ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් හැදුවා.ඇත්තටම හරිම රසයි.😍🤩😋😋😋😋
Thank you so much 😊
හරිම වටිනවා ස්තුත්යි
Welcome 💖💖
ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් රසවත් ඇති නේ ගොඩක් ස්තුතියි ඔයාට
Thank you so much 💖💖
රස පාටයි
Thanks 😊
ගොඩක් ස්තුතියි ම්ස්.මම වෙජිටේරින් .මම ආසයි මේවා කන්න. බ්ත් තර නිසා ප්රරස්නේ තිබුනේ. බ්ත් තර නොමැති හදන්න ම්ස් කියලා දුන්නාට ❤ ගොඩක් පි0 ......!
මගේ අම්මත් වෙජිටේරියන් . ඒක නිසා මමත් ගොඩක් වෙජිටේරියන් කෑම හදනවා. Ape Sihina චැනල් එකේ වෙජිටේරියන් කෑම ගොඩක් තියෙනවා..බලන්න . ඔයාට ගොඩක් වැදගත් වෙයි.
Apith heduwa harima rasaiiii lassanat awa....
මටත් ගොඩක් සතුටුයි💖💖💖
දැනුවත්.කරාට.ස්තුතියි
❤️❤️
රස පාටයි ❤😊🙏🙏🫔🫔
Thank you 💖💖
Godak rasai. Thank you
නියමයි
Thanks
මමත් හැදුවා.. හරිම රසට ආවා.. පැණි පොල් එක සුපිරියටම ආවා.. කවදාවත් ඒ වගේ රසට පැණි පොල් එක මම හදලා නෑ..ඔයාට ගොඩක් ස්තුතියි..
Welcome 🤗
මමත් හැදුවා .හරිම රසයි
Thanks..මටත් සතුටුයි!❤️
හරිම රසයි😊
qq🥰🥰🥰🥰@@Apesihina
රස පටඊ 😋😋ස්තුතියි 🙏🏾
❤️❤️❤️thanks
@@Apesihina7h7699apaamma😮😮
ගොඩක් වටින vidio එකක් . Thanx
Wow නියමයි ස්තූතියි ❤️
Welcome ❤️❤️❤️
ඔයා ඉතාමත් පැහැදිලිව, වැල්වටාරම් නැතුව ලස්සනටකියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.💐💐💐💐💐💐
Welcome 🤗❤️
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Niyamai isthuthi
ගොඩක් රසවත් පාටයි
Rasai asai dekam oyata thank you😀❤❤💐💐👍
Welcome dear❤️❤️💖
Thanks so much. Very clearly explained. May god bles u. Supetb
ඔබට බොහොමත්ම ස්තූතියි . අඩුපාඩු හදාගන්න පුලුවන් වුනා .
අපිත් හැදුවා. මාරම රසායි.
Harima shook anea
Thank you ❤️❤️❤️
ශා ගොඩක් රසවත් ආසම කැමක්..නියමයි
හවසට හදනවා
හදලා රස කියන්නගෝ❤️❤️
ගොඩාක් වටින වීඩියෝවක්..thank 👆👍🤗
Thanx for this amezing video
Most welcome 😊
රස පාටයි❤
Thank you !
ස්තුතියි ❤
❤️❤️❤️
ඔයා හරියටම කියාදෙනවා ඉතුති ඔයාට
Thank you ❤️❤️
මමඅදහැදුවා රසයි
Harima rasata awaaa
👌
❤️
😋😋😋
💖💖
Mama me pan cake eka heduwa...thanks. ..harima rasata awa..penipol eka supiriyata awa....
මම දැක්කේ අදයි..........ආසා හිතුනා .......හදනවා.....................පැහැදිලිව කියා දෙනවා............
ස්තූතියි ! ❤️❤️
Budusaranai
Sthuthi .❤️
😊😊😊
💖💖💖
Thanks...superb
Welcome 😊
Tnx♥️
Welcome ❤️❤️❤️❤️
Thank you❤ godak watinawa
Niyamai
Looks 😋 tasty
Thank you 😋
ස්තුතියි ඔබතුමියටබටර් වෙනුවට පොල් තෙල් දාන්න පුළුවන් ද ?
