Thankful for their parents has taught how to survival In worst situation even at this small age, I think this is good lesson to educate our children and youth how to be survival at any occasion,
Those all are not boys. 2 girls and 2 boys. Lesley is the eldest daughter. She used to help her mom and grandmother to caring of her young siblings. Before died 4 days after the crash, her mother gave more instructions. Indigenous community helped more than the army to comb the jungle with their knowledge. They were feeling to unite with their father who already fled from terrorism.
මොනවා වුනත් ප්‍රාතිහාර්යයක් ...
පුංචි දරුවෝ 4දෙනෙක්....❤❤❤❤
"බිහිසුණු වන මැද" පොත් පෙළ වගේ පොත් කියවපු, ඔය වගේ අතරමං වුණු අය වටා හැදුණු චිත්‍රපට බලපු වගේම ඔය වගේ කැලයක ( ඇමේසන් වෙන්නම ඕනේ නෑ ) අතරමං වුණු අය දන්නවා ඒ වගේ අවස්ථාවක මුහුණ දෙන්න වෙන දේ ගැන.විශේෂයෙන් ඇමේසන් වනය වැනි භයානක සතුන් වගේ ම මිලේච්ඡ ගෝත්‍රිකයන් වාසය කරන පරිසරයක සහෝදරයන්ගේ අහිංසක ජීවිත බේරගන්න පුළුවන් වුණ ඒ වැඩිමල් දරුවා ඇතුලු ලමුන්ට එකෙන්ම respect ❤❤❤💫😍
දරුවන් නිරීපද්‍රිතව සිටීම ගැන හරිම සතුටුයි . ❤
ඇත්තටම අවුරුදු දහ තුනේ දරුවා සැබෑම වීරයෙක්.. ඒ දවස් හතලිහ ඒක හිතා ගන්ට අමාරුයි..
ඇදහිය යුතු ලමයෙක් ඔහු...
මෙ වගෙම පොඩි ලමයින්ගෙ film එකක් ගියා සිරසෙ අයියයී නංගී ප්ලෙන් එක කඩන් වැටිලා ඔය විදියට කැලෙ යනවා...මට එක මතක් උනා...මෙම නම් පුදුමයක් මේ දරුවන්ව දෙවියො ආරක්ශා කරන්න ඇති අනිවාර්යයෙන් අම්මොව් ඒ අයියා නම් මාරම වීරයෙක්...🙏💪
සසරේදී තමා කැපවීමෙන් කරන උතුම් පින එහි හිමිකරුට නිසිවෙලාවේදී පිහිටට එනවාමයි...
එනිසා කැපවීමෙන් පින් කරගැනීමට වීරිය කරන්න... 🙏
මා ත්
එහෙම හිතනව !!
එ හෙ ම අයගෙ ඇසුර
අන් අයගෙ පෙ ර පි න් මතු කර දෙනව !!!
සත්‍යයි💖🙏
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
අවුරුදු 1ක ලමයෙක් මෙහෙම බේරුනා කියන්නෙ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ..
සහොදර කම කොයිතරම් නම් ශක්තිමත් බැදිමක්ද යන්න මේ කතාවෙන් මනාව පැහැදිලී වෙනවා.❤❤
ලෝකෙ ලස්සනම ශක්තිමත් බැදීම සහෝදර බැදීම 🥺❤️❤️
@@piyumi9122 ඇත්තටම මාත් අයියා කෙනෙක් විදිහට මගේ නංගිලා තුන්දෙනා ගැන හිතන විදිහ,සලකන විදිහ හින්දා ඒ බැදිම හොදටම දැනෙනවා ❤️❤️
ලංකාවෙ වගේ නම් මුල් දවස් දෙක තුන හොදට හොයාවි ටීවී එකෙත් විස්තර කියාවි. දවසක් දෙකක් හොයල නිකන් ඉදීවි..එහෙම බැලුවම ඒ රටේ ආරක්ශක අංශය නියම්‍යි ❤❤
ඇග හිරිවැටෙනවා මෙි නිවුස් එක දැක්කාම ..මෙි පුංචි ලමයා ගැන අපට තව ටිකක් කියන්න දැවන් 4 දෙනාට තෙරැවන්සරණයි .❤❤❤❤
Jjk
ඒ අයියටනම් සම්මානයක් දෙන්න වටිනවා
අප්පට අවදාන ගණිකාව කාලෙකින් නේ
ඔයාටත් සම්මානයක් දෙන්නද? ඒ වගේ බබෙක්ව 😊😊😊
ඇයි ඒ...
