ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පසුගිය පාඩම් මාලාව.01. මහා ජනපද - th-cam.com/video/0VZCugzsLWw/w-d-xo.html02. නන්ද රාජවංශය - th-cam.com/video/56DHk7qkb7E/w-d-xo.html
නිහතමානී ගුරු උතුමන් දෙපලක් බුදු සරණයි ♥️🌸
බොහොම ස්තුතියි සර්.. ගොඩක් වැදගත්, ආකර්ශනීය, වීඩියෝ පෙළක්. තවත් ඉදිරියට කරගෙන යන්න සර්.
ගුරුවරුන්ගේ වෙස්ගත් දෙවිවරුන්️ ආදරෙයී සර්ලට ගොඩාක් වටිනවා❤️
ගොඩක් පැහැදිලියි 🙏
සර් මම A/ l වලට bio කරේ .එත් මම ජනප්‍රවාද යොදාගෙන විද්‍ය ප්‍රබන්දයක් ලියනන්න අදහසක් තියෙනවා පොඩි කාලේ ඉදලා . මම එකට ඉන්දිය, බ්‍රිතාන්නා චීන ,කොරියන් ,ජපන් ,ඉතිහාසය ඉගෙන ගන්න ඔනේ .මට ඉන්දියන් ඉතිහාසය ගැන මොකුත්ම දන්නෑ පිලිවෙලට .මගේ ඔලුවෙ තියෙන්නෙ පැටලුනු නූල් බෝලයක් වගේ .මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා .මම හුගක් දැක්කේ ජනප්ප්‍රාවාද ඉතිහාස ය .මහාබරතය ,මහෙශ්මතිය ,.රමායනනය .එවත් විවිද කතා ඇසුරින් .අනේ සර් කියනවද කෝමද මේක ලිහාගෙන මුල ඉදන්ම තේරුම් ගන්නේ මොකක්ද කරන්න ඔනේ කියලා .මට ඔනේ දේවකතා සංකල්පය කොමද ඉන්දියන් ඉතිහාසටයට ඉන්නෙ කියලා .එතකොට මොකක්ද මහබාරතය ,රාමායනය ,දේවකතා සංකල්පය ,දෙවිවරු .එතකොට පාන්ඩ්‍ය රාජවන්සය වගේ වන්ස .එතකොට මොකක්ද මේ ජනපද කියන්නෙ .කෝමද එජනපද දේව කතා වලට ආවේ .ශිය දෙවි,ඝන දෙවි විශ්නු , රාමා ,සීතා රාවන ,පාර්වති ,සරස්වති ,වගේ දේව සංකල්පයි ඉන්දියන් ඉතිහාසයයි කෝමද සම්බන්ද වෙන්නෙ .ඉටපස්සෙ එතනින් ගියාම මහෙශ්මතී රාජ වංශය කියන්නෙ මොකක්ද .කවුද මේ පාන්ද්‍ය කුමරු කියන්නෙ .කවුද මේ අමරේන්ද්‍ර ,මහේන්ද්‍රා බලි රජවරු .එ ඒ රජවරු කොහේද කොමද කිනම් කාලවවානුද පාලනය කලේ .එතකොට ලංකාව ආක්ක්‍රමනය කලා කියන චෝලයෝ කවුද .එයාලා මොන කාලවල ද මොන ප්‍රදේශ වල ඉදලද එන්නෙ .එතකොට ලන්කාවට ආපු විජය කුමරු කවුද .එයා මොන කාලෙටද අයිති.උතුරු ඉන්දියාවේ ආරම්බය දකුනු ඉන්දියාවේ ආරම්බය .බුදුන් වහන්සේ ගේ කාල වකවානුව කොමද ඉන්දියාවත් එක්කා සම්බන්ද වෙන්නෙ . අර මුලින් පැවති .මහබාරත් යුද්දය ,රාමායනය කොයන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් විදියට කරුනු දැන ගන්න පුලුවන් ලංකාවෙන් මට තොරතුරු ගන්න පුලුවන් දේවල් ටිඅක් හරි කවුරු හරු පුද්ගලයෙක් ඉන්නවා නම් කියන්න .මට බුදුන් ගේ කාලයෙන් පස්සෙ ඉගෙන ගන්න කෝම හරි පුලුවන් හුගක් අපහසු .අර දේව කතායි .එවා ඉන්දියාවට සම්බන්ද උන ඉතිහාසය දැන ගත්තනම් හරි .එවගේම එජනප්ප්‍රවාදයි . ඇත්ත ඉන්දියන් රාජ්‍යයි .බුදුන් ගේ ඉතිහාසයයි .මේදේවල් වෙන වෙනම තියෙන එක තමා මට හිතා ගන්න අම්මාරු එ වා ට සම්බන්දයක් ගන්න විදියකුත් කියන්න .❤❤❤💔💔💔💔😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏
