ලංකාවේ අන්තිම සතිය😭 | Wedding Vlog + Last Days in Sri Lanka | Back To Dubai | Lankan | සිංහල Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ලංකාවේ අන්තිම සතිය😭 | Wedding Vlog + Last Days in Sri Lanka | Back To Dubai | Lankan | සිංහල Sinhala
    Location: Sri Lanka

    @micahyaheavenly
    / micahya_heavenly
    / micahyaheavenly
    @niyeshaaa
    / niyeshaaa
    / niyeshafernando
    @sumalmarco
    / sumalmarco
    #micahyaheavenly, #GrowWithMicahya, #wedding , #srilanka, #Dubai, #සිංහල Day Vlog, #traveling

ความคิดเห็น • 298

  • @lihininethmini6719
    @lihininethmini6719 ปีที่แล้ว +12

    Congratulations Niyesha akki's brother 💐❤️ අනේ අක්කි වීඩියෝ එකේ මුල් ටික හරිම සතුටින් බැලුවා .... අන්තිමට මාරම දුකයි .... හොදටම ඇඩුවා මාත් 🥺 කමක් නෑ අක්කි හිත ශක්තිමත් කරගන අපි අපේ ගමන යමු. කොච්චර දුරින් හිටියත් අම්මිට තාත්තිට සහෝදර සහෝදරියන්ට තියෙන ආදරෙ කවදාවත් වෙනස් වෙන් නෑනේ අක්කී....❤️ හැමදාම වගේ මග බලන් හිටපු වීඩියෝ එක අද phone එක අතට ගන්නකොටම දැක්කා.... හැමදාම මේ වගේ දිග.....වීඩියෝ දාන්නකෝ අනේ.....
    ආදරෙයී අක්කී, මිකී මැණික , අයියා ඔයාලා හැමෝටම ❤️❤️❤️
    බුදුසරණයි ❤🙏
    ජේසු පිහිටයි ❤️🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺❤️❤️ adarei mage nanga oyata hamadamath ❤️❤️🌹🌹 hama welema math ekka innawata godak sthuuthi mage pissu kella 😘😘😘😘😘😘😘😘😘😘😘😘 thank you nanga for this lovely comment ❤️❤️😍😍 it really made my day darling ❤️❤️🌹🌹 love you and God bless you all ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @deepthiperera52
    @deepthiperera52 ปีที่แล้ว +10

    ලස්සනයි ලස්සන ම මතක ගොඩාක් අපි ලග තියලා ඔයාල දුර රටක ට ඉගිලුනා මේ දැනුත් මගෙ ඇස්වලට කදුළු පිරෙනව ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak adarei ammi dura hitiyath hadawathinma oyala lagai hamadaamath ❤️🌹🥺❤️🌹

  • @suchwickramasingha9728
    @suchwickramasingha9728 ปีที่แล้ว +5

    දුක්වෙන්න එපා..දෙමව්පියන් තම දරුවන් දකින්න ආසම ජිවිතේ හොදම දේ ඔයාලට ලැබිලා තියෙන නිසා එයාලා සතුටින් ඉන්නේ ඔයාලට ඒ දේම ඇති හිත හදාගන්න.හමදාම ජයම වේවා!!

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +2

      Aththamai 🥺🥺❤️❤️🌹🌹 e kathawamai amma hama welema kiyanne ❤️❤️🥰🥰

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +2

    අක්කෙ සිංදු කියන්න බෑ කිව්වට ඔය හරිම ලස්සන⁣ට කිව්වෙ.ඔයා හරිම ලස්සනයි අක්කෙ.මිකී පැටියගෙ හුරතලේ.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ane thank you sudu 😍😍😍❤️❤️❤️ adarei apith godak ❤️🌹❤️🌹❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Budu saranai oyala hamotamath❤️🌹❤️🌹

  • @Lovelyladyarooshiya7350
    @Lovelyladyarooshiya7350 ปีที่แล้ว +3

    HI...kohomada oyala 3 denata? New couple ekata wish karanawa happy married life kiyala...
    Ada video eka nag godaak lassanai....ada akkith bride kenek wage lassanata hitiya....
    Lankawen yanawa kiyala duk wanna epa.... akkiyo api innawa ne akkila ekka... keep smiling ☺

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️🥺🥺🥺❤️❤️❤️ luv u all soo much ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshanimadushika855
    @dilshanimadushika855 ปีที่แล้ว +4

    මාත් බලන් හිටියෙ මේ වීඩියෝ එක දානකන්.අක්කි අද ගොඩාක් ලස්සනයි.මිකී බබා නම් හරිම දගමල්ලක්.සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න අක්කියෝ🌸💗❤️❣️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Anehh🥺🥺❤️❤️ Godak sthuuthii nango 😘😘❤️❤️ aadarei api godak ❤️🌹❤️🌹❤️🌹❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 ปีที่แล้ว +2

    Kawadawath akkalawa dekalawath nethi unata me vlog eke anthima tika baladdi matath eduna. Kellek unama kawada hari ammawai thaththawai dala yanna wenawane kiyala hitheddi marama dukai. Api wedipurama sathutin nidahase jiwath une ammai thaththai sahodarayoi laga 🙂❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ow nanga aththamai 🥺🥺❤️❤️ husband kochara hoda kenek unat pawle aya ekka gatha karana kale aye jeewitheta enne na kiyanne loku dukak 🥺❤️ eth e duka apita urumay nisa hitha haiya karan issarahata yannama wenawa 🥺🥺❤️❤️ adarei nanga ❤️🌹❤️🌹❤️

