How to Add a Volume Control to Your any Amplifier and How Do Potentiometers Work | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • ගොඩක් අය ඉල්ලපු දෙයක් ඔන්න අද වීඩියෝ එකෙන් වොලුයුම් කොල්ට්‍රෝල් එකක් නිවැරදිව ඇම්ලිෆයරයකට සම්බන්ද කරගන්න විදිහ සහ වොලියුම් කොන්ට්‍රෝල් එකේ ක්‍රියාකාරිත්වය තියෙන විදිහ සරලව. ඒ වගේම ඔයාගෙ නොදන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    ---------------------------------------------------------------------
    How to add a volume control to your any amplifier and How Do Potentiometers.
    How does a volume control work?
    Potentiometers - How They Work, Disassembly and Exploration
    Thank you for watching :)
    -----------------------------------------------------------------------
    Facebook Page👉 / electronic-lokaya-3187...
    Facebook group👉 / 2491182024479994
    instagram👉 / electroniclokaya
    -------------------------------------------------------------------------
    video link
    USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
    How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
    15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
    Total Digital Multimeter • Total True RMS Digital...
    4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
    Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
    Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
    Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
    4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
    4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
    65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
    12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
    Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
    Rechargeable Automatic Emergency Light circuit
    • Rechargeable Automatic...
    #electroniclokaya #potentiometers #volumecontrol
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |

ความคิดเห็น • 138

  • @MalindaDammika-tc4cq
    @MalindaDammika-tc4cq 2 หลายเดือนก่อน +1

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 4 ปีที่แล้ว +1

    Niyamaine aiye

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว +1

    Super

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 ปีที่แล้ว +1

    Supiri...

  • @වලවරොක්ඉගල්
    @වලවරොක්ඉගල් 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @Shaan1996.
    @Shaan1996. 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොද ඉලෙක්ට්‍රොනික් චැනල් එකක් අයියා මේක.කව්රුවත් ඔච්චර පැහැදිලිව දෙයක්,තව කෙනෙක්ගේ ඔලුවට දෙන්නෑ.... ගොඩක් අයට ඉලෙක්ට්‍රොනික් ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර මේ චැනල් එකෙන් හොයාගන්න පුලුවන්,හැමෝම එකතු වෙලා,මේ වගේ චැනල් රැක ගන්න... බුදුසරණයි....!👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @dulanjanamadushan1826
    @dulanjanamadushan1826 4 ปีที่แล้ว +2

    Supiri ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @my4tech761
    @my4tech761 4 ปีที่แล้ว +2

    Super 👍

  • @bandulalasantha7751
    @bandulalasantha7751 4 ปีที่แล้ว +1

    buduras walalu sircuit tikaka hadana hati kiya denna pls

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් කරනව කොරෝන කේස් ඉවර වුනාම ලංකාවට එනව ඒ ආවම ගොඩක් ඒව තියෙනව කරන්න, මෙහේ සර්කිට් වලට අවශය ගොඩක් ජාති ගන්න නෑ,

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 10 หลายเดือนก่อน

    Power.sow.cutong.mashin.Ankara.kohomada.controller.akka k.Amanda.karanne.loku.udawvak.aiya.

  • @surangapradeep7891
    @surangapradeep7891 3 ปีที่แล้ว +1

    Volum contro 1tda 7375apm akata sambanda karana puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් පුළුවන් මල්ලි😀❤️ ඒ ගැන වීඩියෝ එකක් කරල ඇති

  • @tharupathidealwis5246
    @tharupathidealwis5246 4 ปีที่แล้ว +2

    අම්බේ මේ වගේ එකක් එනකං බලන් හිටියේ...😁👌🤟👍

  • @panasara9766
    @panasara9766 4 ปีที่แล้ว +1

    ayye amp ekak wage deyak time ekata ato on off karanna puluwan circuit ekak komada hadanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් මං ඒ ගැනත් ඉස්සරහට කරන්නම්කො

  • @yasasisuru1040
    @yasasisuru1040 4 ปีที่แล้ว +2

    ela bro
    good luck !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @wgnishshankalal5171
    @wgnishshankalal5171 4 ปีที่แล้ว +1

    😈😈😈😈

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Patta watina vedio ekak ayye.thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි..

