ඉතාලි වීසා අයදුම්කරුවන් අහන ප්‍රශ්න වලට පිලිතුරු 01🇮🇹🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #italyvisa #italyvisainformation #italyvisaupdate2024 #italyseasonalworkpermits #italyvisaupdate #vfsglobal #vfsappointment #vfsglobalopen #italyseasonalvisa #srilanka #italyvisa2023

ความคิดเห็น • 299

  • @prasannaarachchi9327
    @prasannaarachchi9327 2 หลายเดือนก่อน +4

    ලංකාවේ ඉන්න කිසිම කෙනෙක් නිකන් උදව් කරනනෑ ...ඔබ තූමිය කරන්නෙ අගනා සේවය ක්..අනිත් සේරම අය අහිංසක අපිව හූරගෙන කනවා.. ඔබ ට සියළු‌‌ දේ සාර්ථක‌ව කරගෙන යන්නට ශක්තිය ලැබේවා ඒ වගේම දීර්ඝ ආයුෂ ලැබේවා

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඇගයීමට❤️

  • @rashi4438
    @rashi4438 3 หลายเดือนก่อน +1

    Thanks කරපු සෑම උදව්වකටම...ගොඩක් වටිනවා ඔයා තමන්ගෙ කාලය කැප කරලා. අපි වෙනුවෙන් කරන උදව්වකටම ❤

  • @user-zb5eq5wm4o
    @user-zb5eq5wm4o 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට මයික් එකේ පොඩ්ඩක් ඈත් කරල කතා කරන්න කට ළඟ තියෙන කතා කරන්න එපා

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

  • @RoshanPeiris-dx1cj
    @RoshanPeiris-dx1cj 3 หลายเดือนก่อน +2

    Godak sthuthi . Oya godak ewata utthara dunna mage psnetat utthara hamba una . Thanks

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน +1

      Sathutui uththara hambuna kiwwa hinda. ඔබටත් බොහොම ස්තූතියි.

  • @pushpaairangani2563
    @pushpaairangani2563 หลายเดือนก่อน +1

    මන් කොල දැම්ම වතු වීසා.කොලෙ හරි ගියා. එපොයිමට් දාලා එම්බසිත් ගියා. විසා වදින්න විතරයි තිබ්බෙ මන් එම්බසි ගියෙ may 3 , මට may 17 mail එකක් ආවා අව්ලක් තියනවා මාව දාපු තැන ඒක දවස් දහයෙන් හදලා එවන්න කියලා ඒක හදලා යැව්වා එත් අදට මාස දෙකක් වෙනවා තාම වීසා වැදුනෙ නෑ . මොකද්ද මන් කරන්න ඕනි වීසා වැදෙයිද මිස්😢

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      මොකද්ද තිබුන ප්‍රශ්නෙ

    • @pushpaairangani2563
      @pushpaairangani2563 หลายเดือนก่อน

      @@We3Lankaninitalyමගෙ කොල දාපු කම්පැනි එකෙ අව්ලක්ලු . එ කම්පනි එකෙන් දාපු පස් දෙනෙක්ට ඒම වෙලලු .එයාල කියනවා විසා වදි කියලා .අපිට තොරතුරු දැනගන්න ක්‍රමයක් නැද්ද මිස් වීසා වදීද නැද්ද කියලා

  • @chamilkanelomi9401
    @chamilkanelomi9401 2 หลายเดือนก่อน +1

    මට මේ ගැන කිසිම idea එකක් නැහැ (කොල දෙන එක ගැන) කොහොමද කරන්නෙ කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද

  • @user-zy9kz8gi3j
    @user-zy9kz8gi3j 2 หลายเดือนก่อน +1

    Thanks
    Good job🌹

  • @user-cx6dy3zf5j
    @user-cx6dy3zf5j 3 หลายเดือนก่อน +3

    thanks

  • @user-pv1ne3tw1l
    @user-pv1ne3tw1l 2 หลายเดือนก่อน +2

    දෙසැම්බර් 2ක අයගෙ නූල්ලොස්තා දීල ඉවරද අක්කෙ මම දෙසැම්බර් 2ක 9.02 වෙනකොට යව්වා ඒත් තාම නැ නේ නපෝලි වලින්😢

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      තවම මොන සිටි එකකවත් ඉවරයි කියල නැහැ

  • @nissendrarankoth1049
    @nissendrarankoth1049 2 หลายเดือนก่อน +2

    පැමිලියාර් එකක් ඉල්ලුම් කලා මාගෙ බිරිදට සහ පුතාට. නුල්ඔස්තා ලැබුනා නමුත් පුතාගෙ නමේ වැරදීමක් තියනවා එය පදරනාතොට බාරදුන්නා එය නිවරදිකර දෙන්නම් කිවා නමුත් දැනට සතිදි දෙකක් ගතඋනා තාම නැ ලැබුණේ නැත.සමානයෙන් නිවරදි කොපමන කාලයක් ගතවෙයිද? මෙසීනාවලින් ඉල්ලුම් කලේ .ම්ලාන්වලින් ඉල්ලුම් කරපුකෙනෙකුට නුල්ඔස්තා එකෙ නම වැරදිලා හදලා හදලා දෙන්න බැහැ කිවාලු

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      පත්‍රොනාතො ට කියන්න බලන්න කියල. එයා ප්‍රිෆෙත්තූරා එකත් එක්ක හොද සම්බන්ධයක් තියනවනම් ඉක්මනින් ගන්න පුලුවන්.

