ඉරාජ් Fill T ට දුන්න බයිට් එක- Y Hip Hop Party|Y FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2018
  • Y FM 92.7
    www.yfm.lk
    / yfm927
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @YFM927radio
    @YFM927radio  5 ปีที่แล้ว +255

    තව බලන්න -
    එකෙන්ම මේක අපේ රට - th-cam.com/video/QNtcFAOD6fI/w-d-xo.html
    අපිටනම් කොල්ලෝ එපා - th-cam.com/video/9dc6wWKNE6k/w-d-xo.html

    • @kavimadu988
      @kavimadu988 5 ปีที่แล้ว +3

      Y FM 92.7 byy

    • @janakidetiktok3527
      @janakidetiktok3527 4 ปีที่แล้ว +2

      Y FM 92.7 eka patta aaa iraj

    • @mahindaperera8974
      @mahindaperera8974 2 ปีที่แล้ว +2

      Llllllllllllplllppllplllpplppplplpllplplppppllppplppplpllplplllplpppllppppllpllllplplllllllplplllppllplpllllppllllpllllllllplllllllplplplllllllplpllllllpllllllpllpllllpplplplllplllllplplllpllplplllllllllllllplplllllplllpllpllllplllllllllllllllpplplllpllllplllpllllll

  • @nuwanpiyumantha9095
    @nuwanpiyumantha9095 4 ปีที่แล้ว +365

    Fill t ගැන භෞතිකව කොහොම දැක්කත්, ඇතුලතින් පට්ට චරිතයක් තියන එකෙක් කියල හිතුන♥️♥️

    • @nipunchanuka
      @nipunchanuka 2 ปีที่แล้ว +11

      💙🌺

    • @saridusubash7812
      @saridusubash7812 2 ปีที่แล้ว +5

      th-cam.com/video/q-BtGZunVDE/w-d-xo.html මේ වීඩියෝ එකෙන් ඒක තේරෙනවා

  • @pps5702
    @pps5702 2 ปีที่แล้ว +73

    හුගන් වුනිගේ මෙි වෙලාවට කුනුහරැපෙන් බනින්නේ ඒත් filti ගෙ පිට පෙනුම වගේ නෙමෙයි හිත උනුවෙන මනුස්සයෙක් කියලා ඹප්පු කරා ආදරෙයි ෆිලා❤❤

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 6 ปีที่แล้ว +353

    Fil t හිතුව තරම් කළු චරිතයක් නෙවේනේ.

  • @roshanin6273
    @roshanin6273 6 ปีที่แล้ว +209

    ලාවා කඩාගෙන පාත්වුනා වගේ කියපු එක පට්ට.😂😜😜

  • @lahirujanith820
    @lahirujanith820 6 ปีที่แล้ว +190

    Promise කියන්න😂😂...
    මොනවා වුණත් ඉවසන එක වැදගත්...Respect U Fill T😍😘❤

  • @newgeneration2490
    @newgeneration2490 5 ปีที่แล้ว +95

    සමාජේ හරි අවදානම්
    මේවා අපිට හොඳ පාඩම්
    නවත්තපං මලකෝළං
    ගුරුතුමා මම මලයාලම්
    - Panadura Acharige Chamath Janaka Perera

    • @awishkaanuradha_1.
      @awishkaanuradha_1. 4 ปีที่แล้ว +3

      සමාජේ හරි අවදානම්අවදානම්
      මෙවා අපිට හොද පාඩම්
      නවත්තපන් මල කොලන්
      ගුරුතුමා මම මලයාලම්

  • @menukadilhan4375
    @menukadilhan4375 6 ปีที่แล้ว +253

    Fill T හිතුවට වඩා සුපිරි ඩයල් එකක් නේ. 👌

  • @gayanmax3694
    @gayanmax3694 4 ปีที่แล้ว +113

    Fill t කියන්නේ මොනතරම් හොද එකෙක්ද ඇත්තට පොලොවේ පය ගහල ඉන්න නියම කොල්ලෙක් ජය වේවා fill t උබට කවදාවත් වරදින්නේ නෑ

