දීගොඩ කුමාර ගුරු දේව් ගීත රැසක්..| Deegoda kumara Gurudev Gee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 102

  • @BuuddamaRathanaHimi
    @BuuddamaRathanaHimi  หลายเดือนก่อน

    ආදරණීය අදහස් පලකල සැමට බොහොම ස්තුතී. ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය ඔබ සමග වේවා..
    🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 หลายเดือนก่อน +1

    සවන පිනවන දිව්‍යමය හඩ හැමදාමත් අහනවා තෙරුවන් සරණයි ගරුපියානනි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 หลายเดือนก่อน +1

    ගුරුපියාණනි මෙවන් අති මිහිරි සංගීතයන් බුදු මිහිර ඇතුළත්ව අර්ථවත්ව අපගේ දෙසවනට යොමු කිරීම ගැන ස්වාමීන් වහන්සේටත් මේ සඳහා සහභාගි දේව සුවස් දේශයේ සැමටත් බොහොමත් පින් අහන්න අහන්න ආසයි ගුරුපියාණෙනි හරි මිහිරි භාවනාවක් සේ නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු! සාදු

  • @user-bx8zc7wi6j
    @user-bx8zc7wi6j 4 หลายเดือนก่อน +5

    දීර්ගායුශ, දිව්‍ය බල දිව්‍යහ්ඬ, දිව්‍යදර්ශ්ණ නිරෝගීදිව්‍ය කය පතමි මම ඔබතුමාට ආදරය හා මුසුවුණු ප්‍රේමණීය මව් හදවතින් දෙව් දරුවනි, පින්වත් පුතුනි.🎉🙏🙏🙏❤❤❤

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 4 หลายเดือนก่อน +3

    ❤Dergausha❤ lebewa❤ guru piyanani❤godak adarei❤sudu ammi❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගුරු පියානනි හරිම ලස්සනයි සිත ගත පිනා යන ඔබ තුමා ගේ ගායනය බොහෝම ස්තුති දීර්ඝායුෂ ලැබේවා

  • @trishanilanthi8636
    @trishanilanthi8636 3 หลายเดือนก่อน

    දෙව්පියාණනි හරිම ලස්සන ගීත ටික මා ඉතාමත් ආසාවෙන් ඇසුවා.ඔබට ස්තුතියි 🙏❤️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏 💐

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 4 หลายเดือนก่อน +2

    පියතුමනි හිංදි සිංදුත් හරිම ලස්සනයි .ආශාවෙන් අහන් හිටියා.ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 4 หลายเดือนก่อน +2

    පින්වත් ගුරුපියාණන් තෙරුවන් සරණයි දේවි පිහිටයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @magicaltarrot7454
    @magicaltarrot7454 4 หลายเดือนก่อน

    මං හින්දු ගීත වලට ගොඩක් කැමතියි.මේ ගීතටික මාරම ලස්සනයි දෙවි පිහිටයි ඔබ තුමාට.🙏🙏💖💖

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน

    ලස්සන හින්දි ගීත ටිකක් ඔබාතුමා තෝරගෙන තියෙනවා.දීර්ගායුස වේවා ගුරු පියානනි.

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 4 หลายเดือนก่อน +4

    දීර්ග ආයුශ ප්‍රාර්තනා කරනවා ඔබට සියලූම දෙවි පිහිටයි🙏❤️❤️❤️

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 4 หลายเดือนก่อน

    දිව්‍යමය හඩ,දිව්‍ය සුවය, දිව්‍ය ස්වරූපය,... නිර්මාණයන් ගොඩක් එක් කරමින් දෙවියන් විසින් අපට දුන් ත්‍යාගය කොතරම් අපූරුද.🙏🙏🙏🌸🌸🌸❤❤❤ ඉතාම ලස්සනට ගායනය කල ගීත රැසක් ඒක දිගට අහන්නට ලැබීම සතුටක්.. අපගේ ආදරණීය ගුරු මැතිදුන් මිහිපිට දෙවියකුමයි.සාදු, සාදු, සාදු..🙏🙏🙏විශ්ව මාතාවනි අපගේ මේ උතුම් සම්පත රැක දේවා.දීර්ගායුෂ, නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏. ගරු ස්වාමීන් වහන්සේ..සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි.🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 4 หลายเดือนก่อน +3

    මේ වටින සම්පත සියලූම දෙවියන් ආරක්ශා කරත්වා බුදු සරනයි පියානනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔබ tumaga ගායනෙ අපේ ගත සිත පින වන ❤❤❤❤ ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 หลายเดือนก่อน +2

    ආදර පියානෙනි අපව සුවපත් කලාටඔබ තුමාට පින්❤,හරිම ලස්සනයි වටිනා කම.කියා දෙමින් අපව සුවපත් කලා .උතුම් පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤

  • @Fatima-sw8on
    @Fatima-sw8on 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @chithrapuwakkumbura578
    @chithrapuwakkumbura578 4 หลายเดือนก่อน +2

    හරි ම ලස්සනයි ඔබතුමාට දීර්ඝආයුවේවා!!

