Catalogue of Oriental Manuscript, Xylographs Etc, ගාන්ධාර රෝම පිලිම සම්ප්රnදායන් නැතිවම බැරි උගතුන්ටය Kosalabimbavarnanava The discretion of the statue made byb a king of Kosala gives an Account of a sandal wood statue of Gothama Buddha made with his consent by a king of kosala,for the purpose of worshipping it the Absence of Gotama. It also deals with the benefits obtained from Making statues of the Buddha and from the writing down of the Dharma. The author of the text is not known. And its date is uncertain In the event it must be dated after the thirteenth and before the Seventeenth century A.D. The material is akin to the Pali version Of the same story called ‘bimbarawarna’ . The text contains in our MS differ in places from the MS in the British Museum described by wickramasingha and also from the printed Edition by Sudarma Karunatilaka, printed at the Vidyakslpa press Kegalla.(6 impressions ) 1939 (k). The difference in the text are apparently due to different redactors writing the story in various ways. The main story is the same. Our MS begins after the usual adoration of the Buddha, තචද එක සමයෙක්හි ලෝකස්වාමීවූ අප සර්වච්චෝත්තමයන් වහන්සේ ලොව බලා වදාරාහිතෝ සම්පන්න සත්වයන් නිවන් දක්වනු පිනිස ගම් නියම් ගම් රාජධානි පිලිවෙලින් සැරිසරා වැඩිසේක. ඒ වේලෙහි පසේ නදියෙහි කොසොල් රජ්ජුරුවො මහා පෙරහරින් නුවරින් නික්ම දෙව්රම් වෙහෙරට ගොස් බුදුන් නොදැක අන් වෙහෙර සොයා ගියාය.එක්ව ගිය ජනයා බුදුන් නොදැක මහ හඬින් හඬා එක පහර කියන්නාහු අනේ ලොව මුලුල්ල සිස්ව ගියාය, ලොවට පිටුවහලක් නැතිව ගියාය කියා ගෙනා ගඳ දුම්මල් පහන් ආදීන් බුදුන්රජානන් වහන්සේගේ ධර්මශාලාවේ පුදා පියා නුවරට ගියාහ. ( පහසුව තකා සිංහලෙන් ටයිප්කලා,තිබුනේ සිංග්රී සියෙන්) The British museum manuscript and the printed version begins Differently, but they come to the narrative of the same incident. The materials which are to be used for making status of the Buddha Are given as follows; මහරජා තමන්හට වඩා කැමති ධර්මිස්ට වූ පුද්ගලයෙක් විසින් දන්ඩකින්වත්, ඌළුයෙන් වත්,රිදියෙනවත්,මැටියෙන්වත්,රත්තරින්වත්,ලෝකඩින්වත්, තඹින්වත්,ගලින්වත් මේ ආදී වු කිසියම් දේකින් බුදුන්වැනි ප්රරතිමා රූපයක් කරවිය යුතුය ....... එබැවින් සත්පුරුෂයන් විසින් මේ වූ i? Kali බුදුන් Sndviya කරවූ පිලිමය බවින් විපාක දෙන්නේය යයි නොසිතා සත්පුරුෂයිනි ලෝකඩින්වත් මස්ආදියෙන් වත් masadiyen, ගලින්වත්, ඉටියෙන්වත්, මැටියෙන්වත්,දන්ඩකින් වත්,රිදියෙන්වත්,රත්තරනින්වත් බුදුන්වැනි රූපයක් බූදුන් උස වේවාවියත්ත වශයෙන් වේවාවියයි සක්තිපමනින් පිලිම කරවාවියයි, බනපොත් කරවාවියයි දනිතොත් තමා අතින් ලියාවියයි නොහොත් දන්නා කෙනෙකුන්ට මිලදී ලියවා වියයි දුන්නොත් පන්දහසක් අවුරුදු පවතිනා බන පොත් ලියවා බන අසා පූජාසත්කාර කොට එම ඉස්ටවිපාකයෙන් තමා පියවූ පොත අකුරු ගනනේ චක්රවර්ති සම්පත් වැලඳ කෙලවර අමාමහ නිවන් දක්නාහුය.....