  • @samudayadahampath2844
    @samudayadahampath2844 4 ปีที่แล้ว +181

    සිරාවටම සුප්පා චරිතයක් හොදේ මනුස්සයෙක්ට උදවු කරන්න දෙපාරක් හිතන්නෙ නෑ...❤️❤️

  • @pinibiduperera5342
    @pinibiduperera5342 6 ปีที่แล้ว +143

    Fill T ඉවසීම තියෙන හොද මනුස්සයෙක් .

  • @lahiruprageeth1233
    @lahiruprageeth1233 6 ปีที่แล้ว +173

    ෆිලිටියා.. එලම බන්.. දෙනවා දීමක් අංකල්ට රෙවෙන්න..😂😂😂 මම කතා කලේ නෑ අංකල්..සත්තයි. හම්මෝ..පව් යකෝ ෆිල්ටියා..

  • @miusha4023
    @miusha4023 6 ปีที่แล้ว +197

    Fill t පොරක් නේ බන්
    ඉවසුවත් එක්ක හොදට.එල පොරක්

  • @nilanthiwajirakumari5355
    @nilanthiwajirakumari5355 2 ปีที่แล้ว +120

    ෆිලාගේ ඉවසීම මරු ඈ... ආදරය කරන පට්ට චරිතයක් ❤❤❤

  • @nailart1131
    @nailart1131 4 ปีที่แล้ว +135

    අනෙ දෙයියනේ 😂😂👍 ඉරාජ් අයියේ ඔහොම ආතල් දෙන්න එපාහ් ❤️ අනේ තව එකක් මෙහෙම 😂😂

  • @Nusky32
    @Nusky32 6 ปีที่แล้ว +105

    OMG you simply cannot judge a book by it’s cover, Lesson refreshed today, Fill T is indeed a great chap 👏🏽👍🏽

  • @user-st7gi7qq9u
    @user-st7gi7qq9u 6 ปีที่แล้ว +163

    ඇයි යකො මෙහෙම ආතල් දෙන්නෙ ඉරාජ් අයියේ 😂

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 6 ปีที่แล้ว +186

    අම්මෝ Fill T ඉවසපු ඉවසිල්ලක් 💪💪💪

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว +61

    iraj- කෞද මේ
    fil t-ආ මන් fil t 😂😂

  • @vishdroidrc
    @vishdroidrc 4 ปีที่แล้ว +58

    I started liking fill T after this

  • @dutunudutu7006
    @dutunudutu7006 6 ปีที่แล้ว +75

    Fill T seems like a decent guy.

  • @bhagyagauravi7613
    @bhagyagauravi7613 5 ปีที่แล้ว +46

    අංකල් ඔවා දන්නැ ඒ සිංදු..😂🍼💔

  • @piumasamaratunga7458
    @piumasamaratunga7458 6 ปีที่แล้ว +55

    I’m not a fan of his work but He actually handled it really well. Good on you Chamath.

  • @pasindunirmal9551
    @pasindunirmal9551 6 ปีที่แล้ว +64

    Fill t උබ නම් පට්ට බන් ❤️✌️

  • @UniversalVideoscom
    @UniversalVideoscom 5 ปีที่แล้ว +126

    ෆිල්ටී හොදයි කියන උන්ට කියන්න තියෙන්නෙ, ඌ හොදයි , ඒත් ඌ ගොඩක් උන්ව නරකට ඇදලා දානවා.
    කොහොමත් අනිකට වල කපන එකා හොදින් සමාජෙ ඉන්නවා කියලා පෙනන්න තමා උත්සාහ කරන්න .
    උඩින් බලා එක දේ කින් දෙකකින් මිනිස්සු හොදයි කියන මිනිස්සු තමා හමදාම ලග ඉන්න එකාටත් රැවටෙන්නෙ.
    තම තමන් ගැන හිතලා බලන්නන

