වස්සාන මාසයේ ඇද හැලුණු ධර්ම වර්ෂාවක් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @rasikayatawara
    @rasikayatawara 5 ชั่วโมงที่ผ่านมา +1

    සියලු සංගයා වහන්සේලා දේශනා කරන්නේ බුදු බනනේ කියලා හිතාගෙන අනික් හාමුදුරුවන් වහන්සේලාගේ බන ඇහුවත් ඔබ වහන්සේ ධර්මය දේශනා කරනකොට දැනෙන ඒ හැගීම එන්නේ නැති නිසාත් තේරුම් ගැනීමටත් අපහසු නිසාත් ඔබ වහන්සේගේ පරන බන ආපහු ශ්‍රවනය කරනවා.ඔබ වහන්සේට බොහෝම පින්.🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්ස ශීලය නිවැරදිව රැක ගන්නා ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 วันที่ผ่านมา +1

    🙏🙏🙏 තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් ධර්ම දේශනාමය කුසලය උතුම් නිවනින් නිවෙන්නටම හේතු වාසනා වේවා ..

    • @SameeSadamali
      @SameeSadamali วันที่ผ่านมา

      🙏🌼🙏🌼🙏🌼

  • @wertys9280
    @wertys9280 2 วันที่ผ่านมา +1

    සාදු......... සාදු......... සාදු...,..
    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස

  • @shaanthiahinsa7030
    @shaanthiahinsa7030 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය නිදුක් නිරෝගී භාවය ලැබේවා පුන් පොහොය දිනක් වේවා 🙏🙏🙏

  • @chandra.katapattu231
    @chandra.katapattu231 วันที่ผ่านมา +3

    නැවත නැවතත් මෙවන් දහම් පද අසන්නට ධාරණය කර ගෙන විමසා බලන්නට එයින් නිර්වාන මාර්ගය පහදා ගන්නට, පෙර භවයන්හිද මේ භවයේද අත් කර ගන්නා ලද සියලු කුසල් හේතු පාරමිතා වේවා! පින්වත් ගුරු දෙවිඳුන් හට ඉක්මණ් භවයකදීම මේ ඝෝර භව කතරින් නික්මීමට මේ සියලු කුසල ධර්මයෝ හේතු පාරමිතා වේවා! මේ භවයේදී සියලු අසත්පුරුෂ පාාප අැසුර දුරු වී සත් පුරුෂ අැසුරින් සැනසුම ලබන්නට මේ කුසල් හේතු පාරමිතා වේවා!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @Tharindu111
    @Tharindu111 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරණයි

  • @LhianneCiriaco-ih6py
    @LhianneCiriaco-ih6py 2 วันที่ผ่านมา +2

    Oba vahansegen godak de etha igena ganna matha thwrena vidiyata oba vahanseta gelapenne sasunama thama theruvan sarany

  • @Renuka-u5k
    @Renuka-u5k 2 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි .වෙනදා පුරුද්දට දවස ගානේ ඔබ වහන්සේගේ youtub චැනල් එක බලනවා ගිහිව ඉදලා හරි බණක් ඇති කියලා.මොන ස්වාමින් වහන්සේ නමකගේ බණක් ඇහුවත් ඔබ වහන්සේගේ අඩුව ඒ ගම්බීර හඩ නැවත අසන්න නැ කියලා දැනුනම මොකක්දෝ අඩුවක් දැනෙනවා😢 ඇයි එහෙම උනේ .ටික කාලයක් හරි ගිහිව ඉදලා නැවත් වඩිනු මැන හිමියනේ.තෙරුවන් සරණයි දිගාසිරි වේවා 🙏🙏🙏

  • @ChamilaJayarathne-i7i
    @ChamilaJayarathne-i7i 2 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමින් වහන්සේ ගේ අලුත් දර්ම දේශවක් අහන්න තියෙන්නේ පුදුම ආසාවක්. 🙏🙏🙏ගිහි වතින් හරි කල්‍යාණ මිත්‍රයා නන් ගේ කටහඩින් දර්මය ඉතා ඉක්මනින් අසන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    හිතේ තියන දුක් වේදනාව නම් අකුරු කරන්න නම් අමාරුමයි. .......
    අපි , පින්වත් ස්වාමීන් වහන්සේට කරන උපහාරය නම් ......
    අපි හැමෝම හැමවිටම ඒ උතුම් ධර්මයම අපේ ජීවිතය කරගෙන වීර්යය වඩන එක........
    එතකොට පින්වත් ස්වාමීන් වහන්සේගෙත් ........
    අපේත් බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවෙයි.