කෝසලබිම්බාවර්නනාව යයි.. ( පහසුව තකා සිංහලෙන් ටයිප්කලා,තිබුනේ සිංග්රීූසියෙන්) Catalogue of Oriental Manuscript, Xylographs Etc, ගාන්ධාර රෝම පිලිම සම්ප්රnදායන් නැතිවම බැරි උගතුන්ටය මේ Kosalabimbavarnanava මෙහි පහත දැක්වෙන්නේ කොසොල් මහ රජතුමා බාවිතාකල වචන හා උතුරු ඉංදියා (ගුජරාට)වචනය. කොසොල්රට කොහේද තිබුන් කියා තීරනය කිරීම ඔබට බාරය.ආස්න්න සබ්ද ඇති වචනද බුදු දහමත් සමග අපෙන් ගිය ඒවාය. ගඳ smell ගන්දා,දුම් smoke දුමදෝ,මල් flower පුලෝ,පහන් lamps දීවා, පුදා පියා dedicated සමර්පීට්,ධර්මිස්ට righteous සදාචාරි, දන්ඩකින් stick දන්ඩ,ඌළු tiles ටායිල්සා,රිදී silver චානදිනා,මැටි pottery මාටි, රත්රන් gold සෝනුම්,ලෝකඩ bronze කාන්සිය,තඹ copper තම්බා, ගල් stone පත්තර්,බුදුන්වැනි රූපයක් image like the Buddha බුද්ද ජීවි චබි, ශක්තිපමනින් strongly බාර්පූර්වක්,පිළිම statues පටිමාවො, කරවා done තයිගයුම්,තමාඅතින් by himselfපොතානා ද්වාරා, දන්නා know ජානො,කෙනෙක් someone කොයිනි, මිලදී purchase කරිබි ලියවා written ලකේලුම්,බනපොත් books පුස්තකෝ,ඉෂ්ටවිපාක consequences පරිනාමො,සම්පත් resources සංසාදනො, අමාමහ
සන්සාර රිය ගමනින් මිදී නිදහස් වන්නටම හේතු ප්‍රත්‍ය සකසා ගත් ඇති පින් වතුන්ටම මේ වටිනා වැඩ සටහන උපකාරී වේවා ..
දහම් කරුනු කාරනා ඉතා සරල ලෙස පහදා දෙන ඔබ තුමියට තව තවත් බොහෝම පින් වතුන්ගේ දහම් ඇස උපදවා පහදා දීමේ මහගු කර්තව්‍ය කිරීමට හැකි වේවා ...
ජනිත් මහතානනි..පින් සිදු වේවා ..🙏🙏🙏
හොඳ පැහැදිලි ,හොඳට තේරුම් ඇති විග්‍රහයක් , ආචාර්ය ගයනි මහත්මියටත්, ජනිත මහතාටත් ,නිදුක් නිරෝගී භාවයත්, දීර්ඝායුෂත් ලැබේවායි අධිෂ්ඨාන කරමි .
සංසාර දුකින් සදහටම මිදී නිදහස්ව උතුම් වූ අරිහත් ඵලයෙන්ම සියලු දුකින් අත්මිදේවා..සුවපත් වේවා..💛
යහපතක් ම වේවා !!! මේ පොත පිළිබඳව විග්‍රහයක් කිරීමට යොමුවීම ඉතාමත්ම වැදගත් .
ඔබ තුමියටත් , ජනිත් පුතාටත් පරම නිබ්බාන සුවය පිණිසම මේ සත් කාර්ය උපනිශ්‍රය වේවා !!!
"සත්‍යය පරම සත්‍යයක් ලෙස දැන දැක ගත් පසු නොබියව ලෝකයාට ප්‍රකාශ කළ යුතුය." ගයනි මහත්මිය විසින් රචිත " වෙලාවකට දුකයි වෙලාවකට සැපයි " ධම්ම ග්‍රන්ථය තුලින් ඉතා ගැඹුරු ගාම්භීර ධර්මයක් ඉතා සරලව වටහා ගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.සියලු දෙනාට ආරාධනා කරනවා ඒ පොත ඔබ කියවිය යුතුම ග්‍රන්ථයක් බව...ගයනි මහත්මිය , ජනිත මහත්මයා ඇතුලු යථාර්ථ ඔස්සේ මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට සුවපත් භාවය අධිට්ඨාන කරමි🙏
ආර්‍ය උත්තමාවිය ඉතාමත් වටිනා ගැඹුරු ධර්ම විග්‍රහයක් සරල බසින් ඉදිරිපත් කිරීම සත්‍ය ධර්මය විවර කිරීමක්
(විශාකා පරපුරේ නූතන දම් නද ) පරම පවිත්‍ර සිරි සද්ධර්මය මතු කර පෙන්වන්නට උත්සාහ දරන අරිය උත්තමාවියනි, ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
Ďdďďďďďďďdďďďddd
ප්
තමා තුලින් සත්‍ය දකිමු.. පටිච්ච සමුප්දාය වැඩියෙන් අවබෝධය කරගමු.. හිත ශූන්‍ය කර ගැනීමටයි මගේ එකම පැතුම.. උත්සාහ ගන්නවා.. තෙරුවන් සරනයි ඔබතුමියටත්.. නිවේදක මහත්තයා ටත්..
