ඔබ අශ්‍රැතවත් පෘතග්ජනයෙ‍ක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #දේශණා_අංක_359
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 682

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว +316

    ආඩම්බරයි අපේ ස්වාමීන්වහන්සේ ගැන🌻🌻❤️
    ව්‍යාඝ්‍රයා කද්දි රහත් වෙච්ච උතුමන්වහන්සේලා ගැන අහලා තිබුණත්, දැකලා තිබුණේ නෑ ජීවිතේට.
    මදුරුවෙක් විදින පුංචි වේදනාවක් ඉවසගන්න බැරි ව දඟලන මිනිස්සු ඉන්න ලෝකෙ, පැවිදි උතුමන්ගෙ වෙනස පේන අවස්ථාවක්🌻🌻❤️
    කෙනෙකුට එනපාරට බලන්නත් අමාරු තරමෙ තුවාළයක් වෙලත්.. ඒ මහා කායික පීඩාව දරාගන්න, බුදුපුතුන්වහන්සේගෙ ගමන නැවතිලා නෑ. කායික පීඩාවෙන් ඒ හදමඬල හෙලවිලාවත් නෑ. "කඩාගෙන වැටිලා නෑ"
    "අවවාදයට වඩා ආදර්ශ උතුම්" දේශනාව තුළ වචනානුසාරයෙන් පැහැදිලි කරලා දුන්නු ඒ මහා ගුණස්කන්ධයන්, හුදු වචන මාත්‍රයන් නෙවෙයි, ලොකු ස්වාමීන්වහන්සේගෙ ජීවිතේ තුළින් ම දැකගන්නට ලැබෙන උතුම් ගුණයන්මයි🌻🌻🙏🏼🙏🏼
    අනේ ස්වාමීනි ආශ්චර්යයි🙏🏼🙏🏼🙏🏼
    *_අකම‍්පා සුඛදුක‍්ඛෙසු, තාදිසා සමණා මම_*
    සාධු සාධු ඒ උතුම් ගුණයෙන් හෙබි බුද්ධපුත්‍රයන්වහන්සේට නමස්කාර වේවා🙏🏼🙏🏼🙏🏼
    තෙරුවන් සරණයි ස්වාමීනි🙏🏻🙏🏼🙏🏻

  • @kaushiHF
    @kaushiHF 2 ปีที่แล้ว +70

    මම වයස් අවුරුදු 16 ක ලමයෙක් ස්වාමීන් වහන්ස.පාඩම් කරලා මහන්සි උනාම ඔබ වහන්සේගේ බණ අහනවා.හිතට දැනෙන ඒ සනීපය කියලා නිම කරනන් බෑ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට ගොඩාක් පින් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @piyasiriwanniarachchi2386
      @piyasiriwanniarachchi2386 2 ปีที่แล้ว +9

      මටත් වයස අවුරුදු 16 මමත් පාඩම් කරන කොට කම්මැලි හිතුනොත් මේ ස්වාමීන් වහන්සේගෙ බන අහනවා🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      CHITHTHAN RAKKETHA MEDAWIE CHITHTHAN GUTHTHAN SUKAWAHAN

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว +1

      ßUNIDDUSAN SUNIEPUNAN
      YATHTHAKAMA NIPATHAYAN CHITHTHAN RAKKETHA MMEFAWIE CHITHTHAN GUTHTHAN SUKAWAHAN

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @kaushiHF
      @kaushiHF ปีที่แล้ว

      Budu saranai 🙏

  • @lineproduction4775
    @lineproduction4775 2 ปีที่แล้ว +114

    කෙදිනකො ඔබ වහන්සේ ඇස් දෙකෙන් දැක ලැබගැනිමට හැකි වෙවා..මේ ධර්ම ධානය
    ඔබවහන්සේ පතන්නාවු අධිශ්ඨාන බොධියකින් නිවන් දැකිමට පාරමිතාවක් වෙවා..🙏🙏🙏

