ෂර්ට් බ්ලව්ස් එකක් මහමු | How To Make Shirt Blouse In Sinhala | Mahum | Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 111

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 7 หลายเดือนก่อน +2

    අක්කි මම මේක මැහුවා.ලස්සනට ආවා.ගොඩාක් ගොඩාක් පින් සිද්ද වෙනව මේ විදියට නිවැරදිව ඇඳුමක් මහන්න කියලා දෙනවට.බුදුසරණයි අක්කී

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      Ane , thank you nanga 🥰❤️ budusaranai

  • @gayanikumarithilakarathna610
    @gayanikumarithilakarathna610 6 หลายเดือนก่อน +1

    හොදට තෙරුන මිස්. ගොඩාක් ස්තූතියි..

  • @rohana917
    @rohana917 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දුන්නා....ගොඩාක් ස්තුතියි මිස් 💐💐💐

  • @NeelWasakkara
    @NeelWasakkara 4 หลายเดือนก่อน

    ගොඩක්ම පැහැදිලිව තේරුනා මිස් thank you

  • @nishandarshanika
    @nishandarshanika 4 หลายเดือนก่อน

    Thank you💖 mis.oyagen balala dan man godak dewal mahanawa...බුදු සරණයි....

  • @hirunihansika4614
    @hirunihansika4614 7 หลายเดือนก่อน +2

    Miss chinese collar eka dala kurta top ekak mahanna kiyla dennako

  • @WineethaThilakarathna
    @WineethaThilakarathna 2 หลายเดือนก่อน

    හරිම පහසුවට පෙන්වදුන්නට ස්තුතියි.

  • @damayanthikumari6815
    @damayanthikumari6815 5 หลายเดือนก่อน

    ඔයා නගෝ කියලා දෙන හැමදේම හොදින්ම තේරුම් කරලා කියලා දෙනවා ඔයාට ගොඩක් පින් බොහොම ස්තුතියි ❤

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน +1

      Thank you dr ❤️🥰

  • @DisnaRupika
    @DisnaRupika 7 หลายเดือนก่อน

    Godak class karana aya yantham kiyala denawa oya harima adaraneeyawa kiyala denawa godak pin

  • @sachinidilhara-xl6cf
    @sachinidilhara-xl6cf 4 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලියි මිස්...මමත් දැන් මේ විදියට කපාගත්තා..දැන් මහන්නයි යන්නේ......😊😊❤❤

  • @geethapathmarani6595
    @geethapathmarani6595 6 หลายเดือนก่อน

    මිස් හොඳින් පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි ..

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 หลายเดือนก่อน

    Honda pahadillikirimak duwa thanks thank ewagema machin eke boththamkasa mahanawidiya kiladennako

  • @subasuba2682
    @subasuba2682 7 หลายเดือนก่อน +2

    Lassanai nangi

  • @GeethaBulathsinhala
    @GeethaBulathsinhala 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලි කිරීමක් දුවේ.ඔයාට ගොඩක් පිං.❤❤❤❤

  • @chamarikeshika644
    @chamarikeshika644 7 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නා ,ස්තුතියි !❤❤

  • @IndraniHemalatha-u7r
    @IndraniHemalatha-u7r 6 หลายเดือนก่อน +1

    Oyata budusaranai hodata theruna sthuthi ❤❤❤

  • @SudarshaniFernando-wi6op
    @SudarshaniFernando-wi6op 6 หลายเดือนก่อน

    හොදට කියල දෙනවා.මම ඔයගෙ ගොඩක් දේවල් මහනවා.හොදට එනවා.