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 3 หลายเดือนก่อน

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane jiwamana adayatmeka piyanani stute hadawathinma stute ❤❤🙏🙏🙏💐💐💐💐💐Teruwan saranae deve pehetae 🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 หลายเดือนก่อน

    හිංදි ගීතත් පුදුමාකාර ලස්සනයි . අහන්න හරිම ආසයි . ලයාන්විත මධුර හඩින් ගායනා කරන සෑම ගීතයක්ම හරිම ලස්සනයි . දෙවි පියාණන් සුදු අම්මා සහ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා ..🙏🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 4 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ගුරු පියාණෙනි . ගී පොකුරක් තිලිණ කිරීම හොදයි .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @thissawijesekara8690
    @thissawijesekara8690 4 หลายเดือนก่อน +2

    ලස්සනයි භාවාත්මකයි මේ සම්පත සියළු දෙවියන් රැකදේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි නව පද මාලාවක් ඉක්මනින් අහන්න සූදානමින් අපි ඉන්නෙ

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 4 หลายเดือนก่อน +2

    හරිම මිහිරියි.. භාවාත්මකයි..අහන් ඉන්න ආශයි පියාණනි 🙏🙏🙏🌻🌼 දීර්ඝායුෂ ලැබේවා පියාණනි 🙏🙏🙏 අපට දක්වන ප්‍රේමයට කෙසේ අප ප්‍රේම කරම්ද පියාණනි 🙏🙏🙏 ආදරෙයි පියාණනි සුදු අම්මාටත් ඔබ දෙපලට...❤❤❤තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!❤❤❤

  • @nishanthibandara6058
    @nishanthibandara6058 หลายเดือนก่อน

    දෙවි පියානානෙනි ඔබතුමාගෙ හැකියාව අතිවිෂිශ්ටයි ඔබට දිර්ග ආයුෂ පතමි ❤❤🙏🙏

  • @jonnafabon417
    @jonnafabon417 3 หลายเดือนก่อน

    Dew peyanane oba tumata dergausa labewa 🌷🌷🌷🙏🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 3 หลายเดือนก่อน

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane jiwamana adayatmeka piyanani stute hadawathinma stute ❤ ❤ teruwan saranae deve pehetae🙏🙏🙏🌷🌷🌷🌷

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කුමාර මහතටත් ඔබ වහන්සෙටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 4 หลายเดือนก่อน +1

    TERUWAN SARANAI DEWI PIHITAI DEWI PIYANAN SUDU AMMA SAHA DEWI SUWR PAULE SAMATA LABEWA 🙏🙏🙏💐💐💐💮💮🌼🌼❤

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤ දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤ඔබට !!!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 หลายเดือนก่อน

    පිංවත් ගුරුපියාණනි දීර්ඝායු බෝ වේවා 🙏🙏🙏🙏

  • @NilupaJayawardena-bv3ht
    @NilupaJayawardena-bv3ht 3 หลายเดือนก่อน

    Guru piyaneni bawanawakata samawadunak meni.obathumata theruwan saranai Dewi pihitai 🌹🙏

  • @user-kb7zm4lp8v
    @user-kb7zm4lp8v 3 หลายเดือนก่อน

    දෙව් පියාණෙනි හරිම ලස්සනයි මේ ගීත ගායනය.උස් ස්වර ශබ්ද කිරීම්ද අපූරුයි උතුමාණෙනි...... මොහම්මද් රෆී ගේ ගීත වලට මමත් කැමතියි.මාත් ගායනා කරනවා. ඒත් ඔබතුමාගෙ ගායනය හඬ උසස් දෙව්පියනෙනි. දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහටයි

  • @kumarikumari9824
    @kumarikumari9824 4 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤

  • @janakijanaki282
    @janakijanaki282 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගුරු පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ගුරු දෙව්පියාණෙනි මම හැමදාම හැම තැන දේ නිල්ලා සිටින්නේ සිසි රස සේනාරත්නයන් ශ්‍රී පා වඳිමු මුනිගේ සිංහල ගීතය ගායනා කරන ලෙසයි එදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සාධාවේදී ඔබතුමා ගායනා කරලා මගේ අහිංසක ඉල්ලීම යුතු කරන්න

    • @BuuddamaRathanaHimi
      @BuuddamaRathanaHimi  4 หลายเดือนก่อน

      ඒ ගීතය මෙහි තියෙනවා.

