සිරස ලක්ෂපති ප්‍රථම ත්‍යාග මුදල පිළිකා රෝහලට පරිත්‍යාග කළ ශාරහා වසීර් -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 435

  • @sarathperera3729
    @sarathperera3729 7 ปีที่แล้ว +97

    ආඩම්බරයි දුවේ නුඹට දේවාශිර්වාද ලැබේවා

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +7

    මේ වගේ උගත් බුද්ධිමත් දරුවන් තමයි රටට අවශ්‍ය හොද වැඩ සටහනක් දුවත් හරිම ගුණ යහපත් දරුවෙක් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා!!!!!!!!!තෙරුවන් සරණයි අල්ලා දෙවි පිහිටයි!!!!!!❤❤❤❤

  • @thusharithushari5637
    @thusharithushari5637 5 ปีที่แล้ว +32

    ඔබට පවුලේ සියලුදෙනාට නිදුක් නිරෝගී බව හැමදාම ලැබෙනවා පින් ගොඩයි දුව ඔයාට බුදු ,ස !!!

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි ඔබගෙ සියළු අභීප්‍රයාන් ඉෂ්ට සිද්ධ කර ගැනීමටත් ත්‍යාගය ශිලි භාවයටත් දිරිය දියණිය

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +1

    ඔබ වැනි උතුම් දියණියක් අපට
    තෙරුවන් සරණයි

  • @vidanalaagaymohamedthaslee8700
    @vidanalaagaymohamedthaslee8700 3 ปีที่แล้ว +1

    ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. .දීර්ඝායු වේවා

  • @ravinrodrigo1275
    @ravinrodrigo1275 7 ปีที่แล้ว +54

    නන්ගා හොඳ දෙයක් ඔයා කලෙ දෙවියන් ගෙ පිහිටයි !!!!!

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว +89

    දුවේ ඔයාට බුදුසරණයි අල්ලා දෙවි පිහිටයි

  • @ensys1000
    @ensys1000 7 ปีที่แล้ว +27

    The best wishes for the young Sri Lankan. You make us all proud. Thanks for the journalists for presenting her.

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් නංගි ඔයාට බුදු සරණයි සියලු දෙවියන් ගෙ පිහිට ලැබෙවා

  • @charindunethsara9974
    @charindunethsara9974 5 ปีที่แล้ว +22

    මනුස්සකම පිරුණු හදවතක්..ඔයා කරන සියලු යහපත් දේවල් අතිසාර්ථක වේවා අක්කේ..

    • @sapiya908
      @sapiya908 4 ปีที่แล้ว

      oya great duwa. oyata Allah dewipihitai. duwa. mn saudi Sita.

  • @naleefaanverziyard6304
    @naleefaanverziyard6304 4 ปีที่แล้ว +5

    අාඩමිබරයි දුලා දෙන්න ගැන.. May Allah bless you for your generosity

  • @mallikamallikamallika7743
    @mallikamallikamallika7743 7 ปีที่แล้ว +54

    ඔබට දෙවිපිහිටයි බුදුසරණයි

    • @AaSs-so8wc
      @AaSs-so8wc 7 ปีที่แล้ว

      oyata devi pitai nangiyo

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      බුදුන් කියන්නෙ අපි වගෙ මනුසයෙක් එයා මැරිල ගිහින් මැරිච්‍ච කෙනෙක් කොහොමද පිහිටවෙන්නෙ මුස්ලිම කියන නාමෙට පව්‍ පුරවන්න එපා

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 ปีที่แล้ว +4

    හොද හදවතක් ඇති දියනියක් ඔබටත් හැදූ වැඩු මව්පියන්ටත් ධීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +25

    මම බැලුවා.ඔයාගේ ලක්ශපති වැඩසටහන ගොඩක් අගෙයි.

    • @kamanperera9517
      @kamanperera9517 4 ปีที่แล้ว

      Anagatha diviya babalanawa sikurui.labana upan diciyak gane neerogi sampath labenawa sikurui .adambarai nangiye uba gana.