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +6

      මගෙත් එක් ප්‍රාර්ථනාවක්. ලංකාවෙන් පිට ජීවත් වන නිසා ඔබ වගේ අප පින් කර නෑ.😭

    • @nilukarathnayake1133
      @nilukarathnayake1133 2 ปีที่แล้ว +4

      මගෙන් ප්‍රරාර්තනාවක්

    • @lineproduction4775
      @lineproduction4775 2 ปีที่แล้ว +4

      @@DSD394 එම prarthanwa ඉශ්ඨ වෙවා🙏🙏

    • @lineproduction4775
      @lineproduction4775 2 ปีที่แล้ว +4

      @@nilukarathnayake1133 එම prarthanwa ඉශ්ඨ වෙවා

    • @nilukarathnayake1133
      @nilukarathnayake1133 2 ปีที่แล้ว +4

      @@lineproduction4775 බොහොම ස්තුතිය

  • @gggg-ui7up
    @gggg-ui7up 2 ปีที่แล้ว +8

    මම අවුරුදු 20ක ඉගෙනීමේ කටයුතු කරන ගැහැනු ලමයෙක් හාමුදුරුවනේ..ඇත්තටම ඔබවහන්සේ දේශනා කරන ධර්මය හරිම ප්‍රයෝගිකයි..මම මේ වයසේ ඉදන්ම ධර්මය ඉගෙන ගන්න හේතුව තමයි වයසට ගියාම අදහන්න තියෙන දර්ශකයක් නෙවෙයි බුදුදහම..චිත්තක්ශන ප්‍රකෝටි ගනනින් ඇති වෙවී නැති වෙවී යන මේ හිත නිසා තමයි අපිට හැම දුකක්ම දැනෙන්නෙ..ගොඩක් ස්වාමීන් වහන්සේලා වගේ පිටතින් පමණක් දේශනා නොකර අභිධර්මය වගේ බුදු දහමෙ ආශ්චර්‍යවත් සත්‍ය දේශනා කරනවට පින් අපේ හාමුදුරුවනේ..මේ කුසල් වල බලය ඔබවහන්සේට ත් අපටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධවීමට හේතුවේවා !! සාධු සාධු සාධු 🙏

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ❤

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 2 ปีที่แล้ว +63

    සිත හදාගන්න බැරිතැන ජීවිතේ කඩන් වැටුණු තැන් ගොඩයි. මේ ගෙවන ජීවිතෙත් එක්ක කරන්න අමාරුම දේ සිත හදාගන්න එක... තෙරුවන් සරණයි ඔබ වහන්සේට ... 🙏🙏🙏

    • @deela262
      @deela262 2 ปีที่แล้ว +3

      කාගේත් ජීවිතය ( කය+ සිත ක්‍රියා දාමය) සසර පුරාවට ම ක්‍රියාත්මක වන්නේ යම් රීතිවලට අනුකූලව යි. ඒ ධර්මතාවයන් බුදුහිමි අපට වදාලා. ඒවා වැටහෙන්නට හැකි වන්නේ මානසික ආතතිය නැති අව්‍යාජ චරිතයකටයි. ධර්මය අසා මේ 3 වැඩි දියුණු කර ගන්න!
      දිනපතාම දස පුණ්‍ය කර්ම එකක් හෝ කරන්න. ඒ කර්ම ශක්තියේද පිහිට ලබමින්, යහපත් සිතුවිලි ( මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා) ම ක්‍රියාත්මක වන තත්ත්වයට සිත සකස් කර ගන්න. එවිට ඔබට ජයම නියතයි.

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

    • @nirushadeepthika3427
      @nirushadeepthika3427 2 ปีที่แล้ว

      ඇන්ත කතාව

    • @Nadeenadee-y6x
      @Nadeenadee-y6x 18 วันที่ผ่านมา

      බුදු saranayi

  • @danushikamaduwanthi9265
    @danushikamaduwanthi9265 2 ปีที่แล้ว +1

    Ane ape හාමුදුරුවනේ ob wahanseta නිදුක් නිරෝගී suwaya chira jeewanaya ලැබේවා .oba වහන්සේට ඉක්මන් suwaya ලැබේවා .🙇🙇🙇🙇🙇🙇🙇.

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 11 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @shinukgirl4197
    @shinukgirl4197 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේගේ දේශනා මං අහනවා.හිතට සැනසීමක් දැනෙනවා.බැදීම් වල අතරමං වෙලා ප්‍රශ්න ගොඩක් මැද ඉද්දි ඔබ වහන්සේගේ දේශනා වලින් යතාර්ථය තේරුම් ගන්න උත්සාහ කරනවා.ඔබ වහන්සේගේ දේශනා වලින් ජීවිතේට ශක්තියක් ලබා ගන්නවා.ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.පිං ඔබ වහන්සේට. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +37

    ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුළින්ම දැක ගන්නට ඇත්තේ උතුම් වූ ආදර්ශමයි....🌻
    ඔබ වහන්සේ නිසා මම ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට සමත් වුණා...🌻මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම ජීවිතයේ සෑම අවස්ථාවකදීම ඔබ වහන්සේගේ අනුශාසනා මෙන්ම ආදර්ශ මහා රුකුලක් වේවි...🌻ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!! 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...🙏🙏

  • @dewdu5021
    @dewdu5021 2 ปีที่แล้ว +49

    ඔබ වහන්සේගේ කායික පීඩාවන් සියල්ල දරා ගනිමින් අප කෙරෙහි අනුකම්පාවෙන් කරන්නාවූ මේ මෙහෙවර ඉතා අගනේය.🙏🙏 තෙරුවන් සරණින් ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asangadesilvasrilanka5984
    @asangadesilvasrilanka5984 2 ปีที่แล้ว +86