පුලුවන්.. කිසිම ගැටලුවක් නෑ..❤️
Easy recipe
Try it
Yammy yammy 😋😋
ඒක නම් ගොඩක් රසටම හැදුවා...
👍👍👍 සුපිරි
Thee bona velaavata superima thamai.
Looks delicious recepis 😋 beautiful video 👌😋😍
Thank you so much
Yummy recipe
Astra ekathu kranna berida
Puluwan..👍
රස පාටයි🥺🥰🤍බුදු සරණයි🥺🥰🤍🙏
ගොඩක් ස්තූතියි! ❤️❤️
ගොඩක් රසයි 😋😋👍
බොහෝ ම ස්තූතියි..
Welcome dear
Nice ...❤️
I love to eat pan cakes
Hadanna ona thanks
Kodak hodai ❤
Math ada hdnwa❤ oya me kiyn widiyt akkii hadla rasa kiinnmko
😊
නියමයි.....👍👌✌
Godak.Estuthi.👍👍👍👍❤🇱🇧
Appa hadana heti awannako akke man maduhana❤
ආප්ප හදන්න තෙත පිටි කඩේ ගන්න තියෙනවා. නැත්නම් සුදු කැකුලු හාල් කෝප්ප 2-3 ක් වතුරෙ දාලා පෙගෙන්න තියලා පැය 2 ක් විතර ගියාට පස්සෙ වතුර බේරෙන්න තියන්න. හාල් ටික කපු රෙදිකෑල්ලකට දාලා තෙත නැතිකරගන්න. දැන් හාල් ටික ගයින්ඩ් කරගන්න.කඩේ තෙත පිටි ගන්නවනම් ඒක ටිකක් ලොකු බාජනයකට දමා ගන්න.දැන් පොල්වතුර ටිකක් , පාන් පෙත්තක් හෝ හුලං බිස්කට්, මාරි බිස්කට් 5-6ක් එකතු කරගන්න.සීනි තේ හැදි 2 කුත් එකතු කරගන්න. (කැමති නම් ආප්ප සෝඩා තේහැන්දක් එකතු කරගන්න.මම නම් කවදාවත් දාන්නෙ නෑ. සමහරැ පිපෙන්න දානවා) දැන් ඔක්කොම හොදට කලවම් කරලා තලපයක් වගේ වෙන්න. දැන් බාජනය හොදට වහලා තියන්න .උදේට මේ වගේ හැදුවම රෑට ආප්ප හදන්න පුලුවන්.රැට මෙහෙම හැදුවම උදේට ආප්ප හදන්න පුලුවන්.රැ තිබ්බනම් උදේට බාජනය ඇරලා ලුනු, පොල්කිරි පදමට එකතු කරගන්න.දැන් ආප්ප තාච්චියක ආප්ප හදාගන්න..❤️❤️💖
Lassani
Thanks ❤️❤️
Mmmm.yammyy😋
🌹🌹🌹👍
Kiyawanawa wadi නැද්ද
💖💖දැන්නම් හිතලම කියවිල්ල අඩුකරගෙන ඉන්නෙ😃
Looks delicious..Thank you very much. 👍🏻May God Bless you Abundantly..!
පැනිපොල් එක හදද්දි මැදදි පැනි එකට දාන්නෙ උනු වතුරද නැත්තම් නිකන් වතුරද..?
නිකම්ම ඇල් වතුර දාන්නත් පුලුවන්. පරිස්සමෙන් වතුර දාගන්න.විසික් වෙන්න පුලුවන්. උනු වතුර දා ගන්නත් පුලුවන්.එතකොට වතුර විසික් වෙනවා අඩුයි. මම නම් නිකන්ම ඇල්වතුර දා ගත්තේ…❤️
Asama kemak
Looks delicious recipe
🎉can
❤❤❤❤❤❤
❤ wenas vidiyata namuwe. Ehema hodai. 🎉Mama hetama hadanawa. Wish you all the best akke.😊
Thank you 😊❤️
Yummy! Yummy! Love it.
