Mal Pokura (මල් පොකුර) - Susan Hettiarachchi (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Mal Pokura (මල් පොකුර) - Susan Hettiarachchi (Official Music Video)
    Dial Now 📲
    For Download "Mal Pokura" Song as Your RingIn Tone.
    📱 Dialog: 8710931383
    📱 Mobitel: 74745436
    📱 Airtel: 8880110110
    📱 Hutch/Etisalat: 369284087
    ♪ Director: Kasun Madushanka ‪@DesawanaMusic‬
    ♪ Artist: Susan Hettiarachchi
    ♪ Music: ‪@ThilinaNimanthaOfficial‬
    ♪ Mix & Mastering: ‪@PrageethPereraMusic‬
    ♪ Lyrics: Thushan Silva
    ♪ Music Label: ‪@SapthaEntertainment‬
    ♪ Edit & Color: Mr Pravish
    ♪ DOP: Thisun Gunathilaka
    ♪ Production: ‪@SapthaEntertainment‬
    ♪ Cast: Shashi Anjelina, Harshana Bethmage, Laksara Fernando
    ♪ MUA: Sanka Madu
    ♪ Special Thanks: Kelum Dissanayake, Dilan Madushanka
    ♪ Song Lyrics:
    සමුගන්නට දැන් කාලය හරි නම් ආදරයෙන්
    වෙන්වී මං යන්නම් ජීවිතයෙනුත් සමු අරන්
    අවසානය දැන් ඔබ ලියනවනම් ශෝකයකින්
    නාඬන්නත් කියලා දෙනවද මගේ රත්තරන්
    අතීතයට යන්න ලැබුණත් පුරුදු වෙන්න බෑ
    ඉන්න ආත්මයක් හෝ ඔබ නැති ලොවක මට සැබෑ
    මල් පොකුර අරගෙන එකට යන්නට පිං නැතත් සත්තයි
    හැම පෝය දවසක පුංචි ඇස් ඔය මුණගැහුනොත් සතුටුයි
    මගෙ ඇස් දෙක භාවනා කර ඔය ලස්සන රූප රාමුව
    දැකගන්නව තාමත් හීනෙන් වාගෙ රත්තරන්
    ඔය අත් දෙක අල්ලගෙන දුර ඉස්සර වගෙ තාම නිසැකව
    ආසයි මම අදටත් ඇවිදන් යන්න සත්තකින්
    අතීතයට යන්න ලැබුණත් පුරුදු වෙන්න බෑ
    ඉන්න ආත්මයක් හෝ ඔබ නැති ලොවක මට සැබෑ
    මල් පොකුර අරගෙන..//
    හිත එක තැනකින් තියාගෙන ඔබ යනකොට දෑස් පියාගෙන
    ලෝකෙට මං කඳුලුත් සඟවා හඬපු පෙම්වතෙක්
    තවමත් නෑ තීරණේ ගෙන ඔබ අතහැර යන්න සමුගෙන
    සත්තයි මුණගැහුනත් මට ඔබ වාගෙ කෝටියක්
    අතීතයට යන්න ලැබුණත් පුරුදු වෙන්න බෑ
    ඉන්න ආත්මයක් හෝ ඔබ නැති ලොවක මට සැබෑ
    මල් පොකුර අරගෙන..//
    ♪ Stream the Full Song Here ♪
    ♪ iTunes: / mal-pokura-single
    ♪ Spotify: open.spotify.c...
    ♪ Deezer: www.deezer.com...
    ♪ Yandex Music: music.yandex.c...
    ♪ Amazon Music: music.amazon.c...
    ▶ Subscribe to Us On TH-cam - / sapthaentertainment
    ▶ Facebook Page - / sapthaentertainment
    ▶ Tik Tok - / saptha_entertainment
    ▶ Follow Us On Instagram: / saptha_entertainment
    Enjoy & stay connected with us for more Video
    #SapthaEntertainment #MalPokura #SusanHettiarachchi #OfficialMusicVideo #MrPravish

ความคิดเห็น • 251

  • @SapthaEntertainment
    @SapthaEntertainment  2 ปีที่แล้ว +22

    Dial Now 📲
    For Download "Mal Pokura" Song as Your RingIn Tone.
    📱 Dialog: 8710931383
    📱 Mobitel: 74745436
    📱 Airtel: 8880110110
    📱 Hutch/Etisalat: 369284087