    ස්වාමිනී ඔබ වහන්සේ අසනීපෙන් සිටින දැනගන්න ලැබුනා නිරෝගී සුවයම ලැබේවා!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @amavividanagamage7227
    @amavividanagamage7227 2 ปีที่แล้ว +17

    හිතින් කඩා වැටෙන හැම මොහොතක්ම ගෙවුනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා එක්ක.හැම දිනකදිම channel එක search කරමින් බැලුවේ ඔබ වහන්සේගේ අලුත් දේශනාවක් දාලද කියලා. එහෙම නැති වුනොත් පරන video එකක් හරි බැලීමට තරම් ඇබ්බැහි වෙලා. මේ ගෙවුන කාලය පුරාවට ඉගෙන ගත් දේ බොහෝයි. ඔබ වහන්සේ නිතරම දේශනා කරන පරිදි ජීවිතේට එන අමාරුම කාල යහපත් දේ සදහා යොදා ගත්තා. ධර්ම ශ්‍රවනයට පුරුදු වුනා. මාගේ නමස්කාරය ඔබ වහන්සේටම.🙏🏻🙏🏻🙏🏻 පතන්නා වූ බෝධියක් වේ ඒ බෝධියෙන් නිවී යන්නට ඔබ වහන්සේට වීර්යය ශක්තිය ලැබේවා !

    • @malkanthimal1057
      @malkanthimal1057 ปีที่แล้ว

      Theruwan saranai hamuduruwane. Mama masa 4kata passe ada oba wahansege darmadeshanawak ahuwe hithata danuna sanaima kiyala nima karanna ba. Mama rata inne jivithe duka vitharai kiyala mama athdakimenma dannawa hamuduruwane eth eka therum gaddi badim wadi wagakim wedi asi hama badimakinma nidahas wela boa wahanse kiyana pawadi jivithe thiyana nidahasa ath vidinna hamuduruwane oba wahanseta puluwannam mata upaseshayak denna thruwan saranai hamuduruwane.

  • @inokanishani9583
    @inokanishani9583 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @roshanbuddika
    @roshanbuddika 2 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබේවා පින්වත් ස්වාමින්වහන්ස.🙏

  • @madushaudayani6674
    @madushaudayani6674 2 ปีที่แล้ว +1

    Ape hamuduruwane,oba wahansege bana ahanakota puduma sanasimak danenawa🙏🙏

  • @pavithradasanayake5430
    @pavithradasanayake5430 2 ปีที่แล้ว +7

    හිත රිදෙන හැම මොහොතකම ඔබ වහන්සේ දේශනා කරන ධම්ම පදයක් අහල හිත හදාගන්වා පිංවත් ස්වාමින් වහන්ස. සාදු සාදු 🙏🙏🙏

    • @subhashiniwijesinghe1463
      @subhashiniwijesinghe1463 ปีที่แล้ว

      Gaerrawaniya Swaminwahansa , සෑම දිනකම ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා දෙකක් නම් අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරනවා.ඉන් මාගේ ජීවිතයට ගන්නා යම් අවබෝධයක් වේද, නැවත වරක් පින් ඇති, ධර්මය ශ්‍රවණය කරන්න කැමති අය අතරේ බෙදා හැර මාගේ ජීවිතයත් නිවැරදි කරගෙන ඔව්න්වත් මේ මාර්ගයට ලං කර ගන්නවා. ගොඩක් වටිනා, shasanayak පවතින ක්‍රමය සහ ගිහි ජීවිතයට මෙය ගලපාගෙන ජීවත් වන අවබෝධය ලබා ගත්තා. ඔබ වහන්සේට ත්‍රිවිධ Rathnaye සරණයි!!! සාධු! සාධු! සාධු!
      දේශනාවක්. අසන්න ලැබීමම සතුටක්. තිසරණ සරණ

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +15

    හිත හදාගන්න දෙසූ දහමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
    ලෝවැසි දනන්ගේ හිත හදාගන්න දමි දෙසූ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!!!
    නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!
    තෙරුවන් සරණයි.

  • @vishwasanketh3465
    @vishwasanketh3465 2 ปีที่แล้ว +35

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා නිතරම අහනවා,🙏🙏🙏

  • @rasanjanapathirage5536
    @rasanjanapathirage5536 2 ปีที่แล้ว +1

    ජීවිතේ වැටෙන්න තියෙන අන්තෙටම වැටිලා ඉද්දි ,අම්මා තාත්තා ඇරෙන්න අනිත් හැමෝම මාව ප්‍රතික්ෂේප කරද්දි මට ඉතිරි උනේ මං විතරයි.අහම්බෙන් අයියා කෙනෙකුගෙ උපදෙසින් ඔබවහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දුන්නා.කඩා වැටුනු මගේ හිත සන්සුන් කරන්න මේ නිමල ධර්මය මට මහත් ආලෝකයක් උනා.මාව ධර්ම මාර්ගයට යොමු කල එම පිංවත් අයියාටත්,මාගේ තනියට මාව ආදරෙන් බලාගත් මාගේ දෙමව්පියන්ටත්,මාව එපා කියලා මාව ප්‍රතික්ෂේප කරලා මාව තනිකරලා දාලා ගිය හැමෝටමත්, මේ ධර්මදේශනය සිදු කරන ඔබවහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!!
    සාදු සාදු සාදු 🙏

