ความคิดเห็น •

  • @chandrapathirana2065
    @chandrapathirana2065 17 วันที่ผ่านมา +12

    ඇත්තටම ඹබ වහන්සෙ ගෙ දහමිනිසාම මමත් උස්සහ ගන්නවා ඉවසිමෙන් ඉන්න සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ

  • @champabasnayaka5155
    @champabasnayaka5155 17 วันที่ผ่านมา +6

    මම අහන්න කැමති දේශනා ....සරලයි .පැහැදිලි යි. ..එකම දේශනා ව, කීප සැරයක්ම අහනවා ..ඔබ වහන්සේ ට,, දීර්ඝායුශ පතම්.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 17 วันที่ผ่านมา +13

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ධර්මය ශ්‍රවණය කරනවා හොදින් කෙරුම් ගැනීමට පුලුවන් අයුරින් පහදා දීම වැදගත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිවනින්ම සැනසේවා ❤

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 16 วันที่ผ่านมา +10

    මට හරියට කෙන්ති යනවා.ඔබ වාහන්සෙගෙ දෙශනා ආහලා දැන් ගොඩක් අඩුයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 13 วันที่ผ่านมา +2

    නිවන් පිණිසම දහම් දේශනා කරන සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @nalikasamarawickrama3760
    @nalikasamarawickrama3760 17 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරක කටයුතුවල ට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථන කරනව,තව තවත් ධර්ම අවබෝධය ලැබේවා !!!

  • @user-de7dl9nh8e
    @user-de7dl9nh8e 15 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේගෙ දේශනාම අහලා මමදැන් හුගක්ම වෙනස්වෙලා කියලා මට දැනෙනවා .ඔබ වහන්සේට මෙි භවයේදීම නිර්වාන අවබෝධය ලැබෙ⁣ිවා.
    සාධු සාධු සාධු

  • @nirosharajakaruna3986
    @nirosharajakaruna3986 9 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ දේශනා සරල යි,පැහැදිලි යි,නිතර මේ බන අහනවා,මේ පිනෙන් සසර ගමනේන්, එතෙර වේවා

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 17 วันที่ผ่านมา +17

    ඔබ වහන්සේ නිසා මගේ ජිව්තේ වෙනස් වෙලා ස්වාමිනි.ඔබ වහන්සේට නිදුක් නිරොගිබාවය ලැබේවා

  • @achaladezoysa1361
    @achaladezoysa1361 15 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා .🙏🙏🙏

  • @rewdonmemes4920
    @rewdonmemes4920 15 วันที่ผ่านมา +2

    පින්වන්ත ස්වාමීන්වහන්සේගේ දේශනාවලින් මමත් බොහෝ ධර්ම කරුණු ඉගෙනගත්තා.වෙන දේශනා අහනවෙලාවට ඒ නිසා තේරුම්ගන්න පුලුවන්
    ඔබවහන්සේට පින්සිදු වේවා !!!

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 17 วันที่ผ่านมา +4

    පින්වත්. හාමුදුරැවනේ සාදු. සාදු. සාදු🙏🌸🙏🌸🙏🌸

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 13 วันที่ผ่านมา +2

    මේ ස්වාමින්වහන්සේගෙ දේශනා නියමයි. ගැබුරුයි ඒත් සරලයි. පැහැදිලි. අර්තාන්විතයි. ඔබවහන්සේට තෙරුවන්සරනයි.

  • @sumanachandralathabalasuri701
    @sumanachandralathabalasuri701 16 วันที่ผ่านมา +2

    Budu sarani . Sadu Sadu

  • @ajanthamanike-ts3is
    @ajanthamanike-ts3is 16 วันที่ผ่านมา +2

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa.