ගොඩක් හොදට තේරුනා සර් ඉදිරි පාඩම් ටිකක් මේ විදියට කරන්නකෝ සර් 🙏
ගොඩක් පින් සර් ගොඩක් පන්ති යන්න අර්තික අපහසුතා තියෙන දරුවන්ට ලොකු ශක්තියක් .මෙ වගෙ වැඩසටහන් කිරිමට ශක්තිය ලැබෙවා 🙏
Ane attatama godak godak godaaaaaaaaaaaaaaak pin sirla dennatama..sameera sir prashna ahana nisa kammalikamakut na asa hitenwa.. ilaga video eka enakan balagana innawa.. godaaak pahadili hamadema..
සර් මේ වගේ සංවාදයක් විදියට පාඩම් කියලා දෙනකොට තේරුම් ගන්න ලේසියි පුළුවන් නම් මෙහෙම ඉදිරි පාඩම් උගන්නන්න.
ගොඩක් වට්න පාඩමක් ගොඩක් ස්තුතියි සර්ලා දෙන්නටම 🙏❤️
ඉතාම වැදගත් කොටසක් මේ පාඩම....ඔබ දෙපලට ගොඩාක් පින්...
th-cam.com/play/PLGjf4eahfF9lDvQvaxxjYakJtjcFzBCi_.html
@@SameeraWidanagedaraEducation ගොඩාක් ස්තුති සර්...පින් ඔබට
හරිම පැහැදිලි සර් බුදු සරනයි සර්ලා දෙන්නටම❤
ඒ සර්ල දෙන්නමනම් මාරයි වීඩියො එක.බලන්න ආසයි කතන්දරයක් වගේ මතක හිටිනව
Godk ස්තුති sir🙏 puluwnm rig waithika yuga genath mee wage kiyala dennn sir
Harima hodai sir... digatama videos karanna sir.. apita godak watinawa me dee.. thx sir
👍👍👍 ගොඩක් හොඳ වටින දෙයක් good
Sir dennatama godak sthuthi. Indiya ithihasaya Gena thawa videos apita ona sir.. Thank you..
සර්ලාට බුදු සරනයි ..අපිට මේ කරන උදව්වට ...🙏
Sakachchawak widiyt karana eka nisa hodin mathaka hitiya.thank you sir
ඉතා වැදගත්.පැහැදිලි කිරීමක්.
අනේ සර් 2020 a/l lamaige grup ekak nedda .. .. Sar mt ithihasaya vishaya thora gaththta epa wela hitiye .. eth sarge vidios beluwat passe asa hihuna ayeth ithihasaya vishaya padam krann oni kiyl godak pin sar ...❤️❤️❤️
අනේ සර් පූර්ව වෛදික යුගය සහ පශ්චාත් වෛදික යුගය පිළිබඳවත් මේ වගේ පැහැදිලි දේශනයක් ලබා දෙන්නකෝ.විශේෂයෙන්ම ඒ කාල පරිච්ඡේදයේ පැවති දේශපාලන ,ආර්ථික ,සමාජ ,ආගමික යන සාධක පිළිබඳ සන්සන්දනාත්මකව.ඉතා පැහැදිලි මේ කියලා දෙන ආකාරය.ගොඩක් පින් සර් මේ කරන සේවයට..🙏🙏🙏
සර් ගොඩක් පින් ඉතුරු පාඩම් ටිකත් සර් දානවා නේද
හොද පැහැදිලි කිරීමක්👏👏
බොහොම ස්තූතියි සර්ලා දෙන්නටම❤
Mohan putha obata suba anagathayak pathami
හෙට exam අදත් මේ වීඩියෝ බලනව .Thnq sir❤️
ඉතිහාසයට ගැලපෙනම දෙන්නා❤✨
සර් පුළුවන් නම් ඉන්දියන් ඉතිහාසය සම්පූර්ණ විෂය නිර්දේශය කරන්නකෝ සර් සුපිරියට මතක හිටිනවා
Marama wadagath 🤍
ගොඩක් ස්තූතී සර් හුගක් වැදගත් පාඩමක්.
