Raja Gedara - රජ ගෙදර | Episode 94 | 2024-10-25 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024
  • Raja Gedara - රජ ගෙදර | Episode 94 | 2024-10-25 | Hiru TV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/2xJ45J
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 50

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 ชั่วโมงที่ผ่านมา +8

    ආදරයක් බිඳුණම මිනිස්සු කොච්චර අසරණ වෙනවද?ඒඑ හින්දමයි කියන්නෙ
    ආදරේ කරනවා නම් කවදාවත් මඟින් දාලා යන්න හිතාගෙන ආදරේ කරන්න
    එපා කියලා.ඒත් යුගාන් පැංචිව අත් හරිනවා.ඒ කරන්නෙ පැංචිගෙම හොඳට වුණත්
    අඩුම තරමෙ පැංචිට එයාගෙ ලෙඩේ ගැන කිව්වා නම් පැංචි ඇත්තටම යුගාන්ව
    බේරගන්න උදව් කරාවි.ඒත් තමන්ව බේරගන්න පැංචිගෙ සල්ලි නාස්තිවෙනවා
    දකින්න යුගාන් කැමැති නෑ.ඔය හැමදේම අස්සෙ සපුමල්ට ඉස්සර කෙල්ලයි දැන්
    බිරිඳයි එක්ක එකට පින්තූර ගන්නත් වෙලා.මනුස්සයා තමයි ලෝකම අමාරුවේ
    වැටිලා ඉන්නෙ.

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 5 ชั่วโมงที่ผ่านมา +18

    කවදාවත් දෙන්නක් අතරට තුන් වෙනියෙක් වෙන්න හොද නැ ඒක ගෙවා ගන්න බැරි පවක් 🥺

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb 5 ชั่วโมงที่ผ่านมา +10

    ජීවත් වෙලා ඉන්න මේ පුංචි කාලේ ආදරෙන් ඉන්න ඕනි . නැති දවසක ඉන්න කෙනාට මතකයන් එක්ක හරි ජීවත් වෙන්න. කවුරුත් මැරෙනවනේ 😢

  • @weththasinghearachchigepil8975
    @weththasinghearachchigepil8975 7 ชั่วโมงที่ผ่านมา +16

    මහ විකාරයක් මේ කතාව පිස්සුද මන්දාමේ කොල්ල නිකන් පිස්සු නටනවා කෙල්ලො දෙන්නව රවට්ට රැවට ඇත්ත කියපන් ලෙඩ කියලා

  • @lkmsilva1666
    @lkmsilva1666 8 ชั่วโมงที่ผ่านมา +29

    ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁😅

    • @KasunMadusankq
      @KasunMadusankq 7 ชั่วโมงที่ผ่านมา

      ඇත්තට ආදරේ කරල වැඩක් නැ .දුක විතරයි .රැවටුනා විතරයි .තනි උනා විතරයි .මම⁣ දරැනු විදියට තනි වෙලා .

    • @kumarigunawardana660
      @kumarigunawardana660 6 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද ඩබල් ටච් කරනවා කියන්නේ

  • @titiit5403
    @titiit5403 5 ชั่วโมงที่ผ่านมา +8

    අද සමාජේ මෙිවගේ අය ඔිනි තරමි ඉන්නව යුගාන් කියන්නෙ ඉන් එකෙක් සාප වෙනව දුන් ගින්දරට පැංචිට

  • @මුහුණුපොතටමාලියූකවි
    @මුහුණුපොතටමාලියූකවි 6 ชั่วโมงที่ผ่านมา +8

    තමන් ආදරේ කරන කෙල්ලට ඇත්ත කියන්න තරම් කොන්දක් මේ යුගාන්ට නැද්ද අප්පා මොකෙක්ද මූ....

  • @pamalranduno122
    @pamalranduno122 6 ชั่วโมงที่ผ่านมา +8

    කතාව බලන එක එපා වුනා . 😂😂😂😂😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 6 ชั่วโมงที่ผ่านมา +6

    පව් පැංචි😢😢😢😢😢😢

  • @Tk20-l9u
    @Tk20-l9u 6 ชั่วโมงที่ผ่านมา +6

    යුගාන් ට අකමැති 🤮 වෙන කෙල්ලෝ බලන්න ඕනේ එකට සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ ලෙඩ ගැන පවුලේ අයට කියන්න බැරි උනත් තමන්ගේ කෙල්ලට හරි කියන්න පුළුවන් ඕන තරම් කොල්ලෝ ඉන්නවා. ඒ කෙල්ලෝ ඒ ලෙඩ ගැන දැනගෙනත් සමහර කෙල්ලෝ ඉන්නවා මොන දේ කරලා හරි තමන් ආදරේ කරන කොල්ලන්ව බේරගන්න ඕනම දෙයක් කරනවා කියලා.

    • @BoyK120
      @BoyK120 5 ชั่วโมงที่ผ่านมา +1

      සිරා ❤

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 5 ชั่วโมงที่ผ่านมา +1

      අනෙ මුට තියෙන්නෙ ගැනු පිස්සුවක් ඔකිටත් ඔඅයිට වඩා විදවන්න වෙයි

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 6 ชั่วโมงที่ผ่านมา +3

    මෙ කතාව ලියන කෙනා පිළිකා රෝගීන්ටත් කරන්නෙ අසාධාරණයක්..

