Kelum Sri with Ashani | හිරු Mega Stars 3 | FINAL 15 | 2021-07-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Kelum Sri with Ashani | හිරු Mega Stars 3 | FINAL 15 | 2021-07-04
    Hiru MEGAStars 3 | කැලුම් ශ්‍රී සමඟ අශානි දෙපළට මනාපය පළකරන ආකාරය,
    HM (හිස්තැනක්) KS ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ඉරිදා රාත්‍රී 7.30 සිට බදාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක
    𝐂𝐥𝐢𝐜𝐤 𝐡𝐞𝐫𝐞 𝐅𝐨𝐫 𝐖𝐞𝐛 𝐕𝐨𝐭𝐞:hirumegastars....

ความคิดเห็น • 335

  • @dilkadilrukshirathnayake9241
    @dilkadilrukshirathnayake9241 3 ปีที่แล้ว +24

    ඔයා නිසාමයි මේ වැඩසටහන බලන්නේ....කැලුම් ශ්‍රී ඔයා නම් මාරම දක්ශයි.ඔයාව දැක්කමත් හිත පිරෙනවා...පිං පාටයි☺️.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 3 ปีที่แล้ว +141

    අම්මෝ ඒක ❤️❤️ Congratulations Kalumoo❤️❤️ channa sir 🙈❤️❤️

  • @suchithramendis1957
    @suchithramendis1957 3 ปีที่แล้ว +52

    මම මේ වැඩසටහන බලන කෙනෙක් නෙමෙයි. ඊයේ අහම්බෙන් මේක ටීවි එකේ බැලුනා. පටන් අරන් ටික වෙලාවක් යනකොටම මම කිව්වා ඒ බෝයි හරි ලස්සනට නටනවා කියලා. ආයෙම බලන්න හිතුනා මේ නර්තනය. හරිම ආදරණීයයි. ❤️

  • @sanduniamarakoon9483
    @sanduniamarakoon9483 3 ปีที่แล้ว +34

    මේ programme එක කවදාවත් බලන්නෙ නෑ. යාලුවෙක් කිව්වා ලස්සන dance එකක් තිබ්බා කියලා . ඒ නිසා බැලුවේ . ඇත්තටම ලස්සනයි. සතුටුයි විනිසුරු මඩුල්ල කුහක නැතුව ඒ දක්ෂතාව අගයපු එක ගැන.👏👏

  • @kekille7437
    @kekille7437 3 ปีที่แล้ว +33

    කැලුම් ශ්‍රී සමඟ අශානි කියන පිස්සුව තමා සුපිරිම මේකේ ❤️🕺🏼💃🏻....තවත් "සුපිරියක්" හැමදාමත් එහෙමයි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +20

    හරිම.ලස්සනයි..ශිු.ගෙෘතම.බුදු.චරිතය.රගපා.ල..සැනසුව.අපකවිරැත්..කැලුමි.බුදුන් රකිවා.බුදු සරනයි

  • @jananjananayomi9923
    @jananjananayomi9923 3 ปีที่แล้ว +45

    Tik tok කොච් කෙනෙක් බැනලා ගොල්ඩන් බසල් දෙනවා දැකලා ආවෙ හරිම ලස්සනයි🤗❤️congragulation both of you ❤️💃good luck 🙂💃❤️👌

  • @kushid3170
    @kushid3170 3 ปีที่แล้ว +107

    අද නම් විනිශ්චය සාධාරණයි , Superb Dance ❤️❤️👌👌

  • @mudithakarunarathna9422
    @mudithakarunarathna9422 3 ปีที่แล้ว +7

    මේ ඩාන්ස්1 නිසාම ප්‍රොග්‍රැම්1ත් බලල අයේ ආයෙත් බලනවා. මාර ලස්සනයි . Love it.♥️♥️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +86

    නිදාගෙන ඉදලා ගත්ත පිනුම ඉතා ලස්සනයි .දිය රැලි වගේ ස්ටෙප්ස් ගැලපෙන වා . නැටුම හොඳයි . ඇදුම් හොඳයි .

