ආනාපානසති භාවනාව තුළින් ධර්මාවබෝධය ලබන ආකාරය.328Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ආනාපානසති භාවනාව තුළින් ධර්මාවබෝධය ලබන ආකාරය. සරල ලෙස කරන විග්‍රහයක්.

ความคิดเห็น • 30

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු. ආනාපානසති භාවනාව පිළිබඳ වටිනා උපදෙස් සහ දැනුවත් වීමක් ලබා ගතිමි. දේසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

    • @dumindaabeywickrama5266
      @dumindaabeywickrama5266 2 ปีที่แล้ว

      🙏🌻🙏🌼🙏🌺......සාදු සාදු සාදු ...අපේ හාමුදුරැවන්ට මාගේ නමස්කාරයවේවා !!!.

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏මම ඉතාම කැමැත්තෙන් සොයමින් සිටි දේශනාවක්. ආනපා න සති භාවනා ව පිලිබඳ පැහැදිලි දේශනා වක් ගැන... ඉතාම පැහැදිලි යි ඔබවහන්සේ දේශනාව 🙏🙏පතන බෝධියෙන් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 ปีที่แล้ว +3

    දෙශනාව පැහැදිලියි ස්වාමීන් වහන්සේ සත්තබොජ්ජංග ධර්මයන් වෑඩෙන ආනාපාන සති භාවනාව තුළින් ත්‍රිලක්ෂණය විදර්ශනා කිරීමෙන් කෙලෙස් දුරු කර නිවුනු දෑහැමි සිතක් ඇතිකර ගැනීමට උත්සාහ කරනවා ඔබ වහන්සේ ට මාගෙ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @MalaMunasinha-jj5wu
    @MalaMunasinha-jj5wu 9 หลายเดือนก่อน +1

    සාදු සාදු ආනාපානාසති භාවනාව පිලිබද වටිනා උපදෙසක් ලබා ගත්තා

  • @pushpakumari2194
    @pushpakumari2194 3 หลายเดือนก่อน

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!

  • @indikagamlath3672
    @indikagamlath3672 2 ปีที่แล้ว +2

    පතන බෝධියකින් නිවන් අවබෝදවේවා

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    සුවපත් වෙත්වා !!!
    සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !!!

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa

  • @sriyaniwimala797
    @sriyaniwimala797 8 หลายเดือนก่อน

    Apege pin awth suwami wahanselate ape ge namas kareye wewa sadu sadu sadu

  • @chamilapriyanthi4044
    @chamilapriyanthi4044 2 ปีที่แล้ว +1

    🙏🙏🙏sadu sadu sadu

  • @sitharalakmini3230
    @sitharalakmini3230 2 ปีที่แล้ว +1

    Sadu sadu 🌿🙏🙏🙏🙏🌷sadu🌿sadu🌷🙏🙏🙏🙏🌷🌿

  • @bandulaperamune320
    @bandulaperamune320 2 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 7 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🌷🌷🌷

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 4 หลายเดือนก่อน

    මට පුලුවන්නම් මේ ස්වාමින්වහන්ස වැඩ ඉන්න තැන කියන්න..මගේ පුංචි පුතා මේ දේශන මාලාවම ඇහුවා...එයාට ස්වාමින්වහන්ස මුන ගැහිලා කතාකරලා දැන ගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවාලු...තවත් පුලුවන්නම්.මට මේ භාවනා දේශාන ටික මුල ඉදලම දන්න පුලුවන්නම් ඔබට පින්සිදුවෙනවා...ආනාපාන සතිය මුල ඉදන් කරන විදිහ එවන්න....🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 4 หลายเดือนก่อน

    ආනා = සිතක් ගන්නවා
    පානා = සිත පිටකරනවා .

  • @samanratnayake8156
    @samanratnayake8156 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මයෝමිහසංගිකා
    @මයෝමිහසංගිකා 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @thisaragunasekara924
    @thisaragunasekara924 หลายเดือนก่อน

  • @madhupeiris1541
    @madhupeiris1541 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dammikakumari6861
    @dammikakumari6861 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 ปีที่แล้ว

    🙏🙏🙏

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @arjunaprabath7924
    @arjunaprabath7924 9 หลายเดือนก่อน

    pinwath swameenwahansa niramisa prithiya thenata enna kochara welawak yanwada bawanawa patan gatta welawe idn

  • @MalaMunasinha-jj5wu
    @MalaMunasinha-jj5wu 9 หลายเดือนก่อน

    37:35

  • @thilankayshith3632
    @thilankayshith3632 3 หลายเดือนก่อน

    භාවනා කරද්දී කදුලු එන්නේ ඇයි හාමුදුරුවනේ