PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @SHANPUTHA
    @SHANPUTHA ปีที่แล้ว +770

    Shan Niro අයියා ඇස්පනාපිට ප්‍රත්‍යක්ෂ ඔප්පුවෙන් කෝමත් සුපිරි වැඩ්ඩනෙ, මේං ඕං අපි සාක්කි...! මේක ආතල්❤
    Yasa මල්ලි ඇවිල්ලා ඉතිං වෙනම චරිතෙ, පැහැදිලි සහෝදරයෙක්💯
    Lyrics/voice /Melody 💣

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +52

      ස්තුතියි සහෝදරයා.. ඒ වචන ටික 🥺🖤
      අපි හැමදාමත් ඔයා ලගින් 😍
      ආදරෙයි මාගම්පුර 🇱🇰

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +21

      Thanks ශානා.ආදරෙයි එකෙන්ම ❤❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +18

      අපි මේව හම්බවෙලා කතාකරන්න ඕන කාරනා මිතුර 🤭🤭.
      ආදරෙයි ශානෝ.❤❤❤

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +26

      පාවෙන ජාති හවසට ජාති
      අතට එයි එති එතී
      හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ
      ඉන්නයි පා වෙවී
      ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින්
      නීතිය ඇත වැට බැදලා
      ගස් ගල් යට වනගත කරමින්
      අපි හැංගෙමු සැප හොයලා
      නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා
      මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ
      ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ
      ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ
      වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර
      යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ
      උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ
      හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ
      වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ

    • @NITHUWA
      @NITHUWA ปีที่แล้ว +4

  • @PathumTheekshana-us1wy
    @PathumTheekshana-us1wy 5 หลายเดือนก่อน +211

    සින්දුවට තියන අසාවට ගම දෙවනත් වෙන්න අහනගමන් ගෙදරින් බැනුම් අහන උන් මෙ කොනට

    • @DwMadura
      @DwMadura 4 หลายเดือนก่อน +2

      මේ ඉන්නේ😂

    • @DwMadura
      @DwMadura 4 หลายเดือนก่อน +2

      දැනුත් blootooth 😅

    • @janakagunarathne8223
      @janakagunarathne8223 4 หลายเดือนก่อน +3

      මේ වෙලාවෙත් ඔෆිස් එකේ අහනවා

    • @kavindusaranga346
      @kavindusaranga346 4 หลายเดือนก่อน +5

      මේ වයිෆ් ට තේරුම් කරන ගමන්...❤😂

    • @PathumTheekshana-us1wy
      @PathumTheekshana-us1wy 3 หลายเดือนก่อน

      @@kavindusaranga346 🤣

  • @Mr.Dev28
    @Mr.Dev28 3 หลายเดือนก่อน +116

    සහරා ෆ්ලෑශ්ලගෙ ඩාර්ක් ස්ටුඩියො නන්ස්ටොප් එක අහලා තමා මේක හොයාගෙන ආවෙ ❤

  • @dush429
    @dush429 ปีที่แล้ว +264

    හවසට පාවෙන ජාති හොයන කොල්ලො මේකට Like එකක් දාන් යන්න. 🍁🤍

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +4

      අනිවා 🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +3

      මමත් එක්කම 🤭😂😂

  • @yasassandakelum
    @yasassandakelum  ปีที่แล้ว +50

    පාවෙන ජාති හවසට ජාති
    අතට එයි එති එතී
    හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ
    ඉන්නයි පා වෙවී
    ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින්
    නීතිය ඇත වැට බැදලා
    ගස් ගල් යට වනගත කරමින්
    අපි හැංගෙමු සැප හොයලා
    නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා
    මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ
    ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ
    ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ
    වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර
    යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ
    උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ
    හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ
    වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ

  • @sasithamadusanka4508
    @sasithamadusanka4508 ปีที่แล้ว +6

    Karoki 1dannako. Niyamai❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +1

      දාල තියෙන්නෙ සහෝ 🍁💜🍁

  • @yasassandakelum
    @yasassandakelum  ปีที่แล้ว +113

    මිලියනට ලගා වූ වගයී 🥺🖤

    • @deshanroddrigo7640
      @deshanroddrigo7640 ปีที่แล้ว +1

      තව දවසයි දෙකයි මිලියනයට ❤🤘

    • @sushanawantha3012
      @sushanawantha3012 11 หลายเดือนก่อน +1

      ජය යසා...