  • @RanjaniKumari-c2h
    @RanjaniKumari-c2h วันที่ผ่านมา

    Oba wahanseta godak pin hamuduruwane mewa apita kiyla dunnata inna thenaka idan hari apita mewa ahanna salaswana ekatath godak pin theruwan saranai

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj 2 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ⁣ ඝෝරතර සසරින් එතෙර වන්නට මේ කුසල් ඒකාන්ත පාරමිතාවක්ම වේවා .🙏🙏🙏

  • @DinithiChathurnimaLiyanagamage
    @DinithiChathurnimaLiyanagamage 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි..🙏🙏🙏ඔබ වහන්සේ හිඳිනා තැනක සුව සේ වෙසේවා! පතනා බෝධියකින් සුවසේ නිවේවා!🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 วันที่ผ่านมา +4

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
    මෙවන් ව⁣ටිනා දේශනාවන් ඉදිරියටත් අපේසවන වැකේවා කියලා පුාර්තනා කරනවා
    පින්වත් ස්වාමින්වහන්සෙගේ
    පාද නමස්කාරවේවා

    • @jayagunawardhane7096
      @jayagunawardhane7096 วันที่ผ่านมา

      සාදු.සාදු.සාදු..පින්වත්.කල්‍යාන්.මිත්‍රයානන්.වහන්සේට..තෙරුවන්.සරනයි

  • @suneethavpathirana6101
    @suneethavpathirana6101 2 วันที่ผ่านมา +4

    ඔබහවන්සේ නැතත් දුන් ධර්මයට පින්සුදු වෙිවා. එපින් ඔබවහන්සේගේ ජීවිතයේ නිදුක්නීරෝගී සුවයම ලැබෙිවා

  • @Tharindu111
    @Tharindu111 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ ස්වාමීන් වහන්සේ මේ දේශනාවට පසු පැවැත්වූ ""අනාත්මය පිලිබද දේශනාව "" youtude එකට දැමීමට පුලුවන්ද ...ස්වාමීන් වහන්ස .... 🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @IroshaSujeewani
    @IroshaSujeewani วันที่ผ่านมา +1

    Mage swamin wahanseta namaskaraya wewa

  • @RanjaniKumari-c2h
    @RanjaniKumari-c2h วันที่ผ่านมา

    Jiwithe monawahari deyak karaddi oba wahansewamai mathak wenne me hamuduruwo mahama kiwane mahama kiwane kiyala atakota ae widiyata Api jiwath wanawa

  • @DSGROUP2024
    @DSGROUP2024 วันที่ผ่านมา +1

    Theruwan sarani ! Sathekuta kema tikak dana kota, watura tikak thiyana kota ,pawa obawahansewa mathk, wenne ,jiwithe.me dewal tibumath ewa purudak wunema obawahansegema desana thulin.samma.sabudu sarani.

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏

  • @malanichandra8015
    @malanichandra8015 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු..පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට බොහෝ පින් අත්වේවා.

  • @KatugahayashodaYashoda
    @KatugahayashodaYashoda 2 วันที่ผ่านมา +1

    Mage suwamin wahanseta tharuwan saranai,mage pudupiyanan wahansege uthum darmaya deshana karami,jiwitha yatharthaya therum gannata,pahadili lesa darmaya deshana karanawata godak pin mage suwamin wahansa,oba wahanse deshana karana hama BANA padayama jiwithata godak watinnawa,suwamin wahansa oba wahanse pathana podiyakin niwewa

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 2 วันที่ผ่านมา +1

    ඔබවහන්සේලාගේ ආරාමයේ වැඩ සිටිනවා දැක්කම හරිම වේදනාවක් අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේ සිටිනා තැනක සිට ධර්මයම දියුණු කරත්වා🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 2 วันที่ผ่านมา +1

    ඔබවහන්සේගෙන් නැවත මෙසේම සද්ධර්මය අසන්නට ලැබේවා අපට..ඔබවහන්සේට නිර්වානයම සුවසේම සාක්ශාත් වේවා 🙏🙏🙏

