Jinna Ft Bilesha - Diyamala Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @JinnaSL
    @JinnaSL  2 ปีที่แล้ว +41

    සහෘදයිනි,ඔබ මාගේ මේ නිර්මාණය පරිශීලනය කර යම් රසයක් ලැබුවේනම් ඔබගේ අදහස් උදහස් පහත සටහන් කර යැමට අමතක නොකරන්න එමෙන්ම මෙම නිර්මාණය ඔබගේ මිතුරන් අතරේ බෙදා ගැනීමටද අමතක නොකරන්න ! ඔබට ජයෙන් ජයම වේවා !
    Friends, if you enjoy this creation of mine, don't forget to write down your comments below, and don't forget to share this creation with your friends !! Cheers !

  • @updateinformationms6149
    @updateinformationms6149 2 ปีที่แล้ว +25

    නියමයි.. අවුරුදු 2ක් විතර අහනවා.. එපා වෙන්නෙම නෑ ❤️❤️
    "නුඹ මට විදින්නට වරමක් ලැබීයන්"

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! ❤

  • @MalithaViraj
    @MalithaViraj 5 ปีที่แล้ว +22

    නුබ ආවොත් තොල් මත තොල් රැදෙවී
    මම පේවී නුබේ ලැම කදු උරාවී
    නැඹ පාමුල නිම්නේ සැරිසරාවී
    මගේ තොල් නුබේ දියමල මත රැදෙවී
    රාගාන්විත වචන අස්සෙ තැවරුණු විරහව,
    Cracky voice එකයි, කවි බණ තනුවයි අතර තියෙන නෙගැළපෙන ගැලපීම,
    එක පාර බලලා අහක බලන් ආයෙත් හොරෙන් බලන්න හිත් දෙන වචන ටික,
    කාලීන අවශ්‍යතාවයක්, ජය 💪❤️🤟

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහොදරයා ඔබේ මේ අව්‍යාජ අදහස් සමුදායට ! මෙහි පද රචනය සේනාධි ගුරුගේ.ඔබට ජයෙන් ජයම වේවා ! 💪❤️🤟

  • @thaanu1193
    @thaanu1193 4 ปีที่แล้ว +30

    මෙව්ව තමා යකෝ trending ගේන්න ඕන සින්දු great job welldone ❤️❤️🙏

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !❤️❤️🙏

  • @SadaraBandara
    @SadaraBandara 5 ปีที่แล้ว +19

    Jinna.. මේක ලස්සන "වැඩක්" ❤

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ඔබට ජය ! ❤

  • @nilushadhikari7257
    @nilushadhikari7257 3 ปีที่แล้ว +40

    ඊයේ තමා මම මේ සින්දුව ඇහුවේ.... වශී උනා වගේ...ඉතාමත් ලස්සනයි. විශිෂ්ටයි. ඔබලා වැනි කලාකාමීන් නිසයි මේ ක්ෂේත්‍රය බැබලෙන්නේ... සුබ පතමි... ජය වේවා... 😉

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ඔබගෙ මේ අව්‍යාජ් ප්‍රශංනීයත්වයට ! ඔබට ජයෙන් ජයම වේවා ! 😉

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජය වේවා ! 🖤

  • @kiwkushi1874
    @kiwkushi1874 5 ปีที่แล้ว +15

    හරිම ලස්සන ගීතයක්. අන්තිම පද පේලි ටික ගැන නම් මොකුත්ම කියන්නේ නෑ මම. එත් හමුවීමට බලා හිදින පෙම්වතුන් දෙදෙනේකුගේ ආදරය නිසා හටගත් රාගයක උච්චතම අවස්ථාවක් ඉතාමත් සංවෙදී ලෙස නිර්මාණාත්මකව විශිෂ්ට ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. සදා ජය!!! මෙවන් ඌ රසවත් ලස්සන නිර්මාන රටට දායාද කරන්නට ඔබලා හට තව තවත් ශක්තිය ලැබේවා!!! ස්තුති!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරිය ! ඔබගේ මේම ඇගැයීම පිළිඹඳ මා ඉතාමත් කෘතවේදී වෙමි,මෙය එකිනෙකාට දැනෙන හැඟෙන ආකාරය වෙනස් එහෙයින් ඔබට ජයෙන් ජයම වේවා !

  • @sandukaariyawasam3231
    @sandukaariyawasam3231 4 ปีที่แล้ว +2

    Eththatama maara lassana sinduwak... kiparak ehuwada kiyala wath ganan karaganna be. Eththatama patta. Supirima supiri.kiyanna wachana ne...mama marama adare karana sinduwak.ada idan mulu jiwitha kaletama me sinduwata me widihata adare karai api hemoma.thwth me wage sinduma karanawa nam sarthaka anagathayak thiyei sahodaraya.good luck...

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Behevinma sthuthii geethaya rasavindima pilibandawa sahodariya ! Obata Jayen Jayama Wewaa !

  • @user_2257
    @user_2257 2 ปีที่แล้ว +1

    අද අහම්බෙන් හමු වුනු සිංදුවක්.කී පාරක් රසවින්දාද කියා මතක නෑ ඒ තරමටම විශිෂ්ට නිර්මාණයක්.හිතේ තියෙන හැඟීම් එළියට දෙන හොඳ නිර්මාණයක්.ඒ පද පේළි වචන, ඒ හැඟීම් ඒ ආකාරයෙන්ම ඉස්මතු කර තිබීම අතිවිශිෂ්ටයි.තව තවත් මේ ආකාරයේ ගීත නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා.අහපු ලස්සනම වචන ටිකක්..❤️

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී ඔබගේ ඇගැයීමට සහෝදරයා ! ඔබට ජයෙන් ජයම වේවා ! ❤

  • @SewwandiRanathunga-zx1xm
    @SewwandiRanathunga-zx1xm 2 หลายเดือนก่อน +1

    ඒක වෙනම ලෙවල් එකේ එකක්....ජය ❣️

    • @JinnaSL
      @JinnaSL  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තුතියි ❤️

  • @harshanazone5385
    @harshanazone5385 5 หลายเดือนก่อน +1

    ගීත රසය ,අනුභූතියේ ව්‍යංගාර්ථය නාද .... අලුත් නිර්මාණකරුවන්ට හොද මග පෙන්වීමක්...

