Stage Songs- Indika Liyanage ප්‍රාසාංගික ගීත පෙලක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @ugsenarathna3203
    @ugsenarathna3203 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආස හිතෙන හඬක් ලස්සනයි තව තවත් වටිනා ගි නිර්මාන කරන්න ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට.🌹🌹🌹🌹🌹❤❤❤🌹🌹

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว +3

    ඔබතුමා අතිවිශිෂ්ටයි ප්‍රවීණ ගායකයෙක් බිහිවුණා ඔබතුමා ගැන අහිංසක නිහතමානී ආඩම්බරයි ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏👌👌👌👌👌👌

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 2 ปีที่แล้ว +3

    මගෙ හුස්ම ගිලිහෙන්න මොහොතක් තියා යන්තමට හෝ පෙනුනොතින් ඇති ඔයා ලස්සනයි ❤❤❤

  • @shyamaananda587
    @shyamaananda587 2 ปีที่แล้ว +2

    මං තාම මග බලමි නුඹ එනතුරා ..........❤️❤️❤️

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +6

    දිගු ගමනකට හදවතින්ම සුභාසිරි ❤️💛💙💜️ හදවත ස්පර්ශ කරන ගීත රැසක්.. ජය ඔබට

  • @chulandanirupamali7804
    @chulandanirupamali7804 2 ปีที่แล้ว +3

    Lassanai malli suba pathum

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි අක්කෙ යාලුවොන්ටත් අහන්න share කරන්න

  • @-RayigamaRajadaniya
    @-RayigamaRajadaniya 2 ปีที่แล้ว +2

    ලස්සන කටහඩක්. තව තවත් නිර්මානවලට දායකවීමට ශක්තිය ලැබේවා. අප ගාවත් ලියු ගිත කිපයක් තිබෙනවා.කැමතිනම් ලබාදිය හැකියි.

  • @dhammikahewabethmage860
    @dhammikahewabethmage860 2 ปีที่แล้ว +4

    You are great singer keep on singing clasic very meaningful and stage type olso beautiful songs,, l wish you,,,you have wonderful bright future good luck theruwan sarany

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      Thanks for appreciative comment ....please let your friends hear this songs .....tell them to sub....my channel

  • @nadeerarajasri9147
    @nadeerarajasri9147 2 ปีที่แล้ว +2

    මේ කාලයට අවශ්‍ය විශාරද සහ ප්‍රබුද්ධ ගනයේ ගීත වල අඩුව පුරවනවා සුභ පතනවා දිගු ගමනකට ඔබට

  • @nilanthapushpakumara5277
    @nilanthapushpakumara5277 2 ปีที่แล้ว +3

    ඔබට ජය

  • @jayanathbandula5522
    @jayanathbandula5522 ปีที่แล้ว +2

    හරිම අපුරැයි...වත්මනේ ඉන්න අපූරැ ගායකයෙක්....

  • @indikajayakodi8456
    @indikajayakodi8456 หลายเดือนก่อน +1

    සිරිගේ ඉරණම ටෙලි .තෙමා සිංදු ව ලස්සනට කියනවා ඔයා ..❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      ස්තූතියි පැරණි මතකයට

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    ස්තුතියි!

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 ปีที่แล้ว +2

    👍❤👍

  • @nishansanjeewa6141
    @nishansanjeewa6141 2 ปีที่แล้ว +2

    ලස්සන සිංදු ටිකක් ..good job..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීත ජනගත කරමු එකතුව දිගටම ඉන්න

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 2 ปีที่แล้ว +2

    සුබපැතුම් ආදරණීය මල්ලී...සුන්දර නිර්මාණ එක්ක ඉදිරියට යන්න❤️❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි අක්කෙ මෙි ස්ටෙිජ් එකට හදපුවා

    • @manjulahewawasam4851
      @manjulahewawasam4851 2 ปีที่แล้ว +2

      @@IndikaLiyanage දනිමි මල්ලියේ ඔයා ගොඩාක් දක්ශයෙක් ❤️❤️

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว +1

    Supiri indika oya ape kale davantayek niyamai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ปีที่แล้ว +2