  • @mohamedhafeel4053
    @mohamedhafeel4053 7 ปีที่แล้ว +38

    Iam really proud of you sis.. jaathi beyda nethuwa hemoma oyata suba patana eka mata godak sathutai..
    WE ARE SRI LANKANS 🇱🇰

    • @stellastella4037
      @stellastella4037 5 ปีที่แล้ว +1

      Atthatama ahanna be mata adenawa.oba godak hita hoda kenek.godak Loku adarshayak.obage givite jayagrahanaya niyatai.siyalu deviyangema pihitai

  • @jennyfernando4610
    @jennyfernando4610 5 ปีที่แล้ว +29

    මනුස්සකමින් පිරුන බුද්ධිමත් දරුවෙක්..ඔයාට ජේසු පිහිටයි!!!

    • @mohamedfarook4260
      @mohamedfarook4260 3 ปีที่แล้ว

      TRIBUTE TO YOU LADY YOUR GREAT AMONG GREATEST

  • @gskkumara
    @gskkumara 7 ปีที่แล้ว +121

    මම ඇය දැක නැත ... එත් මනුස්සයෙක්ට මනුස්සයෙක් වෙනුවෙන් මොනතරන් දේ කල හැකිද යන්න ඇය ඔබට කියලදෙනවා .. තෙරුවන් සරණයි පුංචි නංගියේ ..... !!

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว +1

      බුදුන් කියන්නෙ අපි වගෙ මනුසයෙක් එයා මැරිල ගිහින් මැරිච්‍ච කෙනෙක් කොහොමද පිහිටවෙන්නෙ මුස්ලිම කියන නාමෙට පව්‍ පුරවන්න එපා

    • @clslcommakers4324
      @clslcommakers4324 4 ปีที่แล้ว +3

      anna balann minissu! Saharan la anthawadaya wapuraddi me wage akkala kochchara uthum manussayekda?

    • @clslcommakers4324
      @clslcommakers4324 4 ปีที่แล้ว +2

      akke akkata yahapathakma wewa!

    • @janakahasitha4707
      @janakahasitha4707 3 ปีที่แล้ว

      @@ramzizuher3258 🖕🖕🖕

    • @ramzizuher3258
      @ramzizuher3258 3 ปีที่แล้ว

      @@janakahasitha4707 පොන්නයා

  • @damakikw3102
    @damakikw3102 7 ปีที่แล้ว +111

    හොද දරුවෙක් ඔබට සුභ අනාගතයක්

    • @nilumwehanga1227
      @nilumwehanga1227 7 ปีที่แล้ว

      Damaki Kw

    • @susilkurera7280
      @susilkurera7280 4 ปีที่แล้ว +2

      JATHEWADAE BALLANNTA NEYAMA PELETHURA OBAI DUWA DAVEPHETAI.

    • @ravindrathangaraj3558
      @ravindrathangaraj3558 4 ปีที่แล้ว +1

      ඩෙවියන්.ඔබව.අරක්ශා.කරනවා.දුව.

    • @kalpathushara3546
      @kalpathushara3546 4 ปีที่แล้ว +1

      දුවේ නුඹ අනේ පිඬු සිටු දේවිය ක්‌ පුතේ උඹ ගැන ආඩම්බර වෙනවා පුතේ ඔබට ජය.

    • @gangegedarachandragupthaku3332
      @gangegedarachandragupthaku3332 3 ปีที่แล้ว

      One.dan.kale.lankawata.wadagath.kathawak.kala.suba.pathame

  • @nimeshsandakelum8401
    @nimeshsandakelum8401 7 ปีที่แล้ว +16

    Nangi Oyata Budu Saranai...! May Tripple Gems will always be with u....U r a real Srii Lankann.....

  • @kathandarananda9600
    @kathandarananda9600 4 ปีที่แล้ว +15

    නීහතමානී,,දරුවෙක් ,,,ඔබට සුබ පතනවා ,😊😊

  • @shehanyapa9086
    @shehanyapa9086 6 ปีที่แล้ว +12

    ඔබගේ සියලු පැතුමන් ඉටු වේවා!

  • @roshanperera7901
    @roshanperera7901 7 ปีที่แล้ว +9

    I'm really respect you nangiya...you may have a bright future... Thank you so much for your every single word...

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සුබ අනාගතයක් දුව ඔබට

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 7 ปีที่แล้ว +26

    MashaAllah ,keep up the good work.