  • @supiricinama.-2023
    @supiricinama.-2023 6 หลายเดือนก่อน

    ස්වාමීනි ඔබ වහන්සේ ට දිගු කාලයක් තිස්සේ මේ උතුම් බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීමට හැකි වීමට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @chathubhashini7477
    @chathubhashini7477 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ බන අහලා මගේ ජීවිතේම වෙනස් උනා ❤️🙏denata මාස 10ක වගේ ඉදන් මගේ ජීවිතේ මේ බන පද නිසාම වෙනස් උනා තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ 🙏 මේ ආත්මයේම නිවන් අවබෝධ වේවා ඔබවහන්සේ athulu සියලූම ත්‍රිවිධ රත්නයට☸️🙏

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว

    ලෝක ධර්ම තාවයන් ඉදිරියේ ඉන්ද්‍ර ඛීලයක් සේ නොසලී සිටිය යුතුයි..නොදන්නා දේ දැනුවවත් උනා හවසට පිරිකර ගෙන ගොස් පූජා කිරීම නුසුදුසු බවත්.හරිම වටිනා මනරම් දේශනාවක් පින්වත් ස්වමින්වහන්ස ඔබවහන්සේට ඉක්මන් භවයක උතුම් නිවනින් නිවීම පිනිසම මෙම ධර්ම දේශනාමය පින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්ස..!!!🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ යහපතක්‌ ම වේවා ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉක්මනින්ම සුව වේවා!
    තෙරුවන් සරණයි!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @sewminichathurika3598
    @sewminichathurika3598 2 ปีที่แล้ว +21

    පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් බන පදයක් අසන්නට ලැබීම හිතට මහත් සැනසීමකි 🙏🙏🙏 සතුටකි....මා මාව හදුනා ගත්තේ ඔබ වහන්සේගෙ දේශනා තුලිනි....අයාලේ ගිය මගේ හිත ධර්ම ශ්‍රවනයට යොමු උනේ ඔබ වහන්සේට පිං සිද්දවෙන්නයි....මා නිරන්තරයෙන් ඒ බව යලි යලිත් පවසමි...දිවි ඇති තුරා ඔබ වහන්සේට පිං දෙමි...ඔබ වහන්සේ ගැන මා හිතට දැනෙන පැහදීමත් ගෞරවයත් පැවසීමට මට වචන නොමැත....ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🌼🙏 ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි🌼🙏🌼

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +1

    අපේම වාසනාවට අපට මේ භවයේ හමුවන කළණ මිතුරු ඇසුර.. ..

  • @udenithakshila2624
    @udenithakshila2624 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ දර්ම දේශනා නිතරම අහනව හිත පුදුම සැනසීමක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @preethimalthilakarathne3360
    @preethimalthilakarathne3360 2 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවන් අනන්ත වූ තෙරුවන් බලයෙන් සුවපත් වේවා ❕❕❕ 🙏🙏🙏🙏🙏

  • @madushaharshani2133
    @madushaharshani2133 ปีที่แล้ว

    අවසරයි ස්වාමිනි 🙏🙏🙏 බණ කියන එක නවත්තන්න එපා,,, ඔබවහන්සේ ට හැකි කාලයක් බණ කියන්න,,, ගිහි අපිට ඔබවහන්සේ ගේ කාලීන ධර්ම දේශනා ඉතා වටිනවා,, මම මැරෙන තුරු ඔබවහන්සේ ගේ දහම් පද අහනවා,,, සහ අහන්නට ලැබේවා!!!🙏🙏🙏 නිවනම අරමුණ කරන දහම් දෙසන ඔබවහන්සේ නිදුක්, නිරෝගී, වේවා 🙏🙏🙏පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน

    🙏🙏🙏පිංවත් හාමුදුරුවන් වහන්සේට දිිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය ,මෙි ධර්මය අසා චතුරාදි සත්වය අවබෝද කරගන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @harshanidamayanthi3089
    @harshanidamayanthi3089 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ඇස්දෙකෙන් දකින්ඩ 2021.11.11 ලැබුන අනේ සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේ ගැන තවත් පැහැදුන පිවත් ස්වාමීන් වහන්ස මෙි සාසනේ පැවත්ම සදහා තව තවත් ධර්මය බෙදාදිමට ඔබවහන්සේට සක්තය ධර්ය්‍ය ලැබෙිවා සාදු සාදු සාදු 💐💐💐💐💐🌸🌸🌸🌸💐💐💐💐🌸🌸🌸🌸💐💐💐🌷🌷🌷🌷🌼🌼🌸🌸💮