    • @JinnaSL
      @JinnaSL  5 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතී ඔබේ ඒ ඇගැයීමට ! ජයෙන් ජයම වේවා ! ❤

  • @gayanpathirana9416
    @gayanpathirana9416 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්...... ආදර හැගීම ලස්සනට ප්‍රකාශ කරල තියනව. ඔබලාට ජය.....! දියමල කියන වචෙන ෙත්රැම දැනගන්න ආසයි.

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ඔබගේ මේ ඇගැයීමට ! දියමල හි තේරුම නම් ගැහැණියගේ යෝනි ප්‍රදේශයයි ! ඔබට ජය වෙවා !

  • @maheshindika4309
    @maheshindika4309 2 ปีที่แล้ว +1

    මේක පට්ටනේ අන්න එහෙමනේ සභ්‍ය විදිහට අසභ්‍ය දෙන්න ඕනේ ජයවේවා

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! ❤

  • @reyashahapugoda2581
    @reyashahapugoda2581 ปีที่แล้ว +1

    සුවඳ නුබේ මා අසලම රැදීයන් ❤❤
    Kalaekin lassana sinduwak ahuwe

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ❤️

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 4 ปีที่แล้ว +15

    "හැකිනම් දකින්නට ආවොත් මේ නදිය,
    කතරක උනත් නහුතෙක දුර මම ඒය..."
    දිය පොදක් නැති කතරක ජල බිඳුවක් සොයා නොයන්නෙමි. පීරන්නෙමි නදිය කරා, ජීවත් වන්නට නෙව නදිය නුඹ නම්!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @shamindiyaekanayake2456
    @shamindiyaekanayake2456 3 ปีที่แล้ว +3

    මෙහෙම දැනෙන සින්දුවක් පලවෙනිවතාවටද කොහෙද ඇහැවෙ. වාව්. තමත් නිකන් අතරමන්වෙලා වගේ ඉන්නේ. මාරම නිර්මාණයක් ❤️❤️❤️❤️

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරී ! ජයෙන් ජයම වේවා ! ❤️❤️❤️❤️

  • @සයූ
    @සයූ ปีที่แล้ว +1

    ඒක හරිම ලස්සන ලියවිල්ලක්, ගායනයක්…
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරී ❤️

  • @sachithra_official
    @sachithra_official 2 ปีที่แล้ว +2

    මතක හැඟීම් අවුස්සපු,කල්පනාව දුරකට ගෙනියපු,අහන අහන වාරයක් ගාණෙ හැඟීම් පතුලටම දැණෙන්න දුන්න,උඹේ ආසම උන සිංදුව මේක,තවත් මේ වගේ ලස්සන දේවල් කරපං,ජයවේවා ජින්නා උඹට ❤️

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      ඇගැයීමට බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! ❤

  • @sujithrathnayake6446
    @sujithrathnayake6446 ปีที่แล้ว +1

    මනරම් රමණීය ප්‍රේමාතුර අවනඩුවක්. විලාපයක්. ලස්සනයි.

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤️

  • @ramses6815
    @ramses6815 ปีที่แล้ว +1

    4:22 Gives me goosebumps ❤️‍🔥

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      Tnx a lot brother ❤️

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 ปีที่แล้ว +1

    මීට අවුරුදු දෙකකට විතර කලින් හොදට ගහල ඉන්න වෙලාවක යාලුවෙක් මේක අහල බලපංකො කියල මේ සින්දුව දැම්ම ඇත්තටම මේ ගැලපීම නියමයි. කාලෙකට පස්සෙ අද අහම්බෙන් මේක දැක්කෙ.
    Playlist එකට තව සුපිරියක් ❤️❤️❤️

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ඔබගේ අව්‍යාජ් ඇගයීමට !! ඔබට ජයෙන් ජයම වේවා !!! ❤️

  • @shanikanadeeshani67
    @shanikanadeeshani67 2 หลายเดือนก่อน +1

    ඒක මරු...❤
    නුඹ මට විඳින්නට වරමක් ලැබීයන්...🥰

    • @JinnaSL
      @JinnaSL  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතී ! ජයෙන් ජයම වේවා ! ❤

  • @shanwithmashi
    @shanwithmashi 4 ปีที่แล้ว +2

    ඒක මරු අයියෙ... 👌👌👌 මාර විදියට දැනෙනව ඇස් පියන් අහද්දි

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! 👌👌👌

  • @ruwangunasekara2906
    @ruwangunasekara2906 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුන අමුතු සුපිරි නිර්මාණයක්‌

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤️

  • @prasasandhu6270
    @prasasandhu6270 3 ปีที่แล้ว +1

    මගෙතොල් නුබේ දිය මල මත රැදේවී..... අහපු සුපිරිම එකක් කාලෙකින් අහන්න පුලුවන් සින්දුවක් සෙට් උනා

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @SulochanaLankathilaka-x6k
    @SulochanaLankathilaka-x6k ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි ...කියන්න වචන නැහ් ..සිංදු නම් සිංදු...රාගය කියන දේ ලස්සනට සිංදුවට මුහු කරලා
    ..තවමත් ආසාවෙන් අහන එකම සිංදු ව🖤🖤..ආයෙත් අනේ මේ වගේ ලස්සන සිංදුවක් කරන්න ....🙂💗🥰

