වැඩට යන්න කළින් ගෙවත්තට බැස්සා-- තක්කාළි ඉදිලා ලස්සනේ බෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 145

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 15 วันที่ผ่านมา +5

    ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා!
    හිත නිවී පහන් වෙනවා.මේ හරිත වර්ණ වගා බිම දැක්කම.හොඳ පරිසරවේදී ,පරිසරයත් එක්ක ජීවත්වෙන අපූර්වත්වය බෙහෙවින් ආදර්ශයක් !!!

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  15 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට

  • @hlchandani273
    @hlchandani273 14 วันที่ผ่านมา +6

    හරිම පිළිවෙල ගෙවත්තක් වගේම ඔබතුමා කායික සුවපත් භාවය ලෝකයාට ලබාදෙනවාත් එක්කම මානසික සුවපත් භාවයත් මේ සමගම ලෝකයාට බෙදා දීමක් විදියට තමා මම මේ වීඩියෝව අගය කරන්නේ. තව තවත් වීඩියෝ අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඩොක්ටර්. ඔබ තුමා ඇතුළු පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 10 วันที่ผ่านมา +1

    ගෙවත්තට ගියාම මාසික සුවයක් දැනෙනවා බුදුසරණයි ඔබ තුමාට ❤❤❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  10 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන් , ඔබට ජය

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 15 วันที่ผ่านมา +5

    ඔබතුමාගේ විනෝදාංශය ඉතා වැදගත් උතුම් දෙයක්. ඉදිරියටම යන්න. ජයවේවා. තෙරුවන් සරණයි.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา +1

      ස්තුතියි , අහන්න සතුටුයි ඔයාලත් අපි වගේම කට්ටිය කියලා

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 12 วันที่ผ่านมา +1

    හරිම අපූරුයි
    ශුභ පැතුම් ❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 11 วันที่ผ่านมา +1

    ජයවේවාඔබතුමාට❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  10 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට

  • @chandraranasingha9849
    @chandraranasingha9849 14 วันที่ผ่านมา +1

    කොහේ හිටියත් ඔය වගේ ඉන්න තියනන් හිතට හරිම සැනසීමක් aiyata ඒ සතුට ගෙවත්තෙන් ලබා ගන්න පුළුවන් මමත් හරි ආසයි වගා කරන්න බුදුසරණයි 🙏

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා

  • @shamalilimassol4100
    @shamalilimassol4100 8 วันที่ผ่านมา +1

    Harima satutui lassanai manasata puduma sahanayak tharuwan saranai

  • @premakulathilaka950
    @premakulathilaka950 15 วันที่ผ่านมา +3

    හිත නිවන දසුන්...❤❤❤❤❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි ,ඔබට ජය

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 11 วันที่ผ่านมา +1

    බුදු සරණයි දීර්ගායු වෙවා

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  10 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට

  • @padmamalani6352
    @padmamalani6352 14 วันที่ผ่านมา +1

    හරිම වැදගත් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබටත් රටටත් ජයම වේවා

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 14 วันที่ผ่านมา +1

    Harima lassansi.aasawenma baluwa.obathumata jayen jaya.buduaranai.

  • @Sandhaya-m8l
    @Sandhaya-m8l วันที่ผ่านมา +1

    Harima apuru dostare mhathmeyek🙏

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 15 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ අභිමතාර්ථය අපිට ආදර්ශයක් .ස්තුතියි .Dr.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  15 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට ජය

  • @neilmandalawatta
    @neilmandalawatta 15 วันที่ผ่านมา +2

    So beautiful garden ❤

  • @sunethraekanayaka6113
    @sunethraekanayaka6113 14 วันที่ผ่านมา +1

    harima lassanai dr

  • @RajaRaja-x6p4u
    @RajaRaja-x6p4u 13 วันที่ผ่านมา +1

    ඔබ දක්ශයෙක් doctor

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  12 วันที่ผ่านมา

      .ස්තුතියි ඔබට

  • @wasasajee729
    @wasasajee729 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි ,ඔබට ජය

  • @AmandiSathsarani-sb3kb
    @AmandiSathsarani-sb3kb 14 วันที่ผ่านมา +1

    Lassanai sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @shiraniwedage2936
    @shiraniwedage2936 15 วันที่ผ่านมา +1

    ❤සුන්දර උදයක් ආසාවෙන් බලා හිටියා

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි , අහන්න සතුටුයි ඔයාලත් අපි වගේම කට්ටිය කියලා