  • @nilashadezoysa2505
    @nilashadezoysa2505 ปีที่แล้ว +16

    මුලින්ම wish කරනවා අක්කිගේ මල්ලිට😍❤ "Happy Wedded life Both of you..!💕💐" මට නම් මල්ලි කෙනෙක් නෑ ඒත් අක්කිගෙයි මල්ලිගෙයි ඒ බැදීම දැකලා ගොඩාක් ආස හිතුනා❤️ අක්කිගේ මල්ලි හරිම lucky😍 ඔයා වගේ අක්කි කෙනෙක් ලබන්න....
    අපේ මිකී නම් එදා හරිම ලස්සනයි 🥰 පුංචි රෝස මලක් වගේ🙈🌹 ( අපේ ඇවිදින සෝස මල...🌹🥰 ) මිකීගේ ඒ සතුට එයාගෙ දගකාර සෙල්ලම් වලින්ම පේනවා. ඔන්න දැන් මිකීට අලුත් නැන්දි කෙනෙක් ඉන්නවා🙈 4to ගද්දි අපේ මිකීට නම් ඒක ගැන ගානක්වත් නෑ😂 එයා යලුවා එක්ක සෙල්ලමේම තමයි....හරිම cuteeee😍😍😍😍 අක්කි ඔයත් එදා හරිම ලස්සනයි🥰 එදා විතරක් නෙමෙයි හදවත ලස්සන ඔයා හැමදාමත් ලස්සනයි අක්කි😘❤️ ඒ වගේම අයිය දෙන Support එක ගොඩක් respect❤ අක්කියට ලස්සනට සින්දු කියන්නත් පුලුවන් අනේ...🙈 ඒක නම් මාර විදියට දැනුනා...මල්ලි ගැන අක්කිගේ තියෙන ආදරේ🥺💕 මම vedio එකේ ආසම part එක තමයි ඒක....ගොඩක් දැනුනා ඒ මොහොත❤️ මල්ලිටත් එහෙමයි කියලා මූණෙන් පෙනුනා....හරිම ආදරණීයයි💕
    අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා අක්කි❤️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අපේ පුංචි පවුල ❤️🥰 අපේ දග මල්ලට ගොඩාක් ආදරෙයි...😘😍🥰
    දෙවි පිහිටයි අක්කී💕💐
    ආදරෙයි...❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehh 🥺🥺❤️❤️ nangi oyage me digama diga comment eka hamadamath kiyanawa wage loku haiyak sudu mata ❤️❤️🥺🥺 e wachana godak watinawa ❤️❤️🌹🌹 aadarei nangi oyata kawadawat dakala nathi unat oyage hitha godak lassanai kiyalanam hodatama dannawa mama ❤️❤️🌹🌹🥰🥰 dewi pihitai sudu oyatath godak sthuuthiii nangiyo me adareta ❤️🌹🥺❤️🌹

  • @Dew422
    @Dew422 ปีที่แล้ว +3

    Vlog එක හරිම ලස්සනයි අක්කා..ඇත්තටම සතුටුයි ඔයාල ගැන❤ අලුතෙන් ඔයාලගෙ පවුලට එකතු වුණු අක්කත් හරිම lucky..🥺 මොකද ඔයා වගේ නෑනා කෙනෙක් ලැබුන එකට ඇත්තටම ඔයා නෑනා කෙනෙක් නෙමෙයි එයාට එයාගෙම අක්ක කෙනෙක් වගේ කියලයි මට නම් දැනුනෙ.. ඔයාගෙ ඒ නිහතමානී කමට ආදරෙයි අක්ක ගොඩාක්...❤ ඒ වගේමයි අයියත්,එයා හැමදේම balance කරන විදිය..ඇත්තමයි අක්කා ඔයා ගොඩාක් වාසනාවන්තයි..💫 ඔයාගෙ රූපෙ වගේම හිතත් ගොඩක් ලස්සනයි අක්කෙ..මිකී බබාත් lucky ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න...හැමදාම ඔය වගේම හරිම සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🤗❤ ඒ වගේමයි අලුත් husband & wife ටත්...එයාලගෙ අලුත් ජීවිතේ එයාලගෙ goals හරිම ලස්සනට ඉශ්ට කරගන්න පුලුවන් වෙලා..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..💫❤
    Stay safe dear akka,aiya & sudu manika..❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh nanga 🥺🥺❤️❤️ me wachana hama ekatama godak adarei nanga godak adaren api wenuwen type karana hama comment ekakma godak watinawa nanga 🥺🥺❤️❤️❤️🌹🌹 godak sthuuthii sudu oyata ape punchi pawlata me dakwana adareta ❤️🌹🌹❤️❤️🌹 hamadamath adaren sathuten oyage lassana hadawatha pirenna kiyala mama prarthana karanawa nanga ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Stay safe you too darling ❤️🌹 Luv u and God bless you❤️❤️🌹❤️❤️🌹❤️❤️

    • @Dew422
      @Dew422 ปีที่แล้ว

      @@GrowWithMicahya Aneh..thank you soo much akka..much love dear🤗🥰

  • @isharakalpani6123
    @isharakalpani6123 ปีที่แล้ว +3

    මිකී මැණික හරිම හුරතල් ගොඩාක් ආදරේ හිතෙනවා එයාව දැක්කම.අක්කාත් ගොඩාක් ලස්සනවෙලා.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.😘😘😘😘😘😘මේක මීකි මැණිකට.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Adarei nanga ❤️❤️🌹🌹 godak sthuuthiiiiiiiiiii ❤️❤️😘😘❤️❤️😘😘❤️❤️ Meka mickeygen oyata 😘😘😘😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Jesu pihitai nanga ❤️🌹

