Milk Toffee | පොල්-රටකජු දාලා හදන කිරි ටොෆී | How to make Sri Lankan Milk Toffee | සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ඕනෙම කෙනෙක්ට ඉක්මනින් වගේම පහසුවෙන් හදාගන්න පුලුවන් කිරි ටොෆී රසම රස විදිහට පොල්, රටකජු යහමින් හැපෙන්න දාලා හදන විදිහ අද බලමු 😍
    විනාඩි 30ක් වගේ කාලයකින් හදාගන්න පුලුවන් මේ රසවත් පොල් ටොෆී ඔයාලත් හදලා බලලා පහල comment section එකේ අදහස් කියන්න ❤️👇
    Today we are going to make yummy Milk Toffees in a new way 😍 Here we are adding coconut & peanuts to increase the taste of every bite ❤
    Within 30mins you can make this delicious milk toffees and your family will love this..Try this at home & let us know your ideas in the comment section below ❤️👇
    Recipe Link below!!
    රෙසිපිය පහළින්!!
    • Milk Toffee | පොල්-රටක...
    Ingredients !!
    අවශ්‍ය ද්‍රව්‍ය !!
    .
    - 1 Large Milkmaid Tin / ලොකු මිල්ක්මේඩ් ටින් 1
    - 7 tbsp. of Sugar / සීනි මේසහැදි 7
    - 2 tbsp. of Butter / බටර් මේසහැදි 2
    - Pinch of Nutmeg Powder / සාදික්කා කුඩු ස්වල්පයක්
    - 50g of Fried Coconut / බැදගත් පොල් 50g
    - Chopped Peanuts / කැබලි වලට කඩාගත් පීනට්ස්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    - Links -
    Like Our Facebook Page:
    www.youtube.co....
    Follow Our Instagram Account:
    www.youtube.co....
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    - Music -
    "MegaEnx - Tomorrow" is licensed under a Attribution 3.0 Unported (CC BY 3.0)
    Music provided by BreakingCopyright: • [No Copyright Music] M...
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    #milktoffee #sinhalarecipes #srilankanstyle #recipes #irosdiary

ความคิดเห็น • 22