  • @sanujaNimsara-h4v
    @sanujaNimsara-h4v 10 หลายเดือนก่อน +6

    wachana tika patta. nidimatha kale,

  • @Sunesh-1994
    @Sunesh-1994 ปีที่แล้ว +29

    නිල් පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා ❤❤
    Patta 😍😍

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +1

      🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +2

      ඔව් ඈ.පරිස්සමෙන් හොදේ 🤭🤭🤣🍁❣️🍁

  • @izusartgallery7930
    @izusartgallery7930 3 หลายเดือนก่อน +35

    අඩෝ මේ සහරා ෆ්ලෑශ් එකේ mashup එක අහල ආවෙ මෙර් හොරාගෙන. යකෝ lyrics වල රහ. අහම්බෙන් හම්බුන සුපිරියක් මේක🤩🍁

    • @ShanNiro
      @ShanNiro 2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූති සහෝ 🥰🥰

  • @chathuradilhan2492
    @chathuradilhan2492 ปีที่แล้ว +90

    මල්කරුවන්ගේ ජාතික ගීය💚🍁🍃

  • @ChanupaPiyankara-r8d
    @ChanupaPiyankara-r8d ปีที่แล้ว +18

    මෙ දවස්වල 😢 යුක්තියෙ මෙහුමනෙ 😒

  • @JayamalSuridu
    @JayamalSuridu ปีที่แล้ว +11

    පාවෙන ජාති නම් පාවිච්ච්‍යක් නෑ 😢ඒ උනාට මෙලඩි එකටයි ලිරික්ස් ටිකටයි පට්ටම ආසයි...❤ 😻

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks Brother ❣️❣️❣️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +6

    එල එල

  • @NisalHemachandra
    @NisalHemachandra ปีที่แล้ว +4

    Maru👽

  • @ShanPuthaMP
    @ShanPuthaMP ปีที่แล้ว +141

    සම්භාව්‍යමය අදහස්,
    අව්‍යාජ මදහස්,
    ගැහුවම පොඩියට පේනවා කොරහත්,
    භාවනා යෝගීව කොල්ලො අරහත්.....! ❤

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +16

      ස්තුතියි මාගම්පුර වැසියනි.. 🖤💯

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +7

      ඔයාගෙ අදහස් කොහොමත් අනුහස්
      ❤❤❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +3

      එකෙන්ම සගෝ ❤❤

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +6

      පාවෙන ජාති හවසට ජාති
      අතට එයි එති එතී
      හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ
      ඉන්නයි පා වෙවී
      ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින්
      නීතිය ඇත වැට බැදලා
      ගස් ගල් යට වනගත කරමින්
      අපි හැංගෙමු සැප හොයලා
      නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා
      මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ
      ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ
      ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ
      වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර
      යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ
      උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ
      හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ
      වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ

    • @dmarks9883
      @dmarks9883 ปีที่แล้ว +1

      මේකත් දැම්මනම් මරු.. 😂

  • @doomburst392
    @doomburst392 ปีที่แล้ว +71

    "හිතට බර දෙන ලොකු වචන නෑ...
    හිතට වද දෙන බොරු වචන නෑ..
    මේ නිකන් සරල වචන...! 🫶🏻🍃♥️ "

  • @thamindudananjana3555
    @thamindudananjana3555 หลายเดือนก่อน +6

    අඩෝ කොච්චර ඇහුවත් එපාවෙන් නෑ ඕයි පිස්සුවක් ❤❤❤❤

  • @MADUWA
    @MADUWA ปีที่แล้ว +81

    Meka patta Ahase jaathi wadak ❤💥💯 Yasa as always keeps doing the work great ! 💯

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +8

      Thanks bro, Maduwa 🖤💯
      නුවර 🇱🇰

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +4

      Thanks මදු මලේ .වටිනවා ඒක ❤❤

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +4

      පාවෙන ජාති හවසට ජාති
      අතට එයි එති එතී
      හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ
      ඉන්නයි පා වෙවී
      ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින්
      නීතිය ඇත වැට බැදලා
      ගස් ගල් යට වනගත කරමින්
      අපි හැංගෙමු සැප හොයලා
      නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා
      මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ
      ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ
      ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ
      වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර
      යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ
      උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ
      හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ
      වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ

    • @Shanu_girl_official
      @Shanu_girl_official ปีที่แล้ว +2

      💥💟🔥🖤

    • @DeviCube
      @DeviCube ปีที่แล้ว

      aniwa

  • @nalineranga5830
    @nalineranga5830 2 หลายเดือนก่อน +4

    සුපිරියක් අා සහාරා ෆැලැෂ් පැන්ට දෙනවා මෙි ගිතයට සුපිරි සැපක් එකමයි හොයාගෙනම අාවෙි .