  • @iuhacademy6724
    @iuhacademy6724 3 ปีที่แล้ว +88

    වාව් කැලුම් හරිම ලස්සනයි ඔබ අපේ රටට සම්පතක්

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 3 ปีที่แล้ว +125

    එක පාරක් බැලුවොත් තව පාරක් බලන්න හිතෙයි

  • @sudusanjula2169
    @sudusanjula2169 3 ปีที่แล้ว +60

    නියම නර්තනයක් 👌👌👌 ඉදිරියටම යන්න සුබ පතනවා ❤️❤️‍❤️‍😍😍

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 ปีที่แล้ว +35

    කැලුම් ශ්‍රී ,අශානි නියමයි .අශානිට තියෙන්නෙ cute පෙනුමක්

  • @subhashanisiribandu9223
    @subhashanisiribandu9223 3 ปีที่แล้ว +2

    Supirima act එකක්. Oyata ජයෙන් ජයම පතනවා

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +43

    නියමයි කී පරක් බැලුවද කියලවත් මතක නෑ ❤️🔥
    හරිම ලස්සනයි 😍❤️❤️
    Final ඉන්නම ඕනි ඔයාලා දෙන්න 💞💞💞💞💞🔥🔥🔥🔥🔥🔥🔥

  • @imadunuwan4838
    @imadunuwan4838 3 ปีที่แล้ว +14

    දැකපු ලස්සනම නර්තනයක් සුපිරි ලංකාවේ වැඩ්ඩෝ ඉන්නවා.

  • @a_j_7142
    @a_j_7142 3 ปีที่แล้ว +53

    කැලුම්ගෙ කලින් round එකේ dance එකත් හරිම ලස්සනයි ❤️

  • @Rasu328
    @Rasu328 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි dance & act එක
    Perfect 😍😍😍😍

  • @nadeeshamadushantha3317
    @nadeeshamadushantha3317 3 ปีที่แล้ว +17

    හරී..ම ලස්සන පරිපූර්ණ නර්තනයක්. සුභ පැතුම් ජය ලබන්න....❤

  • @LovewithUniverse1111
    @LovewithUniverse1111 3 ปีที่แล้ว +6

    Super... අවසාන වේදිකාවේ සිටිය යුතුමයි...

  • @narthaniwickramasinghe3477
    @narthaniwickramasinghe3477 3 ปีที่แล้ว +148

    අවසන් වේදිකාවේ සිටිය යුතුමයි

  • @පියුමිශශිනි
    @පියුමිශශිනි 3 ปีที่แล้ว +10

    ඉන්දියන් ස්ටේජ් එකට සම කරන්න පුලුවන් මේ ඇක්ට් එක.. මේකනන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්නම ඕන ඩාන්ස් එකක්.මේකෙ ඉන්න ගොඩක් අය නටනවට ඔහේ නටනවා.මේ දෙන්නගෙ හැම ස්ටෙප් එකක්ම නියමයි..

  • @a.b.c4238
    @a.b.c4238 3 ปีที่แล้ว +4

    තාමත් ඇවිත් බලනවා එ තරම් සුන්දරයී

  • @duleekalakshani3874
    @duleekalakshani3874 3 ปีที่แล้ว +14

    පට්ට වැඩක් ඒක නම්.. සුබ පැතුම් ඔබ දෙපළට..