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx 3 หลายเดือนก่อน

    හරි ලස්සන i hitama නිවී senasena hadak .ඔබ tuMA wa දෑසින් දකින්නට මටත් PIN ලැබේවා .බුදු saranai පියාණන් wahansa

  • @mayurisamanali2939
    @mayurisamanali2939 3 หลายเดือนก่อน

    🌹❤🌹❤🌹 ආදරනීය ගුරු දේවයින්ට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ගායූ ලැබේවා...!!! 🙏🙏🙏🌹❤🌹❤🌹 🎵🎵🎤ගොඩක් ලස්සනයි ..🎵🎵

  • @gayanliyanage2012
    @gayanliyanage2012 3 หลายเดือนก่อน

    ඔබ තුමාගේ ගායනයේ තියනා මිහිරි බව හරිම සුමිහිරී. මට මගේ තාත්තාව මතක් උනා. ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 3 หลายเดือนก่อน

    Ape Adaraniya Guru Piyananta Adaraniya Sudu ammata Karunika Karraya Mandalyata Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉♥️♥️♥️

  • @thamarawong1825
    @thamarawong1825 3 หลายเดือนก่อน

    Uthum Dalada Samidu Pihiten Siyalum Deviyange Araksawa Labewa Ape pinwath piyananta pinwath sudu ammata Adarniya Viswayata Stuthi Godakm pin Ape pinwath piyanan Pinwath Maniyan Apta Laba Dunnata Stuthi Stuthi Stuthi ! Harima lassanai Piyanani Harima Mihiri Godakm pin Dew Piyanani Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉♥️♥️♥️

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 3 หลายเดือนก่อน

    Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️♥️♥️

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ආයූරාරෝග්‍ය සම්පත් ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට සුන්දර ගීත සමූහය.හරිම ලස්සනයි දෙවි පියාණන් ගේ. සියළුම ගීත භාවනාවක් වගේ
    සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා
    දිගාසිරි ලැබේවා උතුම් ගුරු පියාණන්ට ආදරණීය සුදු අම්මාට බුද්ධම රතන හිමියන්ටත් දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @user-wm3ht1vs8l
    @user-wm3ht1vs8l 4 หลายเดือนก่อน +2

    Taruwan saranai piyanani

  • @teresateresa3380
    @teresateresa3380 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷Uttaretara diwyamaya piyanan digoda Kumara jiwamana adayatmeka piyanani Hadawathinma adareyi piyanani stute!!🙏🙏🙏❤❤💐💐💐💐Teruwan saranae deve pehetae 🙏🙏🙏

  • @anulaanula7845
    @anulaanula7845 4 หลายเดือนก่อน

    Oba tuma ta deerga ayu labanawa maei theruwan saranaei davipihitaei siyalumadanatama

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 4 หลายเดือนก่อน

    ගුරු ඇදුරුතුමාට බුදු සරණයි හරියට භාවනාවක් වගේ
    ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සුඛී දී ගායුකෝ බව🙏🙏🙏🌷🌹🌻❤️💛💚🧡💙

  • @serilanca3515
    @serilanca3515 4 หลายเดือนก่อน +1

    Dirgayou Wewa Guru Piyanani sudu amma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 หลายเดือนก่อน

    Himideri udasana sitha gatha pina yanawa,harima lassanaei,piyaneani theruwan saranaei,dewi pihitaei.....

  • @user-tw3qw9yx9m
    @user-tw3qw9yx9m 4 หลายเดือนก่อน +1

    කාංචනා 🥰☀️🎶🎷🎸📻🎧

  • @champikadeepangani1785
    @champikadeepangani1785 4 หลายเดือนก่อน

    ගුරුපියානනි,ඔබතුමා කොයිතරම් නම් මේ ලෝකේම සැමට වටිනා කෙනෙක්ද. මුලු ලෝකය ටම ඔබතුමා ගේ වටිනාකම දැනේවා.මගේ පැතුමයි...🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ගුරුපියානනන් ටත් සුදු අමාමා යත් දෙවි සුව සේවා සැමටත්.දෙවිසුව පවුලේ සැමටත්. දෙවිපිහිටහි.

