ලක්ෂපති ඉතිහාසයේ මිලියනයේ ප්‍රශ්න එකතුව | Sirasa Lakshapathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 142

  • @pathumsanjeewa5678
    @pathumsanjeewa5678 3 ปีที่แล้ว +41

    නියමයි. මේ විදියටම එක් ලක්ෂ විසි පන්දහසේ ප්‍රශ්න එකතුවකුත් දාන්න චන්දන සූරියබණ්ඩාර සර්. ඒක ගොඩක්ම වටිනවා

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +30

    වන්නිල ඇත්තො වැදිනායකතුමා තරම් ම්ලියනයෙ ප්‍රස්නෙට එඩ්තරව මූන දුන්න කෙනෙක් නෑ.....මුදල ගැන ලොකු තන්හාවක් ඒ මූනෙ පිලිබිබු උනේ නැහැ.....හරිම ආදර්සමත් විදිහට , බුද්ධිමත්ව නිර්භීත නායකයෙක් විදිහට පිලිතුරු දුන්න ....එතුමාට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +11

    සර් ඔබට ගොඩක් ගොඩක් පින් අපේ මේ පුංචි ස්‍රි ලංකාවේ මොන තරම් දක්ස දරුවෝ ඉන්නවද කැලේ පිපුනු මල් කැලෙටම පරවෙලා යන කාලෙක ඔබ ඒවාගේ පල නෙලාගන්න විදිය කියලා දෙනවා

  • @upulp8392
    @upulp8392 ปีที่แล้ว +34

    චන්දන සුරිය බන්ඩාර කියන්නේ ඇවිදින පුස්තකාලයක්

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +112

    සූරියබණ්ඩාර ස' තමයි හොඳටම කරන්නේ 🥰🥰🥰👍🏼👍🏼😊😊

    • @fantomaschimchikboy5029
      @fantomaschimchikboy5029 3 ปีที่แล้ว +4

      සුභ සන්ධ්යාවක්. පළමු සාමාජිකයාගේ නම ඔබට කියන්න පුළුවන්ද? ගූගල් පරිවර්තකයාට සාමාජිකයාගේ නම හඳුනාගත නොහැක. ඔහුගේ නම මට සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් පිළිතුරු පණිවිඩයකින් ලියන්න. ඔබගේ උදව් සඳහා කල්තියා ස්තුතියි. මම සිංහල කතා කරන්නේ නැහැ.

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว +3

      අපි තමයි හරිය ට කෙරුවා

    • @taniyafernando8873
      @taniyafernando8873 ปีที่แล้ว +1

      @@fantomaschimchikboy5029 Chandana Sooriyabandara

    • @supunthiwanka
      @supunthiwanka ปีที่แล้ว

      අනිවා 👌

    • @ajithhemantha7991
      @ajithhemantha7991 3 หลายเดือนก่อน

      YES❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +8

    හරිම පින්වත් ඉතාමත් බුද්ධිමත් අතිදක්ෂ දරුවන් රටට වාසනාවන් !!!🌷💎👌👍🙏👏👏👏

  • @hemah6906
    @hemah6906 3 ปีที่แล้ว +20

    ආදීවාශී නායකයා පමණයි ප්‍රශ්නය ට පිලිතුරු දී එඩිතර ව සිටියා අනිත් සෑම දෙනාම ඇස් වසා ගෙන බියෙන් සිටියා ඒ වගේම තමයි ප්‍රසස්ත පුතා පුතේ ඔයා ට සුභ පැතුම් පතනවා මම කූවේට් හී සිට

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +1

      ඇත්තටම ඔහු අවංකවම නිර්භීත නායකයෙක් ..👍👍💯💯💯❤️❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ජයවේවා 🌹

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +8

    චන්දන සූරිය බණ්ඩාර මහත්මයා තරම් හරියටම ගැලපෙන වෙන කෙනෙක් නැහැ මේ වටිනා වැඩසටහන මෙහෙය වන්න...හරිම ලස්සනට බුද්දිමත්ව වැඩ සටහන මෙහෙය වනව...සුබ පැතුම් ....💯💯🥰🥰

    • @NalikaUdayangani-z2q
      @NalikaUdayangani-z2q ปีที่แล้ว

      ලකි ඩයස් මහතා ලක්ෂපති වැඩසටහන කරද්දී අපි බැල්‍රවෙ නැහැ.

