ෂර්ට් බ්ලව්සය ලස්සනට මසමු | මැහුම් සිංහල |how to sew shirt blouse | සම්පුර්ණ පාඩම මුල සිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 407

  • @mahumwithdulee4518
    @mahumwithdulee4518  3 ปีที่แล้ว +59

    රු 450/= ක වියදමින් මසා ගත හැකි ඕනෑ ම වයස් සීමාවකට ගැලපෙන ලස්සන බ්ලව්ස් එකක් මම නිර්මාණය කලා.ඔයාලත් උත්සාහ කරල බලන්න මේ බ්ලව්ස් එක හොද නිමාවක් සහිතව නිර්මාණය කරන්න .

    • @jayanthijayanthi9178
      @jayanthijayanthi9178 3 ปีที่แล้ว +5

      Mis .eskola sudugauma.mahana.vidiya.kiyala.danoko

    • @sagarikaprasantha6014
      @sagarikaprasantha6014 2 ปีที่แล้ว

      Godak pahadili saralai.kenkuge Mimi ganna akaraya Rupa ramuvakin pen viya haki Nam godak vatinava.

    • @kumaridissanayake6969
      @kumaridissanayake6969 2 ปีที่แล้ว

      Thank U very much for this
      👌

    • @ishakachathurangi5426
      @ishakachathurangi5426 2 ปีที่แล้ว

      @@jayanthijayanthi9178 1good prasentasion

    • @charmaineramachandran1908
      @charmaineramachandran1908 ปีที่แล้ว

      Very Nice to see your videos thank you very much miss keep it up we hope your service always!!!

  • @asangiwathsala7042
    @asangiwathsala7042 3 ปีที่แล้ว +12

    ගොඩක් සතුටුයි මිස්. මම මැහුම් ගැන මුලික දැනුමක්වත් නැතුවයි මිස්ගෙ පන්තියකට සහබන්ධන උනේ ඒ 2013 වර්ෂයේදී කිසිම දෙයක් මහන්න දන්නේ නැති මම මිස් නිසා ගොඩක් ලස්සනට ඇදුම් මහනවා.ගොඩක් නිහතමානී මිස්කෙනෙක්.එදා වගෙමයි අදත් පැහැදිලිව කියාදෙනවා මිස්.ඔබ තුමුයගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🤗🤗💐💐💐💖💖

  • @AyeshaNimanthi-i2r
    @AyeshaNimanthi-i2r หลายเดือนก่อน

    හරිම පැහැදිලි ව හැමදේම අපිට කියල දෙන අපේ මිස්..❤

  • @KithmiKavindi
    @KithmiKavindi 11 หลายเดือนก่อน +1

    හොදට කියලා දෙනො හරිම පැහැදිලි Thnak you මිස් ❤

  • @tharushihansika2386
    @tharushihansika2386 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතිය මිස් හොදටම තේරෙනව කියල දෙන විදිහ ❤️❤️🙏🙏

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම පැහැදිලි මිස්.. කියන්න වචන නෑ.. ඔබ තුමිය කියන හැම වචනයක්ම හරිම පැහැදිලි ව කියලා දෙනවා.. ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පතනවා

  • @udithamendis5331
    @udithamendis5331 3 ปีที่แล้ว +3

    හොදටම තේරුම් ගන්න පුලුවන් විදියට කියා දුන්නා.මිස් ට ගොඩක් ස්තුතියි

  • @thilakasamarasekara8201
    @thilakasamarasekara8201 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි .මට ලැබුනෙ ඔබ තරම් පැහැදිලි කරලා දෙන පාඩමක් ස්තුතියි "!!!ගොඩාක් පින් !!!💐💐💐💐

  • @malikajayamalipiyadarshani5090
    @malikajayamalipiyadarshani5090 3 ปีที่แล้ว +7

    මිස්ගේ නිර්මාණය කරන විලාසිතා ගොඩාක් ලස්සනයි .බලන්න ආස හිතේනවා.තව අළුත් දෙයක් දානකමි බලන් ඉන්නවා 🤩😍

