ආරණ්‍යකාරයෝ කරන්නේ බොරුව? ../

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    (මෙම වැඩසටහන Facebook Page,TH-cam Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 136

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 13 วันที่ผ่านมา +22

    පිරිසිදු බුදු දහම ආරක්ෂාවෙලා තියෙන්නේ ආරණ්‍ය සේනාසනවාසී පිංවත් ස්වාමීන්වහන්සේලා නිසයි.

    • @yammyyammy9349
      @yammyyammy9349 13 วันที่ผ่านมา +1

      Ubala wage modayo inna hinda thama me ape ratata kelavila inne

    • @mahawelakadetiuson1603
      @mahawelakadetiuson1603 13 วันที่ผ่านมา

      @@yammyyammy9349
      මම මේක කියන්නේ මේ නිසා,
      පිටිදූවේ හාමුදුරුවෝ, සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ ගුරු උපදේශ රහිතවය.
      රූපයක සැබෑ ස්වරූපය යමෙක් තනියම අවබෝධ කර ගත්තේ නම්, ඔහු සම්මා සම්බුදුවරයෙක් හෝ පසේ බුදුවරයෙකු විය යුතුයි.
      ගෞතම බුද්ධ ශාසනය තවමත් නොනැසී තියෙන නිසා, සම්මා සම්බුදුවරයෙකු පහල වන්නේ නැත. පසේ බුදුවරයෙකු නම් උන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ නැත. ඒ නිසා පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ සම්මා සම්බුදුවරයෙකු හෝ පසේ බුදුවරයෙකු ද නොවේ. අවම වශයෙන් උන් වහන්සේ සෝතාපන්න හෝ වී නැත. ඒ මාර්ගයට හෝ පිලිපන් අයෙක් ද නොවේ.
      මා රහත් යැයි පවසන්නේ උන් වහන්සේය.
      පිරිසිදු බුදු දහම ආරක්ෂා වී ඇත්තේ ආරණ්‍ය සේනාසනවලය.

    • @nadeshesudesh5522
      @nadeshesudesh5522 12 วันที่ผ่านมา +1

      Mokod danee na rathana hamuduru wonta bayee diw wee😅😅😅😅
      Ohoma inna link 1 th danna
      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.htmlsi=z3QyznQYeUoiEMMk
      Oken balaganini mu bayee duwNa hati
      Kupadi balla

    • @thoughts1624
      @thoughts1624 11 วันที่ผ่านมา

      ආරන්‍යවාසිව ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ .එයාලත් සමාජයට ආවොත් දැනටත් වැඩිය ලෞකිකත්වයට පත්වෙනවා.

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 10 วันที่ผ่านมา

      එක් එක් කෙනා නුවන ඇති පමනින් දකින විදිය

  • @hdtv8370
    @hdtv8370 14 วันที่ผ่านมา +14

    බෞද්ධ ධර්මය විකුණන් කෑමේ එකම කලාව Sathya vlog

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 13 วันที่ผ่านมา

      Eka nam aththa

    • @kalumranasingha7
      @kalumranasingha7 13 วันที่ผ่านมา

      Aniwa

    • @chamiudani740
      @chamiudani740 4 วันที่ผ่านมา

      මූ හදන්නේ, ආරණ්‍යකාරයෝ අවුස්සලා සාකච්ඡාවට ගන්ඩ 😅😅😅😅

  • @Lakshan_Active
    @Lakshan_Active 14 วันที่ผ่านมา +13

    දන්නේ නැද්ද ඉතිං විව්ස් එහෙමත් එපැයි මේක කරන්න. තොටවත්ත කපලා අනික් කැල්ල දැම්මා. ඔන්න ඔහොමයි උනේ සුසන්ත මහත්මයා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 13 วันที่ผ่านมา +3

    තෙරුවන්සරණයි!දෙව්සුව-සොබාදහමේචමත්කාරයරිටිගලජයසේනයන්වහන්සවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතීනිර්මාන්ස-කෙනෙක්වීමටකාලයපැමිණඇත.මේපොසොන්මාසයයි......