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 วันที่ผ่านมา

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 17 วันที่ผ่านมา +3

    ❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 17 วันที่ผ่านมา +3

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sohanpowerline6109
    @sohanpowerline6109 16 วันที่ผ่านมา +2

    සාදු ,,සාදු ,,,සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌷🙏🌷🙏🌷

  • @indrajayanthi6793
    @indrajayanthi6793 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤ සම්මා සම්බුදු ගුණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🎉 කුශල් වැපිරීමටද පින්ථල නෙළාගැනීමටද පිංකෙතක් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගෙ ගෞරවනීය නමස්කාරය වේවා❤🎉❤🎉❤🎉❤🎉

  • @ubayasinghe
    @ubayasinghe 17 วันที่ผ่านมา +2

    Budusaranai obawahanseta

  • @kalindukalindu4445
    @kalindukalindu4445 17 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු ☸🙏🙏🙏☸

  • @DilWije-hc1gi
    @DilWije-hc1gi 16 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu Swaminwahansa

  • @VinilaGunawardana
    @VinilaGunawardana 16 วันที่ผ่านมา +2

    සාදු 🙏 සාදු 🙏 සාදු !!!

  • @asokajayawardana3863
    @asokajayawardana3863 16 วันที่ผ่านมา +2

    🌸🙏🙏🙏🙏🙏🙏🌸

  • @harshalucky532
    @harshalucky532 17 วันที่ผ่านมา +2

    sudu sadu sadu

  • @sriyaniwimala797
    @sriyaniwimala797 17 วันที่ผ่านมา +2

    Sadu sadu sadu

  • @kamaniherath4233
    @kamaniherath4233 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @sujeewaahangama7877
    @sujeewaahangama7877 16 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා. 🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu.

  • @mayajayathunga4364
    @mayajayathunga4364 15 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු .....
    🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

  • @PubuduDambadiwaCharika
    @PubuduDambadiwaCharika 11 วันที่ผ่านมา

    උතුම් ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාර වේවා.
    උතුම් ආර්‍යන්වහන්සේට
    මගේ නමස්කාර වේවා.
    අනේ අපිට පිං තිබෙනනේ
    මේ වගේ ධර්මක් අහන්න.

  • @sriyanidealwis7957
    @sriyanidealwis7957 14 วันที่ผ่านมา +1

    Theruwan sarani.

  • @user-eq4ck6yw8m
    @user-eq4ck6yw8m 14 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 13 วันที่ผ่านมา +1

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේ මේ කරගෙන යන ශාසනික සේවය තව බොහෝ කාලයක් කරගෙන යාම සදහා අවශ්‍ය ශක්තිය මානසික සුවය නිදුක් නීරෝගි බව නිරන්තරයෙන්ම ලැබේවා සාධු සාධු සාධු

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthimaddumage3974
    @kanthimaddumage3974 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @chandrapathirana2065
    @chandrapathirana2065 17 วันที่ผ่านมา +2

    අපෙ ගෙදරත් එහෙමයි හමුදුරැවනෙ බනඅහන නිසා ගැටඑ තියනවා

  • @Dasun33
    @Dasun33 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏.

    • @hemamalikumarasiri9064
      @hemamalikumarasiri9064 14 วันที่ผ่านมา

      සාදු සාදු සාදු සම්බුදු සරනයි !!!

  • @user-nt6hm4ui5l
    @user-nt6hm4ui5l 17 วันที่ผ่านมา +2

    Sad😊u dadu

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 7 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @padminipathirana9017
    @padminipathirana9017 16 วันที่ผ่านมา +1

    Sadu. Sadu. Sadu.

  • @user-xu3ib9xw9c
    @user-xu3ib9xw9c 11 วันที่ผ่านมา

    Obavahanse. Nisa. Darmaya. Bohodeya. Ugathami. Obavahanseta. Ikmanin. Nivan. Avaboda. Veva

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 16 วันที่ผ่านมา +1

    lankawe niweradiwa niwana gena kiyana ekama suwamin wahanse...awabodayatamai ida denne..

  • @PubuduDambadiwaCharika
    @PubuduDambadiwaCharika 11 วันที่ผ่านมา

  • @anuladissanayake7783
    @anuladissanayake7783 2 วันที่ผ่านมา

    😊😅😊😊🎉😊🎉

  • @nirmalachandrasekhars190
    @nirmalachandrasekhars190 11 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 11 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷

  • @hiranyasuraji3269
    @hiranyasuraji3269 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @user-yc9hu4hw3f
    @user-yc9hu4hw3f 17 วันที่ผ่านมา +2

    Sadu sadu sadu .

  • @user-sq8mg9cc1o
    @user-sq8mg9cc1o 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @sriyanidealwis7957
    @sriyanidealwis7957 5 วันที่ผ่านมา

    Theruwan sarani.

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1y 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama2437 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