  • @madusandaruwani8775
    @madusandaruwani8775 3 ปีที่แล้ว +2

    Mahum with dulee nm ඉතින් විශ්වාසවන්ත channel ekak thamai.mewage පැහැදිලි wa kiyala dena ekama kena oyai mis.adarei හැමදාමත්.❤❤❤

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 ปีที่แล้ว +1

      Thanks Madu

    • @madusandaruwani8775
      @madusandaruwani8775 3 ปีที่แล้ว

      ක්ලාස් එකට අාපු මුල් දවසෙ ඒක දිගටම කරගෙන යන්න මටනම් උදව් උනේ මිස්ගෙ ප්‍රිය මනාප පෙනුමයි.ඒවගේම එකම දේ දහස් වාරයක් හරි කරදරයක් කියලා නොහිතා කියලා දෙන එකම ගුරුතුමිය ඔයයි මිස්.

  • @II-cf4ru
    @II-cf4ru 2 ปีที่แล้ว +2

    මිස්ගෙන් තමයි මමත් මහන්න ඉගෙන ගත්තෙ.මතුගම class එකෙන්..අද කිසිම බයක් නැතුව ඇදුමක් කපලා මහන්නෙ මිස්ට පිං සිද්ධ වෙන්න.ඔබ තුමිය හරිම නිහතමානී ගුරුවරියක්..ආදරෙයි මිස් හැමදාමත්..බුදුසරනයි මිස්

  • @thanujadilhani3712
    @thanujadilhani3712 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියා දෙනවා ගොඩාක් ස්තූතියි මිස් ❤❤❤❤

  • @koshalipriyadarshani6779
    @koshalipriyadarshani6779 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා හොඳට කියලා දෙනවා

  • @sandhyamarasinghe8050
    @sandhyamarasinghe8050 7 หลายเดือนก่อน +1

    පැදිලියි ගොඩක් ස්තුතියි

  • @malamanohari891
    @malamanohari891 3 ปีที่แล้ว +3

    ගොඩාක් පින් හරිම පැහැදිලිව කියල දෙනව මිස් බුදු සරණයි !!!

  • @deepikashanthi2215
    @deepikashanthi2215 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි මිස් පැහැදිලිව තියෙනවා ගොඩාක් ඉස්තුයි මිස්

  • @shanihimalki4712
    @shanihimalki4712 2 ปีที่แล้ว

    ගොඩක් සරලව කියලා දෙනවා හොඳට therenawa .thanks miss

  • @NimalaUduwerella
    @NimalaUduwerella ปีที่แล้ว

    හරිම පැහැදිලියි. ඔබතුමියට බොහොම ස්තුතියි

  • @ayeshawasundara1501
    @ayeshawasundara1501 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලිව කියල දුන්නා මිස්... හොඳට තේරුණා. බොහොම ස්තුතියි මිස් .😘❤️

  • @manjulagunarathna8157
    @manjulagunarathna8157 3 ปีที่แล้ว +2

    ගොඩක් ⁣ හොදට ට තේරේනවා ටිච

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 ปีที่แล้ว +1

    ලස්සනයි.ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.thanks.

  • @sudarshanihewage3277
    @sudarshanihewage3277 2 ปีที่แล้ว

    ආසයි මිස්ව දැක්කාම .මිස්ගෙන් තමයි මම මහන්න ඉගෙන ගත්තෙ .එදා වගේම අදත් හරිම සරලව කියලා දෙනවා .බුදු සරණයි !මිස්

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      බුදු සරණයි ඔයාට.❤️

  • @maneeshaamanjali9473
    @maneeshaamanjali9473 3 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලියි මිස්♥️ බොහොම ස්තූතියි මේ දැනුම ලබාදෙනවට♥️😘🌸

  • @krishicraft1417
    @krishicraft1417 3 ปีที่แล้ว +1

    හොදට පැහැදිලි කරනවා. ලස්සන නිමවක්. තව අලුත් දේවල් බලාපොරොත්තු වෙනවා. 👍

  • @maduanjana112
    @maduanjana112 3 ปีที่แล้ว +2

    Class eke igenagaththa ewa aith apita igenaganna awasthawak..niyamai miss.thank you miss..❤❤❤

  • @ashokadamayanthi5028
    @ashokadamayanthi5028 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ව කියලා දුන්නා.මහලා බලමු.

