VLOG 202 - තදියමේ වෙසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 217

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 ปีที่แล้ว +44

    බකට් ගහට තමා අපිත් ආසම ♥️♥️♥️

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +6

    අදත් පවුලේ සියළුම දෙනාගෙ සාදර අනුග්‍රහය ඇතිව වෙසක් මංගල්‍යයක් සමරන කොට මාර ආසයි 🎏️️🎏️️🎐🎐 තවත් ලස්සනයි😍 වෙසක් එක වෙනුවෙන් ගොඩාක් අය දන්සැල් දෙන එක 🥰 අනුරාධ අයියා කියුවගේ දන්සැල් වල පොලිමේ ඉඳලා දන්සැල වැදලා තවත් දන්සැල් වලට යන එක වෙනම ආතල් එකක් 🥰

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 ปีที่แล้ว +4

    කූඩු 3යි බකට් ගහයි මුලු ගෙදරමයි මාරම ලස්සනයි 😊❤️❤️ ඔයාලා ඔක්කොටම බුදු සරනයි 🙏❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    *_කුචී&බුචී හෝම් මේඩ් මහා වෙසක් කලාපය ☺️ හරිම ලස්සනයි ♥️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      😃😃😃😍😍❤️❤️🙏🙏🙏

  • @NiroshaDamayanthi-z2k
    @NiroshaDamayanthi-z2k หลายเดือนก่อน

    චුට්ට..ගේ කූඩුවයි කුචි ගෙකූඩුවයි බුචීගේ කූඩුවයි හරි ලස්සනයි ❤❤❤❤

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 ปีที่แล้ว +2

    හායීඊඊ . මම තමයි මුලින්ම බැලුවේ .පළවෙනි like එකත් මගෙන් 👍 ඔයාලගේ වෙසක් නම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි අනේ . එකක් කියන්න බෑ හැම එකම හරිම ලස්සනයි . අනිත් එක ඔයාල 2 ගෙයි , චුට්ට අක්කගෙ කූඩුවයි light දැම්මම මාරම ලස්සනයි . වෙසක් , පොසොන් , අවුරුදු කියන්නෙ පවුලෙ හැමෝම එකතුවෙන දවස් . Buchi uncle ගෙ බකට් පාඩමෙන් මම ගොඩක් ලොකු දෙයක් ඉගන ගත්තා 😊 මම ඒ වගේ දවස්වලට හරිම ආසයි . යමං කුචියො වෙසක් බලන්න 😅 buchi uncle ගෙ අර අතේ case එකත් කලින් video එකක තිබුණා වගේ මට මතකයි . ආතල් එකේ ඉමු . Bye kuchi aunty , buchi uncle ♥️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว +2

    Hamoma ekathuwela wesak sarasili karaddi thama asama. Oyalage wesak sarasili godak lassanai. God bless you akki and aiya. Much love ❤❤❤❤

  • @amilakumar465
    @amilakumar465 ปีที่แล้ว +5

    Chuttage kuduwa lassanayi.ela ela Ayiya..🎉🎉🎉🎉

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว +5

    බකට් ගහට තමයි ආසම මාත්...අදත් ව්ලොග් එක මාරම ලස්සනයි ...love you akka aiya ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️

    • @KumariRajapaksha-d5n
      @KumariRajapaksha-d5n 8 หลายเดือนก่อน

      Thgdf​@@Kuchiandbuchi

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Lassanai anee.Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.

  • @dilushidarshani6331
    @dilushidarshani6331 ปีที่แล้ว +3

    Happy vesak!kuchi akkage kuduwata man hari asayi.ea mokada man asama pata dam pata.buchi ayiyage kuduwa aulak na.hari lassana cham wedak.jaya wewa!

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +1

    Magic compass eke video ekak bala bala iddi notification eka avee . Ada video ekath maru adarei ape athal dabalata ❤

  • @roshanthavithanage7953
    @roshanthavithanage7953 ปีที่แล้ว +1

    flames pizzeria, pannnipitiya. මරු බය නැතුව බඩ පැලෙන්න කන්න පුළුවන් 🎉🎉😊

  • @surajmehen6439
    @surajmehen6439 ปีที่แล้ว +2

    ලස්සනට හැදුවා සුපිරි

  • @pkyk5729
    @pkyk5729 ปีที่แล้ว

    වෙසක් කලාපය ලස්සනයි. අක්කාගේ ලොකු නංගි you tube channel එකක් කරනවා ද? ඒකේ නම මොකක්ද?