  • @ChathurangaRathnayake
    @ChathurangaRathnayake 6 ปีที่แล้ว +43

    Fill T seems to be a really nice guy... 😊

  • @hedeniya
    @hedeniya 6 ปีที่แล้ว +222

    අයිසේ.. තමුසෙට මම කිව්වේ.. තමුසේ හිරෝෂිමා නාගසාකි වගේ.... ලාවා වගේ කඩාපාත් උනේ මගේ ඇඟට..... 😂😂😂😂😂

  • @CarlMutumanteHespen
    @CarlMutumanteHespen 6 ปีที่แล้ว +407

    Fill T seems like a decent guy. He spoke with respect despite the scolding.

    • @endlessape
      @endlessape 6 ปีที่แล้ว +3

      Fwoahhh Carl 😂

    • @CarlMutumanteHespen
      @CarlMutumanteHespen 6 ปีที่แล้ว +2

      Aaron Rodrigo hahaha machan this is Lankan music scene ok not Aussie scene

    • @sanaseek
      @sanaseek 6 ปีที่แล้ว +2

      yah

    • @hasithatharaka5737
      @hasithatharaka5737 6 ปีที่แล้ว +2

      ඔය විදිහට හිතවන එක තමයි මේ කෝල් එකේ පරමාර්තය මොකද මල්ලි සිංදුව නිසා Fill T ට ගොඩක් දෝශාරෝපන ආවා ඒකයි

    • @prarthanaperera1997
      @prarthanaperera1997 5 ปีที่แล้ว +2

      He's anything but decent

  • @wimusclankapura6926
    @wimusclankapura6926 6 ปีที่แล้ว +77

    පානදුර ආරච්චිගෙ චමත් ජානක පෙරේරා 😂😂😂

  • @chandanamendisrajakaruna757
    @chandanamendisrajakaruna757 6 ปีที่แล้ว +414

    ඉවසපු ඉවසිල්ලක් බං, fill T සමහර මිනිස්සුන්ගෙ හිත්වල උඹලා ගැන මවල තියෙන්නෙ වැරදි ප්‍රතිරූපයක්, ජය වේවා fill t, God Bless

    • @manjulabw
      @manjulabw 6 ปีที่แล้ว +1

      Chandana Mendis Rajakaruna ow aniwa mamath hithuwe godak waradi widiyata

    • @-report1070
      @-report1070 6 ปีที่แล้ว +3

      Owa ithin kathakrla hadapuwa wenna bari na..

    • @manjulabw
      @manjulabw 6 ปีที่แล้ว +2

      yohan darshana apoi ekath hari nattan ochchara boladada

    • @-report1070
      @-report1070 6 ปีที่แล้ว +1

      Ekanee..

    • @VirageVlogs
      @VirageVlogs 5 ปีที่แล้ว +1

      Sira kathaawa bn... patta porakne bn u..

  • @samanvijayabandara
    @samanvijayabandara 6 ปีที่แล้ว +181

    ඉරාජ් තමුසේ නම් හැදෙන මිනිහෙක් නෙවේයි ඔ්යි....... යේක ෆට්ට....

    • @chinthanaashen3706
      @chinthanaashen3706 2 ปีที่แล้ว +1

      අඩේ ඇඩ්මික්ස් හෙම්මාතගම 🏟️🤣😂

  • @raveenjaya5573
    @raveenjaya5573 6 ปีที่แล้ว +171

    ඇත්ත සීන් එකක් නම් ෆිල්ටිය එල.බොරැ සීන් එකක් නම් උගෙ ඇක්ටින් එල

    • @starrider8837
      @starrider8837 4 ปีที่แล้ว +6

      සිරා කතාව බං

  • @kasunkalhara9504
    @kasunkalhara9504 5 ปีที่แล้ว +61

    Phark fill-t Ayye ✌❤

  • @sachithramadhushan4935
    @sachithramadhushan4935 4 ปีที่แล้ว +82

    එල ඉරජ් තද........