  • @hasalabuddhi2231
    @hasalabuddhi2231 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි.ස්තූතියි

  • @sachinisandunika125
    @sachinisandunika125 2 ปีที่แล้ว +1

    Gdkkk ස්තූතිය ...godk prayojana una mta meka

  • @indranimahagamage2850
    @indranimahagamage2850 ปีที่แล้ว

    ස්තුතියි මිස්, හොදට පැහැදිලියි.

  • @punagaming256
    @punagaming256 3 ปีที่แล้ว +2

    හොඳට පැහැදිලි වුනා මිස්
    Thank you

  • @sriyanigunasingha8576
    @sriyanigunasingha8576 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව මිස් කියලා දුන්නා

  • @lalithkumarasiri7538
    @lalithkumarasiri7538 ปีที่แล้ว +1

    Mis man lassanata mahuwa . Mis poddak pocket eka mahana kota usa mark karanakota ragal usada ganne naththam 7.5 sammatha mimmak da. Kiyanna puluwanda. Thanks mis.

  • @shanthipeiris2149
    @shanthipeiris2149 ปีที่แล้ว

    හුගක් පැහැදිලියි.ස්තුතියි!🌷

  • @rohininissanka5236
    @rohininissanka5236 3 ปีที่แล้ว +1

    මිස් ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ❤❤

  • @gishanashoka2864
    @gishanashoka2864 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි මිස්. මිස්ට බුදු සරණයි......

  • @MalaniBalasuriya-w1i
    @MalaniBalasuriya-w1i 11 หลายเดือนก่อน

    ගොඩක් පැදිලියි මිස් god bless

  • @chulaniguruge1975
    @chulaniguruge1975 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස් අගෙයි. ස්තුතියි .💐👍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      ස්තූතියි අදහස් වලට.❤️

  • @disnasisna2582
    @disnasisna2582 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා ස්තුති

  • @manelpushpalatha5082
    @manelpushpalatha5082 9 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නා ස්තුයි

  • @sithuminibandara7920
    @sithuminibandara7920 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි හොඳින් පැහැදිලිව කියලා දෙනවා.....❤️

  • @sithumshihara2273
    @sithumshihara2273 3 ปีที่แล้ว +2

    ලස්සනයි mis Thank you .

  • @erandikumarierandi4983
    @erandikumarierandi4983 3 ปีที่แล้ว +1

    Godak hodata kiyala dena vidiha therenawa miss..thankyou miss

  • @sasilajanaka6935
    @sasilajanaka6935 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා .thanks madam .💖💖

  • @namindupinsara6157
    @namindupinsara6157 3 ปีที่แล้ว +2

    Harima pahadiliy mis.bohoma sthutiy.mista subapathanawa

  • @sandunihansika667
    @sandunihansika667 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.Thnk u so much miss❤️💐

  • @shanilkaseuwandi1103
    @shanilkaseuwandi1103 3 ปีที่แล้ว +1

    Harima pahadilie miss. Godak sthuthie me wage danuma thawa boho aya samaga bedagannata ශක්තිය ධෛර්යය වාසනාව labewa budusaranai miss

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 ปีที่แล้ว

    පැහැදිදිව ලස්සනට කියලා දුන්නා ❤❤❤

  • @thathsiluremixandgames8221
    @thathsiluremixandgames8221 ปีที่แล้ว

    හරිම ආසයි මිස් ගොඩක් අයගෙ කියලා දෙනවට වඩිය පුදුම වෙනසක් සියලු දෙවි යන්ගෙ පිහිටයි

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 ปีที่แล้ว +1

    මම ටිකක්‍ විතර මහන්‍න පුලුවන්‍ කෙනෙක්‍, අද තමයි මේ පාඩම දැක්‍කෙ, මේ වගේ චූටිම චූටි දේත්‍ පැහැදිලි කරල දෙන කෙනෙක්‍ දැක්‍කමයි,මම හිතන්‍නේ ඔබ හැම දෙයින්‍ම පොහොසත්‍ කෙනෙක්‍ කියල.

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ...මිස්...

