Dr Boru-No, Why did you bring Sathis' boomer uncle to the broadcast if you're not giving him a chance to speak? Why is his opinion being ignored just because he's Tamil? Viewers don't take this seriously when Dr Boru-No , Dr Abi- snake-ka, and Dr Vimal dominate the conversation, not allowing others to share their opinions. Most of the time, it's only the 3 idiots of them speaking on the broadcast.😂😂😂😂😂😂
Thiwanka can you please stop jumping in the middle and saying irrelevant jargons, while people are trying to listen to some important fact from bruno. We don’t need you to play hasalaka’s role when he is not present. Thank you. 53:00
I suggest SL Vlog to do a Podcast with Nevil .. Show Name coffee with Nevil and subject How to become millionaire sponsored by SL Police -Sponsored by MSD Branch
It’s very easy to conduct a podcast for 1 or 2 hrs.. about actions taken by the gov. Aren’t you really bad talking about most negative impacts of commitment of this government.. specifically at the beginning. We feel that the gov really try to manage everything for ppl and future
අනුර කීයක් වත් දීල නෙවෙයි, අද මුන්ට වෙන මාතෘකා නෑ.
වැඩ අට ෆේල් සජියගෙ හොර සහතික ගැන කිසි කතාවක් නෑ මුන්.
අනේ ඉතින් ඕක කතානායකගේ රෙද්දේ රෙවිච්ච එක වහගන්න අදින ඒකක්නේ 😂😂😂
@@sandunviraj6506 එක ඇත්ත. සදා විපක්ෂ නායක මෝඩපුතානෝ කොහෙවත් ඉහල නාගන්නව.
ඔයාලා කියන තරම් වසන්ත අවුල් නැහැ, වසන්ත ට ගහන්න ලෑස්ති වෙන්න එපා,
මන්කි නිශ්ශංක තරම් අවුල් නැහැ..
මංකි කෙනෙක්ට වඩා හොදයි නං පාර්ලිමේන්තුවේ හිටියට කමක්නෑ එහෙමද?
මේක මුදල් ඇමති හැටියට අනුර සහෝදරයා ඉදිරිපත් කලේ
munta mewa anlyse karanda taram molayak nahe. Munta Manju pay kranawa monwa hari kiyapan kiyala
මුන් නම් මෙලෝ රහක් naha.ඔහේ කියවනව.
පkaටද බලන්නෙ 😂
දුශ්ඨ විවේචනය හෝ වහල් ගැත්තෝ නොවී ප්‍රකාශ කරන්න එපා
ආන්ඩුව තනි කකුලෙන්ද හිටගත්තේ,කකුල් දෙකෙන්ද මාපැටගිල්ල ඇදද,පොඩි ඇගිල්ල කොටද නියපොතු කපලාද හොයන තැනට නොවැටී සත්‍ය හා නිවැරදිව ප්‍රකාශ ඉදිරිපත් කලාම බැනුම් නෑ. 😂😂😂
නෙවිල් පොලිස් නිළධාරියෙක් නොවන බවත් ඔහු හිටපු හමුදා නිළධාරියෙක් බවත් ඔබගේ මොන්ටිසෝරි පුතාලා දුවලාට කියලා දෙන්න 😂
නොදැනුවත්කමනෙ..අනිත් එක කවුද රට පාවා දෙනවා කියලා කිව්වෙ අහනවනෙ අර වැල කතා කියවන අබී. මුන් දකින් නැතුව ඇති විමලා ප්‍රෙස් එකක් අරන්ම කියනවා
එතකොට army officer කෙනෙකුට එච්චර හම්බකරන්න පුලුවන්ද?