  • @inokasudarshi535
    @inokasudarshi535 หลายเดือนก่อน

    මට වතු වීස දාල තියෙන්නෙ සෙි මෙි මාසේ එපොයිමන්ටිි යන්න තියෙන්නෙ.හැබයි මගෙන් මුදල් ඉල්ලනවා එමිබසියට යන්න කලින් ම.නැත්තන් එමිබසියට යන්න පයිල් එක ගන්නත් බෑ.එයාල ලග තියෙන නිසා.අනික තමයි මගේ කලින් එපොයිමන්ටිි ඩෙිිටිි එකටත් යන්න බැරි උනා මුදල් නැතිව.මට මුලින් කීවෙිි වීස වැදුනම මුදල් ගෙවන්න ඔින කතාව දැන් එමිබසියට යනකොට මුදල් ඔින කියනවා.මන්ලග එමිබසියට යන්න පයිල් එක නැ.මෙි ප්‍රරස්න නිසා මම වැඩෙිි ඇතෑරලා දාල තිවිනෙ.පස්සේ එයාල මට මුලින් ම ලක්ෂ 28යි ඉල්ලුවෙිි.මට කොල දෙපලකින් දෑවෙිි දෙලලෙන්ම නුල්ඔස්තා වැදුනා කියලා කිවිවා එයින් මුලින් ම නුල්ඔස්තා වැදුන එක වැඩකරේ වැඩිමුදලෙන් කරන තැනෙන් කියලා කිවිවා .ඒත් මම මුලින් ම අකමැති වෙනවා මට මුලින් ම කිවිිවගානට වඩා මුදවැඩිබව දන්නවනමිි.මෙි ප්‍රරස්න නිසා මම යන එක නතරකරලා ඉන්න තීරනේ කරේ.හැබයි මට මෙිහෙම එන්න හදලා දෙන්න කට යුතු කරේ මගේ හස්බන්ගේ නැන්දගේ පුතෙක්.ඉතින් අයියට ඒ කොල හදපු කෙනා පරස්න දාල තිවිිනා මම එපොයිමන්ටිි එකට ආවෙිි නැති කිසා එතනින් ස්පොන්සර් කරන ඉතාලි පුග්ගලයා මගේ මුදල් එහෙට යවනකන් අනිත් අයගේ ස්පොන්සර් එවන් නැතිව අරිනවා මගේ කෙලේ මුදල් ඉල්ලනවා කියලා එකට කතාව .දැනුත් එමිබසියට යන්න පයිල් එකදෙන්නැ එයාලා මම මුදල් ගෙවනකන්.ලක්ෂ 28/=එ⁣පයිමන්ටිි එකට මුලින් 50ක් දෑවා ඒකට යන්ක එදා මුදල් ඔිින කියලා ඒ ඩෙිිටිි එක කැන්සල් උනා .දැන් දෙවනිපාර ආයේ එපයිමන්ටිි දිනගත්තෙ එදත් 50ක් ගියා.මට තේරෙන්නැ මිස් මම මොකද කරක්නෙ කියලා. මම දරැවෙක් එක්ක තනි උන කාන්තාවක් හස්බන් නැතිවෙලා දැනට අ.වු 13ක්වගේ වෙනවා.මට එහෙට එන්න හදලා දෙන්නෙ හස්බන්ගේ නැන්දගේ පුතෙක්.ඒ අයියා දන්න යාලුවෙක්.අයියත් ඇවිත් තියෙන්නෙ ඒ යාලුවම හදලා දීපු එකකින් තමයි ඉතාලියට.අනේ මිස්ට පුලුවන් නමිි මට මිස් එක්ක පොඩ්වෙලාවක් කතාකරන්න ඉඩක් හදලා දෙන්නකෝ.මගේ ඉන්න තියෙන ඉඩම අඩු මුදලකට විකුනලා තමයි මම මෙි එන්න හදන්නෙ.මොනවා හරිවෙලා එන්න බැරි උනොත් මගේ දරැවගේ මුලු ජීවිතේම ගොඩදාගන්න මට කිසිම පිලිසරනක් නැතිව යනවා.අඩුම එයාට උගන්නන්නවත් මට බැරිව යනවා.මට තියෙන එකම වත්කම මෙි ඉඩම..මම ගැන එයාලා හැම විස්තරයක්මත් දන්නවා.මම එහෙම කපට කමට වැඩකරන වංදාවැඩකරන මනුස්සයෙක් නෙවෙයි.මම මෙහේ ලංකාවෙ එකම තැන රැකියාව කරන් එක දිගටම අවිරැදු 14ක් එහාගිය සේවා කාලයක් කරන් හිටපු කෙනෙක් .ඒ හැමදේම දන්නවා මහත්තයගේ නැන්දගේ පුතා. එයාලා මට තරහාකරගෙන වැඩකරන්න ඔිින කමක්නැ.මගේ අසරන කමටයි මම මෙි හැමදේම අහන්නෙ.මගේ දරැවට ඉන්න එකම රැකවරනය මම විතරයි..මගේ අක්කා මම එනකන් දරැවා රැකබලාගන්නවා.එයාලට කියලා එහෙම වත්කමක්නැ ගොවිතැන ක් කරන් එදාදවස ජීවත් වෙනවා.මම දැන් මගේම වි්‍යාපාරයක් පටන් ගෙන ඒක කරන් ඉන්න ගමන් තමයි මෙිකත් ලැබුනෙ.මම එන්න මුලින් කැමති උනේ මම දැනට මහගෙදර ඉන්නෙ.මට ඉක්මනට නැතත් මටයි දරැවටයි ඉන්න තැනක් හදාගන්නයි .මගේ දරැවගේ ඉහල අධ්‍යාපනයක් ගැන හිතලයි. මගේ විස්තරේ දිගවැඩී
    ඒත් මිස් පැහැදිලි විස්තරයක් එක කමෙින්ටිි එකකින් අහන්න කිවිිව නිසයි මෙිය කිවිවෙිි.දැනටත් මට මෙි පරස්නය නිසා හරිහමන් නින්දක් නැ.1:45ට මට ඇහැ ඇරැන ඒ ඉදලා තාම නින්දක් නැ.මගේ හිතට බයයි මදල් දීලා මට මොනවත් නැති වෙිද කියලා.මිස්ට පුලුවන් නමිි මට මෙිකට මම ගන්න ඔිින තීරනේ කියන්න පුලුවන් ද.මිස්ට පිං මෙි පැහැදිලි කිරීමට .🙏🙏🙏🙏 බුදුසරණයි මිස් ඇතුලුව පවිලේ සැමට.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      We3 lankan in italy page ekata msg ekak ewanna dear

  • @jeewanijeewani3280
    @jeewanijeewani3280 2 หลายเดือนก่อน +1

    අක්කේ අපි මාර්තු 24 වතු වීසා දැම්මා. එකක් වැටිලා තියෙන්නෙ Biondillo වලින් 9.6.1ට
    අනිත් එක Cristiano වලින් 9.22.7ට මේ තැන් වල විස්තර පොඩ්ඩක් බලලා කියනවද
    Thank you

  • @Marintha999
    @Marintha999 3 หลายเดือนก่อน +2

    අක්කෙ 2024 මාර්තු 21 ඩොමැස්ටික් ඉල්ලුම් කලේ මෙසීනා වලින්..මෙසීනා කොල දෙන්න පටන් අරන් ද...වීඩියෝ එක ගොඩක් වටිනවා ,ස්තූතියි ඔයාට ..🙏♥️

    • @dulanhashen4263
      @dulanhashen4263 3 หลายเดือนก่อน +1

      Akke man sponser damme napoly.mage time eka akki 09.05.34.am.mata nullosta ekak labeida ...