    • @NalikaUdayangani-z2q
      @NalikaUdayangani-z2q ปีที่แล้ว

      චන්දන සූරියබණ්ඩාර මහතා විසින් ලක්ෂපති වැඩසටහන කරද්දී අපි අනිවාර්යෙන්ම බලනවා

    • @NalikaUdayangani-z2q
      @NalikaUdayangani-z2q ปีที่แล้ว

      වෙන කිසිම කෙනෙක් මෙ තරම් ලස්සනට වැඩසටහන කරන් නෑ

  • @shamilahameed4164
    @shamilahameed4164 3 ปีที่แล้ว +34

    චන්දන සූරිය බණ්ඩාර මහතා tamai නියම ලස්සනට කරන්නේ මේ වැඩසටහන

  • @Ashi949
    @Ashi949 3 ปีที่แล้ว +189

    මේ වගේ හොද වැඩසටහනක් යූටියිබ් දාන්න බැරි ඇයි අප්පා පොඩි පොඩි කොටස් විතරක් දාන්නෙ සම්පූර්ණ වැඩසටහන ම දන්න බැරිද 😥😥

    • @mayumihansika5837
      @mayumihansika5837 2 ปีที่แล้ว +2

      Ow dnn bari ai..

    • @MONSTER-ik8br
      @MONSTER-ik8br 2 ปีที่แล้ว +5

      ඒක තමයි වැඩක් නැති ඒවා නම් ඉක්මනට දානවා 😌

    • @sanjeewasenanayaka726
      @sanjeewasenanayaka726 2 ปีที่แล้ว

      ekanam aththa😒

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +5

      වැඩෙද්දී වල් පැළ හැම තැනම
      මල් පැල මියයාවී සැම විටම

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +3

      Ow eka ඇත්ත

  • @rashilisaraaththanayaka3748
    @rashilisaraaththanayaka3748 3 ปีที่แล้ว +27

    සර් බොහෝ වටිනවා මේ විදියට වැඩසටහන දැමීම ගැන. ස්තුතියි 💚💚 සිරස නාලිකාවට..❤️❤️

    • @nadiarana8581
      @nadiarana8581 3 ปีที่แล้ว

      Chandana Sir ko....eya thamai honda

  • @sameerakithmini1763
    @sameerakithmini1763 ปีที่แล้ว +4

    චන්දන සූරියබන්ඩාර මහත්මයා තමයි වැඩසටහන හරියටම කරන්නේ 👍👍👍

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටිනා වැඩසටහනක් ❤❤❤❤

  • @rasika-hr7bn
    @rasika-hr7bn 3 ปีที่แล้ว +29

    අනේ චන්දන සර් ඕන .

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +11

    Chandana is the best quest master for us ...no one else fits that chair blessings !!

  • @sadanubamage7527
    @sadanubamage7527 3 ปีที่แล้ว +22

    මෙච්චර ආසාවෙන් බලන වැඩසටහන ඇයි දාන්නේ නැත්තේ යු ටියුබ් 😔😔 හොය හොයා බලන්න වෙලා 😡😡

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      සම්පූර්ණ වැඩ සටහන බලන්න.......
      .............
      ........
      .......
      .......
      ......
      ලින්ක් එක දාන්න ඉඩ දෙන්නේ නෑ

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +4

    ප්‍රශස්ත සුරතල් චුටි පුතා ❤

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว +15

    හොඳ ම,විචාරක,සුරිය,බණ්ඩාර, මහතා ම, තමයි

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +6

    ඇයි.මේ.වැඩසටහන. යූ ටියුබ්.එකට.දෙන්නෙ.නැත්තෙ.අනේ.හරිම.ආසයි.මුලසිට.බලන්න.දානානකෝ.❤

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      කණගාටුයි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ෆුල් එක බලන හැටි ලියලා මට නම් එපා වෙලා.

