Hariiiima lassanai.... Roti tikai cup cake dakkama nam asa hithuna..... A sambal eka nam rasa athi.. Hadala balanna oni..... Matina hari ahinasaka lamayek ane. Dakkma priya manapai...... Yaluwa nam joliyata vihiluwata bara kenek neda... Eya hari joly lamayek.... Oyala okkomata teriuwan saranai akki... Jesu pihitai akki oyalata..... ❤❤❤❤❤❤❤
I really enjoy watching your videos. It really motivates me and I learn from them as well. You have done such a wonderful job, the way you are parenting your daughter as well as how you take care of your house and family. God bless you.
The garden is so beautiful 💗 Mareena & her friends are so cute & lovely... Love ur videos, aunty 🥺♥️ Aunty, What city do u live in Japan? It looks so calming 🦋
Mm danui video ek baluwe Akkage kama ek dkala a wdht knn hithun. Tak gala hadala dunna gdr kttytm. Love u akke Oya harima lucky Hamadama waradinne ntw blnw video tk ❤❤❤❤❤
Akki... Harima lassanai oyage videos..❤❤ Akki ithuru una elavalu kali palavalata dammama... E pas vala saththu bo wen nadda...?? Podi podi koduruvo vage saththu....
නැන්දාගේ වගාවයි chocolate cake දැක්කමයි හරිම ආස හිතුනා ❤❤ හැමදාමත් වගේ අදත් ලස්සන වීඩියෝ එකක් ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මරීනා දුව , ඔයාගේ අම්මා ඔයාට රස කෑම හදලා ඔයාව සතුටු කරනවා වගේ , ඔයත් ඒ වැඩ ඉගෙන ගෙන ලස්සන ජීවිතයක් ගත කරයි කියලා මම හිතනවා .එයට ස්තුතිය ලැබෙන්න ඕනා ඔයාගේ අම්මාට . ඔයාගේ පුංචි වයසට ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා .
ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤❤ ❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 ආදරෙයි ♥️
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මගේ ජීවිතේ ආන්ටි හරියටම පිටුවෙන් පිටුව නොඉවසිල්ලෙන් කියවන නවකතා පොතක් වගේ ❤️
ආදරෙයි ♥️♥️♥️
නැන්දගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ. අද මගේ first comment එක❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Sweet children. Nice of you to share your garden with them. They look so happy.
♥️♥️♥️♥️
මට හිතෙන්නේ මගේ අක්කා රට පදිංචි වෙලා එයා ගෙවන ලස්සන ජිව්තය මට වීඩියෝ කරලා එවනවා වගේ හැගීමක්, සතුටුයි ,පරිස්සමෙන් ඉන්න ,දෙවි පිහිටයි ❤❤❤
ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ♥️♥️🌹
නැන්දගෙ වගාව දැක්කම අපිටත් ආස හිතෙනවා හරිම ලස්සනයි අදත් වීඩියෝ එක💖💖💖
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මම නම් බදාද වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න හැමදාම❤ ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ල හැමදාම නැන්දගෙ වීඩියෝ එක දාලද බලනවා මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට ගොඩක් ස්තුතියි නැන්දේ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@@anushajeewani2016 xncbjhkfero eke
හැමදාම වගේ අදත් ආවා නැන්දගේ වීඩියෝ බලන්න. ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අපේ අනූ නැන්දා කෑම හදන ඒවා , වගාව , මරීනා මැණිකගේ චිත්‍ර, බඩු ගන්න යන ඒවා බලන්න මම පුදුම ආසයි❤තෙරුවන් සරණයි නැන්දේ 🌸
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අනේ ඔයා ආවාද . මමඔයාගෙ පහුගිය වීඩියෝස් බල බල අම්මා නැතිවුන මතක අමතක කරන්න ලොකු උත්සහයක් ගත්තා.ඒවා බලනකොට වෙනම ලෝකයකට යනවා වගේ. මම ආසම රට ජපානය නිසා .ඒකෙන් මිදුනගමන් කදුලු ගංගාවක් එනවා. බොහොම අමාරුවෙන් ගෙවෙන කාලයක් මේ කාලය මට.මොනවා කරන්නද ඉතින්. දරාගන ඉන්නවා. මගෙ හිත හදපු ඔයාටත් ගොඩක් ස්තූතියි!.