❤❤❤❤
Nice 😋 👍
Very important video
Thanks for watching
Thank you so much for your yummy recipe 👌🍲
My pleasure 😊
❤
😮❤❤
Water how much for 400 grams of flour did you use
The exact amount of water cannot be said. Add water little by little to make the batter💖💖
Ala rasping apihaduva😂❤😮😊
Thank you 😊
Delicious 😋😋😋😋😋
Thank you for recepi🙏
Thanks for liking
Harima rasa paatai
👌👌❤️❤️
thanks
Kiyawannethuwa kohomada danne ne kiyala denne kuhaka wenna epa manussayinta
පාන් පිටි කෑවම ගෑස්ටික් නේද.ලමයින්ගෙ ල්න්ච් බොක්ස් එකට දාලා ඕව දෙන්න පුලුවන්ද
ලමයින්ට කඩවල්වලින් කෑම දෙන්නෙ නැතුව ගෙදර හදපු මේ වගේ කෑමක් දෙන එක වටිනවා නේද?
Thankeyo❤❤❤❤
Welcomeeeeeee❤️❤️❤️❤️🩷
අපෝ ඔවු කියවිල්ල ඉවරයක් නෑ ජිවිතේටම පෑන් කේක් කාලත් නෑ හදලත් නෑ වගේ ඕනිම පොඩි ළමයෙක් දන්නව මෙික
ඉතින් නොබලා නොඅසා ඉන්නකෝ. කව්ද ඔයාට බල කලේ බලන්න අහන්න කියලා 😮
Mamath hadanna ona
😮good m😮orning's
😊good morning! Thanks for visit my channel ❤️❤️
❤🎉😢
😋💯👌👌👌👌👌
අක්කා මම කුවෙිටි ... එවලේ ගාපු පොල් වෙනුවට කලින් ගාලා කඩවල තියෙන පොල් ගන්න බැරිද
පුලුවන් නංගි. ඒකට කමක් නෑ. අධි ශීතකරනයේ දාපු පොල් වුනත් එලියෙන් තියලා සීතල ගියාම හෝ මයික්රවේව් එකකට දාලා සීතල යවලා ගන්න පුලුවන්.
@@Apesihina අක්කා මම හැදුවා ..එත් මගෙ පැණිපොල් එක හොද මෙලෙකට ආවා...වෙලුනාට පස්සෙ ගල්වෙලා වගෙ 😥😥😥😥එක පැන්කේක් එකයි හැදුවෙි දුකයි
@@AnuAnu-df9sd ඔයා සීනිටික උනු කරගෙන වැඩි. ඒකයි එහෙම වුනේ. කැරමල් එකට සීනි දැම්මට පස්සෙ ඒ සීනි ටික දියවුනාම පොල් දා ගන්න. සීනි දියවෙලා නූල් එන පදම වෙනකම් ඉන්න ඕන නෑ. ඒකයි හේතුව..ඔයාගෙ පැනිපොල් එකට එහෙම වුනත් ආයෙත් වතුර ටිකක් දාලා ලිපේ තියන්න. ගල් වුන සීනි ආයෙත් දියවෙනවා..මගේ චැනල් එකේ පැනිපොල් හදන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න..
Kanna asama kamak...
Me den awanna appa hadana heti lamayata iskoleta geniyanna man hiru😊
Hadana vidiya ewwa❤️💖
මමත් හැදුවා.ඇත්තටම හරිම රසයි.😍🤩😋😋😋😋
Thank you so much 😊
හරිම වටිනවා ස්තුත්යි
Welcome 💖💖
ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් රසවත් ඇති නේ ගොඩක් ස්තුතියි ඔයාට
Thank you so much 💖💖
රස පාටයි
Thanks 😊
ගොඩක් ස්තුතියි ම්ස්.මම වෙජිටේරින් .මම ආසයි මේවා කන්න. බ්ත් තර නිසා ප්රරස්නේ තිබුනේ. බ්ත් තර නොමැති හදන්න ම්ස් කියලා දුන්නාට ❤ ගොඩක් පි0 ......!