මේක පරණ නිව්ස් එකක් ...
හෙලකුරු අක්කත් ඇවිල්ලා 😂
ඒ දරුව වීරයෙක්..❤
ඒ ජනාධිපති තුමා ට ත් ආරක්ෂක අංශ වල අයට ත් ශ්‍රී ලංකික අපේ උත්තමාචාරය 🙏🇱🇰
අනිවාර්යයෙන් චිත්‍රපටයක් සඳහා හොඳ මාතෘකාවක්
මේ සිදුවීම ඇත්තටම ප්‍රාතිහාර්යය ක් ම තමයි.දරුවන්ටගැටළුවලට මුහුණ දීමේ හැකියාව මෙන්ම පෙර පින් මහිමය බලපා ඇති බව පැහැදිලි යි.ඇත්තටම ලොකු අයියා සැබෑම සැබෑ වීරයෙක් ඒවගේම අනිත් අයියලා දෙන්නත් එයාට ලොකු හයියක් වෙන්න ඇති.දරුවන් හතර දෙනාගෙම අනාගතය සුරක්ෂිත වේවා.තෙරුවන් සරණයි
ගැහැනු ළමයි 3 පිරිමි ළමයි 1
අවුරුදු 13, 9, 1 ගැහැනු ළමයි.
අවුරුදු 4 පිරිමි ළමයා
තාමත් කල්පනා කරන්නේ අවුරුදු එකක දරුවෙක් flight crash එකකින් බේරුනේ කොහොමද කියලා. අනික ඇමේසන් වගේ කැලේක දවස් 40 අනතුරක් නැතුව ජීවතුන් අතර හිටියා කියන්නෙම ඒක ඇත්තටම පුදුම දෙයක්..😮😮❤❤
අප රටේ නැතත් දරුවන් ගුවන් යානා තුල රැගෙන යන ආරක්ෂිත ක්‍රම පවතිනව. අනෙක මෙම ගුවන් යානය සැහැල්ලු එකක් වන අතර එය සාමාන්‍යයෙන් පියාසර කරන්නෙ අඩි 2000 සිට අඩි 10000 අතර උසකින් පමණයි. මෙම අනතුරින් මව මිය ගොස් තිබෙන්නෙ අධික රුධිර වහනය නිසා ඇතිවූ සංකූල තා මගින්. ගුවන් යානය වැටී ඇති ආකාරයට නියමුවන් කොහොමත් මිය යා යුතුයි. අප අසා තිබෙන්නෙ ඇමසන් කියන්නෙ රුදුරු වන වදුලක් ලෙස උවත් එය එලෙස නොවන බව වැටහෙනවාද. අනික මේ වන කලාපය තියෙන්නෙ නඟර ආශ්‍රිතව. ඔබට යම්හෝ අත්දැකීමක් ලබාගන්න අවැසිනම් දුම්බර වනාන්තර පෙදෙස තුල දින කිහිපයක් ගත කිරීම ප්‍රමාණවත්.