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ❤️

  • @nepean9
    @nepean9 2 ปีที่แล้ว +1

    Jinna ayyeeee. maru oiii me song ekaaaa

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      Tnx a lot brother
      !! ❤️

  • @nisansalasewwandi1989
    @nisansalasewwandi1989 3 ปีที่แล้ว

    Me song ekata washi une man witharada ❤️❤️❤️❤️kochchara ahuwath wpa wenne ne.fttam lassanai kiyanna deyak ne .supiri wadak jinna 💜️💜️💜️😍

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot nanagi ! Jaya Wewaa ! ❤️❤️❤️❤️💜️💜️💜️😍

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 4 ปีที่แล้ว +1

    අපූරු යි

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      ස්තූතී සහෝදරයා !

  • @lochanasamith8881
    @lochanasamith8881 3 ปีที่แล้ว +1

    අහම්බෙන් හමුවුණු සිංදුවක්.... මාර රසයක් තියෙන්නෙ ශුංගාරය උතුරා යනවා මේ කාලේ අහපු ලස්සනම සිංදුවක් ... ජයෙන් ජය

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @NatashaWanniarachchi
    @NatashaWanniarachchi 2 ปีที่แล้ว +5

    දියමල ❤️ ඒක වෙනම රහක්. මෙලෝ අර්ථයක් නැති ගීත අතරේ මේවා මැණික් වගේ. ආදරය රාගය අපූරුවට ගලපලා හරි සංවේදීව අමුණලා තියෙන පද එක්ක මේ කටහඬවල් මුහු වෙලා දැනෙන්නේ වෙනම ලෝකයක්. සංගීතය හදාරන කෙනෙක් විදියට මගේ ප්‍රාර්ථනාව මේ වගේ නිර්මාණ තව බිහිවීම. සමාජේ ඉස්සරහ මිනිස්සු කියන්න ලජ්ජා වෙන දේවල් හරි අපූරුවට රහ විඳින්න පුළුවන් විදියට අමුණලා තියෙනවා. ඔබට ජයෙන් ජය.. ❤️ තවත් මෙවන් නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා 🌸🎶

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරි ඔබගේ මෙම වටිනා අදහස් වලට. ජයෙන් ජයම වේවා ❤️

    • @pradeeprangana1110
      @pradeeprangana1110 ปีที่แล้ว

      සේනාධි කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.ඌ මගෙ සහෝදරයෙක් වීම ඇත්තටම ආඩම්බරයක්.සුපිරි නිර්මාණයක්

  • @mayonk4209
    @mayonk4209 4 ปีที่แล้ว +3

    100 පාරකට වඩා ඇහුවා. ඉතාමත් අර්තවත් ගීතයක්. මෙ වගෙ අර්තවත් නිර්මාන කරන්න ශක්තිය ලැබේවා! සදා ජය. බුදු සරණයි!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ඔබේ අව්‍යාජ් අදහස් වලට ! ජයෙන් ජයම වේවා !

  • @Shanikasenavirathna06
    @Shanikasenavirathna06 2 ปีที่แล้ว +1

    මන් මේ සිංදුව අවුරුද්දකට විතර කලින් රස වින්දා පස්සෙ හොයාගන්න බැරි උනා ආයෙත් හම්බවුනා රසවිදින ගමන් ,ඇත්තටම ලස්සන නිර්මාණයක් .ආදරයයි රාගයයි එකතු කරපු අනර්ග නිර්මාණයක් ,ගැහැනු කෙනාට ලයාන්විත තනුවකුත් පිරිමි කෙනාට ටිකක් දැඩි ගායන විලාසයකුත් දීලා තියෙනවා හොදටම ගැලපෙනවා,හරිම ලස්සනයි ❤❤

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරී ඔබගේ අව්‍යාජ් අදහස් වලට !! ජයෙන් ජයම වේවා !! ❤️

  • @amindaranganath9681
    @amindaranganath9681 3 ปีที่แล้ว +1

    Godak rasa vinda geethayak...superb...

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      Tnx a lot brother !

  • @hansiruchi4917
    @hansiruchi4917 3 ปีที่แล้ว +1

    නුඹ මට විදින්නට වරමක් ලැබීයන්..❤️❤️(හිතට තදින්ම වැදුනු කොටස) හරිම ලස්සනට ලිංගිකත්වය ගැන ලියලා තියෙනවා.. මාරයි...

    • @hansiruchi4917
      @hansiruchi4917 3 ปีที่แล้ว

      කියන්න වචන නැත ඒ තරම් සුපිරි..මට අදයි මේ ගීතය අහන්න ලැබුනේ.. ඒ වෙලාවෙ ඉදලා තාමත් මම මෙක අහනවා ඩවුන්ලෝඩ් කරගෙන...❤️❤️ රචකයාට සහ ජින්නා ඔබට හදවතින්ම සුබ පතමි..😍

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරී ! මෙහි පද රචනය සේනාධි ගුරුගේ මාගේ සමකාලීන මිතුරාගේ ජයෙන් ජයම වේවා !❤️❤️

  • @nalakaherath3420
    @nalakaherath3420 5 ปีที่แล้ว +1

    Niyama sinduwak aiye oyata thiyenne superb voice ekak thawath me wage sinduwak aragena lagadima Enna Jaya wewa

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Behevinma sthuthii sahodarayaa ! Aniva issarahata honda wada tikak karanwa ! Jaya Wewaa !