මගේ අම්මත් වෙජිටේරියන් . ඒක නිසා මමත් ගොඩක් වෙජිටේරියන් කෑම හදනවා. Ape Sihina චැනල් එකේ වෙජිටේරියන් කෑම ගොඩක් තියෙනවා..බලන්න . ඔයාට ගොඩක් වැදගත් වෙයි.
Apith heduwa harima rasaiiii lassanat awa....
මටත් ගොඩක් සතුටුයි💖💖💖
දැනුවත්.කරාට.ස්තුතියි
❤️❤️
රස පාටයි ❤😊🙏🙏🫔🫔
Thank you 💖💖
Godak rasai. Thank you
Thanks 😊
නියමයි
Thanks
මමත් හැදුවා.. හරිම රසට ආවා.. පැණි පොල් එක සුපිරියටම ආවා.. කවදාවත් ඒ වගේ රසට පැණි පොල් එක මම හදලා නෑ..ඔයාට ගොඩක් ස්තුතියි..
Welcome 🤗
මමත් හැදුවා .හරිම රසයි
Thanks..මටත් සතුටුයි!❤️
හරිම රසයි😊
Thanks 😊
qq🥰🥰🥰🥰@@Apesihina
රස පටඊ 😋😋ස්තුතියි 🙏🏾
❤️❤️❤️thanks
@@Apesihina7h7699apaamma😮😮
ගොඩක් වටින vidio එකක් . Thanx
Thanks 😊
Wow නියමයි ස්තූතියි ❤️
Welcome ❤️❤️❤️
ඔයා ඉතාමත් පැහැදිලිව, වැල්වටාරම් නැතුව ලස්සනටකියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.💐💐💐💐💐💐
Welcome 🤗❤️
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Thanks 😊
Niyamai isthuthi
ගොඩක් රසවත් පාටයි
Thanks 😊
Rasai asai dekam oyata thank you😀❤❤💐💐👍
Welcome dear❤️❤️💖
Thanks so much. Very clearly explained. May god bles u. Supetb
Welcome 🤗
ඔබට බොහොමත්ම ස්තූතියි . අඩුපාඩු හදාගන්න පුලුවන් වුනා .
❤️❤️
අපිත් හැදුවා. මාරම රසායි.
Thanks 😊
Harima shook anea
Thank you ❤️❤️❤️
ශා ගොඩක් රසවත් ආසම කැමක්..නියමයි
Thanks
හවසට හදනවා
හදලා රස කියන්නගෝ❤️❤️
ගොඩාක් වටින වීඩියෝවක්..thank 👆👍🤗
Thanks 😊
Thanx for this amezing video
Most welcome 😊
රස පාටයි❤
Thank you !
ස්තුතියි ❤
❤️❤️❤️
ඔයා හරියටම කියාදෙනවා ඉතුති ඔයාට
Thank you ❤️❤️
මමඅදහැදුවා රසයි
Thanks 😊
Harima rasata awaaa
Thanks 😊
👌
❤️
😋😋😋
💖💖
Mama me pan cake eka heduwa...thanks. ..harima rasata awa..penipol eka supiriyata awa....
Thanks 😊
මම දැක්කේ අදයි..........ආසා හිතුනා .......හදනවා.....................පැහැදිලිව කියා දෙනවා............
ස්තූතියි ! ❤️❤️
Budusaranai
Sthuthi .❤️
😊😊😊
💖💖💖
Thanks...superb
Welcome 😊
Tnx♥️
Welcome ❤️❤️❤️❤️
Thank you❤ godak watinawa
Welcome ❤️❤️❤️
Niyamai
Thanks 😊
Looks 😋 tasty
Thank you 😋
ස්තුතියි ඔබතුමියට
බටර් වෙනුවට පොල් තෙල් දාන්න පුළුවන් ද ?
