ඉරාජ් පේෂලට දුන්න රජ බයිට් එක - Y Hip Hop Party| Y FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2018
  • Y FM 92.7
    www.yfm.lk
    / yfm927
    Y Hip Hop Party
    Every Friday @ 8 pm
    #yfm #yhiphopparty
  • บันเทิง

ความคิดเห็น • 678

  • @YFM927radio
    @YFM927radio  5 ปีที่แล้ว +178

    තව බලන්න -
    එකෙන්ම මේක අපේ රට - th-cam.com/video/QNtcFAOD6fI/w-d-xo.html
    අපිටනම් කොල්ලෝ එපා - th-cam.com/video/9dc6wWKNE6k/w-d-xo.html

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +118

    දෙන්නම දැනගනෙ අපිට ආතල් දෙනවා..යකෝ කටහඩ අදුරගන්න බෑ වගේ රගපාන හැටි 😂

  • @salitha7964
    @salitha7964 3 ปีที่แล้ว +227

    ඉරාජ් පේෂලට නෙවෙයි...පේෂල ඉරාජ්ට දුන්න බය්ටඑක..😂😂😂

  • @monikamonika3599
    @monikamonika3599 6 ปีที่แล้ว +429

    පේශල කියන්නෙ හරිම ආදරණීය මනුස්සයෙක් ...... හැමදාමත් ඔහොම හිනාවෙලා හිත්වල රැදෙන්න .......

    • @inothmadusankay1121
      @inothmadusankay1121 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️💕❣️

  • @deenathdamsinghe4268
    @deenathdamsinghe4268 5 ปีที่แล้ว +115

    අවුරුදු 07 මොකක්ද මල්ලී😂😂🔫ෆක් ඕයි❤️❤ඉරාජ් නෝන්ඩිනේ 😂😂🔫

  • @dilkihettiarachchi3579
    @dilkihettiarachchi3579 5 ปีที่แล้ว +99

    මේ දෙන්නා හොදම යාලුවෝ,එහෙම බයිට් වෙයිද🙈

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 3 ปีที่แล้ว +80

    පේෂල බයිට් කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්..

  • @chathuravibushana4789
    @chathuravibushana4789 5 ปีที่แล้ว +62

    ඉරාජ් අයියේ ඔයානම් ඒක ෆට්ට පේශල අයියේ ගැම්ම ඈ

  • @nirmaladhithya352
    @nirmaladhithya352 5 ปีที่แล้ว +36

    ඉරාජ්ට මරු බයිට් එක

  • @sddias
    @sddias 4 ปีที่แล้ว +128

    ඉරාජ් ඔයා බයිට් ❤️🤣🤣

  • @jprangige6342
    @jprangige6342 5 ปีที่แล้ว +447

    පේශලව බයිට් කරන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් 😂😂😂

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +5

      පොඩි මල්ලි ඉනට අත් දෙක තියාගන 😂❤️

    • @dilofficial7170
      @dilofficial7170 3 ปีที่แล้ว +2

      aniwa

    • @thawalamkaruwa1941
      @thawalamkaruwa1941 3 ปีที่แล้ว +3

      ඉරාජ් කලිසම ඇදගත්තනම් හරි

    • @sujeewaharshan9404
      @sujeewaharshan9404 2 ปีที่แล้ว +1

      එතකොට මුන් දෙන්නාගේ නම්බර් මුංදන්නෑ

    • @chamikangishan8912
      @chamikangishan8912 2 ปีที่แล้ว

      Pesh va byt karanna puluvan kena tamai iraj ,Malinga,mahinda raja paksha🤣

  • @rasithlahiru2300
    @rasithlahiru2300 6 ปีที่แล้ว +514

    ඉරජ් නෝන්ඩි වෙනවා වගෙ අපිටනම් පේන්නේ😂😂✌️❤️

  • @shanedirisinghe7100
    @shanedirisinghe7100 5 ปีที่แล้ว +218

    අපි බයිට් වුනා.😂 පව් ඉතින් අපි .. අව්රුදු 10 කට වඩා කල් අදුරන පෙශල ඉරජ් දන්නෙ නැ මෙ කටහඩ ඉරාජ්ගෙ කියලා😂

