පලවෙනි පාරට හදපු Fish trap එකෙන් මාලු ඇල්ලුවා🙈| Catching fish from home made Freshwater fish trap😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2023
  • අපේ රටේ ගංගා වලත් ලස්සනම සහ වටින මාලු ඉන්නවා ඉතින් අපි එයාලව රැකගන්න ගමන් එයාලගේ සුන්දරත්වය ඉස්සරහටත් ගෙනියන්න උදව් කරන්න ඕනේ. ඒ හින්දා අපි එයාලගේ පරිසරය විනාශ නොකර රැකගමු. පොඩි කුනු කෑල්ලක් හරි ඒ පරිසරයට විසි කරන්න කලින් දහස් වතාවක් හිතන්න♥️
    පහල තියෙන link වලින් ඔයාලට පුලුවන් අපේ community වලට join වෙන්න ♥️
    follow us on 👇
    Join our whatsapp group : chat.whatsapp.com/JQCS6PKRaIy...
    Facebook page: / ceylonpethub
    Facebook group : / 238626167704206
    Tiktok : vm.tiktok.com/ZGJDxvwxY/
    #srilanka #ceylonpethub #fishing
    (No animalsharm on this video this is just for entertainment & educate)

ความคิดเห็น • 176