  • @asankaasiri3789
    @asankaasiri3789 3 ปีที่แล้ว +11

    ඔබ මාක්ස් වාදියෙක් සහොදරි. ඔබ මිනිසා වෙනුවෙන් පෙනි සිටින අයෙක්....මිහිපිට දර්මථාවය එයයි..

    • @fathimafazee690
      @fathimafazee690 3 ปีที่แล้ว

      shukrata wediya mama meyata thamai wediyenm aadarei.shukra hema deyama katin.sharaha kriyawen oppu karanawa manushathwaya

  • @nicolaloopase9650
    @nicolaloopase9650 5 ปีที่แล้ว +27

    I’m Sinhala ,but you are my own sister beacause we are humans👍🏻👍🏿

  • @ritadissanaka3631
    @ritadissanaka3631 5 ปีที่แล้ว +10

    ලස්සනම.ලස්සන.අදහස්

  • @mearlmedagedara5045
    @mearlmedagedara5045 7 ปีที่แล้ว +59

    හදවතින්ම සුබපතනචා...!

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 7 ปีที่แล้ว +21

    obata jayawewa harima sathutui oyage kathawata

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว

    ඈ ත්තෙම්ම ඔබ ඉතාමත් හොද කෙනෙක් ඔබ‍ට ජයවේවා අනාගතේ ජයෙන් ජයවේවා

  • @hanifahamed1692
    @hanifahamed1692 7 ปีที่แล้ว +22

    Realy I am specially proud of you Allaah bless u

  • @sujeewadayanath7967
    @sujeewadayanath7967 7 ปีที่แล้ว +10

    I,m Really proud of you.

  • @dreemwish771
    @dreemwish771 4 ปีที่แล้ว +3

    Helping hand is great gifted.
    God bless you and your family too.

  • @nature_my_religion
    @nature_my_religion 7 ปีที่แล้ว +11

    Wish you all the best daughter... I also learned lots of things from you..

  • @STSMinsara
    @STSMinsara 4 ปีที่แล้ว +5

    ඔයා නිහතමානීයි

  • @ruzhanhathy6204
    @ruzhanhathy6204 4 ปีที่แล้ว +4

    You are a good example to all and may all your dreams come true God Bless You

  • @alpabrawo4375
    @alpabrawo4375 4 ปีที่แล้ว +7

    Godaaak pin nangi.

  • @chinthakaherath5777
    @chinthakaherath5777 7 ปีที่แล้ว +48

    තෙරුවන් සරණයි පුංචි නංගියේ ..... !!

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      සහොදරයා තෙැවන් සරනයි කියනේ එපා දෙවියන්වහන්සෙගෙ අසිරිවාදයයි පතන්න.
      සහොදරය බුද හමුදුරැනොත් අපි වගෙ මනුෂයෙක් ඔහු enlightens උනාලු . කොහොම හරි වෙවා ...මැරිච්‍ච කෙකෙකුට බැහැ ජිවත්වන මනුෂයන්ට පිහිට වෙන්න. බුදුහමුදුරැවොත් මනුෂප්‍රනයක් අපි වගෙ මෙ ලො කෙ සැම දෙනාම සැම දයක් මවපු එතිසා අපි දෙවියන්වහන්සෙ ගෙ පිහට පතමු .

    • @uaaeudupihilla5772
      @uaaeudupihilla5772 4 ปีที่แล้ว

      E

    • @uaaeudupihilla5772
      @uaaeudupihilla5772 4 ปีที่แล้ว

      RE

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      @Nak Hank නුගත් අවමයොත් එක්ක වාද කිරිම පහත්කමක් . එ මුස්ලිමි සහොදරියක් එවාගෙ පරිතාගයක් කලෙ ඇයව දෙවියන්වහන්සෙ ගෙ අසිරිවාදය ලැබෙයි තෙැනුවක්ගෙ සරන මොඩ තකතිැවන්ගෙ විස්වසය . එකයි උබලට යන එන මන් නැත්තෙ දෙවියන්වහන්සෙ දැකපු නැති නිසයි.

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      @Nak Hank පරෙසමෙන් හිටපි කොරොනා උබෙ උගුරෙ හිරකරල දෙවියන්වහන්සෙ ගෙ copy ය.