    මැතක බිහිවු අපූරු කටහඩක් තියෙන ගායකයෙක් ඉන්දික ලියනගෙ..සුභ අනාගතයක් 🌷

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +3

    බැඳී හාද වී හදින් භේද වී ඇයි ඉන්නෙ ප්‍රේමෙන් දැවී
    රැඳී නාද දී මිදී දෝස දී දුක් දෙන්නෙපා ලංවෙවී
    වන වඹරා මල තලලා රොන් උරලා යාවිදෝ...
    සුව විඳිනා පෙම් සිහිනේ දුක උතුරා යාවිදෝ...
    විහිදා නෙත් මන්තරේ වැදිලා මල් හී සරේ
    බිඳදා පෙම් මන්දිරේ ගිලුණා දෝ පෙම් සයුරේ...
    හිත පුදලා ලඟ රැඳිලා දුර ඇදිලා ඵල නෑ නේදෝ ජීවිතේ .....
    බඳි හාද වී......
    පැරදී පෙම් මාවතේ හැරදායයි ජීවිතේ
    බැඳිලා මධු මීවිතේ දිනුවේ කවුදෝ මිතුරේ....
    හිත රිදවා නෙතු හඬවා පෙම දිනවා ඵල නෑ නේදෝ ජීවිතේ ..........
    බැඳී හාද වී........
    පද උදය ප්‍රියන්ත කංකානම්ගේ
    සංගීතය ජෝර්ජ් සේනානායක
    ගායනය ඉන්දික ලියනගේ

  • @Neranjala___Sarojini
    @Neranjala___Sarojini 4 หลายเดือนก่อน +1

    Supperrr❤️👍 Supperrr❤️👍 Supperrr❤️👍 jayawewa🙏🙏🙏

  • @paulrajarathne3478
    @paulrajarathne3478 3 หลายเดือนก่อน +1

    Akenma❤

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 2 หลายเดือนก่อน +1

    ❤👍

  • @sudathdamsinghe9511
    @sudathdamsinghe9511 2 ปีที่แล้ว +2

    You are excellent Indika. Wish you all the best.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      Thanks please let your friends hear my songs

  • @subashiniperera6290
    @subashiniperera6290 2 ปีที่แล้ว +2

    මන් 20 වෙනියා.දිගු ගමනකට ආසිරි පතමු.ඔබගේ ගීත විවිධ පැතිකඩ ආවරණය කර රචනා කර තිබීම වටිනවා..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මම කැමති නැහැ ලේබල් අලවගෙන ගායකයෙක් වෙන්න .....රහ හොයන අය විවිධාකාරයි ...හැමෝම එක්ක මම ඉන්නවා ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @sampathvidanage970
    @sampathvidanage970 2 ปีที่แล้ว +2

    Sinduwak kiyanna asai udau karanna puluwanda

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +3

    තාරුකා පිරුණු රෑ අහස තනිකර දමා
    සඳ කොහෙද රහසේම සැඟවී ගියා
    සේපාලිකා පිපෙණ අඳුරට වෙලා
    මං තාම මග බලමි නුඹ එනතුරා
    (මගෙ හුස්ම ගිලිහෙන්න මොහොතක් තියා යන්තමට හෝ පෙණුනොතින් ඇති ඔයා)..//
    (හිණැහිච්ච දා ඉඳල ඔය නෙතු සලා
    පේ වීල නුඹ මත්තෙ මං පෙම් කළා)...//
    තනි නොකරවත් රෑක සිහිනෙන් පවා
    ඇස් වැහුවෙ නුඹ මාගෙ හීනෙක තියා
    (මගෙ හුස්ම ගිලිහෙන්න මොහොතක් තියා යන්තමට හෝ පෙණුනොතින් ඇති ඔයා)..//
    (අදහන්න බැරි තැනම නුඹ නෑ කියා
    නැවතිච්ච තැන අදත් මං නැවතිලා)...//
    නුඹ ගියපු මග දිගට නෙත් හල හලා
    මං තාම කවි ලියමි නුඹ එනතුරා
    (මගෙ හුස්ම ගිලිහෙන්න මොහොතක් තියා යන්තමට හෝ පෙණුනොතින් ඇති ඔයා)..//
    පද සශික සදීප්
    සංගීතය කේෂාන් පෙරේරා
    ගායනය ඉන්දික ලියනගේ

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +2

    සඳ එළිය පවා හද ගිනි අවුලයි
    රෑ හීන පවා තනි හිත රිදවයි
    අද වගේ නොවෙයි හෙට ඉර පායයි
    ඔබ තාම මගෙද මම නම් ඔබගෙයි
    නෙක උයන් පුරා මල් පිපෙණ නමුත්
    අතු නැවී බලා අත වනන නමුත්
    මං ඇහැක් අරින්නෑ එකම හිතින්
    ඔබෙ සුවඳ සොයමි පෙර පුරුදු ලෙසින්
    පොද වැස්ස වැටෙනවට මම ආසයි
    මගෙ කඳුලු වැටෙන තරමට සඟවයි
    හමුවෙලා තෙමෙමු අපි එක සැරයක්
    හේදිලා යන්න මේ දුක් දොම්නස්
    පද නාරද විජේසූරිය
    සංගීතය වජිර ඩී රත්නායක
    ගායනය ඉන්දික ලියනගේ

