Sir I never been your student but you have a next level thinking pattern. I have also gone through the same hard working life in Sri Lanka and became a Software QA consultant. Never wanted to leave my country but yes bitter truth is we don't have a life in Sri Lanka. Thanks for explaining the truth to our younger generation without telling bullshit. You have super cool way of explaining things.
Ehema ekak na. Government yanna Bari nam, oyata salli tiyenwa nam Saha igena gnna uwanawa tiyenwa nam, Oya Mona campus gyath ekai. Wadagathma de thama thama qualified wena eka🙂
කිසිවක් සිදු වී අවසන් වන්නේ නැත
සියල්ල සැම විටම සිදුවෙමින් පවතී...
කාලෙකට කලින් සර්ගෙ ක්ලාස් ආපු ළමයි ලොකේ කොහේ හරි ඉදගෙන තවමත් සර් ගෙන් ඉගෙන ගන්නවා
🇦🇺❤️✨
Agreed ✔🙌
Sir I never been your student but you have a next level thinking pattern. I have also gone through the same hard working life in Sri Lanka and became a Software QA consultant. Never wanted to leave my country but yes bitter truth is we don't have a life in Sri Lanka. Thanks for explaining the truth to our younger generation without telling bullshit. You have super cool way of explaining things.
sir, මට තියෙන ප්‍රශ්නේ කව්රු කොහොම කිව්වත් campus යන්න පුළුවන් අව්රුද්දකට 20 000 වගේ කොහොම ඉගෙනගත්තත් ඉතුරු ලක්ෂ ගානටම යන්න බැ.... ඒකත් ඇත්ත ඒ අයට sir දෙන opinion එක මොකද්ද...?
කරන්න තව ඔනි තරම් කෝසස් තියෙනව තමන් කරපු සබ්ජෙක්ට් එකෙ හැටියට
වෙන වෘත්තීය පාටමාල තියෙනව කරන්න
කරපු කෙනෙක්ගෙන් අහල බලන්න නැත්නම් පොඩ්ඩක් මහන්සිවෙලා හොයල බලන්න
@@ashithadilshan8725 මන් ගොඩක් හොයලා බැලුව බැංකු ගානේ ගියා එත් අපි ආස දෙයක් කරන්න පුළුවන් කමක්නැහැ මේ රටේ.. After OL මොකද්ද කරන්නේ කියලා හරි guide එකක් නෑ system නෑ අපිම හොයාගෙන කරන්න ඕන. හොයන්න ගියාම හරි professional විදිහක් නෑ. ගොඩක් ප්‍රශ්න තියෙනවා
රජයේ campus එකකින් උපාධියක් තියෙනවා කියන්නේ මාරම වැදගත්. වෙන මොන රෙද්ද කරත් පිළිගත්තු උපාධියක් නැති නම් ගොඩක් අමාරුයි ඉදිරියට යන්න. විශේෂයෙන් විදේශ රටකට migrate වන කොට. ලංකවේ නොමිලේ අධ්‍යපන නිසා හැමෝටම රජයේ campus යන්න දෙන්න බැරි නිසා දුෂ්කර කඩඉම් විභාගයක් සමත් වෙන්න ඕනි campus යන්න. මේකෙන් දිනන්නේ වසරකට 40000ක් සහ ලක්ෂ ගණනකට උගන්වන tuition ගුරුවරු ටික. රටේ ගොඩ දෙනෙක් අනාතයි. ජයවේවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට!
Ow government degree eka watinawa❤
@@user-en1ed6px1bකව්ද කියන්නේ ඕක මිනිස්සු හදාගත්ත දෙයක් රජයේ කැම්පස් වල degree කීපයක් විතරයි වටිනාකමක් තියෙන්නේ ඒ degree ප්‍රයිවට් කරන්න පුළුවන් වෙයි ඉස්සරහට අපෙ කැම්පස් රැන්ක් වලින් ගොඩක් පහල මට්ටමෙනේ ඉන්නෙ
Ehema ekak na. Government yanna Bari nam, oyata salli tiyenwa nam Saha igena gnna uwanawa tiyenwa nam, Oya Mona campus gyath ekai. Wadagathma de thama thama qualified wena eka🙂
කෙල්ලො..❤😂
Charitha sir ❤❤
ඇත්ත sir❤
Respect Sir...
කන හරහා මොලේට..❤
කොහොමත් එහෙම තමා
Sir ta pin apita medicine yanna chemistry goda daala dunnata ❤ Thaama matakai sir issara apita kiyala duna widiya :')
Sir❤
Sir brand ekk ❤❤
අපිටත් ඔය ටිකමයි නෙහේ උනේ 😑
❤Sir mn asama charithyk. ❤
O/l karagena a/l kela una matath una matath une oyatikamayi .
❤
oya vidihatama kela una ithin o/l A9 mamath....🥲🥲
+Respect
Man hri asai Agri management ynna eth ithin ekta lankawe pitarata job tynwd pita rata ynnth work experience pennana lankawe job ekak tyenna onane
Guruwyak ahapau hodma kathwa
මේක ඇත්තක්
2025 al clz😮
Sir, Apita me rata dala ynwt wada apita meka hdaganna try krna eka hoda nadda?😶😶
Eka ithin oyage kamaththa machan
👍👍👍👍👍💐💐💐💐💐
Matath une oya tikama thama 😂
❤
❤
❤
❤
❤
❤😊
❤️❤️
❤
❤❤❤
❤❤
❤