  • @hashenpamod3505
    @hashenpamod3505 5 ปีที่แล้ว +1

    ආසම melody එකට අහපු ලස්සනම සින්දුව.good luck

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @JanukaPansilu-tb3lz
    @JanukaPansilu-tb3lz ปีที่แล้ว +1

    ලස්සනයි හදවතටම දැනෙනවා

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා ❤️

  • @Pasindur
    @Pasindur 5 ปีที่แล้ว +67

    -දියමල පිලිබඳ නිර්මාණාත්මක විවරණයක්-
    උදේ ඉදං මුස්පේන්තූ වැහි කෝඩයක්.ඉස්කෝලේ යන්නට ඇහැකි නොවන තරම් මහ වැස්සක්,"සුදූ මැණිකේ" සුදූ ගවුමත් ඇදගෙන ලේස්තී වෙනවා ඉස්කෝලේ යන්ට.
    "සුදූ මැණිකේ අද හිටියා නම් හොදා නේද ? "
    ඒ අම්මාගේ හඩය
    "අද යන්ට ඕනෑය අම්මා"
    සුදූ මැණීකේ කුඩෙකුත් අතින් ගෙන මහ මුරුගසන් වැස්ස මැද්දේම පාසල් යන්න ඇදුනාය.දෙපසින් ගලන මහ විසල් දිය පාරවල් ය.නේක අත සැලෙන ලිය වැල්‍ ය.සුදූ මැණීකේට නම් වගේ වගක් නැත.ඈ වෙනම සිහියකය ඒ "රේල්ලුවේ මහත්තයා" දැකිම පමණකී.
    සුදූ මැණීකේ නමින් 'සීතා කුමාරීහාමිය'
    රේල්ලුවේ මහත්තයා 'සමරකෝන් බංඩාර නොහොත් සමරේය'
    මීට ටික දොහකට කලින් දවසක හවසක රේල්ලුව ලඟදී සමරේ නොහොත් රේල්ලුවේ මහත්තයා සීතා අත ලියමනක් තැබීය.සීතා දහසය වියැති කෙල්ලක උනත් පෙනුමෙන් නම් හොදින් වැඩුනූ කෙල්ලෙකූ වීය.
    කොල්ලෙකූ නොව නාකියෙකූ වුව රතියෙන් මත් වන්නට උවමනා ගැටිස්සියෙකූ වුවාය.විසිපස් වියැති 'සමරේ' මේ සූ සැට මායම් වලට අසූ නොවන්නෙක් නම් කොල්ලෙකු නොවිය යුතුය.
    ලියමනේ වූයේ..
    "සීතා මං උබට ආදරෙයි"
    සීතා ලියමන නොකියවාම අතමිට මොලවා ගත්තාය.
    පෙරකී වැසි දිනද නොවෙනස්ව පාසල්‍ යාමට මත්තෙන් සමරේ හා අනිමිසයේ යෙදෙන්නට ඉශ්ටේසම දෙසට රේල් පාර මත්තේ ඉදිරියට ඇදුනේ කන් බිහිරී කරවන වැසි සුලං අදෝනා මධ්‍යයේ ය.
    මොහොතකින් ඉදිරිය බලත්ම දුටුවේ දෑත් දෙපසට විහිදුවමින් කෑ ගසනා සමරේය පසු පස හැරී බලන්නටත් කලින් රේල්ලුව සීතාගේ කරමතින් ඉශ්ටේසමට ඇදී අවසන්‍ ය.
    සීතා එතනදීම අවසන් සුසුම හෙලූවාය.
    .
    .
    .
    පාලූ රාත්‍රීන් පුරා දෑස් පියන්නට සමරෙට නොහැකි විය.ඇස් මත්තේදීම නිවිගිය සීතාගේ මුවග සිහි ගැන්වෙද්දී කොහේ නිදන්නටද.
    නින්ද රැගෙන නුබ වඩින්න - ඇසිපිය පාමුල රැදෙන්න
    නින්ද කොහිද සොයා දෙන්න - නුබට පමණී හැකි කරන්න
    නුබේ තොල් පෙති මත තියන්න - රැකං උන්නූ හාදූ මෙන්න
    මහරෑ මගේ නිදි බිදගෙන - නුබ හොයනවා ඉකි ගසාන
    දින තුනක් අවසන් ගෞරව දැක්විමෙන් ඉක්බිති සීතාගේ දේහය භූමිදාන කරන ලදී.ඇගේ දිවියේ මින්පෙර එකදූ රාත්‍රියක්වත් මා පියන්ගෙන් වෙන්වී ගත කර නොතිබිණී.
    නුබ නැති දවස් පාලුයි අමූ සොහොන් වගේ
    නුබ නැති හවස් කිරිනැති බිලිදෙකූ වාගේ
    නුබ නැති වස් මිරිඟුත් නැති සයුර වගේ
    නුබ එනවාද මගේ තුරුලට සොඳුර මගේ
    සමරේ හිතාන හිටියේ හෙට අනිද්දාම සීතාගේ විබාගේ අහවර උනාම ඇගේ ගෙදර ඈයින් හම්බෙලා කතා බහ ඉවර කරගන්න.සමරේ ගේත් හදන්න පටන් ගත්තේ මේවා හිතාන.
    ඉපල් හිදල් දලූ දමාවී - මොරගස් වට මල් පිපේවී
    නුබ දකින්න බඹරූ ඒවී - නුබ ආලය අරන් ඒවී
    නිතිපතා පාසල් ගිය සීතා රේල්ලුව පසු කරත්දී හිතුවේ.හැමදා හිතාදර සමරේ දකිමින්.එක්ව ඔබනොබ හැසිරෙමින් සුවඳ ලමින් සිට පෙම සමඟ මුසූවූ රති සුව විදින්නටය.ඒත් සියල්ල විසුරුවා පොඩි පට්ටම් කරමින් සීතා එක්මන් උනා.ඒත් සීතගේ පැතුම එක පාරක්වත් විදින්න ලැබෙනවා නම් සමරේ.
    ඇසේ කැල්ම මගේ ඇස් මත වැටීයන්
    නුබේ හුස්ම මගේ මුහුණේ වැදීයන්
    සුවඳ නුබේ මා අසලම රැදීයන්
    නුබ මට විදින්නට වරමක් ලැබීයන්
    සමරේගේ එකම හීනය වූයේ මෙතෙක් විදින්නට නොහැකිවූ සීතාව එක්වරක් හෝ විදීමය.ඒ වෙනුවෙන් එක් කරගත් නැඹූල් හාදූ පොකුරූ තවමත් රදවාගෙන බලාපොරොත්තු දල්වාගෙන හිදී.
    බලා හිදිමි නුබ එනතුරූ - තබා ඉදිමී හාදු පොකුරූ
    නුබ එනවද ඉතින් සොඳුරූ - හාදු දේවී මම නිරතුරූ
    සමරේ බලා හිදින්නේ සීතා එනකං.එනමුත් සීතාට සෙලවීමටවත් නොහැකිවන ලෙස පෙට්ටිය පුරා අඟුලූලා,ඇනගසා,අඩි හයක් පොලොව යට වලලා තිබිණී.අහස් උසට නොනැගූ එක් ටැම් ගෙයක සීතා සිරවීලාය.එසේ උනත් සීතාට ඒමට හැකිය ඈ නොඑන්නේ බියෙන් ත්‍රාසව මුර්ජා වන්නේ යැයි බියෙනී.එබැවින්,
    "සමරේ එන්ට මං ඉන්නම්"
    එක්ටැම් ගෙයක සිරකල සීතා වාගේ
    එන්නට හැකිය නුබ රිසි නම් යක්ක වගේ
    එනමුත් ඇවිත් යනූ රිසී නෑ ඒ වාගේ
    එහෙයින් නොයෙමි මුත් නුබ ගෙන යමි මාගේ
    සීතා උබ ඉන්නවා නම් මං මොන අපායකට හරි එන්නම්.මට ඕනෑ උබ විතරයි.දෙයියෙක්ටවත්,යකෙක්ටවත් මං බය නෑ.උබ මාත් එක්ක හැමදාම ඉන්නවා නම්.උබව විදින්නම්,උබ මගේ බිරිය කර ගන්නම්.මගේ රමණයෙන් උබ මත් කරන්නම්.
    දහසක් යකුන් ආවත් මට කම් නෑය
    තිස් තුන් කෝටියක් දෙවියන් පල නෑය
    හැකිනම් දකින්නට ආවොත් මේ නදිය
    කතරක උනත් නහුතෙක දුර මම ඒය
    නුබ ආවොත් තොල් මත තොල් රැදෙවී
    මම පේවී නුබේ ලැම කදු උරාවී
    නැඹ පාමුල නිම්නේ සැරිසරාවී
    මගේ තොල් නුබේ දියමල මත රැදෙවී
    දින කිහිපයකට පසූ සමරේද එතැනදීම රේල්ලුවට හිස දුන්නේ ප්‍රේමයේ නාමයෙනී.
    -නිර්මාණාත්මක ප්‍රකාශනයකි-