😊😊
❤️♥️❤️♥️🤗☺️😍🌹😊🥰😊😊😊😊
මම කලිනුත් කිව්වා වගෙ අමතක කරනවා කියන්නෙ ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ටික ටික අමතක කරගෙන යමු ඉදිරියට ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
ටික කාලයක් ඉවසන්න. ඊට පස්සෙ ඒ දුකත් එක්ක ජීවත් වෙන්න අපි පුරුදු වෙනව. මමත් එහෙම තමයි. දැං අවුරුදු 3ක් මගේ අම්ම නැති වෙලා🥺 ඔයාට තෙරුවන් සරණයි
@@anushajeewani2016❤❤❤❤❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ ,
මරීන නංගීයි එයාගෙ යාලුවොයි එකට ඉන්න වීඩියොත් හරිම ශෝක්, එයාල කරන් දේවල් බලන් ඉන්න ආස හිතෙනව
මරීන නංගිවත් මතක් කලා කියන්න ❤❤❤❤
හරි කියන්නම් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
වීඩියෝ එක දානකම් බලන් හිටියේ වෙනදා වගේම අදත් ලස්සනයි අක්කෙ බුදු සරනයි 😍😍💖💖 මරීනා මැනික ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Hariiiima lassanai.... Roti tikai cup cake dakkama nam asa hithuna..... A sambal eka nam rasa athi.. Hadala balanna oni..... Matina hari ahinasaka lamayek ane. Dakkma priya manapai...... Yaluwa nam joliyata vihiluwata bara kenek neda... Eya hari joly lamayek.... Oyala okkomata teriuwan saranai akki... Jesu pihitai akki oyalata..... ❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ආසාවෙන් මග බලාගෙන හිටියෙ වීඩියෝඵක බලනන ලස්සනයි හැමදාම අපට අලුත් දෙයක් ගේනව අද ලුනුමිරිස හදල බලන්න ඕන සතුතියි❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මාත් ආེසයි වහින වෙලේට රොටි කන්න ඉඟුර තේ හරි කෝපි හරි බිබී. අනේ ඔයාගේ වගාවටනන් මම පුදුම ආසයි😍. අනේ ඔයා වම්බටු එකේක විදිහට හදනවා. මං ඒ හැම විදිහකටම මාර ආසයි. මරීනාට වගේම අනික් ළමයින්ටත් ඒ අත්දැකීම් විඳින්න දෙන එක ගොඩාක් වටිනවා. එයාලා ගොඩාක් ආසාවෙන් වෙන්න ඇති ඔයාලාගේ ගෙදර එන්නේ. අපිත් එක්ක මේ දේවල් මෙහෙම බෙදා ගන්නවාට ඔයාට ගොඩාක් ස්තූතියි🙏. ආදරෙයි.❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
පුදුමාකාර ලස්සනයි අක්කගේ vlog ,ලොකු පොඩි කියලා වෙනසක් නැතිව හැමෝටම බලන්න පුලුවන් කම්මැලි නැතිව ඉක්මනටම 200k ගමු අක්කා තෙරුවන් සරණයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
නැන්දාගේ විඩියෝ හරිම ලස්සනයි❤️ මන් ආසම නැන්දා කැම හදනවා බලන්න...ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේයි ❤පරිස්සමට ඉන්න බුදු සරණයි...!!
