මගේ කුටියේ බුදු පිළිමයක් නැහැ පින්වත්නි.. | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #දේශණා_අංක_722
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 165

  • @kamarypop65
    @kamarypop65 7 หลายเดือนก่อน

    බුදු සරනයි පිංවත් හාමුදුරුවන්ට,හරිම පැහැදිලි කිරිිමක් අපෙ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @nadeekajayasooriya642
    @nadeekajayasooriya642 7 หลายเดือนก่อน

    මගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්ස හරි ධර්ම මාර්ගය සොයාගන්න බැරුව කරුවලේ අතපත ගාමින් සිටි මට මගේ බුදුරජාණන් වහන්සේ කපා තිබුණු ධර්ම මාර්ගය හරියටම පෙන්වා දුන්නේ ඔබ වහන්සේයි .හොයපු හරිම පාර මට හම්බවුණා. නමුත් මම ඒ පාරේ තාම මුල මොන බාධක ආවත් ඉස්සරහටම යන්නතරම් මගේ හිත ශක්තිමත් ඒ ශක්තිය දුන්නේ මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේමයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 9 หลายเดือนก่อน +13

    ස්වාමින් වහන්සේ ගේ දේශනා කෞෂල්‍යය මාරයි.තෙරැවන් සරණයි

  • @dilinimadurangi2564
    @dilinimadurangi2564 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සමෙආත්මයෙමනිවන් දකිනවාමයි සාදූ සාදූ සාදූ තෙරුවන්සරණයි....

  • @w.s6532
    @w.s6532 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 9 หลายเดือนก่อน +6

    තෙරුවන්‌ සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන්‌ වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරං තිට්ඨතු ලෝකස්මින්‌ සම්බුද්ධ ශාසනන් ..........පින්වත් ස්වාමින් වහන්සේ අද මගේ පව්ලේ මළගෙයක් අද උදේ දැනගත්ත ගමන් මට සිහි උනේ සියල්ලම හැරදා යුතුයි කියලා. පුංචි දුක් නෑ. ඔබ වහන්සේ ට ගොඩක් පිං හිත හදන්න මාර්ගය පෙන්වා දුන්නා. උතුම් නිවන ලබත්වා. 🙏🙏

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා ..
    උතුම් නිවනම සාක්ෂාත් වේවා .🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 9 หลายเดือนก่อน +6

    හැමදාමත් වගෙම ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ....තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...........
    🙏🌼🙏🌼🙏🌼 ..........

  • @asokaherath6291
    @asokaherath6291 9 หลายเดือนก่อน +4

    ධනයෙන් බලයෙන් පොහොසත් වුවත්, ඒසියල්ලටම වඩා ප්‍රඤ්ඤාවෙන් අප පො⁣හොසත් වියයුතු ආකාරය සහ බුදුන් වහන්සේ ගේ යථාර්ථයෙන් නිවන් මාර්ගය අවබෝද කරගැනිමට පැහැදිලි දර්ම දේශයටනාවක් කල මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මෙි පිනෙන් නිවනම අවබෝද වෙිවා !!!සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @manikeu4579
    @manikeu4579 9 หลายเดือนก่อน +5

    හැමදාමත් වගේ සිහිය උපදවන දේශනාවක් කලාවූ පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.

  • @lalanigamaga8182
    @lalanigamaga8182 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ සවාමින් වහන්සේට 🙏🙏🙏

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 9 หลายเดือนก่อน +3

    ඔබවහන්සේවන් නිර්වාන ප්‍රතිපදාව පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමින්වහන්සේලා සැම දෙනාටම මුන ගැසේවා
    🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 9 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏 නිරන්තරයෙන් සසරේ භයානක කම , විදින්න වෙන දුක් පෙන්වමින් වීර්යය වැඩීමට උපදෙස් ලබාදෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila5673 9 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.... 🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 9 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරනයි සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 9 หลายเดือนก่อน +3

    තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🌼🌼🌼🙏🙏🙏🙏

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t 9 หลายเดือนก่อน

    ලග දිනක සිට ස්වාමීන් වහන්සේගේ බන අහන්න ගත්තේ අවුරුදු ගානක් නොඇසු ධර්මය අසන්න ලැබිම මා පෙර කල පිනක් යැයි මට හැගේ එක පාරින් සමහර ධර්මදේසනා තේරුම් ගන්න අපහසු වුවද මා කිහිප වතාවක් අසා අවබොධ කරගන්නෙම්. සාදු 🙏සාදු🙏 සාදූ🙏මෙයම තමා ස්වක්කාථ් දහම ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින්ම සැනසේවා!!!

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @artgallerytv6221
    @artgallerytv6221 8 หลายเดือนก่อน

    සාදු... සාදු.... සාදූ...🙏💐❤️💐🙏❤️

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 9 หลายเดือนก่อน +5

    ස්වාමින් වහන්සේගේ හිත නැමැති කුටියේ නම් සම්බුදු පියාණන් වහන්සේම වැඩසිටිනවා වගෙයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @KaviniChathumini-b2e
    @KaviniChathumini-b2e 9 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 9 หลายเดือนก่อน +3

    ගොඩක් පිං ලොකු ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේගේ දහම් අසන හැම වෙලේම මට සිනහ නොයන වෙලාවක් නෑ දර්මය හොඳින් වැටහෙනව සියල්ල සත්‍යයක් උතුම් චතුරර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 9 หลายเดือนก่อน

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @ashokaperera8784
    @ashokaperera8784 6 หลายเดือนก่อน

    මම ලගකදි ඉදන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා
    අහන්නේ. දැන් තමයි මනස හදාගන ධර්මය දකිනව

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน

    මේ දේශනාව අපිට ස්‍රවනය කරන්නට සලස්වපු පින්වත් පින්වතුන්ට ප්‍රාර්තනා කරන වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද කරන්නට මේ කුසල් හේතුවේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් දලදා වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @lathagamage1320
      @lathagamage1320 8 หลายเดือนก่อน

      අනේ සාදු සාදු සාදු ඔබ වහන්සේ නම් මහා බලසම්පන්න නමක්මයි අනෙක් අයට හැරෙන්නවත් බෑ හරිම ආශ්චර්‍යයි සාදු සාදු සාදු

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 9 หลายเดือนก่อน +13

    වෙනත්ම මානයකින් කිසිදා නොඇසෙන, එනමුත් ඇසීමට දෙසවන් පුණ්‍යවන්ත වූ හරිම සොඳුරු දම් දෙසුමක්....🙏🙏🙏ඔබ භාවනා කරන්න. වීර්යයෙන්, ප්‍රඥාව උපදවාගෙන ස්කන්ධ පිලිබඳව හිරි ඔත්තප්ප ඇති කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිලිබඳව සද්ධාව ඇතිකරගන්න..🌷🌷🌷
    ඔබ මේ බුද්ධ ශාසනයේ දුප්පතෙක් ලෙස මිදෙන්න එපා..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

    • @ManannalagePemarathna
      @ManannalagePemarathna 9 หลายเดือนก่อน +1

      අනේ අපේ ලොකු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. දීර්ගායු වේවා.

    • @vajiranandavajirananda922
      @vajiranandavajirananda922 9 หลายเดือนก่อน

      Maagea Budda puddaputhtrayanan wahansa
      Obawahnsagea pahadili darmadasanawan siyaluma darmayasrrwanya karana
      Siyaluma lokasathwayama
      Uthumnirwanaya Awabodakaraganithwa
      obawahnsagea mawani uthum
      Pahadili darmadasanawan
      Siyaluma lokasathwayama
      Awaboda karaganithwa
      Paramieedam purana
      Buddapuththrayanan wahansata Budubawama
      Labawa
      Sadu sadu sadu sadu sadu sadu