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 3 ปีที่แล้ว +9

    මාර ලස්සනයි .දැකපු ලස්සනම නර්තනය මේ වේදිකාවේ ❤❤❤

  • @nishadisitharasilva4936
    @nishadisitharasilva4936 3 ปีที่แล้ว +31

    පට්ට... සුපිරි කියන්න වචන නැහැ 🤩🤩🤩

  • @geethageetha6327
    @geethageetha6327 3 ปีที่แล้ว +2

    Mama asama naluwek kalum.aditiyatama yanna labewa .bs

  • @mallikamallika3777
    @mallikamallika3777 3 ปีที่แล้ว +14

    මම දැනට තුම් පාරක් බලුව හෙටත් බලනවා හිනෙනුත් පෙනෙයි අනෙ ලස්සනයි ගොඩාඩාඩාඩාක්

  • @chami...692
    @chami...692 3 ปีที่แล้ว +3

    👌 කොච්චර බැලුවත් එපා වෙන්නැ

  • @leelawathiweerathunga8776
    @leelawathiweerathunga8776 3 ปีที่แล้ว +4

    Very beautiful dance.oyage patrner nm Super❤❤

  • @isurutissadeniya1387
    @isurutissadeniya1387 3 ปีที่แล้ว +4

    Wish you all the very best.I love this dance. im keep on watching. You both are very talented. You both are living inside the dance. Thant's what a dancer should improve. you two are blessed.Go ahead.♥️

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +1

    කොපමණ.බැලුවත්.සතුට.නිමක්.නැත.හරිම.ලස්සනයි.කැලුමි.ඔබ.ලංකාවෙි.විශිටහ.නලුවාවෙිලාලංකාවට.අමරණියිය.ආලොකයක්.ගෙනදෙන්න.සක්තිය.වෙිවා.බුදුන් රකිවා.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌻🌻🌻🌻

  • @nethuliyanage8415
    @nethuliyanage8415 3 ปีที่แล้ว +11

    Superb choreography, perfect skills and wow performance 😍😍

  • @amaasongs5129
    @amaasongs5129 3 ปีที่แล้ว +6

    Anee krishna කුමාරයා මතක් වෙනවා anee harima lassanai 💛💛💙💙🧡🧡🧡❤️❤️👯👯💃

  • @sinethsachi4997
    @sinethsachi4997 3 ปีที่แล้ว +1

    Supirima dance akak thawath idiriytama yanna kiyla suba pathanwa Kalum Sri 😘❤️❤️

  • @muthuperera6244
    @muthuperera6244 3 ปีที่แล้ว +7

    ඉතාමත් දක්ෂයි congratulations ❤❤❤❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +6

    මාර ලස්සනයි ...ඩාන්ස් එක..❤️❤️

  • @sithurathnayaka4941
    @sithurathnayaka4941 3 ปีที่แล้ว +2

    Marama lassanayi.baluwata ati wen na 👍👍👌👌❤❤❤❤

  • @sanduniamarakoon9483
    @sanduniamarakoon9483 3 ปีที่แล้ว +7

    wow. what a performance 😍. Definitely they should be winner.

  • @gangakumudunie7719
    @gangakumudunie7719 3 ปีที่แล้ว +1

    Both of you are should be finalists

  • @pavidinishani3252
    @pavidinishani3252 3 ปีที่แล้ว +5

    Very great performance. I really like it. Choreography is wonderful. This girl is very talented girl. How ever congratulations both of you!👍

  • @ngamage3836
    @ngamage3836 3 ปีที่แล้ว +5

    Wonderful couple..❤

  • @devindaubesekara9596
    @devindaubesekara9596 3 ปีที่แล้ว +5

    Kochchara beluwath එපා වෙන්නේ නෑ. 😍😍😍

  • @hasinikavindya8945
    @hasinikavindya8945 3 ปีที่แล้ว +10

    නියමයි..Final යන්නම ඕන.🔥❤

  • @ranjifernando1922
    @ranjifernando1922 3 ปีที่แล้ว +6

    Kalum aiya saha ashani Akka ada lassanata natuwa magen suba pathum

  • @shamilaatapattu5049
    @shamilaatapattu5049 3 ปีที่แล้ว +4

    Excellent performance.. All the very best till the grand finale!

  • @sachinidilshani3288
    @sachinidilshani3288 3 ปีที่แล้ว +7

    Megastar eke mechchara kalekat dakapu hodama dance eka ada thamai dakke a kalum sri aiyage dance eka..ada nm eyalat sadarayak kala....congratulations kalum aiya & ashani akki 😘😘

  • @anuradasamudra1106
    @anuradasamudra1106 3 ปีที่แล้ว +3

    Klum oyanam niyamai...adharei dennatama ❤❤✌oyata apiwa mathakadha akama school ake akma dance gurup ake hitiye...