  • @shanurajapaksha3567
    @shanurajapaksha3567 6 ปีที่แล้ว +94

    බුදු අම්මෝ අපි මැරෙයි දෙයි හාමුදුරුවනේ 😂😂😂🔫

  • @chamodkavishka3892
    @chamodkavishka3892 4 ปีที่แล้ว +32

    පොර වගේ හිටියාට පට්ට සිරියස්නේ ය්කෝ

  • @sandrialaren1465
    @sandrialaren1465 6 ปีที่แล้ว +50

    great man with a good heart... keep up the good work fillT😘😘😘

  • @avishkajayawardena4114
    @avishkajayawardena4114 4 ปีที่แล้ว +50

    මුන් act කරන ලස්සන 😂. Ela ela

  • @deezee7584
    @deezee7584 6 ปีที่แล้ว +79

    he is Damn Humble in his way. really fillT is Cool guy even in such a serious situation 👌

  • @sugewakumar7797
    @sugewakumar7797 6 ปีที่แล้ว +244

    ඉරාජ් පරිස්සමට හිටපන් අනුන් බයිට් කරලා දවසක උඹව බයිට් වෙන දවස වැඩ් දවසක් නෑ😂😂

    • @user-nk4jf5cr6h
      @user-nk4jf5cr6h 2 ปีที่แล้ว +2

      ඒක දැන් වෙලා ඉවරයි 😂

    • @chiranlakiuru11
      @chiranlakiuru11 2 ปีที่แล้ว +2

      eka dan wela iwarai🤣

    • @slmusic2934
      @slmusic2934 2 ปีที่แล้ว +2

      Ammoh aththa kiuwa ekek neh 😂

    • @jasperjinx3472
      @jasperjinx3472 2 ปีที่แล้ว +4

      දේවාලයක් දාගනින් දෙයියෝ😅

    • @isuruprasantha9593
      @isuruprasantha9593 ปีที่แล้ว +2

      ඔය බයිට් උනේ

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 6 ปีที่แล้ว +108

    Dont judge the book by its cover. Fill T seems like a decent guy .

    • @UniversalVideoscom
      @UniversalVideoscom 5 ปีที่แล้ว +1

      Niroshi Warnakula Don’t judge the book by its cover.

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 5 ปีที่แล้ว +102

    ගොසිප් කාරයො කියන දේවල්ම නෙවෙයි මිනිස්සු ආශ්‍රය කරලම බලන්න ඕනෙ.

  • @POVSriLanka
    @POVSriLanka 6 ปีที่แล้ว +67

    Fill T, You are a VERY DECENT GUY.

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +28

    අන්කල් ඔයා දන් නෑ අපෙ සින්දු,, ( ශාන්ති ) අන්කල් ඔයාලට සෙට් වෙන් නෑ ඒවා?

  • @ashoka.b.chandrasiri1616
    @ashoka.b.chandrasiri1616 6 ปีที่แล้ว +41

    Respect Fill T...❤️✌️🔥

  • @ashanchathuranga2935
    @ashanchathuranga2935 6 ปีที่แล้ว +111

    තුන් පාරක් ඇහුව ඩේට කපා ගෙන ෆිල්ට් මරු

  • @differentitems7727
    @differentitems7727 6 ปีที่แล้ว +157

    යකෝ Fill T හොදයි නේ මං වගේ නම් ඕකට කුනුහරුපෙන් බැනලා

  • @tilinade340
    @tilinade340 3 ปีที่แล้ว +44

    ඉරාජ්ගෙ කටහඩ අදුර ගන්න බැරිද මුට 😂

  • @badgirl4320
    @badgirl4320 6 ปีที่แล้ว +165

    තමුසෙගෙ ලමිස්සී හදා ගන්නවා😂😂😂👏

  • @bashistatus5262
    @bashistatus5262 4 ปีที่แล้ว +288

    Fill T ගේ ඇත්ත නම මේක නිසා දැනගත්ත අය like කරන් යමුද....?