@@dineshlankeshwara7471 ඒ උනාට ටිපර් ඇත්ත. ඕන්න දැනුත් එකක් පාක් කලා 😂😂😂
එතකොට එයාගෙ ඔය කියන වත්කම් බොරුද
Dr Boru-No, Why did you bring Sathis' boomer uncle to the broadcast if you're not giving him a chance to speak? Why is his opinion being ignored just because he's Tamil? Viewers don't take this seriously when Dr Boru-No , Dr Abi- snake-ka, and Dr Vimal dominate the conversation, not allowing others to share their opinions. Most of the time, it's only the 3 idiots of them speaking on the broadcast.😂😂😂😂😂😂
Economists ල set එක analyse කොරනව. O/L වත් තියෙනවද දැන්නැ😂😂😂😂
ඉන්දියාවෙ වරුණාව කීව නිසා කියන්නෙ. නොමිලේ stationary දෙන එක හොදයි කියන කොට අභී හෙනට emotional වෙලා, ලංකාවෙ නොමිලේ දෙන අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් ගන්න අපි ඉන්දියාවෙ ඉස්කෝල වලට ගෙවපු ගනං දන්නවා නං. 😁 ඉන්දියාව එක්ක බිස්නස් කරන්ඩයි empathy sympathy maintain කරන්ඩයි දෙකක් බෑ.
මොඩයන්ගෙ අභිමානය 😂😂 Daily Does 😂😂
Dose යකෝ Does නෙමෙයි, පේනවනෙ උබේ මෝඩ අබිමානෙ තරම 🤦😂
ඇය් බන් ඉතින් බැන බැන හරි බලන්නෙ 😅
@@FamilieFerdinando Does නෙමෙයි බන් Dose 🤦 උබේ අබිමානෙ හිතා ගනින්කො
රජපක්ශලගේ ගූ කන මලු මැක්කෝ මේකට ඇවිත් වහාල් මැසේජ් දනවා
අනුර හැර අනිත් අය ඔය තරම් අවතක්සේරුවට ලක්කිරීම නිවැරැදි කියවීමක් නොවේ. යම් යම් දේවල් මුලින්ම මුදල් අමාත්‍ය වරයා විසින් හෝ ජනාධිපති විසින් ප්‍රකාශ කිරීමේදී ඊට ලැබෙන බර වෙනස්.
අනිත් එවුන් කථාකරන ඒවා අහල බලපන්. වචාලයෝ ටිකක් විතරයි.
DD එක හැමදාම හොඳයි. අබිශේකා නැතිනම්. කට ඇරියොත් ගොම්. ලාමක ටින් ටින් වගේ. Programme එකේ ඉන්න අනිත් උන්ටවත් ඒක තේරෙන්නේ නැද්ද. News එකක් කියනවා ඇරෙන්න අනෙත් ඔක්කොම ගොන් පාට්. කට වහගන ඉන්න තාක් හොඳයි
කවුද මේ හොමා. අපි DD බලන්නේ අභී හින්දා 😯
1:14 Does anyone know what Bruno said here? I would like to know it.
සේවකයන්ගේ වැටුපෙන් බදු අය කිරීමට සහන ලබාදීම ඉතාමත් වටිනා යෝජනාවකි.
ඡන්දෙන් පස්සේ මංජුගේ දේශපාලනයට මොකද වෙන්නේ කියලා ගෙන්නලා PODCAST එකක් කරපු නැති එකට දුකෙන් ඉන්න මන් 😢
නිවාඩුවක් අරන් එයි
@@14TravelerSinhala ඔව් ඡන්දේ කාලේ PODCAST ගානේ ඇවිදලම මහන්සි ඇති.
@@yesbooo වෙන්ඩ පුලුවන් අාරංචිය අනුව එයාල අාපහු පක්ෂෙ වැඩ අලුතෙන් පටංගන්නවලු පුංචි ඡන්දෙට , ලගදිම අාපහු කරලියට එයි අනිවාරෙන්ම
ඌව උඹලට උවමනා වෙයි මුන්ව එපා උනාම. හරියට ගෝඨා එපා උනාම අනුර ඕන උනා වගේ 😂😂😂
@@sandunviraj6506ඌ හරියන එකක් නෑ,කුහකයෙක් ඌ 👍
අනේ මන්දා ඔයාලට පිස්සුද මන්දා, මෙතන ජනාධිපති කරන්නේ මුදල් ඇමති වරයා හැටියට. IMF එකත් එක්ක එකග වෙච්ච දේවල්, සබාගත කිරීම. ඒක එයාගේ රාජකාරිය ඒක තේරුම් බැරි ඔයාල කොහොමද දේශපාලන විචාර කරන්නේ.