  • @dulamasha9045
    @dulamasha9045 3 ปีที่แล้ว +8

    Excellent performance 👏👏👏
    Beautiful choreography,perform well ❤❤❤

  • @rebekar8370
    @rebekar8370 3 ปีที่แล้ว +3

    Super performance .. ❤️❤️❤️

  • @bhagya753
    @bhagya753 3 ปีที่แล้ว +4

    ඔයා දක්ශයි ගොඩාක් ඊට වඩා ශනුද්‍රී දක්ශයි ❤️ දෙන්නටම සුබ පැතුම්

  • @achalapriyangani9523
    @achalapriyangani9523 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන නර්තනයක් .ඔබ දෙපළට සුබපැතුම් ....

  • @priyanidamayanthi3796
    @priyanidamayanthi3796 2 ปีที่แล้ว +2

    Kalum aiya🥺❤️,you are a one of the most talented dancers in sri lanka ❤️‍🔥💫,no words to describe your all performances 🤤❤️,wish you all the best for your all works in your life 🤝❣️💥

  • @prasanthipoornima6829
    @prasanthipoornima6829 3 ปีที่แล้ว +1

    Wow dance eka mara lassanai

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +2

    ඉතාම දක්ෂ දෙන්නෙක්, කැලුමි &ආශානි,,💞💞💃💃💃💞💞,එත් දක්ෂයාට දක්ෂ තැව හිමි නොවිම ගැන නනමි දුකයි 😧

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤️😍🔥

  • @madushagayashani261
    @madushagayashani261 3 ปีที่แล้ว +2

    Oyala thami dinne thawa uthsaha wantha wenna shakthiya labenn one ngiyoooo

  • @ShavindiH
    @ShavindiH 3 ปีที่แล้ว +1

    Best dance I have ever seen. Excellent 😍Good Luck you both

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 3 ปีที่แล้ว +10

    සුපිරි .ගින්දර 💖💖💖👍👍👍👍👍👍💥💥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Sewwandi616
    @Sewwandi616 3 ปีที่แล้ว +2

    Ashani nam niyamai godak daksha girl kenek

  • @nimeshamadumali2351
    @nimeshamadumali2351 3 ปีที่แล้ว +2

    Lassanai dance aka

  • @viharadehemi5349
    @viharadehemi5349 3 ปีที่แล้ว +12

    Perfect lines❤️well done

  • @sadaru8652
    @sadaru8652 3 ปีที่แล้ว +17

    Marama හැකියාවක් elaaa😍

  • @dilkibhagya8127
    @dilkibhagya8127 3 ปีที่แล้ว +3

    Godaaaaaak lassanai dennatama suba pathanawa.