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +4

      Mokakda bn attama nama

    • @rapmusic.6769
      @rapmusic.6769 3 ปีที่แล้ว +1

      🥺🥺???

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 2 หลายเดือนก่อน

      @@Ramsey.001panadura acharige chamath janaka perera

  • @rishithakalhara2335
    @rishithakalhara2335 6 ปีที่แล้ว +126

    බුදාම්මේ ෆිල්ටිගෙ රිප්ලයි ටික😂😂 කඩ්ඩෙන් ටෝක...😂😂

  • @naveenwijerathna672
    @naveenwijerathna672 6 ปีที่แล้ว +117

    යකෝ ඒක. රැපෙන් දුන්නෙ උත්තර😂🔫

  • @tharindulasantha7606
    @tharindulasantha7606 3 ปีที่แล้ว +85

    පානදුර ආචාරිගේ චමත් ජානක පෙරේරා.. 🤣🤣🤣😂😂

  • @tharukanishamini9723
    @tharukanishamini9723 6 ปีที่แล้ว +37

    Such a decent gentleman!! ❤

  • @udarasanjaya7864
    @udarasanjaya7864 6 ปีที่แล้ว +277

    Fill t තමුසෙ එල පොරක්නෙ ඕයී❤️👈

  • @jinalilk1525
    @jinalilk1525 4 ปีที่แล้ว +40

    හිරෝෂිමා නාගසාකි 😂😂 ෆිලා ආදරෙයි අයියේ ✌️❤

  • @Shene34
    @Shene34 6 ปีที่แล้ว +49

    පට්ට බයිට් එක සාන්ත ....

  • @mixall6197
    @mixall6197 6 ปีที่แล้ว +53

    Respect seems to be he is a gentleman

  • @dimuthulakshan7743
    @dimuthulakshan7743 6 ปีที่แล้ว +71

    ෆිලා තව්සෙ මාරයි ඕයි..♥️😍😂

  • @nileshrox4665
    @nileshrox4665 2 ปีที่แล้ว +62

    Filt කියන්නෙ සුපිරි රැපර් තමයි ඉතින් ❤️

  • @lankansanduwa2151
    @lankansanduwa2151 4 ปีที่แล้ว +83

    ඉරාජ් නම් පට්ට ඒ වගේම ෆිලා පට්ට බන් උබ නම් එලා සුපරි පොරක්නේ ❤️

    • @mihiran9959
      @mihiran9959 3 ปีที่แล้ว +3

      Ado mn hithuwe mala paniwi kiyala bn

  • @chamindudulanga9438
    @chamindudulanga9438 6 ปีที่แล้ว +122

    අනෙ අම්මෝ රසේ ඒක ශාන්ති අංකල් දන්නෙ නෑ ඒක ඒව අංකල්ට සෙට් වෙන් නෑ 😂😂

  • @raveenjaya5573
    @raveenjaya5573 6 ปีที่แล้ว +145

    පට්ට වදන් පෙල ඕයි ෆිල්ටියගෙ.ඔයා දාල ගියත් කමක් නෑ පනේ.මම වෙන එක්කෙනක් ගන්නවා අනේ.ඌ පිටින් පේන එකා නෙමේනෙ යකෝ

  • @vlogs4716
    @vlogs4716 6 ปีที่แล้ว +81

    අම්බෝ මෙව්වනේ ඕයි ආතල් 😂😂

  • @amazecreations4554
    @amazecreations4554 6 ปีที่แล้ว +53

    දුව කාටද කතා කරන්නෙ 😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 ปีที่แล้ว +25

