ධ්‍යාන වඩන ලේසි ක්‍රමය - අජානේය ධ්‍යාන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ධ්‍යාන වඩන ලේසි ක්‍රමය - අජානේය ධ්‍යාන
    අනු බුදු වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ
    Digitally Mastered
    Dhyana wadana lesi kramaya Ajaneya Dhyana
    Anu Budhu Waharaka Abhayarathanalankara Maha Therun Wahanse
    Category
    Nonprofits & Activism

ความคิดเห็น • 22

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +16

    උතුම් දහම ලොවට මතුකර පෙන්වාදුන් සිවුපීලිසිඹියාපත් මහ රහතන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @dhammatrust
      @dhammatrust 11 หลายเดือนก่อน

      😂😂😂😂 ශාසනේ කාලා බොරු නිරුක්ති කියලා දැන් අපායේ මෙයා..වහරක කල්ලියේ ගෝලයෝ ටික අපරාදේ කියන්න බෑ ගුරා කරපු දේවල් ම කරගෙන අපායට ම තමා

    • @SkRj-gf3oz
      @SkRj-gf3oz 4 หลายเดือนก่อน

      ගෙවා ගන්න අපහසු කර්ම නොකරමු,සුවපත්වේවා.

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!

  • @Baddegamajinasara
    @Baddegamajinasara 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මහ තෙරැන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 4 หลายเดือนก่อน

    සියලු ලෝක සියළු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා.

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 3 ปีที่แล้ว +8

    සාදු...! සාදු....!! සාදූ......!!! මේ තරම් පැහැදිලි දේශණාවකට සාධුකාරයක් හැරෙන්නට වෙන කුමණ පූජාවක් කරන්නටද මං......? නිවන සහ නිර්වාණය කියන වචන දෙකේ නිරුක්තිමය වෙනස වටහා දුන් ඔබවහන්සේට අද මගේ පුණ්‍යානුමෝදනාව උවමනා නැති බව මා දනිමි. අවසරයි අති ගවුරවණීය ස්වාමීන් වහන්ස. ඔබවහන්සේගෙන් ලද මේ ධර්ම කුසලානිසංශ සියලුම ලෝක සත්වයා කෙරෙහි අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා......!!! තෙරුවන් සරණයි....! සාදූ.... සාදූ.... සාදූ.....!!!! 🙏🙏🙏

  • @swarnamallika339
    @swarnamallika339 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว +1

    Mage athi uththama anubudu piyanan wahanseta mage namaskara wewa sadu sadu sadu

  • @lakmaliwedagedara1873
    @lakmaliwedagedara1873 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!! 🙏🌼🙏🌼🙏🌼

  • @navodranasinghe3367
    @navodranasinghe3367 7 หลายเดือนก่อน

    ඒ අති උතුම් වූ මහා ගුණයන්ට මාගේ නමස්කාරය වේවා!
    මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදී නිදහස් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
    ☸️ 🌞 🌝

  • @UpashanthaPerera-jw8vs
    @UpashanthaPerera-jw8vs ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige1800 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @Triple_Gem
    @Triple_Gem 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @shashiniudumbara4749
    @shashiniudumbara4749 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼

  • @CareDriveValuation
    @CareDriveValuation 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +1

    Parama nibbana suvayen suvapath veva

  • @tharakasamarasinghe8297
    @tharakasamarasinghe8297 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anuruddhaniranjana7421
    @anuruddhaniranjana7421 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malindadissanayake6240
    @malindadissanayake6240 3 ปีที่แล้ว +1

    🙏🙏🙏