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 3 ปีที่แล้ว +2

    Favourite of megastars❤

  • @gamingseniya5273
    @gamingseniya5273 3 ปีที่แล้ว +8

    Finale ඉන්නම ඕනි..❤️

  • @life-pj6bj
    @life-pj6bj 3 ปีที่แล้ว +3

    Mega stars eke asaven balapu ekama dance eka all the best guys

  • @ashankdewasinghe8179
    @ashankdewasinghe8179 3 ปีที่แล้ว +2

    Next level

  • @thushanlansakara5844
    @thushanlansakara5844 3 ปีที่แล้ว +8

    Dnt dakka supirima dance performance eka, best❤️

  • @rasminadee5984
    @rasminadee5984 3 ปีที่แล้ว +2

    supiri malli oya denna.idiriyatama yanna suba patanawa

  • @nirmalapinto7286
    @nirmalapinto7286 3 ปีที่แล้ว +10

    ජයවේවා කැලුම්ට 🔥🔥🔥🔥🔥

  • @manoriperera7105
    @manoriperera7105 3 ปีที่แล้ว +1

    Very nice. Congratulations

  • @neth196
    @neth196 3 ปีที่แล้ว +1

    Aththamaaaiii marama clear dance ekak.lssanama couple ek

  • @dilaniperera4055
    @dilaniperera4055 3 ปีที่แล้ว +7

    Classy.. u guys deserve the trophy.. all the best

  • @silans1998
    @silans1998 3 ปีที่แล้ว +7

    Puduma lassani budu sareni oya dennatha ❤❤❤❤❤❤❤❤

  • @niranjaladevi851
    @niranjaladevi851 3 ปีที่แล้ว +4

    Excellent.

  • @wihagi9410
    @wihagi9410 3 ปีที่แล้ว +10

    සුබ පැතුම් දෙන්නටම

  • @malkiranmuthu3624
    @malkiranmuthu3624 3 ปีที่แล้ว +3

    Final battle eke innama ona knk

  • @diliyash
    @diliyash 3 ปีที่แล้ว +7

    Godaaak lassanai.dennma lassanata natanwa.😍😍❤

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 3 ปีที่แล้ว +2

    Congratulations!!!!🎈 good luck kalum❤️❤️❤️happy for you

  • @dilinileo8949
    @dilinileo8949 3 ปีที่แล้ว +2

    Wowww dance 💃 eka harima lassanaii ❤️❤️❤️

  • @heli...731
    @heli...731 3 ปีที่แล้ว +6

    Beautiful dance ....😍

  • @ksew.9755
    @ksew.9755 3 ปีที่แล้ว +6

    අද සුපිරිම එක ❣️

  • @lakminilakmi1487
    @lakminilakmi1487 3 ปีที่แล้ว +4

    Harima lassanai good luck .❤️

  • @jananisandeepa9260
    @jananisandeepa9260 3 ปีที่แล้ว +2

    Finel hitiye nathnm wdkuth na e thrm lssni thun oark baluw❤️😍

  • @madhushikakumuduni7911
    @madhushikakumuduni7911 3 ปีที่แล้ว +1

    Mechchara kalekata dakka lassanama dance eka aththatama maraai

  • @akashrathnayake4210
    @akashrathnayake4210 3 ปีที่แล้ว +3

    My Favourite Actor 👍👍👍😇😇😇

  • @salausa3836
    @salausa3836 3 ปีที่แล้ว +5

    Excellent 🎉💃👍❤️

  • @sujanilakshmi1768
    @sujanilakshmi1768 3 ปีที่แล้ว +1

    Super

  • @thilinishalika3343
    @thilinishalika3343 3 ปีที่แล้ว +4

    Supeeerb nangiyooo oyl denna aniwaryenm final inna onaa...

  • @ranmalisumanaweera8759
    @ranmalisumanaweera8759 3 ปีที่แล้ว +4

    Superb ❤❤❤❤

  • @rishanijayamali6315
    @rishanijayamali6315 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි...❤️

  • @koshhimal1909
    @koshhimal1909 3 ปีที่แล้ว +3

    Well deserved! No words .

  • @akashrathnayake4210
    @akashrathnayake4210 3 ปีที่แล้ว +7

    සුපිරී කැලුම් ශ්‍රී වැඩක් කරොත් ඉතින් මරු 👍👍👍👍👍😁😁

  • @maduwanthisirisena9963
    @maduwanthisirisena9963 3 ปีที่แล้ว +1

    Beautiful 💚💛

  • @madhumadhushi7414
    @madhumadhushi7414 3 ปีที่แล้ว +3

    Wow indiawata අභියෝග karana puluwan tharam hekiyawak super .......

  • @imeshaerandathi2455
    @imeshaerandathi2455 3 ปีที่แล้ว +2

    Congratulations❤️❤️

  • @dummikaushalya8597
    @dummikaushalya8597 3 ปีที่แล้ว +2

    Niyamai

  • @sayunisihara5548
    @sayunisihara5548 3 ปีที่แล้ว +6

    wow kalum oya nam marama talented♥️✨