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 13 วันที่ผ่านมา +9

    මෙ පිස්සෙක් බුද්දාගම නැති කරන්න හදන.සිවිරෙන් පැන්නිම සිංහල අපි පටන්ගමු.

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 10 วันที่ผ่านมา

      නාගන්න එපා

  • @patisothagamiyo
    @patisothagamiyo 13 วันที่ผ่านมา +4

    බොහොම හොඳයි සුසන්ත මහත්තයා. සැබෑ නිවන් මඟ පෙන්වා දෙන්න නම් අවංක චේතනාව.
    ඒක අගය කරනවා.

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 13 วันที่ผ่านมา +5

    තමුසෙ හිතනවිදිහට රහතුන් වහන්සෙලා ඉන්න ඕන , බුදුන් වහන්සේ ගේ විනයට අනුවද

  • @user-pw7zz3xr9i
    @user-pw7zz3xr9i 14 วันที่ผ่านมา +9

    පිස්සු ඩබල් වෙලා

  • @tlp8049
    @tlp8049 13 วันที่ผ่านมา +5

    මේකා මස් මඩු කාරයා.

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w 13 วันที่ผ่านมา +5

    මම දන්න දහම මෙතනය

  • @user-nb2fr7gx2c
    @user-nb2fr7gx2c 11 วันที่ผ่านมา +2

    පිටිදූවේ සිරිධම්ම පිස්ස කියන වැදි බණ දැන් මිනිස්සු අහන්නෑ 😂😂😂

  • @damindabandara9933
    @damindabandara9933 9 วันที่ผ่านมา +1

    ඇත්ත ඇත්ත පැහැදිලි, අපිත් ඔය උමන්දාව පාර්ක් එක පහුකරගෙන තමයි නාඋයනට යන්නෙ. මහායාන පතුරන දේවදත්ත පරම්පරාවෙ පවුකාරයෙක්. කලන කලට පව් මිහිරිය මීසේ..... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.....

  • @mayakumari264
    @mayakumari264 13 วันที่ผ่านมา +6

    අප්පිරියයි katahada අහන්නත්

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 11 วันที่ผ่านมา +1

    නිවන කියන්නෙ බොරැවක්. මූව දැක්කමවත් හිතාගනිල්ලා.

  • @Manjulaweerasinghe-km3pi
    @Manjulaweerasinghe-km3pi 13 วันที่ผ่านมา +1

    බුදුදහමේ සත්‍යය සාකච්ඡා කරනවානම් සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුය එවිටයි එය සම්පූර්ණ ධර්ම සාකච්ඡාවක් වන්නේ....

    • @nadeshesudesh5522
      @nadeshesudesh5522 9 วันที่ผ่านมา

      Eeeta kalin uuta beheth aran deela saneepa karahan

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 14 วันที่ผ่านมา +8

    සත්‍යා vlogs දිගින් දිගටම මුන්වහන්සේට ගහලා පාගන්න උත්සාහ කරලා දැන් මොකද මේ ආපහු බඩගාගෙන උන්වහන්සේ ගාවට ගිහිල්ලා😝😝😝

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 13 วันที่ผ่านมา +3

      Views thama one. Salli salli😂

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 13 วันที่ผ่านมา

      පරන විඩියෝ එකක්

    • @thanujalakmini4725
      @thanujalakmini4725 13 วันที่ผ่านมา

      කව්රුවත් දාපු නාස් ලණු වලින් නැටවෙන්නෙ නැතුව ස්වාධීනව තීරණ ගන්න අයට කවදා හරි සත්‍ය හමුවෙනවා/අවබෝධ වෙනවා.
      බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වවරුත් දවසෙන් දෙකෙන් සත්‍ය අවබෝධ කර ගත්තෙ නෑ . හරි මාර්ග වල විතරක් ගියෙ නෑ. වැරදි මාර්ග වලත් ගියා