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @Akash43613
    @Akash43613 2 ปีที่แล้ว +7

    ලොකු ස්වාමීන්වහන්සේ වඩිනා මග යාමට මට ලැබේවා ! දුවන විසිරෙන සිතේ ඇති අස්ථීර බව දකින්නට ලැබේවා

  • @merlinfreefire6039
    @merlinfreefire6039 2 ปีที่แล้ว +5

    සාදු....! සාදු....!! සාදු....!!!
    තෙරුවන් සරණයි අපේ පින්වත් ගෞරවනීය වන්දීය පූජනීය ස්වාමීන් වහන්ස.
    මේඝෝර සසරින් එතෙර වියෑමට මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේට බොහෝ පිං. නිවැරදි කරගත් තැන් අපමනයි.ජීවිතයේ යථාර්තය පෙන්වාදුන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා.....!!! මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් නිවේවා....!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ දේශනාවෙන් හිතට ලොකු සැනසීමක් දැනුනා🙏🙏අපි ගැන අනුකම්පාවෙන් මේ සිදු කරන ධර්ම දානයේ පින් බලයෙන් පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුශ වලදා මාර්ගඵල ලබන්නට වාසනාව ලැබේවා 🙏🙏

  • @dilupmadusanka6449
    @dilupmadusanka6449 2 ปีที่แล้ว +16

    ඔබවහන්සේ අපට මහත් ආදර්ශයක් වුනා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට' ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ වූ අනන්ත වූ ගුණ බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා. ඔබ වහන්සේ මෙතෙක් කලක් සියලු සත්ත්වයෝ වෙනුවෙන් සිදු කළා සියලුම කුසල් ධර්මයන්ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @naveegamage7057
    @naveegamage7057 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේහට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා 🙏🙏ඔබ වහන්සේ සියැසින් දැකගැනීමට හැකි වේවා 🙏🙏🙏

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට ඉක්මනින් නිදුක් නිරෝගි සුවපත් bawa ලැබේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sewmimaleesha6895
    @sewmimaleesha6895 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @oshangimhana4952
    @oshangimhana4952 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්ය ඉක්මනින් අවබෝධ වේවා 🙏🙏🙏ඒ වගේම මෙය ඇසීමට අවස්ථාව ලබා දුන් සැම දෙනාටම ඉක්මනින් චතුරාර්ය සත්ය අවබෝධ වේවා🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මගෙ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේසනා කරන සදහම් දේසනා අහල මගෙ සිත ගොඩාක් සකස් කර ගත්තා අනේ ගොඩාක් පින් සිද්ද වෙනවා ලෝක සත්වයා නිවේවා ඔබ වහන්සේ එ ප්‍රාර්ථනා කරන බෝධ්‍යකින් නිවිී සැනසෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @IsurikaRanathunga-hh6og
    @IsurikaRanathunga-hh6og 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස මං ගොඩක් දුක් විඳපු කෙනෙක් මට අවුරුදු 24 මම ගෙදරමයි රැකියාව කරන්නේ ඒ අතරතුර ඔබ වහන්සේගේ බණ එකක් දෙකක් අහනවාමයි
    හිතින් කඩා වැටෙන හැම වතාවකමත් ඔබවහන්සේගේ බණක් අහනවා පුදුම සැනසීමක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !! ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා !!! ඉන්ද්‍රඛීලයක් වන් ඔබවහන්සෙගේ ධර්ම දේශනා ඇසිමෙන් පමණ ක් නොවෙයි ඔබවහන්සෙ දිහාබලලා උනත් අපේ ජීවිතය නිවැරදි කර ගන්නට දේ බොහොම ති බෙනවා . ඔබවහන්සෙට පතන බොධියකින් උතුම් නිවන් සුව ලැබිමට මේ කුසල් හේතුවාසනා වේවා ...

  • @අයේශිකා
    @අයේශිකා 2 ปีที่แล้ว +10

    පින්වත් උතුම් සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු ... 🙏🙏🙏

    • @chamindu_kavendra00
      @chamindu_kavendra00 2 ปีที่แล้ว +3

      තෙරුවන් සරනයි හැමෝටම 🙏🙏🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසීම පවා සිතට මහත් අස්වැසිල්ලකි.ජීවිතයේ කෙදිනක හෝ ඔබ වහන්සේ දැකීමට ලැබේවා ප්‍රාර්ථනා කරමි .කොරොනා රෝග තත්ත්වය සමග වෘත්තීය ජීවිතයේ මානසික අසහනකාරී බව ද අවම කර ගන්නේ ඔබ් වහන්සේගේ ධර්ම දේශනාවන් ඇසීමෙනි.ඔබ වහන්සේ ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.තෙරුවන් සරණයි !!!