  • @ashenijayawardana2209
    @ashenijayawardana2209 ปีที่แล้ว +2

    මට ගොඩාක් දැනෙනව මේ වීඩියෝ එක. මොකද මටත් ඔයාට වගේම මල්ලි කෙනෙක් ඉන්න නිසා ඔයා මල්ලිට සිංදුව කියනකොට මටත් ඇඩුනා😢 හරීම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනවා. ඉක්මනට දිග වීඩියෝ දාන්න🙊. ඔයාට වගේම පව්ලක් තියන නිසාද මංදා මම මාර විදියට ආසයි ඔයාගෙ වීඩියෝ වලට. God bless you ❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Anehhh 🥺🥺❤️❤️❤️🌹🌹 thank you so much darling for this lovely comment ❤️❤️❤️ means a lot to me ❤️❤️🥺🥺🌹🌹 always stay in touch with us and much love ❤️❤️❤️🌹🌹🌹

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    නන්ගිගෙ මල්ලිට happy wedin life ❤️❤️❤️❤️ dey ඇත්තමයි සහෝදර බැදීම ගැනනම් කියල වැඩක් නෑ අමුතු හැගීමක් ඒ බැදීම ඔයාගේ මල්ලිත් හරිම වාසනාවන්තයි ඔයා වගේ අක්කි කෙනෙක් ලබන්න ඔයාට ලස්සනට සින්දු කියන්නත් පුලුවන් ඒ වගේමයි අපෙ මිකී රෝස මල ❤️❤️❤️❤️❤️😘😘😘 හරිම කිව්ට් දග මල්ලක් ❤️❤️❤️❤️😍😍 අනේ ලග හිටියනම් වඩාගෙන ඉබල මිරිකල දානව ඒ තරම් ආදරෙයි බෝනික්කී 😘😘😘😘❤️❤️❤️ ඔව් සුදු අපෙ අයගෙන් වෙන් වෙනව කියන්නෙ වෙනමම දුකක් 🥲🥲🥲🥲🥲😘😘😘 ඔයාල් දෙන්නත් අද ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි 👍👍👍👍👍😍😍😍 වීඩියෝ එකත් ලස්සනයි මැණික අන්තිම මොහෝතෙ මටත් ඇස්වලට කදුලු ආවා හැමදාමත් ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😍😍😍❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි නන්ගි පණ 🙏🙏🙏🙏😁😁😁😁😁😍😍😍❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you sooo much akka 😘😘😘🫶🏻🫶🏻🫶🏻❤️❤️❤️ godak adareiii ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai akka ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි අක්කී🥺❤️ අක්කි ගොඩා.......ක්ම ලස්සන 2 දවසේ 🙊පරිස්සමින් සතුටින් ඉන්න , බුදුසරණයි 😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh ❤️❤️❤️😍😍😍 thank you so much darling nanga 😍😍❤️❤️😘😘❤️❤️🌹🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai sudu oyala hamotamath ❤️🌹❤️🌹

  • @champanilanthi8234
    @champanilanthi8234 ปีที่แล้ว +9

    අම්මෝ ආසාවෙන් හිටපු ව්ලොග් එක. පලවෙනි කමෙන්ට් එක මගෙන්. සුබ පතනව අක්කෙ. ආදරෙයි මහ හුඟක්. මගේ අක්ක වගේ මට. බාවනාවක් ඒ කටහඬ

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      අනේ 🥺🥺❤️❤️aadareiii godak e adareta nangiyo ❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹

    • @champanilanthi8234
      @champanilanthi8234 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ අන්තිම සින්දුව කියද්දි මටත් ඇඬුන අක්කෙ. පුදුම ආදරයක් ඒක දැකල නැති ඔයා වෙනුවෙන්

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      🥺🥺❤️❤️🌹🌹🥺🥺

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +3

    Wonderful wedding vlog ..🌟.Micky girl so beautiful.. & u too... 🤩
    Song Eka kiyana wele saha anthima ta dukai ..😔

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much darling darling ❤️❤️🌹🌹❤️❤️ much love ❤️❤️❤️❤️❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 ปีที่แล้ว +4

    Happy wedded life අක්කගෙ මල්ලිටයි නන්ගිටයි💞 අක්කගෙ outfits sing කළා ලස්සනයි ❤️.මිකී බබා හරිම විනෝදෙන් හිටියේ.පුන්චි flower girl සුරන්ගනාවියක් වගේ ලස්සනයි ❤️ අක්කට ගොඩාක් ආදරණීය family එකක් ඉන්නවා.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling nanga ❤️❤️🌹😘😘🌹❤️❤️ aadarei godak ❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Math inne italy. Harima dukai.anthima tika.mata kadulu awa.hamuweema wenweema dukak thamai duwa.budusaranai jesupihita.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareiiiii 🥺🥺❤️❤️ budu saranai jesu pihitai oyala hamotama ❤️🌹❤️🌹❤️

  • @sakuni-qq1ju
    @sakuni-qq1ju ปีที่แล้ว +3

    ලස්සනයි විඩියෝ එක අක්කී... අක්කිගෙ විඩියෝ වල විඩියෝ තුනක් එකට එකතු කරන්නේ කොහොමද කියන්නකෝ...😁
    අක්කි සින්දුව ලස්සනට කිව්වා...👍👍💗♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga godak ❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹🌹❤️❤️

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +2

    Mulinma mallita Vish karnna oni happy wedding sathuthin inna malli SEMadama oyalata inne lassnai paulak nangi sathuthin inna thun dennama bs

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai akka ❤️❤️🌹🌹❤️❤️ ewagema godak sthuuthiii akka adarei api ❤️🌹❤️🌹❤️🌹❤️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +4