  • @samadhikarunarathna497
    @samadhikarunarathna497 3 ปีที่แล้ว +2

    Harima pahadili mis.godaaak watinawa.thanks mis.😍😍😍

  • @tharukmethsara4261
    @tharukmethsara4261 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි thanks miss ❤❤❤

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    හැම චූටි දෙයක් ම කියල දෙනව තෙරුවන් සරණයි දුව

  • @ireshikaudayangani9405
    @ireshikaudayangani9405 3 ปีที่แล้ว +1

    ස්තූතියි මිස්... ගොඩාක් වටිනවා...

  • @chamimenakasewwandidesilva335
    @chamimenakasewwandidesilva335 3 ปีที่แล้ว

    හුගක් පැහැදිලියි මිස් ගොඩාක් ස්තූතියි..🙏 ❤️❤️❤️

  • @nimali6055
    @nimali6055 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏හරිම වාට්නවා මම හොය ගන්න බැරිව හිටිය ව්ඩ්‍ යො එක්ක ස්තුතියි මිස් ❤❤❤❤😅

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලියි මිස් Thanks outta

  • @chamarideepika6095
    @chamarideepika6095 หลายเดือนก่อน

    මැහන්න දන්නේ නැතුව මම විඩියෝ එක බලල ශර්ට් බ්ලවුස් එක මැහුවා❤තැන්ක් යු මිස්

  • @chamilasudarshani1177
    @chamilasudarshani1177 11 หลายเดือนก่อน

    පැහැදිලිව කියදුන්නා ස්තුතියි❤❤❤

  • @madu689
    @madu689 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස්...

  • @NisanthaKumara-vn9wy
    @NisanthaKumara-vn9wy 6 หลายเดือนก่อน

    පැහැදිලි යි බුදු සරනයි

  • @KwKanthi
    @KwKanthi 5 หลายเดือนก่อน

    Oya hodata kiyala dunna godak tenks budusaranai

  • @Samindasenadheera
    @Samindasenadheera ปีที่แล้ว

    හොදට උගන්වනවා ස්තූතියි

  • @dulaniwijerathne2361
    @dulaniwijerathne2361 2 ปีที่แล้ว

    1st tym mehema shrt ekak mehuwe miss.hodatama hariyatama mimmatama awa shrt eka.thank u soo mch 👍🏻

  • @thusharichandima4015
    @thusharichandima4015 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි..
    ගොඩාක් ස්තූති මිස්

  • @chulaniguruge1975
    @chulaniguruge1975 2 ปีที่แล้ว

    අගෙයි ස්තුතියි මිස්.👍
    තෙරැවන් සරනයි .

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වූවාට

  • @maduraprabath7794
    @maduraprabath7794 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති මිස්.... ජයවේවා .. තෙරුවන් සරනයි ....

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි.

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว

    Thank you miss pahadiliwa kiyala dunnata budu saranai❤❤❤

  • @MenikeNBB-oj8wy
    @MenikeNBB-oj8wy ปีที่แล้ว

    ස්තුතියි. මිස්. ඉතාම පැහැදියි 28:53

  • @nilushaudayangani890
    @nilushaudayangani890 3 ปีที่แล้ว +2

    Godak watinawa me labena danuma. Thank you mis good luck 💖💖💖💖

  • @nelumshani5076
    @nelumshani5076 ปีที่แล้ว

    ස්තූතියි ම්ස්🙏❤️

  • @rohthkaushalya7260
    @rohthkaushalya7260 3 ปีที่แล้ว +1

    miss godak pahadili godak watina adumak hariyatama kiyala denawa matanam hodatama pahadili una thawa me wage watina padamak denna balagena innawa thanx

  • @rasikajayasighe8760
    @rasikajayasighe8760 ปีที่แล้ว

    Harima pehedili miss.Thankyou...🎉❤

  • @ShasikaNonis
    @ShasikaNonis ปีที่แล้ว

    Harima pahadili thank you miss

  • @chamarajayasekara1713
    @chamarajayasekara1713 ปีที่แล้ว

    Thank you mis harima watinawa

  • @ashinikasewmini3095
    @ashinikasewmini3095 ปีที่แล้ว

    Hodata pahadili una thankyou miss

  • @ShiraniMakavitage-wk1cd
    @ShiraniMakavitage-wk1cd 6 หลายเดือนก่อน

    Kisideyak wate geniyanne nathiwa saralawa kiya dunna.godak thanks miss.

