බුද්ධ දේශනා 09 තුන් ලෝකය ජය ගනිමු Enasalbedde Wimala Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 9

  • @keerthidharmarathna82
    @keerthidharmarathna82 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මජ්ජිම නිකායේ තෙවිජ්ජවග්ග සුත්‍රයේ පැහැදිලි කල දෙය වැරදියි ෴ එහිදි බුදු හාමුදුරැවෝ වච්චගොක්ත බමුනාට දුන් පිලිතුරැ වනුයේ ඇවැසි වේලාවට ඇවසි කෙනාට අදාලව එමඤානයන් තුලින් දැකිම කරනවා මිසක් නිතරම පුබ්බෙනිවසුතිය හෛ් චුතූපපාත ඥානය තුල නොමැති බව පමනකි ෴

  • @tissaudumullage7840
    @tissaudumullage7840 10 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @nandarohana4073
    @nandarohana4073 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු

    • @බුද්ධදේශනා-ඛ3ථ
      @බුද්ධදේශනා-ඛ3ථ  ปีที่แล้ว +1

      මෙහි කරුණු වලට එකවර එකග නොවී ස්වාමින්වහන්සේ සමග සාකච්ඡා කරන්න .

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว +2

    බොහෝ ම පිං

  • @suranjithperera5721
    @suranjithperera5721 ปีที่แล้ว

    ධර්මය විකෘති කරන තවත් අසත්‍ය ප්‍රචාරය කි.. ණුවනැත්තෝ නොරැවටෙත්වා ...!!!

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว +2

      මිථ්යාවන් ගෙන් පෝශණයවු අධර්මය විමසීමකින් තොරව අන්ධානුකරණයෙන් විශ්වාස කරන අය තමන් දැනටමත් රැවටිලා ඉන්න බව නොදන්නා බව කණගාටුවෙන් වුවද සඳහන් කලයුතුය! එවන් අයට විමුක්ති මාර්ගය සොයා ගන්න කැමති නම් ඔවුන් අප්රමාදව කාලාම සූත්‍රය ගැඹුරින් අධ්‍යානය කල යූතු බව පෙනේ!