6 DP. භාවනා, සමාධි සහ ධ්‍යාන - Meditation and Dhyana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2019

ความคิดเห็น • 24

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏ස්තුති..ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏...මාගේ පෙර පිනකට අහඹු ලෙසින් හමු යුන ඉතාමත්ම වැදගත් හරිම පැහදිලි දෙසනා මාලාවක්...තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏

  • @gayangeeth5166
    @gayangeeth5166 4 ปีที่แล้ว +3

    බෝහෝම පිං
    කාලානු රූපීව කරණු ඉදිරිපත් කිරිමක්

  • @cadengardner209
    @cadengardner209 5 ปีที่แล้ว +3

    Thank you for your explanation. 🙏🙏🙏

  • @AJ100014
    @AJ100014 4 ปีที่แล้ว +3

    I accidentally came across your channel. I was so fascinated by your videos. It's disappointing that you have stopped making videos. I started to follow this path and meditate daily. I wish and hope that you will start making videos about meditation and dhyana .They inspire me to try harder and focus on this path.Your voice is very soothing too.Theruwan Saranai-From Australia

    • @dharmayaathra9520
      @dharmayaathra9520  4 ปีที่แล้ว

      Please visit My other channel too.
      th-cam.com/channels/mfgpYMAphOQMZg27Mz2Z2Q.html?view_as=subscriber

  • @shey_p
    @shey_p 4 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏🙏❤️❤️

  • @achintha894
    @achintha894 ปีที่แล้ว +1

    Super

  • @sameerawijekoon620
    @sameerawijekoon620 4 ปีที่แล้ว +1

    මම පොඩිකාලෙ අනිත්‍ය ආයතන භාවනාව කෙරුව. ලොකු තේරුමක් අතුව කෙරුව නෙමෙයි. හැමදාම විනඩි 20-30 පොත බලාගෙන ඒ අනිත්‍ය වැකි ටික හිතින් කියවගෙන යනවා. එක දවසක් භාවනා කරනකොට ලොකු සතුටක් ආව. ඒ කලෙ දන්නේ නැ සමාධි ගැන. භාවනා කරල ඉවර වුනාමත් ඵ්‍රීතිය වගෙ එක තිබ්බ. මුලු ශරීරය පුරා සැපය වගේත් තිබුනා. මම අම්මාට ගිහින් කිව්වා. අම්මත් ඒ දවස් වල සමාධි ගැන වැඩිය දන්නේ නැ. කොටින්ම කිව්වොත් ඒ ආතල් එක ගොඩක්වෙලා තිබුන භාවනාවෙන් නැගිටල ඉන්නකොටත්. එදායින් පස්සේ එ විදියට භාවනා කෙරුනෙත් නැ. වැලකුනා කොහොම හරි. මට හිතෙන්නෙ මගෙ හිත එකගවිගෙන එනකොට ධ්‍යාන වලට පලමුව එන ප්‍රීති සැප වෙන්න අති. විදර්ශනාවෙදි සමාඩධිය වැඩෙන්න පුලුවන්ද. නැත්නම් මම පොත බලගෙන හිතපු හින්දා ඒ ඔස්සේ හිත එකගවීමක් වෙන්න අතිද? පුලුවන්නම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.

    • @dharmayaathra9520
      @dharmayaathra9520  4 ปีที่แล้ว +1

      පළමුව ඔබට ප්‍රමාදවී පිළිතුරු ලබා දීම ගැන කනගාටුවෙමි. සමහර අයට පෙර පුරුදු නිසා ඉක්මනට සමාධියට එන්න පුළුවන්. ඔබටත් එහෙම දෙයක් තිබේනම් එය වහා දියුණු කරගන්න. මම පුළුවන් හැම උදව්වක්ම කරන්නම්. මම හිතන්නේ ඔබට මෙය ඉතාම පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්. ඒකට මට මගපෙන්වන්න පුළුවන්. ධ්‍යානයක් ලැබීම ලොකු හොඳ කර්මයක් වෙනවා.
      ඔබට හැකිනම් මගේ අනෙත් චැනල් එකට සම්බන්ද වෙන්න.
      th-cam.com/channels/mfgpYMAphOQMZg27Mz2Z2Q.htmlfeatured?view_as=subscriber
      මා සමග ඉරිදාට Skype එකෙන් කතාකරන්නත් පුළුවන්. මගේ Skype නම dammachakku

    • @sameerawijekoon620
      @sameerawijekoon620 4 ปีที่แล้ว

      @@dharmayaathra9520 බොහොම ස්තූතී. ඔබට තෙරුවන් සරණයි

  • @JagathRohana
    @JagathRohana 4 ปีที่แล้ว +1

    thank you very much.