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Adath lassanai video eka.oyage wagawata nam mamath asai.lamaige sathuta.oyage kama ithin kohoma haduwath rasa athi.adarei.❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අදත් ලස්සනයි වීඩියෝ එක අද හදපු රොටී චොක්ලට් කෑම එක හරිම රස පාටයි නැන්දගේ කෑම කන්න ආසයි ❤❤❤ බුදු සරණයි ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මම අලුතින් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ,මුල ඉදන් දාපු ඔක්කොම වීඩියෝ බැලුවා ,හරිම ලස්සනයි , මාත් ඔයා වගේ පිලිවෙලට වැඩ කරගෙන යන කෙනෙක් ඔයාගෙ වයසෙම,මට ඉන්නෙ පුතාලා දෙන්නෙක්, ඒ දෙන්නත් ආසාවෙන් වීඩියෝ බලනවා,දිගටම කරගෙන යන්න ,හදවතින්ම සුබ පතනවා ඔයාලට ❤😊
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
ඔන්න අද උදෙන්ම නැන්දගෙ වීඩියො එක තමා බැලුවෙ. හරිම ලස්සනයි. ❤ ප්‍රිය මනාපයි😊❤
ආදරෙයි ♥️♥️♥️
Hiii aunty api hamadama oyage videos balanawa 🤩❤️
Ane aunty mekata reaply කරනවා නම් අපිට සතුටුයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ මටත් ආස හිතුනා❤
ඒ නංගිලා දෙන්නා හරිම වාසනවන්තයි...
වීඩියෝ එක ලස්සනයි නැන්දේ
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
බුදු සරණයි 🙏
♥️♥️♥️♥️🙏
@@anushajeewani2016 😊❤
ඔයා ගෙ හැම විඩියො එකක්ම හරිම ලස්සනයි, අපිවත් ධෛර්යමත් කරනවා ගෙදර හැම වැඩක්ම ලස්සනට, පිලිවෙලට කරන්න, ඒ වගේම එළවලු වගාවෙ වැඩ, හරිම ආදර්ශමත් අපි හැමෝටම ඔයා වගෙ කෙනෙක්, අද video එකත් ලස්සනයි, ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි, මරිනා, එයාගෙ යාලුවො දෙන්නව ආදරයෙන් මතක් කරා කියන්න, ඒ ලමයි දෙන්නත් මරිනා වගේම හරිම හොදයි. එහෙනම් ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි, පරිස්සමට ඉන්න.❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ලස්සනයි විඩ්යෝඵක අද තමයි මට වේලාව ව ලැබූනේ වගාවට නම් හරිම කැමතියි පලනෙලා ගන්න කොට මරිනා දුව ව යලූවෝ ඵක්ක හරි සතුටුයි ඔයා ගේ දුව ටවගේ මරිනා දුව ගේ යාලුවටත් සලකන ඵ් ක ඔයා ට හොඳ හිතක් තියෙන වා මම හරි අගෙකරනවා❤ කෙක් ඵක රස පාටයි සූදූ අම්මටත් නිරෝගී සුවය පතනවා සියලුදෙනා ටම තෙරුවන් සරණයි ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Oya video ekak danakan harima asawen balan hitiye
Sathutin Parissamin inna hamoma ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Adaraniya ❤anu❤.......oyage vedio harima lassanai adaraniyai.....oya hama daruwekutama ekama widiyata salakanne...oyage godak Honda gathiguna thiyenawa Anu....maisha giyada Anu...marina harima wasanawanthai eyage amma lankawe kenek una eka...Anu mata asai oayala lankawata apu dawasaka esdeken dakinna...❤❤❤❤adarei godak....
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
I really enjoy watching your videos. It really motivates me and I learn from them as well. You have done such a wonderful job, the way you are parenting your daughter as well as how you take care of your house and family. God bless you.
Thank you so much♥️♥️
Godak dawasakin akke oyawa dakke mata balanna bariuna vidiyo
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඵලදාව කඩන දරුවන් ගෙ සතුට ...
හරි ලස්සනයි ..❤️❤️❤️❤️
♥️♥️♥️♥️♥️
අනේ ශෝක් නැන්දේ.. මේ video හරිම ආසාවෙන් මං බලන්නේ..❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Beautiful video...
Really you are an inspiration for me...