  • @සුදුහංසි-ඣ9ල
    @සුදුහංසි-ඣ9ල 7 ปีที่แล้ว +56

    Really I,m specially proud of you & allah bless you sister ...💖

    • @samsungsam6368
      @samsungsam6368 7 ปีที่แล้ว +1

      සුදු හංසි jg mo

    • @සුදුහංසි-ඣ9ල
      @සුදුහංසි-ඣ9ල 7 ปีที่แล้ว

      Roshan Mic - Thank you so much Your comment . i,m very fine , and how about you my friend . also nice to meet you in the utube . Thanks again.😊 🙋

    • @සුදුහංසි-ඣ9ල
      @සුදුහංසි-ඣ9ල 7 ปีที่แล้ว

      Roshan Mic - where are you my friend , where is the home town .? and what are you doing, also for your job..? 😊🙋

    • @lakmalpathirana6608
      @lakmalpathirana6608 7 ปีที่แล้ว

      සුදු හංසි hi

    • @fawsulrahman7566
      @fawsulrahman7566 7 ปีที่แล้ว +1

      සුදු හංසි great sisy

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 4 ปีที่แล้ว +1

    My dear daughter you are speaking sinhala very fluently. At the same time you are soo generous. May Allah bless you for the charitable service. You will gain in multiple.

  • @anandakumara4146
    @anandakumara4146 4 ปีที่แล้ว +2

    Great. This girl has huge knowledge. She can see huge range and view about the world. Really appreciate.

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว

    🙏 අඩම්බරයි ඔබ ගැන,,

  • @gamini_p5766
    @gamini_p5766 4 ปีที่แล้ว +43

    ඇය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ් ට දියණියකි.

  • @gracepayoe228
    @gracepayoe228 3 ปีที่แล้ว

    Bandula I am very happy to see you back in Pathikade. May God bless you with good health.
    I appreciate very much this young lady had done. Navodhaya God bless you.

  • @freemanhewa2125
    @freemanhewa2125 4 ปีที่แล้ว +2

    You are great daughter. GOD BLESS YOU!!!!

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +2

    අල්හම්දුලිල්ලාහ් . ශාරහා . ගොඩක් පිං ඔයාට ❤❤❤😀😀😀👍 මුලු මුස්ලිම් සමාජයටම ආඩම්බරය්

  • @murshidmurshid5712
    @murshidmurshid5712 4 ปีที่แล้ว +1

    Thank for your Advice, best wishes for you.
    May god bless you always!

    • @murshidmurshid5712
      @murshidmurshid5712 4 ปีที่แล้ว

      දෙවි පිහිටයි !
      පුංචි අපට තවත් ගුරුවරයෙක් වුනා.
      සරාහා දාතා
      We are,MAZEEN and ASMIYA
      ඔබට අල්ලා දෙවි පිහිටයි!
      Mashalla!

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 3 ปีที่แล้ว

    Masah Allah 👍 dunu de suvadai nodunu de gadai .yanadata meva aragena yanna .anadatameva aragena Enna.. good luck. 🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏

  • @HA-bv8zs
    @HA-bv8zs 6 ปีที่แล้ว +9

    May Almighty bless for u and ur family

  • @pbmanojpriyashanthapriyash6581
    @pbmanojpriyashanthapriyash6581 4 ปีที่แล้ว +3

    එකම එක ජාතියයි තිබෙන්නේ. ඒ තමා සත්ව කියන ජාතිය. ඒ ජාතියේ මිනිස් කියන කුලයටයි අපි හැමෝම අයත් වන්නේ. එයයි බෞද්ධ දර්ශනයත්. සහාරා ඔබ අති විශිෂ්ට මිනිස් කුලයේ කාන්තාවක්. ඔබ ගැන ආඩම්බරයි.❤️❤️❤️