    • @sumithracroos6034
      @sumithracroos6034 3 หลายเดือนก่อน +1

      O​@@dulanhashen4263

    • @bhagyamahanama8577
      @bhagyamahanama8577 3 หลายเดือนก่อน +1

      Akke kohomada mekata apply karanne

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Monatada

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Labeida nadda nam kiyanna amarui mata. eth me dawaswala nulla osta denna patan aran thiyanawa. Mona unath ape hamotama hambenawanam loku deyak me welawe.

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 หลายเดือนก่อน +1

    Grazie mille

  • @user-xm1qx1dk2t
    @user-xm1qx1dk2t 3 วันที่ผ่านมา

    Man wathu visa damme marthu wala ape kola denne nahalu mudal okkoma illanawalu e mis mage koleth sapthamber 15 wata kalin danawa kiwwa ,sponsar kenek hahaha thamay mis damme

  • @user-yh7px5ud7b
    @user-yh7px5ud7b 23 วันที่ผ่านมา

    මිස් දික්කසාද සහතිකය දෙද්දි නියත නයිසයි කොල දෙක විතරයිද දෙන්න ඕන. මගේ නඩු තීන්දුව එක්ක කොල 4ක් තියනවා .ඒක ප්‍රශ්නයක් වෙයිද ? ප්ලීස් උත්තරයක් දෙන්න .

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 2 หลายเดือนก่อน +1

    Grazie mille❤❤

  • @anushaperera2147
    @anushaperera2147 3 หลายเดือนก่อน +1

    Thank dear

  • @sriyanip655
    @sriyanip655 2 หลายเดือนก่อน +1

    මේ ඉතාලියේ ඉන්න අය ඔක්කොම සල්ලි අරගෙන තමා නුල්ලෝස්ත්‍රා දෙන්නේ එහෙම සත්ගුණවත් මිනිස්සු ඉන්නේ සමහර විට ගත්තු අයත් පස්සේ සල්ලි නොදී ඉන්න පුළුවන් ඒ තරම් මනුස්සයෝ ඉන්නේ අහිංසක මිනිස්සු ඉඩම් කඩං උගස් තියෙන සල්ලි ගන්නේ 😢

  • @athinaprasanga7182
    @athinaprasanga7182 2 หลายเดือนก่อน +5

    නුල්ලොස්තා ලැබිලත් එපොයිමන්ට් දාගන්න බැරිව ලතවෙන තව කවුරු හරි ඉන්නවද 😢😢😢

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      අද දාගත්තෙ නැද්ද.ඕපන් උනානෙ

    • @athinaprasanga7182
      @athinaprasanga7182 2 หลายเดือนก่อน

      @@We3Lankaninitaly බැරි උනානෙ ඉස්සරහට යන්න දුන්නේ නැ සයිට් එකෙන්

    • @athinaprasanga7182
      @athinaprasanga7182 2 หลายเดือนก่อน +1

      @@We3Lankaninitaly ඔයාට දාගන්න පුළුවන් උනාද

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      @@athinaprasanga7182 මට අවශ්‍ය උනේ නැහැ.ඒත් දන්න කීපදෙනෙක්ම අපොයින්ට්මන්ට් දාගන තිබ්බා.

    • @athinaprasanga7182
      @athinaprasanga7182 2 หลายเดือนก่อน +1

      @@We3Lankaninitaly දාගත්ත තැන විස්තර දෙන්න පුළුවන් ද

  • @arunalokuge1595
    @arunalokuge1595 2 หลายเดือนก่อน +1

    පුදුමයි ! මිනිස්සුන්ට උදව්කරන්න මහන්සිවෙන ගුණයහපත් අය තවමත් අපි අතර ඉන්නවා ❤️!!

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️

  • @harshikeshala8991
    @harshikeshala8991 28 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝස්❤
    ෆැමිලියාර් චෙක් ලිස්ට් එක මොකක්ද මිස්?

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  28 วันที่ผ่านมา +1

      th-cam.com/video/UfB8a-Vjs44/w-d-xo.htmlsi=L0TRf77H_-KS2U5Z

    • @harshikeshala8991
      @harshikeshala8991 28 วันที่ผ่านมา

      @@We3Lankaninitaly thank you so much miss❤️

  • @damayanthiranasingha7216
    @damayanthiranasingha7216 3 หลายเดือนก่อน +1

    Nangi api sponser aply kara monza brinza walin. Godak aya kiynwa ehe kota eka 0 kiyla. A wagema api wathu visa ekak demma 3.25.eka demme modena walin. Eke time eka 9.6.55.eke kota ekata nam silect kiyla sped eke tiyenwa kiyla kiwa. Ath thma ne. Mta degnna oni monza wala kota eka 0 kiyna eka attkda. A wagema wathu viza ekata sped eken silect kiyla awama aniwaryen nulostha eka hambei da.

  • @madusanka5168
    @madusanka5168 3 หลายเดือนก่อน +1

    Video eka maru godak dewal dana gaththa❤️❤🤘

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!

    • @thilinasilva7836
      @thilinasilva7836 2 หลายเดือนก่อน +1

      akke mama wathu visa walata apply kare.. mage eka select wela kiyala kiuwa quota ekata.. quota ekata select unoth aniwaryen nulla osta eka hambenawada?🙂pls reply ekak denna

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      @@thilinasilva7836 select nam nulla osta hambenawa

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      @@thilinasilva7836 eth visa denawada nadda theeranaya karanne embassy eka

  • @user-un4uy4tt8t
    @user-un4uy4tt8t 3 หลายเดือนก่อน +2

    Akka famili visa vala avashsh document monda kiyala vides akaki karannako

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/UfB8a-Vjs44/w-d-xo.htmlsi=hrjhjsLQgdPyj52h

  • @indraniferando5492
    @indraniferando5492 3 หลายเดือนก่อน

    Tank you ❤

  • @surangacommunication
    @surangacommunication 2 หลายเดือนก่อน +1

    අක්කේ මගේ අම්මාගේ family viza documents Legalize කරල ගෙදරට එන්න මුදල් ගෙව්වෙ අප්‍රේල් 19 දන් මාස 2 ක් තාම අවේ නැ දන්න දෙයක් තියනවනම් කියන්න please 🙏

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      කමෙන්ට් කරා මල්ලි

  • @supungayan7151
    @supungayan7151 3 หลายเดือนก่อน +1

    නිවෙස්වල රැකියා ඉස්පොන්ස එකකට .එම්බසියෙන් කොපමණ කාලයකට වීසා වදුනවද.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      අවුරුද්දකට හම්බෙන්නෙ.ඇවිත් තමයි ඊටපස්සෙ වැඩි කරගන්න ඕනෙ.

