- 112
- 306 817
Agxpo
Sri Lanka
เข้าร่วมเมื่อ 29 ก.ย. 2014
බවුසරේන් යන මාළු 🐟 Live Fish Packing & Transport
මාළු පැටවුන් ප්‍රවාහනය සදහා පොලිතින් බෑග් වගේම විශාල ප්‍රමාණයෙන් ප්‍රවාහනය කරන විට බවුසර් රථ ද භාවිතා කරන්වා.
බෑග් වල ඇසිත්තන් (Fry) ප්‍රවාහනය කරන විට බෑග් එකකට මත්ස්‍ය පැටවුන් 1500ක් හා ඇගිල්ලන් (Fingerling ) 250 ක් ලෙස ඇසුරුම් කර ප්‍රවාහනය කරයි.
බවුසර් මගින් ප්‍රවාහනය කරන විට එක් කුටීරයකට ඇසිත්තන් උපරිම 40,000 හා ඇගිල්ලන් 12,500 ලෙස ප්‍රවාහනය කල හැකියි.
ඒඅනුව කුටීර හයක් සහිත බවුසර් රථයක ඇසිත්තන් 240,000 ලෙසත් ඇගිල්ලන් 75,000 ලෙසත් එකවර ප්‍රවාහනය කරන්න පුලුවන්.
#fishing #fishfarming #fishtank #fishfarmingbusiness #tilapiafarming #tilapia #carp

มุมมอง: 280
วีดีโอ
සති හයෙන් 200,000/=ක් | How to harvest Tilapia fish fingerling #fishharvesting
มุมมอง 1.2K7 หลายเดือนก่อน
#fishfarming #business #tilapia #agxpo Tilapia fingerling harvesting after 6 weeks of stockings fry. Stocking density : 150/ square meter Pond area : 400 m2
Fish Farm Tour | ෆාම් එකේ රවුමක්🐬
มุมมอง 4117 หลายเดือนก่อน
#fishfarming #srilankafishing #fishfarmingbusiness #farmtour #tilapiafarming
වී වගාවට කුකුල් පොහොර භාවිතය | Use of Poultry Manure for Paddy Farming
มุมมอง 3199 หลายเดือนก่อน
වී වගාවට කුකුල් පොහොර භාවිතය | Use of Poultry Manure for Paddy Farming
How to protect farmed fish from birds and predators in the fish farm pond
มุมมอง 859ปีที่แล้ว
How to protect farmed fish from birds and predators in the fish farm pond
How to start a fish farming business in Sri Lanka
มุมมอง 10Kปีที่แล้ว
How to start a fish farming business in Sri Lanka
Catla Fish Fingerling Stocking to the Tank🐟 Capture Base Fisheries Sri Lanka
มุมมอง 1.1Kปีที่แล้ว
Catla Fish Fingerling Stocking to the Tank🐟 Capture Base Fisheries Sri Lanka
Art of Profitable Crab Farming with Ecological Model
มุมมอง 920ปีที่แล้ว
Art of Profitable Crab Farming with Ecological Model
Scuba Diving Sri Lanka | මුහුදු පතුලේ ලස්සන බලමු #scubadiving
มุมมอง 375ปีที่แล้ว
Scuba Diving Sri Lanka | මුහුදු පතුලේ ලස්සන බලමු #scubadiving
Cage Culture Fish Farming In Sri Lanka | දැල්කූඩු තුල මත්ස්‍ය වගාව #cage #fishfarming
มุมมอง 1.5Kปีที่แล้ว
Cage Culture Fish Farming In Sri Lanka | දැල්කූඩු තුල මත්ස්‍ය වගාව #cage #fishfarming
Bloodworm vs Tubifex | Bloodworm සහ Tubifex එක්කෙන්ක් ද ? දෙන්නෙක්ද? 🐛🐋
มุมมอง 1.2Kปีที่แล้ว
Bloodworm vs Tubifex | Bloodworm සහ Tubifex එක්කෙන්ක් ද ? දෙන්නෙක්ද? 🐛🐋
