INDIA Vlog 19 - Mumbai to Goa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    Episode 39.1 | Filmed February 2023 #travelwithwife #India #agra
    ✈️ 42 DAYS INDIA TOUR
    • INDIA TRAVEL GUIDE
    ✈ Our Travel Agent
    ⤑ Rock House Travels
    ⤑ Thamara : 075 811 1702
    ⤑ Instagram : tiny.cc/RockHouse
    Official FUJIFILM Authorized Dealer
    ⌨ www.shanikaphoto.com
    ☎ 011 23 23 142 | 076 922 74 74
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/TWWFB
    ✓ Follow on Instagram:
    ✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✓ Telegram channel: tiny.cc/TWWTG
    ✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travelwithwife.com
    Using copyright-free music and sound effects 👇🏻
    tiny.cc/epidemicsoundTWW
    ⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
    © 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

ความคิดเห็น • 169

  • @76chandima
    @76chandima ปีที่แล้ว +101

    Kasun how do you carry such a big bag. poor Kasun-any way your are good husband and father.

  • @malikaruwanthi2789
    @malikaruwanthi2789 ปีที่แล้ว +51

    ඇත්තටම හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ මේ වගේ ගමනක් යන්න.කසුන් අයියා ගොඩක් helpful husband කෙනෙක්.චූටි බබෙක් එක්ක ලොකු bag අරගෙන චමරි අක්කවත් පරිස්සමට එක්ක යනවනේ.❤❤❤

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 ปีที่แล้ว +47

    ප්‍රවේසමෙන් නැරඹීය යුතුයි.traval with wife අබ්බැහි වන සුලුයි.මට නම එහෙමයි දැන්.❤

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +15

    සෙල්ලම් නෑ පොඩි බබෙක් එක්ක ට්‍රැවල් කරන එක බැගේජස් අරගෙන වීඩියෝ කරගෙන යද්දී මරැ හැබැයි චමරි අක්කා කසුන් අයියටත් , කසුන් අයියා චමරි අක්කාටත් ගොඩා සහයෝගී එලීනා හරිම වාසනාවන්ත හැමදේම විදින්න වගේම මේ වගේ අම්මා තාත්තාගේ ආදරේ ලබන්න අදත් මාර ලස්සනයි වීඩියෝ එක ගොඩාක් බලන්න ආසයි ට්‍රේන් එකේ වීඩියෝස් එලීනා එක්ස්පීරියන්ස් එක මරැ චුටි වයසෙදිම 😍👊❤️😘ආදරෙයි හැමදාමත් ගොඩාක් බුදුසරනයි

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +31

    ඉන්දියාවේ ගියා වගේම තමයි ඉතින් . සුපිරි Experience එකක් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +25

    ❤❤❤මේ video එක නම් පුදුම හිතුනා ලොකු බරක් උස්සගන හරිම උත්සාහ වන්තයි ජයවේවා ❤

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +47

    Indea වල Accident එක දකිද්දි ඔයාලව මතක් උනේ .. ඔහොම කොච්චර බලාපොරොත්තු තියාගෙන ද යන්න ඇත්තේ එයාලත් 😢

  • @Wish-mf1db
    @Wish-mf1db ปีที่แล้ว +14

    I am enjoying all your India Vlogs. When I heard about the train accident first thing came to my mind was you guys. Then I noticed you are back at SL safe and sound. Keep up your authentic content as it is ❤ much love

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +7

    එක තත්පරයක් වත් ස්කිප් නොකර බලන්න හිතෙනවා ඔයාලගේ විඩිඔ බොහොම ස්තුතිය ඔබ දෙපොලට අපිව ඉන්දියාවට හිතින් එක්ක යනවට 🎉🎉🎉🎉🎉

  • @chanakabandara3892
    @chanakabandara3892 ปีที่แล้ว +4

    Oyalage video baladdi mara motivate ekak enne ..,parissamin inna budusaranai

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว +7

    දැන්නම් ඔයාලගෙ videos බලන්න ඇබ්බැහිවෙලා ♥️ අද video එකත් සුපිරී 🌼🌎

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว +2

    safe travel! and all the best!...nice content very sacrificing

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +7

    විඩියෝ එක දාලා තියෙනවා දැකපු ගමන් බැලුවා ❤️❤️. ඉංදියාවේ ටික ඉවර වුණ ගමන් තායිලන්තේ වීඩියෝ ටික බලන්න ආසාවෙන් ඉන්නේ😀