Your Terrace garden and rose plants are my favourite...keep going ❤
Thank you so much ♥️
අදත් ලස්සන vedio එකක් ඇන්ටි ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඔයාගේ වගාව හරිම ලස්සනයි .
ඒක දැක්කාම හිත පිරෙනවා ඇන්ටී❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
කොත්තු හදන හැටි වීඩියෝ එකක් ගේන්න නංගී .😊❤අපි ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා.ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඔයා ගෙන් .විශේෂයෙන්ම කෑම ගැන .බොහොම ස්තූතියි ඒ ගැන❤
♥️♥️♥️♥️♥️♥️
ආසයි වගාව දැක්කම. බුදුසරණයි ආදරෙයි ගොඩක්.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
The garden is so beautiful 💗 Mareena & her friends are so cute & lovely... Love ur videos, aunty 🥺♥️
Aunty, What city do u live in Japan? It looks so calming 🦋
♥️♥️♥️♥️♥️
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. ඔයාගේ වගාවනම් හරිම ලස්සනයි අනු මම හරිම අසාවෙන් බලන්නේ.. ඔයා ගොඩක් කරුණාවන්තයි අනිත් දරුවන්නටත් ඔයා හරිම ආදරෙයි.. ඒ නිසා තමයි ඔයා සතුටින් ජීවත් වෙන්නේ ආදරෙයි ඔයාට ❤️❤️❤️පරිස්සමින් සතුටින් ඉන්න
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
යූටියුබ් එකට ආව ගමන් බලන්නේ ඔයාගේ වීඩියෝස්...විඩියෝ එක පටන් ගත්ත වෙලාවේ ඉදන් ස්කිප් නොකර ඉවර වෙනකන් හරි ආසාවෙන් බලන්නේ... මම ආසම ඔයාගේ එලවලු වගාවයි,හරි පිලිවෙලට රස පාටට හැදෙන ඔයාගේ කෑමයි,ඔයා ඕනේ වැඩක් හරි පිලිවෙලට කරන විදියයි බලන් ඉන්න හරී ආසයි ...ඒ වගේම මරීනා බෝනික්කිගේ වැඩයි..ඒ වගේම ඔයා හැම දාම කෑම හදලා සුදු අම්මට පලවෙනි කෑම පිගාන දීලා දෙවනියට ඔයාගේ කෑම කන්න මරීනා දුව නොයිවසිල්ලක් නැතුව ඔයාගේ ලගට වෙලා කෑම එක බෙදනකන් බලන් ඉන්න විදිය මං හරි ආසාවෙන් බලන් ඉන්නේ..ඔයාවගේ බිරිදක් ලබන්න ඔයා වගේ අම්මෙක් ලබන්න හස්බන් වගේම මරීනා දෝනිත් ගොඩාක් පිං කරලා ඇති...හරි ආඩම්බරයි අක්කේ ඔයා අපේ රටේ ඉදන් ජපානෙට ගිහිල්ලා ඔයා ජීවිතේ හරි ලස්සනට පිලිවෙලට ඔය ජීවත් වෙන විදියට....❤❤❤❤❤❤
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරණීය Comment එක ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ ♥️♥️ ආදරෙයි ♥️♥️
Mm danui video ek baluwe
Akkage kama ek dkala a wdht knn hithun. Tak gala hadala dunna gdr kttytm.