  • @senithalochana3689
    @senithalochana3689 5 ชั่วโมงที่ผ่านมา +2

    Panchi paw anne ❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @chandaniperera5734
    @chandaniperera5734 7 ชั่วโมงที่ผ่านมา +5

    මුනමි මැරෙන්නම ඔිනැ

  • @sunelahg1994
    @sunelahg1994 5 ชั่วโมงที่ผ่านมา +1

    පැංචි.ගැනනම්.හරියට.දුක.හිතුන.මොනදේ.වෙන්න.හරි.යුගාන්ට.තිබුන.පැංචිට.කියන්න

  • @khantikhanti2884
    @khantikhanti2884 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ අම්මලා ඉන්නවද ආනේ මන්දා😂😂😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 6 ชั่วโมงที่ผ่านมา +2

    අප්පෝ මේ යුගාන්ට නම් හොදක් වෙන්න එපා

  • @titiit5403
    @titiit5403 5 ชั่วโมงที่ผ่านมา +1

    යුගාන් උබ ඇත්තටම ආදරේකරානමි පැංචිට ඔිහොම කරන්න බැ

  • @MdNew-y4c
    @MdNew-y4c 6 ชั่วโมงที่ผ่านมา +1

    නියම අම්මයි දුවයි

  • @sethasetha4322
    @sethasetha4322 33 นาทีที่ผ่านมา

    😀😀😀👍👍👍👌👌👌

  • @msseroome4871
    @msseroome4871 6 ชั่วโมงที่ผ่านมา +1

    පැංචි පවි❤❤❤

  • @ChndrikaSananayaka
    @ChndrikaSananayaka 6 ชั่วโมงที่ผ่านมา +2

    Ane mu marilama palayan😢😢😢😢😢

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 2 ชั่วโมงที่ผ่านมา

    ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව තව කෙල්ලෙක් සෙට් කරගෙන හරි යනවද😂

  • @nimashafernando2203
    @nimashafernando2203 7 ชั่วโมงที่ผ่านมา +1

    very nice❤

  • @Bhashanipramuditha
    @Bhashanipramuditha 6 ชั่วโมงที่ผ่านมา +1

    නේහව ඈත් කරන්න ඔනේ එයාගේ ලෙඩේ හින්දනම් නම් බොරුවට වත් ඇයි එහෙම වෙන කෙල්ලෙක් ලන් කරගන්නේ 😪

  • @brianasirlanka
    @brianasirlanka 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙම ගියේත් නේහාට කරදරයක් වේයිද

  • @AsokaDayananda-f8y
    @AsokaDayananda-f8y 6 ชั่วโมงที่ผ่านมา +1

    Neeha pawu😢😢😢😢😢😢😢😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 6 ชั่วโมงที่ผ่านมา +2

    ආසාවෙන්. බලපු. කථාව
    මම. පැංචිව. ඔය. විදියට
    ඈත්. කරන. එක. හරි. නැ

  • @KusumSihali
    @KusumSihali 4 ชั่วโมงที่ผ่านมา

    මෙ අම්මා නම් නියම අම්මා කෙනෙක් තමයි.අපිටත් මෙ වගේ අමිමා කෙනෙක් ලැබුනේ නැනෙ

  • @LakmaliDu
    @LakmaliDu 6 ชั่วโมงที่ผ่านมา +1

    නේහා වගේම මාත් මගේ පණ දන් දුන්නු කාලයක් තිබුනා හැබැයි එයාටම තේරුම් ගියා ආයමත් මගේ ළගට අවා ඔයාගේ දේවල් කාටවත් ලබාගන්න බෑ මැට්ටියේ

  • @brianasirlanka
    @brianasirlanka 4 ชั่วโมงที่ผ่านมา +1

    යුගාන් පිස්සිද නේහා අඞ වන්නේ පාව්😮 ලෙඩේ ගැන කින්න දිබුනානි කේල්ලො දේනා රවට්ටන්නේ කෙද පන නැද්ද

  • @wasanthapreamalal6946
    @wasanthapreamalal6946 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @LakmaliDu
    @LakmaliDu 6 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ අපේ කලේ කොල්ලෝ අපේ පස්සෙන් ආවේ

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 2 ชั่วโมงที่ผ่านมา

    මට උනානම් එතනම කලන්තෙ දානව 😢

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 5 ชั่วโมงที่ผ่านมา +1

    මුට් පිලිකාවක් නෙමෙ තියෙන්නෙ අසහන්‍යක්

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 30 นาทีที่ผ่านมา

    Aththatama pissuvak eka kellakuta dukdenna beha kiyala thavakellekta ea dukama denavada

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 5 ชั่วโมงที่ผ่านมา

    ඉ ලගට කරම්‍ය්ස් පඩ්සන් දෙන්නෙ අම්මාටයි දුවටයි

  • @Lanka-h7d
    @Lanka-h7d 27 นาทีที่ผ่านมา

    Yugan marenava kitala kathawada karannepa kathai hode

  • @samudra4160
    @samudra4160 3 ชั่วโมงที่ผ่านมา

    Nangith harash vagamai ...... ugan nehavath maragena yanna hadanna kalakanniya ......

  • @anulabathi6088
    @anulabathi6088 5 ชั่วโมงที่ผ่านมา

    Sayorage hithe yugan adarei kiyala sayorata😅

  • @sunelahg1994
    @sunelahg1994 4 ชั่วโมงที่ผ่านมา

    . මට. හිතෙන්නෙම. යුගාන්ට. ලෙඩේ. හොඳ වෙලා. පැංචි. බඳීවි.

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb 5 ชั่วโมงที่ผ่านมา

    Jiivath

  • @MAlajmi-vn7if
    @MAlajmi-vn7if 6 ชั่วโมงที่ผ่านมา +1

    Mala wikarayak muta thiyenne canshar ekak newei pissu paw ahinsaka kella bageta maranawane mu

  • @chandaniperera5734
    @chandaniperera5734 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙිකට වෙන විසදුමක් ඇත්තේම නැද්ද

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 7 ชั่วโมงที่ผ่านมา +1

    Yugan montaran modayekda.loku ledak tiyan .bet Nokara enne