අම්මිගෙ පරණ love එක මාට්ටු🤪🤣| දිනීගෙ අයියගෙ අලුත් restaurant එක😍-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog #srilanka

ความคิดเห็น • 335

  • @user-op5zt6ej8k
    @user-op5zt6ej8k หลายเดือนก่อน +913

    හදිසි රිය අනතුරක් නිසා තවම මතකය නැතුව කතා කිරීමට අපහසුව ඉන්න මගෙ මහත්තයා ඉක්මනට සුවපත් වේවා 🙏🙏❤️‍🩹

    • @user-ir4yn4in1w
      @user-ir4yn4in1w หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවය ලැබේවා budu saranai

    • @shyamali_wick72
      @shyamali_wick72 หลายเดือนก่อน +1

      Ikman suwa labewa

    • @sanjeewanieadikari4405
      @sanjeewanieadikari4405 หลายเดือนก่อน +1

      තුනුරුවන් සරනින් ඉක්මන්ටම සුවය ලැබේවා..!

    • @senikairangani6313
      @senikairangani6313 หลายเดือนก่อน +1

      Ikmanin oyage mahaththayata suwa wewa🙏 budusaranai 🙏😊

    • @sriyanaruna3116
      @sriyanaruna3116 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවය ලැබේවා

  • @sularaisularai3766
    @sularaisularai3766 หลายเดือนก่อน +216

    මගේ පුතා ඇක්සිඩන්ටි එකකින් නැති උනා අන්තිම වතාවටත් මට මගේ පුතාගේ මුනවත් බලාගන්න බැරි උනා අද මෙි විඩියෝ එකෙන් රැවන් වැලි මහාසෑය දැකපු මොහොතේ ප්‍රාර්ථනා කරේ මගේ රත්තරං පුතා ඉපදෙන හැම ආත්මයක් ආත්මයක් ගානේ හරි ආයුෂත් අරන් ලස්සන ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කිය ඇත්තටම ඔයාට ගොඩක් පිං මට ඒ ප්‍රාර්ථනාව කරන්න ලැබුණේ අද ඔයාලගේ මෙි වීඩියෝ එක මන් අහම්බෙන් වගේ බලපුනිසා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි දෙන්නටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @shyamali_wick72
      @shyamali_wick72 หลายเดือนก่อน

      Niwan suwa labewa puthata obe prartanawa ishta wewa

    • @ayanthanu
      @ayanthanu หลายเดือนก่อน

      ඔයාගෙ පුතා හොඳ තැනක ඉපදිලා ඇති 🙏🙏🙏මේ ලගදි මගෙ යාලුවෙක් ගෙ අවුරුදු 22දෙකක නෑදැවෙන කෙනෙක් නැති උනා මුහුදු නාන්න ගිහින් පෙට්ටිය සීල් කරලා තිබ්බෙ 😢

    • @user-uw3vg7me6b
      @user-uw3vg7me6b หลายเดือนก่อน

      Budusaranaii

  • @sweetbaby679
    @sweetbaby679 หลายเดือนก่อน +125

    මං කවදාවත් රුවන් වැලි සැය දැකල තිබ්බේ නෑ.. ෆොටෝ වලින් විතරයි..ඇත්තටම දැක්ක වගේ 🌸🤍🙏.. ඒ පිං බර දසුන.. සාදු සාදු 💖🤍🌸🙏...ඔයාලා දෙන්නට බුදුසරණයි.. 💖🤍🌸.

    • @IreshaVipula-zs4mu
      @IreshaVipula-zs4mu หลายเดือนก่อน

      ඔයලගේ විඩියො හැමඑකක්ම මම බලනව මම පියත්න ඉන්නේ ඩුබයි

    • @dhammikapriyadarshani1255
      @dhammikapriyadarshani1255 หลายเดือนก่อน +1

      Oyata ruwanwali Maha saya dakinna labanna kiyala prarthna karanawa🙏🙏🙏🙏🙏🙏👍

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 หลายเดือนก่อน +94

    මම ඉන්නේ ගොඩාක් දුර ඈත රටක මගේ විසා ඒක බලාපොරොත්තුව..අනේ ඔයාලා රුවැන්වැලිසැය ,සදගිරිසෑය, තුපාරමය මේ උතුම් තැන් දැකලා මම ප්‍රාර්ථනා කලා ගොඩක් පිං ස්තුතී ඔයාලාට සතුට සැනසීම බොහෝ වේවා...තෙරුවන් සරණයි,❤🙏