Love u akke
Oya harima lucky
Hamadama waradinne ntw blnw video tk
❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏
Ane attatm akkata maram hoda gati guna teyenne ....godak aya kamati nani podi lamai ohom elawalu kadanawata tamange tanakin.....eth akka balannko..akkata eka satutak❤❤❤❤❤❤❤❤
අනෙ ඉතින් ඒ දරුවෝ ආසාවෙන් ඉල්ලද්දි කොහොමද බෑ කියන්නේ ♥️♥️ ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ...oyage hoda hitha nisa tama oyata hariyanne akkee.....apahu videos walata eyalawath add karagann akkeeeeeeee
ඔයා එනකල්.මග බලන් හිටියේ.මම නම් පිස්සු හැදිලා ඉන්නේ ඔයගේ වීඩියෝ වලට.ගොඩක් ❤❤❤ලස්සනයි.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Hamadema elavelu pannewa nam asi .asaven baluwa .marina manika godak aderai ❤️❤️❤️❤️❤ akka bonchi valata maka roni dala kirata uyanna ko rasai.bs
එහෙමද මම හදලම නෑ ♥️♥️ ස්තූතියි හොඳේ ♥️
Mama asama oyage katahadata,e vagema marinatath kamthi,eya harima huruthal ane.good luck,❤️❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️♥️
අක්කිගේ හැම video එකක්ම හරි ආසාවෙන් බලනවා..😊 ඔයාට සුභ පතනවා ඉදිරියටත් මේ වගේ ලස්සන video කරගෙන යන්න ලැබෙන්න කියලා.. ❤ මරීනා මැණික ගොඩක් ආදරෙන් මතක් කරනවා.. එයා හරිම ප්‍රියමනාප දරුවෙක් ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
අදනම් වීඩියෝ එක දානකම් බලන් හිටියෙ ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අද වීඩියෝ එකත් ශෝක් නැන්දියෝ අනේ පුලුවන්නම් ජපානෙ පන්සලක වීඩියෝ එකක් අරන් එන්නකො පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් 😊❤
හරි අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
Adath harima lassanayi video eka labana paara ekatanam special monawa hari hadanna ❤❤❤🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
❤❤❤❤ ලස්සනයි විඩීයෝ එක ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අක්කී කොහොම ද ඔන්න අද තමයි හොදටම සුවයක් ලබලා මට මගහැරැනු අක්කීගෙ videos බලන්නෙ.ගොඩක්ම සතුටු දැනුනා වගාව දැකලානම් අක්කෙ.කෑම කන්න බැරීව ඉද්දී අක්කීගෙ ලුණු සම්බල හදලා මම පාන් එක්ක කෑවා එක වෙනස්ම රසක් ආවා.ගොඩක්ම පින් අක්කීට.බුදු සරනයී.
එහෙමද ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මට වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු වුනා .ඒත් ආසාවෙන් බැලුවා ❤.වගාව දැක්කම ආසයි ඇත්තමයි .ආදරෙයි මරීනා .❤❤ආදරෙයි අක්කා ,පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
බදාදා කියන්නේ ආසම දවසක් ❤❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Video එක හරිම ලස්සනයි..ආසාවෙන් බැලුවා..මරීනා දූ ට ගොඩක් ආදරෙයි❤😊
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අනේ ඇත්තටම නැන්දෙ හැමදාම මොන වැඩේ තිබ්බත් වීඩියෝ අනිවරෙන්ම බලන්වා කොච්චර වැඩ තිබ්බත් මරීනවයි ඔයාවයි දැක්කෙ නැත්තම් කෑවෙ නෑ වගේ 🥰🤭 අනේ ඇත්තමයි ඔයාල දෙන්නට ගොඩාරියක් ආදරෙයි ❤🥰 මේ වගෙ ලස්සන වීඩියෝ ගේනවට ගොඩක් ස්තූති නැන්දෙ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️
