Karl Marx තේරුම් කරන්න හදන තිත්ත ඇත්ත (දේශපාලන චක්‍රය) | Capitalism | Socialism | Communism Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 45

  • @thashendinal4396
    @thashendinal4396 3 วันที่ผ่านมา +6

    සමාජගත වීමට අවශ්‍ය කතාවක්!💗

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 วันที่ผ่านมา +1

    දේශපාලනික දැනුම කෙසේ වෙතත්,පොඩි හරි මොලයක් තියේනම් තේරෙනව පාලිතයන් සහ පාලකයන් අතර වෙනසක් සහ ඇති අය සහ නැති අය අතර පරතරයක් තියෙන බව.කවදාවත්ම හැමෝම සමාන වෙන්නෙ නෑ.මුලු ලෝකෙම එක මනුස්සයෙක් පාලනය කලත් ඒ වෙනස නැති වෙන්නෙ නෑ.😢හැබැයි සමහරු ඉන්නව ඒ සීමාවල් බිදගෙන තමන්ගෙ ආධිපත්‍යය පතුරගත්තු අය.❤

  • @iamthasanthan
    @iamthasanthan 3 วันที่ผ่านมา +4

    🙌🙌🔥🔥
    Mark the date - legend rises today!

    • @AnduruKutiya
      @AnduruKutiya  3 วันที่ผ่านมา

      Thanks my man ❤

  • @chamilapriyadarshani3061
    @chamilapriyadarshani3061 วันที่ผ่านมา

    Wadagath vedio ekak 👍 hoda pahadili kirrimak. Niyamai aiye 💪

  • @thusithahashan803
    @thusithahashan803 2 วันที่ผ่านมา +1

    කොහෙවත් රටක තියෙන අභිරහස් ගැන කිය කිය ඉන්නෙ නැතුව මේ වගේ ඉතාමත් වැදගත් ඒව ගේනවනම් අපේ කාලය අපතේ යෑමක් වෙන්නෙ නෑ. මේව ඉගෙනගන්න ඕන දේවල්. ඇත්තටම අගය කල යුතුයි මේකනම්.

  • @greatking6658
    @greatking6658 10 ชั่วโมงที่ผ่านมา

    Comrade ❤

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 วันที่ผ่านมา

    විජය දේශපාලන ආගමනය ගැන එකක් ඕන

  • @srstofficial7520
    @srstofficial7520 3 วันที่ผ่านมา +1

    වැදගත් ❤

  • @pradeepsandaruwan5564
    @pradeepsandaruwan5564 วันที่ผ่านมา

    නූතන ධනවාදය ගැන වීඩීයෝ එකක් ඕන

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql 3 วันที่ผ่านมา +5

    වාමාංශික වීම ගැන මා බෙහෙවින් සතුටු වෙමි.😊❤

    • @warunalakshitha7738
      @warunalakshitha7738 3 วันที่ผ่านมา +1

      තොපිව අතුගලා දාන්න ඔනේ

    • @Viratkohlii.
      @Viratkohlii. วันที่ผ่านมา

      ​@@warunalakshitha7738 පල පොන්න හුකන්නා😂

    • @Visibletoanyone82
      @Visibletoanyone82 วันที่ผ่านมา +1

      ​@@warunalakshitha7738 ඇයී ඒකාධිපති වෙන්න ද?

    • @warunalakshitha7738
      @warunalakshitha7738 วันที่ผ่านมา

      @@Visibletoanyone82 එකාදි පති වෙන්නේ කොමිනුයුස් වාමාංශික නේ යකෝ වෙනුසියුලාව,රැසියාව චිනේ බලපන්කෝ ,ඇමරිකාව එහෙම බලපන් ලිබරල් රටවල් මෝඩ පකයා

    • @greatking6658
      @greatking6658 10 ชั่วโมงที่ผ่านมา

      ​@@warunalakshitha7738කරලා බලන්න පුලුවන් වෙයිද කියලා 😂

  • @MadushikaMadushika-nr5cw
    @MadushikaMadushika-nr5cw 3 วันที่ผ่านมา

    Hi malli kohmada oyage vada shathan digatama balanawa ❤

  • @NexTro-n9d
    @NexTro-n9d 2 วันที่ผ่านมา

    අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද🖤

  • @sadun4029
    @sadun4029 3 วันที่ผ่านมา +1

    👍❤

  • @vishwarajitha5418
    @vishwarajitha5418 3 วันที่ผ่านมา

    💪👏

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 วันที่ผ่านมา

  • @sachinfernando2626
    @sachinfernando2626 3 วันที่ผ่านมา

    Well explained 🤍

  • @ARJ72090
    @ARJ72090 3 วันที่ผ่านมา

    ❤❤

  • @BigmaduGemCity
    @BigmaduGemCity 2 วันที่ผ่านมา

    මට හිතෙන්නෙම විජේ වාමාංශිකයි

  • @DinelThinudiya
    @DinelThinudiya 2 วันที่ผ่านมา

    වෙනස් එකක් නේ

  • @sanjanagimhan3798
    @sanjanagimhan3798 2 วันที่ผ่านมา

    Breaking bad eke jesse wageth penwa tikak

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm วันที่ผ่านมา

    Meyala buddimathun nemi philosophersla… bahutharaye matharaya samawitama niwaradi nowana athara darshanikayain samadenama buddimathun nowe

  • @tharuknimsara7639
    @tharuknimsara7639 3 วันที่ผ่านมา

    එත්කොට nordic countries wala usse wena ekath,eka moktd adala wenne dnn kenek kynn

    • @beyondbdd4278
      @beyondbdd4278 3 วันที่ผ่านมา

      ඒක සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
      අපේ රටෙත් නමට තියෙන්නෙ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා උනාට හරියටම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක උනොත් ලෝකෙ මේ වෙනකොට තියෙන හොදම සිස්ටම් තියෙන රටවල් ගොඩේ

    • @warunalakshitha7738
      @warunalakshitha7738 2 วันที่ผ่านมา

      ලිබරල් තමයි එත් සුබසාදන කටයුතු කරනවා

    • @Visibletoanyone82
      @Visibletoanyone82 วันที่ผ่านมา

      @@tharuknimsara7639 ලිබරල් නෙවෙයි දියුණු ධනවාදී රටක් (සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ) වගේ ඔක ගැන මලින්ද අලහකෝන් video එකක් කරලා තිබ්බා බලන්න

  • @snapsaga-cu
    @snapsaga-cu 3 วันที่ผ่านมา

    excellent work brother 🔥🔥🔥🔥🔥🔥🔥

  • @supinkumarapeli1649
    @supinkumarapeli1649 2 วันที่ผ่านมา

    Uba chande ellapn bn.uba kiyana welwataaran theeren ne.akoo kiyana deyak kelin kiypn😅

    • @creationd6097
      @creationd6097 20 ชั่วโมงที่ผ่านมา +1

      හෙලකුරු දාගනින් පගයො😂 තෝ කියන එක අපිට තේරෙන්නෙත් නෑ 😂

  • @awishkasamarajeewa8671
    @awishkasamarajeewa8671 3 วันที่ผ่านมา

    ❤❤❤