INDIA Vlog 21 - Goa To Kerala Train Ride | Last Train Journey in India 🇮🇳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 153

  • @travelwithwife
    @travelwithwife  ปีที่แล้ว +195

    කට්ටිය ගොඩක්ම කේරලා ව්ලොග්ස් ටික ඉල්ලපු නිසා ඔන්නා Kerala Series එක පටන් ගත්තා. ඉන්දියාවේ ටික ඉවර කරලම මාලදිවයිනේ ටික බලමු ❤🤟🏻

  • @pavanishenali1889
    @pavanishenali1889 ปีที่แล้ว +17

    Video එක කරන්න ඇත්තටම කොච්චර කට්ටක් කනවද නේද අයියායි අක්කයි එලීනා එක්ක.ඇත්තටම ඔය වගේ ලොකු ගමනක් ලමයෙක් එක්ක යන එක ලේසි නෑ.අද නන් ඇත්තටම අක්කගෙයි අයියගෙයි මහන්සිය හොදටම පෙනුනා.ඒ බෑග් වල බර කොහොම ට ඇත්ද කියලා වචන වලින්ම දැනුනා.අයියාගෙ shirt එකේ දාඩියද මන්දා අන්තිමට hotel එකට එනකොට.ඇත්තටම කොච්චර කැපකිරීමක් කරනවද එයලා දකින ලස්සන අපිටත් පෙන්නංන.අනේකවාරයක් ස්තූතියි.අයියයි,අක්කයි නිසා අපිත් ඉන්දියාව නොමිලේ බලනවා..❤❤❤❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +21

    ආදරෙයි හැමදාමත් තුන්දෙනාටම, ❤️❤️❤️🫶

  • @Dasun-my7ul
    @Dasun-my7ul ปีที่แล้ว +1

    අවුරුදු 10කට කලින්.2013 goa ro hydrabadh ගමන මතක් උනා.සුබපැතුම් ඔයාලට

  • @denishapathiraja5956
    @denishapathiraja5956 ปีที่แล้ว +2

    Waiting to see more videos. Kerala is one of my favourite destination ❤

  • @ruvinabawanthi6474
    @ruvinabawanthi6474 ปีที่แล้ว +2

    කට ඇරගෙන බේත් දෙනකන් බලන් ඉන්න බබෙක් දැක්කමයි 😍😘 Love you Elinaaaaaa ❤️

  • @ThenukaKiriwaththuduwage
    @ThenukaKiriwaththuduwage ปีที่แล้ว +28

    Travel with wifeලගෙ fansලා ටික මේ කොනට❤❤❤❤❤😊😊😊😊

  • @oursteps8148
    @oursteps8148 ปีที่แล้ว

    ..good luck both of you..oyala marama mahansiyak gannawa video eka krnna.thank apitath balanna puluwan wena widiyata mehema vlog krnawata..respect..❤

  • @yanara9635
    @yanara9635 ปีที่แล้ว

    You are so brave to travel that kind of great difficult uncomfortable way I wouldn't do that train rides

  • @monikaniroshani9065
    @monikaniroshani9065 ปีที่แล้ว +1

    When you travel so much ,go to the 5star hotel in sri lanka araliya unawatuna

  • @sithuminisulakshi3225
    @sithuminisulakshi3225 ปีที่แล้ว +15

    4:51 එලීනා බායි කියපු අයියා නම් ලස්සනයි😂❤

  • @sankaumayanga8615
    @sankaumayanga8615 ปีที่แล้ว +2

    7:28 Not a lift it’s an escalator

  • @yashanthabandara9217
    @yashanthabandara9217 ปีที่แล้ว

    Superb

  • @gihans5044
    @gihans5044 ปีที่แล้ว

    10:25 New text layer

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +2

    ඔයාලා කේරලේට ගියාම මම ගමට ගියා වගේ දැනුණා.🎉❤

  • @himaliweediyage1850
    @himaliweediyage1850 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් ඉන්දීයවේ vlog එකක් දනකන් බලන් හිටියේ දන්නැද්ද කියලා හිතුවා විතරයි දැම්මා😃❤️