    • @Rajitha-yu5ln
      @Rajitha-yu5ln 13 วันที่ผ่านมา

      Eke eke dawasata eke eke dewal kiyanne kawda danne nehe .harima de dannawam eke eke dawasata eke eke dewal kiyanne nehe.tawa tika dawasak inna harima dahama ismathu wenawa

    • @SasithUdayanga
      @SasithUdayanga วันที่ผ่านมา

      ඒම දෙයක් නෑ මේක මතවාද පිලිබද ප්‍රශ්නයක්.
      සාකච්ඡා කරනව මිසක පෞද්ගලික ආරවුල් නෑ
      2020 ඉදන් හැම වැඩ සටහනක්ම මං බලනව.
      චෝදනා කිරිම උත්තර ලබා දීම ගොඩක් හොද දෙයක් 👍

  • @දඟයා
    @දඟයා 14 วันที่ผ่านมา +2

    වාව් වාව්...අපෙ හාමුදුරුවෝ ඇවිත් කාලෙකට පස්සෙ ...

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 7 วันที่ผ่านมา

    මේ පගය සිවුරට හැංගිලා මේ දර්මයටම බනිනවා සිවුර ගලවලා හම්බකරන් කන්න දෙන්න ඔනේ

  • @BUDDHA-NATUREVIBES
    @BUDDHA-NATUREVIBES 14 วันที่ผ่านมา +1

    kalekin channel eka niwaradi disawata yana bawak penenawa.. jaya shri theruwansaranai

  • @virajupekshatm6758
    @virajupekshatm6758 14 วันที่ผ่านมา +5

    සිවුරක් දාගත්ත කපුවෙක් රහත් උනේ මොන දහමෙද.?
    මේ යකාගේ තර්ක තනිකර ගොං පාට්.

  • @artoflife3363
    @artoflife3363 14 วันที่ผ่านมา +4

    බඩ්ඩත් ඔය ලොකුවටම පූජා කරන්නෙ දේවාලෙ කපුවෙක් වෙලාම

  • @isurudasanayake3845
    @isurudasanayake3845 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 13 วันที่ผ่านมา

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 12 วันที่ผ่านมา

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @russelbutler9434
    @russelbutler9434 14 วันที่ผ่านมา +2

    Thotawatta nathuwa wadak naa ,

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 12 วันที่ผ่านมา

    Kathawa ethta.... arannyyawala hoda aya ha horuth hengilla innawa.....😅......❤......🎉.

  • @Singhe328
    @Singhe328 10 วันที่ผ่านมา

    ආරන්න්‍ය හාමුදුරුවෝ ගැන ඔබ වහන්සේ කීවද කතාවට මම එකගෙයි. මම ඒ හාමුදුරුවෝ කිපනමකට හදිසියට උදව් කර ඇත ඉන්න එක් නමක් සමීපව ඇසුරු කරා ගැනු අයට තමයි වැඩිපුර එකතු වෙන්න බලන්නෙ රෑට කන්නෙත් නෑ සල්ලි අල්ලන්නෙ වත් නෑ.අපිව රවට්ටන්න කරන බොරු රගපෑම්.බුදු දහම් ගැන ඇති දැනීම හොදටම ඇති ජීවිතය ගෙනයන්න.හමුදුරුවරු තක්කඩි හොරු වගෙ දැනෙන්නෙ. ගමෙ පන්සලෙ හාමුදුරුවෝ හොදටම ඇති හදිස්සියකට.හැඩ වැඩ ඇති බිරිදක් සිටීනම් ඒ අය වැඩිය ආශ්‍රය නොකරන්න.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 13 วันที่ผ่านมา

    කෙනෙක් රහත් ද නැත්ද කියා ඉඳුරා කිවහැකි වන්නේ බුදුන්ට හා තමන්ට පමණි. හාමුදුරුවෝ කියනදේත් ඇසිය යුතුය.