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +74

    දිනී වගේ නිහතමානි කෙනෙක් ඇත්තටම ලංකාවේ මිනිස්සු කොච්චර කතා හැදුවද ඒක තමයි කියන්නෙ Dont judge book by its cover කියල ❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 หลายเดือนก่อน +42

    අනේ හිතෙන්නෙම අක්කි ප්‍රෙග්නට් කියලා ❤❤❤.අනුරාධපුරය කියන්නෙ දකින්න ආසම හිත නිවෙන නගරයක්❤❤❤❤

    • @NipuniSewmini-nh2sf
      @NipuniSewmini-nh2sf หลายเดือนก่อน

      Ow anee akka gawumma thama dn adinne, enna enna lassana wenawa bs ❤

    • @user-lu4ub6ou4f
      @user-lu4ub6ou4f หลายเดือนก่อน

      Matath ehema hithenawa.e wage penawa

  • @NathuliDisanayaka
    @NathuliDisanayaka หลายเดือนก่อน +43

    මම මට හෝද වෙලා මම අනිත් අයට හෝද කරලා අද මට ජිවිතක් නැති වෙලා.අද වෙනකොට මට ජීවිතේ ඵපා වෙලා. අපේ හිත හෝද කමින් පුයොඡන ගන්නවා

  • @fghfghj3638
    @fghfghj3638 หลายเดือนก่อน +18

    රජරට ජීවිතේ කර්කශයි කියල මිනිස්සු සැප හොයන්න නගරයට දුවනවා ඒත් ඒ දුක විඳගෙන ඉන්න මිනිස්සු දන්නවා මේ වියලි කලා පෙ සුන්දරත්වය රසය නගරෙ සැප පහසුව ඇති නමුත් මිහිර තියෙන්නෙ මෙහෙ ඒක ගොඩක් දෙනෙක්ට තේරෙන්නෙ නෑ අවුරුද්දට කාලගුණ තුනක් සෞම්‍ය ශීත උෂ්ණ කාල තුනක් අත්විඳින්න ලැබෙන්නෙ කාටද රජරටට මිස❤

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 หลายเดือนก่อน +5

    ඔයාල හරිම ලස්සන ආදරණීය පවුලක්. ඒ ආදරය හැමදාම ඔයාල ලග තියෙන්න කියල ප්‍රාර්තනා කරනව. ඔයාලගෙ සතුට අනිත් අයටත් බෙදන එකට ගොඩක් පිං

  • @ahinsaprabodani1770
    @ahinsaprabodani1770 หลายเดือนก่อน +52

    Mata vitharad hithenne dini akki pregnant kiyala ❤😮

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +47

    හරි හරි ඇඹූල් හොයනවා නෙද 🎉🎉

    • @dewmigunawardhana5912
      @dewmigunawardhana5912 หลายเดือนก่อน

      ඉගෙන ගන්නනේ රට ගියේ. ලමයි එල්ල ගන්න තරම් මෝඩ වෙනකන් නැ

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c หลายเดือนก่อน +4

    ඔයාලගේ හිතත් ලස්සනයි ඒ නිසා හිත හොඳ මිනිස්සු මුණ ගැසෙන ව ❤ගොඩක් අක්කි අයියා ලස්සන ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน +15

    ඇයි මේ තරම් හොඳ ගෑනු ලමයෙක්ට මිනිස්සු එක එක කතා කියන්නෙ.මම නම් එහෙම කියපු අයට බැනලා දානවා.දිනිති හරිම සුන්ඳර ලමයෙක් සංගීතුත් ඒ වගේ.මම නම් හරිම ආසයි ❤️

  • @user-ws4jg2sk6l
    @user-ws4jg2sk6l หลายเดือนก่อน +10

    කව්රු කෝහොම කිව්වත් ඔයා හරිම ලස්සයි නංගි ..