  • @rohinigamagegonaragamage1142
    @rohinigamagegonaragamage1142 4 ปีที่แล้ว +3

    හදවතින්ම සුබ පතනවා බුදු සරනයි

  • @kingvideo1340
    @kingvideo1340 5 ปีที่แล้ว +9

    ආඩම්බරයකි oba apa රටට

  • @roshansanjeewa4964
    @roshansanjeewa4964 4 ปีที่แล้ว +4

    බුදුසරණයි akke❣️❣️❣️

  • @nazraarnawaz928
    @nazraarnawaz928 4 ปีที่แล้ว +4

    May Allah bless you r thought and action

  • @ابويوسف-ذ6ع6ش
    @ابويوسف-ذ6ع6ش 7 ปีที่แล้ว +9

    God bless you !!!!!! 💗💗💗💗💗💗💗💗

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 4 ปีที่แล้ว +7

    This is really a Genuine thought, i wish if she bought something valuable for that money and donated that will treat many patience. Giving money cannot be noticed it will dissapear. But for sure if you donate an piece of equipment it will be there and many patience will be treated. Bless you and your family.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว

    හොද හදවතක් තියෙන ලස්සන කෙල්ලෙක්...මොන ආගමක හිටියත් ඔයාගේ ජිවිතය මෙලොවත් පරලොවත් මේ කරපු පින නිසා කවදාවත් කරදරයක් දුකක් නොලැබේවි..ඔව් ඇත්ත ගොඩක් ආගම මත්තේම ඉන්න අය තමයි ගොඩක් වැරදි කරන්නේ..හැම මුස්ලිම් කාන්තාවක්ම මේ වගේ විවෘත මනසකින් ආගම, සමාජය, රට ගැන හිතනවානම් මේ රට මොන තරම් සුන්දර වේවිද..ඔබ අපට ආඩම්බරයක් සහ ගෟරවයක්..ඔබට ඉතාම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤️🙏❤️🙏❤️🙏

  • @brightnessview5643
    @brightnessview5643 6 ปีที่แล้ว +6

    budusarani

  • @amalsalgadusalgadu5024
    @amalsalgadusalgadu5024 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 4 ปีที่แล้ว

    You are so great at this young age. You are a humanitarian and inspiration to all other human beings. Insa Allah. Buthu saranai. God bless you.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว

    උපන්දියට කේක් කපල පාටි දාල ලෞකිකත්වය පෙරදැරිකරගත් අසරණ, අනාත,බාල පූජකයන් ඉන්න රටෙ මෙ උතුම් දියනිය මොනතරම් ආදර්ශයක්ද..ඔබ ලංකාවේ ඉපදීම රටට ආභරණයක්..ඔබට ජය...මෙවැනි ආදර්ශමත් දියනියක් බහිකල දෙමාපියන්ටත් ජය වේවා ...කියන්න වචන නෑ..ඒ තරම් ශ්‍රෙෂ්ඨ සිතුවිලි ඇති දියනියක්..👍🙏💪🌼

  • @talkwithmano2024
    @talkwithmano2024 5 ปีที่แล้ว +16

    ඔබ දේශයේ සැබෑ දියණි්යක්.

  • @shiranikiriella7473
    @shiranikiriella7473 7 ปีที่แล้ว +6

    Good job and good luck 🍀

  • @dananjayapradeep4517
    @dananjayapradeep4517 7 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයාට

  • @lakshandesilva4226
    @lakshandesilva4226 7 ปีที่แล้ว +5

    God Bless You

  • @revmudithathero9981
    @revmudithathero9981 7 ปีที่แล้ว +3

    it is good work. i wish you sister.all the best

  • @hmlafeer4530
    @hmlafeer4530 3 ปีที่แล้ว +1

    Really we are proud of you sister.may Allah bless you

  • @devavlogs6030
    @devavlogs6030 6 ปีที่แล้ว +3

    බුදුසරණ වේවා nageniya

  • @pradeepdesliyanage5102
    @pradeepdesliyanage5102 4 ปีที่แล้ว +1

    This girl is a real human being..an excellent example to all religious and racist extremists

  • @chamilasudarshani4775
    @chamilasudarshani4775 7 ปีที่แล้ว +15

    respect dear...

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว

      Manna niyama apasenhala rata epaduna muslim daruwak jatibada na ubata tiyana manussa kam kiyaala nemakaranna baha nubata budusarani

  • @nawanalurasa2027
    @nawanalurasa2027 7 ปีที่แล้ว +6

    obata theruvan saranail!