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 2 ปีที่แล้ว

    Hodata theruna miss.thank u.bs

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස් පැහැදිලි කරනවා ගොඩාක් හොදයි ❤🙏

  • @kanthisuramya5046
    @kanthisuramya5046 8 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ස්තුතියි හොදට කියල දුන්න

  • @nishanpriyankara5470
    @nishanpriyankara5470 3 ปีที่แล้ว +1

    Harima Pehedilii mis. Thank you!

  • @thilinijayasri6376
    @thilinijayasri6376 2 ปีที่แล้ว

    Godaaak hodata saralawa kiyadunnata mista godaaaak pin.budu saranai.idiriyatama yanna suba pathanawa mista.🇱🇰💟

  • @savithrimedawela6179
    @savithrimedawela6179 2 ปีที่แล้ว +1

    THANKYOU VERY MUCH FOOR YOUR LESSON .ITS SO HELPFUL FOR MY CARRYER

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว

    මට අත් කට කිහිලි කට ටිකක් අමරුයි වගේ තව ටිකක් පැහැදිලි කරනවා නම් ගොඩක් පින් 🙏

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  ปีที่แล้ว

      Video එක නැවත ,නැවත අත්කට අදින කොටස බලන්න .

  • @ksperera5457
    @ksperera5457 ปีที่แล้ว

    miss hodatama pahadiliwuna sathutui. miss stif eka mokakda kiyanna

  • @stanleyhapuge9959
    @stanleyhapuge9959 3 ปีที่แล้ว +1

    lassanai pahadili miss. shart kolar eka mahanna kiyala ddenawada teruwan saranai.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබට

  • @lakshikap7530
    @lakshikap7530 ปีที่แล้ว

    Mama dakpu hodma මැහුම් guruwriya obai mis.harima pahdili .....palweni parinma theruna ..

  • @sudugedilhani1337
    @sudugedilhani1337 3 ปีที่แล้ว +2

    Harima phadili teacher 😘😘😘🙏🙏

  • @asokakariyawasam6908
    @asokakariyawasam6908 3 ปีที่แล้ว +1

    මිස් දැක්කම ගොඩක් සතුටු හිතුනා . මම මිස්ගෙ 2005 ගාල්ලේ පන්තියේ ශිෂ්‍යයාවක්. බුදුසරණයි

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි . මගෙ සිසුවියන් ට නැවත දැනුම අළුත් කරදෙන්න පුඑවන් වීම ගැන .බුදු සරණයි .💗💗💗💗

  • @inokahemamali7574
    @inokahemamali7574 3 ปีที่แล้ว +1

    Godak watinawa miss... thank you.

  • @indusamarakoon1646
    @indusamarakoon1646 2 ปีที่แล้ว

    Thank you madam.harima pahadili❤❤1

  • @sandamalianu7326
    @sandamalianu7326 11 หลายเดือนก่อน

    Thanks for your guidance.very clear and to the poit.thanks again ❤

  • @nethudancecover3047
    @nethudancecover3047 2 ปีที่แล้ว

    Harima phadili mis...bhoma isthuthi .....👍👍👍

  • @chathurishanika8524
    @chathurishanika8524 3 ปีที่แล้ว +2

    Thank you miss

  • @subhagamage4700
    @subhagamage4700 ปีที่แล้ว

    Thank you miss.❤❤💐💐

  • @ksperera5457
    @ksperera5457 ปีที่แล้ว

    miss alawapu stif eka mokakda

  • @ayodyapremachandra4075
    @ayodyapremachandra4075 ปีที่แล้ว

    Thank you very much for this video.The way you teach this very clear.carry on! ❤

  • @jeniferweerasekara5978
    @jeniferweerasekara5978 3 ปีที่แล้ว +2

    Saree hettaya kiyala dennako miss..pahediliwa kiyaka dei kiyala hitenawa..

  • @dinuaberathna103
    @dinuaberathna103 2 ปีที่แล้ว

    harima pahadili godak watinawa mis

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      ස්තුතියි අදහස් වලට

  • @janakafernando5966
    @janakafernando5966 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි මිස්❤️