දුක් එක්ක දුක් නොවී ඉන්න හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක හාමුදුරුවෝ ථෙරවාදී සම්ප්‍රදායට අයත් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුවකි. පුරාණ බුද්ධ ශ්‍රාවකයින් හා සමානව විනය පිළිපැදීම, භාවනාව සඳහා ගැඹුරු කැපවීම සහ තපස් පුරුදු සඳහා ඥානාලෝක හිමියන් ගෞරවයට පාත්‍ර වේ.
    මේ ස්වාමීන් වහන්ස වැඩල ඉන්නේ හිමාලයේ... ලංකාවෙ සිංහරාජ වනයෙත් ලංගල කැලයෙත් වැඩලා ඉන්නවා.... හිතා ගන්න බැරි තරම් ඉර්ධිමත් හිමිනමක්... මේ ස්වාමීන් වහන්ස කළ ධර්ම දේශනාවක් අතර තුර අහසින් සුදුමල් වැස්සා... මහා වැස්සේ නොතෙමී වඩිනවා.... කොටි කළබල කාලේ මුන්වහන්සේව යාපනේ දී යුධ සෙබළුන් පරීක්ශාකරන්න ගිහින් එක්කෙනක්ටවත් මුන්වහන්සේගේ ශරීරයට අත තියන්න ලැබිලා නෑ. ළඟට අත් ගනිද්දී අත් ගැහෙන්න පටන් අරන්.. (එදා උන්වහන්සේගෙ පිටුපසින් වැඩිය අපගේ කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමිනමක් පැවසුවේ) හිමාලයේ සිට සිතූ ගමන් ලංකාවට වඩිනවා. නමුත් වඩින අයුරු නොදනී. තව මුන්වහන්සේගේ ශක්තිය ගැන බොහෝ විස්තර කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමි නමක් පවසා තිබෙනවා. ලංකාවේ මහේශාක්‍ය පව්ලක දරුවෙක් මුන්වහන්සේ. මුන්වහන්සේ, උන්වහන්සේ ආර්යන් වහන්සේ නමක් කියා කිසිම තැනක පවසන් නෑ. එහෙම කිසිම අවශ්‍යතාවක් මේ උතුමන් වහ්න්සේට නෑ. අතිශයෙන් ම හුදකලාව ප්‍රිය හිමි නමක්. මාගේ පිනට මට මුන්වහන්සේගෙන් තෙවතාවක් සජීවීව ධර්මය ස්‍රවනය කරන්න ලැබුණා. කිසිම කෙනෙක් කිසිම දෙයක් මුන්වහන්සේට වැර්දියට පවසන්න එපා. ඒක මහා අකුසලයක් වෙයි.
    මෙච්චර දිග විස්තරයක් ලියුවේ අපි බෞද්ධයන් වශයෙන් තාමත් මෙවන් උතුම් බුදු පුතුන් අප්‍රසිද්ධව මේ ලක් බිමේ වැඩ සිටින බව අප දැනගෙන සතුටු විය යුතු නිසයි. තෙරුවන් සරණයි.
    දුක් එක්ක දුක් නොවී ඉන්න හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero
    "දිසිරුවන (-රූ සර මිණ)" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
    ►► Subscribe: bit.ly/3rMqWYa
    ►► Disiruwana: bit.ly/3Y1sASI
    ►► Facebook: bit.ly/3JesOyS
    ►► Facebook Page: bit.ly/3Jn6K51
    සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
    ☎ 011 - 5 24 54 77, 071- 44 14 817, 077 - 305 43 63 "සාහිත පොත් පියස" අමතන්න.
    දායකත්ව ධර්ම දේශනා සදහා 070 - 063 82 82, 077 - 59 77 127 අමතා ඔබට අවශ්‍ය දිනය අදම වෙන්කරවා ගන්න.
    #දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

ความคิดเห็น • 168

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 6 หลายเดือนก่อน +14

    මගෙ පුතා, මෙම ආර්ය උතුමන් වහන්සේගේ දහම් පණිවිඩ ලබා දීම ඉදිරියටද නොකඩවාම සිදු කරන්න. අප්‍රමාණ කුසල් අත්වෙන වා ඔබ සැමට.

    • @-disiruwana3828
      @-disiruwana3828  6 หลายเดือนก่อน +2

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @gayanidipeeka7887
    @gayanidipeeka7887 4 หลายเดือนก่อน +5

    බුද්ධානු භාවයෙන් ධම්මානු භාවයෙන් සංඝානු භාවයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා ගේ ආනුභාවයෙන් රහත්න් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු දෙවියන් පිහිට රැකවරණය නිරතුරුව ලැබේවා නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thiraniwithana5017
    @thiraniwithana5017 หลายเดือนก่อน +1

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @KanthiWijeratne-i8r
    @KanthiWijeratne-i8r 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @VirajithSanjana-jd3su
    @VirajithSanjana-jd3su 9 หลายเดือนก่อน +5