අද first comment එක මගෙන් 😊❤
ආදරෙයි ♥️♥️
නැන්දේ ඔයාගෙ videos හැම එකක් ම බලනවා මම. ඕගොල්ලන් හැමොටම යේසු පිහිටයි. මමත් කැමතියි ජපානය ට. මන් ජපන් ඉගෙන ගන්නවා.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Anee අදත් වීඩියෝ eka බැලුව ,ඵලදාව dakiddi hari ma සතුටු i ආසාවෙන් බැලුවේ ,kamajathi ලස්සන i.marina ge යාලුවො එක්ක iddii සතුටු i, apita th eyala දකින්නට labunanee❤❤❤,oya ge කරුණාවන්ත kama නිසාම eyala enawa athi ned🎉🎉 වීඩියෝ බලන්න අසයි n hitiye , හිම වැටෙන කාලෙට ආයෙත් වීඩියෝ ekak puluwanda ගේන්න , akki අයියා ge පවුලේ නෑදෑයන් awama වීඩියෝ ekak ගන්න api අසයි eaya බලන්න e පවුලේ නෑදෑයන් , oya tame chanal eka කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේ wa, හැමෝටම ආදරෙයි ❤❤❤❤ budusaranai පරිස්සමෙන් ඉන්න
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️ හිම කාලේට අරගෙන එන්නම්කො ♥️
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අක්කීගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺 අක්කීගෙ රොටි දකින කොට මගෙ රතං අම්මා මතක් වෙිනවා මෙහෙම කෑමක් කන්ඩ කවදා මවුබිමට යන්නද 😢😢😢😢😢
අනෙ මම දන්නවානෙ නංගි ඔයා ගොඩාක් බිසි කියලා .. එහෙම වෙලාත් විඩියෝ බලනවා ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Akki... Harima lassanai oyage videos..❤❤
Akki ithuru una elavalu kali palavalata dammama... E pas vala saththu bo wen nadda...?? Podi podi koduruvo vage saththu....
වේලෙන නිසා එහෙම වුනෙ නෑ ♥️♥️♥️ වේලි වේලි පස් වලට යට වෙනවා ♥️
mage ge athule pala valata eyala ava... Mama eliye vaga karanna inne... Ekai ahuve... Akka kiwwa nisa Dan baya na...
Thank you akka... ❤ suba pathanava marina patiyatai akkitai hamadetama... Good luck ❤
@@hashandkush ගේ ඇතුලේ හරීමට හුලඟක් වදින්නේ නෑ අව්වක් වැටෙන්නෙ නැති නිසා එහෙම වෙන වෙලාවල් තියනවා
අදත් ආවා ඔන්න අක්කගෙ වීඩියෝ එක බලන්න ...ලස්සනයි ඉතින් හැමදාමත් වගේ.❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඔයාගෙ වගාව දැක්කාම හරිම ආසයි ජෙසුපිහිටයි දුව....💕
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අද vidio එකත් හරිම ලස්සනයි අක්කා. අර මලිෂට කෑම හදපු video එකත් ඉක්මනට ඕනේ
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Mis uyana vidiyata math uyanawa godak rahayi👍🏼marina baby godak aadareiy yaluwoth mathak karanna aadaren❤️❤️❤️❤️🙏🙏🙏
♥️♥️♥️♥️♥️🙏🙏
අනේ අපේ පොඩි සුදු නොනා වැඩ කරනවා එලවළු වගාව හරිම වටිනවා මාත් මගෙ පුතාලා දෙන්නා ආසාවෙන් බලනවා ඔයා හරිම ආදරනිය ශක්තිමත් කාන්තාවකි 😊😊❤😊❤ හදන food හරිම රස athi එවගෙම දෝනිටත් කියා දෙනවා . හැමදාම වගේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න ආන්ටි ❤️🍿🍰🎂☕♥
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
Oyage Videos harima lassanai ❤❤❤marina babitath harima adarei api eyata kiyanna❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️