  • @NavodViduranga
    @NavodViduranga 2 ปีที่แล้ว +38

    ඒකේ ආතල් එකක් නෑ වගේ ඉරාජ් චාටර් වීගෙන යනෝ විතරයි 😂😂

  • @typical2x65
    @typical2x65 5 ปีที่แล้ว +162

    ඉරාජ් පේශලට දුන්න බයිට් එක ❌
    පේශල ඉරජ්ට දුන්න බයිට් එක✔️

  • @Chutte
    @Chutte 5 ปีที่แล้ว +30

    අම්මෝ පේශ් කාර් ගේ සද්දේ පීලින් සෑඩ් #IRAJ #YFM #PESHALAMANOJ සුපිරි ඉරාජ්.....

  • @udiprabash
    @udiprabash 6 ปีที่แล้ว +436

    ඉරාජ් බයිට් වෙනව වගේ පේශලගෙන් 😂

    • @kavindawanigathunga8053
      @kavindawanigathunga8053 6 ปีที่แล้ว +3

      sira bn :D

    • @Junglefear422
      @Junglefear422 6 ปีที่แล้ว +11

      සිරාවටම පෙශලයව බයිට් කරන්න බෑ බං

    • @hashankagalagedara4156
      @hashankagalagedara4156 6 ปีที่แล้ว +2

      Eka thama wenne..😂😂😂

    • @Chutte
      @Chutte 5 ปีที่แล้ว +2

      අනිවා අනිවා

    • @SM-ug4mg
      @SM-ug4mg 5 ปีที่แล้ว +2

      Udita Prabashwara සිරා

  • @malindailesingahe8672
    @malindailesingahe8672 6 ปีที่แล้ว +129

    පේශල දුන්න බයිට කියලා දැම්ම නම් හොදයි... 😄😄😂🔫

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +29

    පේෂල අයිය මරූ. ඉරාජ් අයිය තමයි නිකම් බයිට් වෙන්නේ 😂😂😂

  • @sachindilshan3265
    @sachindilshan3265 2 ปีที่แล้ว +54

    ඔයාගෙ gf 11 වෙනකන් ඇහැරන් ඉද්දි ඔයා මොකටද කලිම් නිදාගන්නෙ 😂😂

  • @vishvanavanjana2
    @vishvanavanjana2 2 ปีที่แล้ว +34

    Peshala නෙමෙ ඉරාජ් බයිට් වෙන්නේ...😂 ඌ ඔය දන්නවා ඉරාජ් කෝල් කරන්නේ කියලා..

  • @user-wb4wv8fn2w
    @user-wb4wv8fn2w 2 ปีที่แล้ว +33

    පේෂල් නෙමෙයි නේ ඉරාජ් බයිට් වෙන්නේ 😂💔

  • @magichand3502
    @magichand3502 3 ปีที่แล้ว +30

    Iraj තමා බයිට් උනේ😂😂😂😂

  • @user-jf7gq9gg2k
    @user-jf7gq9gg2k 2 ปีที่แล้ว +39

    This is like a sweet blend of TV Derana and Sirasa TV...I love that combination
    ..❤️💗🥰🌷

  • @udaraabeywickrama9104
    @udaraabeywickrama9104 5 ปีที่แล้ว +26

    පව් බන් අපි..😂

  • @dana2014
    @dana2014 6 ปีที่แล้ว +326

    ඕකේ දාපන් ඉරාජ් බයිට් වීම කියලා... 😂😂😂

  • @jayanthakamani3833
    @jayanthakamani3833 4 ปีที่แล้ว +29

    පේසල කියන්නෙ හොද උගත් දක්ශ කෙනෙක් උබ වගේ

  • @ghostfreakgaming9237
    @ghostfreakgaming9237 6 ปีที่แล้ว +115

    ඉරාජ් පේශලට දුන්න බයිට් එක නෙවෙ පේෂල ඉරාජ්ට දුන්න බයිට් එක කියලා දාපන්😂

  • @kalumdesanayaka9209
    @kalumdesanayaka9209 5 ปีที่แล้ว +39

    යකෝ බයිට් උනේ කවුද මෙතන😂✌️

  • @anjula3336
    @anjula3336 5 ปีที่แล้ว +19

    සංසාර් මේවද බයිට් කියන්නෙ ඉරාජ් ඇයි නකූ ඔහොම ඔයා බයිට් වෙන්නෙ පේෂල කියන්නෙ හොඳ හිතක් තියන හොඳ කොල්ලෙක් ඔහු නිහතමානී මිනිසෙක්