  • @nuwanmadushantha4711
    @nuwanmadushantha4711 3 ปีที่แล้ว +1

    Dn theyana control nm jarawa aiya japan ewa nada essara waga

  • @stanleyley4104
    @stanleyley4104 4 ปีที่แล้ว +1

    Thanks ,ur teaching very clear

  • @Kasunq
    @Kasunq 4 ปีที่แล้ว +3

    සුපිරි ❤️👍

  • @susanthawa9366
    @susanthawa9366 3 ปีที่แล้ว +1

    Aiye mama volume control ekak gaththa habai eka circuit valata ena ekak oya vage control ekak gaththi ellanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      50කේ 100කේ ඇක්සල් එක තියෙන එකනෙ ඔනී ඉල්ලන්න දෙද්දි ඔයාට පෙනිවි මොකද කොහෙන් ඉල්ලුවත් ප්‍රින්ටඩ් ටයිප් එක එක පාරටම දෙන එකක් නෑ

  • @yohanavishka611
    @yohanavishka611 ปีที่แล้ว +1

    100w amplifier ekata 10k,da 50k da danna wadiya hoda..

  • @yuha2445
    @yuha2445 4 ปีที่แล้ว +2

    Elama supiri volume cobtroll ekak atula sampurnnma dakke ada

  • @nayanajithds1222
    @nayanajithds1222 4 ปีที่แล้ว +1

    aiya pin6 ekak connect karanne khomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      වීඩියෝ එකේ අන්තිම බලන්න

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +3

    අයියේ ඕකෙ ඔය Stereo controller එකේ Ground pin දෙක එකට එකතු කරල එකක් හැටියටද ගන්නේ...reply ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ප්‍රී ඇම්ප්ලිෆයර් සවිකරන හැටි වීඩියෝ එකේ ඇති ස්ටීරියෝ කොන්ට්‍රෝල් එකක් පාස්සගන්න විදිහ

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 4 ปีที่แล้ว +2

    Congratulations for ur success..

  • @supundilshan4933
    @supundilshan4933 4 ปีที่แล้ว +1

    සුපිරියි❤️

  • @gamingkuma8437
    @gamingkuma8437 4 ปีที่แล้ว +1

    thanks aiye supiri........

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @sadaruwan1598
    @sadaruwan1598 4 ปีที่แล้ว +1

    Loku deyk dangatha thsnkz 💓🤟🇱🇰

  • @eronfx
    @eronfx 3 ปีที่แล้ว +1

    kedicha amp ekata apu original volume control eka normal pin 4 chines amp ekata dunnoth mokada wenne,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      අව්ලක් නෑ අවශ්‍ය පින් 3 විතරක් ගන්න

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 9 หลายเดือนก่อน +1

    හොදයි පැහැදිලිවම කියල දුන්න. අර අපි ඉස්කෝලේ ගිය කාලෙත් ඉදපු ගුරුවරු ඔය වගේ ඉවසීමෙන් කරුණු කාරණා සහිතව කියල දුන්න. (දැන් ඉන්න ය කොහොමද දන්නේ නෑ.) එක නෙවෙයි මේ වටේ යන වොලියුම් කොන්ට්‍රෝල් එක්ක නම් මේක කරන්න බැ..😅

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +1

    Wow 😯 😯 thanks 😊🙂🔥❤️

  • @prasadsiriwardhana4569
    @prasadsiriwardhana4569 4 ปีที่แล้ว +1

    Elama. Oya thamai meka hariyatama kiyala dunne :D

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +2

    අයියේ ඕකට B 10 k volume controller ekak aulak nadda ooni amp ekakta ...please reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      වොලියුම් වලට වගේ නම් 10කේ 20ක් අවුලක් නෑ

  • @user-xz1yf2ut5w
    @user-xz1yf2ut5w 3 ปีที่แล้ว +1

    100 w amp ekakata hariyana speaker eka mokakda ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අඟල් 10ය හෝ 12 වගේ නම් හොඳයි ඒවයෙ කොහොමත් වොත් දෙතුන් සීයක් වගේ තියෙනව නේ ඒකට අව්ලක් නෑ ඔයාගෙ ඇම්ප් එකේ ඕම්ස් ගානට සෙට් වෙන්න ස්පීකර ගන්න

  • @sakuninisansala7194
    @sakuninisansala7194 2 ปีที่แล้ว

    Mage sub eke remote control eken volume adu karala thibbe.hadissiye remote eka nathi una.dan sound wadi karanna ba.sub eke button walin wadi kalath remote eken adu karapu hinda wadi wenne na.mukuthma widiyak nadda malli reset karaganna?