  • @DesawanaMusic
    @DesawanaMusic 2 ปีที่แล้ว +61

    ජයවේවා බොයිස් ❤

  • @pasindulakshan7244
    @pasindulakshan7244 2 ปีที่แล้ว +21

    ජය වේවා බේරුවල කොල්ලෙක් අපේ ❤️

  • @ayonsasmithaperaeraperera4045
    @ayonsasmithaperaeraperera4045 2 ปีที่แล้ว +8

    බෙරුවල අපෙ ගැම්මක් තමා මෙ බුදු සරනයි ජෙසු පිහිටයි පරිස්සමෙන් inna good luck

  • @mohamedtharik4265
    @mohamedtharik4265 2 ปีที่แล้ว +3

    අපේ බේරුවල කොල්ලෙක් ගැම්මක් තමයි

  • @pasinduakash6062
    @pasinduakash6062 2 ปีที่แล้ว +11

    නියමයි ලස්සන සිංදුවක්♥️♥️😍

  • @nanduntharindu1659
    @nanduntharindu1659 2 ปีที่แล้ว +6

    ජය⁣ වේවා... ලක්සර අයියෙ...❤️❤️

  • @dilshantharuka7105
    @dilshantharuka7105 2 ปีที่แล้ว +6

    ලස්සන වැඩක්..තෙරුවන්සරණයි..ජයවේවා

  • @r.happyboy.2624
    @r.happyboy.2624 2 ปีที่แล้ว +2

    gammak thamai ithin supiriii

  • @ChamithSanjana
    @ChamithSanjana 2 ปีที่แล้ว +10

    ලස්සන වැඩක්. ජය වේවා ❤

  • @lakshipraba4400
    @lakshipraba4400 2 ปีที่แล้ว +3

    නියමයි ලක්සර අයියේ 💚

  • @s.music0187
    @s.music0187 2 ปีที่แล้ว +18

    සුපිරියක් Saptha Entertainment
    කරොත් ආය කතා නෑ...👌❤️❤️
    සුසාන් අයියා ඇතුලු සියලු දෙනාට සුභ පතනවා...❤️❤️

  • @thakshifernando4976
    @thakshifernando4976 2 ปีที่แล้ว +6

    Godaaak lassanai....Laksara Ape Malli....😘😘😘.. Congratulations & Good luck....😍😍😍 Idiriyatath me wage lassana nirmaana walin idiriyatama yanna waasanawa labewa...

  • @Noty-tharu..
    @Noty-tharu.. 7 หลายเดือนก่อน +1

    මල් පොකුර අරගෙන එකට යන්නට පිං නැතත් සත්තයි...♥️😘
    හැම පෝය දවසක පුංචි ඇස් ඔය මුණගැහුනොත් සතුටුයි.....💔🥀

  • @soom_music01
    @soom_music01 2 ปีที่แล้ว +14

    "මල් පොකුර" ලස්සන සිංදුවක් ලස්සන විෂුවල් එකක් ❤

  • @hemaliwasana8432
    @hemaliwasana8432 2 ปีที่แล้ว +3

    Congratulations ! Lassanai laka... thawath akak api balaporoththuwen ennawa hode.adarei❤❤

  • @dilshandilshan3960
    @dilshandilshan3960 2 ปีที่แล้ว +2

    අඩෝ මගේ එකා ලක්සර...බේරුවලට ගැම්මක් බන්...❤️බේරුවල ලකා❤️

  • @roshanlovelysamadara8134
    @roshanlovelysamadara8134 2 ปีที่แล้ว +4

    ජය වේවා ❤️❤️❤️❤️

  • @ruwandissanayaka7998
    @ruwandissanayaka7998 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ජය ශ්‍රී මහ බෝ සම්දු පිහිටයි සුසාන් අයියේ .රජරට අපේ ම සහෝදරයා ❤️🙏🙏🙏