සියලු ලෝක සියලු සත්වයෝ ම සුවපත් වේත්වා නිරෝගී සුවයෙන් සුවපත් වේත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේත්වා ...!!!
සියලු ලෝක සියලු සත්වයා සුවපත් වේවා
පරම පවිත්‍ර සිරි සද්ධර්මය ඉතා ම සරලව දේශනා කිරීමට ඔබතුමිය ගන්නා උත්සාහයෙන් නියම ප්‍රතිඵල ලබා ගැනීමට ඇපි සියලු දෙනාම ත් අධිෂ්ඨාන කර ගනිමු.මම සියලු ලෝක සියලු සත්වයෝ ම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏
යථා අර්තය...යථා අවබෝධයක් දක්වා යන ගමණට මහත් රැකුලක්
පොතක් ලබාගන්නා ආකාරය කුමක් ද
සුවපත් වේවා අරිය උත්තමාවියනි ,
ඔබ තුමියගේ පැහැදිලි කිරීම , සරලයි.
පරම සත්‍ය, සියල්ලෝම අවබෝධ කර ගනිත්වා ! සුවපත් වේවා !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා මැඩම් !!!!
සුවපත් වේවා..!!
බුදු සරණයි ජනිත්
🙏🌹🙏පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🌹🙏 දීර්ඝයුෂ ලැබේවා 🙏🌹🙏
ඔබ තුමියටත් ජනිත් මහතාටත් තෙරුවන් සරණයි.
සුවපත් වේවා .
~අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේගේ සිරිසද්ධම්ම ශ්‍රාවිකා, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටී.කේ. ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මියගේ සිරි සද්ධම්ම දේශනා🙏🙏🙏
th-cam.com/video/S603OAsRjO0/w-d-xo.html
🔴පෙර නොඇසූ විරූ දහමක් අන්තර්ගත අපේ කාලයේ හෙළ අටුවාව
th-cam.com/video/-A0ubSWfSMA/w-d-xo.html
🔴බුද්ධ භාෂිතයේ පිරිසිඳ දැකීම
th-cam.com/video/gmMeT23rym0/w-d-xo.html
🔴බුද්ධ දේශනාවේ සඳහන් භාවනාව යනු කුමක් ද?
th-cam.com/video/tpLttJgNIak/w-d-xo.html
🔴 ආසව සහ ආසවක්ඛය ඥාණය
th-cam.com/video/fwnLTtNH7F0/w-d-xo.html
🔴රථ විනීත සූත්‍රය
th-cam.com/video/U8K6vgy-4l0/w-d-xo.html
🔴ධම්මානු ධම්ම පටිපදාව දෙවන පියවර
th-cam.com/video/4FvDKFbmfRQ/w-d-xo.html
🔴පන්සිල් සහ පංචසීල විසුද්ධිය
th-cam.com/video/S603OAsRjO0/w-d-xo.html
සියලු ධම්ම දේශනා සඳහා dhamsak.net වෙබ් පිටුවට යොමුවන්න
සුවපත් වේවා 🙏
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
සුවපත් වේවා .......
උතුම් අරහත් පලයෙන් නිදුක් වී සුවපත්වේවා..🙏🙏🙏
සාදු සාදු සාදු ,
We love
මිස්ටයි
සර්ටයි
ඉතාමත් සරල පැහැදිලි කිරීමකි. අරිය උත්තමාවියට කායික නිරෝගී සුවය පතමු .
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
සියළුම දෙනාට සිරි සද්ධර්මය අවබෝධ වේවා.... ඹබ තුමියට ධෛර්‍ය හා ශක්තිය.....
අරිය උත්තමාවිය කාර්‍ය බහුල ජිවිත යක් ගෙවන ඔබ තුමිය ගන්නා මෙම උත්සාහය ඉතාමත් අගය කරන අතර පොතක් ගන්න උත්සහ කරමි ඔබ තුමියට කයික මානසික දිර්ගායුවෙවායි අදිටන කරමි
මොන කාර්ය බහුල ජීවිතයක්?ඕක බිස්නස් එක.
ස්තූතියි !
Sadu sadu sadu suwapath wewa
සුවපත් වේවා 💚
සාදු සාදු සාදු!!!
සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
මෙම පොත ලබා ගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද?