  • @UpaliUpali-f3o
    @UpaliUpali-f3o 14 วันที่ผ่านมา +1

    Harima lassanai doctor

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබටත් රටටත් ජයම වේවා

  • @wasanthi77-lz6wx
    @wasanthi77-lz6wx 14 วันที่ผ่านมา +1

    Wagawa wagema kathawath lassanai.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි

  • @nilminikumari4683
    @nilminikumari4683 14 วันที่ผ่านมา +1

    Harima lassanai.udheta gevaththa balanava kiyanne bhavanavak wage

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි, aniwaryayen

  • @nnnimmisilwa
    @nnnimmisilwa 16 วันที่ผ่านมา +2

    මමත් ලංකාවේ ඉන්න කාලෙ හදනව එවා බලන්න අසයි ඇත්තෙන්ම හැමොම මේ වගෙ හදනව නම්😊

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      ස්තුතියි , ඔබට ජය වේවා

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 16 วันที่ผ่านมา +1

    හරි අපූරුයි Dr .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      ස්තුතියි , ඔබට ජය වේවා

  • @LasandiManike
    @LasandiManike 15 วันที่ผ่านมา +1

    Harima lassanai

  • @nil2303
    @nil2303 16 วันที่ผ่านมา +1

    Your garden is very nice Doctor ❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา +2

      Thanks! It's my little piece of paradise 😊

  • @PadmiVidanagamage-rm9fw
    @PadmiVidanagamage-rm9fw 15 วันที่ผ่านมา +3

    Dr ඹබ. තුමා ලෙඩ්ඩු සුවකරණ වගෙම. මෙ මහපොලවට දෙන
    සාත්තුව.ඹබ තුමාට දිව්‍ය විමන්
    පහළ වෙවා, සාන්තියක්මවෙවා
    සියළු දෙවියන්ගේ රැකවරණය ඉල්ලාසිටිමි.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි ,ඔබට ජය

    • @PadmiVidanagamage-rm9fw
      @PadmiVidanagamage-rm9fw 14 วันที่ผ่านมา

      @KeerthiKulasekara මිනිසා සුවදයි මලසෙ.රක්ඛණ්ථි සබිභ දෙවතා!

  • @nandaniranhotige9173
    @nandaniranhotige9173 16 วันที่ผ่านมา +1

    Very nice garden ..

  • @JansiManapperuma
    @JansiManapperuma 2 วันที่ผ่านมา +1

    Obe garden eke ithamath dakumkalui. Dr obe adarshamath sri lankikeyek. Obeta jayen jaya.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  2 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට , ජයම වේවා

  • @inokadilrukshi8901
    @inokadilrukshi8901 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 16 วันที่ผ่านมา +1

    An amazing video.

  • @rebornwithchami6946
    @rebornwithchami6946 16 วันที่ผ่านมา

    Beautiful. I really like your lifestyle sir. Very simple and calm. 😊

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา +2

      Thanks! Life is always better with a bit of gardening 👨‍🌾 an relaxed attitude

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤💪💪💪💪නියමයි Dr

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      ස්තුතියි , ඔබට ජයවේවා

  • @seethawasala2866
    @seethawasala2866 16 วันที่ผ่านมา +1

    Watching from Toronto 🎉

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      Wow, Canada! Hope you're enjoying your day too 😊

  • @DailyvlogswithSanduni
    @DailyvlogswithSanduni 14 วันที่ผ่านมา +1

    ලංකාවේ හුදෙක් වෙනස් මිනිසුන් 😊

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි , ඔබටත් රටටත් ජයම වේවා

  • @shiromi1238
    @shiromi1238 14 วันที่ผ่านมา

    Sitha niwena sundara dasunak.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි, මම හැමදාම උදේට තේ එකක් බොන්නේ ඔය ගහ කොළ දිහා බලාගෙන ඒවා එක්ක කතා බහ කරමින්. ඇත්තටම හිතට හරි සනීපයක් දැනෙන්නේ

  • @lukshanigeethmala8188
    @lukshanigeethmala8188 14 วันที่ผ่านมา +1

    👌🔥

  • @nnnimmisilwa
    @nnnimmisilwa 16 วันที่ผ่านมา +1

    හොද යි

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      ස්තුතියි , ඔබට ජය වේවා

    • @chandranithawalampola6375
      @chandranithawalampola6375 15 วันที่ผ่านมา

      Very nice doctor we also have planted many vegetables kale,gotukola,mukunuwenna,kurathampala,karapincha,minchi, potatoes green chilli lime and lot Of fruits

  • @HgNeela
    @HgNeela 15 วันที่ผ่านมา +1

    Supiri ❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි ,ඔබට ජය

  • @gangamarapane8819
    @gangamarapane8819 14 วันที่ผ่านมา +1

    👏👏👍

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 15 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි .... අතහැරලා තියෙන වගාව ආයෙත් පටන්ගන්න හිතුනා ....😂

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      ස්තුතියි , අහන්න සතුටුයි එක වගේ කට්ටිය ගැන .