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 9 หลายเดือนก่อน

    Nirwanaya Awaboda karaganieemata Uthsaha ganna siyaluma danama mama darmadasanawan Srawanaya karathwa
    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @nilanthimala6867
    @nilanthimala6867 9 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @shayamajayakody4341
    @shayamajayakody4341 9 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 8 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 9 หลายเดือนก่อน +3

    ,,පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏🌹🌹🙏🙏🙏🌷🌷🙏🙏🙏🌹🌷🌼🌺🌻🙏🙏🙏

  • @ChathurangaBopitiya
    @ChathurangaBopitiya 8 หลายเดือนก่อน

    Oba Vahanseta Mage Namaskaraya Wewa.....!!!
    Mamath Athaharinna Sudanam"

  • @palandaperera1660
    @palandaperera1660 9 หลายเดือนก่อน

    Theruwansaranai hamuduruwane

  • @deepikadeepi1689
    @deepikadeepi1689 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @kumariambegoda
    @kumariambegoda 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 9 หลายเดือนก่อน +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 9 หลายเดือนก่อน +1

    උතුම් තුනුරුවනේම සරනයි , මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට .
    පුදුමාකාර විදියට හිතට දැනුන ,වැදුණු දේශනාවක් .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 หลายเดือนก่อน +2

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 9 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්තමයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @achinidayarathna6110
    @achinidayarathna6110 9 หลายเดือนก่อน +2

    පින්වත් ලොකු ස්වාමින්වහන්සෙට තෙරුවන්සරණයි 🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MilaMila-xo8fh
    @MilaMila-xo8fh 9 หลายเดือนก่อน +1

    Mage pinwath damma vijaya himiyanta mage namaskaraya🙏🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙිවා

  • @DSD394
    @DSD394 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! සියලුම දෙනාටම මේ දර්ම දේශනාව නිර්වාණවබොදය පිණිසම හේතු වේවා!!! 🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 9 หลายเดือนก่อน +3

    🌼🙏සාදු🙏සාදු🙏සාදු.............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @isurasampath5111
    @isurasampath5111 9 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ShanthiSamanmali
    @ShanthiSamanmali 9 หลายเดือนก่อน +1

    පින්වත් ඔබ wahaseta mage නමස්කාර ය වේවා නිදුක් නිරෝගී වේවා !!සම්මා සම්බුudu sarani 🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 9 หลายเดือนก่อน +1

    Sathyai sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 9 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස මම මේ දේශනාව මේ අහන්නෙ දෙවෙනි වතාවට කොපමන ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරම් හිතට සැනසීමක් දැනෙනවා මගේ අතේ ඇගිල්ලක මහා වේදනාවක් තියෙත්දී මේ දේශනාව දෙවෙනි වතාවට අහන්නෙ අතේ වේදනාව බුදුගුන බලෙන් කොහෙන් ගියාද දන්නෙ නැහැ ඒතරම් හිතට සැනසෙන්නට ඔබ වහන්සේ දේශනා කරනවා බොහොම පින් මේ පිනෙන් ඔබ වහන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වීමට පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා 🙏🙏🙏🙏🙏🌻🙏🙏🙏🙏🙏🌻🙏🙏🙏🙏🙏🙏🌻සාදු සාදු සාදු

  • @Gfert-e8q
    @Gfert-e8q 9 หลายเดือนก่อน

    Sadu sadu sadu,💐🙏🙏🙏🙏

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 9 หลายเดือนก่อน +1

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්ස පලමුව මාගේ දෙපා වැද නමස්කාරය .ඔබ වහන්සේ දේසනා කල උතුම් ස්‍රි සත් දර්මය ඉතාමත් ගැබුරු දේසනාවක් උවත් එය මනාකොට අවබෝධ කර ගත හැකි වන්නේ සන්සුන් මනසකින් හා ප්‍රක්ඣා වන්ත පින්වත් අයට පමනි.නමුත් වයසින් මුහුකුරා යන විට ස්‍රි සත් දර්ම ස්‍රවනය කිරීමඉන් ලබන්නා ඌ අවබෝධය බාවනාවකින් ඉතාමත් ඉක්මනින් ලබා ගත නොහැක .පින්වත් සුවාමිඑන් වහන්ස එයට හේතුව කුමක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Nawatha nawatha asami..