  • @wathsaladasanayake5401
    @wathsaladasanayake5401 2 ปีที่แล้ว +11

    ලක්ෂපති වැඩසටහනේ සම්පූර්ණ video දානවනම් තමයි හොඳ .
    විනාඩි 2-3 පොඩි කොටස් දානවට වඩා සම්පූර්ණ වැඩසටහන ඇතුලෙ ගොඩාක් දේවල් තියනව දැනුමට එකතු කරගන්න.
    ප්‍රශ්න අතරේ පමනක් නොවෙයි, තරඟකරු සහ චන්දන මහත්මා අතර සංවාද වලත් ගොඩක් ඉගෙනගන්න දේවල් තියනව. ඒ නිසා සිරස ආයතනයෙන් ගවුරවයෙන් ඉල්ලාසිටිනව ලක්ෂපති සම්පූර්ණ වැඩසටහන් එකතුකරන්න කියල .
    🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      කවදාවත් වෙන්නේ නෑ.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      කොල් ත්‍රී නෙග් යන්න. සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන්

  • @Vi-m3m
    @Vi-m3m 4 หลายเดือนก่อน +5

    ඉක්මනින් ලස්සන ට උත්තරෙ දුන්නෙ පලවෙනිම අංකල්😅😊

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +3

    සුක්‍ර මැණික බුදු සරනයි ඔයාට

  • @niluparathnayaka6427
    @niluparathnayaka6427 3 ปีที่แล้ว +12

    සූරිය බංඩාර සර් ඕනෙ

  • @dasunjaan1790
    @dasunjaan1790 3 ปีที่แล้ว +15

    Suriyabandara sir super vidiyatama karanawa 👍👍👍👍👍👍

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +19

    My family and I have been watching the Lakshanapathi program for many years. One of the best shows I've ever watched in my life. Congratulations Lakshapathi. ♥️

    • @Lahan_H14
      @Lahan_H14 3 ปีที่แล้ว +3

      I watch this show's five country versions

    • @An1256H
      @An1256H 3 ปีที่แล้ว +1

      @@Lahan_H14 oh my god 😮

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      🔥

    • @desikaa2365
      @desikaa2365 ปีที่แล้ว

      @@An1256H ¹

  • @thilinamunasinghe1359
    @thilinamunasinghe1359 2 ปีที่แล้ว +10

    දෙවනි කෙල්ල වටේ යන්නෙ ඇය් ප්‍රස්නෙට උත්තරේ දෙන්නෙ නැතුව 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ගැටලුවක් ඇති වන තරම්
      ඉක්මනින්
      ලිහා ගත නොහැකි බව දනිම්

  • @mahagama..4018
    @mahagama..4018 3 ปีที่แล้ว +6

    Sathutata kadulu awe Mage witharada... Theruwan saranai...hemotama digasiri wewa ..!

  • @smartartworkrubi7014
    @smartartworkrubi7014 3 ปีที่แล้ว +6

    ස්තූතිය

  • @mmssperera
    @mmssperera 3 ปีที่แล้ว +11

    Chandana sir arenna kauruth ee post ekt galapennne namai

    • @Kawshi3333
      @Kawshi3333 3 ปีที่แล้ว

      Ow eka aththa .☝

  • @hasiiiba12
    @hasiiiba12 3 ปีที่แล้ว +7

    Chandana sir❤️💯

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน

    ඇයි මේ වැඩසටහන විතරක් youtube නොදාන්නේ full එක🤨

  • @janetj3326
    @janetj3326 2 ปีที่แล้ว +10

    චන්දන ස තමා හොද මේ වැඩසටහනට.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    ප්‍රසස්ත යි🎉

  • @samannishantha1969
    @samannishantha1969 3 ปีที่แล้ว +10

    super

  • @manugamage9411
    @manugamage9411 3 ปีที่แล้ว +13

    ශුක්රාගෙන් අන්තිමට අහපු එකෙ උත්තය තමයි ලේසී
    මොකද ඒක 11වසරේදී උගන්නන්නේ එක ලේසී වැඩී.

