Perum Puragena Aa Sansare Karaoke (Without Voice) පෙරුම් පුරාගෙන ආ සංසාරේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @kanchanaperera2203
    @kanchanaperera2203 4 หลายเดือนก่อน +2

    අපි party වලට home birds karaoke විතරමයි කියන්නෙ. Super 👍සුඡාතා අත්තනායක මහත්මියගෙ බිනරමලී song එකේ karaoke එක දෙන්න පුලුන්ද

  • @karokehubsl1136
    @karokehubsl1136 6 หลายเดือนก่อน +1

    ඕයේ.. සුපිරි අයියේ❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  6 หลายเดือนก่อน +1

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුණු විසුණුව වැටුනේ
    කාටද රිදුනේ
    කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුණු විසුණුව වැටුනේ
    කාටද රිදුනේ
    කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ
    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමන වේ
    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමන වේ
    දොලක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුණු විසුණුව වැටුනේ
    කාටද රිදුනේ
    කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ
    වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
    සිතට දරා ගනු බැරි දුක්වීදෝ
    වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ
    සිතට දරා ගනු බැරි දුක්වීදෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්දෝ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුණු විසුණුව වැටුනේ
    කාටද රිදුනේ
    කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුණු විසුණුව වැටුනේ
    කාටද රිදුනේ
    කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ

  • @dilanmadhuranga749
    @dilanmadhuranga749 5 หลายเดือนก่อน +1

    Super

  • @j.ttharangaweerasooriya4764
    @j.ttharangaweerasooriya4764 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @kwbuddika
    @kwbuddika 6 หลายเดือนก่อน

    Ela Ela kalekata passed supiriyak aragena awith❤❤❤❤❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 4 หลายเดือนก่อน

    Niyamai

  • @KelumSamarakoon-sg1xk
    @KelumSamarakoon-sg1xk 6 หลายเดือนก่อน +1

    Patta

  • @manjulabandara881
    @manjulabandara881 4 หลายเดือนก่อน

    ජීවනයේ මීවනයේ පෙම් රස පල ලබා දෙයි නිබදේ...මේ සින්දුව දෙන්න..pleeese

  • @janithpriyankara2961
    @janithpriyankara2961 6 หลายเดือนก่อน +1

    Aiyye princege hasunaka liwata oba duka song eka onaa karoke

  • @dilanmadhuranga749
    @dilanmadhuranga749 5 หลายเดือนก่อน +1

    නාමල් උඩුගම ගේ සමුගෙන යාදෝ යලි හමු වේදෝ live track එක දෙන්න පුලුවන්ද

  • @dinethrajapaksha5258
    @dinethrajapaksha5258 6 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @rathnayakaajith193
    @rathnayakaajith193 6 หลายเดือนก่อน +1

  • @macreations9344
    @macreations9344 5 หลายเดือนก่อน

    හන්තානේ කදු දනඇන නමදින....කපුගේ සූරීන්ගේ ගීතය ලබාදෙන්න පුලුවන්ද

  • @Mr.wishmayaTV
    @Mr.wishmayaTV 5 หลายเดือนก่อน

    මැණික් ගඟෙන් පැන් , ,සින්දුව දෙන්න පුලුවන්ද.....?