How to Feed Fish Post Larvae Fry with Soya Food | ප්‍රෝබයෝටික් මාළු කෑම පැටවුන්ට දෙන විදිය #fishfeed
มุมมอง 1.5Kปีที่แล้ว
How to Feed Fish Post Larvae Fry with Soya Food | ප්‍රෝබයෝටික් මාළු කෑම පැටවුන්ට දෙන විදිය #fishfeed
How to Packing Tubifex Sludge Worms | ප්‍රවාහන සදහා ටියුබිෆෙක්ස් පණුවන් ඇසුරුම් කිරීම #tubifex
มุมมอง 3.9Kปีที่แล้ว
How to Packing Tubifex Sludge Worms | ප්‍රවාහන සදහා ටියුබිෆෙක්ස් පණුවන් ඇසුරුම් කිරීම #tubifex
Tank and Growing Media Preparation for Tubifex Worms Sewage Sludge Worms #tubifex #fishfeed 🐛🐟
มุมมอง 13Kปีที่แล้ว
Tank and Growing Media Preparation for Tubifex Worms Sewage Sludge Worms #tubifex #fishfeed 🐛🐟
Fish Food Enrichment with Yogurt Culture and Yeast Fish Feed Processing and Re-Made
มุมมอง 1.9Kปีที่แล้ว
Fish Food Enrichment with Yogurt Culture and Yeast Fish Feed Processing and Re-Made
Super Fish Food Home Made Carp Feed for Small Ornamental Betta Gold Fish Fry with Probiotics
มุมมอง 2.1Kปีที่แล้ว
Super Fish Food Home Made Carp Feed for Small Ornamental Betta Gold Fish Fry with Probiotics
How to Breed Catla Carp Fish Breeding with Hormone Eggs Incubation & Hatching | කැට්ලා මසුන් අභිජනනය
มุมมอง 65Kปีที่แล้ว
How to Breed Catla Carp Fish Breeding with Hormone Eggs Incubation & Hatching | කැට්ලා මසුන් අභිජනනය
කෘෂි හා ආහාර තාක්ෂණය 10 ශ්‍රේණිය | Agriculture and Food Technology Grade 10 Lesson 01 Episode 02
มุมมอง 1.7Kปีที่แล้ว
කෘෂි හා ආහාර තාක්ෂණය 10 ශ්‍රේණිය | Agriculture and Food Technology Grade 10 Lesson 01 Episode 02
How to Conditioning Tilapia Fish for Salnity with Salt | තිලාපියා ලවනතාවය සදහා තත්වාරෝපනය කිරීම
มุมมอง 830ปีที่แล้ว
How to Conditioning Tilapia Fish for Salnity with Salt | තිලාපියා ලවනතාවය සදහා තත්වාරෝපනය කිරීම
How to Feed Fish 🐟 Freshwater Fish Food | මත්ස්‍ය ආහාර ලබාදීම
มุมมอง 4.8Kปีที่แล้ว
How to Feed Fish 🐟 Freshwater Fish Food | මත්ස්‍ය ආහාර ලබාදීම
How to Prepare Soya Milk for Feeding Carp Fish Post Larvae (PL)
มุมมอง 1.2Kปีที่แล้ว
How to Prepare Soya Milk for Feeding Carp Fish Post Larvae (PL)
Fish Feeding Guide for Freshwater Fish Farming | Part 01
มุมมอง 967ปีที่แล้ว
Fish Feeding Guide for Freshwater Fish Farming | Part 01
Pond Preparation for Fish Farming PL Fry Fingerling Stocking| 🐟 මාළු හදන්න පොකුණු හදාගමු
มุมมอง 22Kปีที่แล้ว
Pond Preparation for Fish Farming PL Fry Fingerling Stocking| 🐟 මාළු හදන්න පොකුණු හදාගමු
How to Culture Moina with Cowdung Growing Moina for Live Fish Feed ගොම වලින් මොයිනා හදමු