  • @tikkatrading8171
    @tikkatrading8171 5 ปีที่แล้ว +23

    ඉරාජ් අහගන්නවා හොදට 😂😂😂

  • @madhzz8409
    @madhzz8409 5 ปีที่แล้ว +25

    උන් පදිරි...අපි බයිට්

  • @sajithkavinda2095
    @sajithkavinda2095 6 ปีที่แล้ว +292

    හරි මිනිහට බයිට් එක දුන්නෙ..පේශල බයිට් කරන්න පුළුවන් එකෙක්ද....😀😀

  • @benuranavod4226
    @benuranavod4226 2 ปีที่แล้ว +26

    ඒ පාරනම් අමාරු උනා😂😂

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 6 ปีที่แล้ว +30

    ඉරාජ් බයිට් උනා හොදට

  • @ThidasaNews
    @ThidasaNews 5 ปีที่แล้ว +29

    දෙන්නම හොදටම රගපානවා iraj ගේ කට හඩ පේශ්ල අදුරන්නේ නැතතම් වැඩක් නෑ

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 3 ปีที่แล้ว +10

    Iraj chatar wenawa☝️🤣🤣🤣 peshala brother patta aaa😍😍

  • @AkilaMadusankaNushen
    @AkilaMadusankaNushen 5 ปีที่แล้ว +22

    ඉරාජ් නේ ඕයි බයිට් වෙන්නෙ 😂🔫

  • @malshaweerasingha648
    @malshaweerasingha648 2 ปีที่แล้ว +13

    පේෂලව බයිට් කරන්න ඉතින් වෙනම උපාධියක් තියෙන්න ඔ්න 😄

  • @kalanagunarathna3619
    @kalanagunarathna3619 2 ปีที่แล้ว +14

    අවුරුදු හතක් මොන ලව්ද මල්ලි 😂

  • @subscribefornoreason7781
    @subscribefornoreason7781 6 ปีที่แล้ว +605

    මේක තනි බොරුවක් iraj ගේ කට හඩ පේශ්ල අදුරන්නේ නැතතම් වැඩක් නෑ අවුරුදු ගානක යාළුවෝ මෙයාලා...ලංකාවේ සම හරක් මේකට රැවටෙනවා😂 දෙන්නම හොදටම රගපානවා😂

    • @diniduspidy7059
      @diniduspidy7059 6 ปีที่แล้ว +12

      mona modayekda bn uba iya yako ehema aduranawa kiyala kata hadawal mathak karanawada

    • @migum10
      @migum10 6 ปีที่แล้ว +8

      Shehan Rulz
      Sira kathawa bn..iraj katha krn wdiyatama aruta theren ntnm yalukm walinut wdk na..meka boruwak.

    • @wonderfact5224
      @wonderfact5224 6 ปีที่แล้ว +3

      Sira Matah okama tamai hituna..

    • @sheiya4771
      @sheiya4771 5 ปีที่แล้ว +3

      @@diniduspidy7059 playn manda buddikaya ubai modaya😂

    • @SM-ug4mg
      @SM-ug4mg 5 ปีที่แล้ว +8

      Shehan Rulz සමහර් වෙලාවට අඳුරන්න බෑ බන් 😬😬😬😬

  • @saranapalahidellaarachchig8424
    @saranapalahidellaarachchig8424 4 ปีที่แล้ว +56

    යකෝ කෙල්ල එක්ක අවුරුදු 7 ක් Love ලු කෙල්ලට කොල්ලො 7 ක් ලු 😅😅 එහෙම බැලුවාම කෙල්ල මොන්ටිසෝරි කාලේ ඉදන් Love කරලනෙ Bn 😂😂😂