  • @thenujafernando3345
    @thenujafernando3345 ปีที่แล้ว +3

    බකට් ගහ නම් හරීම ලස්සනයි .චුට්ටගේ කූඩුව හරිම ලස්සනයි ,නංගි,මල්ලිත් ලස්සන ට හදලා,මට ඔයාලාගේ ගෙදර වෙසක් මරු,අපට ගහක් කොලයක් ඇත්⁣තේම නෑ,අපට නැතත් තව කාගේ හරිදෙයක් බලලා සතුටු වෙනවා,Happy vesak.....❤❤🎉🎉🎉

  • @UgkMenike-yl9dr
    @UgkMenike-yl9dr 3 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි

  • @KD-sk5rd
    @KD-sk5rd ปีที่แล้ว

    මාර ලස්සනයි ඒ ටික නම්❤️🌸🙏
    වෙසක් කූඩුවේ යට රැළි ටිකයි වටේම තියෙන මුලු වල රැළි අලවනවා. ඔයාලා ඒක අලවලා නෑ. ඒකට හේතුවක් තියෙනවද බුචී මාමේ🙄

  • @littlequeen7339
    @littlequeen7339 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @pramukadushani3586
    @pramukadushani3586 7 หลายเดือนก่อน +1

    ලස්සනයි😍🥰

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 ปีที่แล้ว +2

    ඔව් ඇ ලස්සනයි නේද ❤❤❤

  • @keshanisanka550
    @keshanisanka550 ปีที่แล้ว +1

    වෙසක් කූඩු බකට් ගහයි හරිම ලස්සනයි 😍😍❤❤❤❤❤❤❤❤💜💚

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +2

    Harima lassanai serasili serama❤

  • @ayeshafernando4401
    @ayeshafernando4401 ปีที่แล้ว

    අනේ අක්කේ ඔයා කොහෙද ඉන්නේ 😊😊. මම පොඩ් බිස්නස් එකක් කරනවා. අනේ ඔයාට පුංචි තෑග්ගක් එවන්න ගොඩක් අසාවෙන් ඉන්නේ 🤗🤗. ඔයාගෙ එඩ්රස් එකයි ඔයා ගවුම් අදින සයිස් එකයි අකමැත්තක් නැත්තම් දෙන්නකෝ 🙏🙏

  • @chathu1997
    @chathu1997 ปีที่แล้ว +2

    Hi akki Ayya….❤️🤗 gedara Vesak harima lassanay

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +1

    අනේ මාරම මාර ලස්සනයි 😍😍😍😍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Lassanai wesak sarasili superb good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nipunivasana7186
    @nipunivasana7186 ปีที่แล้ว +1

    බකට් ගහ ලස්සනයි.මාත් හැදුවා මේ පාර බකට් ගහක්.❤️

  • @NiroshaDamayanthi-z2k
    @NiroshaDamayanthi-z2k หลายเดือนก่อน

    බකට් ගහත් හරි ලස්සනයි ❤❤❤

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +1

    Aww😍 Sweet n simple decos✌✨✨♥

  • @gayanindika1282
    @gayanindika1282 ปีที่แล้ว +1

    හරි ම ලස්සන යි,😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @pasinduhirushan7717
    @pasinduhirushan7717 ปีที่แล้ว +1

    අද අක්කා කෙට්ටු වෙලානේ 🤔😊

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +2

    suba vesak mangalayak veva kuchi buchi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      😍❤️🙏😍❤️🙏

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b ปีที่แล้ว +1

    Lassani akkeeeee❤❤❤

  • @Hashini9876
    @Hashini9876 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘

  • @pahanpinsara6712
    @pahanpinsara6712 ปีที่แล้ว +1

    Lader eka anith paththa kiyala dakka aya ko balanna

  • @sewwandihansani6401
    @sewwandihansani6401 ปีที่แล้ว

    Gedara idan karana video thami MN nm kamathi kohewath gihin video karanna one ne. Gedara idan video karala Danna . Eewa niyamai

  • @ChamindaKumara-tl2qc
    @ChamindaKumara-tl2qc 4 หลายเดือนก่อน +1

    Lassanai godak ❤🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @pradeepsampath8500
    @pradeepsampath8500 ปีที่แล้ว +1

    බකට් ගහ හරිම ලස්සනයි

  • @PW.Senurihimaya
    @PW.Senurihimaya ปีที่แล้ว +2

    Oyala denna harima shok ane ❤

    • @PW.Senurihimaya
      @PW.Senurihimaya ปีที่แล้ว +1

      ❤❤❤❤😅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @sheshanvinod2206
    @sheshanvinod2206 ปีที่แล้ว +3

    😍🥰

  • @mariyammariyam9682
    @mariyammariyam9682 11 หลายเดือนก่อน

    ඔක්කොම ලස්සනයි ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_අපේ බුචී අයියගේ වෙසක් දවසේ ආතල් ගොඩක් නියමයි 😍😍😍_*

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Marama lassanai akki ayya oyalage weda......niyamai akki ayya......

