🧿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඔබ සිතන පතන දේ ඒ විදිහටම ඉටු කරගන්නට අත්දුටු ක්‍රමයක්-ආකර්ෂණ නීතිය -Law of Attraction -Motivational Video
    ආකර්ෂණ නීතිය හෙවත් Law of Attraction ඉතාම සාර්ථක ලෙස භාවිතා කර විශ්මිත ප්‍රතිඵල ඉතාම කෙටි කාලයකදී ඔබට ලබාගත හැකි
    නිවැරදි ආකාරය මෙම වීඩියෝව මගින් සවිස්තරව සහ ඉතාම සරලව පැහැදිලි කර දෙනවා .විශේෂයෙන්ම ලෝකයේ ඉතා ප්‍රකට බලගතු සහ ධනවත් පුද්ගලයන් මෙම රීතිය භාවිත කරමින් ලැබූ අනර්ඝ ඵලයන් උදාහරණ සහිතව පෙන්වාදෙමින් සැකසුනු මෙම වීඩියෝව සැබවින්ම ඔබ විශිෂ්ට ලෙස අභිප්‍රේරණය කරමින් ඔබව වෙනස් කිරීමට අනගි සහයක් ලබාදෙනු ඇත
    #bestsinhalamotivationalvideos#chanelk#chanelkmotivation
    #sinhalamotivation
    #chanelkmotivation
    #sasipinstitute
    / chanelk48520021
    / chanelk100
    bevisit.wixsit...
    / https. .
    / katapatha
    / amithpussellamotivation
    #lawofattraction #akarshananeethiya #ආකර්ෂණනීතිය
    #motivationsinhala #bestsinhalamotivation #bestsinhalamotivationvideos #motivationfilms
    The Law of Attraction is one of life’s biggest mysteries. Very few people are fully aware of how much of an impact the Law of Attraction has on their day to day life. Whether we are doing it knowingly or unknowingly, every second of our existence, we are acting as human magnets sending out our thoughts and emotions and attracting back more of what we have put out.
    Unfortunately, so many of us still blind to the potential that is locked deep within us. Consequently, it is all too easy to leave your thoughts and emotions unchecked. This sends out the wrong thoughts and attracts more unwanted emotions and events into your life.
    Having said this, discovering that the Law of Attraction is at work within your life should be a great cause for celebration! Once the power of attraction has been understood by you it is no longer secret. Plus, you have learned how to effectively apply these to your everyday life, your entire future is yours to create.
    #lawofattraction #secretfilm #secretbook #motitalks #motivationtalks #genuinetalks #chanelktalks #examtalks #sasipinstitute #sasipnugegoda #sasip #claptalks
    #amithpussellamotivation #chandanagunawardana #elahit #sasipnugegoda #physicsamithpussella
    #pussellasir #sasipphysics #apisapekshawawenas #indeepa #indeepagampaha #bestphysicsclass #bestphysicsclassnugegoda #dramithpussella #amithsirmotivation #PhysicsTalks #biztalks #studytips #examtips #TravelTalks

ความคิดเห็น • 150

  • @Clone_me
    @Clone_me 4 ปีที่แล้ว +15

    ආකර්ෂණ නීතිය ඔබට ක්‍රියාත්මක වන අකාරය හරිම පුදුමයි. එය නිරතුරුවම මාහට සිද්ද වෙමින් පවතී.. නොසිතන වෙලාවට නොසිතන ආකාරයට එවා ඉෂ්ට වන ආකාරය හරිම පුදුමයි. මේ වීඩියෝ එකෙන් මම තවත් දේ ඉගෙන ගත්ත. ස්තූතියි ඔබට.🙏

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට

  • @Clone_me
    @Clone_me 4 ปีที่แล้ว +15

    මමත් නිව්ස් බලන එකත් නවත්වා දැමුව. මට ඉතා අත්‍යවශ්‍ය යමක් පමණයි නිතරම මගේ ඔලුවට දමා ගන්නෙ.. අන් සියල්ල බැහැර කරනව

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +4

    Mao ආකර්ෂණ නීතිය gana හොයපු එකම දෙ ලැබුණේ obathumage videowen පමණයි thank you sir🙏🙏🙏🙏🙏🙏🙏 god bless you තවත් me wage videos බලන්න api සියලුම දෙනා maga balagana සිටී බුදු සරණයි

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට

  • @naliherath7261
    @naliherath7261 3 ปีที่แล้ว +5

    අදයි මම මේ වීඩියෝව දැක්කෙ ..ඔබගේ කටහඬත් ඉදිරිපත් කිරීමත් ඉතාම පැහැදිලියි.නමුත් පසුබිම් සංගීතය ටිකක් අඩු උනානම් ගොඩක් හොඳයි...🙏🙏🙏

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      ස්තුතියි අදහසට

  • @kavi4643
    @kavi4643 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොද vidio එකක් 👍

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +1

    ඔබට බොහොමත්ම ස්තුතියි .බොහෝ බලවත්ම කරුණු කීපයක් ඉගෙන ගතිමි .