Godak watinawa sir me padam apita..Apita anith padam tikath danko sir..
😍 නියමයි සර්
ගොඩාක් ස්තූතියි සර් 🌸😍
බොහොම පින් සර් ඊලග පාඩම් ටිකත් දාන්න.
ස්තූතියි සර්ලා දෙන්නටම🙏👍
thank you sir godak watinawa... Puluwan nam indian history wala anthima padam tikath mehema karanna
Godak watinawa sir thank you 🤗🙏
සර් අපිට වයිදික යුග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද මේ වීඩියෝ එකනම් ගොඩක් වටිනවා බොහොම පින් සර්ලා දෙන්නටම
Lagadima dannam
ස්තුතියි සර්ලා දෙන්නටම ❤🙏
Niyamyi sir apita loku deyk meka sir digtama karanna
Good luck
ගොඩක් පිං සර්...
Thank you sir godak watinwa ❤️❤️
මිනිසෙකු උපතින් බ්‍රාහ්මණ හෝ වසලයෙක් නොවේ.........බුදුරජාණන් වහන්සේ.......
Godaak vatinava sir .thava padam kiyala denna apita
superb sir anith lesson tikath karannako plzzzzzzzzzz
Godak hodata theruna sir .
Thank you sir!👌🏼
Your is great job excellent sir thripal bless u
Thank you sir 🙏
Sunga wansaye palana kramy genath video danna ..sir..
supiri 👍👌Ane sir tw pdm dnnkoo😞😞
India ithihasaya gena digatama karanna sir
Ammo thanks you sir..
Thank you🙂🙂🙂 sir...
Niyami sir👍
Best video ❤
Sir වෛදික යුගය ගැන video ekk dannko plzzz සර්
Godak thanks sir🙏
Sir godk hodata krunu pahadili kranva
Thnks sir ♥️👍
සර් ශාක්‍ය වංශය කියන්නේ මොන ජනපදයද....එහි තිබුනෙත් සමූහාණ්ඩු ක්‍රමයක් ද....
ශාක්‍ය වංශය කියන්නෙ ක්‍රි.පූ.හයවන සියවසේ උතුරු ඉන්දියාවේ තිබූ සමහර රාජධානි පාලනය කළ රජ පෙළපතක්... ඒ රාජධානි සමහර ඒව සමූහාණ්ඩු. සමහර ඒව රාජාණ්ඩු
ශාක්‍ය වංශය කියන්නෙ රජ පෙළපතක් පමණයි. රාජ්‍යයක් නෙවෙයි... සුද්ධෝදන රජු ශාක්‍ය වංශයෙ රජෙක්....
Thanks sir
ගුප්ත යුගය ගැනත් තොරතුරු දෙන්න සර්....