    • @Pasindur
      @Pasindur 5 ปีที่แล้ว +3

      @@JinnaSL ඇත්ත වශයෙන්ම අයියේ..මං මේ වචන හරඹය කලේ එතුමගේ වචන වලින්...

    • @deepthagunathilaka8906
      @deepthagunathilaka8906 5 ปีที่แล้ว +6

      විග්‍රහය හරිම හරාත්මකයි

    • @Pasindur
      @Pasindur 5 ปีที่แล้ว +2

      @@deepthagunathilaka8906 ස්තූතියි සහොදරයා

    • @krishankaushalya
      @krishankaushalya 5 ปีที่แล้ว +3

      නියමයි මචං විචාරය 💚💚

    • @Pasindur
      @Pasindur 5 ปีที่แล้ว +1

      @@krishankaushalya ස්තූතියි සහොදරයා

  • @shyamahettiarachchi1229
    @shyamahettiarachchi1229 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන සින්දුවක් .comment එකක් නොදා ඉන්න හිතුනේ නෑ.දහ පාරකට වඩා ඇහුවා

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @HemanthiMangalika
    @HemanthiMangalika ปีที่แล้ว +1

    Marai ane me tharamatama sinduwak hadawathata danunamai

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      Behevinma sthuthi ❤️

  • @dilshanikavindya2312
    @dilshanikavindya2312 5 ปีที่แล้ว +2

    ජින්නා අයියේ,
    ගොඩක් කාලෙකින් පස්සේ අහපු ලස්සන සින්දුවක්. අපේ කලාවේ කවි සම්බන්ධ කරගෙන කරපු නියම වැඩක්. සින්දුව අහපු වෙලාවේ ඇස වලට කදුළු අවා. ඒ තරම් ලස්සන ආදරයක දුක්බර කතාවක්. ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ලංකාවේ සංගීත කලාව දියුණු කරන්න. සුබපැතුම්

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී නැගණිනි ඔබේ සංවේදීතවය පිළිඹඳ මාගේ කෘතවේදීතාවය පලකරමි.ඔබට ජයෙන් ජයම වේවා සහෝදරිය !

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි ...හැමදාම බලන්න හිටියා ඒත් වැඩ නිසා mis වෙනවා පට්ට හොදේ...මගෙ තොල් නුබේ දියමල මත රැදේවි ...ගැම්ම හොදේ

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! ♥

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 ปีที่แล้ว +1

    මේක නම් සුපිරියක් තවත් නිර්මාන කරන්න ...දිගටම යමු....නුබ මට විදින්නට වරමක් ලැබියන්...