Suwapath wewa 😊🙏🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ඉතාමත්ම වැදගත් පොතක්. අරිය උත්තමාවියත් ජනිත් මහතාත් සුවපත් වේවා! අධිෂ්ඨාන කරමි....
සුවපත්වෙවා
Budu sarani 🙏🙏🙏🌻🌻🌻
සංසාර ණයෙන් සදහටම මිදී නිදහස් වීමට පෙර පින් ඇත්තන්ට .....
මේ හෙල බිමේ ඉපිද පරම අර්ථය සොයමින් සිටින සියලු දෙනාට නිවී සැනසෙන්ට....
ඔබතුමිය " වෙලාවකට සැපයි, වෙලාවකට දුකයි " යන මේ තුළින් ගන්නා ලද උත්සාහට....
යතාර්ථය නාලිකාවෙන් ඔබතුමිය සමඟ කළ මේ පරම අර්ථය විග්‍රහය හේතු වේවා " පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ".......
සුවපත් වේවා 🙏🙏🙏.
නිබ්බාන සුවයෙන් සුවපත් වී තවත් විශාල පිරිසකට නිවන් මග දේශනා කිරීමට හැකිවේවාාා....😌🙏🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි 🌷🙏🌼✌
Dear madam, Pl explain me why all these gathas are written in pali
Itha gaburu dhahamak, apa hata awabodha kara ganimata pahasu lesata prayogika udhaharana thulin penwa dhena oba thumiyata, me jiwithayedhima uthum wu parama nibbana suwayama ath wewa!!!
janith putha athulu udhaw upakara kala siyalu dhenatama nibbangami maga wadimata me thulin janitha wanna wu siyalu pin udhaw wewa!!!upakara wewa!!!
suwapathwewa !!!
අරිය උත්තමාවිය සදහටම සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා.....🙏🙏🙏
Dear madam how can I buy this book
ඔබතුමිය ට බොහොම පිං. තේරෙන විදිහට සරලව අපට කරුණු කාරණා තේරුම් කර දීමට ගත් උත්සාහයට.
🙏🙏🙏
ගරු උතුම් ස්වාමිවහන්ස, ගරු උතුමාණෙනි. සෝවාන්, සකධගාමී, අනාගාමී උතුමාණන් වහන්සේලා ආද්යාත්මික ශක්තිය මෙරටේ වැලිකටයක් ගානේ සතර දිසාවට විහිදියයුතු කාලය පැමිණඇත. ඔබවහන්සේලා ඔබතුමාලා සමාදියෙන් පෙළගැසී වැඩියයුතු කලයි මේ. ඔබ්වහන්සේලගේ ආශීර්වාදය අවශ්‍ය මොහොතයි මේ. මේ උතුම් රට ඔබවහන්සේලාගේ සක්‍රිය ආශීර්වාදය බලාසිටි. තෙරුවන් සරණයි!
මෙම දර්මතාවය හෙලබිමේ මොට්ටයිටත් වැටහේවා🙏🙏🙏
මම හොයපු දේ මට හමුඋනා සරලවම තේරුම් ගන්න පුළුවන් ඔබ තුමියට ගොක් පින්
💝💖💗
යහපතක්ම වේවා !
බුදු සරණයි 🌼🌼🌼🙏
Good explanation
Me potha onlin genna ganna barida mila kiyada
dhamsak.net අඩවියෙන් download කරගන්න.
මේ පොත ලබා ගන්නේ කෙසේද?
Witaka duka witaka sepa kiya budun kisiwak kiyawamaya pacchuppannancha yo dhamman thaththa thaththa wipassathi kiyai kiwe
Enna methumiya api sakaccha karamu siyallan idiriye siyalla kiya budun pahada wadala siyalla thama thama yana pacchuppannachaya
Watina desanayak uththamawiya suwapathwewa.
මහත්මයනි ඔය පොත ම්ලදි ගැනිමට හැකි වන්නේ කෙසෙද කියා දැනගැනීමට කැමතියි පින්
ඔබ තැමියගේ පොතේ tp no එක දැමීමට කාරැනික වන්න.....