  • @devsurathanthony6779
    @devsurathanthony6779 3 หลายเดือนก่อน +2

    Mam , i have already applied for seasonal visa on 3/25/2024,city matera ,can we keep possitive our hopes 😮

  • @kumudukumu9972
    @kumudukumu9972 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @chamid6040
    @chamid6040 2 หลายเดือนก่อน +1

    මම ලමයි ගන්න familiar දාලා 2023/7/21 තාම නුල්ලා ඔස්තා නැ ..මිලානෝ වලින් දැම්මේ ..එන්න පරක්කුද ...මිස් ..මිලානෝ වලින්

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน +1

      කොච්චර කල්ද,ඇප්ලයි කරන අය ගොඩක් ඉන්න හින්ද ටිකක් පරක්කු වෙයි.

    • @chamid6040
      @chamid6040 2 หลายเดือนก่อน

      @@We3Lankaninitaly මේ ජූලි 21කට අවුරුද්ද ක් මිස් ..

    • @anushauchithakumari561
      @anushauchithakumari561 หลายเดือนก่อน +1

      අපිටත් තවම නෑ.මාත් හොයනවා ෆැමිලියාර් ලැබුනකෙනෙක් ඔය දින ආසන්නව .අපිට දැම්මේ 2023.08.16.තාම නෑ ආරංචියක්වත් ලැබුන කෙනෙක් ගැන.මිලානෝ වලින්

  • @MenukaLalanthi-nu5lr
    @MenukaLalanthi-nu5lr 3 หลายเดือนก่อน +1

    Verona sponsor visa දෙන්නෙ නැද්ද තවම.දාපු කෙනා කීව නම තියෙනවා කියලා.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      තවම ලැබුන කෙනෙක් නම් දන්නෙ නැහැ.

    • @MenukaLalanthi-nu5lr
      @MenukaLalanthi-nu5lr 3 หลายเดือนก่อน

      Thank you

  • @PradeepfernandoWaranakulasuriy
    @PradeepfernandoWaranakulasuriy 2 หลายเดือนก่อน +1

    2024.3.25 wathu visa timing 9.18.50 damma foggiya welin ath mata hambuna na 9.24timing
    welta hambela thiyanawa ahema wenna kohomada eka asadaranaine

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Eth bangladesh ayata dunna wage weda thamai dear. Ehema ewath wenawa

  • @l.m.asokarathnasiri8105
    @l.m.asokarathnasiri8105 3 หลายเดือนก่อน +1

    Mis මම මිලානොවලින් Sponsor වීසා දෙසැම්බර් 02 time 09.04.56 ට දැම්මා තාම නෑ . දැන් දීල ඉවරයිද මිලානොවලින් . හොයල කියන්ඩ පුලුවන්ද ලොකු දෙයක්

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน +1

      Milano nam thawama aranchiyak naha dunna kiyala

    • @l.m.asokarathnasiri8105
      @l.m.asokarathnasiri8105 3 หลายเดือนก่อน

      Ok
      ගොඩක් ස්තූතියි ..

  • @JankaJanka-zh8rl
    @JankaJanka-zh8rl 24 วันที่ผ่านมา

    මගෙ ව්සා එක වතු ව්සාඑකක එකෙතියෙන්නෙ ටයිඑක 1,13 මම ව්සඑකකට ආසු වෙයිද මගෙ යලුවෙක්ව් ත්

  • @SamithaRangana-zo3yz
    @SamithaRangana-zo3yz 3 หลายเดือนก่อน +1

    Sister modana wala wathu visa denna patan aragenada . Balala kiyanawada 🙏🙏

  • @Travelwithisuruchina
    @Travelwithisuruchina 21 วันที่ผ่านมา

    Null ostha එක ලබන මාසේ 25 වෙනදයින් කල් ඉකුත් වෙනවා තාම appointment එක ගන්න බැරි උනා දෙපාරක් දැම්මා දාපු දෙපාරෙම face එක ගන්නැ මේකට vfs එකට ගිහිං කතා කරලා පිලිතුරක් ගන්න පුළුවන් වෙයිද නැත්තං වෙන ක්‍රමයකින් appointment එකක් ගන්න තියෙය්ද 😢

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  20 วันที่ผ่านมา

      Kohomahari appointment ekak ganna thamai wenne. Vfs ekata giya kiyala therumak naha

  • @sugathjayawardena4423
    @sugathjayawardena4423 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @surangasatharasinghe2934
    @surangasatharasinghe2934 3 หลายเดือนก่อน +1

    Napoli wathu visa 2023 December deela ewarada pls thoraturak hoyala denna pls 🙏

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Thawama iwarai kiyala notice ekak naha dear

  • @sameeragodapitiya484
    @sameeragodapitiya484 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ConfusedCoffeePot-po6jx
    @ConfusedCoffeePot-po6jx 2 หลายเดือนก่อน +1

    2024.3.25.B.G.dama 9.4

  • @user-yi8wl1pv4z
    @user-yi8wl1pv4z 2 หลายเดือนก่อน +1

    Desember damme.2023 .sponsor visa velava 9.11 ta.hriyanna puluvanda. .