@SLVLOG can you please mention the source links? would be much helpful. for example lifeatcal etc.
😂😂 රට වැටෙනකොට හැලිච්ච ඒවාගෙන් අහුලගත්ත ඒවා ..😂😂
Your podcast with Prof. Samarajeewa was excellent.keep ,on going the good work.
Yoshitha gave 1 cent to Neville. He doubled it every day.
ගෝත කෙහෙලිය බල්ල ජනපති අරමුදලෙන් ලක්ස ගානක් ඇරන් උන්ට අපරාද චෝදනා දාන්න බැරිද
නුල් බෝලයකට කෙදිනකවත් ගුවන් ගත විය නොහැක. නමුත් එම නුල් පන්දුව සරැංගලයක ගැට ගැසිමෙන් ගුවන් ගත කල හැක. අපට නැගි සිටිමට නම් ඉන්දිය සරැංගලයව ලංකාව නම් නුල් බෝල ය ගැට ගැසිය යුතුයි .
අනිවාර්යෙන් එකඟයි.. හැබැයි සීමාව දැනගෙන 🙂
ලොකුවට ඉඩදෙයි කියලද හිතන්නෙ ..ඒක මුලාවක්.
@@SampathPathirana-y5v ඉන්දියාවට තියෙන capacity එකත් එක්ක ඇගිල්ල දාගත්තත් ඇති.
හිටපු ජනාධිපති වරුන් නඩත්තු කරන්න යන මුදල් 2/3 බලය යොදවල පනතක්මගින් අහෝසි කරල එම මිලියන ගනන පාසල් ළමුන්ට යොදවන්න පනත් සම්මත කරන්න රජයට බලකරමු.
2/3 මදි. ජනමතවිචාරණේකටත් යන්න වෙයි. සංසන්දනාත්මක අධ්‍යයනයක් කරන එක තමා හොද
නෙවිල් යුද හමුදාවේ
Yo yo 😂
එහෙම කරන්න බෑ, ත්‍රිවිද හමුදාවෙ කට්ටිඉ ගෙදර යවන්නද? 😂
@@prabhathwegiriya6298ජනමත වීචාර ණ යකට යන්නේ වීවස්ථා ව වෙනස් කරන්න වීතරයි. වීධයක ජනධ් පතී කෙනෙක් වගේ ම 2/3 බලයක් තීයෙන ආණ්ඩුව කට එය කල හැකී.
Prof. Samarajeewa එක්ක කරපු prodcast එක මරු..keep it up guys..❤
Thiwanka can you please stop jumping in the middle and saying irrelevant jargons, while people are trying to listen to some important fact from bruno. We don’t need you to play hasalaka’s role when he is not present. Thank you. 53:00
බෲනෝලා කියන ඒවා රසිකලා කියන ඒවා අනුර කරන්න යන දේවල් ලොකු වෙනසක් නැ.අව්ල තියෙන්නේ වහල්ලු ඒක පිළිගන්න කැමැතිනැතිකම
අනිවා..
ඒ උඹේ මොලේ තරම😂
අනුරව ඔය තැනට ගෙනාවේ ඔබ කියන වහල්ලු ..ඒක නිසා එක එකා කියන දේ අපිට වැදගත්කමක් නෑ ..ලයින් එකේ ගියාම අපිට ඇතී ..කජු මුත්තා සනීපෙන් ද 😅😅😅😅😅
@@SampathPathirana-y5v වහල්ලු කියන්නේ ඡන්දය දුන්න මිනිස්සු නෙවෙයි.ඡන්දය සමඟ අවයව දෙන මිනිසුන්
@@channakumara8561 ඔබලාගේ නායකයා එහෙම කෙනෙක් නේ...
රසිකලගෙන් ඉගෙන ගන්න කිව්වට මුං ඒක ගැන හිතන්නෙම නෑනේ,උඹල පවු බං සෙට් එකම
හරියට හරි. තමන්ගටේම මතයක් නැතිනිසා අනුන් (සමරජිව, දනනාත්, නිස්සන්ක) කියන කියන දේ දෝත් මුදුනෙන් පිලිගන්නවා.. ඹවුන් වැරදි කියන්නෙ නැ නමුත් there is more than one way to skin cat කියමන වගේ හැම දේකටම විකල්ප ක්‍රම තිබෙනවා…
රසික වෙනම චරිතයක්. Gune අය්යත් නරක නැ.. මමත් වැඩිපුර බලන්නෙ Asianmirror තමා
What are your thoughts on the legitimacy of Namal Rajapaksa's educational qualifications?