    ඒ දෙන්නගෙ අනාගතය ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මං නම් ආසම අක්කි අදින විදිහට.😍😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Anehh thank you sudu ❤️❤️🌹🌹❤️❤️ aadareiii nanga 🌹❤️😘

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +6

    ඇත්තටම කදුලු ආවා video එක end වෙනකොට 🥺❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺🥺🌹❤️❤️❤️

  • @sanduhansika65
    @sanduhansika65 ปีที่แล้ว +3

    ආයෙත් ලංකාවට එනකන් අපි බලන් ඉන්නවා අක්කි.❤️❤️❤️😘බුදුසරණයි අක්කිටයි පවුලේ හැමෝටමයි.🙏🙏🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai nanga oyala hamotama 🌹🌹❤️❤️🌹🌹 aadarei ❤️❤️❤️❤️❤️

  • @psindudilshan850
    @psindudilshan850 ปีที่แล้ว +5

    Oyage video beluwama hithe tiyana prashna karadara amathaka wela yanawa akke.😀

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneee godak sthuuthiiii sudu 🥺🥺❤️❤️ godak sathutui mata ehema ahanna labena ekath 🥺❤️ aththamai ❤️❤️🌹🌹❤️❤️

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 ปีที่แล้ว +2

    අනේ නන්ගා......අද සත්තුට ,දුක දෙකම එකට.අනේ ........🌼🌼🌼

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Akka ❤️🥺🌹❤️🥺🌹❤️🥺🌹❤️🥺🌹❤️🥺🌹

  • @sashinimadhushani5676
    @sashinimadhushani5676 ปีที่แล้ว +2

    Me vlog eka baladdi nam matath anduna nangi.kawadada lankawata yanne kiyala ඇඟිලි gana gana inne math

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺❤️❤️ ikmantama akkata lankawata yanna labenna kiyala wish karanawa akka 🥺🥺❤️❤️🌹🌹

  • @samanaliperera6481
    @samanaliperera6481 ปีที่แล้ว +4

    දුක හිතුනා මටත්...ලංකාව දාලා යනකොට..පවි ඔයාලා...❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      🥺🥺🥺❤️❤️❤️🌹🌹🌹🥺🥺🥺

  • @sachinialuthnuwara6158
    @sachinialuthnuwara6158 ปีที่แล้ว +2

    අක්කි ඔයාගෙ කඩහඩ හරිම ලස්සනයි හිත නිවන භාවනාවක් වෙගෙ ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺🌹❤️ thank you so much sudu ❤️🌹❤️🌹

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +3

    නන්ගිගෙ මල්ලිටයි ,නෑනටයි happy wedding life ... and god bless ... වීඩියෝ එකේ wedding function එක බලන් ඉන්නකොටනම් ආසයි .ඔයාල වෙන් වෙලා යනකොටනම් පව් කියල හිතුන නන්ගා .ඒත් ඔයාල හැමදේම දිනල ඉන්නෙ නන්ගා...හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා නන්ගා ,මල්ලි,මිකී මැනික ......ලස්සනයි හැමෝම ...❤️.....අපි ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you soooo much akka ❤️❤️😘😘❤️❤️ aadareiii apith godak ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Godakma lassana video ekak.asawen baluwa.oyata lassanata sing karanna puluwan.apith mallita suba pathanawa.happy wedded life.❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +3

    මටත් දුකයි අක්කියෝ ❤❤❤ මට කදුලු ආවා ❤❤ ඔයාට තියෙන්නේ ලස්සන පව්ලක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘😘 ආයිමත් ඉක්මනින් vlogs ගේන්න සුදු අක්කි මැණික 🌸🌸🌸

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak sthuuthii nanga ewagema godak adarei api ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว +1

    ආයෙමත් ලංකාවට එනකල් ආදරෙන් මග බලාගෙන ඉන්නවා .ආදරෙයි මිකී පැටියෝ ..😚🧡❤💛🦄🌹🌺 ආදරෙයි අක්කී ....❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aadareiii rattaran 🌹🌹❤️❤️🥺🥺

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +3

    Mikiy මැණික හරිම ලස්සනයි මල්ලී ගෙ අනාගතේ සාර්ථක වේවා සුබ පැතුම් ❤️🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiiiii sudu ❤️🌹❤️🌹❤️🌹❤️

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +1

      @@GrowWithMicahya 🙏❤️

  • @nadeeshanilakshi3575
    @nadeeshanilakshi3575 ปีที่แล้ว +3

    Asawen balan hitiye video eka enakan. Congratulations nangitai mallitai. Oyalath hamadama sathutin inna. ❤️😘💐

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii sudu ❤️❤️🌹🌹❤️❤️ adareiii ❤️🥰🌹❤️🥰🌹

  • @sanduniperera5354
    @sanduniperera5354 ปีที่แล้ว +2

    Happy wedding life. හරිම ලස්සනයි.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️🌹🌹❤️❤️

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 ปีที่แล้ว +2

    Happy wedding life malliya & nanga amoooo akka wagemai mallith

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh thank you sudu ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri3952 ปีที่แล้ว +5

    Akke oya wage akkek mata th hitiya nam kiyla hithenwa . mn oyt hri adarei 😍 .