  • @liinapirs4954
    @liinapirs4954 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 9 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @Ed-kd7kz
    @Ed-kd7kz 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @banlad4040
    @banlad4040 9 หลายเดือนก่อน

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරය.වෙවා.🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @udeniagalawatta76
    @udeniagalawatta76 9 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏🙏🪔🌼💮🌷🌸

  • @uchilajanidu3876
    @uchilajanidu3876 9 หลายเดือนก่อน

    බුද්ධ පුත්තන් නමා මහන් !

  • @mamalalani6182
    @mamalalani6182 9 หลายเดือนก่อน +1

    Ape.pinwath.suwamin.wahanseta.mage.namaskara.wewa..sadu. sadu. Sadu

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 9 หลายเดือนก่อน

    🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 9 หลายเดือนก่อน +1

    සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 9 หลายเดือนก่อน +1

    සාදූ…🙏🌸 සාදූ…🙏🌸 සාදූ…🙏🌸
    බොහෝම පිං, ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..
    බුද්ධ ශාසනයෙන් නිසි ඵල නෙලා ගන්නට මේ ලද කුසලස්කන්ධය හේතු වාසනා වෙත්වා!
    සම්මා සම්බුදු සරණයි!

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 9 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 9 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 9 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @asokaherath6291
    @asokaherath6291 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌻🌻🌻

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 9 หลายเดือนก่อน +1

    සාදු !සාදූ !!සාදු !!!

  • @lathagamage1320
    @lathagamage1320 9 หลายเดือนก่อน +4

    අනේ පින්වත් ස්වාමීන් වහන්සේ මහා පින් කදක් බන දේශනාවක් නැතිවුනොත් මහා කනස්සල්ලක් වගෙයි ඉතින් මේ දේශනාව ඇහෙනකොට මහා මෙරක් වගෙයි මම නම් දවසකට එක බන දේශනාවක් හෝ අහන්න ඕනමයි ඔබ වහන්සේ ලන්කාවෙන් පිටවෙන කොටම බය හිතෙනව අනේ අපිට බනදේශනාවක් නැතිවේවිදෝ කියල ඔබ වහන්සේ මේ ලක් දෙරනට පෑවු මිනි පහනක් අනන්ත අප්ප්‍රමාන බන අහනවා ඒත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නව ඔබ වහන්සේ වගේම මේබුදු ගුන දේශනා කරනවා ඒත් ඔබ වහන්සේ වගේම නම් නැහැ මගෙ බුදුහාමුදුරුවො වගේම පැහැදිලි කරනව ඔබ වහන්සෙට වුතුම් දලදා වහන්සේගේ ආරක්ශාව ලැබේවා දැන්නම් මගෙ ස්වාමීන් වහන්ස මරනෙටනම් බයම නෑ මේ දේශනාව අහල ඉවර වෙනකොටම මැරෙන්න ඕන ඔබ වහන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවවෝදවී වුතුම් නිවනම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sheela5826
      @Sheela5826 8 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @umeshashayani7858
    @umeshashayani7858 8 หลายเดือนก่อน

    🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 9 หลายเดือนก่อน

    Uthum budu puthuni niwan suwayama wewa.🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @nilanthathannage1148
    @nilanthathannage1148 9 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @kinurigimhani8485
    @kinurigimhani8485 9 หลายเดือนก่อน +2

    🥰🥰❤️‍🔥🌷🌷🌷

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 4 หลายเดือนก่อน

    Obawahanse nam.marama.marai.mey.sathyai...s.s.s.