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 4 ปีที่แล้ว +10

    100% true..Great vedio..keep it up..👊💐

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +1

    ඔව් මම සාර්තක යි...ගොඩාක් ඉස්තුතියි ඔබට ..

  • @sudathjayantha7960
    @sudathjayantha7960 3 ปีที่แล้ว +3

    අනර්ඝ යි.❤

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි.හොඳටම පැහැදිලි වුණා හැම කරුණක්ම... ඇත්තටම ගොඩාක් ස්තූතියි.ස්තූතියි විශ්වය .

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ... අද දැක්කෙ මේ වීඩියො එක.. ඇත්තටම වටිනවා...

  • @prasannaherath3625
    @prasannaherath3625 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා...ජය වේවා .....👍👍👍👍

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Tahnk You Prasanna

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  2 ปีที่แล้ว

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      th-cam.com/video/y_RKEdAkVpg/w-d-xo.html

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +4

    බොහොම වටිනවා සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @3md_organization34
    @3md_organization34 4 ปีที่แล้ว +14

    ආකර්ශන නීතිය පිලිබද තව විඩියෝ හදන්න.

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +2

      ස්තුති යි අදහසට
      අපේ අනෙක් motivational videos බලන්න

  • @SewwandiKumari-bf4vz
    @SewwandiKumari-bf4vz 11 หลายเดือนก่อน

    Thank you sir. දැනුවත් කිරීමට ❤❤

  • @chandanakumara1990
    @chandanakumara1990 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ගොඩාක් ස්තුතියි

  • @upendrajaanaki3083
    @upendrajaanaki3083 2 ปีที่แล้ว

    බොහොමයක් ස්තුතියි ඔබට ජයවෙවා

  • @රසංගිකාලක්මාලි
    @රසංගිකාලක්මාලි 4 ปีที่แล้ว +5

    Wishing you 12 months of success, 52 weeks of laughter, 365 days of fun, 8760 hours of joy, 525600 minutes of good luck and 31536000 seconds of happiness...

  • @nilusulehanilusuleha1701
    @nilusulehanilusuleha1701 4 ปีที่แล้ว +1

    ස්තුති ස්තුති ස්තුති

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි

  • @dilumshaminda6693
    @dilumshaminda6693 ปีที่แล้ว +1

    Thank you so much❤️ Thank you universe 🌍❤️🙏

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 ปีที่แล้ว +1

    Thank u universe .❤️

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +1

    More use full 👊💎

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් වැදගත් දැනුවත් කිරීමක්

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว +1

    Godak pin.theruwan saranai.

  • @afbabeygunawardana.
    @afbabeygunawardana. 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනව

  • @රසංගිකාලක්මාලි
    @රසංගිකාලක්මාලි 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ravindakumara1562
    @ravindakumara1562 หลายเดือนก่อน

    Good

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 ปีที่แล้ว +1

    Siyata seyak oba samagai tawa vidio karanna Thank.....Thank budusaranai

  • @misadiperera6362
    @misadiperera6362 2 ปีที่แล้ว

    ස්තුතියි ❤️🙏

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 ปีที่แล้ว

    ස්තුති සර් .බුදුසරණයි

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      thanks

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  2 ปีที่แล้ว

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      th-cam.com/video/y_RKEdAkVpg/w-d-xo.html

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 ปีที่แล้ว

    Ithama watinawa thawa video danna theruwan saranai obata

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +2

    Thanks .......

  • @samanbandara6556
    @samanbandara6556 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  2 ปีที่แล้ว

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      th-cam.com/video/y_RKEdAkVpg/w-d-xo.html

  • @sumikavirojani2473
    @sumikavirojani2473 4 ปีที่แล้ว +2

    Thawa ආකර්ෂණය නීතිය ගැන video danna

  • @sheelasheela569
    @sheelasheela569 4 ปีที่แล้ว

    Oba kiya dun Akarshana Nitiya Gena Esimata Lebeema Godak Sathutui...obata Thanks....❤❤❤

  • @한국인-f8x
    @한국인-f8x 3 ปีที่แล้ว

    Good video ...congratulation..❤❤

  • @MaduCroose
    @MaduCroose 4 หลายเดือนก่อน

    Thanks

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว

    Best🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖

  • @madushikahansani373
    @madushikahansani373 4 ปีที่แล้ว

    Good video.thanks

  • @sadunimadushani8453
    @sadunimadushani8453 4 ปีที่แล้ว

    Wow niyamai

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +1

      ස්තුතියි සදුනි

  • @nadeesharatnayaka6567
    @nadeesharatnayaka6567 3 ปีที่แล้ว

    lassana watinaa veediyo ekak

  • @jagathlaksiri4304
    @jagathlaksiri4304 3 ปีที่แล้ว

    Thank you sir 🙏🙏🙏

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html

  • @isurimaduwanthi3627
    @isurimaduwanthi3627 3 ปีที่แล้ว +1

    godaaak vatina video ekak meke thiyene visthara sampurnayenm aththa

  • @pushpasupun6466
    @pushpasupun6466 4 ปีที่แล้ว

    Tanks tanks be happy always brooo

  • @manusanju9720
    @manusanju9720 3 ปีที่แล้ว

    Tanks 🙏🙏

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 4 ปีที่แล้ว +2

    I believe law of actrction

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 4 ปีที่แล้ว

    Great video 🤙

  • @dorinanika6307
    @dorinanika6307 4 ปีที่แล้ว

    Hugak wadagat mama hugak asawen balapu vedeo ekak siyalumadenat adarsamat vedeo ekak sthuthi danuwat kanawata mavani wadagat vedeos walin mulu samajayatama yahapatak wei