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +2

      Man oyagema akka kiyala hithanna sudu 🥺❤️ onama deyak kiyanna ❤️❤️ aadarei 😘❤️

  • @piumilakshika1488
    @piumilakshika1488 ปีที่แล้ว +2

    Ammo athi Yanthan ada wenadata wada wadi welawak vlog eka karala.thanks.dan arana nna dubai vlog ekak ikamntama.michy babat dN hodada akke.bs

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Me week eke aran ennam sudu ❤️❤️😍😍 aadareiiii❤️🌹❤️🌹❤️🌹❤️ Mickey ta Dan hodai nanga ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @shashininuwanthika-7081
    @shashininuwanthika-7081 ปีที่แล้ว +2

    Godakk lassanae akkeyoo.oyagei aiyagei dans aka lassanae manika hamadama sathuthan inna one oyala 3ma

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii nangiyo 😘😘❤️❤️😘😘❤️❤️😘😘

  • @sheharagamage1471
    @sheharagamage1471 ปีที่แล้ว +2

    Happy wedded life to both of you.mm.akkige mallita......wenada wagema lassaanaaiii video eka.....Dukath hithuna yaddi.....prawesamin inna akkiyoo.....micky harima shoooiii........akkith marama lassanaiiiii......ayyath shoooii....wedding ekath marama lassanata thibba.Brdidenuth lassanaaii maramai.....Oyala lassanata dance kla....Home coming ekath shooi bride godaakkkma shooiiii..Micky thama welcome eka.......Akki deweni dawade himdi niliyak wage...budusaranai akki oyatai ayyatai.....daruwataaii......😍😍😍😍😍😘😘😘🌺🌺🌺🌹🌹🌹🤗🤗🤗🤗❤️❤️❤️‍🩹❤️‍🩹🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane 🥺🥺❤️❤️ budu saranai patiyo oyala hamotamath ❤️🌹❤️🌹❤️ godak sthuuthiiiii ❤️❤️❤️😍😍😍 aadareiii api godak ❤️🌹🌹❤️🌹🌹❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක හරිම ලස්සනයි .ඒත් මට අවසානේට දුක හිතුනා නංගෝ .මටත් උරුම ඔය ටිකමයී.හරිම වේදනයී ලංකාවේන් ආපසු එනකොට.ඒක දරාගන්න අමාරුයි .අපේ job නිසා කරන්න දෙයක් නෑ .දෝනී පැටියා ලස්සනට විනෝදයෙන් හිටියා නේද ? සතුටින් ඉන්න ,ඔයාට ගොඩාක් හොද හස්බන් කෙනෙක් ලැබිලා ඉන්නේ .මල්ලී ගොඩාක් හොද කෙනෙක් කියලා ,මටනම් හිතෙන්නේ .ඔබ තිදෙනාටම සම්මා සම්බුදු සරනයී .ජය වේවා .

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane ow akka mona de tibunat gedara aya nathi aduwa danenawa godak.. 🥺🥺 mona karannada jeewithe hati ehemane akka ❤️ budu saranai 🌹 Aadareii oyala hamotama ❤️❤️❤️❤️❤️

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 ปีที่แล้ว +3

    Wish your brother blessed married life.may the Lord Jesus bless them.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      thank you so much darling ❤️❤️❤️ God bless you all too ❤️🌹❤️🌹❤️❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +2

    Subapathum nawa uwalata.harima lassanai.jesupihitai.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiiii ❤️🌹❤️🌹❤️ jesu pihitai oyala hamotamath ❤️❤️❤️🌹🌹🌹

  • @vidushiudukumburage9202
    @vidushiudukumburage9202 ปีที่แล้ว +3

    Me vedio eka baladdi hri duka hithuna akki athatama anduna🥺❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Jeewithe dukak kiyala hithenne mehema dawas walata nangi🥺🥺❤️❤️🥺🥺

    • @vidushiudukumburage9202
      @vidushiudukumburage9202 ปีที่แล้ว +1

      @@GrowWithMicahya eka nm atha ne akk🥺😢❤

  • @ishanijayarathne7495
    @ishanijayarathne7495 ปีที่แล้ว +2

    Thamange aya dala eddi harima dukai neda akki.eka balan idala matath adenawa. Hamadama podiyata idala amma lagatama wela inna ona. Loku nowi🥺

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ow nanga aththamaiii ❤️🥺❤️🥺❤️🥺

  • @deshaniishara723
    @deshaniishara723 9 หลายเดือนก่อน +2

    Akki hriyt rella weralata adarei telegrm ake actress wge😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  9 หลายเดือนก่อน +1

      Anehhh ❤️❤️❤️🥰

  • @SINEbrother
    @SINEbrother ปีที่แล้ว +1

    Ape familly ekath lankawata yanna inne akka mallige wedding..apahu enakota matath oya duka daranna wenwa kiyla hithanakota..mkakda kranne kiyla hithenwa akka..

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ow nanga eka harima dukai ❤️❤️🥺🥺 tika dawasak yaddi hari yanawa.. jeewithe hati ohoma tamai nanga ❤️❤️❤️❤️❤️

  • @navi2513
    @navi2513 ปีที่แล้ว +1

    Ane mage boyfriendge akkath oya wage hithanawanm 😭.Eyage akka ape affair eka eyalage ammata kiyala apiwa wen keruwa 😭😭.Eka dara ganna bari dukak.Oya harima hoda akkek😢❤️.E wage dukaknm katawathma danenna epa.Me video eka dakkama mata mage aiyawa mathak una 😭❤️
    Happy wedded life ❤️✨

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺❤️❤️🥺 eka ahuwama matath duka hithuna patiyo.. ehema naraka dewal ape jeewithe samahara welawata wenne hithaganna bari widiyata.. eth e hama athdakeemakinma loku lesson ekak life ekata igenagannawa.. ewagema api godak shakthimath wenawa.. apita wenas karannat barinam api kiyala mona karannada samahara wela duken unat daraganna wenawa nangaa.. habai kawada hari dawasaka apassata harila baladdi hithenawa ehema dewal unoth apema hodakatada kiyalath.. 🥺❤️ hamadema wenne hodata kiyala hithamu sudu ❤️❤️ aadreiii ❤️🌹

