@@SLlion2005 ape gewal lagadi deparak dakala thiyenawa. aye dawasak mai thawa kollekui allapu game party ekkata gihin eddi podi pol gahaka pol athu walata wali gahanawa wage saddayak awa haiyenma ra 10th pahu wela. yaluwai mai dennama hitapu nisa lokuwatama Baya une na. thawa ekak thiyenawa eka kiuwata kauruth wishwasa Karan na bn a nisa kiyala wadak na
අන්න ඕවගේ සීන් මරු ඈ😍ජීවිතේට හොල්මනක් දැකලා නැති මං වගේ උන් ඉන්නවද
මමත් දැකල නැ
menna holman 👻👻👻👻 dan dakkane
@@sieno-xtt6196 මං දැක්කෙ පොන්නයෙක් වගේ😂😂😂
@@vimukthigeeth5502 ubawa penne mewage 💩💩💩
Aniwa
මගෙ ව්ශ්මලෝකයට පලවෙනි COMENT එක
ඇත්තම කිව්වොත් ඉස්පිරිතාල වල අදෘශ්‍ය මාන බලවේග ඉන්නව පොඩ්ඩක් නිකන් රෑකට ඉස්පිරිතාලෙ ඉදල බලන්න දැනෙන පාලුව දොරවල් වැහෙන සද්දවල් එක එක කතා කරන සද්දවල් එහෙම ඇහෙනවා එහෙම ඉද්දි හරි අමුත්තක් දැනෙනවා ඒක කියන්න තෙරෙන්න නෑ
මෝචරියේ හොල්මන්ට කෑම ගෙනාවා කට්ටිය නැගිටපන් 😁
කෑම ටික ඔතාගෙන ගහගනින් ____ 😂
අදත් සුපිරි වීඩියෝ එකක්. හරිම ලස්සනයි. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐
කමෙන්ට් බලන්න ආපු අයට තේ ගෙනාවා ☕☕
සීනි මදි
@@nireshfernando3934😂
මෙන්න කුකීස් 🍪🍪🍪🍪🍪
ක්රාාාාාක් වතුරත් නෑ සීනිත් නෑ තේකුඩුත් නෑ බං
රසයි 😂😂
අදත් video එක නියමයි❤
අදත් සුපිරියක් විශ්ම ලෝකයා😃🥰❤❤💯
මේ වගේ විඩියෝ වලට කැමති අය Like කරන් යමු
Thank you 🙏 ❤ 💐
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
සබිමැරින් එක තුල සිටින අයව හොයා ගන්න පුලුවන් වෙිවා ❤
ඒ කතාවත් ඉවරයි😢
@@0wassana0 ම්ම්ම්😓
I'm sorry
අම්මඔ තව ඕනි මෙවගෙ ඒවා
බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාවත් ලදරුවෙකි
Ha 😮🖕......... 💀👍.....
අනිවාර්යෙන්ම බං 👍👍
Ubalata ithin ochcharai kiyanna puluwan😂
@@clarkkent-8411 ඇයි සහෝදරයා එහෙම කියන්නේ ඒක තමයි ඇත්ත
@@magelokaya3890 බුදු දහම තමයි ලෝකයේ සත්‍ය එකම ආගම
thnku ellapu eka dammata ❤❤❤❤ Amazon wanantare hitapu piyabana miti minissu gena ekak one saha ath butha satthu genath ❤
තනියම බලන්න එපා . බය වෙනවා 😂
රෑ 12 ට කිට්ටු වෙලා මේක බලපු මම ....🎉
අමතක වෙලා රෑට බලපු මම 😅 දැන් නිදියපන්කෝ 😂
😂😂
ඕකම නෙ මටත් උනෙ😂
Ubth dan awdaned illane wutti😂
අයියෙ අභ්‍යවකාශය ගැන මොනවහරි කියලා දෙන්නකො....plzzzz.....................😊
Niyamai
සිරීපාදේ වන්දනා කරන්න යනකොට ත් අමුතු දේවල් පේනවා. ගොඩක් මහත මිටි මිනිස්සු, කෙට්ටු උස මිනිස්සු ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු න්ට වඩා දෙගුණයක් විතර උස මිනිස්සු,.... ඒ වගේ පෙන්නේ ඇයි කියලා ත් හොයලා කියන්න.