  • @dushansigma
    @dushansigma ปีที่แล้ว +31

    4n එකෙං ඇහුවා වාහනෙට connect කරලා ඇහුවා ගෙදර ආව ගමන් party box එකටත් ගහලා ඇහුවා..gd job මචං..ෆට්ට...❤🖤💫

  • @rosh-fernando
    @rosh-fernando ปีที่แล้ว +86

    සුපිරියක්.. '" හැන්දෑ වරුවක් දෙයියෝ මැව්වේ ඉන්නයි පාවෙවී" line එක වැදුනා සහෝදරයා .. simple and amazing work ❤ 🇱🇰🇦🇪

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds ปีที่แล้ว +18

    5 පාරක් විතර ඇහුවා ලස්සන නිර්මාණයක්,යථාර්ථය,වසන්ත සේන වැලිඅංගේ සර්,යසස්
    සඳකැළුම් අයියා❣️💪ජය වේවා!!!

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි 🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +1

      Thanks Brother ❤🎉

  • @freefire-zt3iy
    @freefire-zt3iy ปีที่แล้ว +6

    තෙරුමත් වටිනවා. වැරදි කරන එවුන් තමයි හයියේන් සාදු කාර දුන්නේ.❤❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤❤

  • @KavinuPamuditha-x8c
    @KavinuPamuditha-x8c ปีที่แล้ว +8

    සින්දුවේ මුල dr..රූමි රූබන් තුත් ඉන්නවා..එයා දෙන උපදේශ ටික මරු..ඒ වගේම සින්දුවත් ලස්සනයි ..හැන්දෑ වරුවක් දෙයියෝ මැව්වේ ඉන්නයි පා වෙවී❤❤

  • @udeniapsara2786
    @udeniapsara2786 ปีที่แล้ว +3

    නිල් 💙🙂පාට වාහනේ ඇවිදින් නැත්නම් යයි අපි කුදලා 😍😍✌️
    ශාන් අයියා ❤️❤️❤️ ඒක සුපිරියක් 🥰

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks Sist ❤❤❤

  • @selakawijayasinghe8611
    @selakawijayasinghe8611 ปีที่แล้ว +19

    විනාඩි දෙකෙන් තුනෙන් සම්පුර්ණ කතාවම❤️සුපිරියක්

  • @rathSara-oy9zx
    @rathSara-oy9zx ปีที่แล้ว +2

    Shan aiya game eka❤

  • @RandewSathsara-og8mx
    @RandewSathsara-og8mx ปีที่แล้ว +8

    පා..වුනු ගමන් අපෙ සෙට් එක කනට හොයාගෙන යන දේ.. 🎧පාවෙන #ජාතී__ 🤟 ඇසුව වාර ගාන #ඉල්ලේ ❤️👐🤙

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother 🍁🍁🍁🍁🍁.
      ඒ සෙට් එකටම 😘😘😘

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      🖤

  • @sameerachathuranga-ng8db
    @sameerachathuranga-ng8db ปีที่แล้ว +1

    supiriiii😃😃😃😃😏

  • @kasunsandaru6584
    @kasunsandaru6584 ปีที่แล้ว +16

    කාලෙකින් අර්ථවත් ... ෆට්ටම ❤❤ රෙගේ සිංදුවක් ෆට්ටම ..ජය වෙවා..
    jah rasthafari bless you.. ❤❤ නියමයි ෆට්ටම ..

  • @NilanthaPeiris-wj1ig
    @NilanthaPeiris-wj1ig ปีที่แล้ว +1

    Patta

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother 💜🍁💜

  • @niroshanchathuranga7960
    @niroshanchathuranga7960 ปีที่แล้ว +3

    eka maru

  • @dineshmadushan5552
    @dineshmadushan5552 ปีที่แล้ว +1

    supiriyak thama ban ekanam

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother 💜🍁💜

  • @divisekaraAmila
    @divisekaraAmila ปีที่แล้ว +4

    Yo shan bro❤❤

  • @infinitylife12
    @infinitylife12 11 หลายเดือนก่อน +2

    Hendaawaruwak dewiyo mewwe innai pa wewi❤❤❤❤❤ 3:31

  • @Shanka766
    @Shanka766 ปีที่แล้ว +3

    සුපිරියක්...අමුවෙන්ම දීලා තියෙනවා.මරු.

