ජපන් ආක්‍රමණයක්...? || Class S7 වතගොත ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 47

  • @dinewdamsith7819
    @dinewdamsith7819 3 ปีที่แล้ว +24

    Axle arrangement ගැන
    දුම්රියක Axle arrangement එක මඟින් ඒ දුම්රිය එන්ජින් එකේ රෝද සැකැස්ම හා ක්‍රියාකාරිත්වය විස්තර කෙරෙනවා.
    ඔයාලා අහල ඇති Bo-Bo , Co-Co , A1A-A1A වගේ නම් axle arrangement එකට කියන. ඇත්තටම මේ හැම අකුරකටම හා ඉලක්කමකටම තේරුමක් තියනවා. මේ කියන්නෙ අන්න ඒක ගැන.
    ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් කියන්නේ රෝද සංඛ්‍යාව ගැන. ඒක A අකුර නම් රෝද එකත්, B අකුර නම් රෝද දෙකත් C අකුරනම් රෝද තුනත් ආදි වශයෙන් තියනවා. ඒවගේම මේ කැපිටල් අකුරින් එම රෝදය powered axle එකක් කියන එක සංකේතවත් වෙනවා. ඒකියන්නේ මේ රෝදයට එන්ජින් එක මගින් බලය සැපයෙනවා කියන එක.
    ඉලක්කම් මගින් සංකේතවත් කරන්නේ idle axle එකක් කියන එක. මේ රෝද වලට එන්ජින් එකෙන් බලයක් සැපයෙන්නෙ නෑ සමබරතාවය සඳහා නිකන් කැරකෙන රෝදයක්.
    ඊළගට අතර තියන කෙටි ඉර (-) මේක මඟින් මේක separated bogies වල තියන බව අඟවනවා.
    බොගි එකක් කියන්නේ තනි රෝද සෙට් එකකට. ගොඩක් වෙලාවට එන්ජින් එකක මේවගේ රෝද සෙට් දෙකක් තියන බව ඔයාල දැකලා ඇති.
    ඒවගේම කැපිටල් ඉංග්‍රීසි අකුර මැදට යෙදෙන o අකුර ( උදාහරණ - Bo-Bo, Co-Co )
    මේකෙන් අදහස් වෙන්නෙ ටිකක් විශේෂ දෙයක්. සාමන්‍යයෙන් ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රියක් වුනාම ඒක ගමන් කරන්නේ එන්ජින් එක මගින් ජෙනරේටරයක් කරකවලා ඒ මගින් ලැබෙන විදුලි බලය බොගි එකේ ඇති මෝටර් වලට සැපයීම මගින්.
    මේ මැද්දට දාලා තියන o අකුර මගින් කියන්නේ හැම Axle එකටම වෙන වෙනම මෝටරයක් තියනවා කියන එක.
    උදාහරණයක් විදිහට Bo-Bo කියන එකේ තේරුම තමයි, බොගි 2ක් තියනවා. එක බොගි එකක රෝද යුගල් 2 බැගින් තියනවා (Axle 2) ඒ රෝද යුගල් දෙකට වෙන වෙනම මෝටර් 2 මඟින් බලය සපයනවා කියන එක.
    Co-Co කියන්නේ රෝද සෙට් 2 තියනවා. එක රෝද සෙට් එකක ඇක්සල් තුනක් තියනවා (රෝද 6). හැම ඇක්සල් එකකටම වෙන වෙනම මෝටර් 3 මගින් බලය සපයනවා.
    A1A-A1A කියන්නේ රෝද සෙට් දෙකක් තියනවා. එක රෝද සෙට් එකක මුලින්ම මෝටරයක් සහිත ඇක්සල් එකක් තියනවා. ඊටපස්සෙ මෝටරයක් නැති නිදහස් රෝදයක් තියෙනවා. ආපහු අන්තිමට මෝටරයක් සහිත ඇක්සෙල් එකක් තියනවා.
    ඇත්තටම නම් S7 වගේ ඩීසල් හයිඩ්‍රොලික් දුම්රිය වලට තියෙන්නෙ Bo-Bo axle arrangement එකක් නෙමෙයි B-B axle arrangement එකක්. ඒකියන්නේ මෙකේ රෝද සෙට් දෙකක් තියෙනවා. එක රෝද සෙට් එකක ඇක්සල් දෙකක් තියනවා.ඒ ඇක්සල් දෙකම කැරකෙන්නේ එකම drive shaft එකෙන් (ඩිෆරන්සල් එක) මේවට මෝටර් නෑ.
    වැරදි තිබුනොත් පෙන්නලා දෙන්න.