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว

    දුක් වෙන්න එපා අක්කෙ.ජීවිතෙ ඔහොම තමයි 💖ආයෙත් කට්ටියට එකට ඉන්න අවස්ථාව ලැබෙයි....💖😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ow nanga 🥺🥺❤️❤️ aadareiii 🌹❤️🌹

  • @shimchanshim6247
    @shimchanshim6247 ปีที่แล้ว +2

    Ammoo oya malli wenuwen kiyapu song eka kohoma duka daran kiwwada kiyala hithagannaba matanam hodatama aduna🥺 Dukwenna EPA oyalata demawpiyo lagatamawela inna labewa kiyala mn jesugen illanawa jesu pihitai✝️ 💕🙏🏻

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aththamai ❤️❤️🥺🥺 godak sthuuthiii jesu pihitai oyala hamotamath ❤️❤️🌹🌹❤️❤️ adareii api 🥰🥰

  • @isharauluwaduge2855
    @isharauluwaduge2855 ปีที่แล้ว +2

    vlog ekth lassni akkge voice eka itwda lssnii ❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺❤️godak sthuuthii nanga 😘😘❤️❤️

  • @danukisehansadanukisehansa9275
    @danukisehansadanukisehansa9275 ปีที่แล้ว +2

    Ane aththamai mama video eka balala iwara wenakmma ada ada baluwe akki. Hamadamath adaren inna. Kisima ledak dukak nathuwa sathutin inna labenna ona hamotma. Adarei akki❤️😘 budusaranai hamotma🙏🙏🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehh 🥺🥺❤️❤️🥺🥺 godak thank you nanga ❤️❤️🌹🌹❤️❤️ budu saranai oyala hamotama❤️❤️🌹🌹❤️❤️

  • @dewthilinisenadeera8758
    @dewthilinisenadeera8758 ปีที่แล้ว +3

    සතුටින් පරිස්සමින් ගිහින් ආයෙත් එන්න අක්කී...😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ikmantama ayema ennam nangiyo ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️ oyala hamoma parissamen inna ❤️😘❤️😘

  • @hiru20245
    @hiru20245 ปีที่แล้ว +3

    Ane shok akkee bln idiya video danakan ai ikmnt video ona 😘😘😘♥️♥️♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much sudu 😘😘😘❤️❤️❤️😘😘😘

    • @hiru20245
      @hiru20245 ปีที่แล้ว +1

      @@GrowWithMicahya 😘😘😘♥️♥️♥️

  • @dilinisuraweera7266
    @dilinisuraweera7266 ปีที่แล้ว +3

    Congratulations ayya & akka budu saranai 💖

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga ❤️❤️❤️ budu saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️

  • @teenawithsithu4393
    @teenawithsithu4393 ปีที่แล้ว +2

    Anthima tika ta nam as walata kandulu awa akki😢😇 eth wedding eke akki, aiya, chuty manika harima lassanai 🥰 wedding couple ekath godak lassanai 🥰✨ lassana jiwithekata hamotama suba pathanawa akke 😇🥰❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godaaak godak sthuuthii nangiyo ❤️❤️🌹🌹 aadareiii ❤️❤️🌹🌹

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว +3

    Woww diga video ekak 💖

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ow ada diga video ekak genawe onna ❤️❤️😍😍❤️❤️😍😍❤️❤️😍😍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +3

    ඔයා යද්දි අපිටත් දුක හිතුනා

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺🥺❤️❤️❤️🌹🌹🌹

  • @nimashamadumali2569
    @nimashamadumali2569 ปีที่แล้ว +2

    Budusarani parissamen sathutin inna

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai oyatath sudu ❤️🌹❤️🌹❤️❤️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +2

    Ade nam video ekak godak dukai kaduluth awa eka digata .😣 Akkige ammai kiyapu kathawa athte akki duk wenne epa akkita hoda jiwathyk labila tinewa ...e wagama paule ayath hodin inewane .me parath oyalata lankawata avith sathutin inne labenne kila man parththana krnewa adarei akki boleee .🥰🥰🥰 Aiyath lassanata dance krnewaeeee 😅lassanai 3 denatama adsreiiii😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthi nanga ❤️❤️❤️ hamadamath kiyanawa wage mage nanga ta adarei ithin godak ❤️😘😘❤️😘😘❤️

    • @sanjulasudarshani7346
      @sanjulasudarshani7346 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰 adarei math

  • @tharuweerasinghe-no5bq
    @tharuweerasinghe-no5bq ปีที่แล้ว +3

    Ane shoi akki.lassni godak❤😍😍😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nangaaa ❤️🌹😘❤️🌹😘❤️🌹😘❤️🌹😘❤️🌹😘

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you sudu ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +3

    Akki hotel eke name eka mokkda 😊happy wedding life aiya❤️ akki .michaya babatanm sellam karanna ualuwekuthset una neda 🥰😘akki oytath aiytath chooti mickytath godariyak adarei🥰❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Apith godak adarei nanga ❤️❤️🌹🌹❤️❤️ thank you so much 🌹🌹❤️❤️ hotel eka Seeduwa ekak name eka malligen ahala kiyannam sudu..