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Hariyanna kiyala wish karanawa

  • @thakshilakumari6942
    @thakshilakumari6942 3 หลายเดือนก่อน +1

    Man demme napoli walin 2024 /3/18 sponsor visa .time eka 9.4..hari yai da

  • @anushauchithakumari561
    @anushauchithakumari561 หลายเดือนก่อน

    මගේ හස්බන්ඩ් ගේ නමේ අගටත් වාසගම යොදලා තමයි නම තියෙන්නේ.ඒ නිසා අපි දරුවන්ගේත් නම අගටත් වාසගම යොදලා නම දැම්මා උප්පැන්න වල.හස්බන්ගේ නමේ අගට යෙදූ කොටසේ ස්පේස් එකයි දරුවාගේ නමේ අගට යෙදූ නමේ කොටසේ ස්පේස් එකයි වෙනස්.නමුත් වාසගම දෙන්නගෙම එක විදිහටම තියෙනවා.නමේ අගට දැමු කොටසේ වෙනස තියෙන්නේ..මෙය ගැටලුවක් විය හැකිද ෆැමිලි වීසා ඉල්ලුම් කිරීමේදී.එම්බසියේදී වීසා රිජෙක්ට් විය හැකිද

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      අකුරුයි නම් ටිකයි හරියටම තියන හින්ද ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි ගොඩක් දුරට.නමුත් කාලය තියනවනම් දරුවන්ගෙ උප්පැන්න වල ස්පේස් එක හදන්න. අවදානමක් ගන්නවට වඩා ඒක හොදයි.

    • @anushauchithakumari561
      @anushauchithakumari561 หลายเดือนก่อน

      @@We3Lankaninitaly ස්තූතියි !

  • @SuuraVeeraBatta
    @SuuraVeeraBatta หลายเดือนก่อน

    ස්පොන්සර් application online track කරද්දි ඉල්ලන reffarance number eka mokadda

  • @SewwandiCroos-mz2tv
    @SewwandiCroos-mz2tv 2 หลายเดือนก่อน +1

    March 25, Ragusa time 9:18 Chance ekak thiyeida?

  • @sadunjanitha9465
    @sadunjanitha9465 3 หลายเดือนก่อน +1

    Akka
    Borgomo wala tama ndda 2023.12.02
    9.00.16

  • @lahirurasika9452
    @lahirurasika9452 3 หลายเดือนก่อน +1

    2024 napoli walin nulla ostha lebicha aya innawada,aduwennda deela tiyenne..mata hariyata vistharayak kiyanna...

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Labuna aya innawa namuth thawama iwara naha

  • @kevingray7097
    @kevingray7097 3 หลายเดือนก่อน +2

    Nangi mage husband verona walin damme wathu visa 9.11.26ta. Kohomada may welawata. Verona dan danawada 2024 marthu damme

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Verona denawa eth bangladesh ayata wadiyen deela kiyala prashnayak thiyanawa.

    • @kevingray7097
      @kevingray7097 2 หลายเดือนก่อน

      @@We3Lankaninitaly thanks dear ❤

  • @Chathuridilakshi
    @Chathuridilakshi 2 หลายเดือนก่อน +1

    Ane akka mage December dmme sponsor visa select wela kiwwa eth thama nullost hambune na dena eka nawatthala da 9.1.15 gihin thibune ane mata dannawanam e gana vistharayak denna mata damme bari walin plz reply me

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      th-cam.com/video/ODCXTOm4G74/w-d-xo.htmlsi=BmpH2LnjXotEtkok

  • @SurangaFernando-wm3rc
    @SurangaFernando-wm3rc 2 หลายเดือนก่อน +2

    March 25 Casetra city eke denwada?

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Labuna kenek gena aranchiyak naha thawama

  • @DeepaShanthi-bt2je
    @DeepaShanthi-bt2je 2 หลายเดือนก่อน +1

    Miss Mata udawwak karanna puluwanda? Miss mage Hasband koriyawe inne ayata koriyawe Iidan itaali walata job akakata yanne kohomada kiyala margayak tiyanawada kiyala Mata danaganna puluwanda miss tank you

    • @NeluRathnayaka
      @NeluRathnayaka 2 หลายเดือนก่อน +1

      Bha neda Ehama yanna

  • @indraniferando5492
    @indraniferando5492 3 หลายเดือนก่อน

    2024 3 21 milano walin damme sponsar visa akak dapu un kisima deyak kiyannet na 😢😢😢monawa hare kiyanna sis putata tamai damme

  • @shyamalinakandala9449
    @shyamalinakandala9449 3 หลายเดือนก่อน +2

    Nangi mn march 18 sponsor damme napoliwalin tmai damme time eka 9.1 .34 tma kisi answer ekak nane

  • @Lithsara
    @Lithsara 3 หลายเดือนก่อน

    Schengen rataka idan awith italy wala repuiji ekak gahala fringer frint denakota prasnayak wenawada.ethakota mokakkda wenne.pahadili kirimak karanna.thanks.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Mata pahadili na oya ahana de. Ehema awith refugee dala job karana aya innawa.

  • @user-mc9um9ew7w
    @user-mc9um9ew7w 3 หลายเดือนก่อน +2

    Akke 3.25 dapu wathu visa dila Iwarada mage 9.2.45hari yaida

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน +1

      Thawama kohewath iwara naha. Hoda welawak oya dala thiyenne nam.

    • @user-mc9um9ew7w
      @user-mc9um9ew7w 3 หลายเดือนก่อน

      Thank you 🙏 mn balan innawa

  • @NimashaMadhubhashini
    @NimashaMadhubhashini 24 วันที่ผ่านมา

    Mage ammata familiar eka dala tyenne..lankawen vfs appointment danna kenek lagata gya eya 1.30 lak illuwa.eke ammage marriage certificate eke signature eka sinhalen passport eke English walin sign krla tyenne..eka gataluwakda...mita wada adu ganata vfs 1 appointment da ganna tanak tyenwada

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  24 วันที่ผ่านมา

      077 649 1858 Chanaka
      Meyata katha karala balanna appointment ekata

  • @velocityerlife
    @velocityerlife 3 หลายเดือนก่อน +1

    මම මාර්තු මාසෙ application දැම්මා. එතනදි reject වුනා කියලා loyer කෙනෙක්ගෙ මාර්ගයෙන් apply කරා. ඊටපස්සෙ කිවුවා නූල්ලා ඔස්තා එක මැයි අන්තිම වෙද්දි හම්බවෙයි කියලා. ඒත් තාම නෑ. මට දැනගන්න ඕනෙ එහෙම රිජෙක්ට් වුනොත් loyer කෙනෙක් මාර්ගයෙන් හදාගන්න පුලුවන්ද කියලා.

    • @Marintha999
      @Marintha999 3 หลายเดือนก่อน +2

      දන්න තරමින් රිජෙක්ට් උන එකක් නැවත ගන්න බෑ..හොදට හොයලා බලලා විස්තර හොයලා දැනුවත් වෙලා වැඩ කර ගන්න

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Reject una hethuwa mokakda

    • @velocityerlife
      @velocityerlife 3 หลายเดือนก่อน +1

      Time එකට apply කරගන්න බැරි වුනා කියලා කිවුවේ.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน +2

      Ehema lawyer kenek haraha unath time eken passe apply karata nam ganna baha mama danna widiyata nam.