SUVAPATH VEVA
පොත ගන්න පුළුවන් කොහෙන්ද ස්තුතියි ඔබ දෙපෙළටම දැනුවත් කලාට
Kisiwak notherena sathwaya kawruhari kiyana de hariyai piligani enamuth budun wadale kisiwak pili noganna wimasa thamata yana hegim vana awasthave pancha upadana skandhaya thathu se pahada nuwanin dakinnai
Ane moda ministero obata Yamaha therum gena suwapath wimata kiya kawrun ho yamak kiyanakota obalage mari moda anuwana kame mahatha e yamak kiyana ekata niwan lebewa kiya prarthana karana ekai ithin anuwana samajayata kese nam yam paniwidayak di awadi kala hekida moda janathawa Ada rate udgathawa ethi thathwaya desa kalpanakari uwa hoth karapu modakam wala barapathala kama kothekda kiya wetahewi prayogikathwaya kiyana de anshumathrayakwath notherena bathburu janathawak thamai oya siyalu de pigaththa bala adama sihalun
සුවපත් වේවා ! අනර්ඝ ක්රුතියක් විය හැකියි අනිවාර්යෙන්ම. පොතක් ලබාගතහැකි මගක් සැලසේවි නේද?
මිස් ට ගැලපෙන්නේ ජීවත්වෙන්න සීතල ප්‍රදේශයක් 🙃
යහපතක්ම වෙිවා මහත්මිය
🙏🙏🙏තෙරුවන් සරනයි. මෙතුමියට ඔබතුමා ට දීර්ගායුස බව සහ නීරෝගීබාවය අඩිස්ටාන කරමි. මම රන්ජිත් සේනාරත්න ගම්පහ න් මෙම පත මටත් ලබාගත හැකිය ද
ithamathma watina dharma vigrahayak.
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
🌼🙏🙏🙏🌼
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සිංහයා කවුද ?
මේ සිංහල රාජාවලිය පුස්කොල පොතක කෞ පිටුවේ ( ඩිජිටල් 17 b) හි තුන්වන පේලියේ
අපේ මී මුඅත්තා ගැන සඳහන්ව ඇති අන්දමය. “කෙසරිඳුගේ නලලත වැදි බිමවැටී විලාප
කියා ,පුතනුවන් ලඟට කැඳවා ඉස උකුලේ තබවා මව හා නැගනියන් මතක්කර නට පුතුන්ට
කියා මලහ.” ඒ අනුව සිංහයා ලාට රටේ සිටියත් කතාකලේ සිංහලය. වැදගත්ම දේ සිංහයා
කතා කිරීමය. අපේ අයට සිංහයාගෙන් දරුවන් ලැබීම ගැටලුවක් වුනාට සිංහයාට කතාකල
හැකිනම් දරුවන් ලැබීමද ගැටළුවක් විය නොහැකිය. ඒ අනුව සම්මත බූරුවන් මොනවා
කිව්වත් සිංහයා කතා කලානම් යක්ෂ,දේව,නාග,කුම්භාන්ඩ හා ගාන්දර්ව ආදීන් ඉංදියන්
බමුනන් අමනුෂ්ශයන් කලාට ඔවුන්ද ලංකාවේ ජීවත්වූ ආදිවාසීන්ය.
From where can we buy this book?
ඔබතුමියගේ අදහස වටහා ගත් අය පිළිබඳව සමීක්ෂණයක් කරන්න...
එහිදී ඔබතුමිය විශ්වාස කළ පරිදි ඔබතුමිය විසින් ප්‍රකාශිත කරුණු අවබෝධ වූයේ කොපමණ ප්‍රතිශතයකට ද වටහා ගැනීම වැදගත් නොවේද....
ඒ අනුව ඔබ තුමියගේ ප්‍රකාශනය තවත් වැඩි දියුණු කිරීමට අවස්ථාවක් උදා වෙනු ඇත...
ප්‍රකාශනයක දී වචන වැඩි උනාම බොහෝ අයට තේරුම් ගැනීම අපහසු වන්නේ එක් එක් වචන අතර පවතින හිස්තැන පුරවා ගැනීමට අසන්නා සහ ප්‍රේක්ෂකයා අනවශ්‍යය ආයාසය ක යෙදීමයි...
❤🙏💖❤🙏💖❤🙏💖🙏
මටත් පොත ගන්න ඕනෙ .කොහොමද ගන්නේ .
Api dawasa gatha kiremede
Darmaya anuwa dawasa gathakarne kohomda?
මේ පොත ගන්න පුලුවන් කොහෙන්ද? book shop වල තියෙනවාද?
Yo dhamman passathi soman passathi yana buddha wachanaya
මෙතුමිය කියනව නිව්ටන් ඇතුළු සියලු විද්‍යාත්මක වාද ඒ අය දැකල තියෙන්නේ ඒ අය දැකපු කන්නාඩි යෙන්ලු. එමෙන්ම මෙතුමිය කියනව ලෝකයේ තියන සියලුදේ අපිට තේරුම්ගන්න පුළුවන් සොබාදහමේ theory තමයි බුදුපියාණන වහන්සේ දේශනා කලේ කියල . මෙම කතාව නම් ඉතා වැරදි අසාධාරණ කතාවක් බව කිව යුතුය. ඇත්තටම ඔය කතාවේ විරුද්ධ පැත්ත තමයි සත්‍යය.