    🌺සාදු !! සාදු !! සාදු !!🌺

  • @maheshadesilva2900
    @maheshadesilva2900 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ පතන බෝදියකට පැමිනෙත්වා

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 3 หลายเดือนก่อน +4

    මෙබඳු වූ අවසර්පනී යුගයක ...අධර්මය ම අවිද්‍යාව ම වීරත්වයෙන් සමරන කලෙක ධර්මය ත්,විනයත් , යථාභූත ඥානය ත් කුසලයත් උපදවා ගැනීමට ත් එහි පිහිටුවා ලන්නට ගන්නා මේ වෑයම මහත් ලාභයක් සේම ඉමහත් වටිනාකමක් ..
    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස ම හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @YashithAkesh
    @YashithAkesh หลายเดือนก่อน

    මටත් සෝවාන් පලයක් හෝ ලැබ උතුම් වු නිවනට යන්නට ලැබේවා

  • @menakadias4287
    @menakadias4287 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා. පතන්නා වූ බෝධිය කින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 4 หลายเดือนก่อน +2

    පින්වත්.ස්වාමින්.වහන්සේට.🙏🙏🙏නමස්කාර.වේවා.🙏🙏🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 หลายเดือนก่อน +2

    🌼සාදු🙏!! සාදු🙏🌺!!

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @malikasthuriarachchi8268
      @malikasthuriarachchi8268 หลายเดือนก่อน

      🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nilminikumari2861
    @nilminikumari2861 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් ලැබේවා

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @NgSarath
    @NgSarath 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 10 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවන්ට ගොඩක්ම පිං. ශක්තිය ධෛර්යය ඉවසීම ලැබෙන්න ඕනේ මතක ශක්තිය වැඩි දියුණුවේවා🙏🏻🙏🏻🙏🏻

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @zunemob2327
    @zunemob2327 10 หลายเดือนก่อน +3

    🙏 නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 දුකින් තැවෙන සිත් නිවී සැන සෙත්වා සියලු සත්වයෝ සුවපක් වෙමිමා 🙏 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ස්තුතියි ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @beenawick
      @beenawick 8 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේව!🙏🙏🙏🙏🙏

  • @AnomaPushpakanthi-vq6ic
    @AnomaPushpakanthi-vq6ic 9 หลายเดือนก่อน +2

    Oba wahanse siyasin dakeemata daham karunu wimaseema wasanawa labewa... Theruwan saranai oba wahanseta.... 🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @NaderkaDilrukshi
    @NaderkaDilrukshi หลายเดือนก่อน +1

    Tharuvsn saranai 😊

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Vishmi_Vlogs
    @Vishmi_Vlogs 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ThilakaMaddage
    @ThilakaMaddage หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏 සාදු🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @MrMutantlast
    @MrMutantlast 9 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා! සමා වෙත්වා!🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @IshanibinuAthapaththu
    @IshanibinuAthapaththu 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.....

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 10 หลายเดือนก่อน +2

    Sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @870ghlife
    @870ghlife 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ... theruwan sarani... ape swaminwahanse hata...

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @isharamanamendra5356
    @isharamanamendra5356 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට ආයු බොහෝ වේවා ! 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @dilsdil7949
    @dilsdil7949 5 หลายเดือนก่อน +2

    මේ සම්පූර්ණ දේශනාව අහන්න පුලුවන් කොහෙන්ද

    • @-disiruwana3828
      @-disiruwana3828  5 หลายเดือนก่อน

      "දිසිරුවන" නාලිකාවෙහි අදාළ වැදගත් කොටස් ලෙස, සම්පූර්ණ දේශනාවම ප්‍රචාරය කර තිබෙනවා. දහම් රසයට කැමති පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @anomakuruneru7555
    @anomakuruneru7555 10 หลายเดือนก่อน +3

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Spb2m
    @Spb2m 10 หลายเดือนก่อน +2

    මට උතුම් ස්වාමින් වහන්සේ ගෙන් ගැටළුවකට පිවිතුරක් ලබා ගන්න පිහිට වෙන්න,🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 10 หลายเดือนก่อน +2

    අද්දෑකීම් සමඟ ගනුදෙනු කිරීම ඉතාමත්ම වැදගත් පණිවිඩයකී.අපී කැමතියි මෙම
    දහම් පණීවිඩයනට.පින්.❤️🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @RenukaPerera-l4t
    @RenukaPerera-l4t 10 หลายเดือนก่อน +1

    Mama. Tikak hari. Wadana. Puluwan. Bawanawa. Datumanasi kara. Bawanawa. Pinwath. Hamuduru wane. Mata. Eya. Wadi. Diyanu. Karaganna. Saktiya viriya. Labaganna. Obawahansege. Asirwade. Labadenna

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sriyanivithanage6279
    @sriyanivithanage6279 10 หลายเดือนก่อน +1

    Uthuman Whansege Deshana Mageth Denethin Daka Bala Asannata Meelagta thibena Dinakata Awsthawa Laba Dunnoth Samta Pin.🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @MatheeshaManujaya-b8y
      @MatheeshaManujaya-b8y 9 หลายเดือนก่อน