බෲනෝව කන්සෝල් එක ගාවින් අයින් කරන්න වෙයි වගේ. මේ යකා මොනාහරි ඔබනවා හැමදාම :-P
විජිත කීවේ මැදගොඩ අබයතිස්සට, විමල් වීරවංස ලට අද ප්‍රෙස් තියලා රට ඉවරයි කීවා 😂 ජනාධිපති වරණයට පේර අනුර කීවේ රටේ බලශක්ති අයිතිය රජයෙන් පිට දෙන්නේ නැහැ කියලා 👍 (සිරස සටන )
❤❤ස්තූතියි❤❤
Ayubowan Laundry masters 😂😂😂😂
Brunoo, the intro is too long, can you shorten a bit
Fund නෙවෙයි ෆන් කරල තියෙන්නෙ 😂
අද DD එකේ නෙවිල් පොලිස් එකෙක් කියලා කියන්න කැවේ මොනවද bro😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඔයාලා ධනාගෙන් අහලා බලන්න 2015-19 අතර ඔච්චර ගන්න වුනේ ඇයි කියලා..ඔය ගත්ත ණය වලින් 90% ක් වැය කලේ කලින් අය ගත්ත ණයයි පොලියයි ගෙවන්න...ඒවා ගෙවන ගමන් ඩො බි 7ක සංචිතයකට ගියා
බැදුම්කරෙන් කෙලියේ ,,,හම්බන්තොට වරාය විකුනපුව කෝ ..😢😢😢😢
@@SampathPathirana-y5v ඒ හොරකම් හැම දෙයක්ම ඇත්ත. ඒ වුනාට ඇත්තම කතාව අපි ණය ගන්නේ ණය ගෙවන්න. මේක අපි දැන් දශක දෙකක් විතර තිස්සේ මුහුණ දෙන තත්වයක්. මහින්ද රාජපක්ෂ හොරා කෑවට වැඩිය ලොකු හානියක් රටට කලා. ඒ තමයි ජාත්‍යන්තර සංවිධාන වලින් ණය ගන්නේ නැතිව විශාල වශයෙන් ද්විපාර්ශ්වික හා වාණිජ ණය ගනිපු එක. මේ ඇත්ත ජවිපේ දන්නවා. නමුත් ඉතින් ඕවා කිව්වා කියලා ඡන්ද හම්බවෙන්නේ නෑනේ. ඒක නිසා ඒගොල්ලෝ ඔබ වගේ අයව හැඟීම් වලින් මුළා කරලා බලයට ආවා.
How to joined patrion
අගය කල යුතු දෙ අය කරන්න විහිළු එපා
1:04:00 මුරපොලවල් දාන්න හේතුව මොකක්ද?
අම්ම්මෝ 😂😂😂 31:28
අද අභිෙශ්කාට ෙදයියන්ෙග හාල් කැවිල ව ෙග්
දැන්නම් ඔයාලගේ කතා very low quality. හංදිය කඩේ ඔයිට වඩා හොද analytics තියෙනවා. ඕප දූපනේ ඔයාලා කතා කරන්නේ.
රසික, භාරත ගේ කතා අහලා ටිකක් ඉගෙන ගන්න.නැත්නම් Prof Samarajeewa වගේ අය ගෙනල්ලා පුලුවනි නම් ඔයාගලගේ නැතිවුනු credibility එක හදාගන්න බලන්න.