  • @Rajitha-yu5ln
    @Rajitha-yu5ln 13 วันที่ผ่านมา +1

    Niwan dakimu eke inna hamuduruwoi me hamuduruwangenui dharma sakachawak onne

  • @user-kt1bt6sj4f
    @user-kt1bt6sj4f 13 วันที่ผ่านมา +1

    රහත් බව කියන්නෙ සියලු සැප ඇති තැන නොඇලී ඉන්න ථක නං.බුදුහාමුදුරැවන්ට බුද්ධත්වයෙන් පස්සෙ ආපහු මාලිගාවට ගිහින් කාල බීල හිටපූ ගෑනු ටිකත් ඵක් ආතල් ඵකෙ ඉන්ඩ තිබ්බ නෙ.ඇලෙන් නැතුව😂

  • @thoughts1624
    @thoughts1624 11 วันที่ผ่านมา

    බුදුරජාණන් වහන්සේ තුල වෛරි අදහස්,තිබුනේ නැත.උදාහරනයකට පොත් වල ඇති පරිදි දෙවිදත්ගේ කිුයාකලාපය ගැන අදහස් දැක්විමට ගියේ නැත.තර්කය හොද වුවත්,කතාවෙන් වෛරි ස්වභාවය පිළිඹිබු වෙි.අපට මන්දාවද,මෙවුනාවද,සාල වනයද අදාල නොවෙි.කතාවෙන් අභ්‍යන්තරයේ තත්වය පැහැදිලියි .අනුන් ගැන විවෙිචන අයින් කර දමා ධර්මය පමනක් දේශනා කලා නමි ඉතා අගෙයි.ස්තුතියි .තෙරුවන් සරනයි .

  • @patisothagamiyo
    @patisothagamiyo 13 วันที่ผ่านมา

    සල්ලි බල්ලට දාලා. සැබෑ ධර්මය ලං කරගන්න.
    එවිට සල්ලිත් ලැබෙයි මග පළත් ලැබෙයි.
    නැත්නම් බලු බව අනිවාර්යයි. ඔබ යන ගමනේ අවසානය මම දකිනවා. ඒකයි කිව්වේ තෙරුවන් සරණයි.

  • @DaninduKheminda
    @DaninduKheminda 14 วันที่ผ่านมา +6

    කහකඩයා 😂

    • @දඟයා
      @දඟයා 14 วันที่ผ่านมา +2

      ආර්‍ය උපවාදය කරගත්තා නේද..

    • @DaninduKheminda
      @DaninduKheminda 14 วันที่ผ่านมา +2

      @@දඟයා ඒ පවට දැන් මන් ඉන්නෙ අවීචියේ මන් මේ උබට කොමෙන්ට් කරන්නේ අවීචියේ ෆෝන් එකකින්

    • @දඟයා
      @දඟයා 14 วันที่ผ่านมา +1

      ​@@DaninduKhemindaමාවත් ගන්නවද .එතන ලස්සනද.අපි දෙන්නට ආතල් එකෙ ජොයින්ට් එකක් ගහගෙන ඉන්න පුලුවන්ද❤

    • @DaninduKheminda
      @DaninduKheminda 13 วันที่ผ่านมา +1

      @@දඟයා උබට එන්න ඕනෙ නම් උමන්දාවෙ එකාට කහකඩයා කියලා කියපන් එවලේම පොලව පළාගෙන අපායට ඇදන් යනවා 🤣🤣