අපි මතක තියාගන්න ඕන බුදුන්වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයන් සොයාගත්තා යයි කියන theories ඒ අය සොයාගත්තේ බාහිර පරීක්ෂණයකින් තොරව කියන එක. ඒකට තමන්ගේ ස්වයං භූත ඥානය කිව්වත් දිවය ඥානය කිව්වත් සර්වඥතා ඥානය කිව්වත් එය අපට අදාල නැහැ. නමුත් ඒවායේ ඇත්ත කතාව නම් එම අදහස් ඔවුන්ගේ මනසේ පහලවූ මතයන් බවය. ඒ කියන්නේ ආගම් කතෘන්ල ලෝකයේ තියන සියලුදේ දැකල තියෙන්නේ ඔවුන් දාගෙන හිටිය කන්නාඩියෙන් කියන එක තමයි සත්‍යය. එම හේතුව නිසා තමයි බුදුන්වහන්සේ සොයාගත්ත දේවල් අන් ආගමිකයන් පිළිගන්නේ නැත්තේ. ඒකනිසා තමයි ජේසුස් වහන්සේ හෝ නබිතුමා ඔවුන්ගේ xxx ඥානයෙන් සොයගත්තයයි කියන දේවල් බෞධයෝ පිළිගන්නේ නැත්තේ. ඒ කියන්නේ ලෝකයේ සියලු දෙනාටම එකසේ පිළිගත හැකි සොබාදහමේ ධර්මතා කිසිවක් ආගමික නායකයන්ට පෙනිලා නැහැ කියන එක තමයි සත්‍යය.
නමුත් විද්‍යාවෙන් සොයාගත් දේවල් එහෙම නොවේ. එදා නිව්ටන්ට ස්වයං භූත ඥානයක් හෝ දිව්‍ය ඥානයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ අද අප සියලුදෙනාටම ඇති මනුෂ්‍ය ඥානය සහ විමර්ශනශීලි මානසිකත්වයයි. ඔබ කියන හැටියට ඔහු ඒවා සොයාගත්තේ ඔහු දමා ගෙන සිටි කන්නාඩිය තුලින් නම් ඔහුගේ නියමයේ සත්‍යතාවය ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය අයට පැහැදිලිව පෙනෙන්නේ ඇයි.? එවැනි කන්නාඩියක් නැතිව ලෝකය දෙස බැලිය හැකිබවට claim කරන ඔබ, එම නියමයේ සත්‍යතාවය පිළිගන්නේ නැත්ද? එදා ගැලිලියෝ ඔහු දමා ගෙන සිටි කන්නාඩිය තුලින් සොයාගත් microscope එක අනවශ්‍ය දෙයක් ලෙස ඔබ සිතනවා නම් නව microscope එකක ආධාරයෙන් ඔබගේ අසනීපයකට කෙරුණ ලේ පරීක්ෂණයක ප්‍රතිඵල ඔබට අදාල වන්නේ නැත්ද.?
ආගමෙන් සොයාගත් දේවල් වලට සාපේක්ෂව විද්‍යාවෙන් සොයාගත් දේවල් නොවැදගත් අනවශ්‍ය දේ ලෙස යමෙක් අවංකව සිතනවා නම් කරුණාකර අද විද්‍යාවෙන් සොයාගත් Internet, TH-cam, Computers, GPS, Telephone, Electricity transport වැනි පහසුකම් භුක්ති විඳීමෙන් වලකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. විද්‍යත්මක සොයාගැනීම් වලටත්, එදා ජිවිත පරිත්‍යාගයෙන් පටන්ගත් විද්‍යාත්මක ගවේෂණ වලටත් ගරහමින් ඒවා ආධාරයෙන් අද ජීවිතය සැපවත් කරගැනීම කුහක කමක් නොවේද?
බුදුන්වහන්සේ ආගමික නායකයෙකු නොවේ... බුද්ධ ධම්මය හෙතුපල දහමයි එනම් ස්වභාදහම ක්‍රියාත්මක වෙන ආකාරයයි....
Obathumiyage me potha laba ganne kohomada?
Apita Niwanata yanna Pahadiliwa kiyala denna saralawa.