    තනිකරම irc කාරයෙක් වගේ . මුගෙ කතාව ...😁😁😁😄😄

  • @AGB4U
    @AGB4U 5 ปีที่แล้ว +48

    filT such a decent porak neh. What an explanation. Came like a lava :D #Thadha #Thadha

  • @sltech7476
    @sltech7476 6 ปีที่แล้ว +41

    fil t එල පොරක්නේ😍😍

  • @vishmikaveesha5467
    @vishmikaveesha5467 6 ปีที่แล้ว +67

    අම්බෝ යකෝ එකහ්..😁😁 ..දීලා තීනවා ඇඩෙන්නම..පව් යකෝ.හෑක්ක්...

  • @kbdulip8361
    @kbdulip8361 4 ปีที่แล้ว +37

    අම්මෝ ෆිල්ටි ඔහොම ආතල් දෙන්න එපා බන්, කොහේන්ද බන් උඹට මේ වචන එන්නේ ? කැරිම කිවිල්ලක් නේ බන් කියන්නේ උඹ 👌🏽💯

  • @pramudiparami8843
    @pramudiparami8843 6 ปีที่แล้ว +41

    ammoo eka.. 😂😂🔫 palaweni wathawata fill t gna duka hitune mta witarada

  • @user-ug9zc6to9b
    @user-ug9zc6to9b 6 ปีที่แล้ว +83

    එයා හිතන තරන් නරක නෑනි..........
    හොදයිනෙ......වැදගත් විදිහට කතා කරනවනෙ....මම එහෙමනම් කුණුහරප 2ක් කියනවා......

  • @slayyyer9101
    @slayyyer9101 6 ปีที่แล้ว +37

    Filla උබ හෙන ආතල් ඔයී 😂😂

  • @Operera3414
    @Operera3414 4 ปีที่แล้ว +17

    He spoked very decently.

  • @virajkaluarachchi4978
    @virajkaluarachchi4978 6 ปีที่แล้ว +65

    අඩේ මූ එළ කොල්ලෙක් නේ බලං යද්දි...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +95

    ඉරාජ් හිතන් ඉන්නෙ හරි ලොකු එකා කියලා 😅😅😅 පව් ඉතින් .
    Fil_T Is The Best💚😌

  • @dilantharidu5991
    @dilantharidu5991 4 ปีที่แล้ว +14

    ආදරේයි fil t 🇱🇰🖤

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 6 ปีที่แล้ว +54

    Fill t you are great the way you answer the call i really like you

  • @harithakaushalya1879
    @harithakaushalya1879 6 ปีที่แล้ว +68

    බස් වලට නගින බේත්බඩු කාරයෙක් වගේනෙ යකෝ පොර කතා කරන්නෙ😂

  • @imalkadissanayake5934
    @imalkadissanayake5934 6 ปีที่แล้ว +20

    අංකල් ඔයා දන් නෑ අපේ සිංදු😂😂👈👈

  • @gihanishara2006
    @gihanishara2006 2 ปีที่แล้ว +23

    මුන් ඔක්කොම යාලුවො මල්ලි 😅😅

  • @user-kj5pb5ro8y
    @user-kj5pb5ro8y 6 ปีที่แล้ว +17

    නියමයි අයියා ඔයාගේ ඉවසීම ....පට්ට

  • @safsaf5235
    @safsaf5235 4 ปีที่แล้ว +49

    That was hilarious 😂

  • @thuglife3016
    @thuglife3016 6 ปีที่แล้ว +84

    ෆිල් ටී ගින්දරනේ..කොහොමද වචන ටික ඇන්ඩ් මනුස්සකම

  • @thusharamuthu1009
    @thusharamuthu1009 6 ปีที่แล้ว +463

    බලන් ගියාම ෆිල්ටි රඟන තරම් චාටර් නෑනෙ . එල පොරක්නෙ.