    • @yudara100
      @yudara100 13 วันที่ผ่านมา

      Budu hamuduruwo th ehemay

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 13 วันที่ผ่านมา

    Oba vahanse. Memana palane himi. Samaga deshanavak karanna

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 12 วันที่ผ่านมา +1

    Rahatweĺaluhataramahaapayapañawaaiya

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x 12 วันที่ผ่านมา +1

    Munabalannaappereyahetanawrahatwelaluaiya

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 14 วันที่ผ่านมา +1

    තර්කයට අනුව කතාව හරි ඒත් ඔබ වහන්සේ රහත් ද නැද්ද කියන්න පුළුවන් බුදු කෙනෙකුටම පමණයි ඒ ගැන සැක හිතීම අපිට හොඳ නැත රහත් යැයි පිළිගැනීම කොයි එකටත් අපිට හොඳයි

  • @pilotsahan7419
    @pilotsahan7419 14 วันที่ผ่านมา

    කාලෙකට පස්සෙ❤

  • @sanethmarthos6596
    @sanethmarthos6596 14 วันที่ผ่านมา +1

    ආයේ යාළු වුණාද?😅

    • @දඟයා
      @දඟයා 14 วันที่ผ่านมา

      එහෙම තමයි අනෙ.අපි යාලුවොනෙ..

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 13 วันที่ผ่านมา +1

    අප්පට හුඩු,මේ දෙන්න දැන් යාලුයිද?

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 14 วันที่ผ่านมา +1

    මම අභියෝග කරනවා ........

    • @yudara100
      @yudara100 13 วันที่ผ่านมา +1

      Haa. Karanna

    • @kushannimantha-er8ps
      @kushannimantha-er8ps 12 วันที่ผ่านมา

      @@yudara100 අනිවාර්යයෙන් සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-kw5vq1to4o
    @user-kw5vq1to4o 13 วันที่ผ่านมา +1

    බලපන් කලින් වැඩසටහන්ක් දාලත් views එන විදිහ.මේ හාමුදුරුවෝ කියන දාර්ශනික කතාවට ඉඩක් දියන්.මේක වැදගත් ලංකාවට වගේම ලෝකෙට

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 12 วันที่ผ่านมา

    Aw balaganin aranya hamuduru wonnta bayee duwana hati

  • @dimeshfernando2775
    @dimeshfernando2775 วันที่ผ่านมา

    අසත්‍ය වොලොග්ස් කියලා දාමුත... මොකක්ද මේ ගුණසේකරට අනුග්‍රහය දක්වන්න කියන්නේ... ?????????????????????????????????????????????????????????????????????????

  • @SophirowTV
    @SophirowTV 14 วันที่ผ่านมา

    රහත් බව කැඩෙන්නෙ නැ

  • @evinvlogs6441
    @evinvlogs6441 12 วันที่ผ่านมา +1

    මු බිස්නස් කාරයෙක්. මේ වගේ චිවරදාරින්ට වන්දනා මාන කරන එවුන් පාපතර මිනිස්සු. මේ ප්‍රස්න අහන එකා ගොං මෝඩෙයක්. උෟත් තේරුනාවගේ හු මිටි තිය තියා ඉන්නවා.

  • @ceylonholidaytours
    @ceylonholidaytours 13 วันที่ผ่านมา +1

    උතුම් නිර්මල සමන්බද්‍ර හිමි රහත් උතුමානෝ

    • @nadeshesudesh5522
      @nadeshesudesh5522 9 วันที่ผ่านมา

      Ubath ohoma rahath weyan 🤣🤣🤣🤣🐄🐄🐄

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w 13 วันที่ผ่านมา +10

    මේ හාමුදුරුවන් කියන දේතේරෙන්නේ බුද්ධියක් ඇති උන්ට පමණී

    • @nadeshesudesh5522
      @nadeshesudesh5522 9 วันที่ผ่านมา

      Budiyak athi darmaya nodanna aya ahu unata darmya danna budimath aya ahuwene na
      Budimayth unu okamma darmaya daneeth na
      Budimath nownoth darmaya danagath ath wedak na oya hora gawa degollama ino