ඔව් බ්න් කොච්චර සත්තු ඉන්නවද ඕකෙ නරියො හරි වටකරගන්නවනෙ නැත්තම් ඒක නම් මාර ප්‍රාතිහාරයක්
@@gamingcafa223 තාම ඇමේසන් සම්පූර්ණයෙන්ම ගවේශණය කරලා ඉවරත් නෑ. අපි නොදන්න සත්තු කොච්චර ඉන්නවද. සර්ප වර්ග කීයක් ඕකෙ ජීවත් වෙනව ඇද්ද. මම වගේ හිටිය නම් බයටම මැරෙනවා..😁
අම්මගෙ ජීව්තය සැමදා අමරණීයයි ... ඇයව බේරගන්න හැකි වූවානම් එය විශ්මිත වෙන්න තිබ්බ.
දපු ගමන් බැලුවා ආස කට හඩකින් සුපිරි විඩියො එකක් 😍👌
දක්ශ බුද්ධිමත් දරුවන් . දරුවෙක් හදන්න ඕන ඕනම වියසනයකට මුහුන දෙන්න පුලුවන් ආත්ම ශක්තියත් .පුහුනුවත් එක්කමයි . ඒ රටේ ජනපති රටේ මිනිසුන්ට ආරක්ශාව ..සහ කැපවීම උපරිමයෙන් කරනවා ..
ඉතාමත් වටිනා වීඩියෝවක් සහ ඔබගේ ඉදිරිපත් කිරීම සහ නිර්මාණශීලී හැකියාව ඉතාමත්ම අගනේය...ඔබට ජයෙන් ජය...❤❤
වීර දරුවන් ට සියලු යහපත අධිෂ්ඨාන කරමි .......
අම්මාගේ ආත්මය දරුවන් ආරක්ෂා කරලා තියෙනවා 🙏🙏🙏
ආත්මයක් නෙ වී ,
අ මු තු වෙ න් ම මෑ
වෙන ආත්ම භාවයක් ලැබ මි ස !!!
අනිවාරෙන්ම ...
Ae lamaita kele jiwithe hurui kiyala keewa.
❤
❤
සම්මානයට පාත්‍ර විය යුතු වීර්‍යාදික දරුවන්.
සිංහයන් කොටියන් ගෙන් සහ විශාල සර්පයින්ගෙන් ගහන මහා වනාන්තරයක දවස් 40 ක් යනු
පොතක් ලියවිය යුතු කතාවක්
චිත්‍රපටයකට සුදුසු වස්තු බීජයක්.
ඒ දරුවන් 4 දෙනාට සියලු දෙවි රැකවරණය සැලසේවා . මියගිය මවටත්
ගුවන් නියමු නිලධාරීන් දෙනාටත්
නැවත සසරේ මෙවන් අකල් මරණ සිදු නොවේවායි පතමු.
සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
සැතපුම් 1600 ක් දවස් 36ක් ඇතුලත.දවසකට සැතපුම් 44.44 ක් වගේ.(බාඳක මැද).සාමාන්‍යයෙන් විශේශ හමුදා පුහුනුකිරීම් වල යන දුර.ඒකනම් ආශ්චර්යක්ම තමා.කොහොමද කියන්නේ පොඩිලමයි දුර්වලයි කියලා.වැඩිහිටියන් තමා ඔවුන්ගේ ශක්තීන් මොට කරන්නේ.මිත්තනිය විශ්වාසයෙන් දැනගෙන හිටියා කැලේදී ඔවුන් බේරෙනවා කියලා.අපේ සමහර ලමයි අම්මලා වැසිකිලියේ දොර ලඟ නොහිටියොත් කක්කා දාන්නෙත් නෑ😅😅😅.මට මෙහෙමත් හිතෙනවා ඒ වැඩිමල් දරුවා අපේ කාලයේ දැකපු බෝදිසත්වයෙක් වෙන්න බැරිද?මොකද ඔවුන්ට තමා මේ වගේ වීර්‍යක්,බුද්ධියක්,නායකත්වයක් තියෙන්නේ.සමහර විට මතු බුදුවෙලා ජාතක කතාවක් හැටියට මේ කතාව කියයි.කව්ද දන්නේ?????