มุมมอง 19Kปีที่แล้ว
How to Culture Moina with Cowdung Growing Moina for Live Fish Feed ගොම වලින් මොයිනා හදමු
Identification of Tilapia 🐟& Breeding | තිලාපියා මසුන් හදුනාගැනීම සහ අභිජනනය
มุมมอง 8Kปีที่แล้ว
Identification of Tilapia 🐟& Breeding | තිලාපියා මසුන් හදුනාගැනීම සහ අභිජනනය
How to Make Homone Feed for All Male Tilapia Production
มุมมอง 3.9Kปีที่แล้ว
How to Make Homone Feed for All Male Tilapia Production
Sri lanka 🇱🇰 Traditional Ploughing with buffalo 🐂| සාම්ප්‍රදායික සී සෑම
มุมมอง 696ปีที่แล้ว
Sri lanka 🇱🇰 Traditional Ploughing with buffalo 🐂| සාම්ප්‍රදායික සී සෑම
All Male Tilapia 🐟 Production Eggs Collection for Mono Sex Tilapia Incubation Hatching
มุมมอง 19Kปีที่แล้ว
All Male Tilapia 🐟 Production Eggs Collection for Mono Sex Tilapia Incubation Hatching
How to Use Paddy Transplanters for Transplanting Rice Seedlings | වී වගාවේ යාන්ත්‍රික පැළ සිටුවීම
มุมมอง 15Kปีที่แล้ว
How to Use Paddy Transplanters for Transplanting Rice Seedlings | වී වගාවේ යාන්ත්‍රික පැළ සිටුවීම
Meualawa apita pont ake hadanna barida Adi 10 k vithara diga tiyena
@@NkSaman amarui hadanna ,eyalata godak ida one.loku pokunu walanam hadana puluwan
API COHOMADA TUBIFEX WORMSLAWA MADA JARAWA NATHUWA CLEAN CARALA GANNE
@@mariawisidagama-u7o pahasuwenma gana puluwan ,a sambanda video eka ikmaninma danwa.eka balana
Me pataw ganna vidiyk nadda
පුලුවන්
Moina kohenda ganne
යාන්ත්‍රික වීඩර් ගන්න තියෙන්නෙ කොහෙන්ද
පොකුණ උඩට antibird net එක ගැහුවම බත්කූරෝ බිත්තර දාන කරදර නැද්ද..ගෙම්බෝ බිත්තරදාන ඒවා...
@@pcd2855 නෑ එහෙම ලොකු ගැටළුක් එන්නේ නෑ
Muhum ganna නැද්ද
මුහුන් ගන්න විදිය ගැන video එකක් ලගදිම ගෙනවා..
Malu ganna thiyenne koheda nambar ekak danna
Nambar ekak danna oba thumlage
වර්ග අඩි 1000ක ටැකියකට අාහාරය සදහා සුදුසු කාලය දක්වා හදන්න එම සයිස් ටැංකියකට මාලු කොපමන පුමානයක් දාන්න ඔිනද
O2 ලබාදෙන අතර
සාමාන්‍යය න් තිලාපියා දානවනම් 450 ක් වගේ පුලුවන්,පිරිමි තිලාපියා (all male) තමා වඩාත් සුදුසු..
Thank you aiye❤❤❤
Niyamae
Contact number please
Oyada video kare meka
Ow, China tour ekedi
මිරිදිය ඉස්සො පැටවූ ගන්න තියන තැන් මොනාද දකුණු පළාතේ.
Chaf petaun ganna nedda
Polonnaruwa maku ganna inna thanaka nb ekk nadda
සෙවනපිටියෙන් ගන්න පුලුවන්
Polonnaruwa apita thorathuru ganna puluwan thanak nadda
මඩ පොකුනක මුලින්ම කොහොමද සකස් කර සතුන් දාන්න කලින්
මේ video එක බලන්න ,කරන විදිය තියෙනව.👉 th-cam.com/video/efVHrcC7D00/w-d-xo.html
ඇත්තටම අති සාර්ථක ක්‍රමයත් .ගොඩාක් වාසි වෙන ක්‍රමයක් .