මන් ඉන්න රටින් මගෙ ජීවිතෙ ආසාවක් තිබ්බ ලස්සන රටකට ආව...මන් ඔයාගෙ වීඩියෝ දෙකක් මිස් උනා අද තමා බලන්න ගත්තේ ..හරි ආසාවෙන් ආසම ඔයාගෙ වීඩියෝ මගෙ හීනයක් වෙලා ඒක සැබෑ උන රටෙ ඉදන් බලන්නෙ හරි ආසාවෙන් ... පිලිවෙලට ජීවත් වෙන රස කෑම හදන ඔයාගෙ වීඩියෝ හිත නිවනව...ලස්සනයි නන්ගී ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
ඒකනෙ කාලෙකින් දැක්කෙ සතුටුයි ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤️❤️
නැන්දේ ඔයාගේ වැඩ නම් මාරම පිලිවෙලයි.මරීනා මැණිකත් හරිම ෂෝයි අනේ...💖💖😊
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
කඩ චෝරු කල් පනින කන් තියෙනවා කියන්නේ 😂😂😂😂😂😂 අදහන්න වටින දෙයක් ඒකට අපෙ ගෙවල් වල 😂😂😂😂😂
♥️♥️♥️😀😀😀😀
ආසම Menu එකක් Anu.... Thank you for this experience❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Oyage vedio eka balanna puluwan une ada.heta man hadanawa oya haduwa wage lunumirisa rotii hadala 😊 .karya bahula oyage jewite oya harima piliwelata wada bedagannawa.man godak de oyagen igena gannawa nangiyo. Sthuti godak oyata ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Harima Lassanai Mareena 😊
Mareenata wayasa kiyada aunty
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 11 වයස ♥️
මං හරිම අාසයි අක්කි ඔයාගෙ videos බලන්න. එ් වගේම මගෙ දුවත් හරිම අාසයි. එයාට තවම අවුරුදු 2ක් වත් නෑ. හැබැයි හරිම අාසාවෙන් Videos බලනවා. කොයි වෙලෙත් මරීනා අක්කි කොයි අම්මා කියලමයි අහන්නේ. අපි ඔයාලට ගොඩක් ආදරෙයි අක්කි. බුදුසරණයි. ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Nandage tea pochchiya harima lassanai ❤❤
♥️♥️♥️♥️
ආදරේයි හැමෝටම අක්කියෝ❤❤❤❤❤❤😍😍😍😍😍😍
ආදරෙයි ♥️♥️♥️
අද නම් ගොඩාක් ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤❤මරීනාගේ යාළුවෝ හරිම ෂෝක් ❤❤❤අක්කා එයාලට එයාලගෙම කෙනෙක් වගේ දැනෙනවා ඇති.❤❤❤අනේ අක්කගේ වගාව බලන්න වෙන්නෙ තව ටික කාලයයි නේද 😢😢😢සීත කාලෙ නිසා.ඊළඟ වතාවේ ඔයිටත් වඩා ලොකු වගාව ක් ඕන❤❤❤ආදරෙයි❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
තව ටික කාලයයි ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ඔයා video එකක් දානකම් බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන්. Video එක බලනකොට හිතට දැනෙන්නේ පුදුම සහනයක්❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
නැන්දෙ හැමදාම විඩියෝ බලනවා ❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏
මම හරිම කැමතියි ඔයාගේ video බලන්න.ගොඩක්ම කැමති එළවළු වගා කරන එකයි.රසම රස කෑම බීම වර්ග හදන විදියට.ආදරෙයි හතර දෙනාටම bs
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
oyage vidio harima adaraneeyai.oyata labila tiyenne lassana jeewitayak.jesu pihitai❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අදත් හරි ලස්සන videyo එකක් බැලුවා .....අක්කගෙ වගාවත් හොදයි අපි කැමති ඒක බලන්න❤❤❤මරීනා මැණික ගොඩාක් ආදරෙයි😍😍😍😍😍😍 ඔයාට ...