  • @induwarasooriyabandara9061
    @induwarasooriyabandara9061 6 ปีที่แล้ว +75

    මුන් ඔකොම එකතු වෙලා අපිව Bite කරනවො......😂😂

  • @anuruddhabandara3233
    @anuruddhabandara3233 5 ปีที่แล้ว +27

    පේෂලව බයිට් කරන්න බෑ ඉරාජ්😂😂

  • @asankashashi1387
    @asankashashi1387 6 ปีที่แล้ว +123

    පව් අප්පා ඉරාජ්......පේෂලගෙන් බයිට් වෙනෝනේ

  • @junglestory7664
    @junglestory7664 6 ปีที่แล้ว +33

    ඉරාජ් අයියේ😂🔫

  • @tashiwihangana6191
    @tashiwihangana6191 2 ปีที่แล้ว +8

    2021 බලන මන් බයිට්වෙනවද ඉරාජ් බයිට්වෙනවද පේශල බයිට් වෙනවද කියලා හිතාගන්න බෑ 😂😐

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +6

    ඉරාජ්ගෙ කටහඩනමි අපිට හොදට හුරුයි අනෙ

  • @gayan9264
    @gayan9264 5 ปีที่แล้ว +46

    ඉරාජ් ඉල්ලන් කනවා ....පව්..චාටර්... ඉරාජ් 😵🎶🎶☝

  • @ahlvhai3330
    @ahlvhai3330 2 ปีที่แล้ว +9

    මුන් දෙන්නා අපිට ආතල් දෙනවා.. හොඳම යාළුවාගේ කටහඩ දන්නෙ නැද්ද මූ 💔😂✌

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +16

    Dannawa dannawa ඒකනේ ,,,best friend peshala & iraj ...api rawatunalu ඈ 😂🔫

  • @Abiwick
    @Abiwick 5 ปีที่แล้ว +22

    පේෂල පයිට් වුනා ද? ඉරාජ් බයිට් වුනා ද? හයිසෝ සාන්ත😅😂

  • @hesarusenithwannigama9324
    @hesarusenithwannigama9324 6 ปีที่แล้ว +100

    ඉරාජ් බයිට් වෙච්ච සීන් එකක් අයිසේ තියෙන්නෙ😂🔫

  • @-alajik8750
    @-alajik8750 6 ปีที่แล้ว +156

    ඉරාජ්ගෙ කටහඩ පේෂලට අදුර ගන්න බැරුද යකෝ,මේක බොරුවක් අනිවාරෙන්

  • @piyumalhashendra981
    @piyumalhashendra981 5 ปีที่แล้ว +8

    අයියෝ ඉරාජ් ඊයා හලෝ 😂😂😂
    පට්ට නෝන්ඩියනේ ඔයාට 😂😂😂😂

  • @Charu-ex3hr
    @Charu-ex3hr 4 ปีที่แล้ว +22

    ඉරාජ් පව් දෙයියනේ.මුුම බයිට් වෙනවා.

  • @Junglefear422
    @Junglefear422 6 ปีที่แล้ว +21

    ඉරාජ් බයිට් වෙනෝ

  • @manojalexofficial8201
    @manojalexofficial8201 5 ปีที่แล้ว +15

    පේශල කොහෙද බයිට් උනේ.. අරූනෙ බයිට් උනේ.. 😂🔫

  • @jokernuwa1787
    @jokernuwa1787 5 ปีที่แล้ว +42

    රඟ පෑමට තැන්කිව් ඔයාලා හොඳට රඟපානවා අනේ ඉතින් මිනිස්සුත් ගොන්නු වගේ අහනවා

  • @piyumi1perera554
    @piyumi1perera554 4 ปีที่แล้ว +11

    අවුරුදු 8 පොඩිකාලේ ඉදන්😀😀😀😀😀😀😀

  • @mad-official
    @mad-official 5 ปีที่แล้ว +42

    වෙන වැඩ නැද්ද බන් අරූ බය්ට් මූ බය්ට් ගගා දාන්නෙ 😂

  • @chamidudinal5906
    @chamidudinal5906 5 ปีที่แล้ว +9

    සුපිරි........😊😊😊😊😊😇😌😂😊😊😊😂😂😂😂😂😂😂😂😂

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +5

    අහන අපිව තමයි මුන් දෙන්නත් එක්ක බයිට් කරන්නෙ...😅😂

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +10

    ඉරාජ් අයියා ඔයා බයිට් උනා වගෙ පෙෂල අයියාගෙන්

  • @thejansilva1132
    @thejansilva1132 6 ปีที่แล้ว +206

    පව් ඉතින් ලන්කාවෙ මි හරක් අව්රුදු 10 කට වඩා කල් අදුරන පෙශල ඉරජ් දන්නෙ නැ මෙ කටහඩ ඉරාජ්ගෙ කියලා😂 මෙ දැනුවත් කරලා බයිට් කරන්නෙ ලන්කාවෙ උන් බයිට් කරන්න, RIp sri lankan poor humans