  • @agaydil5659
    @agaydil5659 หลายเดือนก่อน +5

    මේ වීඩීයෝ එක දැක්කම ලංකාවට ගිහාම ඇත්තටම යන්න ආස හිතුනා.😊😊

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 หลายเดือนก่อน +2

    අනේ හරිම ශෝක් 😍❤️ වරා අය්යව දකින්න හන්බුන එකට ගොඩක් සතුටුයි ❤️ පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක් 😘❤️

  • @navindudeemantha4096
    @navindudeemantha4096 หลายเดือนก่อน +4

    Akki&Aiya ❤️❤️ Lassana vlog ekak E giya places Eka Maru 😍 Ammi tatti Niyamai wara aiyat hitiya video eke Parissamen inna Adarei Hemadama God Bless 😘

  • @user-pl9qn7ro4p
    @user-pl9qn7ro4p หลายเดือนก่อน +5

    අනේ අක්කෙ ඔයාට ගොඩක් පින්...❤❤❤❤🙏🙏🙏

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 หลายเดือนก่อน +53

    කොහොමත් අනුරාධපුරෙ අයගෙ හිත් ලස්සනයි තමා අක්කි 😁❤️

  • @nethu1492
    @nethu1492 หลายเดือนก่อน +2

    වරා අයියව දැක්කේ නෑ අනේ ගොඩක් කාලෙකින්.එයා එකකත් vlog එකක් ගේන්නකෝ ඉක්මනට අයියා,අක්කී...ඔය දෙන්නා හරිම ශොක් අනේ මන් ගොඩක් ආසයි.හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ...හැමදාම ලස්සනම ලස්සන vlogs ගේන්න ...❤❤❤❤

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 หลายเดือนก่อน +1

    Dini nangi spicy herbal garden eka apita balanna yanna puluwanda. Kohamada yanne. Para kiyanawada..pls....

  • @thamararajasekara2805
    @thamararajasekara2805 หลายเดือนก่อน +7

    දිනි ඔයා makeup නැති ව ලස්සනයි 💚

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi หลายเดือนก่อน +6

    හැමදේම commercial කරගෙන තියෙන්නෙ මේ කොලබ පලාතෙ නගර සමහර නගර වලයි දකුනු පලාතෙ සමහර නගර වලයි, ප්‍රධාන නගරයක් වන කැන්ඩි වල යි විතරයි.අනිත් සියලු ගම් වල කොමර්ෂල් වෙලා නැති නිසා මෙහෙම මිනිස්සු ඉන්නවා...හිතට සුවදායක ❤

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 หลายเดือนก่อน +1

    Herbal garden එක තිබෙන තැන කියන්න පුලුවන් ද පුතේ .

  • @piyuminawodhya5025
    @piyuminawodhya5025 หลายเดือนก่อน +2

    අක්කි & අයියා ඔයාල හැමදාම ඔය විදියටම හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ ❤

  • @paramichamodaya839
    @paramichamodaya839 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ම හිත ලස්සන යි රැපෙත් ලස්සන යි යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සුදු පැටියො සියලු දෙනාටම

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 หลายเดือนก่อน

    සංගීත් මගේ ප්‍රියතම නළුවා .කඩවසම් පෙනුම වගේම.ඒ හිනාව හරිම ආකර්ෂණීය යි.හර නිහතමානි
    ..දිනිති න් ගොඩක් ලස්සනයි...ඔය දෙන්නට යි.ඔයාලගේ අම්මට යි.තාත්තට යි දෙන්නට ම සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා.බුදුසරණ. ලැබේවා .....

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 หลายเดือนก่อน +2

    හැමදාම wage අදත් video eka බැලුවා .කට්ටියම පරිස්සමෙන් සතුටින් inna .budusaranai 🎉🎉

  • @user-sg2or2le3d
    @user-sg2or2le3d หลายเดือนก่อน +5

    මන් ඉන්නේ ගොඩක් ලොකු මානසික අවුලක මටයි මගේ මැණිකටයි ඒ Prshne විසදගෙන අපිට එකතු වෙන්න පුලුවන් වෙන්න ❤🙏🙏 බුදුසරණයි ඔයාලට ගොඩක් පින් මගේ ජිවිතේ මන් කැමතිම තැන රුවන්වැලිමහාසැය 🙏❤