  • @Ransilu8875
    @Ransilu8875 หลายเดือนก่อน

  • @sameerasameera2370
    @sameerasameera2370 6 หลายเดือนก่อน

    Chandana Liyanarachchige Suwanda thiya sinduwe old visual ekaka oya kola pata train ekak waga station ekata enawa dakinna puluwan.

  • @travelwithchamath
    @travelwithchamath 2 ปีที่แล้ว +1

    ❤❤

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial 2 ปีที่แล้ว +1

    Kadugannawa railway museum eke mekak thiyenawa

  • @SamithaSumedha
    @SamithaSumedha 10 หลายเดือนก่อน

    ආපෝ KV ලයින් එකේ S7 S8 වලට කීවෙ දර ගොඩ කියල ඒ කාලෙ 🤣🤣🤣🤣 යනකොට පුදුම අපහසුවක් දුන්න සෙට් එකක් මේක.... එක ගිනිකූරක් ගැහුව නම් ලැවු ගින්නක් වගේ ඇවිලෙන තරම් ලීයෙන් මේව හදල තිබ්බෙ.... 😖😖😖😖 ඒ මදිවට ලී පටි සීට් වල වාඩිවෙලා යනකොට කොහෙන් හරි ඇවිල්ල මකුනො පවා කනව කියල මගේ යාලුවො කියල තියෙනව 🤣🤣🤣🤣
    ඒක කොහොම වෙතත් ඇත්තටම පස්සක් නෑ වගේ කිලෝමීටර් දෙක තුනක් යනකොට මේවයෙ ලී පටි ගහපු සීට් වල....
    මේකෙ හැටියට මේකට පස්සෙ ආපු S8 එක දිවිය ලෝකෙ වගේ සැප පහසුයි....
    පොඩ්ඩක් හිතල බලන්නකො S8 එකේ සීට් දිව්‍ය ලෝකෙ වගේ සැප වෙන්න මේව කොතරම් අපහසු දායක සෙට් වෙන්න ඇත්ද කියල....
    ඒ මදිවට ඒ කාලෙ කොට පෙට්ටි හතරක් පහක් තිබ්බ මේවයෙ කට කපල සෙනඟ හිටිය වගේම සෙනඟ පිරුනම හුස්ම ගන්න බෑ ඇතුලෙදි....
    ඇත්තටම මේ දර ගොඩවල් දෙක මොකට හැදුවද කියල හිතාගන්න බැහැ අදටත් මට.... ඒ වගේම මේ දේව සාප සෙට් දෙක අයින් කරපු එක තමයි CGR එකේ ඉතිහාසයට කරපු ලොකුම සේවය මම දකින විදිහට.....
    මොකද අපේ පස්සවල් හිරිවැටිල ඇවිදගන්න නැගිටගන්න බැරි එකෙන් වැලකුනා මෙයින් පස්සෙ ආපු සෙට් නිසා 🤣🤣🤣🤣

  • @thilanbasnayake42
    @thilanbasnayake42 3 ปีที่แล้ว +3

    supiri

  • @yenukanethsara3484
    @yenukanethsara3484 3 ปีที่แล้ว +6

    ඊලග series එක engine cabin ,cab rides, driveing කරන විධි ගැන දාම්මනම් හොදයි කියලා මට හිතෙනවා

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      Mmmmm තාම අදහසක් ලොකුවට නෑ ඊළග Series එක ගැන...අපි බලමු..😊😊

    • @yenukanethsara3484
      @yenukanethsara3484 3 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel hmmmmmmmm එහෙමයි එහෙනම් නේ

    • @dinewdamsith7819
      @dinewdamsith7819 3 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel මාතලේ මාර්ගය ගැන series එකක් කරන්න පුලුවන් ද

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      කට්ටියගෙම යෝජනා වලින් අපි අරන් අනිවාර්යෙන් කරමු.😍😍😊