    • @user-ic1pe7hq4i
      @user-ic1pe7hq4i 2 หลายเดือนก่อน

      Miss 9.16 .12 dapu eva hariynnadda😢😢😢😢

  • @user-fw8wm1nf8q
    @user-fw8wm1nf8q 3 หลายเดือนก่อน

    Akke api demme trviso walin e gena thora thurak nadda

  • @thiwankagalappaththi4702
    @thiwankagalappaththi4702 28 วันที่ผ่านมา

    Mm vfs ekata vathu visa documents bara dunne 25/04
    Eth tawama mukuth vistharayk ne.
    Mm aye vfs ekata giya 07/18 ethanadi quwa, tawama prossing eke tiyenna kiyala,
    Aththatama kochara kalayk yawda? visa vadinna.
    Ai tawama parakku?

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  28 วันที่ผ่านมา

      Mechchara kal nam yanawa adui. Etapasse deepu godak ayata hambela thiyanaw

    • @thiwankagalappaththi4702
      @thiwankagalappaththi4702 28 วันที่ผ่านมา

      Ou. Eka tamai matath tiyena getaluwa.
      Mekata karanna deyak tiyenwda?🤔

  • @RomeshNiranjan-yd3nd
    @RomeshNiranjan-yd3nd 3 หลายเดือนก่อน

    Akke Bolzano wala wathu visa denna patan aran da tiyenne please reply

  • @chandimafernando4590
    @chandimafernando4590 2 หลายเดือนก่อน +1

    වතු විසා වලට ඉල්ලීමට තවම පුළුවන්ද

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      දැන් නුල්ලඔස්ත දෙනව ඒක නිසා නැවත flussi එකක් ආවම ඉල්ලන්න

  • @user-up9jj3kl4r
    @user-up9jj3kl4r 2 หลายเดือนก่อน +1

    Akke ohe hithawath kenekta potha copi dunna home ekakata kochchara kalayak yaida visa ganna

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      March walada apply kare

    • @user-up9jj3kl4r
      @user-up9jj3kl4r 2 หลายเดือนก่อน

      Ne akke eyala apen phothe copy illa gaththe mai mase

    • @user-up9jj3kl4r
      @user-up9jj3kl4r 2 หลายเดือนก่อน

      Apply nokara visa denna berida akke

  • @shaniponnamperuma2536
    @shaniponnamperuma2536 2 หลายเดือนก่อน +1

    Firenze nullo osthA denawada

  • @nirashafernando8925
    @nirashafernando8925 หลายเดือนก่อน

    Rome lathina damme famliyar Dan masa3. Sathi2 gihin dawas 90 wen kiyanawa kiuwa

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      Ehema wenawa dear. Hariyatama dawas ganen kiyawenawa aduyi

  • @madusanka5168
    @madusanka5168 3 หลายเดือนก่อน +1

    Mama apply kale sponsar,eth mage passport ake profession kiyana ake thiyenne domestic service kiyala eka aulak weida pls danuwath karannako

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Godak durata prashnayak wenne nathiwei.

    • @madusanka5168
      @madusanka5168 3 หลายเดือนก่อน

      Thank u🙏❤️

  • @annesurangi9114
    @annesurangi9114 3 หลายเดือนก่อน +1

    අකකේ ඇප්ලිකේශන් එක පුරවන විදියේ විඩියෝ එක්ක කරන්නකො.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน +1

      ඉක්මනටම කරන්නම්

    • @user-zv2wn7wv4z
      @user-zv2wn7wv4z 3 หลายเดือนก่อน +1

      නංගි forsitar එකේ iom එක තාම ok නෑ. නුල්ලාඔස්තා තියෙනවා (familiar ) vfs එකේ epoimant ganne කොහොමද

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      @@user-zv2wn7wv4z vfs eke account ekak open karala saren sare log wela balanna one slot open wenakan

    • @user-zv2wn7wv4z
      @user-zv2wn7wv4z 2 หลายเดือนก่อน

      නංගිFamiliyarඑකට (nullaosts ok) vfs online Appointment ගද්දි නොනට සහ දරුදෙදෙනා ඇතුලත් කර එකක් ගත්තාම ඇද්ද?
      Grazie

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      @@user-zv2wn7wv4z naha aniwaryen ekkenekta eka appointment ekak one

  • @travelswithme_sd
    @travelswithme_sd 2 หลายเดือนก่อน +1

    If any one need assistance with Family Reunion Visa process, I can help you with that…

  • @user-rl7pn7by9l
    @user-rl7pn7by9l หลายเดือนก่อน

    Mage mahaththayawa sponsor karanne eyage massina eya gawata ganne.ethakota vfs yanakota sponsor ge document monawada aranyanna ona.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      th-cam.com/video/lzZ93SvK2Ts/w-d-xo.htmlsi=9vTvRhVK53Ct01t-

  • @IndikaRanasinghe-tr7oc
    @IndikaRanasinghe-tr7oc 3 หลายเดือนก่อน

    Akke mage welawa 9,1 නැපෝලියන් damme මාර්තු 25 tawama nullosta awe na sponsor kiyala tamai dapu kena kiuwe

  • @RenukaPerera-rt5yt
    @RenukaPerera-rt5yt 3 หลายเดือนก่อน

    21:28 mis mage nulosta eke avith tiyenne eke VF ekate dala dn namuth mage document twame tiyenne imo eke etanin Enna kiuwe 10 mase 29 etanin passe mokakde wenne mate danaganne puluwande me familiar ekak metanin passeth monawa Hari adupadu weidada danate mage visa ekate mase 5k wenawa plz rpy me,,,rigalesn unate passeth reject wenawane doimant wale adupadu kiyala

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Vfs ekata dala nam visa ekata masa 5k kiyana eka pahadili na dear

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Oya forsiter receipt eka dunnane ned

  • @nimalkumara4911
    @nimalkumara4911 2 หลายเดือนก่อน +1

    Hulla ostha labila kochara kalyawada visa ok wanna

  • @nishantharathnayaka8600
    @nishantharathnayaka8600 3 หลายเดือนก่อน

    Mama romeniya inne awot kohomadha ithaliwala jobekak hoyaganna pls utharayak dhennako

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Neethiye widiyata nam schengen ratak widiyata romeniyawa gaththath italy awith idala yanna witharai puluwan. E unath godak aya awith refugee apply karala job karanawa. Ehema nathnam sanatoria neethiyak enakan inna one.