වර්ග සැතපුම් 1600 ක් ( 40 * 40 )
පෙර සසරෙහි පින් කරපු අයට ඒ වගේ විශේෂ ගතිගුණ පිහිටනව. අප මහා බෝසතාණන් වහන්සෙත් තම අසරණ වෙච්ච පිරිස තම නායකත්වය තුලින් කොච්චර නම් බේරගත්තද??❤
@@dasunsrimal3291වර්ග සැතපුම් වලින් කියන්නේ වර්ගඵලය නේද?මේකේ කියන්නේ දුර 7:05
@@dasunsrimal3291
❤❤
❤
❤
❤
අපූරු සහෝදරත්වය...♥️🤗
සසර පුරාම තම තමන් කල හොද ක්‍රියාවන් වල ප්‍රථිපල අවශ්‍ය මොහොතේ දී ලැබෙනවා ඒකාන්තයි!
සම්මාසම්බුදුරජාණන් වහන්සේ ගේ උත්තරීතර අනුශාසනා ව !
සත්‍යක්💖🙏
රජයේද නොපසු බට උත්සාහයටද මාගේ හෘදයාන්ගම ස්තුතිය
කොලොම්බියා ජනාධිපති හා එහි හමුදා නිලදරින්ට ගොඩක් ස්තුත්යි එවැනි දෙයක් ලංකාවේ උනා නම් දවස් දෙකයි තුනයි මතක ඊට පස්සේ එහෙම්ම අමතක කරනවා මෙවැනි පුංචි හපන්නු තවත් මේ ලෝකේ බිහි වේවා
ඒ අයගෙ හිත් වලත් කොච්චර කරුනාවක් තියෙනවද ඒ රටෙ ජනධිපති දින 40 ක් වැඩේ පවත්වාගෙන ගියා, අපේ වගෙ සවුත්තු රටක නම් ඕක සති දෙකෙන් අමතක වෙලා ජෝක් එකක් විතරක් වෙනව.
අනේ එහෙම කියන්න එපා.කවදාවත් එහෙම දෙයක් උනොත් අපේ රටේ හමුදාව අතහරින්නේ නෑ.
@@sathirawisidagama2387 ow army eka nam ehema karanawa ihalin niyoha thiyenakan , ekai man janadipathi genai rate minissu genai thamai qwwe
මේ ලෝකය අපි හිතනවාට වඩා පුදුම තැනක්. ඇසට නොපෙනෙන යහපත් බලවේග තියෙනවා ඕන තරම්. සමහරවිට අම්මා මියගියේ දරුවන් ගේ ආරක්ෂාව ගැන බියෙන්. ඇගේ ආත්මය විසින් දරුවන් රැක ගන්න ඇති
තෙරුවන් සරණයි සියලුම දෙනාට.❤
අනිවාර්යයෙන් ඕකට film එකක් වදිනවා ...👍👍
තවත් අනර්ඝ වීඩියෝ එකක්. ❤❤❤ විශ්ම 🌎... ❤❤❤❤❤❤❤
ඒ දරුවො හතර දෙනාටනම තෙරුවන් සරණයි🙏🙏
මම අහන්න ආසම එක තමා ආයුෂ බොහෝ වේවා 😍 හරි ලස්සනයි
වෙනදා වගේ අදත් හොද Video එකක් 🖤
May God bless for everyone 🙏 Respect for Colombian Government 🙋🇱🇰🇨🇦
හතර දෙනම සුරයො 😊😊😊😊😊
ජීවමාන දෙවියන් වහන්සේ ට ස්තුති වේවා .මේ ළමයි ආරක්ෂා කර නිසා
බලන්න ඒ අයියා කොච්චර හොනදද කියලා කොච්චර නිර්භීත ලමයෙක්ද කියාලා ඒ වගේ අයියා කෙනෙක් ඉන්න පෞලක නන්ගිලා මල්ලිලා කොච්චර වාසනාවන්තද
ආ අවදාන ගණිකාව
@@Senithadewsad123 තීක්ශන ඔයාට මොකද වෙන්න ඕනේ මන් දාන හැම කමෙන්ට් එහෙකටම ඇවිල්ලා මට අපහස කරන්නේ
@@shehanshamisu2186
අනුන්ට පරිභව කරන අයට ආපහු ඒවා
ලැබෙන්නෙ
යෙදෙන සෑම මිනිත්තුවකට
1 8 5 1 ව ර බැගින් වග
හියු0 සෑ0 හිමිගේ වාර්තාව අ බි ද ර් ම ය හා
සංකලනය කරාම පැ හැ දි ලි වෙනවා !!!