  • @asankamanchanayaka3069
    @asankamanchanayaka3069 7 ปีที่แล้ว +13

    i love this

  • @pathummihira6457
    @pathummihira6457 4 ปีที่แล้ว +9

    නියමයිනේ හොඳ මිනිසුන්

  • @thuwanmohammed4624
    @thuwanmohammed4624 4 ปีที่แล้ว +3

    May Allah Bless you and your family

  • @shakeelameyer1964
    @shakeelameyer1964 4 ปีที่แล้ว +6

    Almighty bless you. My daughter 13 she have same mentality. She would like to be docter help to the world your dreams come true one day🙏🏻🙏🏻🙏🏻👌🧡

  • @mohamednawzar5074
    @mohamednawzar5074 4 ปีที่แล้ว

    Kisima jathi baedhayak naethiva subapathapu.maagae aadharaneeya sinhala sahodharayanta maagae suba paethum.tnxx.❤❤❤

  • @hayamariyam9009
    @hayamariyam9009 7 ปีที่แล้ว +4

    mashaAllah good luck....

  • @powerofmind3087
    @powerofmind3087 7 ปีที่แล้ว +4

    '''''''''''Wana siwpaw wana minisun mada , Devi devathaun wana minisun atha'''''''''''''' Great to hear your voice.. love to see the great people like you''''' keep up your good work..... all the best'''''

  • @ensys1000
    @ensys1000 7 ปีที่แล้ว +7

    Inspirational.

  • @saliyaprabath9808
    @saliyaprabath9808 3 ปีที่แล้ว

    Obathumiya godak adarshamath minis guna thiyana kenek theruwan saranai devipihitai

  • @lilamaniamerasekera1975
    @lilamaniamerasekera1975 4 ปีที่แล้ว

    May the Almighty God bless you abundantly. Continue to do your good work. May you have a blessed future.😀👍❤❤

  • @rohannishantha8765
    @rohannishantha8765 4 ปีที่แล้ว +1

    Gunayahapath nageniyak.oba siyalu minissunta adarshayak.mudhal paradawa miniskama jayagath awasthawak. Deviyan obat obage paule siyaludenat arakshakarai.jathiya kumakuwat habaminisun thawamath me samajaye sitinawaga sithata daneddi pudhumara sathutak hithata danenne.oba me vishama samajayata dhunne loku adarshayak😍😍😍💐💐💐

  • @mallikamallikamallika7743
    @mallikamallikamallika7743 7 ปีที่แล้ว +4

    tanks

  • @JapanwithDD
    @JapanwithDD 4 ปีที่แล้ว +17

    කුමන ආගමක කෙනෙක් උනත් ඇය ඉතා ශ්‍රේෂ්ට කෙනෙක් බුදුසරණයි ඇයට

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว +1

      බුදුන් කියන්නෙ අපි වගෙ මනුසයෙක් එයා මැරිල ගිහින් මැරිච්‍ච කෙනෙක් කොහොමද පිහිටවෙන්නෙ මුස්ලිම කියන නාමෙට පව්‍ පුරවන්න එපා

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      @@kaushalyakaushi6891 සහොදරය සරනයිපිහිටයි දෙකම එකයි නෙද

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      @@kaushalyakaushi6891 explains please

    • @kaushalyakaushi6891
      @kaushalyakaushi6891 4 ปีที่แล้ว +2

      Explain karanna tharam man danne na. Man danna vidihata kiwwoth me sansare dukak kiyala budu hamuduruwo deshana kale. Api merenawa aya ipadenawa. Leda wenawa e wage dewal. Budn wahanse deshana kale keles duru kara ganna. Niwan dakinna pin karanna. Newatha ipadimak nathi wena vodihata pin karanna kiyala. Mata kiyala denna tharam theruk na. Hebei un wahanse deshana karapu dewal therum gannawa. (Man harida weradida kiyanna man danne na. Man adahana darmaya meka) net eke serch karanna oyata godak hodata pehedili wei mithraya.