    • @dharmayaathra9520
      @dharmayaathra9520  4 ปีที่แล้ว

      please visit my other channel too.
      th-cam.com/channels/mfgpYMAphOQMZg27Mz2Z2Q.html?view_as=subscriber

  • @magicjackson
    @magicjackson 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අටවෙනි දයානයට ගියාද

  • @gampolathero942
    @gampolathero942 3 ปีที่แล้ว

    මට ස්වාමින් වහන්සේගේ නම දැන ගන්න පුළුවන් ද?

  • @lakshanlakshan5643
    @lakshanlakshan5643 2 ปีที่แล้ว

    Svamini mata denaganna ona aka malak tankiyakama pipila thiyeddi 28 buduvarunta pujakirima varadakda

  • @magicjackson
    @magicjackson 3 ปีที่แล้ว

    Drugs වලින් එන Feeling එක වගේ එකක්ද එන්නෙ සමාදියෙන්

  • @sampilimatalawwe2171
    @sampilimatalawwe2171 4 ปีที่แล้ว +1

    Preethiya athi wenne prathama dyanayata kalinda? Nathinam dyanayedida? Mata buddhanussathi bawanawen thamai sitha samadiyata awe. Namuth sathara sathi pattanayath kara. Sathiyak eka hanarak withara e preethiya thibuna. Puduma sathutakin hitiye. Hama welawema buduhamuduruwo mage ekkama innawa wage danuna. Mama nawatha bawanawata indaganne eka maintain karanna. E nisa sathiyakin wage eka nawathuna. Bawanawa karana ekath nawathuna. Meka mokadda kiyala please explain. Thank you.

    • @dharmayaathra9520
      @dharmayaathra9520  4 ปีที่แล้ว

      ප්‍රීතිය ඇතිවෙන්නේ ධ්‍යානයකට ආසන්නයේදී සහ පළමු සහ දෙවන ධ්‍යනයෙදීයි. දෙවන ධ්‍යානයේදී මෙය තදින්ම දැනෙයි. ඔයාට බුද්ධන්සතියෙන් සහ මෛත්‍රී භාවනවෙනුත් ප්‍රථම ධ්‍යානයට එන්න පුළුවන්. ආයේ උත්සහ කරලා බලන්න. මේකට උපකාරී වන්න මාගේ අනෙත් Channel එකත් බලන්න.
      th-cam.com/channels/mfgpYMAphOQMZg27Mz2Z2Q.htmlfeatured?view_as=subscriber
      අලුත් video බලන්න subscribe වෙන්න.

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 3 ปีที่แล้ว

    සවාමින් වහන්සේගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද ?

    • @dharmayaathra9520
      @dharmayaathra9520  3 ปีที่แล้ว +1

      මම ස්වාමින්වහන්සේ කෙනෙක් නොවේ.😀 මගේ අනෙත් චනෙල් එක බලන්න. WhatsApp +1 707 234 5687 🙏
      th-cam.com/users/DammaChakkufeatured

    • @wishwasamadhi9017
      @wishwasamadhi9017 3 ปีที่แล้ว

      @@dharmayaathra9520 ahema unanam mata hithata මදිකමක් wage akai ahema kiuwe. Attatama sathutui thawa hoyanna ..subha pathanawa..

    • @wishwasamadhi9017
      @wishwasamadhi9017 3 ปีที่แล้ว

      Mn nidahas welawaka gannam ..

  • @achintha894
    @achintha894 ปีที่แล้ว +1

    සිංහල පරිනර්තන නැද