  • @SumithRaweendra
    @SumithRaweendra 4 หลายเดือนก่อน +1

    Anunge jayaggrahana balala pudumakara vidihata mata sathutu wenna puluwani. Me daksa minissu Gena mage hithe loku gauwrawayak thiyenne. Jayama weewa.

  • @AG-zg8kd
    @AG-zg8kd 3 ปีที่แล้ว +8

    I love this

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +3

    අන්න නායකයෝ..සන්සුන් බව..කලබලා නෑ චුට්ටක්වත් 🔥 ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +3

    Fantastic

  • @AG-zg8kd
    @AG-zg8kd 3 ปีที่แล้ว +4

    Yeah

  • @kosalrox630
    @kosalrox630 ปีที่แล้ว +2

    Full episodes dannako

  • @hashanrathnayake3954
    @hashanrathnayake3954 ปีที่แล้ว +2

    1 million එක ප්‍රශ්නයක්‌ මග හැරලා.. එක පාරක් ආව ඔය සාරියක් ඇදන් හිටපු 3 කෙනා ටත් කලින් පොඩි කොල්ලෙක්.. එයාගේ තාත්තා ධීවරයෙක්.. එයත් one million ගත්ත.. හැබැයි 2 බැරි උනා... 2 million ප්‍රශ්නේ ඇහුවේ චීන මහා ප්‍රකාරයේ දිග???

  • @AG-zg8kd
    @AG-zg8kd 3 ปีที่แล้ว +4

    Nice,,cool

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    මෝක්ෂ ❤

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +2

    Hiya godak danunama program eka Tama antimata Inna podi putage wadasatahana🙏🙏

  • @kadawathasaddhaseela647
    @kadawathasaddhaseela647 2 ปีที่แล้ว +3

    අන්තිමට උත්තර දුන්න පුතාගෙ නම කියන්න.
    Link 1 danna

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      කොල් ත්‍රී නෙග්
      ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න.
      වැඩ සටහන් පෙල නරඹන්න පුළුවන් වෙයි.

  • @menik6051
    @menik6051 3 ปีที่แล้ว +1

    Me wage anit prashnat ek dgtama dnna pluwanm watinawa

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 ปีที่แล้ว +1

    Chandana suriyabandasir lassanata weda satahana karNawa

  • @srsakeera5538
    @srsakeera5538 ปีที่แล้ว +2

    How are interested

  • @Sa.1958
    @Sa.1958 3 ปีที่แล้ว +8

    කෝ Munawwara ? සූරිය බංඩාර සර් වගේ කිසිම එලියක් නෑ , උද්‍යෝගයක් නෑ ,හරිම boring .🤔🤔

  • @thushari2428
    @thushari2428 3 ปีที่แล้ว +5

    Chandana sir please katavath denna epa ..kawruth galapenne na oba tharam

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน

    10:23 😅😅😅

  • @marcelloortu1035
    @marcelloortu1035 11 หลายเดือนก่อน +1

    Viva il programma "chi vuol essere milionario?"

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    💗

  • @nilankanilanka5859
    @nilankanilanka5859 3 ปีที่แล้ว +4

    💯👍👍👍

  • @nadeecreations-ep3ej
    @nadeecreations-ep3ej ปีที่แล้ว +7

    මේ වැඩසටහන ෆුල් එපිසෝඩ් එකම දුන්නනම් හොදයි..සජීවීව...

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +3

    කෝ සුක්‍රා

  • @sadanubamage7527
    @sadanubamage7527 3 ปีที่แล้ว +7

    අම්මෝඕඕඕ තාමත් මුන්දැ හිටියනම් අප්පිරියයි 🤔🤔😡

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    චන්දන ශුක්‍රා ට මෙච්චර ආදරේ ඇයි?