  • @koco4257
    @koco4257 ปีที่แล้ว +1

    කොහොමද මේකට pree ඈම්ප් එක සම්බන්ධ කරන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      වීඩියෝ එකක් දාල ඇති

  • @FreeTechLanka
    @FreeTechLanka 4 ปีที่แล้ว +1

    100k use karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පුළුවන් මල්ලි😀❤️

    • @FreeTechLanka
      @FreeTechLanka 4 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks aya aniwa mama meka hadanawa✌️✌️✌️

    • @FreeTechLanka
      @FreeTechLanka 4 ปีที่แล้ว

      @@ElectronicLokaya mama puluwan tharam me channel eka share karanawa... mawath subscribe karalla... share karanna.. bs🙏🙏

  • @rkantharuban7651
    @rkantharuban7651 3 ปีที่แล้ว

    மகிழ்ச்சியுடன் நண்பா எனது நீண்ட நாள் சந்தேகம் தீர்ந்தது சந்தோசம் நன்றி நல்வாழ்த்துக்கள். Reekan. Kilinochchi

  • @pansiluelectronicworking7075
    @pansiluelectronicworking7075 3 ปีที่แล้ว +1

    Stireo amplifiyer ekakata bass ,tribal,volum savikarana vidiha video ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් අනිවාරෙන් කරමු

  • @chanakapradeepsanjaya4542
    @chanakapradeepsanjaya4542 4 ปีที่แล้ว +3

    TDA 2030 ic එකක් මිලදී ගන්නවනම් කීයක් වගේ වෙනවද?

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 2 ปีที่แล้ว +1

    ඕකට 154Pf එකක් යොදා ගන්න පුළුවන් ද

  • @chamodatharinda1603
    @chamodatharinda1603 4 ปีที่แล้ว +4

    මටත් තිබුන ඔය ප්‍රශ්නය එල 👍
    අවුට් පුට් එකටත් volume control එකක් දාන්න පුලුවන්ද???

  • @sajanisenanayaka6971
    @sajanisenanayaka6971 4 ปีที่แล้ว +1

    සුපිරි
    නතර කරන්න එපා
    දිගටම Video දාන්න

  • @nanvidusuraweera4108
    @nanvidusuraweera4108 3 ปีที่แล้ว +1

    බවුත් එකෙන් පාස්සන විදිය පොඩි video එකක් කරන්නකෝ... please ...🙏🙏🙏🙏🙏

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Ayye singer xbr active set eke baffles dekata wenama denna Hoda amplifier ekak kiyannako.

  • @harshasudesh4811
    @harshasudesh4811 4 ปีที่แล้ว +1

    patta pata pata... dan nm control prashna adu wei... 😆😆

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @mariobahar9138
    @mariobahar9138 2 ปีที่แล้ว

    Hi, Is there any way of adding a volume control to a Integrated Stereo Amp's Chanel B Speakers. I need to reduce the volume on speaker B. Thanks

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 ปีที่แล้ว +1

    Ko reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මොහොකටද මල්ලි දැන් තමයි වැඩ ඇරිල ගෙදර ඇවිත් මේ කට්ටියගෙ කොමන්ට් වලට රිප්ලයි කරන්නෙ

  • @sureshlakshitha9195
    @sureshlakshitha9195 2 ปีที่แล้ว +1

    Volume controller එකේ අගය කීයද දාන්න ඕනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      10කේ හෝ 20කේ දාන්න

    • @sureshlakshitha9195
      @sureshlakshitha9195 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 20k සෙට් කරා. Usb කිට් එකෙන් හම් එකක් එනවනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@sureshlakshitha9195 ෆිල්ටරයක් දාන්න