  • @TreshinS
    @TreshinS 3 ปีที่แล้ว +6

    Interesting 💜✌

  • @teshandilisara4817
    @teshandilisara4817 3 ปีที่แล้ว +3

    Super aiya

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 3 ปีที่แล้ว +3

    නියමයි මල්ලී

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 3 ปีที่แล้ว +3

    දාපු ගමන් බලන්න බැරි උනා 😢😢

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ඒක මොකක්ද...ඔය හිමිහිට බලන්න බැරියැ

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 4 หลายเดือนก่อน

    අලුත් පිටුව කියන්නෙ ආනයන ආර්තිකය නැතිනම් මෙරට නිස්පාදනයේ අවසනය නේද

  • @Tarawaclass
    @Tarawaclass 2 ปีที่แล้ว +2

    In 80's and early 90's I remember both S6 & S7 used to comprise of 2 engine carriages with 8 passenger carriages. I have committed in these where a total of 10 carriage arrangement.

  • @user-bb7un4je5s
    @user-bb7un4je5s 3 ปีที่แล้ว +2

    Aiye video eka godak vatinava
    mata kiyanna ko kawda engine yanna one gamantaya tiranaya karanne kiyala

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ඒ ඒ එන්ජින් එක හැම මාර්ගයක් එක්කම සසඳලා අදාළ මාර්ගයේ ධාවනයට යොදවන්නේ දුම්රිය පාලක මැදිරිය තමයි..තවත් පිරිසක් ඉන්නවා ඕකෙ

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel 3 ปีที่แล้ว +2

    Nice :-)

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +2

    Maru aa

  • @SakithStreams
    @SakithStreams 3 ปีที่แล้ว +3

    SUPER!!!

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 หลายเดือนก่อน

    S8 වලින් අලුත් පරිච්චේදයක් පටන්ගන්නව කියන්න එපා. දේසීය නිස්පාදන මැදිරි නවත්තල මැදිරිත් සමග ආනයනය කියන්නෙ අඩන්න ඕනි කාරනයක්

  • @dinithnalinda3655
    @dinithnalinda3655 2 ปีที่แล้ว +2

    රුමේනියම් මැදිරි ගැන විස්තරයක් දාන්න

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී ගේන්නම් 😀

  • @mikiboy6694
    @mikiboy6694 3 ปีที่แล้ว +4

    Super s8 anakam inne

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      ඒ උනන්දුව ලබන ඉරිදා සවස 4.00 වෙනකම් තියාගන්න පුළුවන්ද...😍😊😊

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    නමුත් මේ හිටාචි එන්ජිම අසාර්ථක දුම්රිය එන්ජිමක්.කැනඩා ,uk වලින් ගෙන්වන ලද එන්ජිම් අදටත් ධාවනය වෙනවා .wish you all the best

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  ปีที่แล้ว

      ඒත් ඒ හිටාචි එන්ජිමක්ම හයිකරන් තමයි රටවටේම S8 යන්නේ...

    • @ericfernando3386
      @ericfernando3386 ปีที่แล้ว

      @@LifeOnRailsChannel බොහොම ස්තූතියි .නොදන්නා දෙයක් කියල දුන්නට .ඉදිරිපත් කිරීම ඉතා හොඳයි .සවිස්තරාත්මකව ඉදිරිපත් කරනව wish you all the best

  • @dulmaxde671
    @dulmaxde671 3 ปีที่แล้ว +3

    S8 wge tantrilata hadanna dila goda gnna barida

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      දැන් පරක්කු වැඩි 😢

    • @dulmaxde671
      @dulmaxde671 3 ปีที่แล้ว +1

      S14 A wlin psse monwa ganad video krnne

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      මොනාද ඕනි ...😈😈

    • @dulmaxde671
      @dulmaxde671 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel දුම්රිය මාර්ග ගැන....

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว

      කරමු..😈

  • @malshanimanthasilva8302
    @malshanimanthasilva8302 3 ปีที่แล้ว +6

    S8 එනකම් ඉන්නේ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      ලබන ඉරිදා සවස 4.00 ලෑස්තිවෙලා ඉන්න..😍😊😍

  • @dammikapriyadarshana5006
    @dammikapriyadarshana5006 2 ปีที่แล้ว

    mama o/l panthi giya kale mathak una mahindaramaye samanthi oyata mathakada Kada gena wetena janela gawa api panthi giya widiya kawadawath thataha ne oyath ekka

  • @samithsandaruwan4446
    @samithsandaruwan4446 ปีที่แล้ว

    Class s14a