  • @vravikumar9
    @vravikumar9 ปีที่แล้ว

    Very nice videos 🎉🎉🎉🎉🎉🎉

  • @yashanthabandara9217
    @yashanthabandara9217 ปีที่แล้ว

    wow 😍😍😍

  • @secretsuperstar6836
    @secretsuperstar6836 ปีที่แล้ว

    Really interesting your vlogs guys 😎🤘

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +9

    ඇත්තටම පුදුම කුණු ගොඩක්නෙ ට්‍රේන් එකෙන් යනකොට දෙපැත්තෙ තිබ්බේ.ලංකාව හොඳයි වගේ තව.ඇත්තටම අවසාන ස්ටේෂන් දෙක තුන දැක්කාම නම් ලංකාව කියලම හිතෙනවා.බඩු ගොඩක් උස්සන් යන එක නම් ලේසි නෑ.අපිට එහෙම නම් පිස්සු හැදෙනවා.🥲❤️

    • @samiyagaming123
      @samiyagaming123 ปีที่แล้ว

      ලන්කාව ඔය ඔක්කොටම වඩා හොදා තමා රටේ අප්සට් එකක් නෑ අප්සට් එක තියෙන්නේ ලන්කාව පාලනය කරන හොරු රැල

    • @Malshanmakulugolla-GaweshanaPr
      @Malshanmakulugolla-GaweshanaPr ปีที่แล้ว

      I'm doing vlogs about Eastern Europe (Belarus 🇧🇾)

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว

    Api hamadma balanawa .adath niyamai ❤️

  • @dasiya_98
    @dasiya_98 ปีที่แล้ว +3

    හම්මෙ ඇතියන්තම් බාල්දිය තිබ්බා 😍

  • @nadeemadushani
    @nadeemadushani ปีที่แล้ว +4

    Love you guys... Waiting for maldives vlogs ❤❤❤❤❤❤

  • @siluninemindi3737
    @siluninemindi3737 ปีที่แล้ว +1

    very nice video ilove you video😍😍

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว

    Niyamay video eka. ❤❤❤❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว

    Bags nm mokkhri option ekk hdgnn wei denntama . Nethn kondata hoda ne .monwhri item ekk hoygnn bag phsuwen geniynna

  • @krishanbro8279
    @krishanbro8279 ปีที่แล้ว +2

    චමරි අක්කෙ ඔයා ඉන්දියා වල ලිෆ්ට් ගැන කියන්න එපා ඔයල මම ඉන්න පනදුර නගරෙත් තියේ වැඩ නොකරත් සුපිරි බන්ඩයක් ලිෆ්ට් එකක් 😂🤣

  • @krishanbro8279
    @krishanbro8279 ปีที่แล้ว +1

    Travel with wife ❤ dana dana ewa balano dan mm confused wela inne lagady akkawa dakkath ekka car eke yano 😂😅

  • @LahiruMadushaka-xk5qh
    @LahiruMadushaka-xk5qh ปีที่แล้ว

    කසුන් අයියා කරත්තේ වගේ නේද..බර කරේ කියාගෙනමයි😅❤❤

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 ปีที่แล้ว +1

    8:05 Escalator not lift.

  • @yashanthabandara9217
    @yashanthabandara9217 ปีที่แล้ว

    very beautiful

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    Super 🎉

  • @lankanlifedubai
    @lankanlifedubai ปีที่แล้ว +10

    අම්මෝ පොඩි එකා වදයක් නැතුව බෙහෙත් බොන එක නම් කියල වැඩක් නෑ. ඒකට අපෙ උන් නහය මිරිකලා කට ඇරලා උඩ යට හරවලා හොල්ලලා වරුවක් ඉවරයි ඒකටම 😂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +6