  • @Cheezzzyyyyy
    @Cheezzzyyyyy หลายเดือนก่อน +7

    ඔයාලගෙත් හිත් ලස්සනයි💕🙈

  • @ViduranganiSaputhantri-ls5yi
    @ViduranganiSaputhantri-ls5yi หลายเดือนก่อน +4

    අනේ නංගි අම්මලා දමල යන්න apa mam හරි ❤️ ammata

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf หลายเดือนก่อน +17

    උදෙට මාර ලස්සනයි 🙏🙏🙏

  • @madushaniwijenayake4015
    @madushaniwijenayake4015 หลายเดือนก่อน

    මිනිස්සු මොනව කිව්වත් එයාල ලස්සනට ජීවිතේ විදිනව සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @nimashamadushani985
    @nimashamadushani985 หลายเดือนก่อน

    අපිට මෙහෙම හරි පෙන්නවට ඔයාලට ගොඩක් පින් , තව තවත් හරියන්න ඕනෙ , අක්කි ලස්සන වෙලා 💖💖💖

  • @user-xk8is8mr3v
    @user-xk8is8mr3v หลายเดือนก่อน +13

    හැමදාම ඔයාලගේ වොලොග් බලනවා. ඔයාලගේ පව්ලට මම ගොඩක් ❤. අනේ මම අනුරාධපුර ඉන්නේ. ලගට ඇවිත් ඔයාලා බලන්න බැරි උනානේ. මට පැය බාගේ දුර 🤔

  • @shyamali_wick72
    @shyamali_wick72 หลายเดือนก่อน +2

    Hotel eke details share karanna please

  • @user-cp1uk8rd1z
    @user-cp1uk8rd1z หลายเดือนก่อน +3

    Hemadama sathutin Inna oyala denna❤❤.oyalage video balanawa harima adara niyai❤❤❤

  • @user-lg5kp2gj9n
    @user-lg5kp2gj9n หลายเดือนก่อน +2

    ආදරෙයි අක්කි අය්යේ හැමදාම සතුටින් ඉන්න ඔයලා දෙන්නට ගොඩක් පින් තව හිතක් සතුටු කරනවට ආදරෙයි ආදරෙයි ගොඩක් ❤ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අනේ මට කෝම හරි ඔයාලා එක්ක කතා කරන්න තිබ්බා නම් අක්කි මන් එලෙවල් ලියන්න ඉන්නෙ ලොකු මෝටිවේට් එකක් වෙයි අනේ අක්කෙ මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි කරන්න බුදු සරනයි අම්මි තාත්ති වරා අය්යා ආදරෙන් මතක් කරනවා බුදු සරනයි ❤ දෙවි පිහිටයි ❤

  • @udanisonders9127
    @udanisonders9127 หลายเดือนก่อน

    Raju aiyage ආයුර්වේද wedamedura koheda theyanne

  • @induradhini9992
    @induradhini9992 หลายเดือนก่อน +6

    ජීවිතේ හොදම දේවල් ලැබෙන්නේ පර්ක්කු වෙලා❤, සංගීත් ඇත්තටම වාසනාවන්ත කොල්ලෙක්, ඒ වගේම දිනී❤ ,, ආදරෙයි, හැමදාමත් ලස්සන ෆැමිලි එකක් ඔයාලාත්

  • @1bamam
    @1bamam หลายเดือนก่อน

    හර්බල් ගර්ඩන් එක තියන තැන කියන්න please..

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e หลายเดือนก่อน

    ලස්සනයි ආදරෙයි බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @dulashasri3235
    @dulashasri3235 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤️

  • @lilazain7424
    @lilazain7424 หลายเดือนก่อน +9

    අනේ ඔය ඇදුමලස්සනයි

  • @Vogs123
    @Vogs123 หลายเดือนก่อน

    ලස්සනයි අනේ.ආදරේ ඔයාලට අපි.බුදු සරණයි !😊❤

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 หลายเดือนก่อน +1

    පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා!!