    • @padmikadeneththi2857
      @padmikadeneththi2857 3 ปีที่แล้ว

      @@ramzizuher3258 මහත්මයා,සම්මා සම්බුද්ධත්වය කියන්නේ ඒක තමයි.බුදුන් වහන්සේ නමක් පහළ වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශාසනය පවතින්නේ උන් වහන්සේ ජීවත් වන කාලයේදි පමණක් නොවේ.උන් වහන්සේ පරිණිර්වානයෙන් සසර ගමන කෙළවර වූ පසුත් වසර ගණනාවක් උන් වහන්සේගේ ධර්මය පවතිනවා.ඒකයි සම්මා සම්බුද්ධත්වයේ ස්වාභවය.සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ කල්ප ගණන් පෙරුම් පිරීමෙන් අනතුරුව.ඇස් ඉස් මස් ලේ දන් දී ඉතාමත් අසීරු පරිශ්‍රමයක් දරා.එබැවින් උන් වහන්සේත්(බුද්ධ රත්නය) ,උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත්(ධම්ම රත්නය), උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුරකින්නා වූ භික්ශූන් වහසේලාත්(සංඝ රත්නය) පොදුවේ ගත් කල ඔය උඩින් සදහන් කරපු තෙරුවන්(ත්‍රිවිධ රත්නය) බුදුන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය පවතින තාක්කල් සියලු දෙව් මිනිස්සුන්ට ඇති වටිනාම සරණ (වටිනාම පිහිට) එයයි.පරම සත්‍ය එයයි.බුදුන් වහන්සේ යනු එක් පුද්ගලයෙක් පමණක් නොවේ.මේ අපි ඉපදී ඇත්තේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය තුළයි.මේ භයානක සසර ගමන පුරාවට අපි පොළොවේ වැලි කැට ගණනට සමාන විශාල ආත්ම ගණනාවක් පෙර විසූ බුදුන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය අසන්නට ඇති.උතුම් වූ නිර්වාණයට පිං මදි වූ නිසා තවමත් සසරේ ගමන් කරමින් සිටියි.පෙර පිං ඇති හෙයින් බුදුන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනය තුළ ඉපදී ඇත.මේ බුද්ධ ශාසනය තුළ නිවන් දැකීමට නොහැකි වූවොත් අපි තව බුදුන් වහන්සේලාගේ ශාසන තුළත් ඉපදේවි.
      මං ඔබතුමාට කියා සිටින්නේ බෞද්ධ දර්ශනය පිළිගැනීමට නොහැකි නම් උතුම් බෞද්ධ දර්ශනයට අපහාස නොකරන්න කියා ය.එය ඔබ තුමාගේ සසර ගමන දුක්ඛිත කරන මහා අකුසල් කර්මයක් විය හැකිය.තෙරුවන් සරණයි !

  • @yoosuf4584
    @yoosuf4584 7 ปีที่แล้ว +9

    බුදු සරණයි !!!!

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      බුදුන් කියන්නෙ අපි වගෙ මනුසයෙක් එයා මැරිල ගිහින් මැරිච්‍ච කෙනෙක් කොහොමද පිහිටවෙන්නෙ මුස්ලිම කියන නාමෙට පව්‍ පුරවන්න එපා

    • @yoosuf4584
      @yoosuf4584 4 ปีที่แล้ว

      @@ramzizuher3258 මමත් ඉස්සර එහෙම තමයි හිතුවේ...බුදුන් වහන්සේ නැහැ. ජීවමානත් නැහැ...එතුමා නිර්වාණය අවබෝධ කරගත්තා..බුදු වෙන්න කලින් සිදුහත් කුමාරයා , අපි වගේ මනුස්සයෙක්...ඒක ඇත්ත...අපි වගේ මනුස්සයෙක් බුදු වෙන්න කලින්...බුදු වෙනවා කියන්නේ එතුමා දේවත්වයට කිසිදා ලං කරන්න බැරි ඉහලම ස්ථරයට ගිහිං ...බුදු සරණයි කියලා කියමනට කිව්වාට එයින් අදහස් කරන්නේ වෙන දෙයක්...ඒක ටිකක් දීර්ඝ විස්තරයක් ..ඔබටත් බුදු සරණයි..

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      @@yoosuf4584 නම මාැකරපන් ඉස්ලාම අගමට අගවුරව නොකර.