    • @pitaratawisthara3617
      @pitaratawisthara3617 6 ปีที่แล้ว +2

      thejan Silva සිරා..👌

    • @Night_Wolf
      @Night_Wolf 6 ปีที่แล้ว +2

      සිරා බන්....😂😂😂

    • @Chasindu99n
      @Chasindu99n 6 ปีที่แล้ว +1

      Ow bn mun ragapaanawa gon kalakanni

    • @Apekale055
      @Apekale055 6 ปีที่แล้ว +2

      Ekama katahanda ona gonekta terenawa iraj kiyala 😭😭 😂

    • @AkilaDJ
      @AkilaDJ 5 ปีที่แล้ว

      katahada wenas karala call eka yawanna puluwan.... recording eke wenas nokarapu eka.... ehema puluwan!

  • @slsaun8577
    @slsaun8577 5 ปีที่แล้ว +15

    *ඉරාජ් බයිට් 😂🔫🔫🔫🔥..!!!*

  • @pasanliyanage7473
    @pasanliyanage7473 2 ปีที่แล้ว +8

    පේශල ඉරාජ්ට දුන්න රජ බයිට් එක 😅😅😅

  • @amilaprasad9606
    @amilaprasad9606 5 ปีที่แล้ว +9

    පේසල ඉරාජ් ට දුන්න බයිට් එක 😂🔨

  • @hashanpriyanjula9234
    @hashanpriyanjula9234 6 ปีที่แล้ว +35

    ඉරාඡ් බයිට් වුන සීන් එකක් තියෙන්නේ

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 2 ปีที่แล้ว +7

    මට හිතෙන විදිහට ඉරාජ් ද මන්දා බයිට් උනේ 😂💔

  • @sasikamadushan2449
    @sasikamadushan2449 5 ปีที่แล้ว +9

    ඉරාජ් බයිට් වෙනවනේ 😂😂

  • @savinsahera7890
    @savinsahera7890 5 ปีที่แล้ว +10

    නියමයි ආ

  • @dananj8740
    @dananj8740 6 ปีที่แล้ว +112

    අවුරුදු 7ක් මොන ලව්ද මල්ලි🤭😂😂

    • @Ben47x1
      @Ben47x1 5 ปีที่แล้ว +2

      Kawda danne erashatake iwarada kiyala😂😂😂

  • @DalpeFX
    @DalpeFX 6 ปีที่แล้ว +5

    peshkaraaaaa......!😂😂

  • @andrewnick7249
    @andrewnick7249 6 ปีที่แล้ว +26

    අවුරුදු 10ක් තිස්සේ එකට ඉන්න යාලුවගේ කටහඩ අදුරගන්න බෑ..අනේ පලයන් ඉරාජ් යන්න..අපි අහුවෙයි ඕවට

  • @malis-hasadar-uwan9866
    @malis-hasadar-uwan9866 5 ปีที่แล้ว +6

    ඉරාජ්මනේ බයිට් උණෙ 😎😹

  • @MADUWAH
    @MADUWAH 6 ปีที่แล้ว +51

    හරි හරි අපි බයිට් උනා🙈🙈🙈

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +7

    යකෝ ඉරාජ්නෙ බයිට් වෙන්නෙ😂😂😂

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 5 ปีที่แล้ว +7

    මේවාද බයිට් කියන්නේ ..අයියොාා පේෂල කොහෙද බයිට් වේන්නෙ ..ඔය කිවුවෙි හොද ටිකක්😀😀😀😀😀😀😀😀