  • @dinushawattage7805
    @dinushawattage7805 10 วันที่ผ่านมา +1

    ඔබතුමා කොහොමද වගාව සදහා බීජ සොයාගන්නෙ,

  • @ChandralathaChandralatha-r1x
    @ChandralathaChandralatha-r1x 16 วันที่ผ่านมา +1

    Good morning Doctor 🙏

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      Good morning! Have a wonderful day ahead.

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 14 วันที่ผ่านมา +1

    👍👍👍👍

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      thank you for watching

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 14 วันที่ผ่านมา

      @ no Problem.
      I m living in Germany.
      I know , How ist the life in Germany.
      That’s why.
      I geve a answer.

  • @rohinijayalath5869
    @rohinijayalath5869 16 วันที่ผ่านมา +1

    Good morning Doctor

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      Good morning , hope you have a great day

  • @IndraniHemalatha-u7r
    @IndraniHemalatha-u7r 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 14 วันที่ผ่านมา +2

    ඩොක්ට .....කොහෙද ඉන්නේ ....... මගේ ඩොක්ටගෙ කටහඬමයි ....තියෙන්නේ😂,...... අදයි දැක්කේ ඔබතුමාගෙ චැනල් එක,.........මමත් වගාකරන කෙනෙක් .....මෙවර එතරමි සාර්ථක නෑ,.... Whether එක අවුල් ගියා ...මම මෙල්බන්..........ලස්සනයි ගෙවත්ත,..,....තෙරැවන් සරණයි❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา +1

      ස්තුතියි , අහන්න සතුටුයි එක වගේ කට්ටිය ගැන .. අපි ඉන්නේ බෙන්ඩිගෝ, අපේ ගෙවල් මෙල්බන් වලත් තියෙනවා තියෙනවා මෙල්බන්වලින් ගිණිකොණ දිග පැත්තේ . ඔයාල ඒ පැත්තේ වෙන්න ඇති

    • @ashengunathilake8663
      @ashengunathilake8663 14 วันที่ผ่านมา

      @@KeerthiKulasekara මම ඉන්නේ,......මවුන්ට වේවර්ලි හරියේ,..... ස්තුතියි reply කලාට👍🙏

    • @sriyaniwijewardana5246
      @sriyaniwijewardana5246 14 วันที่ผ่านมา

      Hari sathutui sir

  • @inokatissera8403
    @inokatissera8403 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️soduru minissu kohe hitiyath satuta genawa ....❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා

  • @widanagedemel5641
    @widanagedemel5641 14 วันที่ผ่านมา +1

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 15 วันที่ผ่านมา +1

    💙💙💙

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      thank you mate , one of my great supporters from my teenage years at school, and continue to do so even now

  • @chandrazoysa7016
    @chandrazoysa7016 15 วันที่ผ่านมา +1

    Manasata suwayak.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  15 วันที่ผ่านมา

      aniwarayen
      ස්තුතියි ඔබට ජය

  • @pushpamalani8399
    @pushpamalani8399 16 วันที่ผ่านมา +2

    Suba udeasanak .lassanai.udenm harima lassanai.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      subha udasanak

    • @lasanthakad6489
      @lasanthakad6489 16 วันที่ผ่านมา

      Good morning doctor... Nice video.

    • @JeewaBandara
      @JeewaBandara 15 วันที่ผ่านมา

      ..good.mo.hoda.wagawak.lassani.adarai.obaga.dahata.udsma.dakka.pinbara.dasunak.❤❤❤❤❤.God.b.you

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 16 วันที่ผ่านมา +1

    🎉🎉

  • @lokumanika5756
    @lokumanika5756 15 วันที่ผ่านมา +1

    Rassawen labana watupen hithata ena sathutata wada wishala sathutak wagawa baluwama labenawa nenda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් , වෙලාවකට උදේම මෙතැනට ගියාම දාලා යන්න. හිතෙන්නේ නෑ.. අපේ රස්සා කියන්නෙත් මිනිස්සුන්ට විශාල සේවයක් කරන ඒ අය හරිම ස්තුතිවන්ත වෙන රැකියා "මුදල් වුණත් යහමින් ලැබෙන ඒවනේ" ඒත් මේ සතුට ඒ ඔක්කොටම වඩා ඉහළයි

  • @gayanihettiarachchi4081
    @gayanihettiarachchi4081 16 วันที่ผ่านมา +1

    සර් මේ ඕස්ට්‍රේලියාවේ කොහේද ? මෙල්බර්න් ද ? හරිම ලස්සනයි . ලන්කාවේ වගේම හොද සරුවට හැදිලා. තවත් ලස්සන ගාර්ඩ්න් වීඩියෝ දාන්න සර්. තෙරුවන් සරනයි සර්ලාට..!