  • @Wasantha-u3r
    @Wasantha-u3r 2 หลายเดือนก่อน

    ලකි වැඩක් නෑ.චන්දන මහත්තයා තමයි සුපිරි

  • @sanjansanjan77
    @sanjansanjan77 3 ปีที่แล้ว +3

    Methana comment karala thiyena bahutharaya lakshapathi balannewath nathi aya kiyala pahadili wenawa

  • @gayanimangalika7064
    @gayanimangalika7064 3 ปีที่แล้ว +2

    Chandana suriya bandaara thama hoda

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 ปีที่แล้ว +3

    Ai me wedasatahanata ana hema akama prashneta uttare den netun wel wataram kiyawa,kiyawa inne

  • @udayanthichamila9090
    @udayanthichamila9090 3 ปีที่แล้ว +6

    C sooryabandara sir hoda balanna asi.maya karankota kammali

    • @wnnds4442
      @wnnds4442 2 ปีที่แล้ว

      Oya inne suriyabandara thamayi,🙄blnwnm adura gann barid

  • @nandanisalgadoe6764
    @nandanisalgadoe6764 3 ปีที่แล้ว

    Mama Hamadama Balanawa

  • @akilakumara2358
    @akilakumara2358 13 วันที่ผ่านมา

    බලන්න කො චන්දන මහත්තය ගෙ ලස්සන

  • @documentry5916
    @documentry5916 3 ปีที่แล้ว +2

    Daham

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +3

    ලක්ෂ පති බලන්න එපා කරන්න එපා යකුබේ සූරියබන්ඩාර මහතා ගෙනෙන්න නැත්න්ම් මෙච්චර ජනප්‍රිය වැඩ සටහනක් මේ නිවේදකයෙක් නිසා නැති කර ගන්න එපා මෙයාලා දන්නේ රගපාන්න විතරයි නිවේදන කටයුතු කරන්න දන්නේ නෑ ඒ නිසා සූරිය මහතාම තියන්න

  • @AG-zg8kd
    @AG-zg8kd 3 ปีที่แล้ว +1

    💗💗💗💗💗💗💗💗💗💗💗🤩🤩🤩👍😘😘

  • @alulavathi4768
    @alulavathi4768 3 ปีที่แล้ว +4

    Suriya bandara ok BudusarAnaei

  • @m.u.mzulfikar8771
    @m.u.mzulfikar8771 3 ปีที่แล้ว +1

    Surya bandara sir une ne

  • @mohdnaleem1197
    @mohdnaleem1197 3 ปีที่แล้ว +2

    Lik lik

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 ปีที่แล้ว +1

    Aka thamai okkoma wadasatahana danntha aii yako

  • @damithroshankumara4532
    @damithroshankumara4532 3 ปีที่แล้ว

    👍👍👍⭐⭐⭐

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว +1

    හංසිනී කවින්දිගෙ ප්‍රශ්නෙ නෑ නේද?

  • @හිතුවක්කාරී-ය4ඵ
    @හිතුවක්කාරී-ය4ඵ 3 ปีที่แล้ว +1

    Kaduluth awa

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +3

    අඩවන්න එපා අනේ

  • @mohammadhasansourjahsourja1262
    @mohammadhasansourjahsourja1262 3 ปีที่แล้ว

    lakedayas hodai ragapanna

  • @mohdnaleem1197
    @mohdnaleem1197 3 ปีที่แล้ว +2

    Liklikliklik

  • @slvideo3326
    @slvideo3326 3 ปีที่แล้ว +1

    Melawa rahak ne

  • @sammiime2567
    @sammiime2567 3 ปีที่แล้ว +3

    Methanin pennama bari sukra

  • @NisalKihaduwage-h2m
    @NisalKihaduwage-h2m ปีที่แล้ว

    Ow mkkhri kunuhrpyk dnw mew dnn bh

  • @documentry5916
    @documentry5916 3 ปีที่แล้ว +4

    Super

  • @chathuudeshika7465
    @chathuudeshika7465 3 ปีที่แล้ว +4

    💞

  • @nadeecreations-ep3ej
    @nadeecreations-ep3ej ปีที่แล้ว +4

    මේ වැඩසටහන ෆුල් එපිසෝඩ් එකම දුන්නනම් හොදයි..සජීවීව...