      ආසාව ඇති කරා ඒ දවස්වල ඉදලා. නැත්තම් අපිත් පට්ට වදයක්නේ අම්මලට දීලා තියෙන්නේ 😂

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +2

      😂😂

  • @anushikadilani1111
    @anushikadilani1111 ปีที่แล้ว

    😍❤ Love You Travel with Wife

  • @lalanikamalathi7907
    @lalanikamalathi7907 ปีที่แล้ว

    Elina sweet cute
    She s. Very helpful daughter😘😘

  • @shashikalarathnayake7860
    @shashikalarathnayake7860 ปีที่แล้ว +31

    Notification apu gamanma duwagena ena aya koo 😍🥺

    • @Fuxker_
      @Fuxker_ ปีที่แล้ว +3

      Wena wada ndd 💀

    • @sudhi____xx
      @sudhi____xx ปีที่แล้ว +1

      ඇත්තටම උබට වෙන වැඩ නැද්ද....😂😂

    • @Malshanmakulugolla-GaweshanaPr
      @Malshanmakulugolla-GaweshanaPr ปีที่แล้ว

      I'm doing vlogs about Eastern Europe (Belarus 🇧🇾)

  • @pnjdilruksha9966
    @pnjdilruksha9966 ปีที่แล้ว +3

    ඉල්ලපු එක දුන්න එහෙනම් නේ ♥️

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว

    17:26 pissuwei salli ne 😂 aka maru kasuna ❤

  • @tharufernando3386
    @tharufernando3386 ปีที่แล้ว

    Niyamai akka aiya❤❤😊😊😊

  • @madushaninisansala9127
    @madushaninisansala9127 ปีที่แล้ว

    Adreiii oyalata ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Dapu gaman balanna gaththa.harima asawen balanawa.❤️❤️❤️

  • @photoeditoryoutubechannel1626
    @photoeditoryoutubechannel1626 ปีที่แล้ว

    මම අක්කගෙයි අයියගෙයි වීඩියෝ එකක් දාපුගමන් බලනවා අලුත් වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    අනිත් ටිකත් ඉක්මනට ඕනේ ❤

  • @Nisalaruucreations
    @Nisalaruucreations 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    😍👍👍👍

  • @dula.90
    @dula.90 ปีที่แล้ว +2

    ❤❤❤

  • @devidunivlogs94
    @devidunivlogs94 ปีที่แล้ว +1

    Shopping බලන්න විතරයිලු...😂😂

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +4

    Train ride වෙනම ලෝකයක් ❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว

    අඩු වියදම් traval කරන්න පුළුවන් country එකක් කියන්න akki. දවස 7 vg

  • @charuniweerasingha6664
    @charuniweerasingha6664 ปีที่แล้ว

    බලන් හිටිය වීඩියො ටික😍😍😍😋😋😋😋

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    Kohomada akki ayya video eka balanne dan tamai

  • @LahiruMadushaka-xk5qh
    @LahiruMadushaka-xk5qh ปีที่แล้ว

    Aadrei oylta❤

  • @ayeshaindunilsewwandi6696
    @ayeshaindunilsewwandi6696 ปีที่แล้ว

    Patta patta patta ayye

  • @TambapanniDiaries
    @TambapanniDiaries ปีที่แล้ว +1

    It must be hard for you both travel with Elina, why don't you both start traveling together, otherwise it is going to be difficult? You can keep her with your parents or a relative. It is going to be tiring for you both as she would demand a lot of attention.

  • @alexeditz123-k6z
    @alexeditz123-k6z ปีที่แล้ว +1

    අපේ රූම් නම්බර් 403 😅👍

  • @yashanthabandara9217
    @yashanthabandara9217 ปีที่แล้ว

    very attractive

  • @sewwandibandaranayake8107
    @sewwandibandaranayake8107 ปีที่แล้ว +2

    අර මුදල් ඒකක බලන ඇප් එක මොකද්ද 😁🙊

    • @frozenfrozen9702
      @frozenfrozen9702 ปีที่แล้ว

      මටත් ඕන එ්කනම්

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    Super super super
    👊👊👊👊

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว +1

    ❤❤❤❤Adareiiiiii

  • @kamakada6717
    @kamakada6717 ปีที่แล้ว

    අයියගෙ කොන්ද නම් ලෙෆ්ට් ඇති අරන් යන බැග් එක පිස්සුවක්

  • @Nickedj99
    @Nickedj99 ปีที่แล้ว

    එලීන ස්කෝලෙ යන් නැද්ද 🤍

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว

    Maru ❤

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb ปีที่แล้ว +1

    Ane paw oyala denna elinath ekka mara dukak widinne apita video danna..