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +1

      Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      🖤

  • @දසූවා-ඬ7ඟ
    @දසූවා-ඬ7ඟ ปีที่แล้ว +300

    Tik Tok එකෙන් සිංදුව දැකලා අපු අය මෙිකට ❤ එකක් දන් යමුද 😋❤

  • @hansalakshan444
    @hansalakshan444 ปีที่แล้ว +3

    Eka wasii❤

  • @KasunHansika
    @KasunHansika ปีที่แล้ว +3

    Paharakne

  • @sandunmaduwantha9898
    @sandunmaduwantha9898 ปีที่แล้ว +1

    Koltiyak aaa

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks ආ 💜🍁💜

  • @NisalaMadushan
    @NisalaMadushan 10 หลายเดือนก่อน +4

    " ගංජාවරයෙක්ගේ රාත්‍රි පන්දම "
    රෑට නාලා,කාලා ෆ්‍රෙෂ් වෙලා හෙමිට හැඩගැහෙන්නේ රෑ 10 පැය පහුවෙද්දි සඳ තරණයටයි.
    ජය ශ්‍රී සින්දුවක් දාගෙන හෙමීට බඩු ටික කඩලා කරලා කවලමත් දාගෙන පේපර් එකත් ලයින් කරන් හැඩකරලා ජොයින්ට් එක රෝල් කරලා අරන් සීතල හුළඟක් වැදි වැදී ඒක රස විඳිද්දි තියෙන ආතල් එක කීයෙන් කී දෙනාද දන්නේ 🤗🍁
    වැදුනට පස්සේ හඳ දිහා බලන් මනෝපාරක් ගහන ගමන් තනියම හිතින් විඳින සතුට වචනෙන් කියලා නිම කරන්න බෑ.විඳින්නම ඕනේ 🚀 🍁
    " දවසක හවසක හීනියට ජොයින්ට් පාරකට සෙට් වෙමු 🖤🍁 "

  • @dineshruwan6996
    @dineshruwan6996 ปีที่แล้ว +2

    Patta song eka adarei godaaaaaak ❤❤❤❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother ❤❤

  • @nadishAgnforever
    @nadishAgnforever ปีที่แล้ว +8

    ආදරෙයි බන් සුපිරි ගේමක් ගහමු මයෙ උන් ටික❤🎉

  • @janakagunarathne8223
    @janakagunarathne8223 4 หลายเดือนก่อน +1

    අහනවා, අහනවා ඉවරයක් නෑ දෙයියනේ ... නැටවෙනවා ඉබේටම.... මාර පන්ච් එකක් ඒක.... ආදරෙයි... උඹට... මේවගේ ලස්සන එකක් බැස්සුවට...❤❤❤❤

    • @ShanNiro
      @ShanNiro 2 หลายเดือนก่อน

      Thanks Brother ❣️❣️❣️ .
      ආදරෙයි එකෙන්ම ❤❤❤❤

  • @MrElectroofficialyt
    @MrElectroofficialyt ปีที่แล้ว +3

    Meka maru😍❤💛💚

  • @prabhathsupun-h4k
    @prabhathsupun-h4k ปีที่แล้ว +2

    100 parak withara ahuwa pahark mare maru
    pattama patta

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      ස්තුතියි 🤟🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      අම්මෝ thanks thanks 💜🍁💜

  • @KpkdamithEranga
    @KpkdamithEranga ปีที่แล้ว +2

    Supiry shan niro

  • @kawindu5035
    @kawindu5035 ปีที่แล้ว +3

    Eeka maru❤❤

  • @kavindalakthilina8566
    @kavindalakthilina8566 ปีที่แล้ว +3

    මාවනැල්ලෙ ගැම්මක් තමා ❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      ආදරෙයි සහෝ ❤❤❤

    • @bhathiyawanasundara9798
      @bhathiyawanasundara9798 11 หลายเดือนก่อน

      දෙහිමඩුවේ වල්පොලේ ගැම්මක්

  • @yasassathsara2835
    @yasassathsara2835 ปีที่แล้ว +3

    supiriyak

  • @vimukthithushan7987
    @vimukthithushan7987 ปีที่แล้ว +2

    Meka nam marai aiya maru oya gana ithin kiyanna wachana na❤❤

  • @gtv_official
    @gtv_official ปีที่แล้ว +2

    😍🔥

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      ස්තුතියි.. ජනපතිතුමණි 🖤💯