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว

    මොනවාද ඔය කුචි කතා කරන විදිහ නංගීට

  • @janaknandanajanaknandana4211
    @janaknandanajanaknandana4211 5 หลายเดือนก่อน

    බකට් ගාහා ලස්සනයි ❤❤

  • @iroshashirwada-t9d
    @iroshashirwada-t9d 8 หลายเดือนก่อน +1

    lassanay thudenagema

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว

    අක්කි පොඩ්ඩි මොකද කරන්නේ ගලදාරි එකේ🥰

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි බකට් ටික😍

  • @rashigimhani9087
    @rashigimhani9087 ปีที่แล้ว

    අම්මෝ අපිත් දන්සැල් දෙකක පැය 3ක් විතර හිටගෙන ඉදලා තමයි දන්සල වැන්දේ🤭

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි😍 ඇත්තටම බකට් ගහ තමයි ලස්සනම ඔයාලා ගේ පැත්ත සැරසුවෙ නැත්තෙ ඇයි පොසොන් එකට ඔයාලා ගේ පැත්තෙ ලස්ස්නට සරසල පෙන්නන්න ඕනෙ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගෙදර ඉඳන් බලද්දි පේන පැත්තනෙ වැඩිපුර සරසන්න ඕනේ. අනික පාරට උනත් පේන්නෙ එලිය ටික විතරනෙ.

    • @mihiranisamarasinghe5137
      @mihiranisamarasinghe5137 ปีที่แล้ว

      පාරට නොපෙනුනාට කමක් නෑ අපි ඉන්නවනේ ලස්සන බලන්න ඒක නිසා පොසොන් එකට සරසලා ව්ඩියෝ එකක් දාන්න හොදෙ අපි බලන් ඉන්නව ඒක බලන්න

  • @shanuliumangi-mp9wp
    @shanuliumangi-mp9wp ปีที่แล้ว

    ලස්සනයි අදත් 👍👍🌝🌝

  • @sewwandichathurica403
    @sewwandichathurica403 ปีที่แล้ว +1

    Hari ekamuthui ane oyalawa dakiddi oyalath ekka inna thibbanao kiyala hithenawa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 ปีที่แล้ว +2

    අර ඉනිමගට නැග්ගෙ වැරදි පැත්තට නේද කියලා තාම කල්පනා කොරන මම 😄❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      උකුසු ඇසක් ඈ තියෙන්නෙ. 😃❤️😍

  • @mindinipathirathna
    @mindinipathirathna ปีที่แล้ว

    මං නම් ඔයගෝල්ලන්ගේ ගෙදර සරසපු සැරසිලි ඔක්කොටම ගොඩක් ආසයි. ❤❤❤❤ ආදරේයි ඔය දෙන්නාටම ගොඩක්. ආතල් එකේ ඉමු.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 หลายเดือนก่อน +2

    lasisane3 denage vesak kuduva

  • @Kingboy-f3r
    @Kingboy-f3r 4 หลายเดือนก่อน

    ලස්සන යි තවත් ව් ඩ්‍ යො ගේ න්න

  • @cakebysayu2183
    @cakebysayu2183 ปีที่แล้ว

    Ko deiyane kuduwe wate reli 4.kohoma unath mulu paulema adareth ekka heda una nisa godaaak lassanai.

  • @ireshikaachini8219
    @ireshikaachini8219 ปีที่แล้ว

    Hi akke and aiya adarai godak prashna godaka edan oyalage videoeka balanna awe 😣😣😣😓😓😓