  • @chamoddiyagahage
    @chamoddiyagahage 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබවහසේට ඉක්මන් සුවය ලැබේවා.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @chithrairangani9507
    @chithrairangani9507 2 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස...
    දරාගන්න අමාරු හැම දෙයක්ම දරා ගත්තා හොදටම. ඔබවහන්සේට නි වන් මගේ දොරටු විවර වේවා!තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් තෙරුවනට නමස්කාර වේවා !!💐💐💐💐 උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා !! දීර්ඝ ආයුශ වර්ධනය වේවා !!පෙර පින් ඉස්මතුවී බාවනා වෙඩේවා !! සාදු සාදු සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ .

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි ...!!!

  • @hitihamywimala9691
    @hitihamywimala9691 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි මුළු ලෝකයම සුවපත් වෙත්වා

  • @shamalipriyangika6508
    @shamalipriyangika6508 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් අයිති වේවා ජිවිතේ එපා වෙලා මැරෙන්න හිතෙන දේවල් හිතෙනකොට ඔබ වහන්සේගේ බණ අහලා මන් හිත බොහෝ දුරට හදාගත්තා.බැඳීම් ටිකටික අතරින් පුරුදු පුහුණු කරනවා.පින් ඔබට

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 2 ปีที่แล้ว +11

    පිංවත් ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක්,නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @amandasayurangi98
    @amandasayurangi98 2 ปีที่แล้ว

    හිතෙන් බිංදුවටම වැටිලා, ජීවිතේ ඇති කියලා ඉද්දි තමයි අපේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව අහන්න ලැබුණේ.හිටියට වඩා හිත හදාගන්න පුළුවන් වුනා. මේ ජීවිතේ මහ දුකක්, බැඳීම් කියන්නෙම දුකක්. මේ හැම දේකින්ම ඈත් වෙලා මුල ඉඳලා හිත හදාගෙන සැහැල්ලුවෙන්,අළුතින් ඉන්න ටික කාලේ ජීවත් වෙන්න තිබුනා නම් කියලා හිතුනා.පුළුවන් විදිහට පිං දහම් කරලා සතුටු වෙනවා දැනටමත්.මේ අපි වෙනුවෙන් සිදු කරන ධර්ම දානමය පිංකම හේතුවෙන් අපේ හාමුදුරුවන්ට ඉක්මන් භවයකදි නිවන් මඟට යොමු වීමට හැකි වේවා!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 2 ปีที่แล้ว

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගෙ ධර්ම දේශනා ඇසීමෙන් මේ ආයතන හයෙන් ගන්නා අරමුණුවල නැවත නැවත පැටලීමෙන් ඉවත් වූ විටහිතට සනීප බව මට දනී ඇත ඒ මගේ ගුරුදේවෝතමයන් වහන්සේ නිසයි ඔබවහන්සේට පතන බෝධියකින් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස.. තුණුරුවන්ගේ ගුණ බලයෙන් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා..🙏🙏 මේ දිනවල මගේ ජීවිතයෙත් ගෙවෙන්නෙ බොහෝම වෙහෙසකර කාල සීමාවක් ස්වාමින්වහන්ස.. ඔබ වහන්සේගේ දේශනා තුලින් ජීවිතේ යතාර්ථය අවබෝධයකින් කඩාගෙන නොවැටී ජීවිතේ ඉදිරියට ගෙවනවා..

  • @venukamadurangani5839
    @venukamadurangani5839 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @jeewanlanka192
    @jeewanlanka192 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මගේ ස්වාමින් වහන්සේට ඉක්මනින්ම සුවපත් වේවා තිසරනයේ පිහිටයි...

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sajithapriyangani9329
    @sajithapriyangani9329 2 ปีที่แล้ว +10

    ආශ්චර්යක්මයි අපේ ස්වාමීන් වහන්ස 🙏 🙏
    කායික පීඩාවන් දරා ගනිමින් බුදුබණ පදයෙන් සුවහසක් මිනිසුන් වෙනුවෙන් වෙහෙසෙන පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා🙏🙏
    සම්මා සම්බුදු සරණයි 🙏

    • @lakshminakkawita382
      @lakshminakkawita382 2 ปีที่แล้ว +1

      Apehamuduruvane,obavahansege,banaaseema,ithasatutak,mepinama,athi,obavahanseta,nivandakeemta

  • @anjanicharuka8490
    @anjanicharuka8490 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි ,
    කෙතරම් කායික පීඩාවන් තිබුණත් ඔබ වහන්සේ මේ කරන ශාසනික මෙහෙවර අප්‍රමාණය.ඔබ වහන්සේගේ සියලු පීඩාවන් දුරු වී නිරෝගී සුවය ලැබේවා !!මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @heshanshanaka7524
    @heshanshanaka7524 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේ බොහොම වටින දේශනාවක්.ඔබ වහන්සේට ඉක්මනින් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේ උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා

  • @dilusharavihari5090
    @dilusharavihari5090 2 ปีที่แล้ว +17

    ජීවිතයේ සත්‍ය යතාර්තය දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...ඔබ වහන්සේ නිසා ජීවිතේ වැරදි තැන් ගොඩක් හද ගත්තා.ඔබ වහන්සේට පිං. පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සැමද වන්දනා කරමි 🙏🙏🙏

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට..
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ වහන්සේ මා හට මෙන්ම සියලූ ලෝක වාසීන්ටම කල්‍යාණ මිත්‍රයෙක් මයි.
    අප සියලු දෙනා හට ලබා දුන් සියලු භාවනා කමටහන්... ධර්ම දේශනා... ලබාදුන් ධර්ම දැනුම, ධර්ම ඥානය... ඔබ වහන්සේගේ ජීවිතයේ අත්දැකීම්.... ඒ සියලුම
    දෑට අනේක වාරයක් ඔබ වහන්සේට පින්🙏🙏🙏
    සිත කියන කියන දෙයට එකඟ නොවී භාවනාව වඩන්නට හැකිවූයේ ඔබ වහන්සේ නිසාමයි. සිත මට්ටු කරන්න පුරුදු
    වූයේ ඔබවහන්සේ නිසා ම යි. ඔබ වහන්සේගේ ඒ කමටහන් උපදෙස් නිසාමයි .එය සත්‍යයක් ම යි.
    මේ සියලුම කුසල් සෑම දින සෑම භාවනා වාරයක් පටන් ගැනීමේදීත් ඉවර කිරීමේදීත් බුදුන් වැඳීමේ දී ත් ඔබ වහන්සේට අනුමෝදන් කරනුයේ ඉමහත් භක්තියෙන් හා
    ගෞරවයෙනි. අප වෙනුවෙන් මෙපමණ වෙහෙසෙන ඔබ වහන්සේ වෙනුවෙන් කළ හැකි එකම කෘත වේදය ඒ පෙන්වා දෙන නිවැරදි තථාගත ධර්ම මාර්ගයේ ගමන් කිරීම පමණයි.
    ඔබ වහන්සේ කරන්නාවූ මේ සියලු කුසල් වල බලමහිමයෙන් මෙන්ම උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබ වහන්සේ ට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සාක්ෂාත් වේවා!!!
    🙏🙏🙏
    සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවෝ
    ඔබ වහන්සේව ආරක්ෂා කෙරෙත්වා!!!
    ඔබ වහන්සේට කායික මානසික පූර්ණ නිරෝගීභාවය
    සැමදා ලැබේවා!!!🙏🙏🙏

  • @thushajayarathna5150
    @thushajayarathna5150 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට නිරෝගී සුවය ම ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

    • @girlyranasinghe345
      @girlyranasinghe345 2 ปีที่แล้ว

      Uthum samiduni obawahanseta nirogi suwa pathame

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 2 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @sandamalihewage5199
    @sandamalihewage5199 2 ปีที่แล้ว +5

    ඉක්මනින් නීරෝගී සුව ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 ปีที่แล้ว +5

    අපිත් පින් කරලා තිබුනා මෙම විදිහට හිත නිවන දහමි පද අසන්න.මැද පෙර දිග සිටියත් කොහොම හරි කාලය හොයා ගෙන අසනවා.තෙරැවන් සරනයි.....ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @rushimihijaya1168
    @rushimihijaya1168 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. හිත හදාගන්න ගොඩක් උපකාරී වුන දේශනාවක්. උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ගෞවරනීය ස්වාමීන් වහන්ස ඔබට.. අප කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ දේශනා කරන්නා වු ශ්‍රී සද්ධර්මයෙ අනුභාවයෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට අවකාශ ලැබේවා..... 🙏
    සාදු සාදු සාදු...🙏🙏🙏🙏

  • @chamaraprasansamuthukumara3766
    @chamaraprasansamuthukumara3766 2 ปีที่แล้ว +6

    මේ උතුම් දම් දේශනාව සිදුකළ මහා ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏

  • @sandunipabodha
    @sandunipabodha 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා
    නිර්වාණය අවබෝධම වේවා 🙏🏻

  • @aravindathilina8974
    @aravindathilina8974 2 ปีที่แล้ว

    ජිවිතය කියන්නේ මොකක්ද කියලා අපිට පහදා දෙන මේ බයංකර සසර ගමනේ ඇති නොවටිනාකම.. නොවටිනා ජිවිතය වටින ජිවිතයක් කරගෙන මේ සසර ගමනින් එතර වන්න පාර කියාදෙන අපේ කල්‍යාණ ස්වාමීන් වහන්සේට බුදුසරණයි..........🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhidilrukshi8132
    @anuruddhidilrukshi8132 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට නිදුක් නීරෝගීභාවය ලැබේවා

  • @dammikadammika8047
    @dammikadammika8047 2 ปีที่แล้ว +3

    අපේ ස්වාමින් වහන්සේට උතුම් සම්මා සම්බුදුසරනින් නීරෝගි සුවයම පතමි

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว +7

    ඇත්ත ස්වාමීන් වහන්ස. ජීවිතයේ යතාර්ථය අවබෝධ උන පසු විදීමක් මිසක විද වීමක් නොමැත.ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ය ලැබේවා!!!.සාදු සාදු සාදු.