    • @sureshlakshitha9195
      @sureshlakshitha9195 2 ปีที่แล้ว

      @@ElectronicLokaya හදාගන්න විදිය.. 🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@sureshlakshitha9195 වීඩියෝ දාල ඇති

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 ปีที่แล้ว +1

    Suba gaman aiye ,volume tribal bess usb kit eka me serama dala vidiyo ekak karannako you tube tiyanawa ewa clear na hamadama video enakam balana inne...bs

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 4 ปีที่แล้ว +1

    Niyami

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +1

    home theater Subwoofer ekka bass sound clear ne ,,ekata video ekak danna aiya

  • @maheshlakshitha3172
    @maheshlakshitha3172 4 ปีที่แล้ว +1

    Ayye mata volume,bass,tribal amp ekakata gahanna circuit ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් කරනව මල්ලි කොරෝන කේස් ඉවර වුනාම ලංකාවට එනව ඒ ආවම ගොඩක් ඒව තියෙනව කරන්න, මෙහේ සර්කිට් වලට අවශය ගොඩක් ජාති ගන්න නෑ,

  • @_matthew_stephan_
    @_matthew_stephan_ 4 ปีที่แล้ว +1

    RGB LED LIGHT CONTROLLER එකක් හදන්නේ කොහොමද කියල දෙන්නකො

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 ปีที่แล้ว

    Volume controller eka haraha signal dunnama volume ennaththe aei? Sooo ganawa witharai? Pahadili karanna thanks! IC walata control eka galapennonada?

  • @chiranthakavindu159
    @chiranthakavindu159 2 ปีที่แล้ว

    😍

  • @IsuruSampath-gf6fs
    @IsuruSampath-gf6fs 4 ปีที่แล้ว +1

    91💖💖💖🔔🔔👍👍👍🔥onna math sahayogaya dunna broo..matath podi shayogak denda thank you my broo💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් මල්ලි

    • @IsuruSampath-gf6fs
      @IsuruSampath-gf6fs 4 ปีที่แล้ว

      @@ElectronicLokaya 💖💖💖🔥🔥👍thank you broo

  • @asankajayamal1073
    @asankajayamal1073 2 ปีที่แล้ว

    12v 10A amplifier ekata supply denna berida

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +1

    අයියේ ඕක Stereo amp එකක්නම් left right දෙකෙන් එකක් ඉතුරුයිනේ ඒකට මොකද කරන්නේ...reply ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ස්ටීරියෝ කොන්ට්‍රෝල් එකෙක් දාන්න ඕනී ඒක පාස්සන හැටි ප්‍රී ඇම්ප් එකක් ඇම්ප් එකකට අමුනන වීඩියෝ එකේ කියල දීල ඇති

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@ElectronicLokaya Stereo Amp ekakata mono control ekak hariyanne nadda අයියේ

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 2 ปีที่แล้ว

    104pf ඒවා නැ නෙ මෙ පැත්තෙ ඒ වෙනුවට ගන්න පුලුවන් මොකක්ද

  • @susanthaajith4902
    @susanthaajith4902 4 ปีที่แล้ว +1

    Aiye oyage phon nambaraya denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ow පුලුවන් ඒත් මං ලංකවෙ නෙවෙ මල්ලි ඉන්නෙ මගේ ෆ්බී මැසෙන්ජර් එන්න.

  • @dddunitha5189
    @dddunitha5189 4 ปีที่แล้ว +1

    Aiye api 1000w apm ekak hadhanna ko voilm
    Control athuwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මෙහේ නෑ මල්ලි බඩු ඉන්නකො ලංකාවට ආපු ගමන් කරන්නම්කො ගෙනාපු බෝඩ් හෙමත් ඇති ගෙදර ,,වොට් 1500 ඒව.