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +4

    ❤️❤️❤️
    Again waiting for the next vlog 🤗😍🤗

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว +1

    Perfect video. Niyamay. ❤❤❤

  • @anushikadilani1111
    @anushikadilani1111 ปีที่แล้ว +4

    අපිව ඉන්දියා එක්ක ගියාට ඔයාල දෙන්නට ගොඩාක් ස්තුතියි ❤

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 ปีที่แล้ว +2

    ඔබගේ Goa ගමන මාව 2011ට ගෙනගියා,චෙන්නායි වල ඉදලා ගෝවේ වලට පැය 23ක විතර දිර්ඝ ගමනක් බසයෙන් ලංකාවෙ 50ක් එක්ක, goa වල පැවති සංස්කෘතික උත්සවයකට ශ්‍රීලංකාව නියෝජනය කරමින් පැමිනීම,දින 7ක් goa වල හිටියා ,
    කලා ඇකඩමිය, පන්ජිම් city එක, ඒවගේම ඓතිහාසික දෙව්මැදුර, වගේ ගොඩක් තැන් බලන්න පුලුවන් උනා,මම හිතුවෙ ඔයාලත් ඒ තැන් වලට යන්න ඇති කියලා ,ඉතාම ආකර්ෂණීය සාමකාමි ප්‍රදේශයක් .ඔබලාට ජයවේවා ඉතා ආසාවෙන් බලනවා, ඉන්දියාවේ streetfood ගැනත් වීඩියෝ එකක් කරන්න , ජයවේවා

  • @Brie_Pie
    @Brie_Pie ปีที่แล้ว +23

    එලීනා බබා හරි හුරතල්❤ හැමදාම සතුටින් ඉන්න ඕනේ තුන් දෙනා😊

  • @harshamadusanka5139
    @harshamadusanka5139 ปีที่แล้ว +1

    Planing and management are wonderful .🔥

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +2

    Ane oyala godak parissamen . Duka hithenawa bara bag ussan yaddi jayen jayama wewa so strong.❤❤❤

  • @user-xz4mw4uz1r
    @user-xz4mw4uz1r ปีที่แล้ว +5

    Oyala apita India pennanna wena mahansiyata respect ekak denna vlogs iwara wenakan balanawa.thanks

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 ปีที่แล้ว +3

    Waiting for more vedios..🥰

  • @madushamethsarani9399
    @madushamethsarani9399 ปีที่แล้ว +3

    Balan hitiye next vlog eka enakam❤❤much love

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +10

    මුම්බායි ඉදන් ගෝව යන ගමන 😍😍 එලීන බබාට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️ දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාලට ❤️

    • @Gossip10482
      @Gossip10482 ปีที่แล้ว +2

      දැන් ගෙදරත් ඇවිල්ලා මාලදිවයිනෙත් යන්න හදනවා😂

    • @sitharadiviyanjali7795
      @sitharadiviyanjali7795 ปีที่แล้ว +1

      @@Gossip10482 ඔව් ඉතින් මන් කමෙන්ට් කලේ මට ඕන දේ

  • @vasanthidavid4367
    @vasanthidavid4367 9 หลายเดือนก่อน

    Sweet kido... Like to watch more of her.. Stay Blessed!.. 💞

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    ඉතිරි වීඩියෝ වීඩියෝ ටික ආසාවෙන් බලා සිටිනවා.👍❤

  • @zaaaaraaaa2519
    @zaaaaraaaa2519 ปีที่แล้ว +3

    One of my favorite family 🥺❤

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 ปีที่แล้ว +4

    කසුන් අයියේ චමරි අක්කගේ පරිප්පු ද රස ඉන්දියන් පරිප්පුද රස.😂😇😇

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 ปีที่แล้ว +2

    Oyala gawa boruwa,sobane, mavapam,na..ekai mechchara lassana vlogs tika...❤️❤️❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +1