දාලා තියෙන්නේ දරුවෝ. මෙන්න ලිිංක් එක. - th-cam.com/play/PLGjf4eahfF9lDvQvaxxjYakJtjcFzBCi_.html
Thank you sir☺️
Thanku sir
විඩූඩභ කුමාරය ශාක්‍යන්ගෙන් පළිගැනීම සදහා කපිලවස්තුවේ ශාක්‍යන් සමූලඝාතන කල අවස්ථාවේ ශාක්‍යන් පිරිසක් හිමාලය ප්‍රදේශය ට ගොස් අප්‍රසිද්ද වේශයෙන් හිටියා . ඔවුන්ගෙන් පැවතේන පිරිසක් විදිහට මෞර්යය පෙළපත කියල මම අහල තියනවා . නමුත් මේකෙදි කිව්වෙ ශුද්‍ර කුලේ සම්භවයක් ඔවුන්ට තියනවා කියලනෙ🤔
Thank you sir
sr 1,4,5 padm tikath puluwnnm karanawad
Guptha yugatata pasu ithihasaya gana karannko
Sir 2022 a/l history lamait wahatsapp group ekak thiyanwd
Ane ehma ekak tynwa nm kynnko
🙏🙏🙏
Sir Al complete notes genna ganna puluwanda...ehema tutes thiyeida..
🥳🔥
Puluwan nam grade 13 Lanka, India. Padam kiyadenna. A padam harima aduy.me kiyadena awata pin. Kandy saja
Sirla Dennata Kodak Pin !
❤️
sir sri lankawa adi rajjayak wela nadda
👍👍👍🔥🔥💯💯
හර්‍යංක පෙලපතේ ආරම්භයා බිම්බිසාර රජුගේ පියා භාතිය රජු නේද?
sir anumana nadda
Are you doing classes I need to join
Indian history kiyanne normal a/l history walada sir
GROUP EKKAK NEDDA SIR
👍👍👍👍😍😍😍😍😉😉
❤️❤️❤️
ලන්කායෙි ඉතිහාසය වැලලෙන්න ඇරල හැමදාම වෛර කරන ඉන්දියාවෙ ඉතිහාසය හොයනවා අපට උන්ගෙන් ඇති වැඩෙි කුමක්ද අපේ බුදුන් උපන් සියලු නගර මෙි හෙලබිමෙිමයි ඉන්දියාවෙි සතරවනක් පිරිසක් බුදුදහමක් ඇත්තෙත්නැහැ බොරැ ප්‍රචාරය කරල ආයෙත් සමාජය වලලන්න හදනවා දැන් විෙද්සරටවල ඉන්න බොහෝම දෙනෙක් උබලගෙ බොරැ අහන්නැ
😅😅😅😅
😜
❤
පසුගිය පාඩම් මාලාව.
01. මහා ජනපද - th-cam.com/video/0VZCugzsLWw/w-d-xo.html
02. නන්ද රාජවංශය - th-cam.com/video/56DHk7qkb7E/w-d-xo.html
නිහතමානී ගුරු උතුමන් දෙපලක් බුදු සරණයි ♥️🌸
බොහොම ස්තුතියි සර්.. ගොඩක් වැදගත්, ආකර්ශනීය, වීඩියෝ පෙළක්. තවත් ඉදිරියට කරගෙන යන්න සර්.
ගුරුවරුන්ගේ වෙස්ගත් දෙවිවරුන්️ ආදරෙයී සර්ලට ගොඩාක් වටිනවා❤️
ගොඩක් පැහැදිලියි 🙏
සර් මම A/ l වලට bio කරේ .එත් මම ජනප්‍රවාද යොදාගෙන විද්‍ය ප්‍රබන්දයක් ලියනන්න අදහසක් තියෙනවා පොඩි කාලේ ඉදලා . මම එකට ඉන්දිය, බ්‍රිතාන්නා චීන ,කොරියන් ,ජපන් ,ඉතිහාසය ඉගෙන ගන්න ඔනේ .මට ඉන්දියන් ඉතිහාසය ගැන මොකුත්ම දන්නෑ පිලිවෙලට .මගේ ඔලුවෙ තියෙන්නෙ පැටලුනු නූල් බෝලයක් වගේ .මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා .මම හුගක් දැක්කේ ජනප්ප්‍රාවාද ඉතිහාස ය .මහාබරතය ,මහෙශ්මතිය ,.රමායනනය .එවත් විවිද කතා ඇසුරින් .අනේ සර් කියනවද කෝමද මේක ලිහාගෙන මුල ඉදන්ම තේරුම් ගන්නේ මොකක්ද කරන්න ඔනේ කියලා .මට ඔනේ දේවකතා සංකල්පය කොමද ඉන්දියන් ඉතිහාසටයට ඉන්නෙ කියලා .එතකොට මොකක්ද මහබාරතය ,රාමායනය ,දේවකතා සංකල්පය ,දෙවිවරු .එතකොට පාන්ඩ්‍ය රාජවන්සය වගේ වන්ස .එතකොට මොකක්ද මේ ජනපද කියන්නෙ .කෝමද එජනපද දේව කතා වලට ආවේ .ශිය දෙවි,ඝන දෙවි විශ්නු , රාමා ,සීතා රාවන ,පාර්වති ,සරස්වති ,වගේ දේව සංකල්පයි ඉන්දියන් ඉතිහාසයයි කෝමද සම්බන්ද වෙන්නෙ .ඉටපස්සෙ එතනින් ගියාම මහෙශ්මතී රාජ වංශය කියන්නෙ මොකක්ද .කවුද මේ පාන්ද්‍ය කුමරු කියන්නෙ .කවුද මේ අමරේන්ද්‍ර ,මහේන්ද්‍රා බලි රජවරු .එ ඒ රජවරු කොහේද කොමද කිනම් කාලවවානුද පාලනය කලේ .එතකොට ලංකාව ආක්ක්‍රමනය කලා කියන චෝලයෝ කවුද .එයාලා මොන කාලවල ද මොන ප්‍රදේශ වල ඉදලද එන්නෙ .එතකොට ලන්කාවට ආපු විජය කුමරු කවුද .එයා මොන කාලෙටද අයිති.උතුරු ඉන්දියාවේ ආරම්බය දකුනු ඉන්දියාවේ ආරම්බය .බුදුන් වහන්සේ ගේ කාල වකවානුව කොමද ඉන්දියාවත් එක්කා සම්බන්ද වෙන්නෙ . අර මුලින් පැවති .මහබාරත් යුද්දය ,රාමායනය කොයන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් විදියට කරුනු දැන ගන්න පුලුවන් ලංකාවෙන් මට තොරතුරු ගන්න පුලුවන් දේවල් ටිඅක් හරි කවුරු හරු පුද්ගලයෙක් ඉන්නවා නම් කියන්න .මට බුදුන් ගේ කාලයෙන් පස්සෙ ඉගෙන ගන්න කෝම හරි පුලුවන් හුගක් අපහසු .අර දේව කතායි .එවා ඉන්දියාවට සම්බන්ද උන ඉතිහාසය දැන ගත්තනම් හරි .එවගේම එජනප්ප්‍රවාදයි . ඇත්ත ඉන්දියන් රාජ්‍යයි .බුදුන් ගේ ඉතිහාසයයි .මේදේවල් වෙන වෙනම තියෙන එක තමා මට හිතා ගන්න අම්මාරු එ වා ට සම්බන්දයක් ගන්න විදියකුත් කියන්න .❤❤❤💔💔💔💔😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏
ගොඩක් හොදට තේරුනා සර් ඉදිරි පාඩම් ටිකක් මේ විදියට කරන්නකෝ සර් 🙏
ගොඩක් පින් සර් ගොඩක් පන්ති යන්න අර්තික අපහසුතා තියෙන දරුවන්ට ලොකු ශක්තියක් .මෙ වගෙ වැඩසටහන් කිරිමට ශක්තිය ලැබෙවා 🙏
Ane attatama godak godak godaaaaaaaaaaaaaaak pin sirla dennatama..sameera sir prashna ahana nisa kammalikamakut na asa hitenwa.. ilaga video eka enakan balagana innawa.. godaaak pahadili hamadema..
සර් මේ වගේ සංවාදයක් විදියට පාඩම් කියලා දෙනකොට තේරුම් ගන්න ලේසියි පුළුවන් නම් මෙහෙම ඉදිරි පාඩම් උගන්නන්න.