  • @mohammedjavith8522
    @mohammedjavith8522 2 ปีที่แล้ว +2

    බේරුවල අයියා සුපිරි

  • @achinthaudaya5390
    @achinthaudaya5390 2 ปีที่แล้ว +4

    බෙරුවල කොල්ලා ❤️

  • @yeshanedirisingha8584
    @yeshanedirisingha8584 2 ปีที่แล้ว +2

    ලක්සර අයියා beruwala.💯

  • @s...6657
    @s...6657 2 ปีที่แล้ว +4

    ලස්සනයි ....💞💞💞

  • @danushkadulip4427
    @danushkadulip4427 2 ปีที่แล้ว +2

    Jaya wewa brave .......susan aiya...😀😀😀😍😍😍

  • @sr_tuns
    @sr_tuns 2 ปีที่แล้ว +4

    මේක ගැම්මක් බොසා🤘🥰

  • @layanthaweerabahu6759
    @layanthaweerabahu6759 2 ปีที่แล้ว +5

    Susan , my brother ... Ela..❤️❤️👍

  • @mohamedshiyam4610
    @mohamedshiyam4610 2 ปีที่แล้ว +2

    1 :10 nice bro beruwala kolla super

  • @kumarikumarik9108
    @kumarikumarik9108 2 ปีที่แล้ว +2

    Jayawewa

  • @shanarish4961
    @shanarish4961 2 ปีที่แล้ว +1

    Supiri laka aiyaaa😘😍

  • @sakusaku8365
    @sakusaku8365 2 ปีที่แล้ว +3

    Godak lassanayi

  • @Wadgayan-mu7tp
    @Wadgayan-mu7tp ปีที่แล้ว +1

    ඇතතටම හරිම ලස්සන සින්දුවක්

  • @mohamaedfirdous8292
    @mohamaedfirdous8292 2 ปีที่แล้ว +4

    Beruwala lasara aiya super externary

  • @dewindawisnukumararthnayak6489
    @dewindawisnukumararthnayak6489 2 ปีที่แล้ว +4

    Patta lassanai aiye 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ANN-ho1ei
    @ANN-ho1ei ปีที่แล้ว +1

    ලස්සනයි 😍😍😍😍😍😍😍🙏🙏

  • @prathibhapurnima4590
    @prathibhapurnima4590 2 ปีที่แล้ว +2

    Lasthsara aiya niyamai ...♥️♥️🤜🤛

  • @sanathgamini8340
    @sanathgamini8340 2 ปีที่แล้ว +5

    Love ❤️❤️

  • @pasindudilruk8659
    @pasindudilruk8659 2 ปีที่แล้ว +3

    ශශී අක්කී පණ ආදරෙයි හැමදාම මං දිල්රුක් සුදු මල්ලී ඔයා ඉන්න හැම විඩියෝ එකක් මං බලනවා හිට් එකක් තමයි අක්කී හින්දා සුසාන් හෙට්ටිආරච්චි ❤️❤️

  • @sasindupathum8264
    @sasindupathum8264 2 ปีที่แล้ว +5

    ජයවේවා කට්ටියටම ❤

  • @imashamadhushani6222
    @imashamadhushani6222 2 ปีที่แล้ว +2

    Lassanyi soneka ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kevindomusic2372
    @kevindomusic2372 2 ปีที่แล้ว +5

    Aluth gemmata jayawewa ❤️🔥❤️🔥❤️🔥❤️🔑🔑🔑🔑🔐

  • @pasindudilruk8659
    @pasindudilruk8659 2 ปีที่แล้ว +1

    සුසාන් අයියා ජය වේවා මැණික බුදු සරණයී ලස්සනයි වදනට ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pubuduchinthana
    @pubuduchinthana 2 ปีที่แล้ว +2

    supiriyak nimantha ayyoooo

  • @positivelife3167
    @positivelife3167 2 ปีที่แล้ว +4

    Good try ... waiting for 2nd clip.... ♥️♥️

  • @tharindudilshan2615
    @tharindudilshan2615 2 ปีที่แล้ว +6

    Supiri ... ... ❤❤😝😘

  • @methulbathisa
    @methulbathisa 2 ปีที่แล้ว +3

    එලම් brother❤❤

  • @dewindawisnukumararthnayak6489
    @dewindawisnukumararthnayak6489 2 ปีที่แล้ว +5

    Lassanai aiye

  • @krishanthiudeshika8035
    @krishanthiudeshika8035 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @thilinajayasinghe8152
    @thilinajayasinghe8152 2 ปีที่แล้ว +1