  • @sllooks
    @sllooks ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @miurangalakshan4031
    @miurangalakshan4031 ปีที่แล้ว

    House boat යනවද alleppey වල

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +3

    මෙහෙම කියන්නේ නැතිව වීඩියෝස් දානවද මම අහන්නේ ☹️🙄🤔 කොහොම උනත් කම්මැලිකමේ හිටියේ වැස්ස නිසා ⁣බලන්න වීඩියෝ එකක් නැතිව හිටියේ 👊👌❤️ අදත් සුපිරි කෝච්චි ට්‍රැවලින් එක්ස්පීරියන්ස් එක්ක එලීනා මාව පෙන්නන්න කියද්දි මරැ බුදුසරනයි ඉක්මනින් moldives වීඩියෝස් ටිකත් ගේන්න 😍

  • @glakruwan9255
    @glakruwan9255 ปีที่แล้ว

    👍🌍✈️

  • @subha3464
    @subha3464 ปีที่แล้ว

    ඔක්කොම ත් හරි එලීනාට ඔහොම බෙහෙත් බොන්න පුරුදු කරේ කොහොම ද .🙂soooooooo sweet ❤

  • @milansomisena7396
    @milansomisena7396 ปีที่แล้ว +2

    Hiiiiii😅❤

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      Lassanai godak budusaranai jayawewa apitat asai app a widinna oyawage

  • @ishinishanika1124
    @ishinishanika1124 ปีที่แล้ว +1

    First comment 😗❤️

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว

    මහන්සි nada 🍫🍫🍫🍫🍫🌹🌹🌹🌹🌹🌹👍

  • @janithkrishantha8187
    @janithkrishantha8187 ปีที่แล้ว

    ඉන්දියාව ත් ලන්කාව වගේ නේද??

  • @sujathagunasekara2053
    @sujathagunasekara2053 ปีที่แล้ว

    Ane aye nadda vedios?

  • @chameshranaweera2158
    @chameshranaweera2158 ปีที่แล้ว

    Malli Maldives waladi Katha Karen mama

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว +4

    එහෙත් කෝච්චි පරක්කුයි නෙහ් 😂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍😍😍 ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +3

    අපේ රටේ උන් තවම මේන 1m subscribe කරලා නැ, ඒ කියන්නෙ තවම ඇවිදින පිස්සො බොහොම අඩුයි ලංකාවෙ

  • @dinithamalshan3306
    @dinithamalshan3306 ปีที่แล้ว

    Anith Vlog tikath ikmanatama Danna

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    💙💙💙💙💯🙏🙏🙏

  • @AvishkaBlog
    @AvishkaBlog ปีที่แล้ว

    ❤❤❤❤🇱🇰

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 ปีที่แล้ว

    Aiyoo dan dawas ganak giyane... Thawama vlog ekak nadda?

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @NihonWAY
    @NihonWAY ปีที่แล้ว +1

    කේරලෙත් අර බාත්රූම් බාස්කට් එක තියෙනව නේද 😅

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว

    Gowa sita Karawila dakwa api awa.... Pattai hebei chuttak thitthai. Karawilane 🤣😂😂😂

  • @heyluv1711
    @heyluv1711 ปีที่แล้ว +1

    Hiii Guyz
    Plz Pray for me! I'm in a an urgent need, It's a very impotant thing in my life, I'm stuck in a difficult situation, I'm not able to do anything everything seems impossible almost its not in my hands, IDK what to do
    Only a miracle could make things right for me
    Plz Pray for me
    Thank u! ස්තූතියි