  • @chandrakanthi4336
    @chandrakanthi4336 4 หลายเดือนก่อน

    Budusarani oba thumata 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @mangalikabasnayaka5893
    @mangalikabasnayaka5893 3 หลายเดือนก่อน

    Dear Sir,
    All the songs are very beautiful. You have a unique voice both in sermons and songs🎉🎉🎉🎉🎉
    'Namaskara Wawa oba thumata 🙏🙏🙏🙏

  • @kumarikumari9824
    @kumarikumari9824 4 หลายเดือนก่อน +1

    Godak.adarei.piyanani.ale
    .luiya

  • @teresateresa3380
    @teresateresa3380 หลายเดือนก่อน

    ❤Stute uttaritara jewamana adayatmaka piyanane stute❤❤

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 3 หลายเดือนก่อน

    Sindu kiyantayi gatha sitha suvapath karannayi sath dahama desana karannayi chiththra adinnayi siyaluma deta daksha devipiyanani obata deergayusa veava isthuthi veava

  • @NilupaJayawardena-bv3ht
    @NilupaJayawardena-bv3ht 3 หลายเดือนก่อน

    Ithama mihiri welawa yanawa Danen Naha.❤ Theruwan saranai Dewi pihitai

  • @user-hd1he8hk3x
    @user-hd1he8hk3x 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +2

    ❤ස්තුතියිපියතුමණි🙏

  • @champikakumudumali3674
    @champikakumudumali3674 4 หลายเดือนก่อน +2

    💐🌺🏵️🌻🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌻🏵️🌺💐

  • @sureshpeeris9349
    @sureshpeeris9349 4 หลายเดือนก่อน

    දීර්ඝ ආයු වේවා ❤🙏

  • @manelpremasinghe1759
    @manelpremasinghe1759 4 หลายเดือนก่อน +1

    Deergayuwewa !

  • @indranibamunuge667
    @indranibamunuge667 4 หลายเดือนก่อน

    Theruwan saranai dewi pihitai

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน

    Theruwan.Saranai..🙏🏻🙏🏻🙏🏻..lassanai.💛❤💛

  • @user-nj1sr8rz3u
    @user-nj1sr8rz3u 2 หลายเดือนก่อน

    Uthum theruwan saranayi dihrgazyu weeswe ❤❤❤❤

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 4 หลายเดือนก่อน +1

    Excelent 😊 🌹🙏🏻👍

  • @susilaadikari6516
    @susilaadikari6516 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤

  • @jayanthakumara566
    @jayanthakumara566 3 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏 ❤ brisbane

  • @CR7Alqasemi
    @CR7Alqasemi 3 หลายเดือนก่อน

    Mama weda karanne piyanange desanawak ahagena hitata harima satutak e wagema seheluwk denenawa piyanani

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 หลายเดือนก่อน

    Lassanai teruwan saranai

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🏻

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 4 หลายเดือนก่อน +2

    😅🎉🙏🏻

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 3 หลายเดือนก่อน +1

    🎉❤😊🙏🏻

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 4 หลายเดือนก่อน +1

    🙏🥰

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 2 หลายเดือนก่อน

    💚💜️❤️🙏🌷

  • @MalaniMalani-fj1yj
    @MalaniMalani-fj1yj 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x 3 หลายเดือนก่อน

    💙💙💙💙🌹🌹🌹

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎆🎆

  • @ms.francismsf4742
    @ms.francismsf4742 4 หลายเดือนก่อน

    🙏👍💐💐🙏

  • @prabhashwareesenanayake619
    @prabhashwareesenanayake619 หลายเดือนก่อน

    👏👏👏🙏🙏👌😊

  • @kandy-cn2tk
    @kandy-cn2tk 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 3 หลายเดือนก่อน

    hagena innakota sitha nevenava

  • @MalaniMalani-fj1yj
    @MalaniMalani-fj1yj 3 หลายเดือนก่อน

    😂

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි..

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 4 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @suramyamangala7677
    @suramyamangala7677 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethraa
    @sunethraa 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NimalSamarasinha
    @NimalSamarasinha 2 หลายเดือนก่อน

    💙🌹

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 2 หลายเดือนก่อน

    🙂🙏🏻❤

  • @ManushaWijayawardana
    @ManushaWijayawardana 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐🙏🙏

  • @shyamaliliyanaarachchi628
    @shyamaliliyanaarachchi628 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 2 หลายเดือนก่อน

    🙏🏻👍