  • @dvimalasarathero659
    @dvimalasarathero659 หลายเดือนก่อน

    Good job sanget aiya dene akka අම්මා tatta .බුදුසරණ dawe pehetai

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 หลายเดือนก่อน +7

    දිනිති කියන්නේ ලස්සන හදවතක් තියෙන ලස්සන කෙල්ලෙක්.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 หลายเดือนก่อน

    ලස්සනයි❤️ ...හතරදෙනාටම බුදු සරණයි.....!!
    ආදරේයි ❤️❤️❤️❤️

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv หลายเดือนก่อน

    ලස්සනයි බුදු සරණයි

  • @muditha363
    @muditha363 หลายเดือนก่อน +10

    ඩිස්ප්ලේ එක කන්නේ නැද්ද කියලා ඇහුව විදිහට වරා අයියා මතක් උනා...❤❤❤

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +1

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd หลายเดือนก่อน

    දැක ගැනීමත් හරිම සතුටුයි.කට්ටියම සතුටින් ඉන්න.❤❤❤❤❤❤

  • @Shachidogo
    @Shachidogo หลายเดือนก่อน +1

    පින් මෙහෙම දෙයක් දැම්මට❤😊

  • @buddhikacabral8833
    @buddhikacabral8833 หลายเดือนก่อน +2

    Dinithi mecup nathuwa mara lassanaii..
    Apitath ruwanwalisaya wandinna wnna kabewa!!!🎉

  • @renukadamayanthi3673
    @renukadamayanthi3673 หลายเดือนก่อน

    Me ආයුර්වේද garden eka koheda thiyenne

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 หลายเดือนก่อน +1

    මම ආසම family එකක් සන්ගීත් දිනිති දක්ශ දෙන්නෙක්

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම..❤❤

  • @ThevinduDamsith-tq7rx
    @ThevinduDamsith-tq7rx หลายเดือนก่อน +5

    දැන්නම් අම්ම කෙනෙක්ගෙයි තාත්ත කෙනෙක්ගෙයි මූනකුත් පේනවා 🙃♥️

  • @dilaniudeshika6689
    @dilaniudeshika6689 หลายเดือนก่อน +1

    ලස්සන❤️

  • @shakeelaariff548
    @shakeelaariff548 หลายเดือนก่อน +3

    Dinithi akki and sangeet Aaya i really love you longs. ❤❤

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj หลายเดือนก่อน +1

    Good luck Enjoy your day God bless you all ❤❤❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 หลายเดือนก่อน +10

    දැක්ක ගමන් යන්න හිතෙනවා සාදු සාදු සාදු රුවන් වැලිසැ රදුන්ගේ පිහිටයි සැමට ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-fe2iy5zw7v
    @user-fe2iy5zw7v หลายเดือนก่อน +1

    සියලු දෙනාට තියෙන කරදර දුරු වේවා

  • @thusithagreene
    @thusithagreene หลายเดือนก่อน

    where is this place let me know i would like to go there PLEASE

  • @trilishiyaranasinghe7723
    @trilishiyaranasinghe7723 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ❤

  • @shakeelaariff548
    @shakeelaariff548 หลายเดือนก่อน

    Dinithi akki how is the university work going ?

  • @ApekshaDasanthi
    @ApekshaDasanthi หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤

  • @user-vy8ed6kf2v
    @user-vy8ed6kf2v 22 วันที่ผ่านมา

    ආදරෙයි

  • @DonSadun
    @DonSadun หลายเดือนก่อน +4

    Akke oya Ada lassanai ❤❤

  • @user-fe2iy5zw7v
    @user-fe2iy5zw7v หลายเดือนก่อน

    බුදු සරණයි

  • @nilnuwanirajapaksha2743
    @nilnuwanirajapaksha2743 หลายเดือนก่อน +5

    දවසට එක vlog එකක් දාන්න අනිවාරෙන්ම.බලන් ඉන්නේ notification එකක් එනකන් vlog එක බලන්න.........

  • @savindidesilva3405
    @savindidesilva3405 หลายเดือนก่อน +1

    හැමදාම අපිට අනිත් අයට ආදරේ කරන්න කියලා දෙනවාට ආදරේයි ❤

  • @parimalaperera8923
    @parimalaperera8923 หลายเดือนก่อน

    Love your family ..