      Sri sambuddha mission කියලා බලන්න surch කරලා 🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 10 หลายเดือนก่อน +3

    සුවපත් වේවා !🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 10 หลายเดือนก่อน +1

    Great EXPLANATION Venerable 🙏🌻🙏

  • @Note123-yo4um
    @Note123-yo4um 7 หลายเดือนก่อน +2

    Oba wahansege Bhavana wadasatahan lankawe koheda thyenne ?awasarai swamin wahansa

    • @-disiruwana3828
      @-disiruwana3828  7 หลายเดือนก่อน

      www.srisambuddhamission.org/ssm/application-si.php

    • @-disiruwana3828
      @-disiruwana3828  7 หลายเดือนก่อน

      www.srisambuddhamission.org/ssm/application-si.php

  • @danu997
    @danu997 10 หลายเดือนก่อน +3

    මගෙ හිත කතා කරනවා වගෙ දැනුනෙ අහන් ඉද්දි හාමුදුරුවනේ

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @danu997
      @danu997 10 หลายเดือนก่อน

      @@-disiruwana3828 🙏

  • @hifriend9396
    @hifriend9396 6 หลายเดือนก่อน +2

    Ane oba wahanse ge bana ahanna harima asai anne kohomada

    • @-disiruwana3828
      @-disiruwana3828  6 หลายเดือนก่อน

      මේ සෙනසුරාදා (2024 අප්‍රේල් 06, සවස 4.00 ට... මහනුවර දළදා මාලිගාව අසල ධර්ම මන්දිරයේ දී පැවැත් වෙනවා. තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 10 หลายเดือนก่อน +2

    🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 10 หลายเดือนก่อน +2

    Saadu saadu saadu saadu 🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @rangi6885
    @rangi6885 10 หลายเดือนก่อน +2

    🙏🌼🙏🌼🙏🌼

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 10 หลายเดือนก่อน +2

    සාදූ....සාදූ....සාදූ...

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 10 หลายเดือนก่อน +2

    🙏🌺🙏🌺🙏🌺!!!!!!!

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @mahinsadumidukalanchiliyan5518
    @mahinsadumidukalanchiliyan5518 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @KirshanthanKirsh
      @KirshanthanKirsh 10 หลายเดือนก่อน

      Theruwan saranai malli ,swaminwhansege ashirwadaya ,hamadama thiyanawa.

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @k.mmeepage3321
    @k.mmeepage3321 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @johnone9327
    @johnone9327 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @indranirani2801
    @indranirani2801 10 หลายเดือนก่อน +2

    සාධු !සාධු !සාධු 🙏🙏🙏!

  • @champaheenkende5252
    @champaheenkende5252 10 หลายเดือนก่อน +2

    🌸🌸🙏🙏🙏🌸🌸

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @renukawijesinghe7780
    @renukawijesinghe7780 10 หลายเดือนก่อน +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 10 หลายเดือนก่อน +1

    🙏🌻🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @varunishalika2301
    @varunishalika2301 10 หลายเดือนก่อน +2

    💐🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @Nssss72
    @Nssss72 10 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ බම්බලපිටියෙ කොයි පන්සලටද වඩින්නේ🙏

  • @Nssss72
    @Nssss72 10 หลายเดือนก่อน +2

    කවදටද ධර්මදේශනා තියෙන්නේ

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน +1

      මේ දෙසැම්බර් 10 ඉරිදා සවස 5 ට වැල්ලවත්තේ රාධ ක්‍රිෂ්ණ ශාලාවට වැඩම කෙරෙනවා

  • @lekaherath9774
    @lekaherath9774 10 หลายเดือนก่อน +2

    Metha Metta Metta venerable sir

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 10 หลายเดือนก่อน +1

    කතාව හොදයි හිත අව්ල්කරගන්න එපාලු අපිට එයාට කිපරක් අව්ල්ගියාද

  • @dilushiwijenayake
    @dilushiwijenayake 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nirmalahewagama3170
    @nirmalahewagama3170 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @gamunushantha7877
    @gamunushantha7877 10 หลายเดือนก่อน +2

    සාදු !සාදු !🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nilminialahakoon5119
    @nilminialahakoon5119 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @TharaniKodituwakku
    @TharaniKodituwakku 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @rathnodadhiemiyuri3459
    @rathnodadhiemiyuri3459 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      🙏 🙏 🙏

  • @apeakka9497
    @apeakka9497 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණය🙏 🙏 🙏

  • @PathmanPriyantha
    @PathmanPriyantha 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chathurikabandara4160
    @chathurikabandara4160 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nelumudurawana8924
    @nelumudurawana8924 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @janakidesaram8992
    @janakidesaram8992 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @prasanthalaldealwis1269
    @prasanthalaldealwis1269 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thusithag9462
    @thusithag9462 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @danisternishantha2248
    @danisternishantha2248 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @malanijayalatha3972
    @malanijayalatha3972 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @NuradaIndeewari
    @NuradaIndeewari 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thanujaudukalage875
    @thanujaudukalage875 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @pushpa102
    @pushpa102 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