    • @user-ry5rx9ym7d
      @user-ry5rx9ym7d วันที่ผ่านมา

      කතවක් තියෙනවා චීනෙ රජ කෙනෙක් හිටියා එයගෙ ඇදුම පේන්නෙ බුද්ධිමත් අයට විතරක් . බුද්ධිමත් මිනිස්සු ලස්සනයි කිව්වා මැරුංකන්න බැරි හින්දා . පාරෙ යද්දි පොඩි කොල්ලො කිව්වා රජු හෙලුවෙන් යනවා කියලා , ඒ වගෙ මේ බනත් තෙරෙන්නෙ බුද්දිමත් අයට් විතරයි

  • @yasavathidabare9412
    @yasavathidabare9412 6 วันที่ผ่านมา

    Siura daragena siupasaya bukthi vidina gaman aranya vasi biksoonta banina meyaka thula sanyamayak Athema naha

  • @Projectcnc5358
    @Projectcnc5358 14 วันที่ผ่านมา +2

    Mun okkoma boruwen raja wenawa, modayo mun passe yanawa, buddimatha puken hina wenawa 😂

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 14 วันที่ผ่านมา

      බුද්ධිමතුන්ට හිනා යන්නේ පුකෙන්ද බන්😅😅😅

    • @yudara100
      @yudara100 13 วันที่ผ่านมา

      Dan ethakota oya buddhimathda

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 14 วันที่ผ่านมา +2

    💯 සත්‍යය

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 12 วันที่ผ่านมา

    ඉදිරියට සමන්තභද්‍ර හිමි ගේ වීඩියෝ එකක් එන බවට පෙර නිමිති පහල වෙලා

  • @joker-rc7dr
    @joker-rc7dr 13 วันที่ผ่านมา

    Parana ekak neda me...?

  • @prashan6057
    @prashan6057 14 วันที่ผ่านมา +2

    ඔබවහන්සේ ලෝකය ජයගෙන ඉන්නේ අනාගතයේ බුද්ධිමත් ජනයා ඔබවහන්සේගේ සත්‍යය දේශනය සොයා ලොව සෑම දෙසින්ම උමංදාවට පැමිනේවි 🙏🙏🙏🙏

    • @mayakumari264
      @mayakumari264 13 วันที่ผ่านมา

      මහණ වෙලා ඉන්න hamuduru ටිකත් siwru ඇරලා giya

    • @nadeshesudesh5522
      @nadeshesudesh5522 9 วันที่ผ่านมา

      Ow tikadawasakin kelina pacha therila apahu yawi
      Dewiyo na kiya kiya deviyanta bara hara weno eka eka welawata eka eka eeewa kiyano
      Budiyak thibunath wedak na pawak thibila muuta ahunoth

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 13 วันที่ผ่านมา

    MANDA BUDIKA /PISSU/ SASANA DROHI/ KALAKANNI DUSHITHAYEK - KOKALIKA, SUNAKATHALA BUDUN KALA MUNTA VADA HODAI - PALA APAYATA CHIVARA DARIYO IITA KALIN ANGODA GOES HODAVELA YANAVA NETHINAM APAYETH PISSU NATAI - MEVAGE THAMAI SIYAM NIKAYE MAHA JODUVA + KIRIBATH GODA MALIGA KARAYA+ THITHAGALLE+ PERADENIYE PODI MESAN BAS+ ATHANA METHANA RATHANAYA + ++++++++++++ PISSO SASANAYEN DURUVEVA - ALLALA NALALA HANVADU GAHALA NERAPANNA ONA -- PUDUMA MUNTA PANDAN ALLANA MOTTA HGIHIYO GENA THERUWAN SARANAI =