true
භාරත කියන්නෙ අර මාලිමාවෙ හැම අසූචියම හොදටම හෝදන ලොන්ඩරියද, 😂😂
රසිකයා අවස්ථාවාදියා. ඌ සෑහෙන try එකක් දුන්නා එක එක content type කරන්න. කාලයක් ඌ හසා වගේ විහිළු contentent එකකුත් කලා ඌ තනියම හිනා වෙවී. දැන් npp එක දින්නම ජෙබයියෝ ටික අත්වාරුවට අල්ලන් යනවා. අනිත් එකා හාරතයා. මම ඕකගේ content බ්ලොක් කලේ අවුරුද්දකට කලින්. බක පණ්ඩිතයා. ඌ හිතන්නේ ලෝකේ උගේ වටේ කැරකෙන්නේ කියලා. කොහොමත් ඉතින් රනිලා ආශ්‍රය කරපු එවුන් ඔහොමනේ 🤣🤣
දැන් එන්න එන්න කන්ටෙන්ට් කොලිටිය නැතිවෙනවා. වහල්ලු ටිකක් කරන්නෙ 😂
@ කවුරුවත් perfect නැහැ. හැබැයි අඩුම ගානේ තමන් කතා කරන්නේ මොනවද කියලවත් දන්නවානේ. මේක හරියට හතර දෙනෙක් කැරම් ගහනකොට ඔය ඕන බහු බූතයක් කියවනවා වගේ . No analytical point of view or depth knowledge.
Hugak අය දැන් මහින්දයි අනුරයි සංසන්දනය කරනවා අනුරගේ laga ගැම්ම නෑලු 😂😂
ගැම්ම හොයන්නෙ මහින්ද එක්ක නිදියගන්ටයි ගත්තූ උනූයි කියලා report වැදිලා ඉන්නෙ😂
😂😂😂😂😂@@nuwancharaka5148
ගැම්ම කියන්නෙ අර නාකි මයින මිරික මිරික ඉන්න බෝල දෙකටද ?
මම නම් එකෙක්වත් දැක්කේ නෑ එහෙම😂😂😂
ජනාදිපති අරමුදල් ගැන කතා කරන්නෙ නැද්ද
අමෝ අමෝ රන් වැට😏
Anura sahodaraya ape rata aniwaryenma goda danwa apith sahayogaya laba demu 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
Hey, you guys really need to apologize to the Police Department for calling Major Nevil a police officer and then criticizing them over it.
මෙ පොඩි පගයනම් අල්ලන්නෙම නෑ කුහක පෙනුම බේරෙනවා 😅
දුමියා හසා ගෙනාවනම් හරි සතිශ් අයියවයි 👍
මුදල් ඇමති අනුරනෙ. ඉතින් ඒකේ තීරණ අනුර කියන්නෙ නැතුව වෙන කවුද කියන්නෙ? 😂
මුං පොඩි උන් ව්ගෙ බං
What happened to #Bruno's projection on Vehicle Import Scam ??
Now vehicles are really going to import isn't it #Bruno ??
Serama hodai bruno oya podi ekata kiyawanne nathiwa inna kiyannko😂madin paninwa hama ekatama melo deyak rahata ahaganna widiyak na🙏
ඉස්සර එට්කා හොද නෑ දැන් එට්කා හොදයි😂 පච බලවේගය😂
ප්‍රතිපත්ති වෙනස් කරගත්ත නිසා තමයි නේ බලය ගන්න පුලුවන් උනේ. නැත්තන් 2019 දිම බලය ගන්නවනේ
@@gmforthealඡන්ද ඉල්ලනකොට නම් ඔය ETCA කතාව කිව්වේ නෑ. හෙන දේශීය ආර්ථික, නිෂ්පාදන ආර්ථික ගැන බයිලා ගැහුවේ 🤣🤣 මට කියන්න එක තැනක් අනුර කියනවා අපේ ශ්‍රම බලකායේ පුහුණු ශ්‍රමය මදි ඒ නිසා අපි ව්‍යාපාර වලට පුහුණු ශ්‍රමිකයෝ පිටරටි හරි ගේන දෙනවා කියලා. නෑ එහෙම කිව්වේ නෑ.
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
හොරකම් කරන කොට, කවුද ඒවට fund කරන්නෙ කියල අහන්නෙ නෑ නේද?
මේවා ඡන්ද පොරොන්දු. ඇයි අවුල්ද?
1:15:29 ස්තුතියි NGO ෆන්ඩ් කරනවා කියලා පිලි ගත්තට
LOL kauda mally me!!!