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤ ජයෙන් ජයම වේවා !!!

  • @Yahaja101
    @Yahaja101 5 ปีที่แล้ว +1

    Wikara una oluwa. Pattama wenas wadak typical jinna ge creations walin pitata giya wadak. ජය වේවා! අයියා

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot Malli Comment Ekata ! ජය වේවා!

  • @nimalgamini3475
    @nimalgamini3475 4 ปีที่แล้ว +1

    අපූරුයි ..jaya wewa..

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා !

  • @DEDUNUKAUSHALYADEDUNU9902
    @DEDUNUKAUSHALYADEDUNU9902 ปีที่แล้ว +1

    හුගක් ලස්සනයි. ඇත්තට වශී උනා මමත් ❤❤❤

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤️

  • @hanxzana
    @hanxzana ปีที่แล้ว +2

    මේක සුපිරිනෙ ❤️

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว +1

      ස්තුතියි ❤️

  • @maligamarasinghe1655
    @maligamarasinghe1655 5 ปีที่แล้ว +1

    හරිම ලස්සන අර්ථාන්විත සිංදුවක් .. ගායනයත් හරිම ලස්සනයි ...

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී අක්කන්ඩි ! ඔබට ජයෙන් ජයම වේවා!

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo 3 ปีที่แล้ว +16

    දෙතැනක ඉන්න එවුන් තමයි දන්නෙ ලඟ ඉන්න බැරි වේදනාව.... ලග ඉන්න නිමේෂයේදී ඉටුකරගන්න හීන දකින කරුණු එමට.... ❤️🙌

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      ඔබ හරි සහෝදරයා ! ඒ අයට තමයි මේ ගීතය තදින්ම දැනෙන්නේ, බෙහෙවින්ම ස්තුතියි ! ජයෙන් ජයම වේවා සහෝදරයා ❤🤘

  • @dileepaariyarathna
    @dileepaariyarathna 5 ปีที่แล้ว +1

    කාලෙකින් අහපු සුපිරිම සිංදුවක්... අන්තිම ටිකට හිරිගඩුත් පිපුනා ඒ තරන් පට්ට... කීප් ඉට් අප් බ්‍රෝ

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ඒ සංවේදීතාවයට ජයෙන් ජයම වේවා !

  • @pradeeprangana1110
    @pradeeprangana1110 ปีที่แล้ว +2

    සුපිරි පද රචනයක්.ඒවගේම ඒකට ගැලපෙන මියුසික් හා කට හඬ.සේනාධි මල්ලි ස්තුතියි jinna ඔබටත්.🙏🙏🙏🙏

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤️ ජයෙන් ජයමවේවා !!!!!

  • @nuwankusum9698
    @nuwankusum9698 3 ปีที่แล้ว +3

    පට්ට රහයි....
    තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා ..ඔබට ජය!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @NilakshiBandara
    @NilakshiBandara 5 ปีที่แล้ว +4

    සංගීතයට ගැලපෙන ගැඹුරු කටහඬ ගීතය තවත් සුන්දර කරනව. වචනාර්තයෙන් ගත්තාම අපූරුතම ගීතය, සුබ පැතුම් හදවතින්ම ඔබට!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරී ! මෙහි පද රචනය සේනාධි ගුරුගේ මාගේ සමකාලීන මිතුරාගේ, ජයෙන් ජයම වේවා සහෝදරී !

  • @thejanawamini6604
    @thejanawamini6604 5 ปีที่แล้ว +1

    Suppab........nangiya.....fattaaaa😍😍😘😘😘👍👍👍👌👌✌✌✌✌👏👏👏👏👏

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot brother ! Jaya ! 😍😍😘😘😘👍👍👍👌👌✌✌✌✌👏👏👏👏👏

  • @chanakavijayanga9337
    @chanakavijayanga9337 5 ปีที่แล้ว +1

    Niyama nirmanayak. Padapelath niyamai. Jayawewa broo. Mage thol nube diyamala matha radewi

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Behevinma sthuthi sahodaraya ! Obata Jayen Jayama Wewaa !

  • @chathurikaholipitige6445
    @chathurikaholipitige6445 2 ปีที่แล้ว +1

    No Words...❤️
    මේ තරම් කල් මේ සින්දුව අහන්න උනේ නැති එක ගැන දුකයි.....

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහෝදරිය ඔබේ මේ අව්‍යාජ අදහස් වලට ! ඔබට ජයෙන් ජයම වේව ! ❤❤

  • @diva__dana__jayantha
    @diva__dana__jayantha 2 ปีที่แล้ว +3

    ලස්සන තේරුමක් එක්ක ලස්සන කටහඩවල් ටිකක් පට්ටම ලස්සනයි ❣️

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ඔබේ අදහස් වලට ! ජයෙන් ජයම වේවා ! ❤

  • @Moonchild20104
    @Moonchild20104 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා ❤

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා ❤️

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි මීට ගොඩක් කලින් ඇහුවෙ අද ආයෙත් එක වචනයක් මතක් කරල හොයාගත්තෙ කවදාවත් එපා වෙන්නෙ නැති වෙය් ජය වේව

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරි ඔබගේ මේ අදහස් උදහස් වලට !!! ජයෙන් ජයමවේවා ❤️

  • @madhushankaamarasinghe6652
    @madhushankaamarasinghe6652 3 ปีที่แล้ว +1

    Ayye eka patta

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot brother !