    • @Slartacademy
      @Slartacademy  หลายเดือนก่อน

      Thank you dr ❤️

  • @abeylatharathnayaka5404
    @abeylatharathnayaka5404 5 หลายเดือนก่อน

    හොඳට,,මහන ,හැටි කියල දුන්නා ,,,ස්තුති

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน

      Thank you dr

  • @Dilanie_Nandima
    @Dilanie_Nandima 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි dear. මම මැහුම් වලට අලුත් කෙනෙක්. ගොඩාක් ලොකු දැනුම ක් ගත්තා 🙏🙏🙏💐💐❤️😘

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน

      thank you dr

  • @thilan283
    @thilan283 3 หลายเดือนก่อน

    Marama pehadili....❤❤❤ aniwarayenma mahala balanawa..thank u ..😊😊😊

  • @leetadamayanthi9889
    @leetadamayanthi9889 29 วันที่ผ่านมา

    Kolar eka matanam godak pahadili una. Tnx oyata

  • @seethaherath
    @seethaherath 7 วันที่ผ่านมา

    Thanks miss.

  • @hirunihansika4614
    @hirunihansika4614 3 หลายเดือนก่อน

    Miss meke back paluwe athath essarala paluwe pramanayamada

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j 3 วันที่ผ่านมา

    Thank you miss ❤❤

  • @nishanthiweerasinghe4080
    @nishanthiweerasinghe4080 5 หลายเดือนก่อน

    ලස්සනයි

  • @hemanthigamage8761
    @hemanthigamage8761 3 หลายเดือนก่อน

    Clearly understood . Thank you miss

  • @hirunihansika4614
    @hirunihansika4614 7 หลายเดือนก่อน +1

    Thank you soo much mahalama balannam😊

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      Thank you dr 🥰❤️

  • @sriyamanihamy7673
    @sriyamanihamy7673 4 หลายเดือนก่อน

    Very good your vedio

  • @dilukajinadasa8061
    @dilukajinadasa8061 6 หลายเดือนก่อน +2

    Milk made gawomk mahanawa kiyala6dennako miss.oya kiyala denawa hodata terenawa.,❤❤

    • @sasinikasewwandi8832
      @sasinikasewwandi8832 5 หลายเดือนก่อน

      අනේ ඔව් මිස් කියලා දෙන්නකෝ

  • @MRohini-c4t
    @MRohini-c4t 2 หลายเดือนก่อน

    Attatama mis oya hodata kiyala danava❤

  • @champikakumari5400
    @champikakumari5400 7 หลายเดือนก่อน

    meka gawmak widiyata mahaganna puluvanda godak lassanai

  • @ranifernando8515
    @ranifernando8515 7 หลายเดือนก่อน

    Miss pitupasa උරහිස agal 2 Ussanne ie miss පැහැදිලි කරලා denna thanks

  • @nazreenfarook1388
    @nazreenfarook1388 7 หลายเดือนก่อน +11

    👌. මම කලින් දවසක මේ බ්ලව්ස් එකත් request කලා 😍. මම මේ බ්ලව්ස් එක ටිකක් දික් කරලා හැඩ කරලා මහගන්නවා. කොලර් එක නම් කිහිප වතාවක් බලලා කරන්න වෙනවා. ස්තූතියි මිස්... 🫶❤❤❤

    • @nimeshkavinda5577
      @nimeshkavinda5577 7 หลายเดือนก่อน +1

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน +1

      බයවෙන්නෙපා එච්චර ලොකු දෙයක් නෑ, හිමිට බලලා මහන්න, ගොඩක් ස්තූතියි 🥰❤

    • @nazreenfarook1388
      @nazreenfarook1388 7 หลายเดือนก่อน

      @@Slartacademy 🫶❤❤

    • @NimnethHevawitharana
      @NimnethHevawitharana 6 หลายเดือนก่อน

      Aneaedumak dannako

    • @M.S.NIKLESHA
      @M.S.NIKLESHA 5 หลายเดือนก่อน

      Ane mis clz yana duwalata adum mahanna kiyala dennko

  • @shalini81i
    @shalini81i 7 หลายเดือนก่อน +1

    Thanks so much 🙏

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 5 หลายเดือนก่อน

    ලස්සනයි පුතේ ...ස්තුතියි

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน

      Thank you dr 🥰❤️

  • @leetadamayanthi9889
    @leetadamayanthi9889 29 วันที่ผ่านมา

    Mama mahum gana video godak balala thiyenawa. Mata oya kiyana dewal witharai hariyata therune. Anith aya okkoma kiyala denne naha.