ගොඩක් වට්න පාඩමක් ගොඩක් ස්තුතියි සර්ලා දෙන්නටම 🙏❤️
ඉතාම වැදගත් කොටසක් මේ පාඩම....ඔබ දෙපලට ගොඩාක් පින්...
th-cam.com/play/PLGjf4eahfF9lDvQvaxxjYakJtjcFzBCi_.html
@@SameeraWidanagedaraEducation ගොඩාක් ස්තුති සර්...පින් ඔබට
හරිම පැහැදිලි සර් බුදු සරනයි සර්ලා දෙන්නටම❤
ඒ සර්ල දෙන්නමනම් මාරයි වීඩියො එක.බලන්න ආසයි කතන්දරයක් වගේ මතක හිටිනව
Godk ස්තුති sir🙏 puluwnm rig waithika yuga genath mee wage kiyala dennn sir
Harima hodai sir... digatama videos karanna sir.. apita godak watinawa me dee.. thx sir
👍👍👍 ගොඩක් හොඳ වටින දෙයක් good
Sir dennatama godak sthuthi. Indiya ithihasaya Gena thawa videos apita ona sir.. Thank you..
සර්ලාට බුදු සරනයි ..අපිට මේ කරන උදව්වට ...🙏
Sakachchawak widiyt karana eka nisa hodin mathaka hitiya.thank you sir
ඉතා වැදගත්.පැහැදිලි කිරීමක්.
අනේ සර් 2020 a/l lamaige grup ekak nedda .. ..
Sar mt ithihasaya vishaya thora gaththta epa wela hitiye .. eth sarge vidios beluwat passe asa hihuna ayeth ithihasaya vishaya padam krann oni kiyl godak pin sar ...❤️❤️❤️
අනේ සර් පූර්ව වෛදික යුගය සහ පශ්චාත් වෛදික යුගය පිළිබඳවත් මේ වගේ පැහැදිලි දේශනයක් ලබා දෙන්නකෝ.විශේෂයෙන්ම ඒ කාල පරිච්ඡේදයේ පැවති දේශපාලන ,ආර්ථික ,සමාජ ,ආගමික යන සාධක පිළිබඳ සන්සන්දනාත්මකව.ඉතා පැහැදිලි මේ කියලා දෙන ආකාරය.ගොඩක් පින් සර් මේ කරන සේවයට..🙏🙏🙏
සර් ගොඩක් පින් ඉතුරු පාඩම් ටිකත් සර් දානවා නේද
හොද පැහැදිලි කිරීමක්👏👏
බොහොම ස්තූතියි සර්ලා දෙන්නටම❤
Mohan putha obata suba anagathayak pathami
හෙට exam අදත් මේ වීඩියෝ බලනව .Thnq sir❤️
ඉතිහාසයට ගැලපෙනම දෙන්නා❤✨
සර් පුළුවන් නම් ඉන්දියන් ඉතිහාසය සම්පූර්ණ විෂය නිර්දේශය කරන්නකෝ සර් සුපිරියට මතක හිටිනවා
Marama wadagath 🤍
ගොඩක් ස්තූතී සර් හුගක් වැදගත් පාඩමක්.
Godak watinawa sir me padam apita..
Apita anith padam tikath danko sir..
😍 නියමයි සර්
ගොඩාක් ස්තූතියි සර් 🌸😍
බොහොම පින් සර් ඊලග පාඩම් ටිකත් දාන්න.
ස්තූතියි සර්ලා දෙන්නටම🙏👍
thank you sir godak watinawa... Puluwan nam indian history wala anthima padam tikath mehema karanna
Godak watinawa sir thank you 🤗🙏
සර් අපිට වයිදික යුග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද මේ වීඩියෝ එකනම් ගොඩක් වටිනවා බොහොම පින් සර්ලා දෙන්නටම
Lagadima dannam
ස්තුතියි සර්ලා දෙන්නටම ❤🙏
Niyamyi sir apita loku deyk meka sir digtama karanna
Good luck
ගොඩක් පිං සර්...
Thank you sir godak watinwa ❤️❤️
මිනිසෙකු උපතින් බ්‍රාහ්මණ හෝ වසලයෙක් නොවේ...
......බුදුරජාණන් වහන්සේ.......