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +1

    I love you akka and aiya❤

  • @rasikashamali2023
    @rasikashamali2023 ปีที่แล้ว +1

    අපි කූඩුවක් විතරයි එල්ලුවේ😢😢😢😢

  • @ranjanigodege4009
    @ranjanigodege4009 ปีที่แล้ว

    ඔයාලා හරි ම ශෝක්

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +2

    ප්‍රීති වෙසක් වෙන්නෙ ඔහොම තමයි,
    🔥🔥🔥♥️♥️

  • @NiranjalaKumari-b2z
    @NiranjalaKumari-b2z 3 หลายเดือนก่อน

    බකට් ගහාට තාමා❤️❤️

  • @ChamindaKumara-tl2qc
    @ChamindaKumara-tl2qc 4 หลายเดือนก่อน +1

    Bakat gaha Thama lassanama 😮❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @Y.G.K.G.M.AmeeshashenukiBandar
    @Y.G.K.G.M.AmeeshashenukiBandar ปีที่แล้ว +1

    ලස්සන යි

  • @isharamaduwanthi5334
    @isharamaduwanthi5334 7 หลายเดือนก่อน

    බ්ක්ට්😊😊😊😊

  • @withanageduminda9986
    @withanageduminda9986 2 หลายเดือนก่อน +1

    Wow

  • @nadunpriyankara8627
    @nadunpriyankara8627 ปีที่แล้ว

    ලස්සනයි

  • @shanikarasanjali3144
    @shanikarasanjali3144 4 หลายเดือนก่อน +1

    මාත් ආස බකට් ගහට❤️‍🩹❣️💝💝

  • @ashokapreyadarshani4159
    @ashokapreyadarshani4159 ปีที่แล้ว

    Kuchi oyage thaththage ravla oya vidiyata. Tikak kathai

  • @sriyanimalkanthi7468
    @sriyanimalkanthi7468 5 หลายเดือนก่อน

    ර්සින්😮

  • @NiwanthaPrasad
    @NiwanthaPrasad 4 หลายเดือนก่อน +1

    Mama dansal 120 kata giya thisew

  • @AyeshaNiroshani-r4p
    @AyeshaNiroshani-r4p 6 หลายเดือนก่อน +1

    බකට් ගහට❤❤❤❤🎉🎉🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @surajidulakshika9430
    @surajidulakshika9430 ปีที่แล้ว

    Ai oyala kon 4ta rali danne natte kuduwata

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +1

    බකට් ගහට ආසයි ලස්සනයි 💙💚💛🧡❤️💜💖💝

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว

    Shaaaa lassna balnnko math assai buckut gahata ❤❤❤

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว

    සරලයි, සුන්දරයි ❤

  • @PawaniRandima
    @PawaniRandima 8 หลายเดือนก่อน +1

    ❤😮

  • @KokilaEkanayake
    @KokilaEkanayake 4 หลายเดือนก่อน +1

    බකට් ගහ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @pgupali3449
    @pgupali3449 ปีที่แล้ว

    Akkage ekathama lassana

  • @kenanpromod3950
    @kenanpromod3950 ปีที่แล้ว

    Vesak series eka poson valada ivara venne😂

  • @SamanVithanage-xf8mg
    @SamanVithanage-xf8mg 9 หลายเดือนก่อน +1

    I have bakat tree

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ♥️🥰♥️

  • @oshadaporage4967
    @oshadaporage4967 ปีที่แล้ว

    Mama Ada Bakst gahata❤❤❤❤

  • @alittlebit2087
    @alittlebit2087 ปีที่แล้ว

    Lassnai...😍

  • @ashihettiarachchi3682
    @ashihettiarachchi3682 ปีที่แล้ว

    Lassanai ❤️❤️❤️

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว

    ආසම බකට් ගහට❤️

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl ปีที่แล้ว

    apith asa bucket gahata🤩

  • @prasaddammika9940
    @prasaddammika9940 ปีที่แล้ว +1

    😊😊

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว

    Lassnai ❤

  • @nayomigunasinghe1532
    @nayomigunasinghe1532 6 หลายเดือนก่อน

    වෙසක් කුඩුලස්සනයි

  • @kanikani5761
    @kanikani5761 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @ineshastefniinesha3774
    @ineshastefniinesha3774 11 หลายเดือนก่อน

    Akka lassanama davasak nada akka❤❤❤

  • @champahettiarachchi407
    @champahettiarachchi407 ปีที่แล้ว

    bakat hahata asayi

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Math bracket gahata kemathi

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว

    Lassanaii

  • @dgcrazygamers9444
    @dgcrazygamers9444 ปีที่แล้ว +2

    Bakat gahata ❤❤

  • @Dissanayaka1
    @Dissanayaka1 ปีที่แล้ว +1

    චුට්ටට ඕනිවට වඩා එක එක ඒව කියනව කියල හිතෙනව එයා ඉන්න හැම වීඩියෝ එකකම වගේ