  • @krishanthadimuthu2516
    @krishanthadimuthu2516 5 ปีที่แล้ว +61

    ඊයා මෙතන ඉරාජයා චොර වෙන්නෙ.....

  • @ravindulakchan2639
    @ravindulakchan2639 6 ปีที่แล้ว +132

    අන්කල්😂😂😂හම්මෝ....ඉරජ් අයියේ ආතල් දෙන්න එපා😂😂😂😂😂😂

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 6 ปีที่แล้ว +180

    Bite උනේ නැ ලස්සනට උත්තර දුන්නා

  • @kaveeshdissanayake8307
    @kaveeshdissanayake8307 4 ปีที่แล้ว +47

    උපමා රූපක උපරිමයෙන් ❤️

  • @hasininarmada
    @hasininarmada 6 ปีที่แล้ว +253

    ශාන්ති නෑ දැන් කේන්තියෙන් 😂 අම්මෝ ඒකහ්හ්හ්හ් 🙈

  • @chanakasandaruwan947
    @chanakasandaruwan947 6 ปีที่แล้ว +53

    ඒක නම් ෆට්ටම ෆන් එක ! 😂😂🔫

  • @tharindurewatha3860
    @tharindurewatha3860 6 ปีที่แล้ว +29

    ඒක ඉරාජයෝ❤️❤️😂😂

  • @dilantharidu5991
    @dilantharidu5991 4 ปีที่แล้ว +7

    ambo 🖤🇱🇰🖕 අයියා හිතන්න එපා මෙක තවත් මල් සිංදුවක් කියලා පිල්ට් ආදරේයි සිංදුවක්.ඔනෙ.ලගදිම අයෙත් 🇱🇰

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +90

    පිල්ටි හිතන තරම් නපුරෙක් නෙමෙයිනෙ😊

  • @WikumWijesinghe
    @WikumWijesinghe 6 ปีที่แล้ว +202

    තමුසේ කවුද?
    "මම ෆිල් ටී......ඉයෝව් ඉයෝව්"
    තමුසෙගෙ නම කියනවා?
    "පානදුර ආචාරිගේ චමත් ජානක පෙරේරා" :(

    • @cperera5055
      @cperera5055 6 ปีที่แล้ว +1

      Wikum Wijesinghe චමත් ජානක පෙරේරා, පානදුර රාජකීය ගියෙ කියලා කිව්වෙ😂

    • @piumirashmika6778
      @piumirashmika6778 6 ปีที่แล้ว +1

      හම්මෝ......ඒක.........

    • @bratredhar8957
      @bratredhar8957 5 ปีที่แล้ว +1

      ඩෙඩ් 😂

    • @mr.r4vi__x35
      @mr.r4vi__x35 2 ปีที่แล้ว

      @@cperera5055 royal එකෙගැම්මක් තමා 😮❤️

  • @neoblack4626
    @neoblack4626 6 ปีที่แล้ว +20

    ඔයා දන්නේ නෑ අංකල් අපේ සින්දු.😂😂

  • @lahiruprageeth1233
    @lahiruprageeth1233 6 ปีที่แล้ว +11

    අංකල් ඔයා දන්නෑ අපේ සිංදු.. දුව දන්නවා..අංකල්ට ඕවා සෙට් වෙන්නෙ නෑ අංකල්..

  • @chathuudayanganee3229
    @chathuudayanganee3229 4 ปีที่แล้ว +17

    Manners you are best ❤️

  • @thakshilamg896
    @thakshilamg896 5 ปีที่แล้ว +65

    ශාන්ති නෑ දැං කේංතියෙං😍😊😊❤️

  • @maleeshadilshan9803
    @maleeshadilshan9803 6 ปีที่แล้ว +108

    අංකල් ලාට ඔවා සෙට් වෙන් නැ ශාන්ති😂😂😂🔫