  • @slback3934
    @slback3934 12 วันที่ผ่านมา

    මුන්නාන්සේට නැන නැන වීව්ස් ජොඋඅනවා😂😂😂😂😂😂

  • @user-fb6br7zi9h
    @user-fb6br7zi9h 13 วันที่ผ่านมา

    පුල් වැඩසටහන කෝ

  • @piyuminisansala3605
    @piyuminisansala3605 14 วันที่ผ่านมา +1

    නියමයි සුසන්ත මහතා

  • @lalithdesilva789
    @lalithdesilva789 14 วันที่ผ่านมา

    Aneda kiyanne.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 12 วันที่ผ่านมา

    KATA NETHNAN HIS - MEYA HODA PARALIMENTHUVATA ATHANA METHANA RATHANA VA ELAVALA SATHATHA B PARALIMENTHUVE VAGA AMATH KARANNA --- ME KAHAPATA ADAN INNA EKKENA MEKA GIRIMANANDA SUTHRAYEN "KATHAMACHANANDA ANAPANA SATI - IDANANDA BHIKKU ARANNA GATHO VA RUKKAMULA GATHO VA --------" MEYATA ANUVA THATHAGATHA YAN VAHASE BORU/!!! MUNOKKOMA SASANAYA SINASAKARANAVE ANIKA SAMANTHAGE NIBULLA KIRIBATHGODA MALIGA THANAN NA AMU PISSO

  • @NipunaRandilu
    @NipunaRandilu 13 วันที่ผ่านมา +5

    සමන්ත බඩ්ඩගේ අභද්‍ර වචන 😅.කපටි කහකඩයා.

  • @gamageliladasa3357
    @gamageliladasa3357 13 วันที่ผ่านมา

    Mudl aranyawalatdanna dukwe aa hamuduruwaru

  • @hdtv8370
    @hdtv8370 14 วันที่ผ่านมา

    Thotawaththath gihilla mun katinda bn kathakaranne

    • @yudara100
      @yudara100 13 วันที่ผ่านมา

      Oya hithana widiyatama dewal wenna ona kiyala niyamayak thiyenawa da

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya 14 วันที่ผ่านมา

    rahathak inna thane loukika surapurayaknam atha athaherimak nehane

    • @yudara100
      @yudara100 13 วันที่ผ่านมา

      Atha harinne manasin. Jeethwanaramaya palpathakda

    • @DaninduKheminda
      @DaninduKheminda 13 วันที่ผ่านมา

      @@yudara100 ජේතවනාරාමය පැල්පතක් උනත් නොව්නත් බුදු හාමුදුරුවෝ ජේතවනාරාමෙ ඔලුව උඩ තියන් හිටියෙ නෑ උලන්දාවෙ එකා උලන්දාව ඔලුව උඩ තියන් ඉන්නවා වගේ

  • @rasikapremajith8523
    @rasikapremajith8523 13 วันที่ผ่านมา

    මිත්‍යා දුශ්ටියට වැටෙන්න එපා ආනන්තරිය පාප කර්මයට වඩා දරුනුයි

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 12 วันที่ผ่านมา

    silwath himiwaru innw aranya wala.....me miniha apayata yayida

  • @favoriteact5812
    @favoriteact5812 13 วันที่ผ่านมา

    Parana Eva
    Indikata chance ekak dila hit karagamu

  • @senadeeraaluthgedara7341
    @senadeeraaluthgedara7341 14 วันที่ผ่านมา

    පරණ විඩියෝ එකක් වගේ

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 12 วันที่ผ่านมา

    අසපුකරෙයොත් ඒ වගේමවි...