  • @priyangikaperara5459
    @priyangikaperara5459 3 หลายเดือนก่อน +2

    Messina march 21 ewa thama patan arna madda

    • @Marintha999
      @Marintha999 3 หลายเดือนก่อน +1

      තවම කොල දෙන්න පටන් අරන් නෑ කියලා තමයි ආරංචි ,ජුනි 16 න් පස්සෙ දෙන්න පටන් ගන්නවා කියලා දැන ගන්න ලැබුනා...ඔයාට ආරංචියක් ලැබුනොත් අනිත් අයටත් දැන ගන්න කමෙන්ට් කරන්න ...එහෙනම් touch එකේ ඉන්න dear..♥️

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Thawama aranchiyak naha dear mata nam hambuna kenek. Danagatta gaman kiyannam

  • @sandyasinhabahu7716
    @sandyasinhabahu7716 หลายเดือนก่อน

    2023 milan wala wathu visa deela iwarada.????

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      Iwarai kiyala danuwath kireemak naha thawama

  • @gihanshadinakshi4615
    @gihanshadinakshi4615 3 หลายเดือนก่อน +1

    Venise wala 2024 march 18 ava denawada libunu aya ennawada thorathurak dannawada

    • @user-ic1pe7hq4i
      @user-ic1pe7hq4i 2 หลายเดือนก่อน

      Ane ou mtath dana gnna one

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Mhh danaganna labune naha hambunu kenek.danagaththa gaman kiyannam

  • @user-ic1pe7hq4i
    @user-ic1pe7hq4i 2 หลายเดือนก่อน +1

    Ane mis 2024marthu dammoth viza ennaa kochchra kal ynvda

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน +1

      Eka nam apply karapu city eke hatiyata thamai. Godak city wala dan denawa

    • @user-ic1pe7hq4i
      @user-ic1pe7hq4i 2 หลายเดือนก่อน

      @@We3Lankaninitaly ehemda 🥺 sure krn innna eka moda kmkda

  • @user-bw1ve3fn1o
    @user-bw1ve3fn1o 2 หลายเดือนก่อน +1

    Avellino wala watu visa dila nadda thawama?

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Avelino hambun kawruth danaganna labune na dear mata

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 3 หลายเดือนก่อน

    Mis forsiter global ekata mage divos eke document eke purusayage name akurak weradi a bawa kiyala tamai baradunne eka prasnayak weida

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Oyata thibune eka hadala baradenna. Forsiter eken legalize karath Oya visa apply karanakota nulla osta walata name eka hariyata one. Nathnam eka akuratath reject wenawa

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 หลายเดือนก่อน

      Usaviyen denakotama divos eke nama weradila tiyenne eka කොහොමද hada ganna oi uasaviyen hapuwama kiyanawa katakrala iwara naduwak nisa mukut karanna beh කිව්වා

  • @udulamunasinghe6716
    @udulamunasinghe6716 2 หลายเดือนก่อน

    Italy citizen kenek marry karana kenage mother father genna ganna puluwanda(family R)

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Italy walin Nulla osta apply karanna qualified nam puluwan.

  • @Kavinda60
    @Kavinda60 หลายเดือนก่อน

    Vfs ekata document bara deddi interview ekak thiyenawada monawada ahana prashna

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      Naha naha bayawenna epa. Eyala karanne document baraganna eka. Appointment eka gatta widiya danaganna samaharawita prashna karai

  • @thusithamadushanakagamage7798
    @thusithamadushanakagamage7798 3 หลายเดือนก่อน +1

    Hi akke
    mta Italy university ekakin offer letter ekak awa. Mn den visa wlta ready wena gmn inne , mta denganna oni visa wlta vfs global eken educational documents legalize krddi, master ekkata yanwanm bachelor degree certificate eka withark legalize krma eti da? Nettam o/l A/l okkoma legalize kranna onida?

    • @dashikafernando
      @dashikafernando 3 หลายเดือนก่อน

      Oyage campus eka mokakda

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Sorry malli study visa checklist genanam mata kiyanna amarui. O/L ,A,L okkma ona wei kiyalai mama hithanne

    • @dumithrikahingalage4897
      @dumithrikahingalage4897 3 หลายเดือนก่อน

      @thusitha,
      Please put a message-
      Student visa sambanden.
      Apply krapu widiya.
      Loku uddawwak

    • @thusithamadushanakagamage7798
      @thusithamadushanakagamage7798 3 หลายเดือนก่อน +1

      @@dashikafernando padua university eka

    • @thusithamadushanakagamage7798
      @thusithamadushanakagamage7798 3 หลายเดือนก่อน

      @@We3Lankaninitaly okay akka. Thanks for the reply

  • @tharinduudayanga5760
    @tharinduudayanga5760 3 หลายเดือนก่อน

    Akki...mama 2024/03/18 Napoli walin demme....eth aranchi una ehe godak prashna kiyala sponsor visa dena eka nawathala kiyala.....monawa weida danne ne e gena akka mona wage deyakda danne?

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Nawattala kiyala nam danne na

    • @anushadisna8005
      @anushadisna8005 2 หลายเดือนก่อน +1

      නාපෝලි 18වෙනිදා 9.02.11 ඕකේ උනා

    • @sureshshirantha7131
      @sureshshirantha7131 2 หลายเดือนก่อน

      ​@@anushadisna8005 ඔයාට ආවද.. නුල්ඔස්තා එක.. දෙන එකේ ප්‍රමාදයක් තියෙනවද..! ඔයා දන්න තරමින්..

    • @anushadisna8005
      @anushadisna8005 2 หลายเดือนก่อน

      @@sureshshirantha7131 ඔව් ආවා.ප්‍රමාදයක් තිබුනා දැන් එහෙම නැහැ .

    • @sureshshirantha7131
      @sureshshirantha7131 2 หลายเดือนก่อน

      @@anushadisna8005 ඔයාද යන්නේ.. මගේ time 9.02.45 මොකක්වෙයි කියලා හිතන්න පුළුවන් ද..?

