Ipaduna Da Patanma Karaoke (Without Voice) ඉපදුන දා පටන්ම කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Nelson Vass
    🌟★彡𝒩𝑒𝓁𝓈𝑜𝓃 𝒱𝒶𝒶𝓈 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    Bothale Mage Bothale Karaoke / බෝතලේ මගෙ බෝතලේ කැරෝකේ
    • Bothale Mage Bothale K...
    Can't You See What You Do To Me Karaoke / කැන්ට් යූ සී වට්යූ ඩූටුමී කැරෝකේ
    • Can't You See What You...
    Adareta Tharaha Wela Karaoke / ආදරේට තරහ වෙලා කැරෝකේ
    • Adareta Tharaha Wela K...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    🟣𝓔𝓶𝓪𝓲𝓵 :
    👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ඉපදුන දා පටන්ම
    ආදරයෙන් මා හදා
    වැඩු බව ලොව මට කිව්වා
    දැනගත් දා පටන්ම
    අනුන්ගෙ බස් නිසා
    ඔබෙන්ම අහන්න හිතුනා
    මා ඔබෙ පුතු නොවේද
    හැදු වැඩුවා පමණද
    කියන්න මගෙ සුදු අම්මා
    ලෝකය බොරුයි නේද
    කොච්චර ඔබ ආදරේද
    ඔබමයි මා වැදු අම්මා
    දෑසේ කදුලු පෙනේ
    වේදනාව මටද දැනේ
    ආයෙත් නොඅසමි අම්මේ
    වෙන අම්මල මොකටද
    මට මොන අඩු පාඩු ද
    අම්ම ඔබයි සංසාරේ
    වෙන අම්මල මොකටද
    මට මොන අඩු පාඩු ද
    අම්ම ඔබයි සංසාරේ
    වදලා කුනු බක්කියෙ
    දමලා යන අම්මලාට
    කියලා දෙන්නද අම්මේ
    වදනා අම්මලාද
    හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ
    වදනා අම්මලාද
    හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ
    කුසතුල බිලිඳු මරා
    මව් නමට දෙන්නෙ නිගා
    හදන්න බය හින්දා නේ
    වදන්න පින් මදි මුත්
    හදනා පිනෙන්ම ඔබ
    මතු බුදු වෙනවා අම්මේ
    වදන්න පින් මදි මුත්
    හදනා පිනෙන්ම ඔබ
    මතු බුදු වෙනවා අම්මේ
    වදන්න පින් මදි මුත්
    හදනා පිනෙන්ම ඔබ.....
    මතු බුදු වෙනවා
    අම්මේ

ความคิดเห็น • 10

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix 6 หลายเดือนก่อน +2

    මා ඔබත් එක්ක සුහඳ කතාවක් song එක දෙන්නකෝ ❤

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 6 หลายเดือนก่อน

    SUPERE NEYAMI MATA ANEL BARATHE GE TEKERE MALE PASAL YANA ADEPARE GETHAYA DENNA

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  6 หลายเดือนก่อน

      th-cam.com/video/I_KD1uzf2zY/w-d-xo.htmlsi=rs--aGaNLJYHUXQ7

  • @suranjigunasena7522
    @suranjigunasena7522 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉

  • @chathuraranil278
    @chathuraranil278 6 หลายเดือนก่อน

    Ahi dara pawa oda hawwanissa

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 6 หลายเดือนก่อน

    Super song brother. Thanks ❤❤

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 5 หลายเดือนก่อน

    NYAMAI TOP AWRUDDATA KALIN ADA HETAMA APITA DENNA SEBALANANE OBA MARUNA NOWE KOROKE EKA KEGALLE DEEWELA API JAYA WEWA 🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🎤🎤🎤🎤🎤🎸🎸🎸🎸🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐👍👍👍👍

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 6 หลายเดือนก่อน

    SUPERE NEYAMI MATA N

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  6 หลายเดือนก่อน

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ඉපදුන දා පටන්ම
    ආදරයෙන් මා හදා
    වැඩු බව ලොව මට කිව්වා
    දැනගත් දා පටන්ම
    අනුන්ගෙ බස් නිසා
    ඔබෙන්ම අහන්න හිතුනා
    මා ඔබෙ පුතු නොවේද
    හැදු වැඩුවා පමණද
    කියන්න මගෙ සුදු අම්මා
    ලෝකය බොරුයි නේද
    කොච්චර ඔබ ආදරේද
    ඔබමයි මා වැදු අම්මා
    දෑසේ කදුලු පෙනේ
    වේදනාව මටද දැනේ
    ආයෙත් නොඅසමි අම්මේ
    වෙන අම්මල මොකටද
    මට මොන අඩු පාඩු ද
    අම්ම ඔබයි සංසාරේ
    වෙන අම්මල මොකටද
    මට මොන අඩු පාඩු ද
    අම්ම ඔබයි සංසාරේ
    වදලා කුනු බක්කියෙ
    දමලා යන අම්මලාට
    කියලා දෙන්නද අම්මේ
    වදනා අම්මලාද
    හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ
    වදනා අම්මලාද
    හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ
    කුසතුල බිලිඳු මරා
    මව් නමට දෙන්නෙ නිගා
    හදන්න බය හින්දා නේ
    වදන්න පින් මදි මුත්
    හදනා පිනෙන්ම ඔබ
    මතු බුදු වෙනවා අම්මේ
    වදන්න පින් මදි මුත්
    හදනා පිනෙන්ම ඔබ
    මතු බුදු වෙනවා අම්මේ
    වදන්න පින් මදි මුත්
    හදනා පිනෙන්ම ඔබ.....
    මතු බුදු වෙනවා
    අම්මේ

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 6 หลายเดือนก่อน

    මුදු මාල ගෙලේ රන් අඹරන නැතුවට සිංදුව karaoke දාන්න