  • @ThejaPriyadarshani-q8d
    @ThejaPriyadarshani-q8d 2 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏

  • @Rasika-rc9wl
    @Rasika-rc9wl 2 วันที่ผ่านมา

    Sadu.sadu.sadu

  • @wasanthakumara4401
    @wasanthakumara4401 2 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස

  • @lathagamage1320
    @lathagamage1320 2 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුශ වේවා උතුම් බුදුගුන සත්‍ය බලයෙන් සුවපත් වේවා උපැවිදි උනත් අනේ අපිට සත් දර්මය නැවත අහන්න ලැබේවා සාදු සාදු සාදු

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 วันที่ผ่านมา +2

    ඒ කාලයේ බුද්ධ ශාසනය හරිම ලස්සනයි..
    සේනාසනය සතර දෙසින් වඩින උතුම් මහ සඟ රුවනට....🙏🏻🙏🏻🙏🏻🌹
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @lathagamage1320
    @lathagamage1320 2 วันที่ผ่านมา +32

    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ අනේ මේ ආසනයේ වැඩ සිටිනවිට හරීම වේදනාවක් දැනෙනවා මොකද නැවත මෙවැනි ආසනයක දකින්න නොලැබේද කියන බයට !!! කොපමන බන ඇහුවත් පින්වත් ඔබ වහන්සේ දේශනා කරන බන අහන්න නොලැබීම ගැන දුකයි !! අනේ අපේ අහේතුව මෙවැනු බුදු පුතෙක් මේ ශාසනයට අහිමි වුනේම !!!!!! අපිට අනේ අපොයි කියන්න තරම් ශක්තියක් නෑ මොකද අවුරුදු හයක් බුදුබන අහලා මෙතෙක් කාලයක් භාවනා මද්ද්‍යස්ථානයට ඇවිත් සුජාත පුතුන් වෙනුවෙන් ප්‍රත්‍යක් කරන්න බැරිවුනා !!!! සජීව බන අහන්න ගිහින් පිරිකර පූජා කලා මගේ දෙමවුපියන් වෙනුවෙන් දේශනාවක් කලා ඔබ වහන්සේ කල්‍යානමිත්ත්‍ර ස්වාමීන් නමක් විදියට ආශ්‍රය කරන්න බැරිවුනා !!! මම නම් හීනෙකින්වත් හිතන්නෙ නෑ උපැවිදි උනා කියලා මම නම් හිතන්නෙ ඔබ වහන්සේ යම් කිසි මාර්ගපල උතුමෙක්මයි !!!!! එය කාටවත් කියන්න අවශ්‍ය නෑ එය දැනෙනවා !!!!! මේතාක් කල් උතුම් බුදුබන දේශනා කල පිනෙන් මේ භවයෙදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා සාදු සාදු සාදු

    • @ashokapushparani9148
      @ashokapushparani9148 2 วันที่ผ่านมา +2

      🙏🙏🙏

    • @AsokaRanjanie
      @AsokaRanjanie 2 วันที่ผ่านมา +2

      🙏🙏🙏

    • @pushpakalyani1863
      @pushpakalyani1863 2 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏

    • @asokaherath6291
      @asokaherath6291 2 วันที่ผ่านมา +1

      🙏🙏🙏🌻🌻🌻💛💛💛

    • @KppushpaPushpaa
      @KppushpaPushpaa วันที่ผ่านมา +1

      අනේ නැවත මේ අසුනේ මෙලෙසින්ම මේ පින්බර රැව දකින දවස වැඩි ඈතක නොවේවා..
      ඒ සදහා සියළු හේතු සැකසේවා ..
      සියළු දෙවියෝ අනුග්‍රහ කරත්වා.. 🙏🙏🙏🙏🙏🙏

  • @asokakarunarathna5686
    @asokakarunarathna5686 2 วันที่ผ่านมา +1

    Sadu .Sadu..saaaaaaadu! Oba wahansa,wanat rataka darma dasana karanawada?taruwansaranai!