  • @rathwaththawickramagelocha2510
    @rathwaththawickramagelocha2510 5 ปีที่แล้ว +21

    අහලා අහලා බැරිම තැන ඩවුන් කරගත්තා...ඒකෙ රහ නම් කියල වැඩක් නෑ..❤️✌️ කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්.

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහෝදරිය ඔබේ මේ අව්‍යාජ අදහස් වලට ! ඔබට ජයෙන් ජයම වේව ! ❤️✌️

    • @globalgalaxy2703
      @globalgalaxy2703 2 ปีที่แล้ว

      Maath , still listening, addicted to voices and lyrics ♥️♥️♥️♥️♥️♥️

  • @hasanthajayathilaka1892
    @hasanthajayathilaka1892 3 ปีที่แล้ว +2

    නියමයි jinna.

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      ස්තූතී සහෝදරයා !

  • @daspkarunasekara1662
    @daspkarunasekara1662 5 ปีที่แล้ว +2

    නියමයි..බිලෙෂා........කොචිචර අැහුවත් ඒපා වෙන්නැ

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! බිලේශාගේ ගඬ ඉතා අපූරුයි

  • @dulajdodawaththe5915
    @dulajdodawaththe5915 3 ปีที่แล้ว +1

    Deiyane ai me creation eka methana thiyenne.. pissuwak Yako pissuwak.. wht a great production.. wow! Brilliantly guys🤍🤍🤍💙💙💙🔥🔥🔥🤘

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Behevinm sthuthii sahodaraya ! Obata jayen jayama wewwaa ! 🤍🤍🤍💙💙💙🔥🔥🔥🤘

  • @sandeey4527
    @sandeey4527 3 ปีที่แล้ว +1

    ජින්නා සුපිරි සහෝ..නියම සින්දුවක්.ලස්සන rock song එකකුත් ඕනේ....🤟🤟🤟

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා !
      ! ඔබට ජයෙන් ජයම වේවා ! 🤟🤟🤟

  • @seehalageneration7442
    @seehalageneration7442 3 ปีที่แล้ว +4

    ගොඩක් කල් ඉදලා අහන්නේ ❤️ playlist එකේ උඩම තියෙන එකක්

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤

  • @Harshadilhani-c7s
    @Harshadilhani-c7s 3 หลายเดือนก่อน +1

    ❤❤කියන්න වචන නැහැ...ඒ තරම් රසවත්

    • @JinnaSL
      @JinnaSL  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තුතියි ❤️

  • @WOWl1536
    @WOWl1536 5 ปีที่แล้ว +1

    Wooooow mewa thamai aththatama sindu...

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      Tnx a lot brother ! Jaya Wewaa !

  • @sanjayamihiranga8437
    @sanjayamihiranga8437 4 ปีที่แล้ว +1

    Niyamai aiye.. Jaya..!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot brother ! Jaya !

  • @LovE-iq6tw
    @LovE-iq6tw 3 ปีที่แล้ว +1

    Best work..go ahead..jinna

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot brother !!

  • @udarasenevirathna9618
    @udarasenevirathna9618 2 ปีที่แล้ว +1

    සුපිරී.... ❤️

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤️

  • @nimeshsakuranga8689
    @nimeshsakuranga8689 4 ปีที่แล้ว +10

    විලාප අතරේ දෝංකාරය, සුපිරි❤🔥

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජය වේවා ! ❤🔥

  • @nipunadhananjaya5062
    @nipunadhananjaya5062 4 ปีที่แล้ว +1

    අද මේක පළවෙනි පාරට ඇහුවේ අයියේ.මේක නම් පිස්සුවක්.ට්‍රෙන්ඩින් වෙන්න ඕන සින්දු මේවා.ජය වේවා!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @bkndilshani344
    @bkndilshani344 3 ปีที่แล้ว +1

    සුපිරි .........😍😍😍 congratulations .....

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot Sister ! 😍😍😍

  • @amhra77
    @amhra77 3 ปีที่แล้ว +2

    නුඹ මට විදින්නට වරමක් ලැබීයන් 😍😍😍😍😍.... මරු 👌

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! 👌 😍😍😍😍😍

  • @sweetmash5293
    @sweetmash5293 6 หลายเดือนก่อน +1

    Meka amuthuma seen ekak❤❤

    • @JinnaSL
      @JinnaSL  6 หลายเดือนก่อน +1

      Tnx a lot friend ! ❤

  • @jeewansampath7238
    @jeewansampath7238 3 ปีที่แล้ว +1

    What a song. i heard it yester day. addicted. These are song should popular & deserved to be popular

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot Brother ! Cheers !

  • @supunsandaruwan8766
    @supunsandaruwan8766 4 ปีที่แล้ว +1

    සින්දු ටිකක් අහගෙන යන ගමන් දැක්කේ.සුපිරි කෙල්ලගේ කටහඩ මරු❤️

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! ගැහැණු කටහඬ බිලේශා විජේරත්න සහෝදරියගේ❤️

  • @Gamingpoddah
    @Gamingpoddah 2 ปีที่แล้ว +1

    ඊයෙ ඇහුවෙ. මරුයකෝ

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා !

  • @tithmachamodi1534
    @tithmachamodi1534 ปีที่แล้ว +1

    Ayye thawath lassana song ekak ikmanata denna❤

    • @JinnaSL
      @JinnaSL  ปีที่แล้ว

      Sure danawa nanagi ❤️

  • @thareendrasenadheera6023
    @thareendrasenadheera6023 5 ปีที่แล้ว +1

    🙌👊🙌👊 wishistathwaya kara GAMAN AKAMETHI NOWEMI KISIDHA !!!

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Behevinma sthuthii sahoodaraya ! Jaya Wewaa !