පුලුවන්.. කිසිම ගැටලුවක් නෑ..❤️
Easy recipe
Try it
Yammy yammy 😋😋
Thanks
ඒක නම් ගොඩක් රසටම හැදුවා...
Thanks
👍👍👍 සුපිරි
Thee bona velaavata superima thamai.
Thanks 😊
Thanks
Welcome 🤗
Looks delicious recepis 😋 beautiful video 👌😋😍
Thank you so much
Yummy recipe
Thank you so much 😊
Astra ekathu kranna berida
Puluwan..👍
රස පාටයි🥺🥰🤍බුදු සරණයි🥺🥰🤍🙏
ගොඩක් ස්තූතියි! ❤️❤️
ගොඩක් රසයි 😋😋👍
Thanks 😊
බොහෝ ම ස්තූතියි..
Welcome dear
Nice ...❤️
Thanks 😊
I love to eat pan cakes
Thanks 😊
Hadanna ona thanks
Thanks 😊
Kodak hodai ❤
Thanks 😊
Math ada hdnwa❤ oya me kiyn widiyt akkii hadla rasa kiinnmko
❤️❤️
😊
❤️
නියමයි.....👍👌✌
Thanks 😊
Godak.Estuthi.👍👍👍👍❤🇱🇧
Thanks 😊
Appa hadana heti awannako akke man maduhana❤
ආප්ප හදන්න තෙත පිටි කඩේ ගන්න තියෙනවා. නැත්නම් සුදු කැකුලු හාල් කෝප්ප 2-3 ක් වතුරෙ දාලා පෙගෙන්න තියලා පැය 2 ක් විතර ගියාට පස්සෙ වතුර බේරෙන්න තියන්න. හාල් ටික කපු රෙදිකෑල්ලකට දාලා තෙත නැතිකරගන්න. දැන් හාල් ටික ගයින්ඩ් කරගන්න.
කඩේ තෙත පිටි ගන්නවනම් ඒක ටිකක් ලොකු බාජනයකට දමා ගන්න.දැන් පොල්වතුර ටිකක් , පාන් පෙත්තක් හෝ හුලං බිස්කට්, මාරි බිස්කට් 5-6ක් එකතු කරගන්න.සීනි තේ හැදි 2 කුත් එකතු කරගන්න. (කැමති නම් ආප්ප සෝඩා තේහැන්දක් එකතු කරගන්න.මම නම් කවදාවත් දාන්නෙ නෑ. සමහරැ පිපෙන්න දානවා) දැන් ඔක්කොම හොදට කලවම් කරලා තලපයක් වගේ වෙන්න. දැන් බාජනය හොදට වහලා තියන්න .උදේට මේ වගේ හැදුවම රෑට ආප්ප හදන්න පුලුවන්.රැට මෙහෙම හැදුවම උදේට ආප්ප හදන්න පුලුවන්.රැ තිබ්බනම් උදේට බාජනය ඇරලා ලුනු, පොල්කිරි පදමට එකතු කරගන්න.
දැන් ආප්ප තාච්චියක ආප්ප හදාගන්න..❤️❤️💖
Lassani
Thanks ❤️❤️
Mmmm.yammyy😋
Thanks
🌹🌹🌹👍
❤️❤️❤️
Kiyawanawa wadi නැද්ද
💖💖දැන්නම් හිතලම කියවිල්ල අඩුකරගෙන ඉන්නෙ😃
Looks delicious..
Thank you very much. 👍🏻
May God Bless you Abundantly..!
Welcome 🤗
පැනිපොල් එක හදද්දි මැදදි පැනි එකට දාන්නෙ උනු වතුරද නැත්තම් නිකන් වතුරද..?