  • @tirunichathurangi696
    @tirunichathurangi696 ปีที่แล้ว +2

    Akki sinduwa kiyaddi aduna mata nm .a trama eka danuna

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      🥺🥺🥺❤️❤️❤️🥺🥺🥺 thank you nanga ❤️❤️❤️🌹🌹🌹

  • @mandirapancholi2890
    @mandirapancholi2890 ปีที่แล้ว +3

    Soo beautiful akki ❤❤❤ and miss u

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much nanga ❤️❤️❤️🥰🥰🥰 miss you all too ❤️🌹❤️🌹❤️

  • @dimashiroshanika1925
    @dimashiroshanika1925 ปีที่แล้ว +2

    Wishes for malli and Nangi ❤️happy wedded life
    Nice vlog darling Nesha girl

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling dimi ❤️❤️🌹🌹❤️❤️ luv you 😘😘😘😘😘

  • @crishengimsara-cv7pb
    @crishengimsara-cv7pb ปีที่แล้ว +1

    Akka & Aiya Oyalage video aththtama lassnai ❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺❤️❤️ godak sthuuthiii sudu ❤️❤️🌹🌹❤️❤️

  • @chamodhihasthika0521
    @chamodhihasthika0521 ปีที่แล้ว +1

    Happy & sad! Both are once.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻🌹🌹🌹❤️❤️❤️

  • @surekasadamali8066
    @surekasadamali8066 ปีที่แล้ว +1

    Dewani paratath mama me balue Ane harima lassani puduma kara Badimak sha Ekamuthukma Eyala GE Ashai dakiddi jp

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiiiii ❤️❤️🌹🌹🥺🥺 Adareiii godak ❤️❤️ jesu pihitai hamotama❤️❤️🌹🌹

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 ปีที่แล้ว +4

    Ammo akkige lassana

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh 🥺❤️ thank you nanga ❤️❤️😘😘

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว +1

    Anee harima lassana video ekk adareii oylta❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️🌹🌹❤️❤️ aadarei oyala hamotamath ❤️❤️🌹🌹❤️❤️

  • @kavii5494
    @kavii5494 ปีที่แล้ว +1

    Ane akki babage konde issraha wawila wadii... Eyata amaru athi... Tikk adu krnna issrhin.. ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ow nanga aye lagadi kapuwa ❤️❤️ ikmanta wawenawa ❤️❤️🥰🥰

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 ปีที่แล้ว

    මිකි මැනික ලස්සනයි🥰 ...vidiyo eka lassanai anthima tika duka hithuna 😥...budusaranai 🥰🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much 🥺🥺❤️❤️❤️🥺🥺 aadareiii ❤️🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai oyala hamotamath ❤️❤️🌹🌹❤️❤️

  • @sadaniharshika
    @sadaniharshika ปีที่แล้ว

    Aneeeee😍 lassani kattiyam ❤️ micy petiyt godaaak adrei hemdm😍❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godaak sthhuuthiiiii sudu ❤️❤️❤️❤️😍😍😍😍 adareiii apith godak❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @indikademel4415
    @indikademel4415 ปีที่แล้ว +1

    Ane harima lassanai vlog eka nangi....👍❤️du patiya harima cute....oyalata bs...!!!love you .....👍❤️🌹😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️🌹🌹❤️❤️ luv u too 🌹❤️🌹❤️ budu saranai oyala hamotamath ❤️❤️❤️❤️❤️

  • @tharinimadupawani8842
    @tharinimadupawani8842 ปีที่แล้ว +1

    Ane harima lassanai.maga balan htye me video eka enakn ❤❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthi sudu 🌹🌹❤️❤️🌹🌹

  • @umadshani9108
    @umadshani9108 ปีที่แล้ว

    අක්කි..ඔයාගේ මල්ලිගේ wedding එකේ home comimg එක තිබුනු hotel එක අපේ ගෙවල් ලග එකක්.අපරාදේ අපේ ගෙදරත් ඇවිත් යන්න තිබුනා ...😊😊❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh😍😍❤️❤️😍😍 danan hitiye nane sudu ❤️❤️🙈🙈🥰🥰🌹🌹

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 ปีที่แล้ว +2

    Want to know about the rent of Dubai houses. We are planning to come there and stay for 3 month's. So please reply me when you read this. God bless you all.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Hi darling it depends on what kind of apartment you gonna stay in.. prices are different.. sharing apartments are not that expensive compared to others…staring from 700dirhams.. ❤️ if you’re looking for a studio apartment in Dubai, it may cost around 2000dirhams to 3500 dirhams..

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      God bless you all too ❤️🌹🌹❤️

  • @pradeepadissanayake2005
    @pradeepadissanayake2005 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආපසු ලංකාවට එන්න

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai oyala hamotamath ❤️❤️🌹🌹❤️❤️

  • @dewperera63
    @dewperera63 ปีที่แล้ว +1

    Aneeee🥺❤️ heart touched movements akki so sad ,I hope you can go back soon to see your loving family god bless 🙏🏻

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you sooo much nanga darling ❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️ God bless you all too ❤️❤️❤️❤️❤️

  • @sepaliperera-le3fg
    @sepaliperera-le3fg ปีที่แล้ว +2

    Oya hara lassanai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 ปีที่แล้ว

    ඔයාලා හැමෝම එකට ඉන්න අක්කියෝ ඉතුකොට තමා ලස්සන නැත්තං හරි දුකයි අපිටත් 🥲🥲🥲🥲

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ane ow sudu 🥺🥺🥺❤️❤️❤️

  • @nilukap.kumari325
    @nilukap.kumari325 ปีที่แล้ว +1

    Harima lasanaii ❤❤❤nangiyo ❤️ ❤️ ❤️ parisamin ina J.p

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much akka ❤️❤️❤️❤️ jesu pihitai oyala hamotamath 🌹🌹❤️❤️🌹🌹