Moina muhun natuwa issellama hadanda puluwanda
Be,muhun awashayai
Apitath me wage hadanna puluwanda..
පුළුවන්
මාළු කෑම හදන වීඩියෝ එකක් ඕනි,තිලාපියන්ට
Luullu hadanna barida
Puluwan
E gana video ekak gennako lullu hadanavidiha@@Agxpo
අනුරාධපුර පදවිය ප්‍රෙදේශෙට කොහොමද සම්බන්ද කර ගන්න පුලුවන්
බිසෝකොටුවෙ චන්න මහත්තයා සම්බන්ධ කර ගන්න
watina pahadili kireemak.thanz
Sir room ekk athulaka meka haduwala aulak nadda
Ne
Man mevaga ekak haduva video aka balan ath mage mehama asvannak anna nani ai e hethuva
Bro contact number please .
Tubifex ganna innawada
your cntct number
Patav denne katada
කෙහෙල් කොටෙ අදින්න ඔනෙ දින කීයෙන්ද පැහැදිලි කිරීමක් කරන්න
Oyala tubifex විකුනනවද
මේකට මාර වෙලාවක් යන වැඩක්. පැල තවන් දාන්න, පැල විසි කරන්න විශාල ශ්‍රයක් යනවා බවක් පේනවා. ඒ වගේම මුලික වියදමත් වැඩියි. අනික පැල වපුරලා හොද වැස්සක් ආවොත් පැල ඔක්කොම පාවෙලා එක් තැන් වෙනවා.
කම්මලි ගොවියෙක් .😅😅😅
මෝඩ කතා කියන්න එපා
Fame eke number ekk denki
0662284764
මාලු පටවු ගන්න පුලුවන්ද
පුළුවන්
මාතර ගන්න කොහද තියෙන්නේ.
ලගම තියෙන්නේ උඩවලව සහ මුරැතවෙල
වව්නියාවට කොහින්ද මාලු පැටව් ගන්න පුළුවන් .
@@dineshashoka4706 දඹුල්ල ,කලාවැව ,ඉරනමඩු වලින් ගන්න පුළුවන්
Aiya mama tinco malu patau ganna koheda tiyenne
@@KumaraKumara-x3v Dambulla
Tank ekata udin awarnayak athyawashyida? Mage tank eka godak lokui.kalin rent ekata deela thibbe.dan atharala godak kal.mn karanna baluwe.upades walata thank you.puluwan nam contact number ekak ewanna
Demmoth hodai,saththungen wena haniya awama karaganna puluwan ,wisheshayen diyakawan
ඉගිනියාගල nambar ekak nedda
063 2242084
රෝහු කැට්ලා මිරිගාල් ඉන්නවද අයියෙ නම්බර් එකක් තියෙනවද කන්ටෑක් කරගන්න
0662284764 දඹුල්ල ජලජීවී එක.
අනුරාධපුරට කොහින්ද ගන්න පුළුවන්
දඹුල්ල ,කලාවැව මේ තැන් දෙකෙන්ම ගන්න පුළුවන්
කුකුල් කෑම හොදයි ද තිලාපියා මාළුන්ට
ඔව්
Miladeeganne kawuda hohetada?
ටැංකිය එලියෙ තියෙනවනම් ඉටිකොලේකින් වැහුවට කමක් නැද්ද
Godk kal illala tmanhna😣
කොහෙන්ද ඉල්ලුවේ..?
@@Agxpo teppili malunta hadena leda gna video ekk
Ayiye video ekk oni hadena leda gna
Ae mahathayo podi udawak karanko oy kuduwata gan dala hoyala dentako
මොයිනා ගත්‍තු විදිහ නැනෙ කොහොමද එක කරන්නෙ
අපිට මේ cage වලම. ලොකු කරන්න බැරිද food production වලට වෙනකම්? කොච්චර කාලයක් යනවද එතකොට?
පුළුවන් ,ඝනත්වය අඩුවෙන් දාන්න ඕනේ ,මාස 6ක් වගේ යනවා තිලාපි මසුන් සදහා ..