  • @mayakumari264
    @mayakumari264 13 วันที่ผ่านมา

    Samanthabadra ට lajjath නෑ
    Sathya vlog ට lajjath නෑ

  • @jagathkumara4369
    @jagathkumara4369 12 วันที่ผ่านมา

    පොටිටයටත් සමිතිං එකක් දිලා වගේ

  • @piyagamage3263
    @piyagamage3263 12 วันที่ผ่านมา

    බෞද්ධ දර්ශනයෙ, අනික් මනුස්සයින්ට අපහාස කරන්න කියල නැහැ. රහත් කිව්වා උනාට, ඇතුලාන්තය නිවිලා නැති බව පැහැදිලිවම පේනවා මේ භාෂාව හසුරුවන හැටියට. කාට උනත් හිත් තැලෙන, තලන විදියට බුදු හාමුදුරුවෝ කතා කලේ නැහැ. ගොබ්බෙයෝ,, බොරුකාරයෝ, අර ගොන් හාමුදුරුවෝ, බොටුව කඩා දමනවා, බොරුවට සිවුරු පොරව ගෙන ඉන්න (කවුද????)

  • @weerasankili9888
    @weerasankili9888 13 วันที่ผ่านมา

    එක පිස්සෙක් ආතක් පාතක් නැතුව කියවනවා. වීඩියෝවෙ නොපෙනෙන පිස්සෙක් හ්ම් හ්ම් කියනවා.

  • @manojruwan4244
    @manojruwan4244 12 วันที่ผ่านมา

    අනේ ප....

  • @nuwanchamara3470
    @nuwanchamara3470 11 วันที่ผ่านมา

    siura galola kuburu kotanna pala hora rahatha uba rahathe nam miyan mare inna ape kollo kollo genathe dipan kiyawanna ona buruwekata unathe puluwan arnaya biksun wahansela uba wage bissnas karayek newei uba budun daru siura hindai uba kala inne modaya budunge labia thamai ubata labenne uba oya siura galola balapan mokada wenne kiyala uba oya karana wade thamai ara kande gama mahaththaya karanne ubathe eya wage siura nathnam

  • @yuponmihiraerangaudena
    @yuponmihiraerangaudena 12 วันที่ผ่านมา

    munwa gahala elawanna nayakalata kondak ne.

  • @lalambegoda7738
    @lalambegoda7738 13 วันที่ผ่านมา

    මුන් දෙන්නම පිස්සො.

  • @user-tk2wg2dq4h
    @user-tk2wg2dq4h 11 วันที่ผ่านมา

    මේ ගොබ්බයා මෙතනම රාඟ ද්වේශ මෝහ තුල වැලලිලා.රහතුන්ටත් නින්දාවක් මේ ගොනා.

  • @Narada740
    @Narada740 12 วันที่ผ่านมา

    Me puthgalaya manda manasika pissek

  • @cliffordabeysekera7863
    @cliffordabeysekera7863 11 วันที่ผ่านมา

    Thoge ammata hukanna one ballo dala kari ponnaya

  • @Narada740
    @Narada740 12 วันที่ผ่านมา

    Pissa

  • @shanthasiri1109
    @shanthasiri1109 14 วันที่ผ่านมา

    Meunta thiyenne adi maanne thaman huwa dakwamin anun helaa dakinawa

    • @yudara100
      @yudara100 13 วันที่ผ่านมา

      Budu hamuduruwo th ehema kara.mithya sushi walata nirdaya less pahara dunna

    • @DaninduKheminda
      @DaninduKheminda 13 วันที่ผ่านมา

      @@yudara100 බුදු හාමුදුරුවෝ තමන්ගෙ ශ්‍රාවකයන්ට කියන්නේ අනූපවාදෝ අනූපගාතෝ කියලා
      බුදු හාමුදුරුවෝ වෙනයි බුද්ධ ශ්‍රාවකයො වෙනයි.පිටිදූවේ සිරිධම්ම බුද්ධ ශ්‍රාවකයෙක් නිසා ඌ වැඩ කරන්න ඕනෙ බුද්ධ ආඥ්ඥාව අනුව විතරයි

  • @jayam1429
    @jayam1429 14 วันที่ผ่านมา +1

    නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට !
    👏👏👏👏👏👏👏👏👏

    • @mayakumari264
      @mayakumari264 13 วันที่ผ่านมา +2

      😂😂😂😂