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    😄😄😄😄😄🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰🥰

  • @chithra300
    @chithra300 ปีที่แล้ว +1

    Oh my god, බඩු උස්සන් යන කට්ට නම් කන්න බැහැ

  • @nuwanindika5937
    @nuwanindika5937 ปีที่แล้ว

    අපායක් ඉන්දියාව

  • @sudharshanbalasubramaniam1206
    @sudharshanbalasubramaniam1206 ปีที่แล้ว

    Brothet train delay pennana app eka mokkada

  • @nandana71
    @nandana71 2 หลายเดือนก่อน

    දෙන්න shape eke අර නොදරැ දරැවව පෙන්න පෙන්න මාකටි කරනව මරැ බිස්නස් එක කැතයි අන්තිම කැතයි ලමයව විකුණගන කන එක shape එකේ කරනව
    හතරමං හන්දිවල colour light වලත් උබ වගේ අය ඉන්නව
    වෙනස උබල දෙන්න ඉංග්‍රීසි කථා කරන අතපාන වැදගත් හිගන්නො කැතයි ලැඡ්ඡයි
    කොහොමද ලමය ලොකු වෙල මෙිව දැනගත්තම ලැඡ්ඡ වෙයි නේද

    • @travelwithwife
      @travelwithwife  2 หลายเดือนก่อน

      @@nandana71 නන්දන මහතානෙනී. ඔබට කියන්නට දහසක්දේ තිබ්බත් වයසට ගරු කරලා නොකියා ඉන්නම්. කවදා හරි ඔයාගේ ලමයෙක් මේ කමෙන්ට් එක දැක්කොත් එයාට ඊට වඩා ලැජ්ජ හිතෙයි.

  • @fussajapan5387
    @fussajapan5387 ปีที่แล้ว +1

    E baba physically and mentally sahena amaruwen innawa athiy kiyala penawa…wisesayen matured kenek unoth sahena mahansi wenawa kiyala mama hithanawa ara wage crowded indiyawe ehe mehe awidina kota…mata nam child abuse wagei penne….

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට. සරලව කිවුවොත් අපේ දරුවා ගැන අපිට වඩා දන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. ගෙවල් ඇතුලේ ඉන්න ලමයි මීට වඩා දුක් විදිනවා මානසිකව. පොඩ්ඩක් ඒ අය ගැනත් හොයලා බලන්න.

    • @nilu88desilva76
      @nilu88desilva76 ปีที่แล้ว +1

      Elina is a lucky girl...I'm pretty sure she will cherish these memories ❤

  • @fussajapan5387
    @fussajapan5387 ปีที่แล้ว +1

    Okkomala araka danna meka danna kiyala kiyanawa habai kauruth e daruwa gana hithanne na….mama hithana widihata e daruwata sahena tired ekak athiy kiyala hithanawa…mama hithana widihata oyawage chooty daruwek you tube karana eka echchara honda ekak newei kiyala hithanawa

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +4

      දරුවා නෙමෙයි යුටියුබ් එක කරන්නේ අපි. එයා අපිත් එක්ක යනවා විතරයි.

    • @navi2513
      @navi2513 ปีที่แล้ว

      ​@@travelwithwifeමුන්ට ඇත්තටම පිස්සුද අයියේ මෙහෙම ගොන් කතා කියන්නෙ 😂

  • @HomeS8fe
    @HomeS8fe ปีที่แล้ว

    Brother.. Still waiting English captian

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @prabuddyajayani3585
    @prabuddyajayani3585 5 หลายเดือนก่อน

    ♥️♥️

  • @IMESHARUBY
    @IMESHARUBY ปีที่แล้ว +1

  • @Nethusha23._
    @Nethusha23._ ปีที่แล้ว +1

    ❤️❤️

  • @ayeshaindunilsewwandi6696
    @ayeshaindunilsewwandi6696 ปีที่แล้ว

    Patta patta patta ayye

  • @Hidden_Beauty
    @Hidden_Beauty ปีที่แล้ว +1

    😍