    • @yoosuf4584
      @yoosuf4584 4 ปีที่แล้ว

      ​@@ramzizuher3258එහෙනම් අයියා අපි සිංහල ලියන්නේ ඒකත් වෙරදී නේද... අම්මටයි අප්පාටයි ගරු කරන්න ,සලකන්න එපා කියල කුරාන් එකේ තියෙනවානම් ඔයා ඒක එහෙම කරනවාද අයියා...එම දෙයක්ම ඇත්තම නෙවෙයිනේ අයියා...වෙන ආගමේ තියෙන ගොඩක් ඔඳ දේවල් තියෙනවානේ..

    • @ramzizuher3258
      @ramzizuher3258 4 ปีที่แล้ว

      @@yoosuf4584 සහොදරයා ඹබ වැඩිහිටියෙක් බොලද තකා නොකියා මොලෙ පවිච්‍චි කර කතාකරන්න. Quran වැදගත් උදාහරනයක් උඩ යොදා ගන්න . මුස්ලිම්‍ අපෙ ජිවිතය ගොඩනගා ඇත්තෙ Quran යෙ උපදෙස් උඩ එනිසයි අපි සැම ජතියකට ත් වඩා හික්මිමත් චරිතවත් අවංකව දෙවියන්වහන්සෙ වෙනුනෙන් අපි මුස්ලිම අය ජිවිතය කැපකරමින් ජිවත්වෙන්නෙ මම අවුැදු 27ක් මැද පෙරදිග නිසයි ඉස්ලාම අගමෙ ගැබුර ඉගෙනගත්තෙ . ලංකාවෙ ඉස්ලමි දර්මය ඉතාමත් දුර්වල නිසාවි මෙ සහොදරියTV එකෙ ඇය මෙ විදිහට හැසිරෙන්නෙ ඇය ගැන මට කකගාටුයි කවුැත් අපෙ මුස්ලිම්‍ සහොදරයන් ඇයට අවවාද කරිමට පෙලබෙන්නෙ නැති එකට කනගාටුයි .
      දෙවනි කරනය අපි ලංකාවෙ පුරවැසියන් ඇයි සිංහල බාෂව අනිවරයෙන්ම බාවිතා කල යුතුයි.
      Jazak Allakair Brother.

  • @phill1816
    @phill1816 7 ปีที่แล้ว +9

    God Bless her sweet heart

  • @safeerpls8979
    @safeerpls8979 4 ปีที่แล้ว +3

    Good..

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 5 ปีที่แล้ว +1

    Great ideas. Great work. Real humanity. If we have 1000 girls like this, the country will be much better.

  • @merldesoisa2287
    @merldesoisa2287 4 ปีที่แล้ว +2

    God bless you

  • @pannilasudatta2991
    @pannilasudatta2991 5 ปีที่แล้ว +1

    Budusaranai

  • @mohommedrieyal2636
    @mohommedrieyal2636 6 ปีที่แล้ว +4

    masha Allah. oyagea mea kriyawa lokea siyaluma manussa kama thiyana samotama Hoda aadarshayak sister.

    • @susilpriyantha3336
      @susilpriyantha3336 4 ปีที่แล้ว

      She's the best gift from Almighty,.and good example .for the others

  • @kalumdipal1059
    @kalumdipal1059 6 ปีที่แล้ว +8

    atthatama. oya. loku. adarsayak. dunna. budu. saranai

  • @nafessasithy5293
    @nafessasithy5293 4 ปีที่แล้ว

    සරා ට මම සුබ පතනවා. සියළුම දේ අහිම් වෙන්න ඕනේ කියා ප්‍රථානා කරනවා

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 4 ปีที่แล้ว

    Proud of you as a great Sri Lankan... So generous...

  • @funnyboyyt8550
    @funnyboyyt8550 3 ปีที่แล้ว

    😍😍😍 Nangi api oya lokayatama kiyamu ekathu wemu. Rata hadamu. Adarei mage nangita.

  • @niroshandeniroshande501
    @niroshandeniroshande501 7 ปีที่แล้ว +5

    god bless you......

  • @faseehcreation2199
    @faseehcreation2199 4 ปีที่แล้ว

    niyamai super........

  • @ronalddejacolynseneviratne5792
    @ronalddejacolynseneviratne5792 4 ปีที่แล้ว

    Proud of you. I' watching this after many yers since this was put up but, the need to help theose in need is real!!

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne3701 4 ปีที่แล้ว

    සුභ පතමි 👍