@නපුරු නරියා 👿☠️ එහෙම කාටවත් කැතයි කියන්නෙපා...අපි හැමෝම ලස්සනයි ... ඒ ලස්සන හැමෝටම පේන්නෙනෑ 🙂
Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
අවුරුදු 13 අයියා මාරම මාර දක්ශයෙක්..
තෙරුවන් සරණයි.සුවපත් වෙිවා .🙏🙏🙏
මාරම දරුවෙක් සියලු දෙනාට ස්තුති අනිවාර්යයෙන් ගරු කරනවා හදවතින්ම
ලොකු කොල්ලා ගැම්මක් 🤟
ජනාධිපති තුමා දිගු කල් වැජබේවා, කෙසේ හෝ අදෘශ්‍යමාන බල වේග තියෙනවා කියලා හිතෙනවා,මේ වාසනාවන්ත දරුවන් 4 දෙනා කවදාහරි ලෝකයේ විශිෂ්ඨයන් විය හැකියි
Thankful for their parents has taught how to survival In worst situation even at this small age, I think this is good lesson to educate our children and youth how to be survival at any occasion,
පාස්කුවෙන් මේරටේ ලමයි කීදෙනෙක්නම් මේ කාලකන්නි මැරුවද..
ඒ තමයි රටක නායකයො...
හිතා ගන්නවත් බෑ ,වනේ වසන වන දෙවියෝ පොඩි දරුවෝ රැක දීලා
මොන තරම් පුදුමයක් උපදින සිද්ධියක්ද කියලා සිතෙනව.දවස් 40 ක් හරියට කෑමක්,බීමක් රැකවරණයක් නැතිව.ඝන අන්ධකාරයට මේ පුංචි දරුවන් කොහොම මුහුණ දෙන්න ඇතිද.මොන බියකින් ඉන්න ඇද්ද.කෑලෑවෙ සතෙකුගෙන්වත් කරදරයකට පත් නොවුනෙ ඇත්තටම බුදු දහම අනුව පෙර කළ පිං බලයකින් මේ පුංචි ජීවිත රැක දෙන්න ඇති.අහන්නත් පුදුමයි විස්තරය.ඉතාලි News වලත් දවස් කීපයක්ම ගියා.බොහෝමත්ම ස්තුතියි වැදගත් තොරතුරු ගෙනාවට.
❤❤❤❤❤❤❤❤❤❤බොහොම පින්වත් දරැවො
Harima pudumai.. atthatama a rate janadipati .. atulu arsksha ansa agaya kala utuiii
ශ්‍රී ලන්කාවේ සාමාන්‍ය පෙල විභාගය අහෝසි කිරීම ගැන වීඩියෝ එකක් ඔනී.... plz.❤️
RESPECTABLE PRESIDENT AND ALL THE PEOPLE OF THAT COUNTRY...... GOD BLESS ALL....
Thanx vishma lokaya hoya hoya hitapu vidio ekak
Lamaiya amma arakaha karala tiyenawa hamudawa niyamai vidio eka niyamai
May God Bless You all my everloving kids 🙏🙏
Please wishma lokaya පුලුවන් නම් වතිකානු නගරය ගැන වගේම පාප් වහන්සේ ගැනත් අපි නොදන්න සම්පූර්ණ විස්තර ඇතුළත් videos ගේන්ශ පුලුවන්ද?