  • @user-mr1qc6ph5w
    @user-mr1qc6ph5w หลายเดือนก่อน

    Ane dini oyanam shoi ane..
    Oya oya vlog eke daagena Inna gold colour slippers Deka kohenda gatte kiyala kiyannako please...
    Eka Hari lassanai❤

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv หลายเดือนก่อน

    Mamath අනුරාධපුරයේ ape kuburath tiyenne ඉසුරුමුණිය pitipasse oyala ape අනුරාධපුරයේ minssun ehama tamai oyalata suba අනාගතයක් ❤❤❤

  • @indirapathberiya4970
    @indirapathberiya4970 หลายเดือนก่อน

    දිනී,සංගීත් මම ඔයාලගේ වීඩියෝ බලනවා. ආදරෙයි හැමදාමත් ඔයාලට.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pl9qn7ro4p
    @user-pl9qn7ro4p หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @tharangaharshani6900
    @tharangaharshani6900 หลายเดือนก่อน

    May god bless you all

  • @chamininisansala9586
    @chamininisansala9586 หลายเดือนก่อน

    Wara aiya kalu unta හැඩයි.ලස්සනයි

  • @dananjaleeudari231
    @dananjaleeudari231 หลายเดือนก่อน

    Akki and aiya adarei gdak .hamadamath . Hamadamath sathutin inna akki . Oyalage hinawa gdak watinawa mta . ❤❤❤❤🎉🎉🎉 budusaranai akki . Parissamin inna aiya and akka ❤❤🎉🎉

  • @jagahnandanajagath5340
    @jagahnandanajagath5340 หลายเดือนก่อน

    Sathutin inna labewa ayu dirgayu wewa oba samata theruwan saranai

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq หลายเดือนก่อน

    අද vlog eka lassanai akki ආදරෙයි ❤❤❤

  • @user-yo7cp5zm9m
    @user-yo7cp5zm9m หลายเดือนก่อน

    සතුට්න් ඉන්න අදරෙයි ගොඩක් ❤❤❤

  • @SudeshMail-jx3rs
    @SudeshMail-jx3rs หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤Harima lassani oyalage hita

  • @ishanmanoj-ul3ym
    @ishanmanoj-ul3ym หลายเดือนก่อน +6

    ප්‍රාර්තනාවක් කරන්න කියපු නිසා කරා.. ඇත්තට හිත නිවෙනවා..❤

  • @udaniudani4008
    @udaniudani4008 หลายเดือนก่อน

    Anith ayagehith wala jiwithawala lassana dakina nisama thamai oyalage jiwithath ohoma lassana wenne..oyalata bs.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 หลายเดือนก่อน

    Herbal garden ekanam niyamai.tnx

  • @nuwanthithakshila8965
    @nuwanthithakshila8965 หลายเดือนก่อน +2

    ❤❤ hi akki aiya

  • @kkkksj6702
    @kkkksj6702 หลายเดือนก่อน +1

    Wow mamath abaya wewa game❤ oyaa oya inne ape game

  • @slliyanage361
    @slliyanage361 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ❤️❤️❤️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +1

    කොහෙද දිනි ඒ ආයුර්වේද ය.තියෙන්නෙ.එයාල ආතරයිටීස් රෝගය ට බෙහෙත් කරනවා ද

  • @jayasooriyajayalanka5123
    @jayasooriyajayalanka5123 หลายเดือนก่อน +2

    රාජු අයියගේ ආයුර්වේද ය කොහෙද තියෙන්නෙ

  • @Nisalaruucreations
    @Nisalaruucreations หลายเดือนก่อน

    ❤❤❤ subama suba aluth අවුරුද්දක් wewa ❤️ akke

  • @kkkl7226
    @kkkl7226 หลายเดือนก่อน

    අදරෙයි ගොඩක් දෙන්නටම බුදු saranai හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @user-bk1rw1do8j
    @user-bk1rw1do8j หลายเดือนก่อน

    Oyala api lagatama awith me vlog eken dekkama hari sathutu hithuna

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf หลายเดือนก่อน +1

    wow

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน

    Harima lassanai manika ❤❤❤❤..adaeri oyalata patiyo ❤❤❤

  • @nawodadananjani7653
    @nawodadananjani7653 หลายเดือนก่อน

    Oya dennage hith lassana nisa wenna athi rupeth oya tharam lassana akki aiya🥰adarei❤