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  15 วันที่ผ่านมา +1

      ස්තුතියි , මෙල්බන් වලට පැය එක හමාරක් මෙහා , බෙන්ඩිගෝ කියලා නගරයක්

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 14 วันที่ผ่านมา

    Harime lassene Dr.
    Lankawe kiyanne Pudume Ratak.

  • @DAMMIKAEKANAYAKA-wp4lv
    @DAMMIKAEKANAYAKA-wp4lv 15 วันที่ผ่านมา +1

    🎉

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  15 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට ජය

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 14 วันที่ผ่านมา +1

    Lankawe minissu Duppath naha, eyala vihin duppath manesak athikeregene thiyenne.

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 16 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉👍❤️🙏

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 วันที่ผ่านมา

      ස්තුතියි , ඔබට ජය වේවා

  • @nadeekumari-d3j
    @nadeekumari-d3j 15 วันที่ผ่านมา +1

    ඔය වගෙම මගෙ තක්ක⁣ලි ගස් සරුයි.මල් පිපෙනව⁣ එිත් ගෙඩි එන්නැ.මොකද කරන්න ඕන

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      මී මැස්සෝ , සමනල්ලු ගැවසෙන්නේ නැද්ද , පරාගණය අඩුවීමය ගැටලුව

  • @AchiniSewandi-h3g
    @AchiniSewandi-h3g 15 วันที่ผ่านมา +1

    🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @SanjeewaniSenarathna-m3n
    @SanjeewaniSenarathna-m3n 14 วันที่ผ่านมา +1

    අනේ කොහේද තියෙන්නේ කියන්නකො ඔලිව් ගෙඩී ගැන කියන්නකො

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 14 วันที่ผ่านมา +1

    ගරු වෛද්‍ය තුමනි පොහොර භාවිතය කරනවා ද. මමත් විශ්‍රාමික

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  14 วันที่ผ่านมา

      කිසිම රසායනික පොහොරක් භාවිත කරන්නේ නෑ . දිරපු තණකොළ , කඩෙන් ගෙනා ගොම , කොම්පෝස්ට් සහ තේ කොළ සහ බිත්තර කටු පමණයි භාවිතා කරන්නේ ..

  • @Barbaras68
    @Barbaras68 16 วันที่ผ่านมา +2

    හරීම ලස්සන ගෙවත්ත ඇස්වහක්නම් වදින්න එපා ,,,කරපිංචා ගස් පෝච්චි වලද තියෙන්නේ ,,,,සරුසාරයි ලගහිටියනම් බලන්න එනවා 😊mage pochchiwala tiyenne👍

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  15 วันที่ผ่านมา +3

      ස්තුතියි , ඔව් මේ කරපිංචා ගස්තුනම තියෙන්නේ පෝච්චි වල , තව ගහක් අනික් පැත්තේ තියෙනව පොළවේ හිටවලා.. ඔක්කොම එක වගේ හොඳට හැදෙනවා

    • @Barbaras68
      @Barbaras68 15 วันที่ผ่านมา

      @ ane Mamanam hareema asai wagakarana vidio balanna😊👍Mata kawruth ugannela newe asawata igenegaththuwa Dannam nathiwama bari deyak

    • @nalikasriyalatha3177
      @nalikasriyalatha3177 15 วันที่ผ่านมา +1

      Marama satutui devi pihitai❤️

    • @manjulanadeeka4785
      @manjulanadeeka4785 14 วันที่ผ่านมา

      උදේම හරිම ලස්සන දර්ශනයක්. තව තවත් සාරවත්ව ලස්සනට හැදිලා එල දරන්න ඕන. බුදු සරණයි !

  • @beatricezain8234
    @beatricezain8234 15 วันที่ผ่านมา +1

    ඔබ ඉන්නේ මොන රටේද?

    • @beatricezain8234
      @beatricezain8234 15 วันที่ผ่านมา

      Australia කියලදැනගත්තාව්වීඩියෝ එක බලන් යන අතරතුර.👍

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  15 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට ජය, Australia

  • @IndeevariNavodya
    @IndeevariNavodya 15 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @thejadamayanthi3724
    @thejadamayanthi3724 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