  • @flammablemaths3225
    @flammablemaths3225 4 ปีที่แล้ว +1

    like 70. tda7375 amp eke link eka dannako. 😫

  • @පොඩිනිලමේ
    @පොඩිනිලමේ 4 ปีที่แล้ว +1

    මහන මැෂින් මෝටරයක් කරකවලා කරන්ට් එක උත්පාදනය කරන්න පුලුවන්ද ? 230v ක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      අමාරුයි මල්ලි වෙන වෙන සෙල්ලම් දාල කරත් ලොකු සාර්තකත්වයක් නෑ. 230 වෝල්ට් ඩයිනමෝවක් හොයාගෙන හුලඟෙන් කරකවන්න වගේ දෙයක් නැත්තම් වතුරෙන් වගෙ නියෙමයි

  • @wgnishshankalal5171
    @wgnishshankalal5171 4 ปีที่แล้ว

    toga cicite malov rhakna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි..

  • @supathisena1137
    @supathisena1137 4 ปีที่แล้ว +1

    වොට් 70 ක විතර singal supply amp ඒකක් හදන්නේ ‌‌ක‌ෙ‌ාහොම ද

  • @පොඩිනිලමේ
    @පොඩිනිලමේ 4 ปีที่แล้ว +1

    Ups ගෙදරකට අවශ්‍ය කරන්ට් එක ගන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      LED බල්බ් වගේ නම් දාන්න පුලුවන් ඒත් වියදම වැඩියි නේ බැටරි හරි ඉක්මනට බහිනව...

  • @lahiru6506
    @lahiru6506 4 ปีที่แล้ว +1

    Ptta watina channel ekk digtma krnna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @weerasinghaad1937
    @weerasinghaad1937 4 ปีที่แล้ว +1

    Vo.control එකක අගය හොයන්නෙ කොහොමද..? 50k හැම එකකටම හරියන්නේ නෑ නේද..?. C5200 amp එකකට හොඳ කීයේ vo.control එකක්ද..?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පවර් ඇම්ප් එකකට වගෙ නම් 10කේ 20කේ වගේ දා ගන්නත් පුලුවන්. 50කේ ත් අවුලක් නෑ ඉතිම්. 50කේ වලදි කොන්ට්‍රෝල් එකේ මුල හරියෙ ඉඳන් ටිකක් වැඩිපුර වැඩි වෙන්න පටන් ගන්නව, ඒකයි වෙනස

    • @weerasinghaad1937
      @weerasinghaad1937 4 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ස්තූතියි.. C5200 A1943 power amp එකක් කරනවද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @@weerasinghaad1937 අනිවාරෙන් ඒ දේවල් ලංකාවට ආවම කරනව දැනටත් සවුන්ඩ් බඩු සෙට් එකක් ගෙදර තියෙනව ආයෙත් ශොප් එක ඕපන් කරනව ආවට පස්සෙ.ශොප් එකට අවශය සියලුම බඩු තියෙනව ආවම කොහෙහරි තැනක් බලල ඕපන් කරන්න විතරයි තියෙන්නෙ.

    • @weerasinghaad1937
      @weerasinghaad1937 4 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ලංකාවේ නෙවෙයි ද ඉන්නේ..?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      @@weerasinghaad1937 නෑ මල්ලි දෙසැම්බර වගේ ලංකාවට එන්න ඉන්නෙ

  • @dankanlakshan480
    @dankanlakshan480 3 ปีที่แล้ว

    50k thibba thanakata 100k dammoth mokada wenne.aka hoda nathda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      වොලුයුම් එක කරක්වද්දි පරායාසය වෙන්ස් වෙනව වැඩ හැබැයි

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 ปีที่แล้ว +1

    Sir usb kit ekata 7805 r.power dunnama tika welawakin off wenawane ai e eka hadaganna circuit diagram ekak ewannako please mage imo whatsapp number eka 0763216882

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් මල්ලි මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්නකො නම තියෙන්නෙ kaluwadewa nishantha

    • @akeeshamethula1187
      @akeeshamethula1187 4 ปีที่แล้ว

      Ane mahattaya man fb nane whatsapp imo number ekak nadda plz

  • @wijesiriarachchi5767
    @wijesiriarachchi5767 4 ปีที่แล้ว +1

    100 w amp ekak danna

  • @wgnishshankalal5171
    @wgnishshankalal5171 4 ปีที่แล้ว +1

    👎👎👎👎👎👎👎👎