    වහ් වහ් ඒක පට්ට

  • @nanduntharindu1659
    @nanduntharindu1659 2 ปีที่แล้ว +5

    බේරුවල අපේ අයියා කෙනෙක්...❤️❤️

  • @chanugamin
    @chanugamin 2 ปีที่แล้ว +5

    Superb , nice music & video ❤️

  • @RuuTVLk
    @RuuTVLk 2 ปีที่แล้ว +2

    ජයවේවා හැමෝටම ♥️

  • @rachithafernando
    @rachithafernando 2 ปีที่แล้ว +2

    ජය වේවා ඒක මරු ❤❤

  • @Sadstatus-v4t
    @Sadstatus-v4t 2 ปีที่แล้ว +1

    Supiriyak thamai ithin adarei hamadama ❤❤❤❤❤

  • @isharamadushanka6586
    @isharamadushanka6586 2 ปีที่แล้ว +1

    ආසම හඩ සුසා ❤

  • @tharushadj
    @tharushadj 2 ปีที่แล้ว +2

    මරු❤️‍🔥❤️‍🔥

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 2 ปีที่แล้ว +4

    Next blast aniwa 💜💜💜💜🧡💛😘😘💣💣💥💥❤💚💙

  • @kaveemusic2127
    @kaveemusic2127 2 ปีที่แล้ว +1

    2022 ආපු ලස්සනම සින්දුවක්💗 ගැම්මක්🌝✌️

  • @shehanhashen5558
    @shehanhashen5558 2 ปีที่แล้ว +1

    Gammc thmi laksara ayya ❤️ nice ah sinduw ❤️

  • @dilshanharsha539
    @dilshanharsha539 2 ปีที่แล้ว +2

    Susa ayya ❤️❤️

  • @piumiupamaika5255
    @piumiupamaika5255 2 ปีที่แล้ว +2

    Lassani ❤️❤️❤️

  • @mohamedsaheedmohamedirsan6723
    @mohamedsaheedmohamedirsan6723 2 ปีที่แล้ว +3

    Beruwala apa kolla

  • @sandyasandya4471
    @sandyasandya4471 2 ปีที่แล้ว +3

    Lassanai

  • @ayonsasmithaperaeraperera4045
    @ayonsasmithaperaeraperera4045 2 ปีที่แล้ว +2

    සුපර්

  • @SakunthaDeshan
    @SakunthaDeshan 2 ปีที่แล้ว +2

    මල් පොකුර සුපිරි music video ❤️‍🔥🎶

  • @DamithRuwanthiVlogs
    @DamithRuwanthiVlogs 2 ปีที่แล้ว +1

    Jayawewa set ekatama ❤️

  • @isurukeyron4500
    @isurukeyron4500 ปีที่แล้ว +2

    Adarei

  • @kaveeshadilshan7513
    @kaveeshadilshan7513 2 ปีที่แล้ว +2

    Lsssanai aiye ayemath me wage song ekhak hadanna 🥰🥰🥰❤️❤️❤️

  • @mrhamas4561
    @mrhamas4561 2 ปีที่แล้ว +2

    Beruwala ape laka bokka

  • @sachithralakshani4434
    @sachithralakshani4434 2 ปีที่แล้ว +1

    Beruwela aiya laksara❤❤

  • @anuradhagunarthna1676
    @anuradhagunarthna1676 ปีที่แล้ว +1

    අවසානෙ නම් ශෝකයක්. ඒත් නාඩා ඉන්න කියලා දුන්නා මට මතක විදිහට. Elz congratulations

  • @JollyCraze
    @JollyCraze 2 ปีที่แล้ว +2

    ආදරණීය යී...❤️

  • @anujaranasinha331
    @anujaranasinha331 2 ปีที่แล้ว +3

    Me inne ape beruwala laksara aiya

  • @chayomvishara3970
    @chayomvishara3970 2 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ🥺❤️

  • @shanarish4961
    @shanarish4961 2 ปีที่แล้ว +1

    Awesome aiye❤😍

  • @yasasinduranga8524
    @yasasinduranga8524 2 ปีที่แล้ว +1

    ජයවෙවා ❤️

  • @iresh1696
    @iresh1696 2 ปีที่แล้ว +1

    ❤️ hit ekak thama ...🤝

  • @mohamaedfirdous8292
    @mohamaedfirdous8292 2 ปีที่แล้ว +2

    Beruwala lasara aiya super

  • @hirukairaj7600
    @hirukairaj7600 2 ปีที่แล้ว +1

    supiri sinduwack aiyeee

  • @kavidurashmika9848
    @kavidurashmika9848 ปีที่แล้ว +1

    😋😋😋😋lassaniiii❤️❤️❤️❤️❤️❤️

  • @maithrikasanjeewaofficial3572
    @maithrikasanjeewaofficial3572 2 ปีที่แล้ว +4