  • @HarshaMadhushan-u6p
    @HarshaMadhushan-u6p วันที่ผ่านมา

    🙏🙏🙏🌷

  • @umawijesinghe3395
    @umawijesinghe3395 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanigamage6835
    @sriyanigamage6835 2 วันที่ผ่านมา +1

    ඔබ වහන්සෙ ඉන්න තැන සුව see wesethwa 🙏🙏🙏

  • @MalaRathnayaka-r8y
    @MalaRathnayaka-r8y 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌹

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!!!

  • @SheelaParanavithana
    @SheelaParanavithana 2 วันที่ผ่านมา +2

    ගුරැතුමනි.ඔබබුදු.පුතෙක්මයි.

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 2 วันที่ผ่านมา +1

    Samma sambudhu saranaii🌹🌹🌹🙏🙏🙏

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 2 วันที่ผ่านมา +1

    Pinwath swamin wahansa obawahanse nethi adhuwa purawanna rate siyalu bhiksuun wahansela wedasitiyath madhii.... Apata methek kal dhesana kala dharmaya ethi Oba wahanseta niwan dhakinna..... Oba wahanseta uthum niwanama lebewaa🙏🙏🙏

  • @thanujaGa-c1l
    @thanujaGa-c1l 2 วันที่ผ่านมา

    Sadu! Sadu ! Sadu !

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 วันที่ผ่านมา

    🙏🙏👍👼😰🦻

  • @dilanisamanthika593
    @dilanisamanthika593 2 วันที่ผ่านมา

    🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏

  • @NomilaniChamila
    @NomilaniChamila 2 วันที่ผ่านมา

    Saadu saadu saadu.

  • @jijudissanayake7691
    @jijudissanayake7691 2 วันที่ผ่านมา +1

    Pinwath guru swamin wahanseta theruwan saranai 🙏🙏oba wahanse nathi sasuna palui swamin wahansa

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 2 วันที่ผ่านมา

    යාන්තම් එක බන දේශනා වක් දේශනා කරවා ගන්න මටත් හැකි වුනා ප්‍රඟුා නාලිකාවෙ.නැවත මේ ජිවිතයට එහෙම පිනක් කරගන්න ලැබෙන්නෙ නැහැ ඉතින්.තෙරැවන් සරණයි .

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 2 วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉

  • @SammikaPrasadini
    @SammikaPrasadini 2 วันที่ผ่านมา

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ChandraniChandrani-o8s
    @ChandraniChandrani-o8s 2 วันที่ผ่านมา

    🌹🌼🌻 sadu sadu sadu sadu 🌻🌼🌹

  • @Joe-r9n8j
    @Joe-r9n8j 2 วันที่ผ่านมา

    Theruwan Saranai Pinwath Kalyana Mithrayanan wahansa 🙏🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 2 วันที่ผ่านมา

    🙏🏻 🙏🏻 🙏🏻

  • @achalawitharanage5407
    @achalawitharanage5407 2 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐

  • @MWMalani
    @MWMalani 2 วันที่ผ่านมา

    🎉sadu sadu sadu 🎉🎉🎉🎉

  • @vinujasoyza8162
    @vinujasoyza8162 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nisalaarana7033
    @nisalaarana7033 2 วันที่ผ่านมา

    අනේ සාදු,,,සාදූ ,,,,,සාදූ,,,,,,

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 2 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷...

  • @MaheshikaPriyadarshani-f6o
    @MaheshikaPriyadarshani-f6o 2 วันที่ผ่านมา

    උපැවිදි una kiwwa neda me suwamin wahanse

  • @amilarathnayake1095
    @amilarathnayake1095 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @SaumyaUdayangani
    @SaumyaUdayangani 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga5056 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @preethikasudarshani38
    @preethikasudarshani38 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @shirmilaariyarathna6296
    @shirmilaariyarathna6296 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KeerthiM.K.
    @KeerthiM.K. 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @sudumanikka1965
    @sudumanikka1965 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @L_Supun
    @L_Supun 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nethmi74
    @nethmi74 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sanjayalakmal2612
    @sanjayalakmal2612 2 วันที่ผ่านมา

    🙏🙏

  • @NadeekaM
    @NadeekaM 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nandaniwithana7400
    @nandaniwithana7400 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chamindanuwan455
    @chamindanuwan455 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Malshani-r2m
    @Malshani-r2m วันที่ผ่านมา

    🙏🙏🙏

  • @seshaweerasinghe9927
    @seshaweerasinghe9927 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