🙏🙏🙏🌞🌞🌞🇱🇰🇱🇰🇱🇰
Nanavida manasgatha kiyawena samaje thawath eka manasgathayak pamanai mekath eya mama kiyanne wagakimen hethuva mama penayak yomu kala methumiyage in box ekata thamath nove pilithuru kisima kenek samaga wivadayak nometha budun desu chathurya sathyayai methumiyagen ma wimasanne eya pehedili karanna kiyai ma karunika illimak kare enamuth tholkayek peratukaragena chanl adayam margayak pamanak meyala karagena yana bawa pehedili
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොත කඩේ ගන්න නැත්ද ?නියම විස්තරයක් පොත ඉතා ඉක්මනින් ඕනේ,දහම නියමාකාරයෙන් විස්තර කරලා තියෙනවා,ඔබට තෙරුවන් සරණයි,
Catalogue of Oriental Manuscript, Xylographs Etc,
ගාන්ධාර රෝම පිලිම සම්ප්රnදායන් නැතිවම බැරි උගතුන්ටය
Kosalabimbavarnanava
The discretion of the statue made byb a king of Kosala gives an
Account of a sandal wood statue of Gothama Buddha made with his
consent by a king of kosala,for the purpose of worshipping it the
Absence of Gotama. It also deals with the benefits obtained from
Making statues of the Buddha and from the writing down of the
Dharma. The author of the text is not known. And its date is uncertain
In the event it must be dated after the thirteenth and before the
Seventeenth century A.D. The material is akin to the Pali version
Of the same story called ‘bimbarawarna’ .
The text contains in our MS differ in places from the MS in the British
Museum described by wickramasingha and also from the printed
Edition by Sudarma Karunatilaka, printed at the Vidyakslpa press
Kegalla.(6 impressions ) 1939 (k). The difference in the text are
apparently due to different redactors writing the story in various
ways. The main story is the same.
Our MS begins after the usual adoration of the Buddha,
තචද එක සමයෙක්හි ලෝකස්වාමීවූ අප සර්වච්චෝත්තමයන් වහන්සේ ලොව
බලා වදාරාහිතෝ සම්පන්න සත්වයන් නිවන් දක්වනු පිනිස ගම් නියම් ගම්
රාජධානි පිලිවෙලින් සැරිසරා වැඩිසේක. ඒ වේලෙහි පසේ නදියෙහි කොසොල්
රජ්ජුරුවො මහා පෙරහරින් නුවරින් නික්ම දෙව්රම් වෙහෙරට ගොස් බුදුන්
නොදැක අන් වෙහෙර සොයා ගියාය.එක්ව ගිය ජනයා බුදුන් නොදැක මහ
හඬින් හඬා එක පහර කියන්නාහු අනේ ලොව මුලුල්ල සිස්ව ගියාය,
ලොවට පිටුවහලක් නැතිව ගියාය කියා ගෙනා ගඳ දුම්මල් පහන් ආදීන්
බුදුන්රජානන් වහන්සේගේ ධර්මශාලාවේ පුදා පියා නුවරට ගියාහ.
( පහසුව තකා සිංහලෙන් ටයිප්කලා,තිබුනේ සිංග්රී සියෙන්)
The British museum manuscript and the printed version begins
Differently, but they come to the narrative of the same incident.
The materials which are to be used for making status of the Buddha
Are given as follows;
මහරජා තමන්හට වඩා කැමති ධර්මිස්ට වූ පුද්ගලයෙක් විසින් දන්ඩකින්වත්,
ඌළුයෙන් වත්,රිදියෙනවත්,මැටියෙන්වත්,රත්තරින්වත්,ලෝකඩින්වත්,
තඹින්වත්,ගලින්වත් මේ ආදී වු කිසියම් දේකින් බුදුන්වැනි ප්රරතිමා රූපයක්
කරවිය යුතුය ....... එබැවින් සත්පුරුෂයන් විසින් මේ වූ i? Kali බුදුන්
Sndviya කරවූ පිලිමය බවින් විපාක දෙන්නේය යයි නොසිතා සත්පුරුෂයිනි
ලෝකඩින්වත් මස්ආදියෙන් වත් masadiyen, ගලින්වත්, ඉටියෙන්වත්,
මැටියෙන්වත්,දන්ඩකින් වත්,රිදියෙන්වත්,රත්තරනින්වත් බුදුන්වැනි රූපයක්
බූදුන් උස වේවාවියත්ත වශයෙන් වේවාවියයි සක්තිපමනින් පිලිම කරවාවියයි,
බනපොත් කරවාවියයි දනිතොත් තමා අතින් ලියාවියයි නොහොත් දන්නා
කෙනෙකුන්ට මිලදී ලියවා වියයි දුන්නොත් පන්දහසක් අවුරුදු පවතිනා බන
පොත් ලියවා බන අසා පූජාසත්කාර කොට එම ඉස්ටවිපාකයෙන් තමා පියවූ
පොත අකුරු ගනනේ චක්රවර්ති සම්පත් වැලඳ කෙලවර අමාමහ නිවන්
දක්නාහුය.....කෝසලබිම්බාවර්නනාව යයි..