  • @milinduyasaruwan3123
    @milinduyasaruwan3123 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilukakanishka7816
    @nilukakanishka7816 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින් සිදුවේවා සාදු සාදු ❤❤

  • @sandunihansika9775
    @sandunihansika9775 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වන් ස්වාමීන් වහන්ස. 🙏🌼

  • @lokosgrande3202
    @lokosgrande3202 2 ปีที่แล้ว

    සාදු. සදු. ඔබවහසෙට. ගොඩක්. පිං. පිං. මගෙ. හිත. නිවට🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @darshanilakmali278
    @darshanilakmali278 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ සෑම දෙශනයක්ම හරිම සනීපයක් ගෙන දෙනවා 🙏🙏🙏🙏

  • @magieranga3245
    @magieranga3245 2 ปีที่แล้ว +4

    සාධූ,සාධූ,සාධූ පිංවත් ගරු ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා !!! තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thusharilanka886
    @thusharilanka886 2 ปีที่แล้ว +3

    නිරෝගී සුවය ලැබේවා ape පින්වත් ස්වාමින් වහන්සේට .ikman භාවයක දීම උතුම් niwaninma sanasewa.

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว +6

    ආශ්චර්යයි ස්වාමීනි.. උතුම් නිවන පිනිසම ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි!!! සුවපත් වේවා ස්වාමින්වහන්සේ.

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්සෙට.නිරෝගි සුවය පාර්තනා කරමි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +2

    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
    ඔබවහන්සේට නිරෝගී සුවය වේවා ! 🙏🙏🙏

  • @asangisathsarani4153
    @asangisathsarani4153 2 ปีที่แล้ว

    මේ ආත්ම භවයෙන්ම නිවන් අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට හැකියාව ලැබේවා..මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @vishwasanketh3465
    @vishwasanketh3465 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසූනේම ඉක්මන් නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා🙏🙏🙏

    • @vishwasanketh3465
      @vishwasanketh3465 2 ปีที่แล้ว +2

      ඔබ වහන්සේට ගොඩක් පිං

    • @subadhrasubadhra7010
      @subadhrasubadhra7010 6 หลายเดือนก่อน

      🙏🙏🙏🌷🌷🌷

  • @umanadee_alokabandara
    @umanadee_alokabandara 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස.. එක සැරයක් දකින්න අවසර තිබ්බා නම් මට... ඇත්තමයි.. හෙට කියලා දවසක් ගැනවත් විශ්වාසයක් නැති මේ අස්තීර ලොකේ වෙන පතන්න දේවල් නැතුව නෙමෙයි... ඊට වඩා ඒ කාලයදිත් බුදුදහම දකින එක නෙමෙයි.. පින්වත් ස්වාමින්වහන්ස දැකීමත් සැනසීමක්.. වචනයක් පාසා හිත අඬනවා මගේ.. බණ පදයක් අහන්න බෑ මට කඳුලු පිරෙනවා.. බුදුහාමුදුරුවන්ගේ ජීවිතය අහන්න බෑ දුක හිතෙනවා.. මට ඒ අසාමාන්‍ය දුක හිතීමට කොතනකදිවත් විසඳුමක් ලැබුනේ නෑ.. ඇත්තටම සංවේදියි කියලා අහගත්තා මිසෙක කඳුලක් හලන් නැතුව බණක් අහන්න මට හිත හැදෙන විසඳුමක් ලැබුනේ නෑ.. ඇත්තමයි මේ දැනුත් කඳුලු පිරෙනවා.. කිසිදිනක හැබැහින් දැක නැති පින්වත් ස්වාමින්වහන්ස දැක්කත් මට ඇඩේවි.. මට නැවත මේ සසරට එන්න අවශ්‍යතාවයක් නෑ.. පින්මදි උනා පුතෙක් වෙන්න.. ඇත්තමයි පුතෙක් උනා නම් ඔබ වහන්සේගේ නිර්මල දෑතින්ම සුජාත පුත්‍රයෙක් වෙනවා.. සසර බැඳීම කොතෙක්ද ඒ ඇලීම කොතෙක්ද.. මට ශක්තියක් නෑ ඒ පින ලබා ගන්න.. මහණදම් පිරුවේ නැති උනාට මගේ මේ අවබෝධය චුතිඋත්පාදයෙත් පිහිටිත්වා....! ඔබ වහන්සේට කෙදිනක හෝ නිර්වාන සුවය ලැබේවා...

  • @isurikaharshani6381
    @isurikaharshani6381 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පින් 🙏