  • @lidiyasibil6696
    @lidiyasibil6696 2 ปีที่แล้ว +2

    DevipihitaiHambantotaAmma

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +3

    තරු තෝඩු දෙකන් පළඳා තවුතිසා ලොවෙන් බැහැලා
    මා හෘදේ අවුලා ගිනි ජාලා
    නුඹ ආවා දෝ ගෙන රස මදිරා
    බැස තිසා වැවෙන් නාලා...
    මද සුළඟෙ සැලී ගිනි සිළුව වගේ නුඹ මහද කලම්ඹනවා...//
    බිඟු සාද ඇසේ කොඳ කැකුළු පිපේ...//
    රස මිහිර ගෙනත් දෙනවා
    රන් දේහේ රන් පැහැ පාට වැදී මිණි මෙවුලේ රන් මිණි දිස්නෙ වැටේ
    තරු තෝඩු දෙකන් පළඳා..
    නුඹෙ කෝළ කතා මනමාල හිණා හඳ පානෙ ගලා එනවා....//
    මධු සිහින දිගේ පැතු පැතුම මගේ ...//
    නෙත් මානෙ සැබෑ වෙනවා
    පටු නළලේ අඩ සඳ පාය දිසේ
    නුඹ වෙනවද මල්මද බිසව මගේ
    පටු නළලේ අඩ සඳ පාය දිසේ
    නුඹ සැමදා මල්මද බිසව මගේ
    තරු තෝඩු දෙකන් පළඳා.......
    පද සුනෙත් රූපසිංහයි
    සංගීතය ඉන්දික ලියනගේ
    තනුව උපාලි කන්නන්ගර
    ගායනය ඉන්දික ලියනගේ

  • @sampathvidanage970
    @sampathvidanage970 2 ปีที่แล้ว +2

    Good luck full life

  • @nirupajayakody3465
    @nirupajayakody3465 2 ปีที่แล้ว +2

    Excellent Indika, keep up the good work

  • @manjulapathum
    @manjulapathum 2 ปีที่แล้ว +2

    👏👏👏

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +3

    ඈ සුන්දරයි පරාදයි රූ ශ්‍රියා
    මොනාලිසා ක්ලියෝපැට්‍රා ලතැවෙන්නෙ ඈ නිසා...//
    ආදරේ සුව පතා කියන්නෙමී ගී රසා
    හද මන්මත් කළේ ඈ නිසා..
    (උන්මාදයෙ උන්මාදයෙ රූ රසේ විඳින්නම්
    අනුරාගයෙ අනුරාගයෙ ජීවිතේ විඳින්නම්)...//
    ආදරෙයි ... ආදරෙයි .... ආදරෙයි ....
    හදේ ඇඳී රුව ඈගේ හෘදයේ තරු රටා
    මවා දුන් නිමේෂයේ වෙලී වෙලී සෑලී....//
    ආදරේ සුව පතා කියන්නෙමී ගී රසා
    හද මන්මත් කළේ ඈ නිසා..
    (උන්මාදයෙ උන්මාදයෙ රූ රසේ විඳින්නම්
    අනුරාගයෙ අනුරාගයෙ ජීවිතේ විඳින්නම්)...//
    ආදරෙයි ... ආදරෙයි .... ආදරෙයි ....
    හිතේ නැගී සෙනේහයේ පණ පෙවූ මල් හාරියේ
    නිමක් නැතී රිද්මයේ එතී එතී ගැලී.....//
    ආදරේ සුව පතා කියන්නෙමී ගී රසා
    හද මන්මත් කළේ ඈ නිසා..
    (උන්මාදයෙ උන්මාදයෙ රූ රසේ විඳින්නම්
    අනුරාගයෙ අනුරාගයෙ ජීවිතේ විඳින්නම්)...//
    ආදරෙයි ... ආදරෙයි .... ආදරෙයි ....
    පද තරින්ද ගුණවර්ධන
    සංගීතය ප්‍රියන්ත නාවලගේ
    ගායනය ඉන්දික ලියනගේ

  • @sampathsenevirthne9132
    @sampathsenevirthne9132 2 ปีที่แล้ว +2

    👍👍👍👍නියමයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      මල්ලි share කරන්න යාලුවොන්ටත් අහන්න

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +2

    Lassani

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

    Like his songs very much 👍👍👍👍👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      Thank u very much please subscribe my channel .....and share among your friends

    • @tamaraudukumbura6932
      @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

      @@IndikaLiyanage yes I will do definitely 👍

  • @deumininmesika9144
    @deumininmesika9144 2 ปีที่แล้ว +2

    💝💝💝💝💝💝💝💝💝

  • @lidiyasibil6696
    @lidiyasibil6696 2 ปีที่แล้ว +2

    PuthaAneOyanamHarimaAakarsaneeyai

  • @sankasandaruwangunasekaram4469
    @sankasandaruwangunasekaram4469 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @ajithjayasingha9071
    @ajithjayasingha9071 2 ปีที่แล้ว +1

    💪😍