  • @catmorelove2905
    @catmorelove2905 5 หลายเดือนก่อน

    Good good

  • @thamarakonaramudiyanselage
    @thamarakonaramudiyanselage หลายเดือนก่อน

    😊. 😊

  • @nakikathisera2686
    @nakikathisera2686 7 หลายเดือนก่อน

    Lassanai nangi.

  • @shiraniGamage-lz3pn
    @shiraniGamage-lz3pn 7 หลายเดือนก่อน

    හොදින් තෙරැනා නංගි

  • @thanujakariyawasm2677
    @thanujakariyawasm2677 3 หลายเดือนก่อน

    Very good lesson .thank you ❤

    • @Slartacademy
      @Slartacademy  หลายเดือนก่อน

      Thank you! 😃

  • @PrasannaKumara-r6z
    @PrasannaKumara-r6z 7 หลายเดือนก่อน

    Thaks nanga❤

  • @malaniwickramasingha701
    @malaniwickramasingha701 6 หลายเดือนก่อน

    Hodata tharuna Mis.

  • @DhanushiwathsalaRanathunga
    @DhanushiwathsalaRanathunga 7 หลายเดือนก่อน

    Thank you Miss❤. Shirt material wala nam monawada miss.

  • @RanjanSkumara-p4u
    @RanjanSkumara-p4u 6 หลายเดือนก่อน

    Hma siz ekakatsma ath kata ganne eka wiiyatda nangi

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 7 หลายเดือนก่อน

    Miss anith vidihata dana shirt c cola...eka kiyala dennako

  • @GeethaniHansika
    @GeethaniHansika 7 หลายเดือนก่อน

    Anw redi kochchrkda ona miss

  • @NiluKariyawasam-c6e
    @NiluKariyawasam-c6e 2 หลายเดือนก่อน

    Shirt blouse wala size chart ekak dennako puluwannam❤❤❤

  • @CharuniBhagya
    @CharuniBhagya 5 หลายเดือนก่อน

    Aneee akkiyooo...butterfly atha kiyala dennakooo...plz...❤

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน

      Mage video ekak athi dr, mn aluth ekkuth dannmko ❤️

  • @hirunihansika4614
    @hirunihansika4614 3 หลายเดือนก่อน

    Mama ada meka mehuwa😊

  • @ialithketawala667
    @ialithketawala667 7 หลายเดือนก่อน

    Lassani oyata nam

  • @monikamadushani2127
    @monikamadushani2127 2 หลายเดือนก่อน

    උරහිස මූට්ටු කරන අඟල් භාගය මැහුම් වාසිය රැගල් උසට එකතු කරන්නේ නැද්ද ???

  • @Highcapacity_World13
    @Highcapacity_World13 6 หลายเดือนก่อน +1

    වෙසක් දවසට අදින්න සුදු පාටින් ඇදුමක් මහන්න කියල දෙන්න.

  • @thepositive_vibe007
    @thepositive_vibe007 5 หลายเดือนก่อน

    thank you

  • @NandaWikramasinha
    @NandaWikramasinha 7 หลายเดือนก่อน

    ඔයා ලස්සනයි

  • @RasikaKumuduni-ps8wd
    @RasikaKumuduni-ps8wd 7 หลายเดือนก่อน

    Thank you බුදුසරණයි ළමා ඇදුම් කරන්නේ නැද්ද

  • @anulawathimadheera5160
    @anulawathimadheera5160 5 หลายเดือนก่อน

    Shat bausaya mahana widiha hariyatama denagaththa

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน

      Thawa vidi thiyenv ❤️ idiriyedi ewath kiyala dennm

  • @manelaththanayaka5084
    @manelaththanayaka5084 7 หลายเดือนก่อน

    thanks

  • @dinushapinto2859
    @dinushapinto2859 7 หลายเดือนก่อน

    Mata Dana ganna puluwanda oya pitipasse paluwe shoulder eke 1 ,1/2 udata ussala kapuwe kiyala.