( පහසුව තකා සිංහලෙන් ටයිප්කලා,තිබුනේ සිංග්රීූසියෙන්)
Catalogue of Oriental Manuscript, Xylographs Etc,
ගාන්ධාර රෝම පිලිම සම්ප්රnදායන් නැතිවම බැරි උගතුන්ටය මේ
Kosalabimbavarnanava
මෙහි පහත දැක්වෙන්නේ කොසොල් මහ රජතුමා බාවිතාකල වචන හා
උතුරු ඉංදියා (ගුජරාට)වචනය. කොසොල්රට කොහේද තිබුන් කියා
තීරනය කිරීම ඔබට බාරය.ආස්න්න සබ්ද ඇති වචනද බුදු දහමත් සමග
අපෙන් ගිය ඒවාය.
ගඳ smell ගන්දා,දුම් smoke දුමදෝ,මල් flower පුලෝ,පහන් lamps දීවා,
පුදා පියා dedicated සමර්පීට්,ධර්මිස්ට righteous සදාචාරි,
දන්ඩකින් stick දන්ඩ,ඌළු tiles ටායිල්සා,රිදී silver චානදිනා,මැටි pottery මාටි,
රත්රන් gold සෝනුම්,ලෝකඩ bronze කාන්සිය,තඹ copper තම්බා,
ගල් stone පත්තර්,බුදුන්වැනි රූපයක් image like the Buddha බුද්ද ජීවි චබි,
ශක්තිපමනින් strongly බාර්පූර්වක්,පිළිම statues පටිමාවො,
කරවා done තයිගයුම්,තමාඅතින් by himselfපොතානා ද්වාරා,
දන්නා know ජානො,කෙනෙක් someone කොයිනි, මිලදී purchase කරිබි
ලියවා written ලකේලුම්,බනපොත් books පුස්තකෝ,ඉෂ්ටවිපාක consequences
පරිනාමො,සම්පත් resources සංසාදනො, අමාමහ
මෙතුමියගෙන් අහන්න කෝවිඩ් 19 න්‍යාය කුමක්ද ? කියලා..
ජ්නිත් පුතෙ ඔයාට පින් මට ඔබතුමාලා ජනගත කරඇති දඹදිව කතිකාවත සිටම පොන් ට්ක ඔබතුමාට එවන්න පුළුවන් ද මම මුදල් ගෙවන්නම් නැතිනම් නුවරින් ගන්න පුළුවන් තැනක් කියන්න ඔබතුමාලාට පින් බුදුසරණයි
පරම නිබ්බාන එකේ තියෙනව
Zoom ekn join wenne khmd
Nb ekk ewnn
සියල්ලෝම මධ්‍යස්ථ සිතින් මෙය අසත්වා.
th-cam.com/video/A8yOtYkq_UM/w-d-xo.html
මට පොත ගෙන්න ගන්න ඕනෙ
මීයගෙ ගුලිය හොදටම ගිලලා වගේ.
බුදුන් වහන්සේ සොවාන් වූයේ කවදා ද?
සෝවාන් පමණක් නොව සතර මග සතරඵලයට පත් වුනේ ඇසතු බෝරුක මුලදි එනමි සවිපදිසේස පරිනිබිබානයට පත් වු සේක
බුදු වරයෙක් මේ දර්මය ස්වයන්භූ ඤානයෙන් අවබෝද කර ගන්නා නිසා එක් වරම සතර මග සතර පල යන්ම ලබා ගන්නා බවයී දර්මයේ පැහැදිලි කරන්නේ
පිටිදුවේ සමන්ත බද්‍ර හාමුදුරුවන්ගෙන් අහන්න.
හොඳ පිළිතුරක්. මම අහලා බලන්නම්
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ලා මගපල හතර වෙන වෙනම ලබන්නෙ නැති නියාමයක් තියෙන්නෙ .චතුඅරිය සච්ච එක මොහොතක දීම පූර්ණ වශයෙන් දැකගන්නවා.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
From. Where can we buy this book?
🙏🙏🙏