  • @lahirupradeep1079
    @lahirupradeep1079 5 ปีที่แล้ว +1

    Maru aie..... wenasma song ekak....

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Sthuthi malli ! Jaya !

  • @kosaladmaduraweera4941
    @kosaladmaduraweera4941 5 ปีที่แล้ว +4

    වචන මරු 👌
    මියුසික් & මෙලඩිය & Singing එළ 👍
    විශුවල් එක, ඩාර්ක් කලර්ස් එක්ක, අපිට ඔලුවෙ අපේ දෙයක් මවා ගනිං කියලා ඔයාලා දෙන්නා සින්දුව ගැයීම, ඒක මරු 👌
    වැඩේ අලුත්, හොඳ යි ❤

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ඔබගේ ප්‍රතිචාර වලට ! ඔබට ජයෙන් ජයම වේවා ! ❤👍 👌 👌

  • @indikamadushanka8823
    @indikamadushanka8823 3 ปีที่แล้ว +2

    Wow.....great job brother ...super..

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Thank you so much

  • @avishkanfernando8602
    @avishkanfernando8602 4 ปีที่แล้ว +2

    මරු 👌 එ වචන ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් ❤️ ඔව් ඒ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම හදවතට හරි ලගයි❤️😌

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !❤️❤️😌👌

  • @indikaskumara2069
    @indikaskumara2069 5 ปีที่แล้ว +1

    නියමයි වෙනස්ම නිර්මානයක්
    ජයවේවා...

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      ස්තූතී සහෝදරයා ! ජය !

  • @tithmachamodi1534
    @tithmachamodi1534 4 ปีที่แล้ว +1

    The best combination ayya..
    Jayen Jaya..

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot brother for ur comments ! Cheers !

  • @tharushaanushanga9412
    @tharushaanushanga9412 2 ปีที่แล้ว +1

    මුලින්ම, සමාවෙයං මේ සිංදුව ප්ලේ ලිස්ට් එකට දාගන්න සිංදුව රිලීස් වෙලා අවුරුදු 3ක් යනකන්ම බැරි වුනාට..සෑහෙන කාලෙකට පස්සෙ ප්ලේ ලිස්ට් එකට "අලුතෙන් ආපු සිංහල සිංදුවක්" එකතු වෙනවා .. ජය ! 🖤

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදායා ! ජය වේවා ! ❤

  • @shehancbalasuriya5855
    @shehancbalasuriya5855 3 ปีที่แล้ว +2

    මේක කාලෙකට කලින් යාළුවෙක් වට්සැප් එව්වේ එතකොට යූටියුබ් දාල තිබ්බෙත් නෑ.එදාම හිතට වැදුනා. මරු වැඩක්. ජය

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජය වේවා !

  • @elacreations8127
    @elacreations8127 4 ปีที่แล้ว +2

    Supiri. Superbb.. Good luck...

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Tnx a lot brother ! Cheers !

  • @sahannirmal8656
    @sahannirmal8656 2 ปีที่แล้ว +3

    පන තියන නිර්මාණයක්..♥️"

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා ❤️

  • @KuruluNiskalanka
    @KuruluNiskalanka 2 ปีที่แล้ว +1

    ජින්නා මේක මරු !

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! ♥

  • @kanishkasandaruwan2050
    @kanishkasandaruwan2050 3 ปีที่แล้ว +1

    සුපිරි සුභපැතුම්

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว +1

      ස්තූතී සහෝදරයා ! ජය !

  • @srilankantravelingchef
    @srilankantravelingchef 5 ปีที่แล้ว +1

    ජිනිදු මල්ලී ....හරිම ලස්සනයි සින්දුව....දැන් ඇහුවා සියපාරක් විතර....ඔයාට ජය වේවා .....-නුවන් අයියා ❤❤❤❤❤

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ඒ සංවේදීතාවට ! ඔබට ජයෙන් ජයම වේවා ! ❤❤❤❤❤

  • @dulanjanalakmaldharmarathn3169
    @dulanjanalakmaldharmarathn3169 5 ปีที่แล้ว +2

    නියම වෙනසක් සහෝදරයා....... දැනෙන වැඩක්........

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා !

  • @1215more
    @1215more 5 ปีที่แล้ว +1

    අපේ කලාවේ කවි සම්බන්ධ කරගෙන කරපු නියම වැඩක්...............සුපිරිම ගැයුමක්........... රසට වින්දා

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා අදහස් වලට ! ජය !

  • @dhammikawijerathna4983
    @dhammikawijerathna4983 5 ปีที่แล้ว +3

    Supiriyak jinna. Wenasata garu karanawa. Wachana tika adeuwaaaa, lankawe music wenama paththakata aran yanna. Subaba pathanawa!!! Good luck 👍🏽🤘🏽🤘🏽🤘🏽❤️

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      Behevinma sthuthi sahodarayaa obe adahas walata ! obata jayen jayama wewa ! idriyatath ma samaga randenna ! Jaya ! 👍🏽🤘🏽🤘🏽🤘🏽❤️

  • @thila
    @thila 3 ปีที่แล้ว +2

    මේක මරු hybrid එකක්

    • @JinnaSL
      @JinnaSL  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ❤️

  • @kasundilranga1520
    @kasundilranga1520 4 ปีที่แล้ว +3

    ඕනෙ නම් සේවු කරන් අහන්න පුලුවන් උනත් මන් අදවෙනකන් වැඩිම වීවුස් ගානක් දීපු ගීතට මේක වෙන්න ඇති ලංකාවෙ ඇත්තටම මේ අපේ කතාව😊👌

    • @JinnaSL
      @JinnaSL  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතී සහෝදරයා ! ජයෙන් ජයම වේවා ! 😊👌