මේ ඔයාලගේ ගණන් විශේෂඥයා ලව්වා ලක්ෂ එකහමාරක් ගත්තු එක්කනා මේ වන තෙක් කීයක් ටැක්ස් ගෙව්වද දැන් ගෙවන්නේ කීයද කීයක් ඉතුරු කරගත්තද කියලා ඒ ඒ මාසික ආදායමින් ලක්ෂ දෙක තුන හතර ගත්තු කට්ටිය කිය කිය ඉතුරු කරගන්නවද කියලා කිව්වා නම් තවත් හොදා .
59:00 ඒ වගේම අපේ ව්‍යාපාරත් ඉන්දියාවට ගෙනියන එක වෙන්න ඕනෙ.
39:09 ❤
Sl volg ❤
අනේ ප්ලීස්...අරගලයේදී ජනාදිපති මංදීරයේ තිබුන කෝටි 1යි ලක්ෂ 70 දකොහේද ......මොකද උනේ අද තත්වය එහි කොහොමද.
ඒ ටික දේශබන්දු ගෙ ගෙදරලු.
ඒව ආයි ගෝටට දුන්නනෙ
ඒක නැවත ගෝටට දුන්නා.
eka mata wiyadam una.sorry
ada programme eka nam balanna puluwan, ara moda jocker nathi nisa 😃😃
අභීගේ ඒ track එක මරු😍
Indian vehicle market එකේ ලොකු buyer කෙනෙක් තමා ලංකාව. ඔතන geo politics case එකක්. කොහොම වුනත් import එක දෙන එක හොඳයි. නිදහස් වෙළඳපොලකින් තමා ආර්තිකය වර්ධයන කරන්න පුලුවන්
වම් පැත්තේ උඩ කොනේ රං වැට නෙවේ,රං වැටේ උඩ කොන
උඹල පරන කුනු ඇදල මොනාද බං බලාපොරොත්තු වෙන්නෙ , සද්භාවයෙන් කතා කරපල්ල රට හදන්න ඕන කියන තැන ඉඳගෙන ,නැත්නම් උඹල ඔක්කොම කුහක තමයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්
I suggest SL Vlog to do a Podcast with Nevil .. Show Name coffee with Nevil and subject How to become millionaire sponsored by SL Police -Sponsored by MSD Branch
Great news
Hi ආයුබෝවන් 🙂
It’s very easy to conduct a podcast for 1 or 2 hrs.. about actions taken by the gov. Aren’t you really bad talking about most negative impacts of commitment of this government.. specifically at the beginning. We feel that the gov really try to manage everything for ppl and future
මට මරු....මම& අපි නොවා නමි. මොකද කරන්න ඔනා..🤣🎉️
මාලිමාවේ පංති නෑනේ 🫢😜
බ්‍රෝ මොකද කරන්නේ ඉස්සරහට? ඔය ගෝක් වලින්නං වැඩි කල් අල්ලං යන්න බැරි වෙයි නේ
පොඩි එකා😂😂
මෝඩයෝ ටික 😂
අම්මෝ අමෝ හෙණ උගතා 😂😂😂
Newil kiyanne police niladariyek newey neda miniha army karayek neda?
මාලිමාවේ 6 වෙනි පන්තිය - how to be a capitalist 😂
😅😅😅 ඔබේ ගොන් තර්ක ..මාලිමාවට කොහෙද පන්ති .😅😅😅😅
@@SampathPathirana-y5v අලුත් එකක් දාමු 😂😂😂
බූරු-නෝ තුමා ඇතුලු මන්කි නිශ්ශංක වහල්ලු සෙට් එක පුදුම
කැක්කුමකින් කතා කරන්නෙ
❤❤
මේවත් නරි වාදන් තමයි. වේදිකාවෙ කියපු බොරැ ඇන්දිල්ලමයි.
අද නම් ආණ්ඩුවෙන් මෙයාලට ෆන් කරලා වගේ... 😂
නිදහස් උත්සවයට මොනා කරයිද අනුර පරන විදිහට කෝටි ගානක් වියදම් කරලා මුහුදට වෙඩි තියලා පරණ ආයුධ ටිකක් පෙලපාලි යවයිද.නැත්න්ම් වෙන විදිහක් කරයිද
උබේ අම්මට උකයි
වෙන විදියක් කරයි නේ. ඕවා ආණ්ඩුවට හොඳට score කරන්න පුළුවන් තැන්.