Please WISHMA LOKAYA ඔයාලා මේක දැක්කා නම් මට heart එකක් හරි reply එකක් හරි දාන්න. (එතකොට මම දන්නවා ඔයාලා මගේ ඉල්ලීම ගැන දන්නවා කියලා එතකොට මට බලන් ඉන්න පුලුවන්) ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න ඕන.❤🙏💐
Ada video ekath supiriy 😊
තෙරුවන් සරණයි 🙏❤️
ගැහැනු ළමයි 3 පිරිමි ළමයි 1.
අවුරුදු 13, 9, 1 --- ගැහැනු ළමයි.
අවුරුදු 4 --- පිරිමි ළමයා
නියම වීඩීයෝවක් ❤
විජය පත්තරෙත් මේ ගැන තිබ්බා. හැබැයි ඔයාගෙන් මේ ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා. ඩයිනෝසර්ලා ගැන ගේන්නකෝ. 😊❤
නොබෙල් ත්‍යාගය ගැනීමට හැකි දරුවෙකි!🙏🙏🙏
තෙරුවන් සරණයි දරුවන්ට
හතර දෙනාම පිරිමි ළමයි නෙවෙයි, දෙන්නෙක් ගැහැනු ළමයි ………….
ඔව්... ගෑනු ලමයි ත් හිටියා ...
Samma sambudu saranai daruwane. Daruwan araksha kara wishwayata estuti.
Me kthawa mama hama thanama hewwa. Thank you mahaththaya. Meka apita withdrawal karala pennala dunnata. Pin..............
සුපිරි෴කොල්ලෙක්෴💜💛💚💙
Woow perfect 🙏🙏🙏
God bless all of you 🙏🙏🙏🙏🙏🙏
අනේ අද්භූත video එකක් දාන්නකෝ😊
රනිල්ගේ පුවත්පත් සාකච්ඡාවක් බලන්න
Lamai hadanna ona ehemai natural vidihata posh karala nemei ❤❤❤❤
❤budu saranai puthalata😊
God bless you all.
හරියට ෆිල්ම් එකක් වාගේ නේද දෙවි පිහිටයි ඒ දරුවන්ට
Budusaranai !
Nice video ♥️♥️
Sri lankike apege pranamee🌹
Thank you 🙏 ❤ 💐
Love animals . They will not harm you. Protect there lives ..
❤❤❤❤ Amma...Ayya ❤❤❤❤
Lesley ජය වේවා
එයාලගේ අමිිමා එයාලව ආරක්ෂකා කරලා අමිිමා කවමදාවත් දරැවෝ දාලා යන්නේ නැ 🙏🙏🙏
God bless children
සුපිරි
Amazing 😯🙏❤
Real hero❤💪
බුදු සරණයි
මේ video එක වැරදියි, international news බලන්න
ගැහැනු ළමයි 3 සහ පිරිමි ළමයි 1.
අවුරුදු 13, 9, 1 --- ගැහැනු ළමයි.
අවුරුදු 4 --- පිරිමි ළමයා
Lesley කියන්නේ වැඩිමහල් ගැහැනු ළමයා
God bless little ones 🙏
Those all are not boys. 2 girls and 2 boys. Lesley is the eldest daughter. She used to help her mom and grandmother to caring of her young siblings. Before died 4 days after the crash, her mother gave more instructions. Indigenous community helped more than the army to comb the jungle with their knowledge. They were feeling to unite with their father who already fled from terrorism.
ඩයස්ගෙ නන්ගිලා❤❤❤❤❤
thank you ❤❤❤❤❤
1st❤
Budu saranai pta😂😂❤❤❤❤Amma. Oua law. Arksa. Karanaew
අයියා ❤️
අනෙ පවු ❤❤❤❤
Great 👍👍
Supiri brother