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +1

      Thanks brother 💜🍁💜

    • @X_sltopic_X
      @X_sltopic_X 7 หลายเดือนก่อน

      ​@@yasassandakelum😂💚💛❤️

  • @isukaamaneth5371
    @isukaamaneth5371 ปีที่แล้ว +3

    Shan niro...asama charithayak❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      🖤

  • @NaviduNethsara-b1o
    @NaviduNethsara-b1o ปีที่แล้ว +4

    සුපිරියක් තමයි ඉතින්,ග👌

  • @HimashaJayathilaka-j4h
    @HimashaJayathilaka-j4h หลายเดือนก่อน

    Awuruddak giyath asama sinduwa❤❤

  • @sanjeewaperera5569
    @sanjeewaperera5569 ปีที่แล้ว +4

    Niyami ❤🎉

  • @DineshNuwan-y7o
    @DineshNuwan-y7o 12 วันที่ผ่านมา

    Ape game fit eka.shan aiya..mawanelle gammak

  • @BunnY_735
    @BunnY_735 ปีที่แล้ว +3

    ඒ මරු තව ඕනෙ මේ melady eken ❤🎉

  • @sampathadikari1821
    @sampathadikari1821 ปีที่แล้ว +2

    ඒක පට්ට... මගෙන් පැයකට සැරයක් ඇහෙනවා

  • @radicalmind9516
    @radicalmind9516 ปีที่แล้ว +5

    Ammoh❤

  • @kostha6771
    @kostha6771 ปีที่แล้ว +2

    Supiriyak ❤

  • @pradeepxdissanayake1359
    @pradeepxdissanayake1359 ปีที่แล้ว +5

    ජය වේවා ශාන් මල්ලී...

  • @Vimuwa1997-
    @Vimuwa1997- ปีที่แล้ว +2

    ඕයි ඕයි වාසි මයේ මැණික ඒක❤❤❤තව මේ වගේ වාසි සිංදු ටිකක් ඕනේ❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      ඊළඟ එක මීට වඩා රසයි මැණිකේ ❣️❣️❣️

  • @chamudithaimalsha-o2i
    @chamudithaimalsha-o2i ปีที่แล้ว +3

    Adarei godaaaaak 😊😊❤❤❤❤

  • @sadunfernando1424
    @sadunfernando1424 วันที่ผ่านมา

    දවසට තුන් හතර පාරක් අහනවා.....😂❤❤❤❤

  • @nadeera7098
    @nadeera7098 ปีที่แล้ว +3

    Gemmak tmi ek ❤❤❤

  • @saliyaprabath724
    @saliyaprabath724 ปีที่แล้ว +2

    supiriyak 🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks 🖤🍁💜

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 ปีที่แล้ว +5

    Superb shano💪💪💪❤❤❤

  • @samithasandeepa375
    @samithasandeepa375 11 หลายเดือนก่อน +1

    මේ සින්දු වටත්..වදිනවා...රීබ වේන්න..

    • @ShanNiro
      @ShanNiro 11 หลายเดือนก่อน

      වදිනවනම් කරන්ට් එක හරි කමක් නෑ 😅🎉❤

  • @SAMALCHATHURANGAPHOTOGRAPHYSTU
    @SAMALCHATHURANGAPHOTOGRAPHYSTU ปีที่แล้ว +3

    Fattama fatta❤

  • @romeshikasiwmini9018
    @romeshikasiwmini9018 ปีที่แล้ว +3

    Eka ela bro 🤟☝️😌

  • @statusmadu8941
    @statusmadu8941 ปีที่แล้ว +2

    Maru bn eka ❤😇🇱🇰🇵🇸

  • @SithuliShenaya-ns7iy
    @SithuliShenaya-ns7iy ปีที่แล้ว +3

    Supiriyak👊

  • @LakshanMadurangaLakshan
    @LakshanMadurangaLakshan ปีที่แล้ว +1

    Supiri machna❤🥃🍻🍺❤🥃

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother 💜🍁💜

  • @sampathmadusanka8782
    @sampathmadusanka8782 ปีที่แล้ว +3

    Patta supiri oii thava ona me vage eva

  • @tharinduc173
    @tharinduc173 ปีที่แล้ว +2

    Niyama wachana tika broo❤❤❤

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      🖤

    • @tharinduc173
      @tharinduc173 ปีที่แล้ว +2

      Bro meka yanawa aniwa 2M dan Meka thama sapa eka❤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother ❤❤