  • @ThushariManohari-yf2jn
    @ThushariManohari-yf2jn 3 หลายเดือนก่อน +1

    March 25 wathu visa damme 9.03.35 napooli walin damme thama mokuth na me time ekata nuiia ostha hamba weida koikale weida

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Dan denna patan aran thiyenne

  • @zhc789
    @zhc789 หลายเดือนก่อน

    Nula ostha ake upan isthanaya sir lankan kiyala thibunoth passayak veida

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน +1

      Passport eke kohomada thiyenne

    • @zhc789
      @zhc789 หลายเดือนก่อน

      Dehiwala kiyala

    • @zhc789
      @zhc789 หลายเดือนก่อน

      @@We3Lankaninitaly dehiwala kiyala

  • @suamalnim2512
    @suamalnim2512 2 หลายเดือนก่อน +1

    man may 16 dunne vfs ekta thma viza wasune na

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Mona visa da

    • @suamalnim2512
      @suamalnim2512 2 หลายเดือนก่อน

      @@We3Lankaninitaly employment

    • @suamalnim2512
      @suamalnim2512 2 หลายเดือนก่อน

      @@We3Lankaninitaly masayk iwarai 16wenidata

  • @Trevin0112
    @Trevin0112 2 หลายเดือนก่อน +1

    2024/03/18 Napoli dila ewarada

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Naha thawama iwarai kiyala notice karala naha

  • @KwKwk-lg6fs
    @KwKwk-lg6fs 3 หลายเดือนก่อน +1

    Akkae mesina dila iwarada

    • @Marintha999
      @Marintha999 3 หลายเดือนก่อน +2

      මෙසීනා ජුනි 16 න් පස්සෙ දෙනවා කියලා දැන ගන්න ලැබුනා..touch එකේ ඉන්න dear ,ඔයාට ආරංචියක් ලැබුනොත් අපිටත් දැන ගන්න කමෙන්ට් කරන්න .🙏

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน +1

      Thawama aranchiyak naha dear mata nam hambuna kenek. Danagatta gaman kiyannam

  • @prasannaarachchi9327
    @prasannaarachchi9327 2 หลายเดือนก่อน +1

    0

  • @sunandajayasundara2047
    @sunandajayasundara2047 3 หลายเดือนก่อน +1

    Tnx akke mat sponsar visa walata dala tiyenne 2024 tama ne napoli walin demme

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน +2

      Napoli dan denawa.balaporoththu thiyagana inna.

    • @sunandajayasundara2047
      @sunandajayasundara2047 3 หลายเดือนก่อน

      tnxx

    • @KwKwk-lg6fs
      @KwKwk-lg6fs 3 หลายเดือนก่อน

      Akkae man mesina walin dala tiyennae 2024 .mesina Dan dila iwaradA akkae mata uttarayak denawada

  • @RomeshNiranjan-yd3nd
    @RomeshNiranjan-yd3nd 3 หลายเดือนก่อน +1

    Milano wala wathu visa Denwad akke

  • @Kavinda60
    @Kavinda60 หลายเดือนก่อน

    Wathu visa walata medical onada

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  หลายเดือนก่อน

      Naha

    • @Kavinda60
      @Kavinda60 หลายเดือนก่อน

      ​@@We3Lankaninitaly thank you ❤

  • @gayanmathangadheera8082
    @gayanmathangadheera8082 3 หลายเดือนก่อน

    Sponsor visa walata photo onada

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Visa cheklist for Employment Visa🇮🇹🇱🇰
      th-cam.com/video/lzZ93SvK2Ts/w-d-xo.html

  • @NishanthaPrasadh-po4dr
    @NishanthaPrasadh-po4dr 2 หลายเดือนก่อน

    Asaii.oya.ratata.yanna.ath.ko.salli.hamadama.mudal.thiyana.ayataii.duppath.apita.sadakal.mahamaiii.uruma..

  • @ChethanaMadushani-vd4ko
    @ChethanaMadushani-vd4ko 2 หลายเดือนก่อน +1

    Akke mn vfs ekata bara dunne 5.30.et tama visa awe nane

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      Familiar da

    • @ChethanaMadushani-vd4ko
      @ChethanaMadushani-vd4ko 2 หลายเดือนก่อน +1

      @@We3Lankaninitaly employment visa akke

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      @@ChethanaMadushani-vd4ko thawa sathiyak dekak kohomath yai dear. Normaly dawas 15nam godak durata paninawa

    • @ChethanaMadushani-vd4ko
      @ChethanaMadushani-vd4ko 2 หลายเดือนก่อน +1

      @@We3Lankaninitalymge document VFS ekat bara denakot man dakka ticket copy ekkut tiba akke.

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน

      @@ChethanaMadushani-vd4ko pahadili na mata

  • @nimalkumara4911
    @nimalkumara4911 2 หลายเดือนก่อน +1

    Email please

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  2 หลายเดือนก่อน +1

      we3lankaninitaly@gmail.com mekatq emaip ekak ewanna ehema nathnam We3 lankan in italy facebook page ekata msg ekak danna dear

  • @ruwanimadushika831
    @ruwanimadushika831 3 หลายเดือนก่อน +1

    Gmail eka denna puluwan da

  • @Dineth.
    @Dineth. 3 หลายเดือนก่อน +1

    Akke thawama italy walata apply karanna puluwanda

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      Aye flussi ekak enna one. Pahugiya ewata dan baha.

  • @rashi4438
    @rashi4438 3 หลายเดือนก่อน

    Appointment මම බලන්නනෙ සතියක් තිස්සෙ තාම vfs දින දාලා නැ..

    • @subasinideepthika
      @subasinideepthika 3 หลายเดือนก่อน

      Nulla ostha eka awada

    • @rashi4438
      @rashi4438 3 หลายเดือนก่อน

      @@subasinideepthika ow

    • @RomeshNiranjan-yd3nd
      @RomeshNiranjan-yd3nd 3 หลายเดือนก่อน

      City eka monada ​@@rashi4438

    • @anushaperera2147
      @anushaperera2147 3 หลายเดือนก่อน +1

      මගේ nulla ostha eka labuna namuth meka original da kiyala dana ganne kohomada document hadanna kalin meka wathu visa ekak

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน +1

      @@anushaperera2147 embassy ekenma thamai balaganna one

  • @ruwanimadushika831
    @ruwanimadushika831 3 หลายเดือนก่อน +1

    Akke oya ge number eka denna puluwanda

    • @We3Lankaninitaly
      @We3Lankaninitaly  3 หลายเดือนก่อน

      we3lankaninitaly@gmail.com email ekak ewanna