ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං ඉගෙන ගන්නේ මට වෙන කරන්න දෙයක් නැති නිසා😂
විවිධ බාධක මධ්‍යයේ කට්ට කාලා තිර අදිටනින් වැඩ කරන සියලුම නංගිලා මල්ලිලාට ජයම වේවා❤️
ඉගෙන ගත්තම මිනිස්සු mature වෙනවා...ඕන කෙනෙක්ට තමන්ට ගොඩක්ම ගනුදෙනු කරන්න, ආස්‍රය කරන්න වෙන්නෙ තමන්ගෙ මට්ටමට ඉගෙන ගත්ත අය එක්ක... ඒ නිසා ඉගෙන ගත්තම, ඉගෙන ගත්ත මිනිස්සු එක්ක වැඩ කරන්න පහසු වෙනවා..
ඉගෙනගන්නව කියන්නෙ මොකක්ද? මනුස්සයෙක් ඉගෙනගෙන තියෙනව හෝ නෑ කියල තීරණය කරන්නෙ මොකෙන්ද?
ඉගෙන ගත්තෙ නැත්තම් මිනිස්සු ගණන් ගන්නෙ නෑ 😶
ඔයලා ඉගෙන ගත්තට පස්සේ ඉගෙන ගත්තේ නැති මිනිස්සුන්ව, campus යන්න ලකුණු අඩු වුණ ළමයි ව පහත් කරනවා. වැඩක් නැහැ ඒ ඉගෙන ගැනීමෙන්
ඉගෙනගත්තත් සල්ලි නැත්නමි මිනිස්සු ගනන් ගන්නැ bro දොස්තර වුනත් bikeඑකෙන් ආවොත් ගනන් ගන්නැ එකයි නයවෙලා හරි carඑකක එන්නනෙ හරිද තේරැමි ගනින්කො
පස්සෙ තේරෙයි😂
igana gaththath salli nathnm wedk na😏
@@harshana4318ඕක තෙරෙන්නෙ අවෘදු 40-50 කාලෙදි
Mt nm kisima deyk nethi nisa mn ign gnne...mt mek wens krnn ona
සර් කියන කතාව හරි.. ඉගනීම වටිනවා තමයි.. බුද්ධි මට්ටම හිතන්න පුලුවන් පරාසය වෙනස් වෙනවා තමයි.. ඒත් සර් මමනං හිතන්නෙ ඉගනීම තරමටම සල්ලිත් වටිනවා.. මොකද සර් සල්ලි නැතුව පොදු වැසිකිළියෙ චූ කරන්නවත් බෑනෙ.. පිලිගන්නවද..
Sirge social intelligence eka maru
මන් නම් ඉගෙන ගන්නෙ මට සල්ලි නැති නිසා.....පියානන් විශාල බිස්නස් එකක් තියේ නම් මන් මැරීගෙන ALS කරන්නෙ nA
Mannam akurak hari igena gaththe salli hambakaranna.
waiting😁
He is absolutely correct…
According to my viewpoint, in this video, the most valuable thing to remember is the concept of 'focus shifting.' This principle can truly make a positive impact on our lives
මේ කියන කතා හරියට තේරෙන්න 25 වත් පනින්න ඕනේ.
tech karana mama ❤️
ගොඩක් ස්තූතියි සර් ❤️🙏
Marenakan igena gannawa :)
❤
🥰
Meka lankawane mahaththayo.
ඕක ඔලුවට දාන්නෙ පාරාවො. අර පොඩි එකෙකුත් පොපිට් නෑ ගගා හිටියෙ 😂
😂😂😂
😊
25
😂❤❤
❤❤
මං ඉගෙන ගන්නේ මට වෙන කරන්න දෙයක් නැති නිසා😂
විවිධ බාධක මධ්‍යයේ කට්ට කාලා තිර අදිටනින් වැඩ කරන සියලුම නංගිලා මල්ලිලාට ජයම වේවා❤️
ඉගෙන ගත්තම මිනිස්සු mature වෙනවා...
ඕන කෙනෙක්ට තමන්ට ගොඩක්ම ගනුදෙනු කරන්න, ආස්‍රය කරන්න වෙන්නෙ තමන්ගෙ මට්ටමට ඉගෙන ගත්ත අය එක්ක... ඒ නිසා ඉගෙන ගත්තම, ඉගෙන ගත්ත මිනිස්සු එක්ක වැඩ කරන්න පහසු වෙනවා..