    නියමයි ❤

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว +2

    Thankyou.... හරි ෂෝක් ඉතිං පුංචි පවුල ❤❤

  • @gaweshdinujaya472
    @gaweshdinujaya472 ปีที่แล้ว +4

    😍😍

  • @shalikanawarathna6836
    @shalikanawarathna6836 ปีที่แล้ว +25

    දෙන්නගෙ මහන්සිය දැක්කම දුක හිතෙනවා 😢

  • @ShyanAdventures
    @ShyanAdventures ปีที่แล้ว

    Elama ❤

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +6

    වීඩියෝ 30 min වගේවත් දාන්නකෝ..❤️

  • @chamidu422
    @chamidu422 ปีที่แล้ว +3

    ❤❤❤

  • @sigibu9899
    @sigibu9899 ปีที่แล้ว +3

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Asawen baluwa.Elina babata ikmaninma sanipawenna prarthana karanawa.budusaranai.❤️🙏

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 ปีที่แล้ว +5

    Train vlog එකක් කියද්දිි මට මතක් වෙන්නෙ කසුන් අයියා තඩි බෑග් උස්සන් යන හැටි. පවු අප්පා
    ....🥺

  • @tsang8590
    @tsang8590 ปีที่แล้ว +6

    如果能做到不带偏见的看待印度,印度就是一个非常值得旅行的国家,文化底蕴十分丰富,至少对我来说,印度比世界上绝大部分其他国家更精彩。 印度人不需要LV,也不需要ROLEX,因为他们的文化就能让他们从内心足够自信,现在印度发展也非常快了,请继续加油印度❤。

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +4

    ELINA ❤ she is a STRONG baby girl 💖😘

  • @udaranethmini9764
    @udaranethmini9764 ปีที่แล้ว +2

    ❤❤

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว +3

    Love you akki and aiya ❤❤❤❤

  • @glakruwan9255
    @glakruwan9255 ปีที่แล้ว +2

    👍🌍✈️

  • @dulanjalee
    @dulanjalee ปีที่แล้ว +1

    ❤😊

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Beautiful akkiyooooo❤️❤️❤️❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    Super

  • @kavindudilshan4657
    @kavindudilshan4657 ปีที่แล้ว +1

    සුපිරි 👌❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි ඔයාලට

  • @user-py3zg1vs8q
    @user-py3zg1vs8q ปีที่แล้ว +8

    love you akka and ayya

  • @ldkdulshan78
    @ldkdulshan78 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว

    Godak supportive dennata denna, harima adaraneeyai ❤ oyala mahansi wela me channel aka goda ganna dena game ekata ape uthamacharaya 🙏

  • @perera9753
    @perera9753 ปีที่แล้ว +1

    aneeee 😘😘

  • @simplelife3839
    @simplelife3839 ปีที่แล้ว +1

    වෙනද වගේම හැමදාමත් ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤

  • @pavanishenali1889
    @pavanishenali1889 ปีที่แล้ว +6

    දැන් නන් ඇබ්බැහි වෙලා ඉන්නේ මේ video වලට....😍😍😍

  • @sasmithadileshi5335
    @sasmithadileshi5335 ปีที่แล้ว +3

    ❤️❤❤😘

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ปีที่แล้ว +4

    ඔයාලා පරිස්සමෙන් බුදුසරණයි

  • @dhanushkasampath6469
    @dhanushkasampath6469 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥

  • @konagedarathissa260
    @konagedarathissa260 ปีที่แล้ว

    👍👍👍

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +1

    Beautiful ❤️❤️❤️

  • @tharindudilshan9707
    @tharindudilshan9707 ปีที่แล้ว

    ❤❤🎉

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 ปีที่แล้ว

    Congratulations

  • @surangasisira5713
    @surangasisira5713 ปีที่แล้ว

    Good lack ..

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Kerala Vlog eka Enakan Balan inna mn😊.Elina Manikata🥰🥰🥰 Den Hodai wage.❤❤❤

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +2

    ❤❤🧚❤❤

  • @zikrazahir
    @zikrazahir ปีที่แล้ว

    Ayye transit flight ekaka procedures vistara karannako video ekaka

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    ❣️❣️❣️❣️👍

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +4

    ඔයාලා විඳලා තියෙන දුකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l ปีที่แล้ว +2

    Hiii akki ayya....hamadama elina patiyata video eka patan ganna denna akki ayya harima shock anneee

