ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම සරලයි මිස්ට ගොඩක් පිං
harima pahadiliwa kiyala denawa mis.Thank you mis.godak watina vedeo ekak🌺🌺🌷🌷
මම හොයපු කොලර් vidio එකගොඩක් ස්තුතියිජෙසූ පිහිටයි
ස්තූතියි. ගවුම් පතරොම් නිර්මාණය කරන හැටි කියලා දුන්නාට.❤️❤️❤️👍👍
මම අදයි දැක්කේ මිස්...මම හරිම ආසයි මහන්න.. ❤❤ස්තුතියි මිස් 🙏
ස්තුතියි ඔබට
ස්තූතියි ඔබතුමියට.. හරිම වටින ඉගැන්වීමක්
harima pahadiliy
Urahisata agai1/2. Ekathu karala ayema wasi thiyala mahuwama urahisa diga we nadda
අඟල් බාගෙ අඩු කරන්න
@@auror.dressmaking thank you miss
Ragal rekawa lakunu kale kohomada?
උරහිස මිම්ම පහලට ලකුණු කරලා පපුව වට මිම්ම අරගෙන හතරෙන් බෙදලා මැහුම් වාසි අඟලක් එකතු කරන්න.
Thank you❤ ❤️❤️❤️
Mahana widiya pennanna puluwanda mis
Thanks ❤
Regal usa 8k lakunu kale kohomada
@@malshanishadi8095 පපුව වට මිම්ම තුනෙන් බෙදලා
❤❤❤❤❤❤❤❤
❤
මහමු කීවට කපනව විතරයි නේ.... ඇයි අනේ මහන හැටි දාන්නේ නැත්තේ... හින්දි ,ඉංග්‍රිසි භාෂාවලින් කරන අය මහලම පෙන්වනව...... රෙදිවලම.ඇඳල කපනව .... අපේ අයත් එහෙම කරන්නකෝ.... කපන්න පුලුවන් උනාට, මහන්න අමාරුයි..... නීට් එකට .... කරවල් කැත වෙනව...
මගෙ අලුත් වීඩියෝ බලන්න.මහන විදිහ කියලා දෙනවා
@@auror.dressmaking එකෙ ලින්ක් එක දාන්නකෝ අක්කේ❤️
මහන විදිහ පෙන්නුවේ නැහැනෙ
තවමත් ඔබ තුමියගෙ පතරොම් සහිත පොත තවමත් අලවි කරනවද
එහෙම පොතක් නෑ
හරි කොලර් එක නෙමෙයි මේ
@@priyanthigamage9417 බොහොම ස්තුතියි. මේක tailor collar එක නෙමේ. ඔබතුමී හරි එක දාලා මහගන්න
Maths kiyala dhenna kivve nehe😂
අවශ්‍ය අය ඉන්නවා. ඒ අයටයි පැහැදිලිව කියා දුන්නෙ
මිස්.කොලර් එක ඇදලා කපද්දී මැහුම් වාසි තියලද කපන්න ඕනේ..
Ow
හරිම සරලයි මිස්ට ගොඩක් පිං
harima pahadiliwa kiyala denawa mis.Thank you mis.godak watina vedeo ekak🌺🌺🌷🌷
මම හොයපු කොලර් vidio එක
ගොඩක් ස්තුතියි
ජෙසූ පිහිටයි