සිංගප්පූරුවෙ පරන චැංගි රෝහල ගැන විස්තරයක් දෙන්න
චීනයේ නෙවෙයිද චැන්ගී රොහල
@@Nck44Ah2y4S na. Singapore wala tiyenne. Changi airport eka kattuwama wage
Wow so good 👍 so dreadful i want more videos like this 😍 ❤
විෂ්ම ලෝකය මේ වීඩියෝ එකෙ පසුබිමෙන් දාන අද්භූත වාදනයේ නම මොකක්ද
අමනුෂ්‍යයන් හැම තැනම සැරිසරනවා .. ප්‍රශ්න ය පෘථග්ජන මිනිස්සුන්ට ඔවුන් දකින්න බැරි වෙන එකයි .. මිනිස්සුන්ට හුරු නැති නිසා බයවෙනවා ..
මම ආසම කටහඩ 😋
Good ❤
මේවගේ තව ඒව ඕන...
Comment කියවන අයට වඩේ වඩේ ඉස්සෝ වඩේ ඉස්සෝ වඩේ 😉😉
වඩේ නෙමයි බන් පැම්පස් විකුනපන් මුන්ට බය වෙලා චු ගියහම අදින්න
Ayusha boho wewa hamogema❤
තේ එකක් හදාගෙනම වාඩි උනා.
Horror movie review දෙක තුනකුත් බලල මේක දැක්කම මේකත් බලල රෑට තනියම ඉන්නෙ කෝමද කියල දැන් කල්පනා කරන මම...🥲💔
උබ ජිවතුන් අතරද 😂
@@Ace_VFXE තාමනම් reply එකක් නෑ☹️
@@Iresh_Both මැරිලද කොහෙදෝ 😬
@@Ace_VFXE පව් අප්පා 🥲😂
අඩෝ තාම පණ පිටින් ඉන්නෙ මම 😪😂 බාගෙට මැරිල වගේ නින්දක් නම් ගියා හැබැයි 🙈😂
මම ඔයාලගෙ හැම වීඩියෝ එකෙක්ම බලනවා ඇත්තටම හොදයි
අපට නොපෙනෙන ලෝකෙකුත් තියෙනවා 😏
Nice
voice ekanam patta aaaa
අදත් ලස්සන වීඩියෝ එකක්
@@Senithadewsad123 ඒ මොකද තීක්ශන
@@Senithadewsad123 ඉතින් ලන්කාවේ කොල්ලොත් ලසස්න වෙන්න එපැයි
ඔයාටනම් පිස්සු තියෙන්නේ තීක්ශන එක එක ගෑනු ලමයි කැමති පිරිමි ලමයි වෙනස් කොල්ලෙක් උනහම ලස්සන වෙන්න ඕනේ එහෙමයි කියලා ලස්සන කන්න බෑනේ
පිරිමියෙක් උනහම එයා නිර්භීත වෙන්න ඕනේ ජවසම්පන්න උගත් බුද්දිමත් ගුනයහපත් අභියෝගවලට මූන දෙන්න පුලුවන් පිරිමි ලමයින්ට තමයි ගොඩක් ගෑනු ලමයි කැමති
ඔයා ඇඩොල්ෆ් හිට්ලර් විලැඩ්මීර් පුටින් වගේ වෙන්න එපා මහත්මා ගාන්දි නෙල්සන් මැන්ඩෙලා වගේ ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් වෙන්න බලන්න ඒ වගේ අයට ගෑනු ලමයි විතරක් නෙමෙයි මුලු ලෝකෙම කැමතියි
හොල්මන් කතා කියන්න මරු🌚
6:20 😒 බය උනා 🥲
මම බොහොම බය උනා 😂
@shinsaimdangHPSMH ekane 😪😂
Elaa videoo ekk 👍👍
හිමීට ජනේලෙ දිහා බලන මම 😂
අඩෝ සිරා ඈ🤣
අනෙ සම්මැරින් එක ගැන vidio එකක් ඔනි 🥺
1st comment eka
Video eka maru
Thawa ekak oni
❤️❤️😍👍👍👍👍
බයයි යකෝ😨😨😱😱😱
අඩො nun බලලා මේකත් බලපු මම දැන් රෑ දොලහයි ගානක්🙏