  • @user-zk5db3iy8g
    @user-zk5db3iy8g 9 หลายเดือนก่อน +1

    SADU SADU SADU🙏🙏🙏

  • @KaushiFernando-t2n
    @KaushiFernando-t2n 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 9 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @surekaroshini7114
    @surekaroshini7114 9 หลายเดือนก่อน +1

    අනේ මගෙ බුදුරජාණන් වහන්සේ කොපමන කරුනිකද සාදු සාදු සාදු ඔබ වහන්සේට අනේක වාරයක් පිං

  • @SuraniWeerasinghe-nb4iu
    @SuraniWeerasinghe-nb4iu 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @HemalHemel-v9d
    @HemalHemel-v9d 5 หลายเดือนก่อน

    Saadu saadu saadu!!!

  • @suseemasamarakoon3023
    @suseemasamarakoon3023 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏....

  • @sadeekamalkanthi5243
    @sadeekamalkanthi5243 9 หลายเดือนก่อน

    ape hamuduruwane manushshayekuta eka waradak karama samawa dila weradi nokara hodin inna hadaddi ayeth e waradama kihipa warayak karala ahuunama weradi karanne na hadagannawa e wage manusshayek yahapath marageta enawada ape hamuduruwane

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg 9 หลายเดือนก่อน

    Satipattana pota kohenda ganne mama inne Anuradhapura gunasekara eke belua salli dennam mata potak ganna puluwanda oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu

  • @arunarrfamily1952
    @arunarrfamily1952 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💜💛🇦🇪🇱🇰

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 4 หลายเดือนก่อน +1

    Sansare.atharaman.novi.posathekwa.darmaya.dakimi.

  • @SithumGimhana-dt2lk
    @SithumGimhana-dt2lk 9 หลายเดือนก่อน +20

    හාමුදුරුවනේ මට තියන එකම ප්‍රස්නේ ... මහන නොවී නිවන් දකින්න බැරිද ?

    • @isharakumudumali5319
      @isharakumudumali5319 9 หลายเดือนก่อน +6

      පුළුවන්...වීර්‍යය වඩන්න...

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 9 หลายเดือนก่อน +13

      mekai මහණ නොවී පුළුවන්, eth දැන් tiyena විෂම ලෝකේ gihiyek widiyata ඉඳගෙන uthukam වගකීම් ඉටු කර කර නිවන් අවබෝධ කර ගැනීමට amarui, කාර්යබහුල නිසා, nethnam පුළුවන්

    • @isharakumudumali5319
      @isharakumudumali5319 9 หลายเดือนก่อน

      @@maleeshanalindi8045 සිහිය පවත්වගෙන වීර්‍යය වැඩුවොත් නම් පුලුවන් ඒත් ඔයා කියනවා වගේ මනුස්සයෙක්ට දැන් තියෙන වැඩකටයුතු එක්ක ඒක කරන්න තමා මාරු ඒත් කෝමහරි ඒක කරන්නොනෙ මොකද අන්තිම අපිට ඉතුරු වෙන්නෙ ඒ දේ විතරනෙ

    • @sunethradesilva1828
      @sunethradesilva1828 9 หลายเดือนก่อน +7

      පුලුවන් .බාධක වැඩියි .වගකීම් ,යුතුකම් කියන ඒවා අපිම සම්මුති ලෝකයේ හදාගත්ත දේවල් ටිකක් .

    • @lionboygaming8797
      @lionboygaming8797 9 หลายเดือนก่อน +3

      පුලුවන්

  • @basilfernando427
    @basilfernando427 9 หลายเดือนก่อน

    Theruwan Saranai Swamin wahansa, Ananda hamuduruwo sowahan wela hitiye Budun piriniweemata pera needa? Rahath une Budun Pirini weemen pasuwa needa? Mewa minissu waradawa ganna nisaamai penwa dunne. Sama wenna Swamin wahansa..

  • @rshantech1987
    @rshantech1987 9 หลายเดือนก่อน +2

    අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහෝ පිං 🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගැහැණු දරුවකු පිළිවෙත් පුරන්න සුදුසු අරණය සේනාසයක් අනුකම්පා වෙන් කියන්න පුළුවන් ද

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