  • @asankamadusanka8400
    @asankamadusanka8400 ปีที่แล้ว

    Niiiiyamiiii

  • @prabhashigamage2507
    @prabhashigamage2507 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලාට..❤️❤️❤️

  • @andypeterson391
    @andypeterson391 ปีที่แล้ว

    ❤❤❤👌🏻👌🏻👌🏻

  • @Gaganaarashmithajp
    @Gaganaarashmithajp หลายเดือนก่อน +1

    lasisana cople akk ❤

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 ปีที่แล้ว

    Patta

  • @amilanuwan8601
    @amilanuwan8601 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 ปีที่แล้ว

    India vlogs wala bloopers daanako pleaseeeeee 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Asai oyalage reaction video ekak ekka aya bloopers balanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    🤩🤩🤩🤩💕💕💕💕👏👏

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 ปีที่แล้ว +3

    vedio ekek enakam balan hitiye ❤

  • @kgl319
    @kgl319 ปีที่แล้ว

    ❤️💪

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว

    Ammo oya bag aran ඔයාලා nm පට්ට හොඳේ . ලස්සන දේවල් පෙන්නුවා 🙏 akka අයියා

  • @sachithra811
    @sachithra811 ปีที่แล้ว +1

    Mn vge me india videos tiken set vunu aya invd ❤️

  • @siluninemindi3737
    @siluninemindi3737 ปีที่แล้ว +3

    i love you famliy 😘😘

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +4

    මුම්බායි ස්ටේෂන් එක නම් ලස්සණයි.කොහොම වුනත් කෝච්ච්වල පහසුකම් තියෙනව.මෙච්චර ජණගහණයක් ඉන්න රටක මේ තත්වයෙන් තියෙන එකත් ලොකු දෙයක්.

  • @sethsandesh
    @sethsandesh ปีที่แล้ว +6

    Came just after posted ❤ Love you both & Ele girl too 😘 hoping a unique reply 🎉

  • @nethmichathurika7076
    @nethmichathurika7076 ปีที่แล้ว

    ❤️🥺

  • @nirotravelvlogs5388
    @nirotravelvlogs5388 ปีที่แล้ว

    Madgon station eken neda oya basse ?😊

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +2

    මරු තව කවදහරි වතාවක් ඉන්දියා ගිහින් පුළුවන්නම් මේ සැරේ නොගිය මගහැරුණු හැමදේම පෙන්වන්නකො..😍👍

  • @ajithtkumara6891
    @ajithtkumara6891 ปีที่แล้ว +1

    Goa giya wele akkai aiyai eli baby ekk yanna thibbe thotagamuwe sri rahulahimi balanna. Aththatama un wahansege sri dheya thiyeda balanna 🙏😊

  • @honestreview8524
    @honestreview8524 ปีที่แล้ว +2

    චමරි සිස් අද ලස්සනයි ගොඩක්

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +7

    මේ විඩියෝ එක දකිද්දි මට මතක් උනේ ඉන්දියාවේ වෙච්චි කොච්චි අනතුර එදත් මතක් උනා එලිනා සුරංගනාවි 🧚🧚🧚🧚👸👸👸 ඔයාලා ශෝක් ❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Indiyawe giya wagema danenawa❤❤❤

  • @KasunWeerasinghe
    @KasunWeerasinghe ปีที่แล้ว +3

    ❤😍💐

  • @sachii_Amii2001
    @sachii_Amii2001 ปีที่แล้ว +2

    ගොඩක් නිහතමානි coup එකක්.adarei හැමදාම

  • @royalcreator2338
    @royalcreator2338 ปีที่แล้ว

    අයියා Use කරන්නේ Mac Book Pro M1 එකක්ද ? 🤩

  • @akshanahimal225
    @akshanahimal225 ปีที่แล้ว +2

    🇮🇹

  • @Binoshiyeharalivera.
    @Binoshiyeharalivera. ปีที่แล้ว

    Lassani nendi mami video ekk ❤️🥰

  • @senuranavindya1550
    @senuranavindya1550 ปีที่แล้ว +2

    Mulu india tour ektama cost eka keeyk giyada kiyl kiynnakoo

  • @sarathahangama5916
    @sarathahangama5916 ปีที่แล้ว +2

    My fv traveling couple and youtube channel ♥️✴️

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว

    Lesy wadak name nada india wala travel karana aka 😄😄