Ithin apit pukad 💀
😊
Mama 1❤
ocean Gate submarine eka gana video ekk onii
Spriiiiiiiii
ටයිටැනික් නැව බලන්න ගිය සබ්මැරීන් එකේ කතාව ගැන වීඩියෝ එකක් කරන්න
❤
And 1st like.🎉
Submarine eka gena video ekk
SCP 173 gana video ekak one
First❤❤
නියම kthawa
හොල්මන් වලට බය මන් වගේ අය තව ඉදීද
නෑ උඹ විතරයි බය
පිස්සුද නංගි අපේ ගෙදර සුරතලෙටත් ඇති කරන්නේ හොල්මනක් 🙂
🥲
@@MADUWA_MUSIC_LIFE😂
Ammboo holman yakuu😮
Mama first hode 🙂
😂
අතුරුදහන් උන සබ්බෙරින් එක ගාන් video එකක් දමු විශ්ම ලොකය team eka. 💖😢
Night එකේ මිණී ලඟින් නිදිමරගාතෙ වාට්ටු ගානෙ යන මම🥴
ඔයාට නැද්ද ඉතින් මෙහෙම අත්දැකීම්
Na
1st coment 😁✋❤
Hol man attamata lookaye innava mama aththatama dakala yhiyanava..
mannam deparak dakala thiyenawa thawa experience 2kakuth thiyenawa
E khmda
@@SLlion2005 ape gewal lagadi deparak dakala thiyenawa. aye dawasak mai thawa kollekui allapu game party ekkata gihin eddi podi pol gahaka pol athu walata wali gahanawa wage saddayak awa haiyenma ra 10th pahu wela. yaluwai mai dennama hitapu nisa lokuwatama Baya une na. thawa ekak thiyenawa eka kiuwata kauruth wishwasa Karan na bn a nisa kiyala wadak na
@@user-oi3deshan උබ film බලනව වැඩි බං 😂 😂.
@@SLlion2005 mn film balan na bn 😂
😚👍👍😊
Supiri yak
1st viewer
රෑ වෙලා බලන නිසා අවුලක් නැ🙂
*මෝහිනීව බඩ කරෙත් අපි වගේ උන්දැලා 😎😎😎😎😎👊*
ඕයි ඕයි 😂
Math marunama balala kiyannam hodhe.... Aththada Kiyala.... 😂
මමත් දැකල තියනව 😢
හර්,බයය්
Ape ammt nurse kenek... eyt dwsk night krddi ohom deyk dakklu.. chayawk wge mochariye idn...
😮😮😮😮
මෝචරියේ හොල්මන්වලට කිරිපිටි ගෙනාවා .
🙈❤
❤️👌🤗
Mn nm wishwasa krnnh රෑට වෙන ඒවා ඇයි දවල්ට වෙන්නැත්තෙ
First
Ok
Sabmarine anathura
Pattaaaa😂
Baya unna hode😅😅
1st
😂
Me welwa thami hodama welwa meka balana 😁😇
#holman#
මේක බලන ඩොක්ටර්ස් ල මොකෝ කියන්නෙ
අෆ්ෆට හු&*ඩ දාලා දැන් නින්දෙ යන්නෙත් නෑ🌝🙏😭
😂👍
😂😂😂😂Alama
🥀👈
😅p
😂
😂😂 බොරු දාන්ඩ එපා බන්
Subscribersla 650ට යන්න Support එකක් දෙන්නකො Friends 🥺❤️
❤️❤️❤️
1st comment.🎉
😊
❤️
❤❤❤