    Superb ❤❤

  • @mohamedmubarak1987
    @mohamedmubarak1987 2 ปีที่แล้ว +2

    Beruwala ape Kolla laka

  • @niropodda8722
    @niropodda8722 2 ปีที่แล้ว +1

    Sinduwa lassanai aiye old the best

  • @Akeeshaanusara
    @Akeeshaanusara 2 ปีที่แล้ว +1

    පට්ට❤️👍👍

  • @thakshila3921
    @thakshila3921 2 ปีที่แล้ว +2

    ✌️❤

  • @atheeknalir4428
    @atheeknalir4428 2 ปีที่แล้ว +1

    Niyamai

  • @dhanudhanu3373
    @dhanudhanu3373 2 ปีที่แล้ว +1

    Pataii aiiya 😍😍👍👍👍👍❤❤❤💔💔

  • @ayonsasmithaperaeraperera4045
    @ayonsasmithaperaeraperera4045 2 ปีที่แล้ว +2

    බෙරුවල අපෙ කොල්ලක් තමා

  • @-tinkerbell9871
    @-tinkerbell9871 2 ปีที่แล้ว +3

    ❤️ nice👍💕

  • @nidukasathsara5717
    @nidukasathsara5717 ปีที่แล้ว +1

    ❤️❤️❤️😌

  • @yeshanedirisingha8584
    @yeshanedirisingha8584 2 ปีที่แล้ว +1

    laksata aiya.💯

  • @chamaraeshan7208
    @chamaraeshan7208 2 ปีที่แล้ว +6

    👍❤️

  • @dhanudhanu3590
    @dhanudhanu3590 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @mohmmedrimas7658
    @mohmmedrimas7658 2 ปีที่แล้ว +2

    Beruwala kolla lucky 👍

  • @mohammedyousuf2325
    @mohammedyousuf2325 2 ปีที่แล้ว +1

    Beruwala ape bokka laka

  • @janithchamika3846
    @janithchamika3846 2 ปีที่แล้ว +2

    Pat ta ma(☆^O^☆)😀😀😀😀😀😀😉

  • @sandyasandya4471
    @sandyasandya4471 2 ปีที่แล้ว +5

    ❤️❤️❤❤❤❤

  • @InshafAhamed-d3o
    @InshafAhamed-d3o ปีที่แล้ว +1

    I Love song❤❤

  • @SachiniMadushika1510
    @SachiniMadushika1510 2 หลายเดือนก่อน +1

    සමුගන්නට දැන් කාලය හරි නම් ආදරයෙන්...
    වෙන් මන් යන්නම් ජීවිතයෙනුත් සමුඅරන්... අවසානය දැන් ඔබ ලියනව නම් ශෝකයකින්... නාඩන්නත් කියලා දෙනවද මගෙ රත්තරන්...
    අතීතයට යන්න ලැබුනත් පුරුදු වෙන්න බෑ.. ඉන්න ආත්මයක් හෝ ඔබ නැති ලොවක මට සැබෑ...
    මල් පොකුර අරගෙන එකට යන්නට පින් නැතත් සත්තයි... හැම පෝය දවසක පුංචි ඇස් ඔය මුන ගැහුනොත් සතුටුයි...//
    මගේ ඇස් දෙක භාවනා කර.. ඔය ලස්සන රූප රාමුව..
    දැක ගන්නව තාමත් හිනෙන් වාගෙ රත්තරන්...
    ඔය අත් දෙක අල්ලගෙන දුර ඉස්සර වගෙ තාම නිසැකව... ආසයි මම අදටත් ඇවිදන් යන්න සත්තකින්...
    අතීතයට යන්න ලැබුනත්....
    මල් පොකූර අරගෙන...//
    හිත එක තැනකින් තියාගෙන...
    ඔබ යනකොට දැස් පියාගෙන...
    ලොකෙට මන් කදුලුත් සගවා හඩපු පෙම්වතෙක්...
    තව මත් නෑ තීරණේ ගෙන... ඔබ අතඇර යන්න සමුගෙන... සත්තයි මුන ගැහුනොත් මට ඔබ වාගෙ කෝටියක්...
    අතීතයට යන්න ලැබුනත්...
    මල් පොකුර අරගෙන...//❤❤

    • @IsuruSampath-s9u
      @IsuruSampath-s9u 2 หลายเดือนก่อน

      සුපිරි බන්

  • @sssssss45744
    @sssssss45744 2 ปีที่แล้ว +4

    Ela

  • @slbejiya9302
    @slbejiya9302 2 ปีที่แล้ว +3

    ❤❤️