  • @dilakshitasadikanandasiri965
    @dilakshitasadikanandasiri965 ปีที่แล้ว +2

    E dawas thamath mathak wenawa🥺🤍🤍🤍🫶🏻🫶🏻🫶🏻🫶🏻

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adarei nanga ❤️❤️🌹🌹🥺🥺❤️❤️🌹🌹

  • @shanikairoo6364
    @shanikairoo6364 ปีที่แล้ว +3

    congratulations 🥰🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @anulyaishelle2014
    @anulyaishelle2014 ปีที่แล้ว +1

    Oya yaddi nam mage papuwa hira una wage akki 😢😢. ,kawadawath dakala nathy oyata godaaak adarey😘😘 oyage sis in law kochchara wasanawanthada oyawa hambenna. Mata nam oyata wage nangila mallila kawruth na mama only child eka godak danuna oyage me video eka baladdi. Kochchara unlucky da mama 😪 😪. Akki hair ekata moko kale ? God bless u always darling ❤❤❤❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺 aadarei nanga 🌹🌹❤️❤️ oyage name eka dakkat mata danenna godak laga kenek wage kawadawat dakala nathi unat 🥺api hamoma sahodarayo nanga 😘😘😘 duk wenna epa… godak sthuuthi me adaraneeya comment ekata sudu 😍😍❤️❤️kondeta keratin treatment ekak kala.. karapu mul dawas tike straight karala wage tibune nanga dan back to normal hair❤️❤️ parissamen inna ehenam🌹❤️🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      God bless you too darling nanga 🌹❤️🌹❤️

  • @sachikaushi8605
    @sachikaushi8605 ปีที่แล้ว +3

    ආදරෙයි මිකී පැටියට..❤️😘🥺

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාලට❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranai oyala hamotamath❤️🌹🌹❤️🌹🌹❤️🌹🌹

  • @lovelycrush758
    @lovelycrush758 ปีที่แล้ว +1

    අාදරෙයි....👪😘💖💖❤🎀

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️❤️🌹🌹🌹 adareiii godak 🥰

  • @achiniprabodika467
    @achiniprabodika467 ปีที่แล้ว +2

    Ammooo aduna akkiyo

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺🥹❤️❤️❤️🌹🌹🌹 nanga

    • @achiniprabodika467
      @achiniprabodika467 ปีที่แล้ว

      @@GrowWithMicahya matath innawa oyage du wagema chuti duwak.mn asai oyage family ekata❤️👨‍👩‍👧

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 ปีที่แล้ว +1

    Math oya wage thamai hamadama lankawata gihin eddi godak dukai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      E duka wenas wenne na kawadawath ma 🥹❤️🥺❤️

  • @deshanimaduwanthi9097
    @deshanimaduwanthi9097 ปีที่แล้ว +2

    Akki lassanai 🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much nanga 🌹❤️❤️❤️🌹❤️❤️❤️🌹

  • @thanucreation955
    @thanucreation955 ปีที่แล้ว +1

    හරිම ලස්සයි අක්කි

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga ❤️🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank u nanga 😘😘❤️❤️🌹🌹

  • @rajapakshakawshalya7410
    @rajapakshakawshalya7410 ปีที่แล้ว +3

    ❤️❤️❤️😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @shrinifernando6978
    @shrinifernando6978 ปีที่แล้ว +1

    Happy wedded life janith aiye

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️🌹🌹❤️❤️

  • @dilhanirathnayaka4637
    @dilhanirathnayaka4637 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @thilinikirabage
    @thilinikirabage ปีที่แล้ว +1

    Ane akke godak duk hithuna video eka bladdi aththtm matath me dawasa wadi athaka nh kohomda mehm ynne kiyla thawam kalpn karanwa😥😥😥

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Hamadema hoda widiyata wenna kiyala wish karanawa nanga🥺🥺❤️❤️ Aadareii ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

    • @thilinikirabage
      @thilinikirabage ปีที่แล้ว

      @@GrowWithMicahya thanks akkiyoo....love you♥️♥️♥️

    • @thilinikirabage
      @thilinikirabage ปีที่แล้ว

      Ikmnata aye lankawata enna akkiyo...ane awama mathara paththeth lassana blnna ennko..chutti doni patiyta godak adarei..aiyatai akkatath ♥️♥️ budusarani....

  • @amaperera3777
    @amaperera3777 ปีที่แล้ว +1

    Ane e video eka kochara baluwth eph wenne nh akki
    Ane mage bf t oya wage akka kenk hitiya nn kiyala hithenw

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺❤️❤️ adarei nanga ❤️ duk wenna epa sudu 🥺 hama dema kawadamahari dawasaka hari yanawamai ❤️❤️🌹🌹 believe that nanga ❤️❤️🌹🌹

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว +2

    Oyala yana kota apith adanawa apith oyalage paule aya wela

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh 🌹🌹❤️❤️🌹🌹❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareii godak apiii ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว

    Akki I was waiting for this vlog to see one side happy one side sad when you'll leaving the family I can understand that feeling so so sad

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Yes nanga no words can describe how I really felt ❤️🥺❤️🥺❤️🥺

  • @pramodsamashi2361
    @pramodsamashi2361 ปีที่แล้ว +2

    Ane akkiyo akki Mata mg akak awwe na man tharahai man prashna godaka inne akki Akka Katha karanna illuwe Mata hithuna akki Akka Katha karath mage hithata sahanayak hambei kiyala please 🙏 akki Mata mg akak danna

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane sorry nanga.. mata oyage msg eka hoyaganna ba.. Mama oyata reply kara waget mathakai number eka save kara waget mathakai eth dan hoyaganna bane ane aye msg ekak ewannako sudu.. dawasata kihipa dennek ewana nisa patalenawa 🥺🥺❤️❤️

    • @pramodsamashi2361
      @pramodsamashi2361 ปีที่แล้ว

      Hmmm