Dilidune Daruwane Mage Karaoke (Without Voice) දිළිඳුනේ දරුවනේ මගේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @SamanthaSamantha-zn8fc
    @SamanthaSamantha-zn8fc ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🌹

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +2

    චානක අයියට ගොඩක් පිං මේ චැනල් එක හැදලා අපිට මේ තරම් කොලිටි කැරොකෙ දෙනවට.. ආයෙ ඉතිං සුපිරි කැරොකෙ ලංකාවේ Hornybirid කැරොකෙ චැනල් එක තමයි..

  • @SurangaVijekumara-ow8zh
    @SurangaVijekumara-ow8zh ปีที่แล้ว +1

    Supiri

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +3

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    අම්මා
    පෙව් කිරි කඳුලෙන්
    මේ ලොව මෙතරම්
    හැඩවුනේ
    දිළිඳුනේ දරුවනේ මගේ
    පැලෙත් රජ මැදුරේ
    දිළිඳුනේ
    දරුවනේ මගේ
    පැලෙත් රජ මැදුරේ
    අම්මා
    පෙව් කිරි කඳුලෙන්
    මේ ලොව මෙතරම්
    හැඩවුනේ
    හැඩවෙවී
    රස පිරී ඉතිරී
    ලොවක් නළවන සේ
    කිරි තොල් හමුවේ
    ඔබ පෙව් කිරිවල
    සිරුරේ ලේ වැල් මල් දැරුවා
    ඒ පෙව් කිරිවල
    පව් අරවන්නට
    අම්මේ මදි මම පිං කෙරුවා
    ඔබගේම දරුවන්
    රජුන් කරන්නට
    හැඬුවාය සිහිනෙන් පවා
    දිළිඳුනේ
    දරුවනේ මගේ
    පැලෙත් රජ මැදුරේ
    අම්මා
    පෙව් කිරි කඳුලෙන්
    මේ ලොව මෙතරම්
    හැඩවුනේ
    හැඩවෙවී
    රස පිරී ඉතිරී
    ලොවක් නළවන සේ
    පුර හඳ පායන
    පුන් පෝ දා
    රහසින් රහසින් ඔබ හැඬුවා
    හිරු රැස් පායන
    හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඬුවා
    ඉන්නා තැනක ඉඳ
    පුතුනේ කියා මට
    අමතන්න එන්නම් සොයා
    දිළිඳුනේ
    දරුවනේ මගේ
    පැලෙත් රජ මැදුරේ
    අම්මා
    පෙව් කිරි කඳුලෙන්
    මේ ලොව මෙතරම්
    හැඩවුනේ
    හැඩවෙවී
    රස පිරී ඉතිරී
    ලොවක් නළවන සේ
    අම්මා
    පෙව් කිරි කඳුලෙන්
    මේ ලොව මෙතරම්
    හැඩවුනේ

  • @pasindumalakasilva8173
    @pasindumalakasilva8173 ปีที่แล้ว +3

    ලස්සනයි music ටික අම්මා වරුන්ගෙ තව දාන්ඩ හිමාලෙට වඩා උසයි සිංදුව දාන්න ආදරයේ උල්පත වූ අම්මා දාන්ඩ අම්මා සඳකි මුළු ලොව හිරුය දිදී ඒ සින්දුව දාන්න

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE MA THAMI

  • @sujithnishantha1450
    @sujithnishantha1450 5 หลายเดือนก่อน

    Excellent ❤❤❤miusic super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathsarath2711
    @sarathsarath2711 4 หลายเดือนก่อน +1

    I love my mother❤❤❤

  • @sanjumalshan6176
    @sanjumalshan6176 ปีที่แล้ว

    ❤❤

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว

    ❤️❤️☝️☝️

  • @DaysOfShamal
    @DaysOfShamal ปีที่แล้ว

    ❤❤

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @Amilasamarathunga-k6c
    @Amilasamarathunga-k6c ปีที่แล้ว

    SUPER
    චන්දන මහත්මයාගෙ නිදි යහනට ඔබ ඇවිදින් යනකොට ගීතය දාන්න.

  • @Creativesrilk
    @Creativesrilk 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 ปีที่แล้ว +1

    Keroke no.01.honeybirda