  • @thaarujayasinghe
    @thaarujayasinghe ปีที่แล้ว +3

    Niyamai eka nm අයියා

  • @asithaperera243
    @asithaperera243 ปีที่แล้ว +2

    Patta👌👍

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 ปีที่แล้ว +5

    Adoo supiriyak machan shano💪💪💪jayen jayama wewa!!!❤❤❤❤

  • @geethlakshan9341
    @geethlakshan9341 ปีที่แล้ว +2

    Niyamai ayye

  • @Darshanasaranga-x8u
    @Darshanasaranga-x8u ปีที่แล้ว +3

    Sha shan aiya jathi jathi.....

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks මල්ලියේ 🍁❣️🍁

  • @dilukasehan7072
    @dilukasehan7072 ปีที่แล้ว +2

    Gemmkkkk hemdama ahnw❤

  • @ruwanchanaka2877
    @ruwanchanaka2877 ปีที่แล้ว +8

    🎉🎉අපි හැංගෙමු සැප සොයලා නිල් පාට වාහනේ ඇවිදින් නැත්තන් යයි අපි කුදලා❤❤❤🎉

  • @pathumm.milshanbandara8607
    @pathumm.milshanbandara8607 หลายเดือนก่อน

    සුපිරියක්

  • @chamikajeewantha9976
    @chamikajeewantha9976 ปีที่แล้ว +3

    yasa aiyya niyamai eka 🤩🤩

  • @Learntobeamachanic
    @Learntobeamachanic 4 หลายเดือนก่อน +1

    ඒ රහනං කියලා වැඩක් නෑ මචං
    මේක වෙනම vibe එකක්.
    මේ රහටම තව ඉස්සරහටත් ඕනි.
    ගීතා උබට ජය 🎉❤

  • @yasassandakelum
    @yasassandakelum  ปีที่แล้ว +77

    40K පාවූ වගයී 🍀🖤

  • @pubudumihiranga4503
    @pubudumihiranga4503 ปีที่แล้ว +2

    ශාන් අයියා මේ වෙනම රහක් ඈ

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks මල්ලියේ ❣️❣️❣️

  • @MilanNisheda
    @MilanNisheda ปีที่แล้ว +3

    #සුපිරියක්_එකනම්

  • @rameshftz953
    @rameshftz953 ปีที่แล้ว +3

    Eka patta ❤

  • @hashanchandimal4737
    @hashanchandimal4737 ปีที่แล้ว +4

    ගගනගාමීන්ට ගැම්මක් බොසා

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว +1

      🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว +1

      අපේ සිංදුව 😂😂

  • @lahirusandaruwan6707
    @lahirusandaruwan6707 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කෙ..❤❤❤
    වෙනමම රහක් යාළු🔥🔥🔥

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      🖤

  • @shanhardwell7943
    @shanhardwell7943 ปีที่แล้ว +7

    සුපිරි වැඩක් යසා මල්ලී ❤ shan niro නියමයි brother ඒක සෙට් ❤🎉

    • @yasassandakelum
      @yasassandakelum  ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි 🖤

    • @ShanNiro
      @ShanNiro ปีที่แล้ว

      Thanks brother ❤❤❤

  • @sflokka7522
    @sflokka7522 ปีที่แล้ว +2

    Wediyen paw karana un haiyen sadu kara kiwwe ✊✊✊

  • @nishanpriyantha3555
    @nishanpriyantha3555 ปีที่แล้ว +3

    සුපිරියක් . ජාතී....

  • @indunil9444
    @indunil9444 ปีที่แล้ว +2

    ඔන්න මගෙ සකරබයිස් එක❤

  • @SamanKumara-x5q
    @SamanKumara-x5q ปีที่แล้ว +3

    Patta❤❤❤❤❤

  • @nadeera7098
    @nadeera7098 ปีที่แล้ว +3

    Eka ftth ❤❤❤ Shan Aiya

  • @neranjanjayasinghe9584
    @neranjanjayasinghe9584 ปีที่แล้ว +4

    🤟🤟💪❤සුපරියක් තමයි 👍👍🤟👌