සුපිරියි පුතා ඔයාලගෙ වැඩ සටහන.ජයවේවා
පොලිස් නෙමෙයි යුධහමුදා නිලධාරියෙක්
ඒ උනාට ටිපර් ඇත්ත 😂😂😂
Munta den Ranil....Mahinda.....My3 Gota.....amathaka wela. 😊
ඔකුන්ව කොහොමත් අමතක කරන්න ඕනී කාලකන්නි
Patta tolk dennee apee janapathiii...😂😂😂😂😂😂😂😂😂😂
40:12 විමල් කියල තිබ්බ නේ එහෙම කතාවක්
ඇයි මේ ආන්ඩු පොඩි මිනිහා ගැන විතරක් හිතන්නේ? රෙද්ද. ලොකු මිනිස්සු තමයි රටට පුලුවන් තරම් කරන්නෙත්. උන්ගෙන්ම අරන් මොකුත් නොකරන පොඩි මිනිහටම දෙනව. දැන් withholding tax එකත් 10% කරලා මරු. රස්සාව දාල ගිහින් ගෙදරට වෙලා අස්වැසුම ගන්නව මමත් දැන් රෙද්ද.
Waaah! Cry me a river 😭
Well said. The government try to act like Robin Hood
ආණ්ඩුවේ සහනාධාර වැඩපිළිවෙළේ අවුලක් තියෙන බව ඇත්ත. සහනාධාර ලැබියයුත්තාට නෙවෙයි දෙන්නේ. හැබැයි ලංකාවේ ආදායමට සාපේක්ෂව වැඩිම බදු ප්‍රමාණයක් ගෙවන්නේ අඩු ආදායම්ලාභීන්. Withholding tax එක මම දන්න විදියට ගෙවිය යුතු ආදායම් බද්දෙන් අඩුකරන්න පුළුවන්.
මුදල් ඇමති අනුර ඒකයි එහෙම වෙන්න ඇත්තේ
40:00 ara jathiwadiya Wimal kata erala thiyenne News 19 balanda
බොරුනන් කියන්න එපා 🤣🤣🤣
රස්සාව කරන්නේ 😅😅😅😅😅
ඇයි ඉතින් NPP එක අච්චර බොරු සාගරයක් කියලා බලයට ආවනම්. මේ මිනිස්සු බොරු කිව්වම මොකද වෙන්නේ 😂😂😂
@@sandunviraj6506උන් බොරු කීවා හැබැයි කීපයක් ඒකෙන් උබට මට රටට හානියක් උන් නැ හොරුන්ට කෙල වුනේ උබට ඒ ගැන දුකද 😂
@ 🤣🤣🤣🤣 අනාගතයේදී ඔප්පුවේවි බොරුද ඇත්තද කිව්වෙ කියල
DSI එකටත් බාටා කියනවා වගේ twitt තාම කියවෙනවා X වෙනුවට
Lanka.indiya.paalama.genatth.kiyapalla.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Some info days there is Cobalt deposit. Regarding the reaserch
India and china competing for that. Thats whay rumours says
❤❤❤❤😊😊😊😊
🌹
Oyalageth sudusukam idiripath krnnko , api kamathi danagnna🤔
පුරවැසියන් වීම මදිද?
Abisheka holds a Bachelor of Arts degree in Dance. Hasa did not complete her bachelor's degree. Bruno is a close associate of Mr. Manju.
@@jpc673ඒක තමයි මුන් ඡෝක් එකක් වෙලා තියෙන්නේ 😆😂🤣🤮
@@SLVLOGපුරවැසි කමට එහා ගියපු දෙයක් ආරෝපණය කරගන්න හැදීම
38:34 cripto walin hewwa kiwwoth mokada.
Thawa kalayak yanakn wahana genwanna ba kiuwa neda,ehema kiuwa kiyalawath mathaka na wage innawa ne😅😅
Let's watch Daily Bias by DD . Producer Bruno
Excellent program