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      අදහසට ⁣ගොඩක් ස්තුතියි

  • @prasadliyanage6386
    @prasadliyanage6386 3 ปีที่แล้ว

    true story

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html

  • @induniperera4134
    @induniperera4134 4 ปีที่แล้ว +2

    Api meditation waladi wishwayen apita oni de illanna onida . Nethnam visualize kalama etida ?

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +1

      මේකට තියෙන්නේ විවාදසම්පන්න පිළිතුරක්
      එබැවින් පිළිතුරුදීම අපහසුයි

  • @kapilahemantha79
    @kapilahemantha79 3 ปีที่แล้ว +1

    Background sound නොතිබුණා නම් වඩාත් හොඳයි

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      ස්තුතියි අදහසට

  • @kumarikumari1819
    @kumarikumari1819 3 ปีที่แล้ว

    Tanks you sira

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    With.wathaneni.obata.mage.mulu.hadawathinma.sthuthi.wantha.wemi..mema.veediyowe.athishainma..wadagth.mage..jeewithayata..awshya.karana.siyaluma.de.ma.sathuwa.thibe

  • @BandaraRathnayaka-mx8io
    @BandaraRathnayaka-mx8io 9 หลายเดือนก่อน

    🎉

  • @itvsrilanka6698
    @itvsrilanka6698 4 ปีที่แล้ว

    4 a idea is Thru!!!!!!!!!

  • @udaniranathunga4837
    @udaniranathunga4837 ปีที่แล้ว

    👌🔥⭐

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm ปีที่แล้ว

    මියුසික් එක කරදරයක් 😌😌😌

  • @randikadayan2112
    @randikadayan2112 4 ปีที่แล้ว +1

    👍👍👍❤️

  • @nadunnimsara8487
    @nadunnimsara8487 2 ปีที่แล้ว

    me vidio eke musiceke youtube link eka dannako kawruhari

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  ปีที่แล้ว

      not in our gallery. we will try to give a link

  • @Ashi12390
    @Ashi12390 2 ปีที่แล้ว

    Nathiuna adare labaganne kohomada

  • @bimsara7766
    @bimsara7766 4 ปีที่แล้ว +1

    💜️

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    Mema..veediyowa..mage..jeewithaya..wenas..karanna..labuna.watinama..veediyowak..mage.mulu.hadawathinma.sthuthi.oba.thumata

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      අගය කරනවා ඔබේ දිරිගැන්වීම

  • @slsuccess293
    @slsuccess293 3 ปีที่แล้ว

    😊👍😊

  • @amandamunasinghe2538
    @amandamunasinghe2538 4 ปีที่แล้ว

    Music nathuwa video kara nam hodai kiyala mama hithanawa

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      අදහසට ස්තුතියි

  • @thismoment9897
    @thismoment9897 4 ปีที่แล้ว

    Charitja katha oona thava..

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +1

      ස්තුතියි අදහසට.උත්සාහ දරනවා

  • @රසංගිකාලක්මාලි
    @රසංගිකාලක්මාලි 4 ปีที่แล้ว +1

    Secret book එකේ sinhala pariwarthanaya link eka thiyanawada dawunlod karaganna ewanna. puluwanda

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      මා දන්නා තරමින් නැත

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      Thanks

    • @wasanawasana8492
      @wasanawasana8492 4 ปีที่แล้ว +1

      TH-cam එකේ තියෙනවා විඩියෝ දෙකක්.එකක් සනත් ගමගේ මහත්මයා ගේ

    • @රසංගිකාලක්මාලි
      @රසංගිකාලක්මාලි 4 ปีที่แล้ว +1

      @@wasanawasana8492 thanks

    • @sachiniumanda251
      @sachiniumanda251 4 ปีที่แล้ว

      @@රසංගිකාලක්මාලි secret film eka thiyanawa internet eke

  • @____Moonlight____2012
    @____Moonlight____2012 3 ปีที่แล้ว

    Me amith sirge channel ekakda ayye

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  2 ปีที่แล้ว

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      th-cam.com/video/y_RKEdAkVpg/w-d-xo.html

  • @jayampathimarasinghe602
    @jayampathimarasinghe602 4 ปีที่แล้ว

    Recorrectation wns krn meka use krne khmd plz help

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      ඔබ අසන දේ පැහැදිලි මදි

    • @jayampathimarasinghe602
      @jayampathimarasinghe602 4 ปีที่แล้ว

      MN me para A L recorrectation dmm Ake result gdk ehala mattmt gonna khmd low of attraction use krne