නිකම්ම ඇල් වතුර දාන්නත් පුලුවන්. පරිස්සමෙන් වතුර දාගන්න.විසික් වෙන්න පුලුවන්. උනු වතුර දා ගන්නත් පුලුවන්.එතකොට වතුර විසික් වෙනවා අඩුයි. මම නම් නිකන්ම ඇල්වතුර දා ගත්තේ…❤️
Asama kemak
Thanks 😊
Looks delicious recipe
Thank you so much
🎉can
❤️❤️
❤❤❤❤❤❤
❤️❤️
❤ wenas vidiyata namuwe. Ehema hodai. 🎉Mama hetama hadanawa. Wish you all the best akke.😊
Thank you 😊❤️
Yummy! Yummy! Love it.
Thank you 😋
❤❤❤❤
❤️
Nice 😋 👍
Thank you 😋
Very important video
Thanks for watching
Thank you so much for your yummy recipe 👌🍲
My pleasure 😊
❤
Thanks 😊
😮❤❤
❤️❤️
Water how much for 400 grams of flour did you use
The exact amount of water cannot be said. Add water little by little to make the batter💖💖
Ala rasping apihaduva😂❤😮😊
Thank you 😊
Delicious 😋😋😋😋😋
Thanks
Thank you for recepi🙏
Thanks for liking
Harima rasa paatai
Thanks 😊
👌👌❤️❤️
thanks
Kiyawannethuwa kohomada danne ne kiyala denne kuhaka wenna epa manussayinta
Thank you ❤️❤️
පාන් පිටි කෑවම ගෑස්ටික් නේද.ලමයින්ගෙ ල්න්ච් බොක්ස් එකට දාලා ඕව දෙන්න පුලුවන්ද
ලමයින්ට කඩවල්වලින් කෑම දෙන්නෙ නැතුව ගෙදර හදපු මේ වගේ කෑමක් දෙන එක වටිනවා නේද?
Thankeyo❤❤❤❤
Welcomeeeeeee❤️❤️❤️❤️🩷
අපෝ ඔවු කියවිල්ල ඉවරයක් නෑ ජිවිතේටම පෑන් කේක් කාලත් නෑ හදලත් නෑ වගේ ඕනිම පොඩි ළමයෙක් දන්නව මෙික
💖💖💖
ඉතින් නොබලා නොඅසා ඉන්නකෝ. කව්ද ඔයාට බල කලේ බලන්න අහන්න කියලා 😮
Mamath hadanna ona
Thank you 😊
😮good m😮orning's
😊good morning! Thanks for visit my channel ❤️❤️
❤🎉😢
❤️❤️
😋💯👌👌👌👌👌
❤️❤️
අක්කා මම කුවෙිටි ... එවලේ ගාපු පොල් වෙනුවට කලින් ගාලා කඩවල තියෙන පොල් ගන්න බැරිද
පුලුවන් නංගි. ඒකට කමක් නෑ. අධි ශීතකරනයේ දාපු පොල් වුනත් එලියෙන් තියලා සීතල ගියාම හෝ මයික්රවේව් එකකට දාලා සීතල යවලා ගන්න පුලුවන්.
@@Apesihina අක්කා මම හැදුවා ..එත් මගෙ පැණිපොල් එක හොද මෙලෙකට ආවා...වෙලුනාට පස්සෙ ගල්වෙලා වගෙ 😥😥😥😥එක පැන්කේක් එකයි හැදුවෙි දුකයි
@@AnuAnu-df9sd ඔයා සීනිටික උනු කරගෙන වැඩි. ඒකයි එහෙම වුනේ. කැරමල් එකට සීනි දැම්මට පස්සෙ ඒ සීනි ටික දියවුනාම පොල් දා ගන්න. සීනි දියවෙලා නූල් එන පදම වෙනකම් ඉන්න ඕන නෑ. ඒකයි හේතුව..
ඔයාගෙ පැනිපොල් එකට එහෙම වුනත් ආයෙත් වතුර ටිකක් දාලා ලිපේ තියන්න. ගල් වුන සීනි ආයෙත් දියවෙනවා..
මගේ චැනල් එකේ පැනිපොල් හදන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න..
Kanna asama kamak...
Thanks 😊
Me den awanna appa hadana heti lamayata iskoleta geniyanna man hiru😊
Hadana vidiya ewwa❤️💖