    • @shashiisewwandi2505
      @shashiisewwandi2505 7 หลายเดือนก่อน

      Matath dena ganna ona

    • @PrasannaKumara-r6z
      @PrasannaKumara-r6z 7 หลายเดือนก่อน

      Mama danna vidiyata nm oya dakala thiyenawada shirt blouse wla urahisa lagin 1" k 1 1/2"withara front eka paththata urahisa muttuwa pahathata watila thiyenawa ekai, oya poddak balannako shirt ekaka oyata therei ethakota

  • @trevincedilruk2005
    @trevincedilruk2005 2 หลายเดือนก่อน

    Miss pahadilwa kiya denawa obata jaya

  • @damayanthimala-h6w
    @damayanthimala-h6w 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒ වගේම පැහැදිලි යි❤❤❤❤❤

    • @Slartacademy
      @Slartacademy  5 หลายเดือนก่อน

      Thank you dr ❤️

  • @niroshachandramali9025
    @niroshachandramali9025 หลายเดือนก่อน

    🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @shyamali8687
    @shyamali8687 7 หลายเดือนก่อน

    Thank ❤❤❤

  • @kumuduwijeshinha9483
    @kumuduwijeshinha9483 6 หลายเดือนก่อน

    Thanks mis

  • @madushithennakoon4686
    @madushithennakoon4686 7 หลายเดือนก่อน

    යාර එකහමාරක් ඇතිද xl අදින කෙනෙකුට

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 7 หลายเดือนก่อน

    2 xl .3xlවගේ මහනව නම් රෙදි යාර කීයක් ගන්න ඔීනිද?60 පළලින් කියන්නකෝ❤❤❤❤

  • @SanjuKavirathna
    @SanjuKavirathna 3 หลายเดือนก่อน

    නන්ගි ප්යාඩ් කලිසම මහන්න කියලා දෙන්නකො

  • @thameshahemali1140
    @thameshahemali1140 4 หลายเดือนก่อน +1

    මිස් සුදු ගවුමටත් මේ කොලර් එක දාන්න පුලුවන් නේද ගොඩාක් පින් මිස්ට තේරුනා හොදට

  • @NuzlaNaizer
    @NuzlaNaizer 5 หลายเดือนก่อน

    Sleeve kapana widiha kiyala dennako 21:07 21:11

  • @Island.travel
    @Island.travel 7 หลายเดือนก่อน

    Explain more clearly. Flat collar blouse sewing method .

  • @PkSwarnalatha
    @PkSwarnalatha 2 หลายเดือนก่อน

    මට ටොප් එකක් මහහ ව්දිදිහ දාන්නකො

  • @MenakaSewwandi-y9h
    @MenakaSewwandi-y9h 7 หลายเดือนก่อน +1

    බොත්තම් කාස කපන විදිය මහනවිදිය කියනන පුලුවන්ද

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน +1

      අතේ මහගන්න පුළුවන් dr,man video ekak dannam ❤

  • @nayanajagoda8899
    @nayanajagoda8899 3 หลายเดือนก่อน

    ගොඩක් හොදයි මිස් පැහැදිලියි. ෂර්ට් බිලවුස් එකට dart සහ යෝක් එකක් දාන හැටි කියල දෙන්න. ඒක අනිවාර්ය ද.

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 7 หลายเดือนก่อน

    බොත්තම් අල්ලගන්නේ කොච්චර දුරකින්ද?මට කියන්න අක්කී

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      Agal 3n 3ta wage dr, oyata oni vidiyt eka wenas karaganna puluvan oninam

    • @nadeeshanilmini1218
      @nadeeshanilmini1218 7 หลายเดือนก่อน

      Thanks.kara gabura 4k wage gaththata kamak nadda?

  • @dmrathnayake2406
    @dmrathnayake2406 2 หลายเดือนก่อน

    කොලර් එක කියලා දුන්නා පැහැදිලි මදි වගෙ

  • @JalahassanHassan-qz8wi
    @JalahassanHassan-qz8wi 7 หลายเดือนก่อน +1

    මිස් මං කිහිප සැරයක් ම මිස්ගෙන් ඇව්වා ප්‍රින්සස් ලයින් ගව්ම මිස් කරුණා කරලා මේ ගැන සලකා බලන්න 😔😔