  • @spookynishi
    @spookynishi 6 ปีที่แล้ว +113

    පේෂලත් ගානටම ටෝක් එක දෙනවා ඉරාජ්ට🙈

  • @asithachathuranga1888
    @asithachathuranga1888 6 ปีที่แล้ว +16

    1st man 😂😂😂 irajyoooooo patta ahhh

  • @nilukapriyadarsani5607
    @nilukapriyadarsani5607 6 ปีที่แล้ว +23

    නියමයි ඉරාජ් අය්යේ. ජය වේවා

  • @sandeepasewmini4835
    @sandeepasewmini4835 6 ปีที่แล้ว +90

    මුන් දෙන්නම එකතු වෙලා අපිව බයිට් කරනව😂💔

    • @user-cx9nl6rd5s
      @user-cx9nl6rd5s 5 ปีที่แล้ว

      Seriously

    • @slsaun8577
      @slsaun8577 5 ปีที่แล้ว

      *sandeepa sewmini සිරාවට 😂💯👌😉😉😉...!!!*

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 5 ปีที่แล้ว +6

    පේසල ලස්සනට කතා කරා

  • @harshanawijesinghe9954
    @harshanawijesinghe9954 6 ปีที่แล้ว +23

    ලගම ඉන්න එකාගෙ කටහඩ අදුරගන්න බෑ නෙහ් 😂😂 ෆක්කු

  • @saniduchamupeksha2853
    @saniduchamupeksha2853 5 ปีที่แล้ว +27

    පේශලයා කෝමත් හෙන අසහනකාරයා

  • @onthey1
    @onthey1 6 ปีที่แล้ว +35

    🔥😂

  • @kesharadilshanhettikankana6966
    @kesharadilshanhettikankana6966 5 ปีที่แล้ว +9

    ඕකෙ බයිට් වෙන්නෙ ඉරාජ් නෙවෙයිද බං😂🔫

  • @maheshpriyankara9916
    @maheshpriyankara9916 5 ปีที่แล้ว +11

    හම්මෝ😂😂

  • @diuniahinsha5077
    @diuniahinsha5077 5 ปีที่แล้ว

    Niyamae feshala aiyaa .dunna rock tikak... eyaa eraj

  • @avinmanimendra6949
    @avinmanimendra6949 5 ปีที่แล้ว +5

    මේකේ බයිට් වෙන්නේ බලන අපි බන්😂🔫😂🔫😂🔫😂🔫😂🔫

  • @saliyamadush9305
    @saliyamadush9305 6 ปีที่แล้ว +70

    පුදුම බයිට් මෙව්වා. දැන් උ දන්නෙම නෑ ඉරාජ්ගෙ කටහඩ කියලා😂😂😂

  • @mohamedfarik5166
    @mohamedfarik5166 5 ปีที่แล้ว

    Peshala iraj ta dunna bite eka 😅
    Niyamai peshala aiye 👌🏽

  • @Nethu_Nethu
    @Nethu_Nethu 6 ปีที่แล้ว +42

    පෙශල ඔයාගේ කෙල්ල දාලා ගියේ කියලා කියන්න පුලුවන්ද

  • @dushanchinthaka6984
    @dushanchinthaka6984 6 ปีที่แล้ว +58

    ඉරාජ් බයිට් වෙනවා 😆😀😁

  • @themiyaedirisinghe1271
    @themiyaedirisinghe1271 5 ปีที่แล้ว +3

    ඉරාජ් අයියා බයිට් උනානේ😂😂🔫

  • @s.l.lwattegama8295
    @s.l.lwattegama8295 5 ปีที่แล้ว +5

    ඉරාජ් අයියානේ බයිට් වෙන්නේ

  • @habarakadaliyanage1994
    @habarakadaliyanage1994 4 ปีที่แล้ว

    peshala aiya nm supiri manussayek...

  • @issagethaththa1249
    @issagethaththa1249 6 ปีที่แล้ว +8

    Adooo 😂😂😂

  • @induwarainduwara8031
    @induwarainduwara8031 2 ปีที่แล้ว +7

    අඩේ මන් හිතුවේ පේෂල බයිට් කරනවා කියලා බලද්දී ඒකේ අනිත් පැත්ත...... උබ චොර උනාද මන්දා ඉරාජ් 😂