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ගොඩක් ලස්සනයි විඩියෝ එක.බලන්න ආස හිතෙනවා.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@@anushajeewani2016 ❤️
අදත් හරිම ලස්සනයි ඔයාගේ වගාව දැක්කම හරිම සතුටුයි ❤️❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Akkage video balala labana manasika nidahasata oyata thanks akke mama oyalage hama vedeo ekakma balanawa god bless you ❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ආන්ටි කෑම හදනවා බලන්න මන් හරිම කැමතී..මටත් කන්න ආස හිතෙනවා ..එලවලු වගාවත් මන් නම් බැලුවෙ ගොඩක් ආසාවෙන් ...අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
සති තුනක වීඩියෝ ඔක්කොම එකපාරට බැලුවා.ගොඩක් වැඩ තිබුන දවස් කීපයක් අක්කෙ. මහන්සිය ඔයාව දැකලා.අක්කෙ ඔයාගෙ චොක්ලට් කේක් එක මම අපේ anniversary එකට හදන්නයි ඉන්නෙ... ෆොටෝ එකක් instagram වලින් එවන්නම් බලන්න අක්කට..හිත නිවෙනව අක්කගෙ ජීවන කතන්දර බලද්දි..❤❤❤❤❤
අනිවාර්යයෙන් හදලා මට එවන්න පින්තූරයක් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
Adath asawen baluwa....wagawa dakiddi godak asai donith asawen awata udaw karanawa neda akkiyo budusaranai sathutin inna hamadamath ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක .❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඔයාගේ vlog දානකන් ඉන්නෙ බලන්න අක්කී.ලස්සනයි හැමදේම❤❤ ආදරෙයී අක්කියෝ ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
Today vlog is beautiful
Love you nanda ❤️🌸
Thank you 😊
@@anushajeewani2016 හැමදාම Thank you කියන්නේ නැතුව ආදරෙයි කියලා කියන්නකෝ නැන්දා ..මං පුංචි girl කෙනෙක් මරීනා වගේ 💗💗
Cupcakes ටික ලස්සනයි ,රස පාටය් ❤.....ඔයලාත් පරිස්සමෙන් සතුටින් ඉන්න....
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ආදරෙයි අක්කේ. හැමදාම සතුට විතරක් ම ලැබේවා 🥰❤️💐🙏✝️
ආදරෙයි ♥️♥️♥️
Lassanayi anu oyage wagawa nm maru budusaranayi oyala okotama marinage yuwth adren matahak kallq kiyanna❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 හරි ♥️
❤❤❤adath video eka godak lassanai akke ❤🎉🎉oyage elawalu thawana dakinakota mage hithata bawanawak wage danenne akke😊😊😊 e tharamata asawen man balanne❤❤ babalage sathuta balannakoo ❤❤😊😊 apita me pon eken dakala sathutu hithuna nan eyalata e dewal dakala kochchara sathutu athida neda❤❤❤ e sathuta gana hitha ganna puluwan akke🎉🎉 eyalata e athdakima harima watinawa neda akke❤❤ adarei godariyak oyalata ❤😊😊 budu saranai oyalata ❤😊parissamata hina wela inna hamadama ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අනෙ ශෝයි අනේ මරීනයි මරීනගෙ යාලුවොයි.❤මම නම් නැන්දගෙ වීඩියෝ එකක් දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ😊🎉ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක ❤❤🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මම. හැම. තිස්සේම. බලන්නේ. ඔයාලගේ. වීඩියෝ. එකක්. දනකන්. මම. අසයි. කැම. හදනවා. බලන්නහැමදේටම. අසයි. මම. චතූරිකා බුදුසරනයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අද මේ වීඩියෝ එක බැලුවේ අක්කේ .කොහොම හරි මම ඉඩක් වෙන් කරගෙන බලනවා.අක්කගෙ වගාව දැක්කම ගොඩක් සතුටුයි.සීත කාලෙ එනවට දුකයි නේද අක්කේ ?කමක් නෑ ඊලග සැරේ අක්කා තවත් ගොඩක් එලවලු වවන්නකෝ.මරීනා මැණික මපින් හදන ලස්සන .රසටම ඇති.අක්කා වගේ ම එයත් පිරිසුදුව පිලිවෙලට හැම වැඩක් ම කරනවා.එයාව ආදරෙන් මතක් කලා කියන්න .අක්කටත් ගොඩක් ආදරෙයි .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ❤❤
ඒකනෙ ටික ටික දැන් සීතලයි ♥️♥️ ස්තූතියි නංගි වෙලාවක් හදාගෙන එකට ♥️♥️ ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ආදරෙයි අක්කේ ❤❤❤